යශෝදරා දේවියගේ පාරමිතා කතාව Kirulapana Dhammavijaya Thero bana Yashodara deviya bana kavi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #bana
    #bana_deshana
    #kirulapana_dammavijaya_thero
    ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
    ඇබ්බැහි වෙමු. ධර්මය සොයන්න... ධර්මයේ හැසිරෙන්න.......
    සියල් සතට හිත සුව පිණිස කරන්නා වූ ධර්ම ප්‍රචාරණයේ නියැලීම මාගේ අභිලාෂයයි..
    ------------------------------------------------------------
    මෙම ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
    මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබ සැමගේ ගතට සිතට සැනසීමක් ලැබෙමින් උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
    සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
    නමෝ අභිසම්භිදානේයුත්තේ යුත්තේපජ්ජලති පජ්ජලතිතීහුම් තීහුම්ලුහු ලුහුපරමේස්වාහ්--නමෝ සම්මා සම්බුද්ධේයුත්තේ යුත්තේපජ්ජලති පජ්ජලතිතීහුම් තීහුම්ලුහු ලුහුපරමේස්වාහ
    bana katha sinhala
    bana katha mp3
    bana katha poth
    bana kathandara
    bana katha sinhala
    bana katha mp4
    bana
    budu bana
    bana deshana
    bana sinhala
    bana katha amma
    bana katha
    kirulapana dammavijaya thero
    galigamuwe gnanadeepa thero
    kirulapana dammavijaya thero bana
    kirulapana dammavijaya thero bana mp3
    kirulapana dammavijaya thero bana 2022
    kirulapana dammavijaya thero contact number
    kirulapana dammavijaya
    kirulapana dammavijaya thero fb
    kirulapana dammavijaya thero website
    kirulapana dammawijaya thero
    ven kirulapana dammavijaya thero
    kirulapana dammavijaya himi audio
    kirulapana dammavijaya thero thabuththegama contact number
    kirulapana dammavijaya thero address
    kirulapana dammavijaya thero age
    kirulapana himi bana
    bana kirulapana dammavijaya
    bhikkhu kirulapana dammavijaya thero bana
    kirulapana thero bana
    kirulapana dammavijaya thero bana 2022
    kirulapana hamuduruwo bana
    dammavijaya hamuduruwo bana
    budu bana kirulapana dammavijaya
    kirulapana dammavijaya himi
    kirulapana dammavijaya contact number
    kirulapana dammavijaya thero contact details
    darmadesana kirulapana dammavijaya 2021
    dharma deshana kirulapana dammavijaya thero
    dharma deshana kirulapana dammavijaya
    kirulapana dammavijaya thero mp3 download
    kirulapana dammavijaya thero phone number
    kirulapana dammavijaya thero 2021
    kirulapana dammavijaya thero facebook
    kirulapana hamuduruwo
    kirulapana himi bana
    kirulapana himi
    kirulapana dammavijaya hamuduruwo bana mp3
    kirulapana dammavijaya himi bana mp3 download
    kirulapana dammavijaya himi bana 2022
    kirulapana dammavijaya himi books
    kirulapana dammavijaya thero bana 2022 mp3 download
    kirulapana dammavijaya thero maithree bawanawa
    kirulapana dammavijaya thero mora piritha
    kirulapana dammavijaya bana mp3 download
    kirulapana dammavijaya thero meditation
    kirulapana dammavijaya bana mp3
    neth fm kirulapana dammavijaya
    sujatha puthra
    sujatha puthra kirulapana dhammavijaya bana
    dhammavijaya himi sujatha puthra bana
    kirulapana dammavijaya thero new bana
    neth fm bana kirulapana dammavijaya
    kirulapana dammavijaya thero patichcha samuppadaya
    mora piritha kirulapana dammavijaya
    ven kirulapana dammavijaya thero
    kirulapana dammavijaya ratana sutta
    kirulapana dammavijaya thero rathana suthraya
    sathara sathipattana kirulapana dammavijaya
    kirulapana dammavijaya thero seela suwa arana
    kirulapana dammavijaya thero-sith neth asapuwa
    rathana sutta kirulapana dammavijaya
    kirulapana dammavijaya thero bana download
    kirulapana thero
    kirulapana thero budu guna
    kirulapana dammavijaya thero bana 2022
    ven kirulapana dammavijaya thero
    ven kirulapana dammavijaya thero 2022
    ven kirulapana dammavijaya thero bana
    ven kirulapana dammavijaya thero 2022
    ven kirulapana dammavijaya thero facebook
    kirulapana dammavijaya thero bana
    kirulapana dammavijaya thero wikipedia
    youtube kirulapana dammavijaya thero
    kirulapana dammavijaya thero youtube channel
    kirulapana dammavijaya thero 2022 bana
    කිරුලපන ධම්මවිජය හිමි බන
    කිරුලපන ධම්මවිජය හිමි
    කිරුලපන ධම්මවිජය හිමි බන
    කිරුලපන ධම්මවිජය හිමි ධර්ම දේශනා
    කිරුලපන ධම්ම විජය හාමුදුරුවෝ
    බන
    බන කිරුලපන හිමි
    දම්මවිජය හිමි බන
    bana dehsna new

ความคิดเห็น • 223

  • @pinidichathumika7403
    @pinidichathumika7403 6 หลายเดือนก่อน +104

    යශෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌼♥️ සසරේ කාන්තාවක් වන තාක්කල් ඇය මෙන් පින්වත් ගුන දම් වැඩීමට මගේ සිත කය වචනය යොමු වේවා🙏

    • @PhChandralatha
      @PhChandralatha 4 หลายเดือนก่อน +6

      🙏🏻🙏💄💄🙏🏻🙏

    • @kvineetha6155
      @kvineetha6155 4 หลายเดือนก่อน +2

      Sadu sadusadu budu sasana wenuwen pilma wahansenamak ma wisin sadawa puja kala bale nniwan suwa samata labewa prkhawa mage wadewa awabodaya pinisa wewa

    • @SudeshChandana-xv1tl
      @SudeshChandana-xv1tl 3 หลายเดือนก่อน +1

      XDVR 2 28:29 use8:26 ​
      Umm 35:57 35:57

    • @isurupradeep5575
      @isurupradeep5575 หลายเดือนก่อน +1

      😅

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c 3 หลายเดือนก่อน +14

    යසෝදරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . උපදින ආත්මයක් පාසා එවන් පිං සිතුවිලි පහළ වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @JayawindaMadusanka
    @JayawindaMadusanka หลายเดือนก่อน +9

    යශොදර උත්තරීතර දෙවියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 2 หลายเดือนก่อน +18

    උතුම් රාහුල මාතා යශෝධරා මහරහතන් තෙරණියට කෝටි වාරයක් නමස්කාර වේවා ❤❤❤❤❤❤

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 3 หลายเดือนก่อน +7

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @nethmihansika4332
    @nethmihansika4332 4 หลายเดือนก่อน +17

    උතුම් යශෝධරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම කරුනු දේශනා කරන ඔබ වහන්සේට තව තවත් ධර්මාවබෝධය ලැබේවා සාධු🙏 සාධු🙏 සාධු 🙏...........

  • @SaduniHansika-lx9hb
    @SaduniHansika-lx9hb หลายเดือนก่อน +11

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පරම පවිත්‍ර බාවයෙන් මාගේ සිත වෙන කිසිම කෙනෙකුට නොයත්වා🙏🙏🙏

  • @AaasaAassa
    @AaasaAassa หลายเดือนก่อน +7

    යශෝදරා උත්තමාව්‍ යාට මගෙ නාමස්කරයා වේවා 🙏🙏🙏🙏🙏

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih หลายเดือนก่อน +4

    සාදු ❤සාදු❤ සාදු ❤ සාදු ❤ සාදු ❤ සාදු ❤

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr 11 วันที่ผ่านมา +1

    නමස්කාර වෙවා උත්තමාවියනි ඔබ වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏

    • @Dharmagagula
      @Dharmagagula  11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි! 🙏 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට හෘදයාංගම ස්තුතියි. අපගේ ධර්මමය චැනලය සඳහා ඔබගේ සහයෝගය අපට මහත් වටිනවා. කරුණාකර නැවතත් පැමිණෙන්න, තවත් වීඩියෝ බලන්න. ඔබගේ මිතුරන් සමඟද මෙම වටිනා ධර්මය බෙදාගන්න, අපගේ චැනලයට Subscribe කිරීමට ද අමතක නොකරන්න! 🌸🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 4 หลายเดือนก่อน +12

    උතුම් යශෝදරා මහා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!! සාධු` .. සාධු` .. සාධු` ..!! 🙏🙏🙏🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage หลายเดือนก่อน +4

    යසෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 4 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට 🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 4 หลายเดือนก่อน +3

    යසෝදරා උත්ටමාවියටමම නමස්කාර කරමි පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @Photograpyhchamax
    @Photograpyhchamax 2 หลายเดือนก่อน +4

    යශෝදරා උත්තමාවියගෙ ඒ පරිත්‍යාගය මට නම් අදහාගන්න අමාරුයි.ඒ උතුම් අතහැරීම නිසා අදටත් නිවන් මාර්ගයක් දේශනා කළ බුදු වරයෙක් නොලැබී යාමට ඉඩ තිබුනා නොවේද.බිම්බා දේවී රාහුල මාතා යශෝදරා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.යශෝදරා කවි,බණ අහන වාරයක් පාසා හදවත පැලෙන්න දුකක් එනවා.ඒ දුක පිට කරන්නෙ ඉකි ගහල අඬලා.අනේ එතුමිය මොන තරම් සා දුකක් විදින්න ඇද්ද.සංසාරේ අපිව දුකින් මුදවන්න ශාස්තෘවරයෙක් බිහි කිරීමට 🙏🙏🙏😥🪷🪷🪷

  • @Chchuser7878
    @Chchuser7878 หลายเดือนก่อน +4

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.......🙏🙏🙏🙏

  • @IshankaDilhani-g4h
    @IshankaDilhani-g4h 3 หลายเดือนก่อน +9

    යසෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pinsirilakshman4511
    @pinsirilakshman4511 4 หลายเดือนก่อน +5

    යසෝදරා දේවිට මගේ නමස්කාර වේවා! සාදු! සාදු සාදු

    • @pinsirilakshman4511
      @pinsirilakshman4511 4 หลายเดือนก่อน

      😂😢🎉🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadushani5584
    @thilinimadushani5584 4 หลายเดือนก่อน +4

    යශෝදරා මහා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සා බුදු සරනයි ❤

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +4

    අපි යසෝදරා මහතෙරණින් වහන්සේට හැමදාම අපි උදේ.. හවස බුදුරජානණන්වහන්සේට වගේම මල්..පහන් පුජා කරනවා..සාදු සාදු සාදු

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani หลายเดือนก่อน +4

    යශෝදරා දේවියට මගේ නමස්කාරය වේවා!

  • @shanthirathnayake1477
    @shanthirathnayake1477 4 หลายเดือนก่อน +5

    යශෝදරා මහ රහත් මහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthikumari1142
    @susanthikumari1142 4 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනවා අපේ හාමුදුවනේ ඔබගේ ධර්ම දේශනය🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏

  • @ShiromiNawodya
    @ShiromiNawodya 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි අප් හමුදුරුවනෙ ❤❤🎉🎉🎉🎉

  • @AwanthikaMadhuwanthi
    @AwanthikaMadhuwanthi 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 යශෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌹🌹🌻🌻

  • @dilrukshidarshanika
    @dilrukshidarshanika 4 หลายเดือนก่อน +3

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @JaslinGunwardana
    @JaslinGunwardana 2 หลายเดือนก่อน +3

    යසෝදරාඋත්තමාවියගේමහාගුන කදහරිම ආශ්චර්්‍යයිසාධූ.....

  • @JayawindaMadusanka
    @JayawindaMadusanka หลายเดือนก่อน +3

    යශොදර උත්තරීතර දෙවියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih หลายเดือนก่อน +2

    යයෝදරා මහ රහත් මෙහෙනින් වහන්සෙට මගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +4

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේව
    36:50

  • @anumirangika
    @anumirangika หลายเดือนก่อน +3

    ශශෝදරා මහරත් තෙරණියන්ගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 หลายเดือนก่อน +2

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, grate advices were there. Pinwath swameen wahanse Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @shanakasamarasinghe
    @shanakasamarasinghe 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @JssJssjk
    @JssJssjk 2 หลายเดือนก่อน +3

    පින්වත් යසොදරා උත්තමියට මගෙ නමස්කාරය වෙවා.

  • @neroshadaawood2798
    @neroshadaawood2798 4 หลายเดือนก่อน +3

    උතුම් රාහුල මතා මහෙ තෙරින් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindusadew
    @kavindusadew หลายเดือนก่อน +1

    යශෝදර මහ රහතන් මෙහෙනීන් වහන්සේගේ ගුණකද හරිම ලස්සනට හිතට දැනෙන්න දේශණා කල ඔබ වහන්හස්ට පතන නිර්වාණය ම අවබෝධ වේවා. තෙරැවන් සරණය🙏🙏🙏🙏

  • @Senusandhi-q2t
    @Senusandhi-q2t หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏

    • @Dharmagagula
      @Dharmagagula  หลายเดือนก่อน

      Thank you watching my video.. Don't forget subscribe and share,like, comment..

  • @nirashalakmali68
    @nirashalakmali68 4 หลายเดือนก่อน +3

    යශෝධරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාදු ! සාදු !සාදු !🙏🙏🙏🙏

  • @ChandaniMadragay
    @ChandaniMadragay หลายเดือนก่อน +2

    යසෝඨරා මහා තෙරණින් වහාන්සේට මාගේ නමස්කාර වේවා .❤❤❤❤

  • @dinugisanaya8165
    @dinugisanaya8165 2 หลายเดือนก่อน +8

    🙏යශෝදරා මගේ බිම්බා දෙවියට... මගේ නමස්කාරය වේවා 🙏❤️

  • @nilmininew2980
    @nilmininew2980 2 หลายเดือนก่อน +2

    පින්වන්ත යසෝදරා දේව්න් වහන්සේට නමස්කාර වේවා !
    සාධු ,සාධු 🙏🙏🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 3 หลายเดือนก่อน +4

    Mage namaskaraya wewa Yashodara Maharahath theranin wahanseta 🙏

  • @malith1997
    @malith1997 4 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ 🌺🪷යශෝදරා🌺🪷 මහා රහත් තෙරනියට මාගෙ නමස්කාරය වේවා🙏 🙏 🪷 🙏 මේ බණ කතාව අහන 9 වෙනි වතාව අදට. හැබැයි ඒ මායි මම ආදරෙ කරන කෙනයි ❤

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 หลายเดือนก่อน +2

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ සෙවනැල්ල වූ උතුම් පින්වත් ය⁣ශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!
    🌹🙏🌹🙏🌹🙏🌹
    බොහෝම පිං ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස 🙏

  • @sssddd4854
    @sssddd4854 4 หลายเดือนก่อน +2

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏼🙏🏻 ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදීම නිර්වානය අවබෝධවේවා 🙏🏻🙏🏼🌹

  • @Akalankacelluar-wp9ij
    @Akalankacelluar-wp9ij หลายเดือนก่อน +1

    යශෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේගේ අනන්ත වු ආනුභාවයෙන් මගේ සියලු කරදර දුරැ වෙිවා 🙏🙏🙏

  • @Dammica
    @Dammica 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහාන්ස 🙏🙏🙏

  • @Geethasamanmalli
    @Geethasamanmalli 3 หลายเดือนก่อน +6

    යශෝධරා මාහා රහත් මේහේණින් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏💛💛

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu පින්වත් yasodara uthtamaveyata maga නමස්කාර wawa 🌺🌺🌺🌺

  • @NadeekaDarshani-v1d
    @NadeekaDarshani-v1d 4 หลายเดือนก่อน +4

    යශෝදරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @NandiN-f9m
    @NandiN-f9m 4 หลายเดือนก่อน +3

    මෙමධර්ම. දේසන ය. කාගේත්. නෙත. ගැටේවා 🙏🙏🙏🙏🙏🙏🙏.... සගරුවන. ට.. මගේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. වේවා 😭😭😭😭😭😭

  • @bloodmoon-fx1ev
    @bloodmoon-fx1ev 5 หลายเดือนก่อน +3

    යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා.. වටිනා බණ දේශනාවක්.. මේ channel එකේ හිමි කරුටත් බොහොම පිං ..

  • @Sithumini20005
    @Sithumini20005 3 หลายเดือนก่อน +2

    උතුම් යසෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏සාධු ! සාධු !! සාධු !!!

  • @suneethairanganee3235
    @suneethairanganee3235 2 หลายเดือนก่อน +2

    යසෝදරා මහා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @KavindiyaSashini
    @KavindiyaSashini หลายเดือนก่อน +1

    උතුම් රාහුල මාතා යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sandamali8836
    @sandamali8836 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏ගෞතම බුදු සසුනේ මහා නිකෙලෙස් මුනිවරිය ,උතුම් යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @harindideshani3407
    @harindideshani3407 3 หลายเดือนก่อน +2

    Yasodara maha rahath uththamaviyata mage නමස්කාර ya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mamath mage ජීවිතය ta අනිවාර්යයෙන් ma yasodara deviyage gathi guna එකතු kara ganna wa 🙏🙏🙏🙏 ඇත්තම adaraya kiyanne පරිත්‍යාග කැපකිරීම ඉවසිම . 🙏🙏🙏🙏🙏 sadu sadu 🙏🙏🙏🙏

  • @Thush-ff7yw6se1q
    @Thush-ff7yw6se1q หลายเดือนก่อน +2

    රාහුල මාතාවට මගේ නමස් කාරය වෙිවා 🙏🙏

  • @champikajagath4687
    @champikajagath4687 4 หลายเดือนก่อน +3

    රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරයේ වේවා.

  • @MallikaNawarathna-i9n
    @MallikaNawarathna-i9n หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanjayathunga1851
    @oshanjayathunga1851 2 หลายเดือนก่อน +1

    Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu

  • @MaalikaHw
    @MaalikaHw หลายเดือนก่อน +1

    Sadu🙏🙏🙏🙏🙏🙏sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @manikeabeysakara7944
    @manikeabeysakara7944 4 หลายเดือนก่อน +3

    උතුමි යසෝදරා උත්තමාවියට මාගේ ජිව්තයම පුජාකරමි පුජා වෙිවා මෙය අැසු පිනෙන් මට උතුමි නිවනම උපනාර වෙවා සාදු සාදු ...සාදු....

    • @manikeabeysakara7944
      @manikeabeysakara7944 4 หลายเดือนก่อน +1

      මෙ උතුමි දේශනය කලගරු ස්වාමින් වහන්සේට නිවනම අවබොධ වෙිවා....

  • @renukajayakodi2396
    @renukajayakodi2396 6 หลายเดือนก่อน +3

    තිරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน +2

    Terovan saranai devipihitai

  • @DILSHINIDisanayaka
    @DILSHINIDisanayaka หลายเดือนก่อน +2

    යශොදර උත්තාමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🪷🪷❤️🪷🙏🙏

  • @PremaBogamuwa
    @PremaBogamuwa 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මගින් ලබා ග්නා ධර්මඣානය බොහෝ පින් ස්වාමින් වහන්ස

    • @m.mgunawathi4800
      @m.mgunawathi4800 3 หลายเดือนก่อน +1

      Uthum aE uththamawiyata mage namskaraya wewa

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 3 หลายเดือนก่อน +2

    Supen wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa thtawa තවත් ධර්මය අපට පැහැදිලි kara demata daireya sathiya neduk neroge භාවය labawa 🙏🌺🙏🌺🙏🌺🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු
    පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @EsnmiLiksnsn
    @EsnmiLiksnsn 4 หลายเดือนก่อน +2

    සාදු. සාදු සාදු සාදු සාදු...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @karunabolin8566
    @karunabolin8566 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva ahanna labeva sadu ❤😊🙏🏻🥀💐🙏🏻🥀😊🌄🙏💖⚘️🙏🥀🌹

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @KaveeshaKushani
    @KaveeshaKushani 2 หลายเดือนก่อน +3

    උතුම් යශෝදරා මහා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!! සාදු .. සාදු..සාදු..!!! 🙏🙏🙏🙏

  • @NenaneNina-v8i
    @NenaneNina-v8i หลายเดือนก่อน +1

    Sadu sadu sadu bs

    • @Dharmagagula
      @Dharmagagula  หลายเดือนก่อน

      Thank you watching my video.. Don't forget subscribe and share,like, comment..

  • @dinithialoka1920
    @dinithialoka1920 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏යශෝදරා මහ රහත් තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @udaniwijesekara4326
    @udaniwijesekara4326 หลายเดือนก่อน +2

    Uthum rahula matha yasodara maha rahth trraninvahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @IreshaSandamali-wx4dp
    @IreshaSandamali-wx4dp หลายเดือนก่อน +1

    යශෝදරා මහා රහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @SanjuSanju-pz8fu
    @SanjuSanju-pz8fu 2 หลายเดือนก่อน +2

    Yashodara theraniyata mage namash karaya wewaa

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 4 หลายเดือนก่อน +2

    Yasodara maha Rahath theraning wahanseta mage namaskaraya wewa,upaharayakma wewa 🙏🙏🙏💐

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 4 หลายเดือนก่อน +3

    Uthum Daham karunu pahada
    Dun oba wahanseata
    Deergaayousha leabeanawa
    Pathanna why uthum
    Bowdiyakin Ama Maha
    Niwan maga doratu wiwara
    Wheawa
    Saadu saadu saadu ❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 หลายเดือนก่อน +2

    මෙවන් උත්තමාවියක් ලෙස විරූපී පවුකාර කරුමක්කාර මනසක් සකසාගෙන, ඒ උත්තමාවිය පාරමී පුරා පැමිණි එක් ආත්ම භාවයකවත් හීනයකින්වත් නොසිතූ අදහස් එක්කර නිර්මාණය කර ඇති නොකියාම එදා නම්වූ ඉතා පවුකාර නිර්මාණය අප සියල්ලෝම සම්පුර්ණම ප්‍රතික්ෂේප කර කලා ලොවින් ඉවත් කිරීම සිදුකරමින්ම, එය ශ්‍රවණය කිරීමෙන් පවා සිදු වූ පව් කමා කරගැනීම කලයුතුබව මගේ අවංක හැඟීමකි.

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu namaskara wewa❤

  • @sandunisanduni6530
    @sandunisanduni6530 4 หลายเดือนก่อน +2

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chameela-k1r
    @Chameela-k1r หลายเดือนก่อน +1

    යසෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏☸️

  • @RanganaYudheesha
    @RanganaYudheesha 3 หลายเดือนก่อน +2

    Rahula matha yoshodara uththamaiyta mage namaskarya sadu sadu sadu🙏🙏🙏🙏

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u หลายเดือนก่อน +1

    Epadena hama athmayakama obe guna mamta aeseva.sadu.sadu sadu

  • @AnushaDilrukshi-i6b
    @AnushaDilrukshi-i6b 2 หลายเดือนก่อน +2

    Ane Yashodara Amme mage sitha kaya wachanaya Yana Thidorin Sidu Wunawu Siyaluma Akusala Karmayanta Mata Samawewa😢😢😢

  • @RosiEkanayaka-w4d
    @RosiEkanayaka-w4d หลายเดือนก่อน +1

    Yasodara surudda mu mathawata mage namas kraya wewa ...e pin guna blayen mta ipadena hama atgmekekma hoda sowami purshayek lbeewa

  • @PanchaliAmandi-vh6nm
    @PanchaliAmandi-vh6nm 7 หลายเดือนก่อน +3

    යශොධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

    • @PhChandralatha
      @PhChandralatha 7 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏💄💄

    • @PhChandralatha
      @PhChandralatha 7 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NilukaPiyedarsen
      @NilukaPiyedarsen 7 หลายเดือนก่อน

      යසොදර.මහරතන්.තෙරනියට.මගෙ.නමස්කරය.වෙවා🙏🙏🙏🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @PushpiWaduge
    @PushpiWaduge 3 หลายเดือนก่อน +2

    Sadu
    Sadu.sadu.yasodara.deviyata.mage.nams
    Karaya wewa

  • @RoshanMa-tb1jq
    @RoshanMa-tb1jq หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @MethmaliThilakarathna
    @MethmaliThilakarathna 25 วันที่ผ่านมา +1

    Budusranai 🙏🙏🙏

    • @Dharmagagula
      @Dharmagagula  17 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි! 🙏 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට හෘදයාංගම ස්තුතියි. අපගේ ධර්මමය චැනලය සඳහා ඔබගේ සහයෝගය අපට මහත් වටිනවා. කරුණාකර නැවතත් පැමිණෙන්න, තවත් වීඩියෝ බලන්න. ඔබගේ මිතුරන් සමඟද මෙම වටිනා ධර්මය බෙදාගන්න, අපගේ චැනලයට Subscribe කිරීමට ද අමතක නොකරන්න! 🌸🙏

  • @indikasamali8098
    @indikasamali8098 หลายเดือนก่อน +1

    Yasodaraaha rahath තෙරණිය ta kotiearayak mage නමස්කාර ya wewa🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 หลายเดือนก่อน +2

    Sadu..sadu .sadu

  • @NilminiDamayanthi-s4f
    @NilminiDamayanthi-s4f 29 วันที่ผ่านมา +1

    Mathu upadina bawauaka yasodarawak weeai pathami sabu sadu sadu

  • @LakshanLakshan-w5o
    @LakshanLakshan-w5o 24 วันที่ผ่านมา +1

    sadu sadu sadu❤❤❤❤

    • @Dharmagagula
      @Dharmagagula  17 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි! 🙏 ඔබේ ආදරණීය ප්‍රතිචාරයට හෘදයාංගම ස්තුතියි. අපගේ ධර්මමය චැනලය සඳහා ඔබගේ සහයෝගය අපට මහත් වටිනවා. කරුණාකර නැවතත් පැමිණෙන්න, තවත් වීඩියෝ බලන්න. ඔබගේ මිතුරන් සමඟද මෙම වටිනා ධර්මය බෙදාගන්න, අපගේ චැනලයට Subscribe කිරීමට ද අමතක නොකරන්න! 🌸🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน +2

    Mage.yasodara.mehenen.wahanseta.neduk.neroge.suwaya.labewa.oba.wahanseta.mage.utum.namaskaraya.wewa

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Malsha1952
    @Malsha1952 2 หลายเดือนก่อน +3

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මගේ නමාස්කාරය වේවා.!❤️🙏