SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2021
  • Jaya Piritha Sinhala
    MAHA PIRITHA Thun Suthraya ( Seth Pirith),
    pirith suthra,
    pirith sinhala
    seth pirith 23,
    pirith chanting mp3
    seth pirith jaya piritha,
    mahamevnawa sinhala pirith
    pirith sinhala meaning,
    pirith sajjayanawa,
    pirith sinhala meaning
    mahamevnawa sinhala pirith,
    pirith sinhala meaning mp3,
    pirith sinhala meaning mp3 download,
    jaya piritha,
    sinhala pirith potha,
    seth pirith 23,
    pirith sinhala ,
    seth pirith 23
    seth pirith jaya piritha
    seth pirith full,
    seth pirith boston
    pansil saha seth pirith
    seth pirith app
    seth pirith sinhala free download,
    pirith suthra,
    jaya piritha sinhala meaning,
    jaya piritha pdf free download
    jaya piritha lyrics,
    jaya piritha track 01 mp3
    pirith sinhala
    seth pirith 23 most powerful pirith mp3
    pirith suthra
    swarnavahini seth pirith
    පිරිත් දේශනා
    සෙත් පිරිත් mp3
    seth pirith mp3
    ජය පිරිත mp3
    ජය පිරිත pdf
    ජයපිරිත
    දස දිසා පිරිත
    ජය පිරිත download
    ජය පිරිත්
    මෝර පිරිත
    Disclaimer : This video was created with the aim to educate and inspire its audience. BUDDHA SERMONS channel does not own the video clips or the music, i.e. all rights are reserved to their respective owners. If the owner/s would like to get the music or video clips removed, We have no problem in doing so. (There is no negative impact on the original content).If so please be kind enough to mention that via Email (sermonsbuddha@gmail.com) to us.
    Copyright Policy : Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 512

  • @devikapiyumi
    @devikapiyumi 4 หลายเดือนก่อน +8

    මේ සියලූ පිරිත් රත්නයන්ගේ සත්‍යානුබාවයෙන් මා හට සැනසිල්ල උදා වේවා.....මාගේ සියලූ පැතුම් ඉටු වේවා....සියලු සත්වයෝ සුවපත් වේවා.....🙏🙏

  • @user-bl8qx6ed5k
    @user-bl8qx6ed5k 7 หลายเดือนก่อน +11

    සුදු මහත්තයා ඔයාට මෙ පිරිත් බලයෙන් අපල උවදුරු දුරු වේවා.! සියලුම පැතුම් ඉටු වෙවා.

  • @rosyper8003
    @rosyper8003 7 หลายเดือนก่อน +31

    මාගේ ගෙදර සිළුලු දෙනාටම යහපතක්ම වෙිවා අසනිපෙන් සිටින මාගේ දුවට ඉක්මන් සුවය ලැබෙිවා 🙏

  • @sandunchamara3681
    @sandunchamara3681 6 หลายเดือนก่อน +8

    මෙම පිරිත් ආනුභාවයෙන් මාගේ සියලුම අපල දුරුවී කරන කියන හැමදේම සාර්ථක වී වාසනාව උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lekhadesilva34
    @lekhadesilva34 6 หลายเดือนก่อน +6

    මට මෙන් ම මගේ පව්ලේ සියළුම දෙනට අසිර්වද යක් වේවා .ඒ වගේ ම සියලු ලොකවැසියාන් ට ද මේ පින් අනුමොදම් වෙත්වා. සාදු සාදු සාදු

  • @krisanthathenuwara6219
    @krisanthathenuwara6219 10 หลายเดือนก่อน +10

    සියලු සතවයෝ නිදුක් නිරෝගී වෙත්වා ජයෙන් ජය ලබත්වා....

  • @dilshanjayatilake7314
    @dilshanjayatilake7314 9 หลายเดือนก่อน +16

    සියලුම සත්වයො සුවපත් වෙත්වා !!

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 หลายเดือนก่อน +4

    සිරිත ආනුභාවයෙන් මුලුලෝක සත්ත්වයාම සුවපත් වේවා නිරෝගි ඒවා සුවපත් වේවා මානසික සුවය ලැබේවා හැමටම තෙරුවන් ගුණ පිහිට ලැබේවා

  • @sadeepanawoth476
    @sadeepanawoth476 10 หลายเดือนก่อน +19

    මේ පිරිත් බලයෙන් මගෙ පුතුට සෙත් වේවා..මේ පිරිත් බලයෙන් මගෙ අම්මා නිදුක් නිරෝගී වේවා.. සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @user-bl8qx6ed5k
    @user-bl8qx6ed5k 7 หลายเดือนก่อน +21

    යුවනි චුටි බබාට මෙ පිරිත් බලයෙන් සියලුම ලෙඩ රෝග දුරු වේවා.! ජය මංගල්‍යයක් වේවා.

  • @karunabolin8566
    @karunabolin8566 11 หลายเดือนก่อน +8

    Sialostvaya nirogia nirogia labeva sadu sadu pinvat habudurovanta ❤❤🙏🌻🙏🌹🌻🌷🌹🙏

  • @tabnikan9592
    @tabnikan9592 11 หลายเดือนก่อน +25

    මා මෙන්ම,
    මගේ පවුලේ සියළු දෙනාද
    ලෝකවාසීන්ද නිදුක් වෙිවා!
    නිරෝගී වෙිවා! සුවපත් වෙිවා!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏 මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සෙතක් සාන්තියක් වෙිවා ලංකාවාසී සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน +2

    ජයපිරිතෙ බලයෙන් අද රාත්‍රී සියලු දෙනාගේ පැතුම් ඉටු වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷 🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @kariyawasampathirana8712
    @kariyawasampathirana8712 7 หลายเดือนก่อน +12

    මෙ පිරිත් බලයෙන් අසනිපෙන් සිටින මාගේ දුවට ඉක්මන් සුවය ලැබෙිවා 🙏

  • @menukakuruppu
    @menukakuruppu 5 หลายเดือนก่อน +3

    මෙ පිරිත් රතනයේ බලයෙන් මාගෙ කුසෙ සිටින්නාව් දරුවාත් ලොකේ සිටින්නාඋ සියලුම දරුවොත් ආරක්ශා වේවා මාගෙ අම්මා ලෙඩ දුක් වලින් ආරක්ශා වේවා සාදූ සාදූ සාදූ

  • @koralagamagerathnapala7268
    @koralagamagerathnapala7268 6 หลายเดือนก่อน +3

    මාගේ නිවසට සතුට සැනසුම පිරි වාසනාවන්ත අනාගත යක් උදා වේවා සියලු ලෙඩරෝග දුරු වේවා සිතට සැනසිල්ල ලැබේ වා

  • @user-ty5we8uo4d
    @user-ty5we8uo4d 5 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏 නමෝ බුද්ධාය🪷

  • @depicadesilva767
    @depicadesilva767 9 หลายเดือนก่อน +20

    මේ පිරිත් බලයෙන් මා හට සිදු වු රැකියා කරදර දුරුවී නිදහස් මනසින් වැඩ කල හැකි රැකියාවක් ලැබේවා..
    කායික මානසික නිදුක් නිරෝගී සුවය මා හට මෙන්ම මාගේ ස්වාමී පුරුශයා ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාටත් මෙය දිනපතා ශ්‍රවනය කරන සියලුම ලක්වාසී ලෝක වාසී සියලු දෙනාටත් මේ ලෝකේ සියලුම සත්වයින්ටත් උදා වේවා.....ඔබ සැමට තෙරුවන් සරනයි....සාදු

  • @user-ty5we8uo4d
    @user-ty5we8uo4d 5 หลายเดือนก่อน +3

    සියලු සත්‍යයෝ නිදුක්ඛේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @Nadunlakshan82
    @Nadunlakshan82 6 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලෙන් මගේ පවුලම ආරක්සා වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @santhakumara4744
    @santhakumara4744 ปีที่แล้ว +9

    තෙරුවන් සරණ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +14

    මේ පිරිතේ අනුහස් බලෙන් සියලු දෙනාටම මානසික සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 9 หลายเดือนก่อน +55

    මෙම පිරිත් රත්නයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසි සියළුම දෙනාට සහා සතා සිව්පාවටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභවාදී සාර්ථක දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ

  • @SLTube-sh5eh
    @SLTube-sh5eh 5 หลายเดือนก่อน +17

    මේ පිරිතේ බලයෙන් මට ඉගෙන ගැනීමට ලැබේවා ❤🙏
    සාදූ සාදූ සාදූ...🙏🙏

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน +1

    ජයපිරිතෙ බලයෙන් මගේ සියලු රෝග දුරු වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷🪷 සාදු සාදු සාදු,🙏🙏🙏

  • @user-de4wy2ps6u
    @user-de4wy2ps6u 3 หลายเดือนก่อน +3

    මගේ පවුලේ සියලු දෙනගේ අපල දුරුවේවා කරදර බාදක දුරුවේවා ලෝක වාසීන්ට සෙතක් ශාන්ති යක්ම වේවා

  • @user-bl8qx6ed5k
    @user-bl8qx6ed5k 7 หลายเดือนก่อน +13

    මගෙ ලක්ෂමි දියණියට සියලුම අපල උවදුරු මෙ පිරිත් බලයෙන් දුරු වේවා.! සියලුම පැතුම් ඉටු වෙවා.

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ ශක්තියේ බලයෙන් අද රාත්‍රී සුභ රාත්‍රියක් වේ වා 🙏🙏🙏🪷🙏🪷🪷 සාදු සාදු සාදු සියලු සත් වයො සුවපත් වේවා

  • @user-wp1oi6wd1q
    @user-wp1oi6wd1q 17 ชั่วโมงที่ผ่านมา

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා .! නීරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.! දුකින් මිදෙත්වා..! සාධූ ..! සාධූ ..! සාධූ..! 🙏🙏🙏

  • @dulinjayamina9254
    @dulinjayamina9254 6 หลายเดือนก่อน +2

    Pirith balayen mage kuse wadena Daru patiya siyalu aga pasagayen yuth nirogi Daru patiyek wewa! Math Daru patiyath araksha wewa !🙏🙏🙏🙏

  • @user-tn5vk1mr1i
    @user-tn5vk1mr1i 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන් යහපත් මාර්ගය වටහා ගනිත්වා

  • @rashiyayt7279
    @rashiyayt7279 ปีที่แล้ว +12

    සුදු සාදු සාදු

  • @insamarasingha8288
    @insamarasingha8288 7 วันที่ผ่านมา

    මෙම සෙත් පිරිතේ බලයෙක් නෙලුම්දී දුවට නිරෝගී සුවය ලැබේවා!

  • @deepashikafernando9141
    @deepashikafernando9141 16 ชั่วโมงที่ผ่านมา

    මෙ පිරිත් බලයෙන් මගෙ දුව ගෙ සියලුම අපල දුරු වෙවා සියලුම පැතුම් ඉටු වෙවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +10

    මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ ලෙඩ සුව වෙිවා පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @k.m.dmadushani2743
    @k.m.dmadushani2743 9 หลายเดือนก่อน +4

    බුදු සරණයි සියලු දෙනාටම

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 9 วันที่ผ่านมา +3

    මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ඉගෙනීමේ කටයුතු සාර්ථක කර දෙන්න හිතන් පතන දෙවල් සාර්ථක කර දෙන්න

  • @chandanisenarath
    @chandanisenarath 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදූ

  • @isarasathsarani566
    @isarasathsarani566 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ll7yt7mb9k
    @user-ll7yt7mb9k 7 หลายเดือนก่อน +2

    (🪔🌷🙏සමිමා සමිබුදු සරණින් සියලු දෙනාටම සෙතක්ම වෙිවා!!!!🪔🌷🙏)))

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 หลายเดือนก่อน +1

    මේ පිරිතේ අනුහස් බලෙන්ජනවාරි හතරවෙනි දින උසස් පෙළ ලියන සියලුම දරුවන්ට මානසික සුවය ලැබේවා හරියාකාර විභාගය ලියාගන්නට ලැබේවා සියලු දෙනාටම ජය වේවා තෙරුවන් සරණයිදෙවි පිහිටයි.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 หลายเดือนก่อน +12

    මේ ආසිරිවාද පිරිත් බලයෙන් 2024 උසස් පෙළ ලියනදරුවන්ටහොඳින් එම විභාගය කරගන්ඩ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jandrajandra1067
    @jandrajandra1067 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @imeshaashinsani5108
    @imeshaashinsani5108 10 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් දෙශනවේ සත්‍ය බලයෙන් මගේ සියලු ලෙඩ දුක් අපල දුරු වෙවා ... තෙරුවන් සරනයි..

  • @dulanimadushani155
    @dulanimadushani155 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 8 วันที่ผ่านมา

    මෙි උතුම් වු පිරිත් බලමහිමයෙන් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගේ හදවතේ ඇතිරොග සුවපත් වේවා 🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි 🪷🙏🙏🪷

  • @managemanage4250
    @managemanage4250 9 หลายเดือนก่อน +15

    මටද මගේ දරුවන්ට ද ලෝ වැසියයන්ටද මෙම ජය පිරිතේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ ශක්තියේ බලයෙන් මගේ සියලු රෝග දුරු වේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 2 หลายเดือนก่อน +1

    Mage paule siyalu denatama neerogi suwayath deergayusath labewa. Siyalu sathwayo suwapath wewa.

  • @Tawfiq-gr3il
    @Tawfiq-gr3il 13 วันที่ผ่านมา

    සිවලි.පිරිතෙබලයෙන් මගේ සියලුම රෝග දුරු වෙවා
    සාදු සාදු,🏵️🏵️🌹🌹🪷🪷🪷

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +28

    මේ උතුම් පිරිත් දේසනාව මගේ ලෙඩ දුක් සුව වේවා දරුවන්ට ආරක්ෂාවක් වේවා දියුණුවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🤲🤲🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

    • @saminjayasingha2156
      @saminjayasingha2156 9 หลายเดือนก่อน

      Q1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

    • @wpashoka7900
      @wpashoka7900 9 หลายเดือนก่อน +1

      ,මගේ දරැවන්ද දෙමවිපියෝ සහෝදරයෝද මගේද. සියලුම. ලෙඩ. දුක්. දුරැ වෙිවා

  • @suneethanaullage2685
    @suneethanaullage2685 ปีที่แล้ว +19

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාවටා සිසින සියලුම හතුරෝ දුරැවේවා ,තෙරැවන්සරනයි දෙවරැකවරනින් නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @subashinibandara5529
    @subashinibandara5529 4 หลายเดือนก่อน +2

    මෙම පිරිත් දෙෂනාව අසන සැමට නිදුක් නිරෝගී බව ලැබේවා.🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🙏
    බුදු සරණයි 🙏

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b วันที่ผ่านมา

    මා.මෙන්.සියලුම. සත්වයෝ සුවපත්.වේවා

  • @NimashaHasanika-yw7zn
    @NimashaHasanika-yw7zn 10 หลายเดือนก่อน +3

    සාදු සාදු ,🙏🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya 5 วันที่ผ่านมา

    මේ පිං බලෙන් මගේ ලෙඩ සුව වේවා මගේ දරුවන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anuruddhabandara5882
    @anuruddhabandara5882 ปีที่แล้ว +17

    මගේ පවුලේ සියලු දෙනාට යහපතක් ම වේවා .සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน

    මේ සියලු බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම

  • @ajithkumaradewage9348
    @ajithkumaradewage9348 11 หลายเดือนก่อน +4

    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා.......!!!. 🙏☸☸☸☸🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 หลายเดือนก่อน

    Me පිරිත් බලයෙන් mage රෝග නිවාරණය වේවා .mage දරුවන්ගේ සියලු prarthana ඉටු වේවා .සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා .

  • @munasinghe3374
    @munasinghe3374 ปีที่แล้ว +4

    Mage paull samata tharuwan saranai

  • @nihalnihal7735
    @nihalnihal7735 ปีที่แล้ว +14

    Saadu saadu saadu. 🙏🙏🙏

  • @kamaljayaweera6772
    @kamaljayaweera6772 ปีที่แล้ว +5

    Theruwane athi anantha balayen siyalu sathwayo suwapath wethwa. Saadu saadu saadu ...

  • @user-yq4gs2vg7u
    @user-yq4gs2vg7u หลายเดือนก่อน

    සියලු සත්වයේ සුවපත් වේවා... සාදු.සාදු..සාදූ...

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 27 วันที่ผ่านมา

    ලෝකවාසීන් සැමටම නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 9 วันที่ผ่านมา +1

    මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම

  • @user-pw8tl5lb2m
    @user-pw8tl5lb2m หลายเดือนก่อน +2

    හැමෝටම සතුට සෞභාග්‍ය උදාවේවා

  • @rashithasampath9659
    @rashithasampath9659 6 หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයේ ගුණයෙන් ලක්වාසී ලෝ වාසි සියලුම දෙනා සුවපත් භාවයට පත් වේවා 🙏🙏🙏🙏

    • @PahanayaMage
      @PahanayaMage 6 หลายเดือนก่อน

      7

    • @PahanayaMage
      @PahanayaMage 6 หลายเดือนก่อน

      86

    • @PahanayaMage
      @PahanayaMage 6 หลายเดือนก่อน

      68766686888686878888866666686666686no

    • @PahanayaMage
      @PahanayaMage 6 หลายเดือนก่อน

      B

  • @PremoodShehan
    @PremoodShehan 7 หลายเดือนก่อน +3

    මාගේ පවුලේ සියලු දෙනාගේ ම අපල උපද්‍රව තිබේනම් මේ පිරිත් බලයෙන් දුරු වේවා. කරන කටයුතු සාර්ථක වේවා..!

  • @padminichandralatha2363
    @padminichandralatha2363 4 หลายเดือนก่อน

    Me prith balen mage daruwanta නිරෝගී suwa lebewa

  • @SanjiSrilanka-pz4il
    @SanjiSrilanka-pz4il 8 วันที่ผ่านมา

    Me pirith balayen ma athulu mage paule siyalu denata sethak shantiyakma wewa.

  • @ChathuriNadeeshani-yr8in
    @ChathuriNadeeshani-yr8in 6 วันที่ผ่านมา

    පිරිත් බලයෙන් නදිජ පුතාට ඉක්මනින් සුව වේවා🙏🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +12

    මේ පිරිතේ අනුවස් බලෙන් සියලු දෙනාටම මානසික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා මානසික සුවය ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @user-pw8tl5lb2m
      @user-pw8tl5lb2m หลายเดือนก่อน

      එසේම වේවා

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @judesenadeera7744
    @judesenadeera7744 20 วันที่ผ่านมา

    සියලු කරදර දුරු වී යහපත උදා වේවා

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 11 หลายเดือนก่อน +10

    ණමස්කාර වේවා බුදු රුවණට..සාදූ ..සාදූ ..සාදූ ..

    • @slworld1286
      @slworld1286 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏🙌🙌🙌

  • @rajithagayashan6948
    @rajithagayashan6948 2 หลายเดือนก่อน

    Me pirith balayen mage paul jeewithaye mata penena,nopenena siyalu doshayan,naraka balawegayan siyalla duru wewa!!! Mage paul jeewithayata erehiwa thibena siyalu doshayan duru wewa!!! Siyalu karadara,sith thawul duru wewa!!! Mage paul jeewithaye adaraya,sathuta,samagiya araksha wewa!!! Ma athulu siyaludenage adaraya nisa thibena prashna,getalu duru wewa!!! adaraya,sathuta araksha wewa!!! ❤❤❤ Sadu! Sadu!! Sadu!!!

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน

    රත්නමාලී යන්ත්‍රය.බලයෙඅද. රාත්‍රී යසුභ.රාත්‍රියක් වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷🪷 සාදු සාදු සාදු

  • @virangamalshan4833
    @virangamalshan4833 2 หลายเดือนก่อน

    mage hithe thiyana siyalau de ishtasidda wewa me pinbalamahime...mage paulata mage kiyana siyalu denata sethak shanthiyakma wewa.....🙏🙏🙏

  • @user-gs1rx1pz6j
    @user-gs1rx1pz6j 3 หลายเดือนก่อน

    අද.. රාත්‍රී සුභ රාත්‍රියක් වේ වා මේ පිරිතේ ශක්තියේ බලයෙන් මගේ් සියලු.අ සියලු

  • @norisha1663
    @norisha1663 4 หลายเดือนก่อน

    Me pirithe anuhase balayen mage gedara thibena naya prasna wisadumak lebewa sadu sadu saduuuu

  • @hansiranameramulla4268
    @hansiranameramulla4268 10 หลายเดือนก่อน +1

    Budu saranai uthum පිරිත් desanawa asu oba siyalu denatama

  • @karunabolin8566
    @karunabolin8566 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape habudurovanta terovan saranai nirogia labeva ❤

  • @sadarumadushan1428
    @sadarumadushan1428 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @user-vu1oz7dv9j
    @user-vu1oz7dv9j 5 หลายเดือนก่อน +1

    මේපීරීත්බලයෙන්මගේපවූලේසීයලූමදෙනාගේසීයලුදෝෂ ඉවත්වේවා

  • @sujeewapriyadharshne7147
    @sujeewapriyadharshne7147 ปีที่แล้ว +3

    Oba apa siyalu denatama thunuruwane saranai.

  • @user-us3yx4ke6s
    @user-us3yx4ke6s 2 หลายเดือนก่อน

    මෙ පිරිතේ බලයෙන් මගේ පුතාලාට යහපතක්ම වෙිිවා නිරෝගි වෙිවා

  • @imeshamadhubhani6395
    @imeshamadhubhani6395 หลายเดือนก่อน

    සාදු සාදු සාදු♥️🙏🏾

  • @omanomanii1928
    @omanomanii1928 ปีที่แล้ว +8

    Sadu. Sadu🙏🙏🙏

  • @supunchinthaka1478
    @supunchinthaka1478 ปีที่แล้ว +14

    මගේ පව්ලේ සියලු දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @user-lr4sd9gs5k
    @user-lr4sd9gs5k 2 หลายเดือนก่อน

    Mage හිතට සැනසුම ලැබේවා .😢😢

  • @monicaponameruma9818
    @monicaponameruma9818 11 หลายเดือนก่อน +14

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 4 หลายเดือนก่อน

    Me පිරිත් බලයේ අනුභවයෙන් mageth දරුවෙක් බලාපොරොත්තු වෙමින් inna සියලු අම්මාවරුන්ට kiri sihinaya sabe wewa..කරුණක් kiyanna oni..pirith asana me video eka අතරතුර වෙළඳ දැන්වීම් dana eka nm hoda දෙයක් nemei..me ගැනත් හිතලා balanna..budusaranai

  • @kamalafernando1049
    @kamalafernando1049 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනාම සුවපත් වෙවා,නිදුක් වේවා ,නීරොගීමත් වේවා !

  • @dayaranjith9997
    @dayaranjith9997 10 หลายเดือนก่อน +9

    (((🪔🌷🙏සමිමා සමිබුදු සරණින් සියලු දෙනාටම සෙතක්ම වෙිවා!!!!🪔🌷🙏)))