මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2018
  • හසලක සීලවිමල හිමි
    hasalaka seelawimala thero
    seelawimalah@gmail.com
    0711427477
    #dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

ความคิดเห็น • 387

  • @W.Manikkarathna1280
    @W.Manikkarathna1280 4 หลายเดือนก่อน +9

    🙏🙏🙏මා ඇතුලු සියලුම දෙනාගේම සියලු බලපොරොත්තු සියල්ල ඉටු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 หลายเดือนก่อน +1

    උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @swarnalatha5016
    @swarnalatha5016 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @user-zk4ok2px5d
    @user-zk4ok2px5d 3 หลายเดือนก่อน +2

    රුවන්වැලි seradungea පිහිටෙන් Pradeepgea apala duru wewa theruwan saranai...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-re7wu3sl8s
    @user-re7wu3sl8s 3 หลายเดือนก่อน +2

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු රැවන්වැලි මහා සැයේ පිහිටෙන් මගෙ සියලු ප්‍රර්තනවන් ඉස්ට වෙවා 🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 23 วันที่ผ่านมา +1

    උතුම් රුවන් වැලි මහා සෑය වහන්සේලාගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 15 วันที่ผ่านมา +1

    සියලු දෙනා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..!!!!🙏🙏🙏🙏🙏🙏

  • @DamithNalinda-qe7yz
    @DamithNalinda-qe7yz หลายเดือนก่อน +1

    රුවන්වැලිසෑයේ අනුහසින් මාගේ බලාපොරොත්තුව සපල සාර්ථක වේවා !🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 หลายเดือนก่อน +6

    Sadu sadu sadu mage නමස්කාර වේවා පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu sadu sadu

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 5 หลายเดือนก่อน +15

    උතුම් රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් මගෙ අම්මාට තත්තා ට අනුකම්පා කර නිරෝගී සුවය ලැබේවා සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @depasrilanka1654
    @depasrilanka1654 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහා සැයැ පිහිටෙන් මගෙ සියලු කරදර දුරු වෙිවා පුතාගෙ විසා ඉක්මනින් ලැබේවා

  • @dipikadipika1086
    @dipikadipika1086 หลายเดือนก่อน +3

    රුවන්වැලි මහා සෑය පිහිටෙන් මාගේ සියලුම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බලාපොරොත්තු ඉටු වේවා

    • @harshanakumara-kx5fj
      @harshanakumara-kx5fj หลายเดือนก่อน

      බලාපොරොත්තු ඉටු වේවා

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il 3 หลายเดือนก่อน +1

    Suwamin wahanseta niduk nirogi sampathiya labewa.sadu sadu sadu!!!

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 4 หลายเดือนก่อน +5

    රුවන් වැලි මහා සැහැයට මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සියලු කුසල් බලයෙන් යහපතකම වේවා මගේ පුතාගේ ව්දෙ

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +5

    පින්වත් ape හාමුදුරුවනේ obawahnseta dirgausha ලැබේවා
    Mage අවංක namaskaraya වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 หลายเดือนก่อน +6

    ඔබ,වහන්සේගේ අනුහස් සත්‍යයි සත්‍යයි සත්‍යයි...ඒ සත්‍යානුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා ...සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන් ට මේ පින් අනුමෝදන් වේවා මිත්‍යා දෘෂ්ටික සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වී උන්වහසේලත් යහපත් වේවා...🙏🙏🙏🙏

  • @dakshinagamage3497
    @dakshinagamage3497 5 หลายเดือนก่อน +3

    මහමෙව්නා අසපුවේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ මහසෑය වන්දනාව

  • @user-jj4nm4bz3p
    @user-jj4nm4bz3p ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏
    දනුෂ්ක සහ පවුලේ සැමට රුවන්වැලි මහා සෑයේ බලයෙන් සියලු කරදර නැති වේව!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikadisanayaka
    @devikadisanayaka 2 ปีที่แล้ว +17

    උතුම්වූ ස්වාමීන්වහන්සේ ඇතුළු මේ පින්කමට සහභාගී වූ සම්බන්ධ වු සියලු දෙනාටම ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 7 หลายเดือนก่อน +3

    Mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා mage ලොකු අක්කාට නංගිට අයියට සුමිත් පුතාට සුමිත් මල්ලීට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +4

    මේ මහාසෑරජුන්ගේ වන්දනාවේ ආනුභාවයෙන් ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @gayanibagya5888
    @gayanibagya5888 ปีที่แล้ว +5

    මෙ දර්ම දෙසනාව අපීට ඇසෙන ධෙනා කල උතුමී සුවමීන් වහන්නස ඔබ වහන්සෙ චරාත් කාලයක් සුවෙන් වැජබෙව සාදු සාදු සාදු

  • @damecafiris5703
    @damecafiris5703 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු රැවන් මහ සය රජුන් නමස්කාර වෙවා සියලඅ දාතුන් වහන්සේලාට මගේ නමස්කාරය හාබුරැවන් වහන්සේට නිදුක් නිරොගි සුවයම ලැබෙවා තෙරැවන් සරනයි

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් මගෙ මහත්තයා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා සමගිය ඇති වේවා මගෙ ලොකු පුතා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @user-hn7oy2qx7g
    @user-hn7oy2qx7g 4 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහා සැ රජුන්ගෙ පීහිට ආරක්ෂාවෙන් මගෙ මනස සුවපත් වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +5

    අප සැමට නිදුක් නිරෝගීව සැනසිල්ලේ ජීවත්වීමට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 7 หลายเดือนก่อน +3

    උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා!!"

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +2

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු රුවන්වැලි මහසෑයේ පිහිටෙන් ලෙඩක් දුකක් කිසිම කරදරයක් නොවේවා මහාසෑ රජුන්ට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-uq2lt3vk4p
    @user-uq2lt3vk4p 5 หลายเดือนก่อน +2

    උතුම් ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ ගේ සත්‍ය බලයෙන් සියලුම යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා ...නිදුක් නීරෝගි සුවය ලැබේවා ....සියලු සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වේවා ..සුවපත් වේවා ...

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 20 วันที่ผ่านมา

    සාදු.සාදු .සාදු තෙරැවන් සරනයි

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +11

    🙏🙏🙏 ⁣
    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..🙏🙏🙏🌷🌷🌷පින්වත් ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා . 🙏🙏🙏

    • @sagarikadesilva5151
      @sagarikadesilva5151 8 หลายเดือนก่อน

      Pinvath svaameen vahanseta nirogi suba labevaa

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu උතුම් රුවන් වැලි මහා සෑයේ අනුභව yen mage පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 5 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ..රැවන්වැලි .මහාරජු්න්..ගෙ.පිහිට ආසිරිවද ආරක්ෂා ලැබෙිවා ..මගේ ..ලේඩ රොග දුරේන් දුරැ වෙිවා .මට .නිරොගි සුවැය ලැබෙිවා සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 หลายเดือนก่อน

    Sadu..sadu. sadu..mage namskaraya wewa mage pawle samatam niduk neerogi bawaya labewa budusarni sadu..sadu..sadu mage namskaraya wewa

  • @samsunggalaxy5987
    @samsunggalaxy5987 หลายเดือนก่อน +1

    සාඳු සාඳු සාඳු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zn2uw7pd7m
    @user-zn2uw7pd7m 3 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනන්ත බුදු ගුණ බලයෙන් , ගෞතම බුද්ධ සාසනයේදිම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏මගේ ගෙදර සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ විශ්වයේ ජීවත් වෙන සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු රුවන් වලි මහ ස๬ රදුන්ගෙ අසිර්වාදයන් මගෙ ලෙඩ සුව පත් වෙවා...සාදු සාදු සාදු...

  • @damayanthi651
    @damayanthi651 6 หลายเดือนก่อน +1

    ද්‍රෝණියක් ධාතු නිධන්ගත ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන්ට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 5 หลายเดือนก่อน +4

    මේ උතුම් දර්ම දේසනා u tiub හරහා මුලු ලෝකයට මුදාහරින උතුම් පින්වත් පුතාලා සැමට උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට ඇවැසි මහා පිනක් ස්‍රද්දාව ඇති කර ගැනීමට හේතු වේවා .නිදුක් නීරෝගී බාවය ලැබේවා !
    🙏🙏🙏💗🌼🌼🌼

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු ......සාදු සාදු සාදු ......සාදු සාදු සාදු ....

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 6 หลายเดือนก่อน +2

    සියඵ සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e 5 หลายเดือนก่อน +1

    රුවන්වැලිසෑ වන්දනා ආශිර්වාදයෙන් හිතට සැනසිල්ල උදාවේවා.🙏🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 ปีที่แล้ว +3

    සියලු දෙනාටම සියලු යහපත ම සැලසේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් උතුමානන් වහන්ස
    ස්වර්නමාලී සෑයෙහි සියලුම දේසත්‍යයි
    ආස්චර්‍ය්යි බුදු ගුණ අනන්තයි අප්‍රමාණ යි සාදු සාදු සාදු ..🌼

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +19

    හිතට දැනෙන සැනසීම අපමණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

    • @wkusumawathi3385
      @wkusumawathi3385 หลายเดือนก่อน +2

      Sadusadusadu❤❤❤❤iii❤❤❤ii😮😮😮😮

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 5 หลายเดือนก่อน

    Sadu sadu sadu mhasaya වදිනවා 🙏🙏🙏

  • @nimeshisandunikasndu8615
    @nimeshisandunikasndu8615 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +2

    ගරහන්නේ නැතිපින්වත් හිමිනමක් කවි කියනවා හරි ලස්සනට

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏

  • @raniamma3426
    @raniamma3426 2 ปีที่แล้ว +3

    රැවන් සැ රජුන් වහන්සේගෙන් මගේ දරැවගේ ලෙඩ සුවපත් වේවා බුදු සරනයි 🌹🌹🌹 🙏🙏🙏

  • @alokasampath436
    @alokasampath436 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 😊☺

  • @miulaamarasinghe8439
    @miulaamarasinghe8439 ปีที่แล้ว +1

    Miula Amarasinghe සාදු සාදු සාදු 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 2 หลายเดือนก่อน

    Maha seya wandana kirime pihiten sasrapurama dukkaradara nomawewai pathami..mage daruwan mena siyalu daruwanta setha santhiya wasanawa athwewa.........sadu sadu sadu
    ...

  • @user-xh4xc4me1s
    @user-xh4xc4me1s 6 วันที่ผ่านมา

    සාදුසාදුසාදඅ💫🙏🙏🙏

  • @vijithaatugoda5212
    @vijithaatugoda5212 2 ปีที่แล้ว +2

    බුදු ගුණ .කවි .මම .සේරම .ලියා ගත්තා .oba වහන්සේට pin .මම හැමදාම mahasaya.wadenawa.sadu sadu sadu sadu උතුම් 🙏🙏🙏🙏

    • @somawelgama6580
      @somawelgama6580 11 หลายเดือนก่อน

      😅 JJ by pl l use Oct Hu by use by by mo mo mo by CTj

  • @disnao3901
    @disnao3901 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු. මට ඉක්මනින් සනීප වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunasiriguna1841
    @gunasiriguna1841 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉක්මන් භවයකදී ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා.

  • @sumanasamara3274
    @sumanasamara3274 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @AyeshachathuranganiAyesha
    @AyeshachathuranganiAyesha 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑයේ අනුභාවයෙනුත් මගේ කිරි සිහිනය මෙම මාසයේ සැබෑ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 2 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @IndrakumariIndra-yq3zz
    @IndrakumariIndra-yq3zz 4 หลายเดือนก่อน

    Uthum ruwan wali maha saye pihiten siyaluma denatath apatath niduk nirogi suwaya labewa sadu sadu sadu

  • @jayakodijeewanthi7635
    @jayakodijeewanthi7635 5 หลายเดือนก่อน

    ඉක්මන් සුවය මට ලැබේවා !!!!

  • @asithavijerathna6939
    @asithavijerathna6939 3 หลายเดือนก่อน

    මේ උතුම් සැ රදුන්ගේ ආනුභවයෙන් මගේ මවගේ පිලිකා රෝගය සුවපත් වේවා. එම වේදනාවන් දුරු වේවා. සාදු සාදු සාදු. දෙසකයාණන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!

  • @sudheeramanjula1422
    @sudheeramanjula1422 4 หลายเดือนก่อน

    Sadu sadu siyaluma lokawasi sathwayin niduk neerogi wewa

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c หลายเดือนก่อน

    මේවගේ ලස්සනට ගාථා කියල දීල .............
    අවුරැදු ගනනාවක් ....... සෑම මසයකටම දවසක් පුරාවට අපිව උතුම් උතුම් සීලයේ පිහිටුවලා.........
    අපිට උතුම් උතුම් පින් කරගන්න දීපු............
    පින්වත් ස්වාමීන් වහන්සේල තවමත් පින් පුරමින් බුද්ධ ශාසනය බබලවමින් වැඩ ඉන්නව.
    ඒ සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.

  • @KarunanayakaKarunanayaka-of6yc
    @KarunanayakaKarunanayaka-of6yc 3 หลายเดือนก่อน

    ruwanwali saradunge ashirwadayen siyalu badaka karadara balawega duruwee yahapathwewa dinen dina manasa niraul wewa harimaga watahewa sadu... sadu... sadu...

  • @prasadlasantha4507
    @prasadlasantha4507 4 หลายเดือนก่อน

    රුවන්වැලි මහාසෑයේ 🙏පිහිටෙන් මගේ ග්‍රහඅපල දුරු වී ඇගපතේ ආමාරුව නැති වේවා. සාදු සාදු සාදු

  • @SameeraSada
    @SameeraSada 13 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu

  • @vihagalakdilu7504
    @vihagalakdilu7504 4 หลายเดือนก่อน

    රැවන්වැලි මහා සෑ රැදුන්ගේ පිහිටෙන් මගේ මගේ නවිෂ පුතාගේ ලෙඩ දුක් දුරැ වේවා බුදු සරනයි

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 3 หลายเดือนก่อน

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මහා සෑ රජුට මාගේ නමස්කාරය වේවා අපේ සිත් සතන් නිව් සෑහෙන හෙවා සාදු සාදු මහ සෑය වදින්ටයි

  • @wimalaekanayaka3820
    @wimalaekanayaka3820 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤sadu saadu budusaranai seyalu danater

  • @pushpahonor5802
    @pushpahonor5802 3 หลายเดือนก่อน

    Sadu sadu sadu rwan wali mha rjanan whanseta mage namas karsya wewa!!!teruwan saranai devi phitai 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @SM-yf2us
    @SM-yf2us ปีที่แล้ว +1

    සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @KumariLakmali-ue9zf
    @KumariLakmali-ue9zf 10 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu

  • @user-zw8gi5kd8h
    @user-zw8gi5kd8h หลายเดือนก่อน

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වේවා

  • @sumithsanaka1013
    @sumithsanaka1013 10 หลายเดือนก่อน

    සාදු සාදු

  • @harshanakumara-kx5fj
    @harshanakumara-kx5fj หลายเดือนก่อน

    siyalu denatama budu saranai

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 15 วันที่ผ่านมา +3

    සාදු ,සාදු සාදු උතුම් තෙරුවන් ගුණ බලයෙන් මාගේ දරුවන් ,මා,අප සියලු දෙනාට සැනසීමෙන් ,නිදුක් නීරෝගී ජිවිතයක් ගත කිරීමට මේ පින් අනුමෝදන් වේවා ..!!!🙏🙏🙏

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 4 หลายเดือนก่อน

    ද්‍රෝණියක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා බෝසත් සමිඳුන්ට මාගේ නමස්කාරය වේවා! සාදු! සාධු!සාධු 🙏🙏🙏🌺☸️🛞

  • @punsarasangeeth8825
    @punsarasangeeth8825 4 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටින් මගේ ඔලුව තුවාලයක් තිබේ නම් සුව වේවා

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 4 หลายเดือนก่อน

    රුවන්වැලි මහා සෑ රජුට මගේ නමස්කාරය වේවා සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සුවර්ණ මාලි සැ අජුන්ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @user-vo1eh1gq9k
    @user-vo1eh1gq9k 3 หลายเดือนก่อน

    Suwapath wewa swamin wahansa

  • @padmaegodawela2475
    @padmaegodawela2475 4 หลายเดือนก่อน

    🙏🏼Lakwasee Api Samata Ruwanwali Saa Radunge Pihita Arakshawa Labewa!!!🙏🏼

  • @user-ju9jn5gi9i
    @user-ju9jn5gi9i 3 หลายเดือนก่อน

    රුවන්වැලි මහා සෑයේ අනුභාවයෙන් මගෙ කුසේ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා

  • @dh2275
    @dh2275 4 หลายเดือนก่อน

    ☸️🙏සාදු! සාදු!! සාදු!!!🌷🙏
    ද්‍රෝනයක් ධාතු වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ සමිදුන්ට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වෙත්වා!!!🙏🙏🙏

  • @nilukaJayalath-un8bg
    @nilukaJayalath-un8bg 3 หลายเดือนก่อน

    Sadu sadu sadu ruwan weli ma sadunge pihiten mage rogaya suwa wewa

  • @topwonderworld1110
    @topwonderworld1110 4 หลายเดือนก่อน

    Siyalu sathun lowa suwa path wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alokasandamali4440
    @alokasandamali4440 2 ปีที่แล้ว +3

    🙏🙏තෙරුවන් සරනයි!

  • @mgtransport5302
    @mgtransport5302 4 หลายเดือนก่อน

    Oba wannseta apage sith niwalanawata pin

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා ...

  • @thusharasampath7301
    @thusharasampath7301 10 หลายเดือนก่อน

    Sadhuu sadhu sadhu!
    Mage kusathula inna daru patiya lassana duwek wewa!

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .