නෙතට කඳුළු උනන බිම්මා දේවි යශෝධරා කවි බණ 🌻 Bimba Devi Yashodara Kavi Bana Matale Sumangala Himi Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අප මහා බෝසතානන් වහන්සේගේ අති උත්තම පාද පාරිචාරිකාව ලෙසින් සංසාරය පුරා පැමිණ අවසන් ආත්මභාවයේදී බිම්බා දේවි යශෝධරා යන නාමයෙන් ලොව පතවලව පසුව යශෝදරා මහ රහත් තෙරණිය නමින් උතුම් අරහත්භාවයට පත් යශෝදරාවන්ගේ ඒ මහා ගුණ කඳම්භයට මේ කාව්‍යමය දේශනාව උපහාරයක්ම වේවා...!!! Bimba Devi Yashodara Kavi Bana Matale Sumangala Himi Bana
    yashodara kavi,bimba devi yashodara,matale sumangala himi,matale sumangala himi bana,matale sumangala himi kavi bana,yashodara kavi bana,yashodara maha rahath theraniya,wife of buddha,yashodara maha rahath theraniya wandanawa,bimba devi hewath yashodara,yashodara wandana gatha,naraseeha gatha,bimba devi,kavi bana yashodara,neth fm bana,wickramarachchi weda mahatha,shraddha tv,welimada saddaseela theru,mathale sumangala himi,kirulapana dhammavijaya thero,kovida thero,kovida hamuduruwo,galigamuwe gnanadeepa thero,nirwana tv,danushka vlogs,galigamuwe gnanadeepa thero bana,siwhela tv,matale sumangala,saddaseela thero bana,mahamevnawa bana,kavi bana jathaka katha,the buddhist tv,jayarathna pathiraarachchi,bimba devi yashodara kavi bana,Yashodhara kavi,yashodara deviya,yashodara film,yashodara wandanawa,yashodara full movie,yashodara gatha,yashodara songs,yashodara kavi lyrics,yashodara bana,yashodara kavi karaoke,yashodara full movie sinhala,yashodhara devi,yashodhara song,yashodhara watha,yashodhara full movie sinhala,yasodarawatha kavi,yasodara devi bana,yasodara sinhala film,yasodara devi,yasodarawatha kavi karaoke,yasodara devi wandana gatha,yasodhara songs,yasodhara bana bimba devi yashodara,yashodara film songs,sanka shoka thawena sitha,rahula matha,කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි,shraddha tv songs,yashodara maha rahath theraniya wandana gatha,yashodara film song,bimba devi hewath yashodara full movie,yashodara,yashodhara,yasodara,yasodhara,යශෝදරා කවි,යශෝදරා වන්දනාව,යශෝදරා වත,යශෝදරා මහ රහත් තෙරණිය,යශෝදරා full movie,යශෝදරා දේවිය,යශෝදරා song,යශෝදරා කවි karaoke,යශෝදරා කවි with lyrics,යශෝදරා කතාව,යශෝදරා මහා සෑය,යශෝදරා වන්දනා ගාථා,යශෝදරා සෑය,යශෝදරා කවි පෙල,යශෝධරා කවි,යශෝධරා full movie,යශෝධරා වන්දනාව,යශෝධරා කවි බණ,යශෝධරා දේවිය,යශෝධරා දේවියගේ කතාව,යශෝධරා කවි පෙල,යශෝධරා song,යශෝධරා දේවියගේ කවි,යශෝධරා කවි lyrics,යශෝධරා ගීතය,යශෝධරා තෙරණිය වන්දනාව,යශෝධරා මහා සෑය,යශෝධරා මහ රහත් තෙරණිය,යසෝදරා කවි,යසෝදරා වන්දනා,යසෝදරා වත,යසෝදරා full movie,යසෝදරා දේවිය,යසෝදරා කතාව,යසෝදරා ගීතය,යසෝදරා දේවියගේ කතාව,යසෝදරා කවි lyrics,යසෝදරා කවි karaoke,යසෝදරා මහා සෑය,යසෝදරා කවි බන,යසෝදරා සෑය,යසෝදරා වත කවි,යසෝධරා කවි,රාහුල මාතා යශෝදරා අරහත් තෙරණි වන්දනාව,රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණීන් වහන්සේ වන්දනා,යශෝධරා රහත් තෙරණින් වහන්සේ,රාහුල මාතා යශෝධරා,රාහුල මාතා,බිම්බා දේවිය,යශෝදරා ගීතය,යසෝදරාවත,රාහුල මාතා - යශෝදරා අරහත් තෙරණිය,රාහුල මහතා යශෝධරා උත්තම කෘතගුණ පූජා,රාහුලමාතා,රාහුල මතා,දන්නා නමුත් හැර යන බව,කවි බණ,බිම්මා දේවි,යශෝධරා,යශෝදරා,යශෝධරා,යසෝදරා,යසෝධරා
    #yashodarakavi #kavibana #dewakatha

ความคิดเห็น • 161

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 4 หลายเดือนก่อน +35

    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @NiroshanPresanna-f2l
    @NiroshanPresanna-f2l 3 หลายเดือนก่อน +51

    හැමදාම නිදාගන්නෙ ඇහැරෙන්නෙ ඔබ වහන්සේගෙ මේ කවි අහන ගමන් ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @Raja-fh4uz
    @Raja-fh4uz 2 หลายเดือนก่อน +10

    පින්වත් yasodara Devi.මෑණියන්ගේ පිහිට ආරක්ෂා wa.මටත් mage pawlatath ලැබේවා ..

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 4 หลายเดือนก่อน +34

    සසර උපදින හැම භවයකම ආදරණිය මිනිසුන්ම පමනක් හමුවේවා උතුම් බුදුගුන බලයෙන්

  • @AchintaPabosana
    @AchintaPabosana หลายเดือนก่อน +6

    මගෙ හිත කඩවැටුන වෙලවට ඔබ වහන්සේගේ කවි බන ඇහුවට පස්සෙ මගෙ හිතට මර සැනසිමක් ලැබෙන්නෙ හමුදුරැවනෙ

  • @SamanKumara-j3o
    @SamanKumara-j3o 3 หลายเดือนก่อน +12

    මගේ තාත්තාට ,අම්මාට ආයුශ වැඩ් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SamanKumara-j3o
      @SamanKumara-j3o 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImeshaUdayani-x2r
    @ImeshaUdayani-x2r หลายเดือนก่อน +3

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු

  • @MalshaJeewanthi-qc2lg
    @MalshaJeewanthi-qc2lg หลายเดือนก่อน +3

    සසරේ උපදින හැම බවයකම පින්වත් ආදරණීය මිනිසුන් පමණක්ම හමු වේවා,🙏 සාදු !!! සාදු !!! සාදු !!! 🙏

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +17

    උත්තම යශෝධරාව සේ මාද ශීලයෙන් ගුණ බලයෙන් අග තැන්පත් බවින් යුතු උතුම් කාන්තා රත්නය බවට පත්ව මේ මහා විශ්වයේම උත්තරීතර මාතාවක් වෙම්වා.. මගේ පාරමිතා ධර්ම සඵල කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🌞🌞🌻🌻🙏🙏🌞🌞🌻🌻

    • @DiniraDinira-uz7rl
      @DiniraDinira-uz7rl หลายเดือนก่อน +1

      එසේම වේවා 🙏❤️

  • @RukshanAnjana
    @RukshanAnjana 3 หลายเดือนก่อน +16

    යශෝධරා මහරහත් තෙරණියන් වහන්ස මාගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා...🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏 සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @sasikalasewmini8588
    @sasikalasewmini8588 3 หลายเดือนก่อน +32

    මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එක තමයි සදු සාදු

    • @TharangaMatiwala
      @TharangaMatiwala หลายเดือนก่อน +2

      A partanawa etuwewa....lassana nirogi wasanawantha daru patiyek labewa oyata bs

    • @chinthakahybrid
      @chinthakahybrid หลายเดือนก่อน +1

      Budusaranai hina hebe wewa.රුවන් weli maha seya wadinna ynna

  • @dilupieris4398
    @dilupieris4398 3 หลายเดือนก่อน +5

    පින්වත් යශොධරාමහනවන් වහන්සේ ස්තූතියි 🙏🏽 ඔබගේ සුදවූ භූමියට එමට සැලසුවාට

  • @nilminiranashinha2445
    @nilminiranashinha2445 หลายเดือนก่อน +5

    මගේ එකම බලාපොරොත්තුව දරු පැටියෙක් මගේ කුසට එන එක හැමදාම එකම බලාපොරොත්තුව එකයි බුදු සාදු ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @P.surekaSwarnamali
      @P.surekaSwarnamali วันที่ผ่านมา

      matath ekama balaporoththuwai thiyenne darupetiyekge muna dakina eka den aurudu 5katath wedi.oyage parthana wagema anith hemadenagema kiri sihinaya ikmanatama sebe karala dennath paththini meniyani

  • @DayaniPriyadarshani-e6j
    @DayaniPriyadarshani-e6j 14 วันที่ผ่านมา

    මෙම කව්වල බලයෙන් මගේ දරුවන් සහ ස්වාමියා සුවපත් වේවා

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 4 หลายเดือนก่อน +24

    පතිවෘතාවයේ උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +5

    🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම නමෝ බුද්දාය පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @sudugunarathna730
    @sudugunarathna730 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @manjulakumara4403
    @manjulakumara4403 วันที่ผ่านมา

    මගේ හිමියනි නමස්කාර වේවා..යශෝදරා දේවී මෙන් මගේ බිරිඳටත් ශක්තිය ධෛර්ය නිරෝගී සුව ලැබේවා..

  • @imashasandarenu4479
    @imashasandarenu4479 3 หลายเดือนก่อน +5

    පින්වත් යශෝධරා මාතාවට මගේ නමස්කාරය වේවා🙏බුදු පිහිට ලැබේවා 🙏
    මට උත්තමාවියගේ පිහිට ලැබේවා.මගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වේවා ❤ මතු සසරේ නිවන් දකින්නට හේතූ වේවා🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 4 หลายเดือนก่อน +16

    ලොව,උතුම්ම,උත්තමාවිය ගේ,ආදර කතාව,හද,පතුලම,කම්පා කරමින්,ගායනා,කළ,ඔබ වහන්සේට,පිං,සාදු,සාදු,සාදු

  • @dilshanikoshala7983
    @dilshanikoshala7983 4 หลายเดือนก่อน +110

    මේ ලෝකයේ තිබුන ලස්සනම ආදර කතාව යම් කිසි පීන් බලයකින් නැවත මා මනුෂ්‍ය ආත්මයක් ලබන්නේද සසර ගමන ඉවර වන තුරු බෞද්ධයෙක් විදියට හැම ආත්මයක ඉපදේවා 🙏

  • @pursuitofhappiness412
    @pursuitofhappiness412 3 หลายเดือนก่อน +7

    යශෝධරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා!!! අනේ මට පිහිට වෙන්න යශෝධරා තෙරණියණඊ''. 🙏

  • @ShanikaKaushalya-e8m
    @ShanikaKaushalya-e8m 28 วันที่ผ่านมา +1

    Yashodara meniyani mage daruwage siyalu leda suwapath wewa mathaweni ❤🙏🙏🙏🙏👏👏🙏❤❤❤❤❤

  • @MelanKristeen
    @MelanKristeen 3 หลายเดือนก่อน +23

    පින්වත් යශෝධරා මව්තුමියට මාගේ නමස්කාරය වේවා 🙏❤️

  • @AnushkaAnu-r7r
    @AnushkaAnu-r7r หลายเดือนก่อน +1

    උතුම් යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishmimendis1219
    @vishmimendis1219 3 หลายเดือนก่อน +6

    සුබ ආරාචියක් අහන්න ලැබෙන්නෙ යශොදරා දෙවිගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BibiZa-s7s
    @BibiZa-s7s 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 3 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධය සේවාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ කවිබන මම මේඇහුවමයි අවසරයි මගේහිතට හරිම සැනසීමක් දැනෙනවා කවිබන අහද්දි ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි සාදු සාදු සාදු

  • @luciferduke674
    @luciferduke674 2 หลายเดือนก่อน +3

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා.තුන් ලෝකයෙහි පරම පවිත්‍ර උත්තමාවියට වන්දනාවක්ම වේවා.

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 หลายเดือนก่อน +5

    තේරැවන්සරනයි,පොඩිහාමුදුරැවනේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ☸️☸️☸️

  • @ruvianuththara7680
    @ruvianuththara7680 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට අනේකවාරයක් පිං අපේ හිත් සනසනවට 🙏❤🌻

  • @sumithradevi6682
    @sumithradevi6682 13 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 2 หลายเดือนก่อน +3

    රාහුල මාතාව ගෙ පිහිටෙන් සියලු සත්වයො නිඩුක් වෙම්වා

  • @fcsdds9726
    @fcsdds9726 4 หลายเดือนก่อน +3

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා සුබ දවසක් 🙏🙏🙏❤❤❤😢

  • @UpulChandana-b7c
    @UpulChandana-b7c 3 หลายเดือนก่อน +2

    යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා සාධු! සාදු සාදු

  • @anushadamayanthi9427
    @anushadamayanthi9427 3 หลายเดือนก่อน +4

    සසර උපදින හැම භවයකම ආදරණීය මිනිසුන්ම පමනක් හමුවේවා උතුමි බුදු ගුන බල⁣යෙන්

  • @NavodaSandamali
    @NavodaSandamali หลายเดือนก่อน

    ,පිංවන්ත යසෝදරා මහරහත් තෙරනියට මාගේ පාද නමස්කාරය වෙිවා🙏🙏.මාගෙ තිබෙන්නා වු ලෙඩ දුක් සුවවෙන්න ⁣මහරහත් තෙරනියගෙ පිහිට ලැබෙිවා..🙏🙏🙏

  • @mathalesumangalahimi5928
    @mathalesumangalahimi5928 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි 🙏💐😊

    • @chamara5908
      @chamara5908 4 หลายเดือนก่อน

      Theruwnshrni hamuduruwne 🙏 harima lassani

    • @bandulabandara6774
      @bandulabandara6774 4 หลายเดือนก่อน +1

      නාථ දෙවි හාමුදුරුවන් පිලිබදවත් කවි බණ අහන්න කැමතියි❤😊

    • @Hariniharini-m4x
      @Hariniharini-m4x หลายเดือนก่อน

      ❤❤❤❤

  • @KavithaChamathara
    @KavithaChamathara 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @bandulabandara6774
    @bandulabandara6774 4 หลายเดือนก่อน +8

    අනේ නාථ දෙවියන් උදෙසා කවි ⁣බණ දේශණාවක් ඕන❤

  • @neethamulki969
    @neethamulki969 3 หลายเดือนก่อน +2

    Harima lassani yasodara daviya koitharam dukak widinna athida thaniuna a mohotha nada punchi puthath Akka thaniuna walae dukak ane

  • @kalyanijamis9968
    @kalyanijamis9968 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌷🌹🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏සාදූ!සාදූ!සාදූ!🌼🌼🌼🌼

  • @PriyangiMenike
    @PriyangiMenike 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @MtjeewaniSusantha
    @MtjeewaniSusantha 29 วันที่ผ่านมา

    Pinwath oba wahanseta mage namaskarayawewa🙏🙏🙏godak lassanai oba wahanseta harima pinwanthai🙏🙏🙏

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 4 หลายเดือนก่อน +3

    🎉සාදු.සාදු .සාදු 🎉

  • @upulpriyanthasenadeera6037
    @upulpriyanthasenadeera6037 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 3 หลายเดือนก่อน +1

    යසෝදරා දෙවියන් ට මගේ නමස්කාර ය 🙏🙏🙏

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 4 หลายเดือนก่อน +2

    🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼 සාදු 🙏🙏🙏🌼🌸🏵️ සාදු 🙏🙏🙏🏵️🌸🌼

  • @kanchanasanghanayaka
    @kanchanasanghanayaka 8 วันที่ผ่านมา

    Mage mahaththayta siyalu deviyo rakithva. Asanipa thathvaya ikmaninma suva vewa..

  • @ThiksanaLakmal
    @ThiksanaLakmal 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ❤❤

  • @bandulabandara6774
    @bandulabandara6774 4 หลายเดือนก่อน +5

    ඇත්තටම හරිම ලස්සනයි..❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +1

    E uthum Wu yashodhara Maha rahath theraninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏

  • @MadushaniPriyanka-wz9lt
    @MadushaniPriyanka-wz9lt 2 หลายเดือนก่อน

    සිතට සැනසිමක් ලබා දෙන ඔබ වහන්සේට ⁣තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @RoshanMudugamuwahewage
    @RoshanMudugamuwahewage 19 วันที่ผ่านมา

    Me pin balayen mage apala duru weva🙏🙏🙏🙏🙏 siyaluma loka wasinhata pinakma sudu weva🙏🙏🙏🙏 kisima kenekuta me pin balayen apala anathuru sidu noweva🙏🙏🙏 hama kenagema jivitha sarthaka weva🙏🙏🙏🙏🙏

  • @Ritajaikudi
    @Ritajaikudi 3 หลายเดือนก่อน +3

    Sumadura kawibana deshanaya harima sangwediy.nitharsma ahanna hithata asai pinwath swamin wahanseta theruwan saranin,dheergayu labewa

  • @RuwanChamara-qj8zn
    @RuwanChamara-qj8zn 2 หลายเดือนก่อน +2

    ලෝකයේ ලස්සනආදරය🙏🙏

  • @SiriyawathiLamahewage
    @SiriyawathiLamahewage หลายเดือนก่อน

    Sadu saduoba wahanseta utum chathurarya sathyama awaboda wewa❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +2

    Utum ysodara මහා රහතන් uttamawiyta.maga නමස්කාරය වේවා පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ana අහන්න අහන්න අසයි hitata sanasemk wagama dukakut.dannwa ❤❤❤❤❤❤❤❤❤

  • @Saman-hr2xz
    @Saman-hr2xz 2 หลายเดือนก่อน

    මෙක ඇහුවොත් මාරෙට දුක හිතෙනවා😢😢😢😢😢😢😢

  • @Saman-hr2xz
    @Saman-hr2xz 2 หลายเดือนก่อน +1

    සාදු සාදු ❤❤❤❤❤❤

  • @ThariduDananjaya-ld5qj
    @ThariduDananjaya-ld5qj 28 วันที่ผ่านมา

    අපෙ ස්වාමීන් වහන්සේ

  • @SamanKumara-j3o
    @SamanKumara-j3o 3 หลายเดือนก่อน +2

    මේ ලෝකයේ ලස්සන ම ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalshaJeewanthi-qc2lg
    @MalshaJeewanthi-qc2lg หลายเดือนก่อน

    මාගේ එකම පැතුම වන්නේ, මා කල යම් පිනකින් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් මතු මෙලොව පහල වන ම්‍යත්‍රී බුදුසමිදුන් කාලයේ ඉපිද,බලවත් පිනක් වෙතොත් මේ සසර කෙටි කර ගැනීමට හැකි වේවා කියලයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා කරන මේ සියලු කුසල කර්මයන් ඒ සදහා හේතූ වාසනා වේවා,සාදු සාදු සාදු !!!

  • @ApekshaDahami
    @ApekshaDahami 2 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 3 หลายเดือนก่อน +3

    Niwan dkinaturum manuLow updiwa heki ikmnbhwykdima niwan awbody Lebewa sadu sadu sadu❤❤

  • @chamodisewmini2847
    @chamodisewmini2847 หลายเดือนก่อน

    Hoda hadawathak athi awanka sundara Minissun pamanak asurata hamu wewa 🙏🪬🧿

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr หลายเดือนก่อน

    මෙ ලොකෙ තිබුනනම් තිබුන එ ලස්සනම ආදර කතාව .....අදටත් අහුවත් පුදුම සැනසිමක් දැනෙනවා....එදා එ හැගිම හරි ලස්සනට ඔබ වහන්සෙ වර්නනා කරන විට අපට කොයි තරම් සන්වෙගයක් දැනෙනවද.....ඉට වඩා කොටි වාරයන් එදා යසොදරාගෙ හිත රිදෙන්න.....ඇතිද එක අපිට හිතා ගන්නවත් බැ......අහො ඔබ තුමිය බුදු කෙනෙකුටම හැර වෙන කාට උරුම වන්නද.........ලක්ෂ කොටි වාරයක් නමස්කාර වෙවා උත්තමාවියනි 🙏🙏🙏🙏🙏

  • @HiruniDilini
    @HiruniDilini หลายเดือนก่อน +1

    බුදු සරනය්🎖️✨🫰

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 หลายเดือนก่อน +2

    ඒආදරකාතාව,උතුම්ය

  • @imalikasanjeewani3161
    @imalikasanjeewani3161 หลายเดือนก่อน

    Mage ekama parthanawa mage mahaththayai darupatau dennai mamai eyeth hitiya wagema sathutin givithaya gatha kirimata oba wahansege asirwadaya laba denna

  • @chamara5908
    @chamara5908 4 หลายเดือนก่อน +2

    Harima lassni 🙏🙏🙏 budusharni 🙏❤️

  • @SampathSampath-bv4sx
    @SampathSampath-bv4sx 2 หลายเดือนก่อน

    Math upadina Hama athmayakama bauddayak vi pavidi Vanda vasanava labava

  • @PiyumiSurangika
    @PiyumiSurangika 13 วันที่ผ่านมา

    මගේ හදවත සෝකෙන් වැලපෙයි ඇයි හිමියනි ඔබගියේ මා තනිකරලා

  • @dulaninilanthi
    @dulaninilanthi 4 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ShehanPrabodhaHettiarachchi
    @ShehanPrabodhaHettiarachchi 4 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @RamiduEshan-u8w
    @RamiduEshan-u8w 3 หลายเดือนก่อน +3

    😢😢😢😢😢😢❤❤❤❤❤❤ ane mata දුක දරා ganna no😢❤ 🪷🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🥺🥺🥺🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹

  • @HirushiTharakaMalluwawadu
    @HirushiTharakaMalluwawadu 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malindumahakumara5261
    @malindumahakumara5261 3 หลายเดือนก่อน +2

    ❤️🙏🙏🙏🙏

  • @ranmalli1145
    @ranmalli1145 4 หลายเดือนก่อน +2

    Mata suba deyak atnna labuna obata stutei

  • @zainalyxd
    @zainalyxd หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hosnearabugom5535
    @hosnearabugom5535 4 หลายเดือนก่อน +2

    Budu saranai

  • @WijekumaraKumara-e8f
    @WijekumaraKumara-e8f 21 วันที่ผ่านมา

    🙏🙏🙏 කාන්තාවන් මෙවන් වු උත්තමාවියන් විය යුතුය.🙏🙏🙏

  • @RavishiMadukusha
    @RavishiMadukusha 4 หลายเดือนก่อน +2

    𝐒𝐚𝐝𝐮 𝐬𝐚𝐝𝐮 🙏🙏🙏🙏

  • @madavimadavi6630
    @madavimadavi6630 3 หลายเดือนก่อน +2

    Sadu.. Sadu.. Sadu...

  • @RaviAshi-vw4em
    @RaviAshi-vw4em 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @dnmmagret7506
    @dnmmagret7506 2 หลายเดือนก่อน +1

    Saadu Saadu Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashanSanjeewa-e4o
    @HashanSanjeewa-e4o 3 หลายเดือนก่อน +1

    මම උපදින හැම බවයකම.බොරු නොකරන රවට්ටන මිනිස්සු මට හමුවන්න එපා කවමදාවත් ,බුදු සරණයි

  • @Dilsh324
    @Dilsh324 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼

  • @heartdreams6901
    @heartdreams6901 2 หลายเดือนก่อน

    🙏🌼

  • @asininisansala5262
    @asininisansala5262 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushinethmini680
    @tharushinethmini680 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @sampathsubashanaranaweera4943
    @sampathsubashanaranaweera4943 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hariniharini-m4x
    @Hariniharini-m4x หลายเดือนก่อน

    ❤❤❤❤.Harini

  • @anuradhadilhani4234
    @anuradhadilhani4234 หลายเดือนก่อน

    ❤sadu ❤sadu

  • @Hariniharini-m4x
    @Hariniharini-m4x หลายเดือนก่อน

    😊😊😊 10:46 10:47 ❤❤❤ 9:14

  • @hemanthapradeep7844
    @hemanthapradeep7844 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼