ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් මේ shampoo එක හදලා දවස් 2 use කරේ මගේ හිස්සොරි ගොඩාක් අඩු උනා.ඔබතුමියට බොහොම ස්තූතියි
ඔයාගෙ වීඩියෝවල අගය කියල නිම කරන්න බෑ ඒ වගේම මමනම් ආසම ඔයාගෙ මේ ලස්සන නිවී නිවී යන කියවිල්ලට.ආදරෙයි නොදුටු සොයුරිය...❤
T5😁😁😁😁☎
බොහොම ස්තුතියි ඔබතුමියට.ස්වභාවික දේවල් තමයි ගොඩක්ම වටින්නේ හැමදාම.නිරෝගීව ඉන්න ඔබතුමියට හැමදාටම ධෛර්යය ශක්තිය ලැබේවා.
ගොඩක් ❤️ස්තුතියි ගොඩක් පැහැදිලි
ස්තූතියි ඔයාට මේ වැදගත් වීඩියෝ එක අපිත් එක්ක බෙදා ගත්තාට 🙏♥️
ඇත්තටම ..ඔයා ගේන හැම video එකක් ම වගේ ගොඩාක් වටිනවා ..බොහොම පින් ඔබට ..අඩු වියදමින් බොහොම සරල ව, හදාගන්න හැටි කියාදෙනව...ඒක ලොකු පිනක් විශේෂයෙන් මේ කාලෙට ඒවල වටිනාකම ගොඩක් වැඩියි...තෙරුවන් සරණයි ..😘👌🙏
අක්කේ ඔයා කියලා දුන්න...කලින් shampoo eka හදලා..කොන්ඩෙ ගෑවා...ඇත්තටම සාර්ථකයි..tnks..akke..මේ වගෙ දෙවල් කියලා දෙන්වට..❤️❤️👌
Oyage konde giyada
ගොඩක් ස්තූතියි...කෙට්ටු වෙන්න බෙහෙත් කියලා දෙන්නකෝ......
ඇත්තටම ඔයාගේ හඬ හරි ලෙන්ගතු එකක් .සමහර video කරන අයගෙ අහ ඉන්න ආස හිතෙන හඬක් නෑ. ඔයා ගේන video මිනිස්සුන්ට ගොඩාක් වැදගත් .මම ඔබට සුබ පතනවා !
ස්තුතියි සොයුරිය
Math asama charithayak.hama deyakma wage karanna mathak wenakota oyage වීඩියෝ balala thamay.e widiyata wada karanne.budusaranay oyata
ඉකිලි කිහිලි ඇස් යට කලුවීම නැතිකරගන්න පිළියමක් කියන්න මිස්
බොහොම ස්තුතියි ඔබ තුමියට!හරිම වටිනවා. 🙏
හොඳයි හරිමවට්නනවා හොඳයි බුදුසරණයි මම හදනවා 😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි මිස්.. 💐❤️ ගොඩක් වටිනවා.
අක්කා හැමදාමත් වගේ අදත් වටින වීඩියෝ එකක්..🤗 මේ ප්‍රශ්නෙ තියන අය ගොඩක් ඉන්නවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
මගේ ගොඩාක් හිස්හොරි තියෙනවා බොහොම ස්තුතියි
ගොඩක් වටිනව අනේ
ඉතාමත් වටිනා විඩියොවන්. 🙏 🙏ස්තුතියි ඔබතුමියට😇
Akki bendr ekak nethum.podi krgnn widiyk nedda🥺
Harima watinawa oyage hama video ekakma mn asama kenek oya budu saranayi oyata❤
ගොඩක් හොදින් කියල දෙනවා .ස්තුතියි මිස් .බුදු සරණයි
තෙරුවන් සරණයි ඔයාට ගොඩක් හොඳ යි .
ඔයාට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .
ඔන් ශැම්පෝ එකක් දන්න පුලුවන්ද
Godk prayojanawath una meka Dandruff 98% wge nti unaKonde shine welYn ekth 95% wge adui Mn digtm me shampoo ek use krnn inne 😇Thank you 🙏
බොහොම ස්තුතියි obathumiyata
Good idea
Blender 1k naththan kohomada hada ganne
Godak wedagth.godk sthuthi akke oyta.
Oka gala nala sampu candeshanar karata kamak nadda
Sathiyakata hadala fridge eke nothiya hitiyoth thiygnna beri weida
Godak watina deyak akke godak sthutii
Vatinaa Video 1k , Thank you miss Kusala . ..Godapara sampu ...Video 1k karan na. ...Jaya wewa ...
very inpatient. I will. try. thx
ගොඩක් ස්තුයි ඔබට
අක්කෙ උලු හාල් දෙහි දලා සබන් හදන්න බැරිද ❤
බොහොම ස්තූතියි නැන්දේ 💕💕
ගොඩක් ස්තූතිය අක්කේ.ඉදිරියට ජය
හුඟක් වටින වීඩියෝ එකක් .thanks my dear .
බොහොම ස්තුතියි ඔබට 👍🌺👍
අත් වල කකුල්් වල නියපොතු නරක් වෙනුවට බෙහෙතක් කියන්න
විනාකිරි වලින් හෝදන්න, විනාකිරි දවසට දෙපාරක් විතර න් නිය පොතුවල ආලේප කරල වේලෙන්න තියන්න.
Rebonding karapu hair ekakata me sathkare hodayda mis
Rosemary aththak pala karana akaraya kiyala dennanko..
Thank you..mn iye oya kiya dun shemp
Tnc akki.gedra kalu kubi nethi karna vedio ekak karnnko.
බෙහෙවින් වටිනා වීඩීයෝ එකක් 😍 හැමෝටම වැදගත් වෙයි..😘❤️
Thank you for your simple recepies...
Ane mis මට සෙම ,meva oluve gavam sem avisenavane.
Oba karapu wistharaya godak watinawa sthuthi
ස්තූතියි .ඔබ තුමියට
Lipa ganna puluwan khomada kiyala dana ganna puluwanda apita
නියමයි...coment kala..like kala ...shere kala...oyata thanks
ස්තූතියි 😀💛🌼🌻👍
හරිම වටිනවා ..තෙරුවන් සරණයි ..
හරිම වටිනවා ...🙏❤️❤️❤️❤️
Godak wedagath,bohom sthuthi
ගොඩක් ස්තූතිය 😊
ඔබෙ වීඩියෝ හරිම වටිනවා තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් 👌
පීනස තියෙන අයට රෝගය වැඩිවේවිද මේක ගෑවා ම ?
Mama inne kuwet wala mage oluwe godak hisori ejata use karanna shampoo ekak kiyannako
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷😘
Yatipatula palena ekata sarala behetakk hadannako
Miss apita muhuna pehapath karaganna pluwan scrub ekak hari pack ekak hari kiyala dennako
බොහොම ස්තූතියි
Cream එක හදලා ෆ්‍රේජ් එකේ තියෙන්න ඕනි ද ..
මටත් ඒක දැනගන්න ඕන.
ඔව්..
Godak pin mis munata karama prethikarath kiya denna
ඉස්තුතියි
Thanx for sharing...
මේක කොච්චර කල් හදලා තියා ගන්න පුලුවන්ද
කුරුලෑ වලටත්විසඳුමක් කියන්නකො.
ගොඩක් ස්තුති ඔයාට 😍🙏
Tnx akke me wage vedio genawata
Mata kade ganna thiyena hair dye ganna baha.Allergic wenawa.Miss puluwannam pin eKata pilithurak denna puluwanda
Harima lesi❤ එක හදන්න
akki pimple walatath visadumak kiyannako
Mage oluve හොඳටම තුවාල wela.akata behethak kiyanna.
ස්තුතියි ඔයාට මිස් ඔයාට .
Mge oluwet hishori tibila mn දෙහි uluhal thambala oluwa heduwa sathiyen adu una
ඇත්තටම hodai thanks
Thank you hadala balannam
ගොඩක් ස්තුතියි
ඒකනන් නියමයි 👍
මොකක්ද ඒ දාපු බේබි ශැම්පු එක.
Tks pl prepare a natural hair dye
Matath me karedere thiyenewa godak watinewa
Baby shampoo ekka dan mila kiyada
වටින වීඩියෝ එක නියමයි 👍👍👍
Ane hoda face wash ekak hadanna barida muna welanawala, lapa kelal walata wage
Ane akkiyo. Mage konde monava karath vavanne na io.. mona hari dayak kiyandako danna kenak
Iipa hodaida rasnaya hodata tiyenawada
හොඳයි
හරිම අපූරැයි කුසලාමහත්මිය බොහොම ස්තුතියි ආයුබෝවේවා.
Onama shempo ekak pawicchi karanna puluwanda akke.
පුළුවන් ..ඒත් ගොඩක් හොඳයි බේබි ෂැම්පු
Edaru eta walin oil hadanne kohomada kiyala dennako
Mamath hadanna ona balanna.
මෙවා ගාලා කොන්ඩෙ සුදු වෙය්ද
Bohoma isthuthi🙏
Bohoma isthuthi obata 👍
Thank you mis ❤️
Thankyou ❤❤❤
නියමයි නැන්දි 🥰
මන් මේ shampoo එක හදලා දවස් 2 use කරේ මගේ හිස්සොරි ගොඩාක් අඩු උනා.ඔබතුමියට බොහොම ස්තූතියි
ඔයාගෙ වීඩියෝවල අගය කියල නිම කරන්න බෑ ඒ වගේම මමනම් ආසම ඔයාගෙ මේ ලස්සන නිවී නිවී යන කියවිල්ලට.ආදරෙයි නොදුටු සොයුරිය...❤
T5😁😁😁😁☎
බොහොම ස්තුතියි ඔබතුමියට.ස්වභාවික දේවල් තමයි ගොඩක්ම වටින්නේ හැමදාම.නිරෝගීව ඉන්න ඔබතුමියට හැමදාටම ධෛර්යය ශක්තිය ලැබේවා.
ගොඩක් ❤️ස්තුතියි ගොඩක් පැහැදිලි
ස්තූතියි ඔයාට මේ වැදගත් වීඩියෝ එක අපිත් එක්ක බෙදා ගත්තාට 🙏♥️
ඇත්තටම ..ඔයා ගේන හැම video එකක් ම වගේ ගොඩාක් වටිනවා ..බොහොම පින් ඔබට ..අඩු වියදමින් බොහොම සරල ව, හදාගන්න හැටි කියාදෙනව...ඒක ලොකු පිනක් විශේෂයෙන් මේ කාලෙට ඒවල වටිනාකම ගොඩක් වැඩියි...තෙරුවන් සරණයි ..😘👌🙏
අක්කේ ඔයා කියලා දුන්න...කලින් shampoo eka හදලා..කොන්ඩෙ ගෑවා...ඇත්තටම සාර්ථකයි..tnks..akke..මේ වගෙ දෙවල් කියලා දෙන්වට..❤️❤️👌
Oyage konde giyada
ගොඩක් ස්තූතියි...කෙට්ටු වෙන්න බෙහෙත් කියලා දෙන්නකෝ......
ඇත්තටම ඔයාගේ හඬ හරි ලෙන්ගතු එකක් .සමහර video කරන අයගෙ අහ ඉන්න ආස හිතෙන හඬක් නෑ. ඔයා ගේන video මිනිස්සුන්ට ගොඩාක් වැදගත් .මම ඔබට සුබ පතනවා !
ස්තුතියි සොයුරිය
Math asama charithayak.hama deyakma wage karanna mathak wenakota oyage වීඩියෝ balala thamay.e widiyata wada karanne.budusaranay oyata
ඉකිලි කිහිලි ඇස් යට කලුවීම නැතිකරගන්න පිළියමක් කියන්න මිස්
බොහොම ස්තුතියි ඔබ තුමියට!
හරිම වටිනවා. 🙏
හොඳයි හරිමවට්නනවා හොඳයි බුදුසරණයි මම හදනවා 😊😊😊😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි මිස්.. 💐❤️ ගොඩක් වටිනවා.
අක්කා හැමදාමත් වගේ අදත් වටින වීඩියෝ එකක්..🤗 මේ ප්‍රශ්නෙ තියන අය ගොඩක් ඉන්නවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
මගේ ගොඩාක් හිස්හොරි තියෙනවා බොහොම ස්තුතියි
ගොඩක් වටිනව අනේ
ඉතාමත් වටිනා විඩියොවන්. 🙏 🙏ස්තුතියි ඔබතුමියට😇
Akki bendr ekak nethum.podi krgnn widiyk nedda🥺
Harima watinawa oyage hama video ekakma mn asama kenek oya budu saranayi oyata❤
ගොඩක් හොදින් කියල දෙනවා .ස්තුතියි මිස් .බුදු සරණයි
තෙරුවන් සරණයි ඔයාට ගොඩක් හොඳ යි .
ඔයාට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .
ඔන් ශැම්පෝ එකක් දන්න පුලුවන්ද
Godk prayojanawath una meka
Dandruff 98% wge nti una
Konde shine wel
Yn ekth 95% wge adui
Mn digtm me shampoo ek use krnn inne 😇
Thank you 🙏
බොහොම ස්තුතියි obathumiyata
Good idea
Blender 1k naththan kohomada hada ganne
Godak wedagth.godk sthuthi akke oyta.
Oka gala nala sampu candeshanar karata kamak nadda
Sathiyakata hadala fridge eke nothiya hitiyoth thiygnna beri weida
Godak watina deyak akke godak sthutii
Vatinaa Video 1k , Thank you miss Kusala . ..Godapara sampu ...Video 1k karan na. ...Jaya wewa ...
very inpatient. I will. try. thx
ගොඩක් ස්තුයි ඔබට
අක්කෙ උලු හාල් දෙහි දලා සබන් හදන්න බැරිද ❤
බොහොම ස්තූතියි නැන්දේ 💕💕
ගොඩක් ස්තූතිය අක්කේ.ඉදිරියට ජය
හුඟක් වටින වීඩියෝ එකක් .thanks my dear .
බොහොම ස්තුතියි ඔබට 👍🌺👍
අත් වල කකුල්් වල නියපොතු නරක් වෙනුවට බෙහෙතක් කියන්න
විනාකිරි වලින් හෝදන්න, විනාකිරි දවසට දෙපාරක් විතර න් නිය පොතුවල ආලේප කරල වේලෙන්න තියන්න.
Rebonding karapu hair ekakata me sathkare hodayda mis
Rosemary aththak pala karana akaraya kiyala dennanko..
Thank you..mn iye oya kiya dun shemp
Tnc akki.gedra kalu kubi nethi karna vedio ekak karnnko.
බෙහෙවින් වටිනා වීඩීයෝ එකක් 😍 හැමෝටම වැදගත් වෙයි..😘❤️
Thank you for your simple recepies...
Ane mis මට සෙම ,meva oluve gavam sem avisenavane.
Oba karapu wistharaya godak watinawa sthuthi
ස්තූතියි .ඔබ තුමියට
Lipa ganna puluwan khomada kiyala dana ganna puluwanda apita
නියමයි...coment kala..like kala ...shere kala...oyata thanks
ස්තූතියි 😀💛🌼🌻👍
හරිම වටිනවා ..තෙරුවන් සරණයි ..
හරිම වටිනවා ...
🙏❤️❤️❤️❤️