මද කිපීමට පිළියම ගැහැණු සතෙකුද? මිනිසුන්ගේ විදිහට අලි ගැන සිතීම වැරදියි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Follow on:
    #rupavahininews #rupavahini #slrc #elephant
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 39

  • @සදමඩල
    @සදමඩල 22 วันที่ผ่านมา +6

    ඇතෙක් ඇතින්නක් කුඩා කළ සිටම එකට තබා හැදුවොත් බොහෝ දුරට හරියන්න පුළුවන් ❤❤❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 หลายเดือนก่อน +19

    පව් සත්ව ලෝකයේ හරිම දුුකයි ආදරය සෙනෙහස සතා සිවුපාවුන්ට පොදු ධර්මතාවයක් නේ 😢😢😢

    • @Jeewaka3
      @Jeewaka3 19 วันที่ผ่านมา

      තිරිසන් අපායක් කියන්නේ ඒකට තමයි...තිරිසන් සත්තු බහුතරයක් ඒ කාර්ය කරගන්න නොහැකිවෙනවා.

  • @sampathgamage861
    @sampathgamage861 10 หลายเดือนก่อน +11

    ස්වභාවධර්ම ක්‍රියාවලියට කිසිවක් ආදේශ කල නොහැක.. 😲..😲..? කුමන හේතුවක් හො කුමන අරමුණක්.වෙනුවෙන්.. වන සතුන් කොටු කිරිම නොකලයුතු දෙයක්.. එය සත්ව හිංසනයක්..😢..😢..!

  • @vidulaudev3693
    @vidulaudev3693 10 หลายเดือนก่อน +22

    මිනිස්සු බනිනවා හීලෑ අලින්ට නිදහස නෑ කියලා ..ඒ උනාට හිතලා බලන්න මේ අලි ඇත්තු කැලේ ඉදිය නම් එක්කො වෙඩි කාලා මැරෙනවා, එක්කො ම්ද්දකට අහු වෙනවා, එක්කො කන්න නෑ එක්කො බොන්න වතුර නෑ , බෙහෙත් දෙන්න කවුරුත් නෑ , තුවාල උනම බලාගන්නවත් කවුරුත් නෑ, එහෙන් කුණු කනවා සමහර අලි ඇත්තු , ඇත් පැටව් හක්ක පටස් කාලා මැරෙනවා , ඇතින්නො පැටව් බඩේ ඉද්දිම සමහරු ඇවිල්ලා මරලා යනවා ,ඉතින් එහෙම බැලුවම හීලෑ අලි ඇත්තු මිනිස්සුත් එක්ක ගැවසෙන එක කොච්චර හොදද . වෙලාවට බෙහෙත්ද ,කෑම බීමද ,පොඩි ලෙඩේටත් බෙහෙත් පවා හැමදේම දෙනවා ,අලින්ව නාවන්න මිනිස්සුත් ඉන්නවා ,

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 10 หลายเดือนก่อน +7

      උබව නාවල කන්න විතරක් දුන්නොත් ඇතිද උබ පොන්නෙයෙක් නම් ඉතින් උබට ඒ ටික අති....මානව අයිතිවාසිකම් වගේ තමයි සත්ව අයිති වාසිකම්....කැලේ හොද උනත් නරක උනත් උන්ගෙ නිවහන කැලේ ම තමයි අනික මුන්ට ලින්ගික අයිතිය අවශ්‍ය නැත්නම් ඉතින් මේව කතාකරන පොන්නයින්ටත් මොකටද ගෑනු....මොලෙයයක් තියන ඕනම එකෙක්ට හිතන්න පුලුවන් දෙයක්...අත්තටම අතීතයේ උන්න ෆ්‍රන්සිස් මොලමුරේ කියල කාලකන්නි යෙක් ලන්කාවෙ ඒකා විනාශකල අලි සම්පත මෙතෙකෙයි කිව නොහහකි....එවන් අපත සක්කිලි අදටත් නැතුවාම නොවෙයි

    • @Sahasmi_A
      @Sahasmi_A 10 หลายเดือนก่อน +3

      ඔයත් එලියට ගියාම මොනාහරි වෙලා මැරෙයි කියලා අම්මලා ගේ ඇතුලෙ දාලා දම්වැල් දාලා හිරකරල කන්න අඳින්න විතරක් දුන්නොත් තේරෙයි අමාරුව...
      ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අලි මරන එක නම් ඒකට අලි හිර කරන් ඉඳල හරියනවද ?
      අලි මැරීමට ක්‍රියාමාර්ග සහ රේල් පාරවල් වල sensors සවි කරනවා වගෙ අලුත් ක්‍රියාමාර්ග ගන්නවා මිසක්...
      පටු විදිහට හිතන්න එපා...අලුත් විදිහට දකින්න ලෝකය...
      සත්තුන්ට නිදහස ඕනෙ!

    • @duleeshasinethra3960
      @duleeshasinethra3960 หลายเดือนก่อน

      @@PrasanPrasan-b4oඅනේ හුකහන් බන් . සත්ව අයිතිවාසිකම් ගැන කතාකරන්න ඇවිත් මහ පකයා . ගිහිල්ලා බලපන් ලංකාවෙ කැලෑවල අවුරුද්දකට වල් අලි හාරසීයක් පන්සීයක් මැරි මැරි යනවා මිනිස්සුන්ගෙ වැඩ නිසා අවුරුදු ගානක් තිස්සෙ . සත්ව අයිතිවාසිකම් කතාකරපන් තෝ එතන ගිහිල්ලා . මෙතන බොරුවට Ngo පක්කුන්ගේ අදහස් වපුරන්නෙ නැතුව .

  • @Jeewaka3
    @Jeewaka3 19 วันที่ผ่านมา +1

    ඒකට අලියයි ඇතින්නයි දෙන්නම එකට හදල බලන්න.

  • @hashanchathuranga7115
    @hashanchathuranga7115 10 หลายเดือนก่อน +12

    මොනා වුනත් හීලෑ සත්තුන්ටත් ආදරය සෙනෙහස විදින්න දෙන එක නම් වැදගත්.. ඡීවිත කාලෙම උන්ට කියලා ඡීවිතයක් නෑ නේද නැත්නම්..

  • @diniwijerathna7990
    @diniwijerathna7990 10 หลายเดือนก่อน +3

    Eya එතරම්ම duskara karyaknam පැටවෙකු ලැබෙන්න සිටින ali mawak ඝාතනය කිරීමෙන් වන හානිය koitharamda...

  • @SIX-T
    @SIX-T 16 วันที่ผ่านมา

    කැලේ ඇත්තු මැරෙනකන්ම ගහ ගන්නෙත් ඔය මද කාලෙට ඇතින්නක් සෙට් කරගන්ටනෙ

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 27 วันที่ผ่านมา

    මාස 3ක් මේ වගේ ලොකු සතෙක් කුඩුවක දාලා ඉන්නේ කොහොමද.😮 ඒ නම් ඒකට ලොකු කූඩු හදන්න එහාට මෙහාට ඇවිදින්න පුලුවන් විදිහට

  • @Lilani1966
    @Lilani1966 18 วันที่ผ่านมา

    අනේ පව් සතුන්ගේ ලොකෙ සතුන්ට ඉන්න ඉඩදීල තම තමන්ගේ ඔපාදූප ටික සොයා ගත්තානම් අහවරයිනේ

  • @LEGANT.DIMA....
    @LEGANT.DIMA.... 10 หลายเดือนก่อน +2

    දන්න අය දන්නව අලි ගැන දංගොල්ල sir වගේ අය..

  • @Sahasmi_A
    @Sahasmi_A 10 หลายเดือนก่อน +7

    නිදහස වෙනුවෙන් ලියන්නේ...
    තමුන් එලියට ගියාම හැප්පිල මැරෙයි,,වෙන විදිහකට මැරෙයි කියලා අම්මලා ගේ ඇතුලෙ දාලා දම්වැල් දාලා හිරකරල කන්න අඳින්න විතරක් දුන්නොත් තේරෙයි අමාරුව...
    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අලි මරන එක නම් ඒකට අලි හිර කරන් ඉඳල හරියනවද ?
    අලි මැරීමට එරෙහිව පිළියම් යෙදීම සහ රේල් පාරවල් වල sensors සවි කරනවා වගෙ අලුත් ක්‍රියාමාර්ග ගන්නවා මිසක්...
    පටු විදිහට හිතන්න එපා...අලුත් විදිහට දකින්න ලෝකය...
    සත්තුන්ට නිදහස ඕනෙ!

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน

      ඔයා දන්නවද ලංකාවෙ අලියා වදවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්නෙ කියල දැනට ලංකාවේ ඉන්න අලි සංඛ්‍යාව 5000 විතර. ඊටත් එහා මේ ඉන්න හීලෑ ඇත්තු ටික කැලේ හිටියනං අද වෙද්දි දළ ගන්ඩ මරල දාල. ඔයා කියන පිලියම් තාම මේ රටේ ඇති කරල නෑ ඒක නිසා වර්තමානයේ මේ අලි ඇත්තු ටික මෙහෙම හරි ආරක්ෂා වෙලා ඉන්න එක ගැන සතුටු වෙන්න.

    • @Jeewaka3
      @Jeewaka3 19 วันที่ผ่านมา

      තිරිසන් අපාය ගැන අහල නැතිද?....

  • @anushakamari7616
    @anushakamari7616 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏💕

  • @aassddssddd2591
    @aassddssddd2591 10 หลายเดือนก่อน +1

    Kkul deke alinta mada kipenna gaumaka renda kellak dekkath ati

  • @vihangabalasoriya
    @vihangabalasoriya 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @LEGANT.DIMA....
    @LEGANT.DIMA.... 10 หลายเดือนก่อน +2

    අලි ගැන දන්නෙ නැති අය අලි ගැන බොරු කියන්න එපා ඒ අපේ සංස්කෘතිය නිසා ........

  • @seethaparara
    @seethaparara หลายเดือนก่อน

    එ්කයි වැඩිවැඩියෙන් පින් කරන්න කියන්නෙ

  • @gayaniamarsing783
    @gayaniamarsing783 25 วันที่ผ่านมา

    Kaleta.dale.balhnko😅😅

  • @amilaprasad7090
    @amilaprasad7090 10 หลายเดือนก่อน +7

    ඔය මොනාකිව්වත් පව් පව්ම තමා..
    ඒකෙන් බේරෙන්න බැ

    • @janudapuladitha
      @janudapuladitha 10 หลายเดือนก่อน +2

      එහෙම නෑ.

    • @lahirulahiru
      @lahirulahiru 10 หลายเดือนก่อน +3

      Yko gewl wala harkek ptti dnneth ehemyi

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน

      Ekana kiyanna
      Kiyana deyak wath tharum ganna bari un Lanka we enna kiyala

    • @Jeewaka3
      @Jeewaka3 19 วันที่ผ่านมา

      පව් පිං විස්තර කරන්න

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 หลายเดือนก่อน

    🇨🇦🇱🇰❤️🐘🥰👍👌🐘🤗😇😍🐘🙏

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    🔥🔥🔥🔥🇱🇰

  • @Shakyasurani
    @Shakyasurani 10 หลายเดือนก่อน +3

    Hile aththu wada wela giyama obatumage ahawal eka kapala nalale alawan yamu neda perahere mokada aye kawadawath lankawata dala athun tiya ali bettakwath denne pitaratin lankawe inna ali athtu tikath mara danawa

    • @janudapuladitha
      @janudapuladitha 10 หลายเดือนก่อน

      නෑ.ටික කාලයක් යද්දි හම්බ වෙයි.ඕවා මේ එච්චර ලොකු දේවාල් නෙමෙයි .

    • @dileepachathuranga6708
      @dileepachathuranga6708 2 หลายเดือนก่อน

      Pala ammata hukaganne nathuwa paraya,thoge thattage aka kapala allapan ube ammage nalale...ammawa akkan palayan perahare....

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 10 หลายเดือนก่อน +4

    Sobawadarmaya ta Anuwa OBATHUMALATH sampurna weradi bawa therum ganna...🤔