Yashodara maha rahath theraniya wandana gatha | yashodara kavi |yashodara wandanawa | Sirimath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • රාහුල මාතාව...
    උතුම් ශ්‍රී යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනා කරමු...!
    ‪@creativesthanochith‬
    / 100087441937977
    #Yashodaramaharahaththeraniyawandanagatha #Yashodaramaharahaththeraniya #gatha

ความคิดเห็น • 865

  • @creativesthanochith
    @creativesthanochith  ปีที่แล้ว +160

    අප භගවත් බුදුරදුන් හට - උතුම් පාරමී දන් පුරන්නට යශෝදරා මහා උත්තමාවිය - සසර ගමනේ එක් වූ සේක
    මහ බෝසත් සමිදුන් හට - උතුම් සම්බුදු බවම පතමින් සෙවනැල්ලක් සේ සවිය ලැබ දී - භවයෙන් භවයේ හමු වූ සේක
    ඒ බෝසතුන් තුන් ලොව දිනා - දෙසූ සුන්දර දහම් අසා
    සංසාරයෙන් එතෙරවන්නට - ගොයුම් සසුනට සපැමිණි සේක
    සිල්දම් පැළඳ සසුනේ ඇලී - සොඳුරු සමවත් දැහැනේ වෙලී
    පිපුණු වනපස මලක් විලසින් - සැඟව සැඟවී වැඩහුන් සේ
    නිවන් සලසන දහමේ වෙලී - මහා අභිඤ්ඤා ගුණයෙන්
    නිවි නිවී ගිය පහනක් සේ - ගොයුම් සසුනේ පිරිනිවී ගිය

    යශෝදරා මහරහත් තෙරණිය හට - මම මහත් සාදරයෙන්
    වන්දනා කරන්නෙමි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShamalkaPathirana-kp9yx
      @ShamalkaPathirana-kp9yx ปีที่แล้ว +11

      ❤❤❤......*තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!*
      *පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!*
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว +5

      @@ShamalkaPathirana-kp9yx 🙏🙏🙏නමස්කාර වේවා. රාහුල මාතා යසෝධරා උත්තමාවියට. 🙏🙏🙏

    • @umangarajapakshawellappuli8163
      @umangarajapakshawellappuli8163 11 หลายเดือนก่อน +1

      😊1😊😊😊11111😊😊1😊😊

    • @chamodichamodi9819
      @chamodichamodi9819 4 หลายเดือนก่อน

      🙏🏻🙏🏻

    • @AkashDilranga
      @AkashDilranga 4 หลายเดือนก่อน

      P

  • @rubasingaherubasinghe3683
    @rubasingaherubasinghe3683 ปีที่แล้ว +37

    මම මෙය ගාතාව හැම දාම නින්දට යනවිට අහලා තමයි නිදා ගන්නේ.මෙහෙනින් වහන්ස ,ඔබ වහන්සේට ගොඩාක් පින්.මටත් මහන වෙන්න හිතෙනවා.ඒත් ළමයි නිසා මට මහන වෙන්න විදියක් නැහැ.ළමයි ලොකු උනාම හරි මම මගේ ගමන යන්න තමයි හිතා ගෙන ඉන්නේ.මටත් පිනක් තිබුණොත් පුලුවන් වෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha6505 ปีที่แล้ว +34

    උතුම් යසෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වෙවා

  • @nandanianusa181
    @nandanianusa181 2 หลายเดือนก่อน +4

    රාහුල මාතාවට මාගෙ නමස්කාරය වේවා සියලුම දෙනාටම නිදුක් නිරෝගී යහපත් බලාපොරොත්තු ඉටු වේවා

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 5 หลายเดือนก่อน +21

    පෙර වැරදි හදාගෙන මේ ගෙවන බබසර ජිවිතය යසෝදරා මතවගෙ ආනූබාවයෙන් මට බබසර ජිවිතය පිහිටින් සසර ගමන් කෙටිකර ගන්න් හේතු වාසනා වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KikaJayawardhana
    @KikaJayawardhana ปีที่แล้ว +91

    මෙහෙනින් වහන්ස ඔබේ හඩින් මෙය අසනවිට දැනෙන හැගීමට මගෙ ඇස් දෙකින් එන කදුලු ශාක්ෂි දරනවා.ගොඩක් පින් ඔබ වහන්සේට.🙏🙏🙏

  • @shalika3847
    @shalika3847 ปีที่แล้ว +48

    පායා එන පුන්සද ඔබමයි රාහුල මාතා යසෝදරා උත්තමාවියණි...
    මාගේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරවනීය නමස්කාරය වේවා !
    සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼
    නමෝ බුද්ධා‍ය !
    තෙරුවන් සරණයි🙏

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +19

    යශෝදරා මැනියගේ පිහිට ලැබේවා..මට යහපත් අනාගතයක් ලැබේවා ..අවංක ආදරයක් මටත් ලැබේවා....❤🙏🙏🙏🙏

    • @Aliens179
      @Aliens179 5 หลายเดือนก่อน

      ඔයාගෙ ප්‍රර්තනාව ඉස්ටවේවා🌻

  • @lasiththeshan1329
    @lasiththeshan1329 5 หลายเดือนก่อน +3

    යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභනී
    සා ආසවා පරික්ඛීණා - වීතරාගා මහිද්ධිකා
    තං මහාපුඤ්ඤවතිං පරිනිබ්බුතිං
    වන්දාමි රාහුලමාතා යශෝධරා ති.
    ඉතා මනහර රූ ඇති - දැකුම්කළු වූ පෙනුමැති
    යම් තෙරණියක් භික්ෂුණී - සඟරුවන හොබනී ද
    කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
    මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
    රාහුලමාතා යශෝධරා සාදරයෙන් වඳිමි මම්. 🙏
    සාධු සාධු සාධු !!! ලොව පවිත්‍රම කාන්තා රත්නය වූ, ආදරයේ ප්‍රතිමූර්තිය වූ, උතුම් බිම්බා දේවි රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මා ගෞරවයෙන් නමස්කාර කරමි ! 🙏 මාගේ නමස්කාරය වේවා ! රාහුලමාතා වන්දේ..! 🙏☸️

  • @ChinthakaLakmal-w3p
    @ChinthakaLakmal-w3p หลายเดือนก่อน +1

    🌸🙏 යශෝදරා තෙරනියනි අප හට කරදරයක් ආවිට විතරයි ඔබ වහන්සේලාව මතක් වෙන්නේ එය එසේ නොවෙමි තව දුරටත්
    සමාවී වුන වැරදි නිවැරදි කිරිමට යශෝදරා මහා රාහත් තෙරනින් වහන්සේගේ ආශීර් වාදෙන් මෑනියනි මගේ සිතේ තිබෙන හැම සුන්දර ඉල්ලීමක්ම මාහට ඉටුකර දෙනු මැනවී යශෝදරා මෑ නියනි …🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸සාදු සාදු සාදු 14:22

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน +1

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 ปีที่แล้ว +10

    සාදූ...සාදූ...සාදූ...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +23

    සාදූ සාදූ සාදූ....යශෝදාරා තෙරනියනී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.මා හටබොහෝ කරදර තිබෙනවා.. ඒ නිසා මම මෙය අසනා විට මගේ හිත නිවෙනවා.සාදු සාදු සදු.සෙතක් වීමට උපකරී වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashikaKumari-x3y
    @sashikaKumari-x3y 8 หลายเดือนก่อน +20

    උතුම් රාහුල මාතා යශේාධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු....සාදු....සාදු...

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +23

    පුදුමාකාර සිත නිවීමක් වෙනවායසෝදරා උත්තමාවියට මා නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @apekkhasagari7579
    @apekkhasagari7579 ปีที่แล้ว +5

    යාශෝදරා මහරාත් තෙරනියට මගේ නමස්කාරය වේවා !!! සාදු !!!🙏 සාදු!!! 🙏සාදු!!!🙏 යාශෝදරා මහරාත් තෙරනියගේ පිටෙන් මගේ ජිවිතයට සතුට සැනසිම ආරක්ශාව නිරන්තරයෙන්ම ජිවිතයටම ලැබේවා !!! සාදු!!! 🙏සාදු !!!🙏 සාදු!!!🙏 එවාගෙම යාශෝදරා මහරාත් තෙරනියගේ පිටෙන් මට මහනවෙන්න පින ලැබේවා !!! සාදු!!! 🙏සාදු!!! 🙏සාදු!!!🙏

  • @navodyathathsarani1168
    @navodyathathsarani1168 9 หลายเดือนก่อน +6

    වන්දාමි රාහුල මාතා යසෝදරාති....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน +1

    වන්දාමි රාහුල මාතා යශොධරාති.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +6

    උතුම් යසෝදරා උත්තමා ව් යට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @SanjeewaniKanchana
    @SanjeewaniKanchana 10 หลายเดือนก่อน +29

    රාහුල මාතා යශෝදරාවන් වන්දනා කිරීමට සැමට සිත් පහල වේවා. උතුම් නිවනට මග සැලසේවා!!!

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน +1

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน +1

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage1724 ปีที่แล้ว +17

    මෙලෙස ම සමිබුදු වන්දනා කරන ආකාරය ද අපට මෑණියන්ගෙ හඩින් ඇසෙනා සාදූ සාදූ සාදූ

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපගේ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺🪔

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු.රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺♥️

  • @SuduputhaSuduputha-c1j
    @SuduputhaSuduputha-c1j 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා වන්දනා කිරීමට තුන් පාරමී දම් පුරන්නට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @akarshanasewmini8543
    @akarshanasewmini8543 19 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ... යශෝදරා තෙරණියගේ මහානුභාවයෙන් මට ඇති ප්‍රශ්න නිරාකරණය වී හිත නිදහස් වේවා

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda หลายเดือนก่อน

    සාදු සාදු සාදු . සාදු සාදු සාදු . සාදු සාදු සාදු . මාග් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mage namas karaya wawa pinwath yasodara rahath taraneyane 🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸Mage namas karaya pinwath mahanen wahansa 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @premasiripathirana4321
    @premasiripathirana4321 ปีที่แล้ว +5

    Mage hadaeathinm.bakthiyenm mamath dn rahula mathw wandana karami mage rahula mathaw wandana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺

  • @bagyagamage6746
    @bagyagamage6746 หลายเดือนก่อน

    උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.අකුසල් සිත් දුරුවෙවා.කුසල් සිත් වැඩෙවා.සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා.🙏🙏🙏

  • @damikalakshmi3343
    @damikalakshmi3343 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 ปีที่แล้ว +14

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 හැදෙන්නට එක වරක් ලැබුනොත් යශෝදරා මහත් තෙරණිය මෙන් ඔහු මට නැවත හිමි උනොත් බලාගන්නවා😔🙏🙏🙏

  • @renamalkati8641
    @renamalkati8641 7 หลายเดือนก่อน +2

    මගෙ උතුමි මතාවට මගෙ නමස්කාරයන් වෙවා

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.එ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺🪔

  • @mihirikanchana-m6q
    @mihirikanchana-m6q 22 ชั่วโมงที่ผ่านมา

    මා අතින් වූ පෙර වැරැදි හදන් මේ ගෙවන ජීවිතේ යශෝධරා මාතාවගේ ආනුභාවයෙන් යශෝධරා මාතාවගේ පිහිටෙන් මාගේ ගිහි ජීවිතේ සාර්ථක කර ගැනීමට හේතුවක් වේවා !!! රාහුල මාතා යශෝධරා මාතාවට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน

    යශෝධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සාධු සාධු සාධු

  • @asokaliyanege6392
    @asokaliyanege6392 ปีที่แล้ว +22

    උතුම් යසොදරා උත්තමාවියට මාගෙ නමස්කාරය වෙවා.!!!🎉

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +40

    උතුම් යශෝදරා මහතෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🌺🌺🌺🪔

  • @pawanisathsarani269
    @pawanisathsarani269 ปีที่แล้ว +22

    බොහොම පින් අත්වේවා! ඔබතුමියට යශෝදරා මාතාවගේ කියා නිම කළ නොහැකි උතුම් ගුණ ,පැහැදිලි ලෙස කවි බණ පදයකින් දේශනා කරාට
    යශෝදරා මහ රහත් තෙරණියට හද පිරි සිතින් වන්දනා කරමි🙏සාදු !සාදු !සාදු !

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.එ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🪔

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @dilrukshibenaragama
    @dilrukshibenaragama 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +8

    යශෝදරා තෙරනියගේ පිහිට මට ලැබී යහපත් දිවියක් ගත කිරීමට සෙත සැලසේවා....රාහුල මාතවනී...සාදූ සාදූ..සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +15

    🙏💐...සාදූ… සාදූ… සාදූ… !!!
    ඒ උතුම් වූ යශෝධරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @iroshaavanthi1155
    @iroshaavanthi1155 ปีที่แล้ว +23

    උතුම් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!!

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 2 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 3 หลายเดือนก่อน

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @dinesh42949
    @dinesh42949 ปีที่แล้ว +2

    උතුම් යශෝදර මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... ඔබ වහන්සේගේ උතුම් ගණස්කන්ධයේ අනුභාවයෙන් මාගේ සිතින්, කයින්, වචනයෙන්, කිසිදු භවයක, කිසිදු වරදක් නොවේවා.

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน +1

    වන්දාමි රාහුල මාතා යශොධරාති.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน

    පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 8 หลายเดือนก่อน

    Ashodara Rahath Mehenin Vahansege Pihita Labewa..🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +6

    යශෝදරා මාතාවගේ පිහිට මටත් ඔබටත් ලැබේවා හිත මගේ හිත සුවපත් වේවා..මට සැනසීමක් ලැබේවා..❤🙏🙏🙏🙏💐💐💐💐

  • @Isuu-n4z
    @Isuu-n4z 8 หลายเดือนก่อน +7

    උතුම් යශෝධරා මහ තෙරණින් වහන්සේගේ පිහිට මගේ පවුලේ සියලු දෙනාටම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @natheeshaprathibani3576
    @natheeshaprathibani3576 8 หลายเดือนก่อน +9

    උතුම් යශෝදාරා මහාතෙරණි වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +11

    🙏🙏🙏ඒ උතුම් යසෝධරා මහා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @niroshadilrukshi6054
    @niroshadilrukshi6054 ปีที่แล้ว +7

    අනුත්තරී ය වූ යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +10

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DhilishaDissanayake
    @DhilishaDissanayake 5 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 🙏🙏🙏

  • @mashimashii5693
    @mashimashii5693 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 3 หลายเดือนก่อน +2

    යශෝධරා ⁣ උත්තමාවියගේ පිහිට යි

  • @umeshawickramarathna
    @umeshawickramarathna ปีที่แล้ว +22

    සිත නිවන එකම තැන ❤️🙏

  • @sachini_dinethma_3
    @sachini_dinethma_3 ปีที่แล้ว +11

    උතුම් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ...සාදූ ....සාදූ ...සාදූ ....🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.වන්දාමි රාහුල මාතා යශොධරා ති.🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +11

    සාදු..සාදු...සාදු...!!! එ් අරහත් යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.....💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    Sadu sadu sadu maga namaskaraya vava.🙏🙏🙏🌺🌺🌺

  • @manjujaya2457
    @manjujaya2457 ปีที่แล้ว +10

    මාගේ නමස්කාය වේවා උත්තම රාහුල මාතා යසෝදරා තෙරණියට සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 ปีที่แล้ว +9

    උතුම් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @telisakumari2809
    @telisakumari2809 ปีที่แล้ว +18

    උතුම් ය ෙශා්ධරා උත්මාවියට ම ෙග් නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @upalidesilva8151
      @upalidesilva8151 ปีที่แล้ว +1

      ❤️ parzana ❤️ parzana ❤️ parzana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️