ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රෑපයෙන්ද , ගති ගුණ වලින්ද ,පාරමී වලින්ද අප මහ බුදුරජාණන් වහන්සේට සමාන වූ ඒ අරිහත් උත්තමාවියට සැමදා මා උපදින හැම භවයකදීම මාගේ නමස්කාරය වෙත්වා....සාධු සාධු සාධු 🙏🙏🙏උපදින හැම භවයකදීම යශෝධරාවක් සේ බඹසර රකින්න මටත් පිරිසිදු චේතනාවන් පහල වෙත්වා ......
මේ පුන්‍යකර්ම දකින්න මං කරපු පින.. මගේ ඇස් පිං කලා මේව දකින්න ... රාහුල මාතා යශෝධරා මාගේ කයින් සිදු වූ යම් පාපයන් වේද ඔබ වහන්සේගේ අසංඛ්‍යයක් වන පතිවෘතතා ආනුභාවයෙනුත් බඹසර ආනුභාවයෙනුත් පවිත්‍රතා ආනුභාවයෙනුත් මා හට කමා කරන සේක්වා... බිම්බා දේවි යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාය වේවා ...
අනේ මේක දානකන් කොච්චර බලාගෙන හිටියද....උත්තම යශෝදරා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාධූ සාධු සාධු......පිංවත් අනගාරිකා මෑණිවරුන්ට නිර්වාන අවබෝධයම ලැබේවා....♥️♥️
පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් දීර්ඝායුෂ වේවා... සාදු සාදු සාදු
මේ බණ ටික අහන්න අහන්න ආසයි සිතම පිරැනා රාහුල මවු තුමියගේ ගුණ ගායනා කල ඒ මැනින් වහන්සේගේ හඩට ඒ මැනියන් වැදු මවටත් ජාතික කල පියාටත් බණ කියූ මැනියන්ටත් දිර්ඝායු වේවා සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏කියා පාර්ථනා කරමි කුවේට් සිට තේරැවන් සරණයි 🙏සාදු 🙏සාදු 🙏සාදු
විශ්වයේ පැතිර පවතින සියලුම ධාතුන්වහන්සේලාටද මෙතෙක් මේ දසදහසක් ලෝක ධාතුවේම පහලවු යම් බුදුවරුන් ප්‍රමාණයක් ඇත්ද,ඒ, සෑම බුදුන්වහන්සේලාටමත් සියලු පාරමිතා සම්පුර්ණ කල්ප ගනන් සම්පුර්ණ කරමින් මාර්ගඵල ලබාගත් සියලු පින්වත් අයටද මාගේ නමස්කාරයම වේවා..සියලු පාරමිතා සම්පුර්ණ කරමින් මටද මතු ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයම ලැබේවා..🙏🙏🙏
තෙරණි ගුණ වැන්ද පින පිහිට වී මා වෙතේඅමා දොර ඇරේවා නිර්වාණ මාවතේ ....යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !!
මේ මිහිමඬල සනහන ගුණකඳ පිරුණූ හැමදුක් දැරූ උත්තම ගුණයෙන් කුළුණූසම්බුදුරජුන්වෙත උත්තම ගුණ පිදුණූරාහුල මවුන් නමදිමු සිරසින්..... නැමුණූ.****( විපුල.2020/05/03 දින රාත්‍රී **11:26** ට.)****
සාදු !!!සාදු !!!! සාදු !!!! ඒ උතුම් රාහුල මාතාව සහ සියලුම මෑණි වරුන් මමත් නමස්කාර කරමි ... ඔබ සැමට උතුම් නිවන අවබෝධය බොහෝ දුර නොවේවා !!!! සැමටම උතුම් තෙරුවන් සරණයි !!!
විරාගි සිත්ඇති උත්තම මුණිවරිය..🙏🙏🙏 යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌸🌸🌸පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර ය වේවා..🙏🙏🙏මහමේවුනා අසපුව වාසි...සියලුම සිල් ගුණ දම් පුරණ පින්වත් අනගාරික මෙහෙණින් වහන්සේහට ද මාගේ නමස්කාරය වේවා ...මේ ගුණ ගැයුම නම් හරිම අසිරිමත් මෙහෙණින් වහන්ස... සමහර තැන්වලදි හිත ගොඩක් සංවේගයට පත් වුනා.... සිතාගන්න ට වත් බැරි උතුම් ගුණකදක් ....🙏🌸🙏🌸🙏ඒ උත්තම යශෝධරා මහරහත් තෙරණින්වහන්සේට මගේ නමස්කාර වේවා ..🙏🙏🙏මේ අවස්ථා ව මේ අකාරයට සලසාදුන් සැමටම බොහෝ කොට පිං සිදු වේවා ...මේ මාහා පුණ්‍ය ධර්මය න් මමද අනුමොධන් වේමි...🙏🙏🙏 අනුමොධාමි ...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ! මෙ උතුම් පින්කම මෙලෙස හෝ දැකබලා වන්දනා කරගැනීමට සැලසුම් කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා ! ඒ මහා යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් මහා සඝරුවනටත් තෙරණින් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරනයයි !
පින්වත් මවුනි ,මහ අරහත් යසෝධරා .....මම වැද වැටෙමි ඒ ගුණ කද සිතේ දරා....🙏🌺🙏🌺🙏
උත්තම රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණිය හට මාගෙ නමස්කාරය වේවා! 🙏🙏💮💮
සාදු සාදු සාදු...!!!මාගේ අමාමෑණී සිරි ගෞතම ශාක්යමුනීන්ද්රයන් වහන්සේට උතුම් බුද්ධත්වය ලැබීමට අනන්ත සසර ගමනේ උපකාර කළ උතුම් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!සාදු සාදු සාදු...!!!
සාදු... සාදු ...සාදු.. .ඒ නිවන් මග වැඩියාවූ ස්ත්‍රීන් අතරින් අති උතුම් වූ ස්ත්‍රී රත්නය රාහුල මාතා යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.....සාදු...සාදු... සාදු... 🙏🙏🙏
යා අභිරූපා දස්සනීයාභික්ඛුනීසංඝ සෝභනීසා ආසවා පරික්ඛීණාවීතරාගා මහිද්ධිකාතං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං වන්දාමි රාහුලමාතා යසෝධරා ' ති.🌸🌹🌸🌹🌸🌹🌸ඉතා මනහර රූ ඇතිදැකුම්කලු වූ පෙනුමැති යම් තෙරණියක්භික්ෂුණී සඝරුවන හොබනේදකෙලෙසුන් නසා ඕවීතරාගී මහා ඉර්ධිය ඇත්තීමහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ රාහුල මාතා යසෝදරා සාදරයෙන් වඳිමි මං ...සාධූ...!සාධූ...!!සාධූ...!!!ඒ උතුම් යසෝදරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...ඒ පරම පවිත්‍ර උත්තරීතර ප්‍රේමයට මාගේ නමස්කාරය වේවා...
ඒ උතුම් වූ ,පවිත්‍ර වූ ස්ත්‍රී රත්නය , අපගේ රාහුල මාතා යශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරයම වේවා ..!! 🙏
සිත නිවෙනවා ඔබ වහන්සේලාට ගොඩක් පිං සිදු වේවා 🙏🙏🙏😇😇😇
ඒ සොඳුරු ගීතය රාහුල මාතාවන්ට සොඳුරු උපහාරයක්ම..වේවා.. අනේ නැවත ඒ ගීතය අසන්නට සලසා දුන්නාට පින් සිදුවේවා..🙏🙏🙏
ගීයට උඩගෙඩි දෙන අන්ද මිනිසුනි...
නමො බුද්ධාය..!!!සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් අරහත් යශෝධරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu
උත්තම රාහුල මාතාව උත්තරීතර පිංවතිය යශෝදරා උත්තමාවිය.. සාදු සාදු ඒ උතුම් ගුණ කද.. මාගේ නමස්කාරය වේව්...!!
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු , සාදු , සාදු .......................!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අරහත් යශෝදරා මහා තෙරණින් වහන්සේට නමස්කාර වෙිවා .......!!!දැක බලා සතුටු වු සිතින් යුතුව අනුමෝදන් වෙමි.අපේ කාලයේ සත්පුරුෂ පින්වත් ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට , මෑණියන් වහන්සේලාට නමස්කාර වෙිවා ........................!!!සත්පුරුෂ පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ............................!!!තෙරණි ගුණ වැන්ද පින පිහිට වි මා වෙත අමා දොර ඇරේවා.........!!!නිර්වාන මාවතේ.........නමෝ බුද්ධාය ........................!!!
පතිනි මාතාව, රාහුල මාතාව යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏
තුන්ලොව පරම පාරීශුද්ධ ස්ත්‍රී ය වූ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!
තුන්ලොව පරම පාරීශුද්ධ ස්ත්‍රී ය වූ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ උත්තම යසෝදරා අරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ පින්වත් මෑණියන් වහන්සේ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
Rahula matha uththamawiyata mage namaskaraya wewa
Ane yashodara uththamaviyane me uthum gunakanda ahena vita mage as walin galana kandulu kiyala nima karanna ba ane apitath a maga yanna meya nawatha asu pina hethu wewa namo buddhaya
සාදු සාදු සාදු..! සියලු දෙනාටම බොහොම පින් සිදු වේවා..! මේ පිනෙන් මමද සියළු ලෝක සියළු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා..! සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා..! අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා..! අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..! සාදු සාදු සාදු..!
සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏💐නමෝ බුද්ධාය ! උතුම් විරාගී පතිමුර්තිය රාහුල මාතා යසෝදරා මහරහත් උත්තමාවියට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏සාදු ! සාදු !!සාදු !!!🙏🙏💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼උතුම් මෙහෙනින් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏නමෝ බුද්ධාය !
උත්තරීතර වු රාහුල මාතාවනි, මාගේ නමස්කාරය වෙිවා.....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌷🌻🌺
උත්තරීතර යශෝදරා මහා රහත් තෙරණින් වහ්න්සේ හට මාගේ නමස්කාරය වේව ! සාදු! සාදු! සාදු !💐💐💐💐🙏🙏🙏
එ යසොදර මහ රහත් උත්තමවිට රහුල මතවට මගෙ උතුම් නමස්කරය වෙවා සාදු...සාදු..සාදු..🌺🌺🌸🌸🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු. තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🌷🌼🌼
🙏🙏🙏උතුම් වු අරහත් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!සාදු සාදු සාදු...!!!
කවි පද ඇසෙනවිටසිත් සතන් නිවෙනවා....යශෝධරා ගුණ සුවදසතර දිග වැනේවා..........🙏🙏🙏
යශෝධරා අරහත් තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏
අප සැමදෙනාටම යශෝධරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා. නමෝ බුද්ධාය!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️⭐❣️⭐⭐⭐⭐❣️❣️❣️❣️❣️
Bs
අපටත් එවන් බග්‍යක් අත් වෙවා , රහුල පුත් යශොදරා දෙවියට් උපහර්යක් වෙවා 🙏
"යශෝධරාවනි ඔබයි ලොවේ උතුම් විරාගී පතිනී."අපගේ ශාස්තෘන් වහන්සේට සම්බුද්ධත්වය ශාක්ෂාත් කර ගැනීමට සෙවනැල්ල සේ සිටි,උන් වහන්සේගේ සම්බුදුබව උදෙසාම සසර ගමනේ අනේක දුක් ගැහැට ඉවසූ උතුම් ලඳ ඔබයි.ලොව පහළවී වදාල උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවින් වහන්සේට නමස්කාර වේවා !සාදු! සාදු!! සාදු !!!🙏🙏🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය ඒ යශෝදරා මහරහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා ! සාදු !!මේ උතුම් ශ්‍රී සදහම් දේශනා කර පින්වත් මෙහෙනින් වහන්සේ ඇතුළු සියලුම පින්වත් මෙහෙනින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!!මෙහෙනියක් වී සසර කතරින් එතෙර වන්නට මා හටද පින් ලැබේවා ! නිවන් දකිනතුරු මේ ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! මේ පින මාහට මෙහෙනියක් විමට පාරමිතාවක්ම වේවා ! සාදු !!! ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! පින් අනුමෝදන් වේවා ! සාදු !!! සියලුම සත්වයෝ සුවපත් වේවා ! තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය ! 2020.12.11
සාදු සාදු සාදු.. අවසරයි. සැ රජුණි කරන්නට වන්දනා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
එ යසොදර මහ රහත් තෙරනියට මගෙ උතුම් නමස්කරය වෙවා 🙏🙏🙏🙏🙏🌹🌺🌸🌸
තුන් ලොව පරම පාරිශුද්ධ ස්ත්‍රීය වු රාහුල මාතා යශෝධරා අරහත් තෙරණින් වහන්සේට මාගේ නමාස්කාරය වේවා...සාදු 🙏සාදු 🙏සාදු🙏 ...
🌸🌸🌼🌼🌺🌺
රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්දාය බුදු සරණයි 🙏🙏🙏
මාගේ රාහුලමාතා යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා !
උත්තම යශෝධරාවට නමස්කාර වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
ඒ උතුම් මගේ මෑණී යශෝධරා රහත් තෙරණී වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාධූ...සාධූ...සාධූ... අපි දන්නේ මොන ආදරයක්ද ඇය අප බෝසතානන් වහන්සේ බුදු බව පතා අපමන දුක් විදිද්දී බවයක් බවයක් පාසා ඒ වෙනුවෙන් කැප කල ඒ උත්තම ගුණ කියා නිම කල නොහැක ඒ ර් උතුම් නිවනට වැඩිය රාහුල මාතාවන්ට යලි යලිත් නමස්කාර කරමි... ඒ උතුම් ධාතු සෑ රජානන් වන්දනා...සාධූ... සාධූ... සාධූ...
සාදු! සාදු ! සාදු! උතුම් මහරහත් යශෝදරා තෙරණියට නමස්කාර වේවා!
හැම සැප සපිරි සුදවුන් පිය නිරිඳු කුලරාහුලප පුතුන් සනසා වඩමින් උකුලසිදුහත් ෙලාවට අරුතට ඉපදුන ෙමපුරබිම්බා ෙද්වි මම ෙවමි පිං ගග උසුල.සාදු... සාදු...සාදු🙏🙏🙏
සියලු සත්ත්වයෝ හට මේ පින් අනුමෝදන් වී චතුරාර්ය සත්‍යය හොදින් අවබෝධ වී නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා අනුමෝදන් වේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා තෙරනියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු සාර්ථක දවසක්..තෙරුවන් සරනයි !🌼🌼🌼🌼🌼🌼🌼👋👋👋
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏🙏 මාගේ යශෝධරා මාතාවට නමස්කාර වේවා.... සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි 🌷🌻🌼🌹🌼🌹🌺🌷🌷
සාදූ ,සාදූ,සාදූ බුදු රජුනී....සාදූ සාදූ සාදූ රාහුල මතාවේනී....සියලු සත්වයන්ගේ නමස්කාර ය....මේ පින් බලෙන් අපේ රට ඇතුළු සියලුම රටවල් වල රෝග බිය දුරුවේවා!!!!!!!!.
Saadu , saadu , saadu .. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ... මාද මෙ පින් අනුමෝදන් වෙමි ...
harima lassana dawasak...උතුම් බුද්ධ බලය දසත පතිරේවා.....සාදු. සාදූ..සාදූ....
ගොඩක් හොඳයි.. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 😊🙏🌷
මට ද මේ පිං ඵකසේ අනුමෝදන් වෙත්වා! තෙරුවන් සරණයි
එ උත්තරීතර යශෝදරා රහත් තෙරණියට මාගේ නමස්කාරය වෙවා!!!
සමිමා සමිබූදූ රජාණාන් වහන්සේට බෝසත් අවදියේ සසර පුරාවට සෙවනැල්ලක් සේ සමිබුදු මඟට උරදුන්න යසෝධරා මහ රහත් තෙරණීන් වහන්සේට මගේ නමස්කාරය වෙවා!
තුන් ලෝකයෙන්ම උත්තම ස්ත්‍රී රත්නය උත්තම රහල් මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා🙏🌻🙏🌻🙏🌻
🙏🌻🙏🌻🙏🌻අනන්ත කප් සුවහස් සසරේ, බුදු බවට ලෝලබැදි ආදර සැමියා පෙරුම් පුරා යන ගමනේ ,පවන් සල සලා ගිය පතිනී... රාහුල මාතා යසෝදරා...🌻🙏🌻🙏බෝසතාණන් වහන්සේට උතුම් බුද්ධත්වය උදෙසා පාරමී පුරන සමයේ සෙවණැල්ලක් වී සිටි මහ බෝසතුන්ට සාරාසංඛ්‍ය කල්ප
ලක්ශයක් පුරාවට ප්‍රිය පතිනිය වුන ඒ රාහුල මාතාවන්ට,භද්දකචායනා නම් වූ බිම්බා දේවිය නම් වු නිකෙලෙස් උත්තමාවියට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා🙏🌻🙏🌻🙏🌻
Uthumrahula.mathata.maga.waduma.wawa
සාදු සාදු මාගේ රාහුල මාතා යශෝධරා රහත් තෙරණි වහන්සේට නමස්කාර වේවා
තුන් ලොවටම අග්‍ර කාන්තා රත්නය වූ බිම්බා දේවි හෙවත් යසෝදර මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..
සාදු සාදු සාදු රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු රාහුල මාතා වදිමි සතුටින් අනුමොදමි
ඒ සතුට දැනෙනකොට මේ ඇස් වලට කදුඑ එනවා අනේ අපිත් එදත් බුදුරජාණන් වහන්සේගේ හිටියනම් කියලා හිතෙනවා
E
E3wwandaniyawu Unsanitary PunjabiWandaniyawo puojaniyauoyasodaratheraninwahansetanAmaskarawewa
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්ඇති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ මාගේ රාහුල මාතා බිම්බා දේවියට මගෙ නමස්කාරය වේවා !!!
හිතට මේ තරම් සැනසීමක් කවදාවත් ම දැනිලා නැ ..... 🙏🙏🙏🙏🙏🙏
උත්තරීතර වු රාහුල මතාවනි මගේ නමස් කාරය වේවා. මම ඉන්නෙ මිහින්තලේ මට වයස 22 මට ජිවිතේ මේ වෙන කොට ගොඩක් කල කිරිමට පත් වෙලා ඉන්නේ
පරම පවිත්‍ර පතිනිය yashodara උත්තමවිය මගෙ නමස්කාර වෙවා !
උතුම් රාහුල මාතා යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේව, යශෝදරා තෙරනිය වන්දනා කිරීමෙන් නගා ගන්නා පිනෙන් උන් වහන්සේගේ ගුනයෙන් අංශු මත්රාවක් හෝ මා තුල ද පිහිටත්වා..එවන් උතුම් කන්තා ගුන මාතුලද පිහිටත්වා මටද උතුම් වූ නිවනෙන් නිවෙන්නට හැකියාව ලැබේවා...
සාදු සාදු සාදු ..ඒ අරහත් රාහුල මාතා යසෝදරා සතුටු සිතින් දැක බලා සතුටු සාදු ...සාදු ...සාදු . ..!!! නමස්කාර වෙිවා
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං
මාගේ උතුමි මහරහත් යසෝධරා තෙරණින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻🌼🌼🌼
සාදු සාදු සාදු යශෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම්වු යශෝදරා මහාරහත් තෙරනින් වහන්සේට මාගේ නමස් කාරයම වේවි සාදු සාදු සාදු🙏🙏🙏
අප ගේ භාග්‍යවත් වූ අරහත් වූ යශෝධරා උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මැනියනේ
නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු .යසෝදරා මහ රහත් මහා උත්තමාවිය.නාමයෙන් සෑදූ මහා සෑය දොහොත් මුදුනේ තබා වන්දනා කරමි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාහූල මාතාවට නමස්කාර වේවා 🙏🙏
වදිනි මම දොහොත් මුදුනේ තබා ඒ අපේ රාහුල මාතා තෙරනිමහරහත් යසේදරාවන් පායුම් වදිමි මම පසග පිහිටුවා 👃🌹👃🌹👃🌹
එදිනම වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සෙ පැවැත්වු ධර්ම දේශනාව මට හොයාගන්න බැරිවුනා.youtube තියනවනං ලින්ක් එක ෂෙයා කරන්න පුලුවන්ද.ගොඩක් පින්.තෙරැවන් සරණයි 🙏
th-cam.com/video/1dQWZ1tVsK0/w-d-xo.html&feature=share
මම මහ ලෝකු පිනක් දහමක් කර ගත්තා රාහුල මාතා යසෝදරා මහරහතන් තිරනිගේ මෙ වදනා සෙවනය කරමින් මට කියන්න බැරි තරම් සතුටක් ඇති වුනා මම පලමු වතාවට තමයි යසෝදරා මහරහතන් වහන්සේගේ වදනාවක් සෙවෙනය කරෙ අඩ අඩා සෙවනය කරෙ මම ඉන්නේ කුවෙටි එකේ මම ලංකාවට අවම අනිවාර්යෙන් රාහුල යසෝදරා මහරහතන් බොදි මහා සැහැය වැද පුදා ගන්නවා සත්තයි සත්තයි 😭🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මට කියන්න පුලුවන්ද මැහනියනි මෙ බොදින් වහනසේ තියන ඉස්තනය බුදු සරණයි 🙏🙏🙏
Delgoda,udupila
යසොදරා මහ තෙරෙනින් වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏අපගෙ නමස්කාරය වේවා..........!!¡
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි මගේ නමස් කාර්යවේවා සිල්වත් පින්වතමනිවරුන්ගේ පිහිටයසියලුම ලොවසියෝ නිදුක් නිරෝගී සුවපත්වෙවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷තෙරුවන් සරණයි
උත්තම අරහත් යසෝධරා තෙරණි වහන්සේට අපගේ නමස්කාරය වෙිවා!!!
අනෙ හිතේ ඇති වෙන්නෙ මහා ශ්‍රද්ධාවක් .....සාදු සාදු
සාදු සාදු සාදු රාහුල මාතා යසෝදරා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Sadu sadu sadu yasodara matawata maga නමස්කාර wawa 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏 Namobuddhaya 🙏 Pinwath lokuswamin wahanse athulu siyalu swamin wahanselatada, Siyalu anagarika Mani waruntada, pawidi apekshaka daruwantada Shraddha nalikawe siyalu daruwantada me Pina anumodan wewa!!!!Sathutu sithin anumodan Wemi.🙏🙏
අති උතුම් වූ. මහ රහත් යශාේධරා රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා...!!!
උත්තරීතර රාහුල මාතා යශෝධරා අරහත් තෙරණි වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏
ඇලෙන ලොවක ඒ නොඇලෙන අසිරියඅලාමකයි ඔබෙ සෙනෙහස බොහො සේ....
තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු..!
සාදූ සාදූ උතුම් යශෝදරා තෙරනියන් වහන්සේගේ ගුනකද අපමණය සාදූ සාදු
අපෙ මෑණියන් වහන්සේගේ kata hada මගේ desawanin ඉවත් කළ නොහැකි තරම් මිහිරිය මගේ නමස්කාරය වෙවා අප අරහත් යසොදර මතවට මගෙ නමස්කරය වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤🌼🌼🌼🙏🙏🙏🙏
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 රාහුල මාතා මහ රහත් තෙරනියට නමස්කාර වේවා.
පින්වත් මාවුනි මට ජිවිතේ ගොඩක් කල කිරිමට පත්වෙලා ඉන්නේ මටත් මෑණියන් සරණ යන්න ඔනෙ
සාධු සාධු සාධු !!! ඒ භාග්‍යවත් අරහත් යශෝධරා රාහුල මාතාවට මාගේ නමස්කාර වෙිවා !!!🙏🙏🙏❤️
රෑපයෙන්ද , ගති ගුණ වලින්ද ,පාරමී වලින්ද අප මහ බුදුරජාණන් වහන්සේට සමාන වූ ඒ අරිහත් උත්තමාවියට සැමදා මා උපදින හැම භවයකදීම මාගේ නමස්කාරය වෙත්වා....
සාධු සාධු සාධු 🙏🙏🙏
උපදින හැම භවයකදීම යශෝධරාවක් සේ බඹසර රකින්න මටත් පිරිසිදු චේතනාවන් පහල වෙත්වා ......
මේ පුන්‍යකර්ම දකින්න මං කරපු පින.. මගේ ඇස් පිං කලා මේව දකින්න ... රාහුල මාතා යශෝධරා මාගේ කයින් සිදු වූ යම් පාපයන් වේද ඔබ වහන්සේගේ අසංඛ්‍යයක් වන පතිවෘතතා ආනුභාවයෙනුත් බඹසර ආනුභාවයෙනුත් පවිත්‍රතා ආනුභාවයෙනුත් මා හට කමා කරන සේක්වා... බිම්බා දේවි යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාය වේවා ...
අනේ මේක දානකන් කොච්චර බලාගෙන හිටියද....උත්තම යශෝදරා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාධූ සාධු සාධු......පිංවත් අනගාරිකා මෑණිවරුන්ට නිර්වාන අවබෝධයම ලැබේවා....♥️♥️
පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් දීර්ඝායුෂ වේවා... සාදු සාදු සාදු
මේ බණ ටික අහන්න අහන්න ආසයි සිතම පිරැනා රාහුල මවු තුමියගේ ගුණ ගායනා කල ඒ මැනින් වහන්සේගේ හඩට ඒ මැනියන් වැදු මවටත් ජාතික කල පියාටත් බණ කියූ මැනියන්ටත් දිර්ඝායු
වේවා සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏කියා පාර්ථනා කරමි කුවේට් සිට තේරැවන් සරණයි 🙏සාදු 🙏සාදු 🙏සාදු
විශ්වයේ පැතිර පවතින සියලුම ධාතුන්වහන්සේලාටද මෙතෙක් මේ දසදහසක් ලෝක ධාතුවේම පහලවු යම් බුදුවරුන් ප්‍රමාණයක් ඇත්ද,ඒ, සෑම බුදුන්වහන්සේලාටමත් සියලු පාරමිතා සම්පුර්ණ කල්ප ගනන් සම්පුර්ණ කරමින් මාර්ගඵල ලබාගත් සියලු පින්වත් අයටද මාගේ නමස්කාරයම වේවා..සියලු පාරමිතා සම්පුර්ණ කරමින් මටද මතු ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයම ලැබේවා..🙏🙏🙏
තෙරණි ගුණ වැන්ද පින පිහිට වී මා වෙතේ
අමා දොර ඇරේවා නිර්වාණ මාවතේ ....
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !!
මේ මිහිමඬල සනහන ගුණකඳ පිරුණූ
හැමදුක් දැරූ උත්තම ගුණයෙන් කුළුණූ
සම්බුදුරජුන්වෙත උත්තම ගුණ පිදුණූ
රාහුල මවුන් නමදිමු සිරසින්..... නැමුණූ.
****( විපුල.2020/05/03 දින රාත්‍රී **11:26** ට.)****
සාදු !!!සාදු !!!! සාදු !!!! ඒ උතුම් රාහුල මාතාව සහ සියලුම මෑණි වරුන් මමත් නමස්කාර කරමි ... ඔබ සැමට උතුම් නිවන අවබෝධය බොහෝ දුර නොවේවා !!!! සැමටම උතුම් තෙරුවන් සරණයි !!!
විරාගි සිත්ඇති උත්තම මුණිවරිය..🙏🙏🙏 යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌸🌸🌸
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර ය වේවා..🙏🙏🙏
මහමේවුනා අසපුව වාසි...සියලුම සිල් ගුණ දම් පුරණ පින්වත් අනගාරික මෙහෙණින් වහන්සේහට ද මාගේ නමස්කාරය වේවා ...මේ ගුණ ගැයුම නම් හරිම අසිරිමත් මෙහෙණින් වහන්ස... සමහර තැන්වලදි හිත ගොඩක් සංවේගයට පත් වුනා.... සිතාගන්න ට වත් බැරි උතුම් ගුණකදක් ....🙏🌸🙏🌸🙏
ඒ උත්තම යශෝධරා මහරහත් තෙරණින්වහන්සේට මගේ නමස්කාර වේවා ..🙏🙏🙏
මේ අවස්ථා ව මේ අකාරයට සලසාදුන් සැමටම බොහෝ කොට පිං සිදු වේවා ...
මේ මාහා පුණ්‍ය ධර්මය න් මමද අනුමොධන් වේමි...🙏🙏🙏 අනුමොධාමි ...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ! මෙ උතුම් පින්කම මෙලෙස හෝ දැකබලා වන්දනා කරගැනීමට සැලසුම් කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා ! ඒ මහා යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් මහා සඝරුවනටත් තෙරණින් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරනයයි !
පින්වත් මවුනි ,
මහ අරහත් යසෝධරා .....
මම වැද වැටෙමි
ඒ ගුණ කද සිතේ දරා....
🙏🌺🙏🌺🙏
උත්තම රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණිය හට මාගෙ නමස්කාරය වේවා! 🙏🙏💮💮
සාදු සාදු සාදු...!!!
මාගේ අමාමෑණී සිරි ගෞතම ශාක්යමුනීන්ද්රයන් වහන්සේට උතුම් බුද්ධත්වය ලැබීමට අනන්ත සසර ගමනේ උපකාර කළ උතුම් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
සාදු සාදු සාදු...!!!
සාදු... සාදු ...සාදු.. .ඒ නිවන් මග වැඩියාවූ ස්ත්‍රීන් අතරින් අති උතුම් වූ ස්ත්‍රී රත්නය රාහුල මාතා යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.....සාදු...සාදු... සාදු... 🙏🙏🙏
යා අභිරූපා දස්සනීයා
භික්ඛුනීසංඝ සෝභනී
සා ආසවා පරික්ඛීණා
වීතරාගා මහිද්ධිකා
තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
වන්දාමි රාහුලමාතා යසෝධරා ' ති.
🌸🌹🌸🌹🌸🌹🌸
ඉතා මනහර රූ ඇති
දැකුම්කලු වූ පෙනුමැති
යම් තෙරණියක්
භික්ෂුණී සඝරුවන හොබනේද
කෙලෙසුන් නසා ඕ
වීතරාගී මහා ඉර්ධිය ඇත්තී
මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ
රාහුල මාතා යසෝදරා
සාදරයෙන් වඳිමි මං ...
සාධූ...!
සාධූ...!!
සාධූ...!!!
ඒ උතුම් යසෝදරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...
ඒ පරම පවිත්‍ර උත්තරීතර ප්‍රේමයට මාගේ නමස්කාරය වේවා...
ඒ උතුම් වූ ,පවිත්‍ර වූ ස්ත්‍රී රත්නය , අපගේ රාහුල මාතා යශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරයම වේවා ..!! 🙏
සිත නිවෙනවා ඔබ වහන්සේලාට ගොඩක් පිං සිදු වේවා 🙏🙏🙏😇😇😇
ඒ සොඳුරු ගීතය රාහුල මාතාවන්ට සොඳුරු උපහාරයක්ම..වේවා.. අනේ නැවත ඒ ගීතය අසන්නට සලසා දුන්නාට පින් සිදුවේවා..🙏🙏🙏
ගීයට උඩගෙඩි දෙන අන්ද මිනිසුනි...
නමො බුද්ධාය..!!!
සාදු සාදු සාදු🙏🙏🙏
උතුම් අරහත් යශෝධරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu
උත්තම රාහුල මාතාව උත්තරීතර පිංවතිය යශෝදරා උත්තමාවිය.. සාදු සාදු ඒ උතුම් ගුණ කද.. මාගේ නමස්කාරය වේව්...!!
සාදු සාදු සාදු 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු , සාදු , සාදු .......................!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අරහත් යශෝදරා මහා තෙරණින් වහන්සේට නමස්කාර වෙිවා .......!!!
දැක බලා සතුටු වු සිතින් යුතුව අනුමෝදන් වෙමි.
අපේ කාලයේ සත්පුරුෂ පින්වත් ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට , මෑණියන් වහන්සේලාට නමස්කාර වෙිවා ........................!!!
සත්පුරුෂ පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ............................!!!
තෙරණි ගුණ වැන්ද පින පිහිට වි මා වෙත අමා දොර ඇරේවා.........!!!
නිර්වාන මාවතේ.........
නමෝ බුද්ධාය ........................!!!
පතිනි මාතාව, රාහුල මාතාව යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏
තුන්ලොව පරම පාරීශුද්ධ ස්ත්‍රී ය වූ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!
තුන්ලොව පරම පාරීශුද්ධ ස්ත්‍රී ය වූ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ උත්තම යසෝදරා අරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ පින්වත් මෑණියන් වහන්සේ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
Rahula matha uththamawiyata mage namaskaraya wewa
Ane yashodara uththamaviyane me uthum gunakanda ahena vita mage as walin galana kandulu kiyala nima karanna ba ane apitath a maga yanna meya nawatha asu pina hethu wewa namo buddhaya
සාදු සාදු සාදු..! සියලු දෙනාටම බොහොම පින් සිදු වේවා..! මේ පිනෙන් මමද සියළු ලෝක සියළු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා..! සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා..! අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා..! අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..! අමා මහ නිවනින්ම සැනසේවා..! සාදු සාදු සාදු..!
සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏💐
නමෝ බුද්ධාය !
උතුම් විරාගී පතිමුර්තිය රාහුල මාතා යසෝදරා මහරහත් උත්තමාවියට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
සාදු ! සාදු !!සාදු !!!🙏🙏💐💐💐
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
උතුම් මෙහෙනින් වහන්සේලාට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
නමෝ බුද්ධාය !
උත්තරීතර වු රාහුල මාතාවනි, මාගේ නමස්කාරය වෙිවා.....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌷🌻🌺
උත්තරීතර යශෝදරා මහා රහත් තෙරණින් වහ්න්සේ හට මාගේ නමස්කාරය වේව ! සාදු! සාදු! සාදු !💐💐💐💐🙏🙏🙏
එ යසොදර මහ රහත් උත්තමවිට රහුල මතවට මගෙ උතුම් නමස්කරය වෙවා සාදු...සාදු..සාදු..🌺🌺🌸🌸🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු. තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🌷🌼🌼
🙏🙏🙏
උතුම් වු අරහත් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
සාදු සාදු සාදු...!!!
කවි පද ඇසෙනවිට
සිත් සතන් නිවෙනවා....
යශෝධරා ගුණ සුවද
සතර දිග වැනේවා..........
🙏🙏🙏
යශෝධරා අරහත් තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
අප සැමදෙනාටම යශෝධරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා. නමෝ බුද්ධාය!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️⭐❣️⭐⭐⭐⭐❣️❣️❣️❣️❣️
Bs
අපටත් එවන් බග්‍යක් අත් වෙවා , රහුල පුත් යශොදරා දෙවියට් උපහර්යක් වෙවා 🙏
"යශෝධරාවනි ඔබයි ලොවේ උතුම් විරාගී පතිනී."
අපගේ ශාස්තෘන් වහන්සේට සම්බුද්ධත්වය ශාක්ෂාත් කර ගැනීමට සෙවනැල්ල සේ සිටි,උන් වහන්සේගේ සම්බුදුබව උදෙසාම සසර ගමනේ අනේක දුක් ගැහැට ඉවසූ උතුම් ලඳ ඔබයි.
ලොව පහළවී වදාල උතුම් කාන්තා රත්නය වූ යශෝධරා මහ රහත් උත්තමාවින් වහන්සේට නමස්කාර වේවා !
සාදු! සාදු!! සාදු !!!
🙏🙏🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය ඒ යශෝදරා මහරහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා ! සාදු !!
මේ උතුම් ශ්‍රී සදහම් දේශනා කර පින්වත් මෙහෙනින් වහන්සේ ඇතුළු සියලුම පින්වත් මෙහෙනින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!!
මෙහෙනියක් වී සසර කතරින් එතෙර වන්නට මා හටද පින් ලැබේවා ! නිවන් දකිනතුරු මේ ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! මේ පින මාහට මෙහෙනියක් විමට පාරමිතාවක්ම වේවා ! සාදු !!! ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! පින් අනුමෝදන් වේවා ! සාදු !!!
සියලුම සත්වයෝ සුවපත් වේවා ! තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
2020.12.11
සාදු සාදු සාදු.. අවසරයි. සැ රජුණි කරන්නට වන්දනා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
එ යසොදර මහ රහත් තෙරනියට මගෙ උතුම් නමස්කරය වෙවා 🙏🙏🙏🙏🙏🌹🌺🌸🌸
තුන් ලොව පරම පාරිශුද්ධ ස්ත්‍රීය වු රාහුල මාතා යශෝධරා අරහත් තෙරණින් වහන්සේට මාගේ නමාස්කාරය වේවා...සාදු 🙏සාදු 🙏සාදු🙏 ...
🌸🌸🌼🌼🌺🌺
රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්දාය බුදු සරණයි 🙏🙏🙏
මාගේ රාහුලමාතා යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා !
උත්තම යශෝධරාවට නමස්කාර වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
ඒ උතුම් මගේ මෑණී යශෝධරා රහත් තෙරණී වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාධූ...සාධූ...සාධූ... අපි දන්නේ මොන ආදරයක්ද ඇය අප බෝසතානන් වහන්සේ බුදු බව පතා අපමන දුක් විදිද්දී බවයක් බවයක් පාසා ඒ වෙනුවෙන් කැප කල ඒ උත්තම ගුණ කියා නිම කල නොහැක ඒ ර් උතුම් නිවනට වැඩිය රාහුල මාතාවන්ට යලි යලිත් නමස්කාර කරමි... ඒ උතුම් ධාතු සෑ රජානන් වන්දනා...සාධූ... සාධූ... සාධූ...
සාදු! සාදු ! සාදු! උතුම් මහරහත් යශෝදරා තෙරණියට නමස්කාර වේවා!
හැම සැප සපිරි සුදවුන් පිය නිරිඳු කුල
රාහුලප පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් ෙලාවට අරුතට ඉපදුන ෙමපුර
බිම්බා ෙද්වි මම ෙවමි පිං ගග උසුල.
සාදු... සාදු...සාදු🙏🙏🙏
සියලු සත්ත්වයෝ හට මේ පින් අනුමෝදන් වී චතුරාර්ය සත්‍යය හොදින් අවබෝධ වී නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා අනුමෝදන් වේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා තෙරනියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උතුම් රාහුල මාතා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු සාර්ථක දවසක්..තෙරුවන් සරනයි !🌼🌼🌼🌼🌼🌼🌼👋👋👋
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏🙏 මාගේ යශෝධරා මාතාවට නමස්කාර වේවා.... සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි 🌷🌻🌼🌹🌼🌹🌺🌷🌷
සාදූ ,සාදූ,සාදූ බුදු රජුනී....සාදූ සාදූ සාදූ රාහුල මතාවේනී....සියලු සත්වයන්ගේ නමස්කාර ය....මේ පින් බලෙන් අපේ රට ඇතුළු සියලුම රටවල් වල රෝග බිය දුරුවේවා!!!!!!!!.
Saadu , saadu , saadu .. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ... මාද මෙ පින් අනුමෝදන් වෙමි ...
harima lassana dawasak...උතුම් බුද්ධ බලය දසත පතිරේවා.....සාදු. සාදූ..සාදූ....
ගොඩක් හොඳයි.. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 😊🙏🌷
මට ද මේ පිං ඵකසේ අනුමෝදන් වෙත්වා! තෙරුවන් සරණයි
එ උත්තරීතර යශෝදරා රහත් තෙරණියට මාගේ නමස්කාරය වෙවා!!!
සමිමා සමිබූදූ රජාණාන් වහන්සේට බෝසත් අවදියේ සසර පුරාවට සෙවනැල්ලක් සේ සමිබුදු මඟට උරදුන්න යසෝධරා මහ රහත් තෙරණීන් වහන්සේට මගේ නමස්කාරය වෙවා!
තුන් ලෝකයෙන්ම උත්තම ස්ත්‍රී රත්නය උත්තම රහල් මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා🙏🌻🙏🌻🙏🌻
🙏🌻🙏🌻🙏🌻අනන්ත කප් සුවහස් සසරේ, බුදු බවට ලෝලබැදි ආදර සැමියා පෙරුම් පුරා යන ගමනේ ,පවන් සල සලා ගිය පතිනී... රාහුල මාතා යසෝදරා...🌻🙏🌻🙏බෝසතාණන් වහන්සේට උතුම් බුද්ධත්වය උදෙසා පාරමී පුරන සමයේ සෙවණැල්ලක් වී සිටි මහ බෝසතුන්ට සාරාසංඛ්‍ය කල්ප
ලක්ශයක් පුරාවට ප්‍රිය පතිනිය වුන ඒ රාහුල මාතාවන්ට,භද්දකචායනා නම් වූ බිම්බා දේවිය නම් වු නිකෙලෙස් උත්තමාවියට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා🙏🌻🙏🌻🙏🌻
Uthumrahula.mathata.maga.waduma.wawa
සාදු සාදු මාගේ රාහුල මාතා යශෝධරා රහත් තෙරණි වහන්සේට නමස්කාර වේවා
තුන් ලොවටම අග්‍ර කාන්තා රත්නය වූ බිම්බා දේවි හෙවත් යසෝදර මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..
සාදු සාදු සාදු රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු රාහුල මාතා වදිමි සතුටින් අනුමොදමි
ඒ සතුට දැනෙනකොට මේ ඇස් වලට කදුඑ එනවා අනේ අපිත් එදත් බුදුරජාණන් වහන්සේගේ හිටියනම් කියලා හිතෙනවා
E
E3wwandaniyawu
Unsanitary Punjabi
Wandaniyawo puojaniyauoyasodaratheraninwahansetanAmaskarawewa
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්ඇති ඒ කාලේ නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ මාගේ රාහුල මාතා බිම්බා දේවියට මගෙ නමස්කාරය වේවා !!!
හිතට මේ තරම් සැනසීමක් කවදාවත් ම දැනිලා නැ ..... 🙏🙏🙏🙏🙏🙏
උත්තරීතර වු රාහුල මතාවනි මගේ නමස් කාරය වේවා. මම ඉන්නෙ මිහින්තලේ මට වයස 22 මට ජිවිතේ මේ වෙන කොට ගොඩක් කල කිරිමට පත් වෙලා ඉන්නේ
පරම පවිත්‍ර පතිනිය yashodara උත්තමවිය මගෙ නමස්කාර වෙවා !
උතුම් රාහුල මාතා යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේව, යශෝදරා තෙරනිය වන්දනා කිරීමෙන් නගා ගන්නා පිනෙන් උන් වහන්සේගේ ගුනයෙන් අංශු මත්රාවක් හෝ මා තුල ද පිහිටත්වා..එවන් උතුම් කන්තා ගුන මාතුලද පිහිටත්වා මටද උතුම් වූ නිවනෙන් නිවෙන්නට හැකියාව ලැබේවා...
සාදු සාදු සාදු ..ඒ අරහත් රාහුල මාතා යසෝදරා සතුටු සිතින් දැක බලා සතුටු සාදු ...සාදු ...සාදු . ..!!! නමස්කාර වෙිවා
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං
මාගේ උතුමි මහරහත් යසෝධරා තෙරණින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌻🌻🌻🌼🌼🌼
සාදු සාදු සාදු යශෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම්වු යශෝදරා මහාරහත් තෙරනින් වහන්සේට මාගේ නමස් කාරයම වේවි සාදු සාදු සාදු🙏🙏🙏
අප ගේ භාග්‍යවත් වූ අරහත් වූ යශෝධරා උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මැනියනේ
නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු .යසෝදරා මහ රහත් මහා උත්තමාවිය.නාමයෙන් සෑදූ මහා සෑය දොහොත් මුදුනේ තබා වන්දනා කරමි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාහූල මාතාවට නමස්කාර වේවා 🙏🙏
වදිනි මම දොහොත් මුදුනේ තබා ඒ අපේ රාහුල මාතා තෙරනිමහරහත් යසේදරාවන් පායුම් වදිමි මම පසග පිහිටුවා 👃🌹👃🌹👃🌹
එදිනම වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සෙ පැවැත්වු ධර්ම දේශනාව මට හොයාගන්න බැරිවුනා.youtube තියනවනං ලින්ක් එක ෂෙයා කරන්න පුලුවන්ද.ගොඩක් පින්.තෙරැවන් සරණයි 🙏
th-cam.com/video/1dQWZ1tVsK0/w-d-xo.html&feature=share
මම මහ ලෝකු පිනක් දහමක් කර ගත්තා රාහුල මාතා යසෝදරා මහරහතන් තිරනිගේ මෙ වදනා සෙවනය කරමින් මට කියන්න බැරි තරම් සතුටක් ඇති වුනා මම පලමු වතාවට තමයි යසෝදරා මහරහතන් වහන්සේගේ වදනාවක් සෙවෙනය කරෙ අඩ අඩා සෙවනය කරෙ මම ඉන්නේ කුවෙටි එකේ මම ලංකාවට අවම අනිවාර්යෙන් රාහුල යසෝදරා මහරහතන් බොදි මහා සැහැය වැද පුදා ගන්නවා සත්තයි සත්තයි 😭🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මට කියන්න පුලුවන්ද මැහනියනි මෙ බොදින් වහනසේ තියන ඉස්තනය බුදු සරණයි 🙏🙏🙏
Delgoda,udupila
යසොදරා මහ තෙරෙනින් වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏අපගෙ නමස්කාරය වේවා..........!!¡
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි මගේ නමස් කාර්යවේවා සිල්වත් පින්වතමනිවරුන්ගේ පිහිටයසියලුම ලොවසියෝ නිදුක් නිරෝගී සුවපත්වෙවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷තෙරුවන් සරණයි
උත්තම අරහත් යසෝධරා තෙරණි වහන්සේට අපගේ නමස්කාරය වෙිවා!!!
අනෙ හිතේ ඇති වෙන්නෙ මහා ශ්‍රද්ධාවක් .....සාදු සාදු
සාදු සාදු සාදු රාහුල මාතා යසෝදරා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Sadu sadu sadu yasodara matawata maga නමස්කාර wawa 🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏 Namobuddhaya 🙏 Pinwath lokuswamin wahanse athulu siyalu swamin wahanselatada, Siyalu anagarika Mani waruntada, pawidi apekshaka daruwantada Shraddha nalikawe siyalu daruwantada me Pina anumodan wewa!!!!Sathutu sithin anumodan Wemi.🙏🙏
අති උතුම් වූ. මහ රහත් යශාේධරා රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා...!!!
උත්තරීතර රාහුල මාතා යශෝධරා අරහත් තෙරණි වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏
ඇලෙන ලොවක ඒ නොඇලෙන අසිරිය
අලාමකයි ඔබෙ සෙනෙහස බොහො සේ....