යශෝදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් කරන සත්‍ය ක්‍රියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • *තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා*💎⃝♡꧂🌹⃝⃘̉̉̉̉̉̉💎⃝♡꧂ᘝᘞ
    රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් කෙරෙන සත්‍යක්‍රියාව
    ✨ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙන් උපන් දියණියක් වන,ආර්ය වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ අනන්ත ගුණකඳින් යුතු බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාරමී පූරණයට කැප වූ අති උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පෙරුම් පුරන සසරේ තමා ගැන නොසිතා ,ස්වාමියාගේ යහපත ගැන පමණක් සිතමින් අසංඛෙයය ගණන් ජීවිත ගතකළ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨පතිදමින් සත්‍ය ක්‍රියා කොට සක්දෙවිඳු ගෙන්වූ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තමන්ගේ සත්‍යක්‍රියාවෙන් ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ යකුන්ට හසු වූ ස්වාමියා වෙනුවට තමා යකුන්ට ගොඳුරු වී ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ වරදට හසු වූ ස්වාමියා තමාගේ ආභරණ ගලවා දී බේරාගත් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තපස් රකින තම ස්වාමියාහට ආහාර සපයා දී පෝෂණය කළ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තම ස්වාමියා බුදුබව පතා තමා දන් දුන්විට සාදු කිය කියා ස්වාමියාගේ බුදු බවට සෙත් පැතූ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ එලෙස දානයට ගෙන යකුන් තමාව හප හපා ආහාරයට ගනිද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යයි පැතූ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තමාව දාසි බවට දන් දී ඕ දිවි තිබෙන තුරු හැළි වළං සෝද සෝදා මෙහෙවර කරද්දී ස්වාමියාගේ පැතුම ඉටු වේවා යයි පැතූ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තම කුසින් උපන් දරුවන් දන් දුන් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ කුමරි බඹසර රැකි ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ ස්වාමියාගේ මරණයෙන් පසු වෙනත් සරණක නොගොස් බඹසර රැකි ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ පතිවත රැකි ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ විවරණ ගත් දා පටන් සසර පුරාවට වැරදි කාම සේවනය නොකළ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ මහ බෝසතුන් දරුවන් දන් දෙද්දී , තව තවත් මහ දන් දෙද්දී ඒ සියලු දාන සාදු කිය කියා අනුමෝදන් වූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවන් නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමී පූරණය ඉතා ඉක්මන් වූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ අවසන් ජීවිතයේදී මහබෝසතුන් අබිනික්මන් කළ කල්හි සැමියාට සෙත් පත පතා ඒ දුක් තමන් ද ගත් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ සත් වසරකට පසු දුටුව අප මුනිඳුව රහල් පුතුට පෙන්වා නරසීහ ගාථා කියමින් බුදුගුණ වැයූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ කපිලවස්තුවේ සිට කෝමල පතුල් තබ තබා යොදුන් ගණනක් පා තබමින් විශාලා මහනුවරට ගොස් උතුම් පැවිදි දිවිය ලැබූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරා ගෞතම බුදු සසුනේ සියලු කෙලෙසුන් නසා අභිඥාවන් උපදවා භික්ෂුණීන් අතර අග්‍ර වූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණිය කල්ප අසංඛෙයයක් සිහි කරන මහා අභිඥා ඇති බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨දෙවියන් බ්‍රහ්මයන් එතුමියගේ සිරිපා සඟල වන්දනා කළ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨එතුමියගේ සිරිපා වලට පෑගුණු දුහුවිලි වලින් එකල උවසු උවැසියන් නළලේ තිලක තැබූ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම් ම කාන්තා රත්නය රාහුල මාතා යශෝදරාවන් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන් ම සුපටිපන්න වන සේක.උජුපටිපන්න වන සේක.ඤායපටිපන්න වන සේක.සාමීචිපටිපන්න වන සේක.පිළිවෙලින් ලැබූ මගඵල ඇති සේක.ආහුනෙයය වන සේක.පාහුනෙයය වන සේක.දක්ඛිණෙයය් වන සේක.අංජලිකරණීය වන සේක.තුන් ලොවට ම උතුම් පින්කෙතක් වන සේක.මෙසේ උතුම් සඝ ගුණයෙන් බැබළුණු බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ තේජසින් මාහට පැමිණ ඇති උවදුරු දුරින් ම දුරු වේවා!නිදුක් නීරෝගී සුව සැලසේවා!සියලු සැප සැලසේවා!මෙසේ ලෝකයෙහි පරම ශ්‍රේෂ්ඨ වූ ,නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද ,ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරන ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද ,ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකවූ,ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් ද මාගේ මේ සියලු උවදුරු දුරින් ම දුරු වේවා!සියලු යහපත සැලසේවා!
    ✨මේ සත්‍යානුභාවයෙන් හිරු දුටු ගණදුරක් සෙයින් මා හට පැමිණ ඇති
    මනුෂ්‍ය -අමනුෂ්‍ය,
    පෙනෙන-නොපෙනෙන
    සියලු උවදුරු දුරින් ම දුරු වේවා!
    සාදූ!සාදූ!!සාදූ!!!
    🌷"රාහුල මාතා යශෝදරා Whatsapp සමූහය "🌷
    1.
    chat.whatsapp....
    2.
    chat.whatsapp....
    3.
    chat.whatsapp....
    4.
    chat.whatsapp....
    6.
    chat.whatsapp....
    🌷"රාහුල මාතා යශෝදරා Telegram සමූහය "🌷
    t.me/rahulamat...
    🌻සියලු දෙනාටම උත්තම ශ්‍රී රාහුල මාතා යශෝදරාවන්ගේ මහත් වූ ආනුභාව බලයෙන් සෙත් වේවා!!!
    🌻උතුම් රාහුල මාතා යශෝදරාවන්ට කෝටි කෝටි වාරයක් අපගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි !!!
    නමෝ බුද්ධාය!!!
    #rahula matha yashodara

ความคิดเห็น • 542

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +197

    තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරාවන්ට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!තුන් කල්හිම විකසිත පියුමක් යශෝදරාවන් පිදුමට වේවා...!නිකෙලෙස් වී මගෙ සිත ද දිනකදි ඉන් එක් පියුමක් වේවා...!
    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +6

      ඔයාගේ මාර කවි සිතුවිලි තියෙන්නේ නෙ

    • @PgNihal-e4p
      @PgNihal-e4p 10 หลายเดือนก่อน +3

      ❤🙏🙏

    • @niroshamunasinghe1298
      @niroshamunasinghe1298 9 หลายเดือนก่อน

      ​@@The_Mind_Journeyස්ෆ්න්

    • @HASHINI7-zk5
      @HASHINI7-zk5 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @manelwickramasinghe7214
      @manelwickramasinghe7214 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakapriyadarshanie8614
    @vishakapriyadarshanie8614 11 หลายเดือนก่อน +38

    මට හරි ආදරයක් තිබුනෙත් නෑ. මං බලාපොරොත්තු වෙන රැකියාව මට ලැබුනෙත් නෑ.මං හැමදාම යශෝදරා වැදලා සත්‍යයක් ක්‍රියා කරලා ඒ දෙකම ප්‍රාර්ථනා කලා. මාස 3ක් වගේ යද්දී මං හිතන්නේ නැති තරම් ආදරයක් මට ලැබුනා.අද මං එයා නිසා ගොඩක් ලොකු සැනසීමක් විදිනවා. මං බලාපොරොත්තු වුනු රැකියාවට යන්න මට මාර්ගයක් පෙන්වලා දුන්නා. මේ උතුම් කාන්තා රත්නයට සාධුකාර වේවා🙏🙏🙏🙏

  • @prabodhawimalasiri7449
    @prabodhawimalasiri7449 ปีที่แล้ว +202

    කතක් වී උපදින හැම භවයකම උතුම් වූ යශෝදරා ගුණදම් පිරැමට ශක්තිය ලැබේවා

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +3

      ඔබත් යශෝදරාවකි

    • @NilushaWanigasinghe
      @NilushaWanigasinghe 7 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏🙏

    • @sachinitharukadewundarage4106
      @sachinitharukadewundarage4106 7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @kamalaherath3669
      @kamalaherath3669 6 หลายเดือนก่อน

      Esema wewa

    • @ranilbandara234
      @ranilbandara234 2 หลายเดือนก่อน

      කතක් වී උපදින හැම භවයකම උතුම් වූ යශෝධරා ගුණ දම් පිරුමට ශක්තිය ලැබේවා

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 7 หลายเดือนก่อน +37

    කාන්තාවක් වෙලා උපදින හැම ආත්මයකම මට යසෝදරා උත්තමාවියගෙ ගුන ඇසීමට ලැබේවා...ලැබේවා ...ලැබේවා ...

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 10 หลายเดือนก่อน +43

    අනේ රාහුල මාතා උත්තමාවියගෙ පිහිටෙන් මගෙ දුක් විදින අම්මයි තාත්තයි බලාගන්න මගෙ හිතේ තියන දේ ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ ඔයාලත් මට ආශිර්වාද කරන්න මගෙ හීනෙට යන්න 😢 🥺🥺🥺🥺🥺🥺🥺සාදූ සාදු සාදු 🙏

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 ปีที่แล้ว +172

    මට ඔබ වහන්සේ සරණ යාමට අවසර ලබා දෙනු මැන.මම යශෝධරා දේව්ය සරණ යමි.එය සත්‍යයි 🙏 සත්‍යයි 🙏 සත්‍යයි 🙏 ඒකාන්ත සත්‍යයි 🙏🙏🙏

    • @nishadihmenikpura6178
      @nishadihmenikpura6178 ปีที่แล้ว +7

      යසෝදරා දේවිය නෙමෙයි 🏵️යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේ🏵️ සරණ යා යුතුයි

    • @kalumkumara4148
      @kalumkumara4148 ปีที่แล้ว +3

      Oba guna sathiai ekantai

    • @kandygirl5789
      @kandygirl5789 ปีที่แล้ว

      🙏🙏🙏

    • @SachiPerera-gr2be
      @SachiPerera-gr2be ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @ShayamaliRenuka-mu6pw
      @ShayamaliRenuka-mu6pw ปีที่แล้ว

      🙏🙏🙏

  • @dilusithara
    @dilusithara ปีที่แล้ว +18

    මගේ අම්මා ඉන්නෙ දැඩිසත්කර ඒකකයේ උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ අම්මා ඉක්මනින් සුව වෙන්න ඕන 🙏🙏🙏

  • @imeshikaheshani4698
    @imeshikaheshani4698 ปีที่แล้ว +25

    ඒ උතුම් යශෝදරා මහ තෙරණියගේ සත්‍යානුභාවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා.ඒ වගේම මේ ලොව දරැවන් නොමැතිව දුක්වන සියලු අම්මාවරුන්ගේ කිරිසිහිනයත් සැබෑ වේවා.උතුම් යශෝදරා මහ තෙරණියන් පලමුවත් දෙවනුවත් තුන්වනුවත් මා ඔබ සරණ යමි.
    සාදු !!!! සාදු !!!! සාදු !!!!

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +6

    අහෝ යශෝදරා උත්තමාවිය අපි ට හිතන්නවත් බැරි සීලයකින් යුක්තයි නමස්කාර වේවා සැමට සෙත් වේවා

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว +75

    යශෝදරා මහරහතන් තෙරෙණිවහන්සෙගෙ අනන්ත ගුණ තේජසින් මගෙ කුසට දරුපැටියෙක් පැමිණේවා❤️ තව සුලු මොහොතකින් මම වීසින් සිදු කරන්නට යන ස්ක්‍රිප්ට් ටෙස්ට් එකෙන් මගෙ කුසෙ දරුපැටියෙක් සිටින බව මට දැනගත හැකිවෙවා❤️

    • @SadikaPiyanti
      @SadikaPiyanti 9 หลายเดือนก่อน +1

      මට හැදාාම ලමයි එක්ක ඉන්න පිහිට ලැබෙවා ලංකාවට යන්නපිහිට වෙන්න

    • @SadikaPiyanti
      @SadikaPiyanti 9 หลายเดือนก่อน +1

      ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන්ටයි පිහිට වෙන්න හැමදාම

    • @apld4866
      @apld4866 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @chandanilakmali3698
      @chandanilakmali3698 หลายเดือนก่อน

      Sadu sadu sadu yasodara mathawata mage namas karaya wewa🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 ปีที่แล้ว +10

    ඒ. උතුම් වූ මාගේ යසෝ දරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌷🌷🌷🌹💐 සාදු 🙏🌷

  • @chathurangavitharana6940
    @chathurangavitharana6940 8 หลายเดือนก่อน +12

    මගේ අතින් සිදු වු වරදට යශෝධරා මහ රහත් රාහුල මාතාවනි මට සමාව ලැබේවා.අද පටන් රාහුල මාතා සරණ යමි.මගේ ජීවිතය ඒ උතුමි රාහුල මාතා යශෝධරා තරණියට පූජා කරමි පූජා වේවා පූඡා වේවා පූජා වේවා..

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +16

    යශෝදරා මැනියගේ ගුන සත්‍යයි සත්‍යයි සත්‍යයි...සාදූ සදූ සාදූ.....මටත් මගේ අවංක ආදරය රැක ගැනීමට යශෝදරා මාතාවගෙ පිහිට ලැබේවා..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kawikawi9558
    @kawikawi9558 ปีที่แล้ว +28

    මගෙ යසෝදරා රහත්තෙරනින් පතිවුර්තාවෙන් අග තැන් පත් බව සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි ඒ සත්‍ය ආනුභාවයෙන් ද බලානුබාවයෙන්ද මගේ පුංචි රටේ ඉන්න බිරින්දෑවරුන් තමන්ගේ පතිවත රකිත්වා......තෙරුවන් සරණයි

  • @vishakapriyadarshanie8614
    @vishakapriyadarshanie8614 ปีที่แล้ว +41

    හැමදාම හවසට යශෝදරාවන් වැදලා මං මේ සත්‍යක් ක්‍රියාව කරනවා.ඇත්තටම වදින්න ගත්තු දවසේ ඉදන් මගේ හිත හරිම නිදහස්....ඒ උතුම් කාන්තා රත්නයට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

    • @hasharamalshani2001
      @hasharamalshani2001 7 หลายเดือนก่อน

      Oya mokak hari pilimayak thiyagenada wadinne. Ane mta wisthara tikak kiyanawada

    • @vishakapriyadarshanie8614
      @vishakapriyadarshanie8614 7 หลายเดือนก่อน +1

      @@hasharamalshani2001 ne mm photo ekak ramu krala thiyagena wadinne

  • @SHAKAB652
    @SHAKAB652 ปีที่แล้ว +19

    ඔබ වහන්සේගේ ගුණ ගැන කියවෙන කවි මම හැමදාම උදේට අහනවා...හවසටත් .අහනවා...මගේ දුක..කරදර සියඑම දේ අමතක කරන්න ..ඔබ වහන්සේගේ ඒ ගුණ කඳ.මට..මහත් සැනසිමක් ලබා දෙනවා.....මැරෙන්න සුඑ මොහොතකට හරි..ඔබෙි රැව මට මැවි පේනේවා.......🙏🙏
    .

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 2 หลายเดือนก่อน +1

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @avi449
    @avi449 ปีที่แล้ว +50

    උතුම් වූ යශෝධරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @djayanayake5166
    @djayanayake5166 ปีที่แล้ว +44

    පරම පවිත්‍ර උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් මෙහෙනින් වහන්සේට මගේ හදවතින්ම නමස්කාර වේවා!

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 2 ปีที่แล้ว +98

    ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ කෝටි කෝටිවාරයක් නමස්කාරයම වේවා!!!
    🙏☸️🙏☸️🙏☸️

    • @ameeshadewmini5345
      @ameeshadewmini5345 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Sado saduo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

    • @nilangikaanusha-mr2eq
      @nilangikaanusha-mr2eq 10 หลายเดือนก่อน

      සාදු...සාදු ...සාදු....

  • @gayaniperera4243
    @gayaniperera4243 11 หลายเดือนก่อน +4

    ඒ උතුම් රාහුල මාතා යශොදරා මහ රහත් තේරණින් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +24

    අද ඇසල පොහෝ දිනයයි..යශෝදරා මාතාවගේ සත්‍යානුභාවෙයෙන්..මගේ ජීවිතයටද ..සියලුම සත්වයන්ගේ ජීවීත වලට පිහිට සැලසේවා..සාදූ සාදූ සාදූ❤🙏🙏🙏🙏

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 11 หลายเดือนก่อน +4

    යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිහිට ආනුභාවයෙන් මගෙත් මන්ගලා හේමන්ති හේවාසින්හ වන මගේ බිරිඳගේත් සියලුම අපල දෝෂ දුරුවී අපගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා! මගේ බිරිඳ මන්ගලා හේමන්ති හේවාසින්හ නිවසට සිරිකත කැන්දන යහපත් කුල කාන්තාවක් වේවා! අපට සසර වසනා තුරා සැමියා බිරිද වශයෙන් දරුවන් සමගින් සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිදි කරුණු කාරණා යෙදේවා! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය අපගේ නමස්කාරය වේවා!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 9 หลายเดือนก่อน +1

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @lankadissanks2909
    @lankadissanks2909 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @JayanthiWijevickrama
    @JayanthiWijevickrama ปีที่แล้ว +21

    මටද මගේ දියණියන් දෙදෙනාටද ඔබ වහන්සේගෙ සරණ යාමට මග විවර වේවා 🙏🙏🙏තවද මාගේ ස්වාමියාටද ලොව්තුරු බුදුන් වහන්සේගේ සරණ යාමට හැකි වේවා 🙏🙏🙏

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +11

    අරහත් වූ රාහුල මාතා, යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +10

    🙏🙏🙏☸ රාහුල මාතා යශෝදරා මෑණියන් වහන්සේ🙏🙏🙏ඒ සත්‍යානුභාව බලයෙන් සියලු උවදුරැ දුරැවී මාගේ ජීවිතය සුවපත් වේවා!!!මාගේ ජීවිතය ආරක්ෂා කරත්වා!!!☸🙏🙏🙏සාදු🌺සාදු 🌺සාදු🌺🙏🙏🙏

  • @hansanijayarathna337
    @hansanijayarathna337 ปีที่แล้ว +23

    තුන් ලොකයේම පිවිතුරු කාන්තා රත්නය වන බව සත්‍යයි,සත්‍යයි ,සත්‍යයි ,ඒකාන්ත සත්‍යයි .

  • @manjudhanu
    @manjudhanu ปีที่แล้ว +32

    තුන් ලොකයේ පවිත්‍ර කාන්තාව වු යසෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය

  • @sithuminasandaruwan1018
    @sithuminasandaruwan1018 ปีที่แล้ว +14

    උතුම් පින්බර රාහුල මාතා යශෝධරා දේවිය තම ස්වාමියා වෙනුවෙන් නොකල දෙයක් නොමැත.උතුම් සාරග්‍ය කල්ප ලක්ෂ අනන්තවාරයක්ම නැවත නැවත මෙවැනි යශෝධරා දේවියගෙ උතුම් පින්බර ගුණදම් ඉපදෙන සැම භවයකම ඇති වේවා.🙏🙏🙏

  • @sanjuuabewickrama1270
    @sanjuuabewickrama1270 11 หลายเดือนก่อน +8

    රාහුල මාතා යශෝධරා මහරහතන් තෙරණියගේ ගුණ බලයෙන් මා මෙලෙස සිදු කලාවූ සත්‍යක්‍රියාවෙහි ආනුභාවයෙන්, අප හට උදා වී ඇති කරදරය යහපත් ආකාරයට විසදී ඔහු ගේ සිතේ ඇති දුක් කම්කටොලු නැති වී, පෙර පරිදි ඔහුට සැනසීම සතුට ලැබේවා! ඔහුගේ සිනහා උපදීවා! ලෝකවාසී සියලු සත්වයෝ ද,මනුශ්‍යෝද නීරෝගි වෙත්වා! දුකින් මිදෙත්වා නිවන් දකිත්වා! අප මහා රාහුල මාතාවන්ට නමස්කාරය වේවා! සාදු සාදු සාදු!

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +32

    රාහුල මාතාවට නමස්කාර වේවා ! යශෝදරා උත්තමාවියගේ එ මහා ගුණ සත්‍යයි.එහි බලයෙන් අවංක හදවත් වලට සැනසීමක් ලැබේවා ...❤️කායික,මානසික රෝග දුරු වේව🥺❤️🙏🥰

  • @thilinimadushani3026
    @thilinimadushani3026 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ සරණ යාමට මටත් වාසනාව ලැබේවා

  • @rosesheifa19
    @rosesheifa19 10 หลายเดือนก่อน +8

    උපදින සෑම ආත්සයතම යශෝදරා මහ රහත් තෙරුණින් වහන්සේ සරණ යාමට පිහිට ලැබේවා! සාදු! සාදු! සාදු! 🙏🏻🙏🏻🙏🏻

  • @shalikadushmanthi5926
    @shalikadushmanthi5926 9 หลายเดือนก่อน +2

    රාහුල මාතාවට මාගෙ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏

  • @SanduniGamage-qp3ic
    @SanduniGamage-qp3ic ปีที่แล้ว +15

    යශෝධරා මහරහත් මෙහෙණින්වහන්සේ තුන් ලෝකයේම පතිදම් රැකපු උතුම්ම මෙහෙණින්වහන්සේ වේ..ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා...ඒ පිනෙන් මාගේ හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම රෝග සුවවේවා🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    මෙම සත්‍යයනූ භවයෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුව ලබත්වා.සාධූ සාධු සාධු 🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    මෙ සත්‍යයානූ භාවයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා.සාදු සාදු සාදු.🙏🙏🙏🪔🪔🪔

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx ปีที่แล้ว +1

    Sadu sadu sadu mage uthum wandanawa vewa 🙏🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +4

    මහරහත් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!මම ඔබවහන්සේ්ගේ නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @Kumii9319
    @Kumii9319 ปีที่แล้ว +2

    උතුම් වූ යශෝධරා මහා තෙරණිය න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +17

    පිංවත් යසෝදරා මහරහත් තෙරණිය ට මගේ නමස්කාර ය වෙවා .....යසෝදරා මහරහත් තෙරණිය ගේ පිහිට සියලුම පතිවත රකින දැහැමි කාන්තාවන්ට ලැබෙිවා.....සියලුම දෙනාට නිවන් අවබෝධ වෙවා ..සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏

  • @wansooriya366
    @wansooriya366 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    සාදූ ..සාදූ..සාදූ..🙏🙏🙏

  • @danushkakumara4566
    @danushkakumara4566 ปีที่แล้ว +3

    තුන් ලෝකයේම උතුම් පින් කෙත වු රාහුල මාතා යශෝදරා මහා රහත් තෙරනියගේ පින් මහිමයෙන් සියලු සිත් සුවපත් වේවා.සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 එම මැණියන්ගේ පින් බලය අනන්තයි අප්‍රමාණයි සියලුම ප්‍රර්ථනා ඉෂ්ට වේවා.කිසිම ආරවුලක් නැතුව ආදරයෙන් සිටිමට හැකි වේවා

  • @niruupadilaani7415
    @niruupadilaani7415 ปีที่แล้ว +1

    Yashodara maniyange sarana yamata mata wasanawa lebewa sadu sadu sadu 🙏🙏

  • @hansanijayarathna337
    @hansanijayarathna337 ปีที่แล้ว +8

    තම ස්වාමීයා වෙනුවෙන් තම ජිවිතය පාවා දන් දුන් ඒ බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙන් උපන් ඒ යශෝදරා හෙවත් බිම්බා දේවියට මිලියන බිලියන වාරයක් මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌷🌹🌷🌺 උතුම් යශෝධරා මහා තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌺🌷🌺🌷🌹🙏🙏🙏 ඔබතුමියට ♥️♥️♥️ ගොඩක් පිං

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @tinishiyadayananda
    @tinishiyadayananda ปีที่แล้ว +1

    Yashodara Maharahath Theraniyata Mage Namaskaraya wevaaa!!!🙏🙏🙏☸☸☸

  • @AnuraJayantha-pn5zo
    @AnuraJayantha-pn5zo ปีที่แล้ว +2

    ලොව පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hhhhhjasfg
    @Hhhhhjasfg ปีที่แล้ว +18

    උතුම් යශෝධරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් යශෝධරා මාතාවගේ පිහිට අපේ ජීවිතවලට ලැබේවා 🙏🙏🙏

  • @Ahins-p5h
    @Ahins-p5h 10 หลายเดือนก่อน +8

    නොරැවටෙන ආදරයක් මට හිමි වේවා..... යසෝදරා මහ තෙරනින් වහන්සේට නමස්කාර වේවා..

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +8

    මෙ සත්‍යානූභාවෙයෙන් මටද මගෙ ගෙදර අයටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා මේ මහා සත්‍යානූභාවෙයෙන් මගේ සියලු ම උවදුරු දුරු වි ගිහාන් සමග යහපත් ජිවිත යක් ගත කිරිමට මෙ පින් බළයෙන් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා .මහා පින්භර උතුම් රාහුල මාතාණනි ගෙ අනුහස්භාවයෙන් මගෙ පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏සාධු.සාධු සාධු

  • @shalinithilanka4501
    @shalinithilanka4501 ปีที่แล้ว +1

    සාදු....සාදු......🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Yashodara diviyane mage namaskaraya sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    වීතරාගී අති උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! මාගේ ජීවිතය පූජා කරමි! පූජා වේවා !!!සාදු !!! 🙏🙏🙏

  • @mallikaperera5978
    @mallikaperera5978 11 หลายเดือนก่อน

    උතුම් yasodara මෑණියන්ගේ පිහිටයි mage නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaikjamal6672
    @shaikjamal6672 ปีที่แล้ว +6

    අහන්න ඉන්න බැ හ‍රිම දුකයි යසෝදරා මහරහතන් තේරණි වහන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️සාදු සාදු සාදු

  • @isiraprabath3675
    @isiraprabath3675 ปีที่แล้ว +13

    ☸️සාදු❤🌸 🙏සාදු❤ 🌼🙏සාදු❤💐🙏 උතුම් යශෝධරා මහරහත් උත්තමාවීයට මගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏

  • @anju0310
    @anju0310 ปีที่แล้ว +11

    උතුම් රාහුල මාතාවගේ පිහිට ඔබ අප හැමදෙනාටම ලබා දෙත්වා ❤️❤️🙏🙏

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 ปีที่แล้ว +9

    ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻 🙏🏻සධූ සාධූ සාධූ🙏🏻 🙏🏻

  • @tharuuma1858
    @tharuuma1858 ปีที่แล้ว +10

    ඒ උතුම් රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!

  • @KokilaNishadi-fe1uc
    @KokilaNishadi-fe1uc 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว

    ඔහුව මටම හිමි වේවා❤යශෝදරා මාතාවගේ පති බක්තිය සත්‍යයයි....❤❤😊

  • @kushanigunathilake9632
    @kushanigunathilake9632 ปีที่แล้ว +1

    Rahula matha yashodara maharahat theranin wahaseta mage namaskaraya wewa

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hansani712
    @hansani712 ปีที่แล้ว +16

    තුන් ලෝකයේම පරම පවිත්‍ර කාන්තා රත්නය වන යශෝදරා මෑණියන්ට මාගේ නමස්කාරය
    🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    Namo buddaya yasodara uththamaviyata mage namaskaraya veva sadu sadu sadu theruvan saranai 🌷🌷🪷🪷🪷🙏🙏

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 9 หลายเดือนก่อน

    උතුම් වූ රාහුල මාතා යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @songsandeverything948
    @songsandeverything948 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @madukadevinda6239
    @madukadevinda6239 หลายเดือนก่อน +1

    thun lovehi parama pavithra yashodara deviya tharampavithra sthriyak natha apage samma sabudu rajanan vahanse venuven perumanpura siduhath kumaru buduvana thuruma pamini egamana etha digu vuha ema piru parami dam venuven mage namaskaraya veva!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ samata samma sambudu saranai!❤❤❤❤❤❤❤❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +4

    තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුලමාතා යසෝදරාවන්ට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 තුන් කල්හිම විකසිත පියුමක් යසෝදරාවන් පිදුමට වේවා ..🙏🙏🙏 නිකෙලෙස්වී මගෙ සිතද යම් දිනකදී ඉන් එක් පියුමක් වේවා ...ඒ අති උතුම් ස්ත්‍රී රත්නය යසෝදරාදේවිවහන්සේගේ පතිවුර්තාබලය සත්‍යයි සතයයි සත්‍යානුබාව බලයෙන් තම ස්වාමියාන්න වෙත තැබු අනන්තවූ කරුනාබලයෙන් සත්‍යානුබාවයෙන් මගෙ අහිංසක අම්මාට වැලදී ඇති සියලු කායික මානසික රොග සුවපත් වෙත්වා ..නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා ...උපදින කිසිදු ආත්මයක දුගතියකට පත් නොවේවා සසර දුකින් අත් මිදී අති උතුම් නිර්මල නිවන් අවබෝධය කර ගැනීමේ මාර්ගය සැලසේවා...🙏🙏🙏🙏

    • @nimashaliyanage
      @nimashaliyanage  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @tharushikadevindi4866
    @tharushikadevindi4866 6 หลายเดือนก่อน

    ඒ උතුම් යශෝ මහරහත් තෙරනින්වහන්සේට නමස්කාර වේවා.මේ සත්‍යානුභාව බලයෙන් මා හට වැලදී තිබෙන සියලු මානසික පීඩනයන් දුරු වී මානසික සුව සහනය ලැබේවා.ලෝකයේ සියලුම මානසික රෝගීන්ගේ මානසික සුව සහනය උදාවේවා....🙏

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +1

    යශෝධරා මහා තෙරණිය මාගෙ නමස්කාර කරම් 🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු..උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණියට කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා...🙏🙏❤️

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 5 หลายเดือนก่อน

    උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🪔🪔🪔

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 หลายเดือนก่อน

    Sadu sadu sadu utum රාහුල මහා රහතන් මෑණියන්ට maga නමස්කාරය වේවා .ma.matu atmayak.කාන්තාවක්.වි..ඉපදී .nam.utum රාහුල.mata ගුණ පිරුණු කාන්තාවක් .වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌷🌻💜️💙💕❤❤️💞💞

  • @udaniprarthana7200
    @udaniprarthana7200 ปีที่แล้ว +8

    උතුම් වූ යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🥺🙏

  • @ranilbandara234
    @ranilbandara234 3 หลายเดือนก่อน

    Thun lowehi parama Pavithra sthri rathnaya yasodarawo.sarana Yami mama

  • @madhu9558
    @madhu9558 ปีที่แล้ว +8

    යශෝධරා මහරහතන් තෙරනින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ 🙏🙏🙏

  • @HashiHashi-w5k
    @HashiHashi-w5k 20 วันที่ผ่านมา

    🌼🌼🌼🌼යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ ආනුභාවයෙන් 🌸ඉමල්ශ මදුශාන්🌸 වන මාගේ අයියාව ඉක්මනින් සුවපත් වේවා!!. ඔහුට කිසිම වේදනාවක් නොදැනේවා!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sriyalatha3946
    @sriyalatha3946 ปีที่แล้ว +5

    අහෝ මාගේ පැතුමද උතුම් බෝදිසත්වයන් කෙනෙකු වැනි ස්වාමී කෙනෙකුට යසෝදරාවක් වීමටය සාදුු සාදුු සාදුු 🙏🙏🙏

  • @SriyaniMalkanthi-f8p
    @SriyaniMalkanthi-f8p 8 หลายเดือนก่อน

    Uthum yasodara maharathan vahanseta mage namaskaraya veva sadu sadu sadu

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු🙏🙏 සාදු 🙏🙏🙏

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 ปีที่แล้ว +1

    අති උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ මා සරණ යමි🙏🙏🙏

  • @WijerathnaSugandi
    @WijerathnaSugandi ปีที่แล้ว +5

    ඒ උතුම් යශොධරා මහා රහතන් උත්තමාව්යට මගෙ නමස්කාරය වෙවා !!!!!! සාදු !!සාදු!! සාදු !!සාදු!! සාදු !!සාදු !!සාදු!! සාදු !!සාදු !!උතුම් යශොධරා මහරහතන් උත්තමාව්යගේ අනන්ත ගුණ බලයෙන් මාගේ සිතට සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 ปีที่แล้ว +12

    මම යශෝධරා දේවිය සරණ යමි.

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +4

    මත් යශෝදරා මහ රහතන් වහන්සෙට පහන තියනව මෙ පහන් අලොක් බලෙන් මෙ සත්‍ය කියා බලෙන් මගෙ සියලුම පශ්න දුරුවෙව

  • @ChandaniPushpakumari-h6q
    @ChandaniPushpakumari-h6q ปีที่แล้ว +4

    එ උතුම් රාහුල මාතා උත්තමාව්‍ යට මගේ නමස්කාරය වේවා යසෝදරා මාතා උත්තමාව්‍ ගේ ගුණස්කන්දය සතයකි සතයකි

  • @ShanmiRaveesha-vs3ne
    @ShanmiRaveesha-vs3ne 19 วันที่ผ่านมา +1

    තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා*💎⃝♡꧂🌹⃝⃘̉̉̉̉̉̉💎⃝♡꧂ᘝᘞ
    රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් කෙරෙන සත්‍යක්‍රියාව
    ✨ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙන් උපන් දියණියක් වන,ආර්ය වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ අනන්ත ගුණකඳින් යුතු බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාරමී පූරණයට කැප වූ අති උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පෙරුම් පුරන සසරේ තමා ගැන නොසිතා ,ස්වාමියාගේ යහපත ගැන පමණක් සිතමින් අසංඛෙයය ගණන් ජීවිත ගතකළ බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨පතිදමින් සත්‍ය ක්‍රියා කොට සක්දෙවිඳු ගෙන්වූ ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ තමන්ගේ සත්‍යක්‍රියාවෙන් ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!
    ✨ඒ උතුම් රාහුල මාතා යශෝදරාවෝ යකුන්ට හසු වූ ස්වාමියා වෙනුවට තමා යකුන්ට ගොඳුරු වී ස්වාමියා බේරාගත් ජීවිත අසංඛෙයය ගණනක් බව සත්‍යයි!සත්‍යයි!සත්‍යයි!

  • @sumudubhagya
    @sumudubhagya ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!...

  • @vishudevindi4930
    @vishudevindi4930 ปีที่แล้ว +4

    මාගේ අමාමෑණි බුදු රජාණන් වහන්සේගෙන් පසු මේ තුන් ලෝකයටම පරම පවිත්‍ර පින් කෙත වූ මාගේ යශෝධරා උත්තමාවියනේ මාගේ හද පිරි නමස්කාරය වේවා🙏🙏🙏තවද ඔබතුමියගේ අනුභාවයෙන් මා හට උතුම් වූ බඹසර ශීලය රැකීමටද හේතු වාසනා වේවා!!!!සාදු සාදු සාදු 🙏☸️☸️☸️

  • @vinudias
    @vinudias หลายเดือนก่อน

    උත්තරීතර රහුල මාතා නම් වූ කාන්තා රත්නයට මාගේ නමස්කාරය වේවා !!🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏

  • @buddhinitharushika1997
    @buddhinitharushika1997 ปีที่แล้ว +7

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාර යම වේවා 💮💮💮💮🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @RemyaKanthi
    @RemyaKanthi ปีที่แล้ว +5

    උතුම් යසෝධරා මහරහත් තෙරණියන් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manjudhanu
    @manjudhanu ปีที่แล้ว +5

    යසෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාර වෙිවා .මාගේ දහසක් පාපයන් කමාකරගනිමි

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 ปีที่แล้ว +4

    මම හැමදාම යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනා කරනවා සත්‍යයක් ක්‍රියාවත් කරනවා ඒ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් සෙතක්ම වේවා!

  • @manushanimsara7224
    @manushanimsara7224 ปีที่แล้ว +5

    තුන් ලෝකයේ උතුම් ස්ත්‍රී රත්නය වන යශෝදරා මෑණියනි ඔබගේ ගුණ කද සත්තයි.!සත්තයි.! සත්තයි.! මාගේ නමස්කාරය වේවා! 🙏

  • @SameeraDisanayaka-y9o
    @SameeraDisanayaka-y9o ปีที่แล้ว +4

    උතුම් වු යශෝධරා මහරහතන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා