ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දන්නෙ නැති දෙයක් ඉගන ගත්තා බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් inna good luck සියලුම wada කටයුතු sarathaka wewa hadawthinma parththana karanawa
Akkita gdk tnx ඇත්තටම මන් මේ වෙලාවේ ඉන්නේ දත් කැක්කුමක් හැදිලා පුදුම විදියට විදවනවා ඒ වෙලාවේ තමයි මේක දැක්කේ ගොඩක් පින් අක්කේ 🙏🙏
සුදුලූනුයි ලුනුයි තලලා ඉස්මත් එක්ක තියන්න ඉක්මනින් සනීප වෙනවා
ඔබට පින්.
බොහොමත්ම පින් මිස්ට නීරෝගිසුවය ලැබෙිවා සුවපත් වෙිවා!
ගොඩාක්ම වටිනවා මේ වගේ අපි නොදන්නා ඒවා අප අතරට ගෙන එනවට Thanks
ඒක නම් පහසුවෙන් හදාගන්න පුලුවන් හොඳ වටින දෙයක් ස්තුතියි ❤
ඇත්තමයි හරිම හොඳටම තේරුම් කර දෙන නිසා කැමතියි ස්තුතියි තව තව ආශිර්වාද ලැබේවා 💝💝💝
හරිම වටිනා video එකක්..දැනුවත් කළාට බොහොම ස්තූතියි
බොහොම පින් ඔයාට ඉතාමත් පැහැදිලිව සරලව මේ විෂභීජ නාශකය සාදා ගන්නා විදිහ කියා දුන්නාට.මේ වගෙම කොන්ඩය යනවාට ඉදෙනවාට හිස රැදාවට දාන්න තෙලක් හදා ගන්නා විදිහත් කියා දෙන ලෙස අාදරයෙන් ඉල්ලා සිටිනවා..තෙරැවන් සරණයි ඔබ තුමියට දීර්ඝායු වේවා🙏
ගොඩක්.වටින..බෙහෙතක්..මමත්හදලා..බලනවා..බුදුසරණයි
පැහැදිලි කිරීම හරිම වටිනවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .!
මේ බෙහෙතට ගොඩක් ස්තුතියි රෑට
බොහොම ස්තූතියි ඔයාට.. පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි....
ඔයාගේ චැනල් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ..🥺 ඔයා නිසා ගොඩක් දේවල් දැන ගන්නවා අක්කේ..හරිම සතුටුයි ඔයාගේ චැනල් එක අහම්බෙන් දැක්ක එකට..මේ හැම දේටම බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏😘
ගොඩාක් ස්තුතියි
බෝහෝම ස්තුතියි මේහේ නමි පේර නැ ලබනමාසේ ලංකාවට යනවා ගිහම හදලා හෝදනවා ජේසුපිහිටයි
ඇත්තටම මේ අපි නොදන්න දෙවල් කියලා දෙනවාට ....😘❤️
කෙටිටු වෙන්නවා කියනවා නේ කුරැදු වලට
ඔයා ඇත්තටම ගොඩාක් හොද දේවල් තමයි කවදත් දෙන්නෙ..ගොඩාක් වටිනවා ...ස්තූතියි ..❤
ගොඩක් ස්තුතියි මිස්. මේ බෙහෙත් එක ගැන කිව්වාට. පුළුවන් නම් සුදු කෙස් කළු කරන්න පුලුවන් ස්වභාවික ෂැම්පු තියනවා ද කියලා කියන්න
මෙවගෙ වැදගත් දෙවල් කියා දෙන ඹබට බොහොම ස්තූතියි.දත් මුල් දියවෙන එකට හදන බෙහෙත ඉක්මනට දාන්න.🌺🌺🌺🌺
මිල අඩු , වටිනාම වඩ් සරල අදහස්
Mage putha tah ehamai .eyata semath thiyennawa.e nisa da mis ehama venna
අත් බෙහෙත්විදුරු මස් දියවීමට, විදුරු මසින් ලේ ගැලීමටඔක්තෝබර් 16, 2020සුව අසපුව1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකාලීමට මී පැණිවලට මහඟු හැකියාවක් ඇත.3. පොල් තෙල් හෝ තල තෙල්වලින් උගුර, විදුරුමස් සෝදන්න. බැක්ටීරියා විනාශ වී විදුරුමස් ආබාධ, ලේ ගැලීම් ආදිය සුව වේ.4. කහකුඩු සමඟ අබතෙල් මිශ්‍රකර සෙමෙන් විදුරුමස්වල ගල්වන්න. විදුරුමස් ආබාධ සුව වේ. කහවල ක්ෂුද්‍ර ජීවි නාශක අතර ප්‍රදාහයන් වළක්වන සංයෝග ද අඩංගු වන හෙයිනි.5. අරළු, බුළු, නෙල්ලි තැම්බූ ජලයෙන් මුව සේදීමෙන් විදුරුමස්වල රුධිරය ගැලීමක් ඇත්නම් එය නවතී.6. දොඩම් යුෂ, සීනි තේ හැඳි භාගයක් සහ සූදුරු කුඩු ඇඟිලි තුඩුවලට හසුවන ප්‍රමාණයෙන් ගෙන එකට කළවම් කර පානය කිරීමෙන් විදුරුමස්වල රුධිර වහනය වීම නවතී.7. ඇපල්, ලෙමන් දත්වල විදුරුමස්වලට ඉතා හිතකරය. ලෙමන් වතුර, විදුරුමස් වල ලේ ගැලීම නවතාලයි.ප්‍රධාන ආහාරයක් ගෙන පැය භාගයකට පසුව ඇපල් ගෙඩියක් සැපීමෙන් දත් පිරිසුදු වෙයි. විදුරු මස් සුවපත් වෙයි. ඇපල් වෙනුවට පෙයාර්ස් ද කෑමට ගත හැකිය.8. දිනපතා තල තෙල් හෝ පොල් තෙල්වලින් විදුරුමස් සම්බාහනය කිරීමෙන් විදුරුමස් සවිමත් වීමක් සිදු කෙරේ. එමෙන්ම යෝගට්, ගී්රන් ටී, සෝයා, සුදුලූනු, විදුරුමස්වල නිරෝගී බවට අත්‍යවශ්‍ය වේ.9. වෙළඳපොළේ ඇති බොහෝ මුඛ ශෝධන මධ්‍යසාර අඩංගුවීම මත බොහොමයක් අහිතකර වන අතර, එමඟින් බොහෝ විට මුඛය වියළීම සිදු කරවයි. එය අහිතකර තත්ත්වයකි. ආයුර්වේද මුඛ ශෝධන විදුරුමස් දියවීම හා විදුරුමසින් ලේ යාම නැවතීමට ඉතා හිතකරය.10. ජලය කෝප්ප 01 කට කුරුඳු තෙල් බිංදු 10 - 15 ක් සහ කරාබු නැටි තෙල් බිංදු 10- 15ක් එක්කර එම මිශ්‍රණයෙන් කට සෝදන්න. දත් කුහර සෑදීමද වළකී. ලේ ගැලීම නවතී.11. පාස්ලි කොළ මේස හැඳි 02ක් සහ මිංචි කොළ මේස හැඳි 02ක් ජලය කෝප්පයකට මිශ්‍රකර මිනිත්තු දෙකක් පමණ අඹරන්න. ඉන්පසු මිශ්‍රණය පෙරා මුඛය සෝදන්න. ගිලීමෙන් වළකින්න. වීදුරුමස් රෝග නවතී.12. නිතර ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට පමණක් නොව දන්ත සෞඛ්‍යයට ද හිතකරය.13. සූදුරු ද හොඳ මුඛ ශෝධන විශේෂයකි. බැක්ටීරියා නාශක ගුණය පැවතීම නිසා විදුරුමස් රෝගවලට හිතකරයි.14. කරාබු නැට්ටක් සැපීම ද මුඛ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ. කරාබු නැටි තම්බා මුඛය සේදීමෙන් විදුරු මස් ආබාධ සහ ලේ ගැලීම නවතී.15. පාස්ලි කොළ සැපීම හෝ විනාකිරිවල පාස්ලි කොළ ගිල්වා සැපීම ගුණදායකය. පාස්ලි කොළවල යුෂ පානය කරන්න. ජීර්ණය ද හොඳින් සිදු වේ.16. දිනකට පේර කොළ කිහිපයක් මිනිත්තු 2 - 3 ක් සපා මුව සෝදා හරින්න. පේර කොළ 4 - 5 ක් වතුර කෝප්පයක තම්බා ලුණු ස්වල්පයක් එක්කර මුඛ ශෝදනයක් ලෙස භවිත කිරීමෙන් විදුරුමස්වල ලේ ගැලීම සහ විදුරු මස් ආබාධ දුරු කරවයි.
මේ කරන මෙහෙයට ඔබට ගොඩාක් පිං ස්තුතියි !!!
ඉතා වටිනා දෙයක්.සරලව කෙටියෙන් සුපිරියටම දෙනවා.හොහෝ පිං ඔබ තුමියට....
බොහොම බොහොම ඉස්තූතියි ඔබට ඇත්තටම හරිම වටිනා දැනුවත් කිරීමක් පිටරට ඉන්න අපිට පේර පොතු නම් නෑ .තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏
මිස් දත් සෙලවෙනවාට බෙහෙතක් කියන්න පුලුවන් නම් ,ඔබතුමියට පින් ඉතාමත් වටිනා වැඩසටහන් ගේනවාට
ඔබෙ සේවය නම් අනර්ය්, ඉතාමත් වට්නව.
ඇත්තම ගොඩාක් වටිනා දෙයක් තමයි ඔයාට ගොඩාක් ඉස්තුතියි දුවෙි තෙරුවන් සරණයි
ම්ස් අපට කියයාදෙන්න සුදු කෙස් කලු කරන සොබාවික ශැම්පු එකක්.මට කිසිම දෙයක් ගාන්න බෑ ඇලජික් නිසා.බොහොම ස්තුති මේ කියා දුන්නු බෙහෙත් එකට ඔබ තුමියට ස්තුති.
මෙවැනි වැදගත් දේවල් වැල්වටාරම් නැතුව ලොබ කමක් නැතුව කියාදෙන ඔබට බෝහෝම පීං.. තෙරුවන් සරණයි. දීර්ඝායූ වේවා...
ගොඩක් පින් ඔයාට.ස්තූතියි .ගොඩක් වටින දෙයක් හැමෝටම.🙏🙏🙏
කුරුඳු, කරාබු නැටි තලලා උදේට තේ කුඩු වලට දාල තේ හදල බොන්න. රසයි ගුණයි . ශරීරයටත් ගොඩක් හොඳයි..කොලේස්ටෝරෝල් දිය කරන බෙහෙතක්
බොහෝම ස්තුති මහත්මයා
deeval@@manelperera4132
දැනුම ලබාදුන්නු ඔබට බොහොමත්ම ස්තුතියි !
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තූතියි ! මෙවැනි ස්භාවික දේ වලින් පුයෝජන ගන්න හැටි කියාදෙනවට.තෙරුවන් සරණයි ඔයාට !!👍👍👍👍🩷🩷🩷🩷
බොහොම ස්තුතියි දැනුවත් කලාට බුදුසරනයි
ස්තුතියි ඔබට .අත්හදා බලලා ප්‍රතිඵල කියන්නම්.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.මට ගොඩක් වැදගත්.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ❤
බොහොම ස්තුති ඔබට මටත් මෙය ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි !!!
ස්තුතියි
හරිම වැදගත් වීඩියෝ එකක් ,මාත් මේක හදලා පවිච්චි කලා .. හරිම හොදයි ..බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️
කටේ gada adu unada dr😢
@@NimaliShyamali ඔවු .දත් වල හැම ප්‍රශ්නෙකටම හොදයි
Kiyanna wachana madi suddi....lassana wena cream warga hama channel ekema thiyenawa.. ath oya hamadaath apata kiya dennema hoya ganna harima amaru danuma...godak sthuthi ..godak pin....😊😊
බෙහෙවින් ස්තුතියි
ඔයාට ගොඩක් පින්.අදම හදාගෙන පාවිච්චි කරනවා.❤🌹
හරිම සරලයි, ගොඩක් වටිනවා අක්කා, ඔක්කොටම වැඩිය ඔයාගෙ විස්තරය හරිම වැදගත්,ගොඩාක් පින්, බුදු සරණයි අක්කා❤❤
ස්තුති වටිනා වීඩියෝවක්ඔබතුමියට සුවපත් දිවියක් වේවා
අපට ආදරයෙන් දැනුවත් කරමින් හොදම වීඩියෝ තුලින් තොරතුරු ගෙනෙන ඔයාට සැපවත් දිවියක් වේවාදෙවි පිහිටයි
@@sameeranamal3962 4.
Godak hoda bahathak oyata budu saranai!
@@sameeranamal3962 n
බොහොම පින් ඔබ තුමියට ......තෙරුවන් සරනයි ...
ඔබ වගෙ අය තවමත් මේ රටේ ඉන්නෙ එක ගන ආඩම්බරයක් !
ඉතාම හොඳ වැඩ සටහනක් 👍👍💪
Akke. මට උදවුවක් karnnko. අත් හිරිවැටීම betak කියලා dennko. අනිවාර්යයෙන්ම video ekk dannko
ස්තුතියි දුව.,හැම දාම වටිනා දේ ගේන ඔයාට සුබම සුබ අනාගතයක්👍🌷❤️සුවපත්වේවා🙏
thank you!!!
❤Mama ada hadanawa thanks oyata miss mama ගොඩක් අපහසු තාවයක් math හිටියේ ❤
පිට රට ඉන්න අපිට පේර පොතු නෑ එත් අනිත් ඒවා තම්බලා තාමයි ගන්නේ ඔබගේ හැම වැඩ සටහනක්ම මම බලනවා 👍👍👍
ගොඩක් ස්තූතියි.දත් මුල් වැඩෙන්න බෙහෙතක් නැද්ද ❤
පිට rata ඉන්න.අයට .pera.පොතු .හොයන්න .බැරි නිසා .මොනවා හරි වෙනත් දෙයක් නැද්ද .miss
ස්තුතියි 🙏 මට ගොඩක් වැදගත් video එකක් ගෙනාවට.
මුහුණේ කලුපාට පැල්ලම් වලට ප්‍රතිකර්මයක් කියන්නකෝ දුවේ
ගොඩක් වටිනවා..ස්තුතිය ඔබට.....❤️❤️
ගොඩක් වටිනා dayak කියලා duna tnaks ඔයාට
මම මේක සහ දත් මදින්න ඔබ කියා දුන් කහ මිශ්‍ර බෙහෙත් හදලා පාවිච්චි කරන්න ගත්තා, සුපිරි!
ගොඩක් ස්තූතියි ඔබ තුමියට. තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූතියි ඔබට දත් මුල් දීයවෙන එකට බෙහෙතක් දාන්න
පුවක්මුල් මූණ මල් පොතු තම්බලා කට සෝදන්න උදේ හවස
Thanks බුදු සරණයි
මිස්. සුදු කෙස් ස්ථිරවම කලු කරන බෙහෙතක් හදාගන්න ආකාරය කියන්න පුලුවන්ද
අක්කෙ අකලට කෙස් සුදු වෙන එක නිටිටාවට අඩු වෙන බෙහෙතක් දාන්නකො
බොහොම ස්තුතිය ඔබ තුමියට..බුදු සරන්නට ..
Me video 1 godak watina ekak. Meka podi lamaitath pawichchi karata kamak nedda
ගොඩක් ස්තුතියි ඔබ තුමියට........
Azelunell
muka durgandayata pradanama hetuwa diwe bectiriya bedenawa.diwa hondin madinna oni aeda .thanks .bs
මිස්ට ආයුබෝවන් .... මං මාස 5ක එක්දරු මවක්...අනේ මිස්..මේදවස්වල කරන්ට් එක කපනවනේ.. ඉතිං මදුරුවොත් ඉන්නවා...බබාට මදුරුකොයිල් පත්තු කරන්න බෑනේ ...මදුරු කරදරෙන් මිදෙන්නත් දෙයක් කියලා දෙන්නකෝ...මිස්ගේ විඩියෝ ගොඩාක් වටිනවා...මං ඒ හැම එකක්ම වෙලා තියෙන විදියට බලනව...ඒවා ශෙයාත් කරනවා...මිස්ට බුදු සරණයි ..!
ඉතා වටිනා දේ අපට කියාදෙන ඔබතුමියට බොහොමත්ම ස්තූතියි .
දත් මුල් දිය වෙනවට බෙහෙත් කියන්න්කෝ
Godak sthuthi kalin vedio.eke kiyala depuwath sarthaka budusarani 🙏💗
Mekata munamal පොතු එකතු කරට කමක් medd mis
වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔබට.
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
ඔබගෙ කෘමිනාශකය අති සාර්ථකයි..! ස්තුතියි..!
ස්තුතියි miss ...❤❤❤l 4:24
ඔබතුමියට ගොඩාක්ම ගොඩාක් ගොඩක්ම පින්
ගොඩක් ස්තුතියි ඔබ තුමියට...🥰❤️
Ý
මිස් ඕනෑම ගහක පොත්තක් ගලවද්දී ගහට හානි සිද්ධ වෙනවාපොතු ගලවපු තැනට මඩ ටිකක් ගාන්න පොතු ගලවගන්න එක
ඔබතුමියට ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමියට...හරිම වටිනවා.🙏🙏🙏
ඔයාගේ කට කොහොම ද සුවදද
මේගන්න දේවල්වල අනුපාතය කිව්වනම් වටිනවා
Diya unu dath mul aaye thibunu thathweta ganna behethak kiyannako miss
මම හොය හොයා හිටිය විඩීයෝ එකක් ඔයාට බොහොම ස්තුතියි
ඔබට ස්තුතියි! තෙරුවන් සරණයි !
පේර පොතු වලට වෙන මොනවත් දාන්න පුළුවන්ද ? මම රට ඉන්නෙ . පුළුවන් නම් මෙහේ සොයා ගන්න දෙයක් කියන්න . ගොඩක් පිං. කොහොඹ හෙම තියෙනවා .
Thank you very much .wish.you a.very happy beautiful new year
Harima vadagath me vage deval thava karanna shakthiya labeva
Godak watina vedio ekak. Karabu nati wenuwata karabu ganna puluwanda. Thanks danuwath kalata. Pasunu kes kalu karaganna vidiyak kiya denna.
ඕනම පේර වර්ගයක පොතු ගන්න පුලුවන් නේද මේ බෙහෙත හදන්න.
පුළුවන්
ගොඩක් ස්තූතියි.
Dahadiya gadatath behethak kiyannako. Theruwan saranai kusala duwa
බුදු සරණයි දුව ඔයාගේ වීඩියෝ මම බලනවා ගොඩක් ස්තූතියි
ගොඩක් වටිනවා .හරිම සරලයි..🙏
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ♥️
ගොඩාක්ම වටිනා වැදගත් වීඩියෝ එකක්😍❤❤
ඔයාට බුදු සරණයි
ගොඩ ක්වටිනවා
අක්කා
ගොඩක් ස්තුතියි අක්කේ ... ගොඩක් වටින වැඩ සටහනක්...
nahara gata gasenawata behethak kiyannako mis godak watina vedio yanne godak pin.
පේර පෝතු නැ කුරුදු පොතුයි කාරබු නැට්යි කමක් නැද්ද මගේ විදුරු මස් දියවෙනවා ලේ එනවා ඔබට ගොඩක් පින් බුදුසරණයි
අනේ .මටත් උගුර රිදෙනවා දත් kekakuma..ඒත් මෙහෙ පේර හොයාගන්න nhene .ලන්කාවට යන්නම ඕනෑ බෙහෙත හදාගන්න ..ඔයාට ..satutyi ..
Madaperadega pera pothu hoyaganna nahane ea wenuwata yodaganna deyak kiyanna theruwan saranai !!!!!
ස්තූතියි අක්කේ ඔයාට මෙවැනි වීඩියෝ ගෙන එනවාට.👍👍👍
ගොඩක් පින් ඔයාට දැනුවත් කළාට 🌷🌷🌷🌷
Godak watina upadesayak sthuthi oba thumiyata
Puwak mului kurudu kolai thambala kata hodanna.dath mul diyawenawata hodai kiyanawa
Godak sthuthi miss oba thumata. Dirgausa labewa obata
ගොඩක් වටිනවා ස්තුතියි ♥♥
Maga dath mul දිය wala කැක්කුම anawa mata makata.bhthak කියන්නකෝ
මං වීඩියෝ එකක් කරනවා ඉක්මනින්
දන්නෙ නැති දෙයක් ඉගන ගත්තා බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් inna good luck සියලුම wada කටයුතු sarathaka wewa hadawthinma parththana karanawa
Akkita gdk tnx ඇත්තටම මන් මේ වෙලාවේ ඉන්නේ දත් කැක්කුමක් හැදිලා පුදුම විදියට විදවනවා ඒ වෙලාවේ තමයි මේක දැක්කේ ගොඩක් පින් අක්කේ 🙏🙏
සුදුලූනුයි ලුනුයි තලලා ඉස්මත් එක්ක තියන්න ඉක්මනින් සනීප වෙනවා
ඔබට පින්.
බොහොමත්ම පින් මිස්ට නීරෝගිසුවය ලැබෙිවා සුවපත් වෙිවා!
ගොඩාක්ම වටිනවා මේ වගේ අපි නොදන්නා ඒවා අප අතරට ගෙන එනවට Thanks
ඒක නම් පහසුවෙන් හදාගන්න පුලුවන් හොඳ වටින දෙයක් ස්තුතියි ❤
ඇත්තමයි හරිම හොඳටම තේරුම් කර දෙන නිසා කැමතියි ස්තුතියි තව තව ආශිර්වාද ලැබේවා 💝💝💝
හරිම වටිනා video එකක්..දැනුවත් කළාට බොහොම ස්තූතියි
බොහොම පින් ඔයාට ඉතාමත් පැහැදිලිව සරලව මේ විෂභීජ නාශකය සාදා ගන්නා විදිහ කියා දුන්නාට.
මේ වගෙම කොන්ඩය යනවාට ඉදෙනවාට හිස රැදාවට දාන්න තෙලක් හදා ගන්නා විදිහත් කියා දෙන ලෙස අාදරයෙන් ඉල්ලා සිටිනවා..
තෙරැවන් සරණයි ඔබ තුමියට දීර්ඝායු වේවා🙏
ගොඩක්.වටින..බෙහෙතක්..මමත්හදලා..බලනවා..බුදුසරණයි
පැහැදිලි කිරීම හරිම වටිනවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .!
මේ බෙහෙතට ගොඩක් ස්තුතියි රෑට
බොහොම ස්තූතියි ඔයාට.. පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි....
ඔයාගේ චැනල් එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ..🥺 ඔයා නිසා ගොඩක් දේවල් දැන ගන්නවා අක්කේ..හරිම සතුටුයි ඔයාගේ චැනල් එක අහම්බෙන් දැක්ක එකට..මේ හැම දේටම බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏😘
ගොඩාක් ස්තුතියි
බෝහෝම ස්තුතියි මේහේ නමි පේර නැ ලබනමාසේ ලංකාවට යනවා ගිහම හදලා හෝදනවා ජේසුපිහිටයි
ඇත්තටම මේ අපි නොදන්න දෙවල් කියලා දෙනවාට ....😘❤️
කෙටිටු වෙන්නවා කියනවා නේ කුරැදු වලට
ඔයා ඇත්තටම ගොඩාක් හොද දේවල් තමයි කවදත් දෙන්නෙ..ගොඩාක් වටිනවා ...ස්තූතියි ..❤
ගොඩක් ස්තුතියි මිස්. මේ බෙහෙත් එක ගැන කිව්වාට. පුළුවන් නම් සුදු කෙස් කළු කරන්න පුලුවන් ස්වභාවික ෂැම්පු තියනවා ද කියලා කියන්න
මෙවගෙ වැදගත් දෙවල් කියා දෙන ඹබට බොහොම ස්තූතියි.දත් මුල් දියවෙන එකට හදන බෙහෙත ඉක්මනට දාන්න.🌺🌺🌺🌺
මිල අඩු , වටිනාම වඩ් සරල අදහස්
Mage putha tah ehamai .eyata semath thiyennawa.e nisa da mis ehama venna
අත් බෙහෙත්
විදුරු මස් දියවීමට, විදුරු මසින් ලේ ගැලීමට
ඔක්තෝබර් 16, 2020
සුව අසපුව
1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.
2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා නාශකයකි. ප්‍රදාහයන් වළක්වන්නකි. එනිසා බැක්ටීරියාවලින් ඇතිවන විදුරුමස් රෝග වළකාලීමට මී පැණිවලට මහඟු හැකියාවක් ඇත.
3. පොල් තෙල් හෝ තල තෙල්වලින් උගුර, විදුරුමස් සෝදන්න. බැක්ටීරියා විනාශ වී විදුරුමස් ආබාධ, ලේ ගැලීම් ආදිය සුව වේ.
4. කහකුඩු සමඟ අබතෙල් මිශ්‍රකර සෙමෙන් විදුරුමස්වල ගල්වන්න. විදුරුමස් ආබාධ සුව වේ. කහවල ක්ෂුද්‍ර ජීවි නාශක අතර ප්‍රදාහයන් වළක්වන සංයෝග ද අඩංගු වන හෙයිනි.
5. අරළු, බුළු, නෙල්ලි තැම්බූ ජලයෙන් මුව සේදීමෙන් විදුරුමස්වල රුධිරය ගැලීමක් ඇත්නම් එය නවතී.
6. දොඩම් යුෂ, සීනි තේ හැඳි භාගයක් සහ සූදුරු කුඩු ඇඟිලි තුඩුවලට හසුවන ප්‍රමාණයෙන් ගෙන එකට කළවම් කර පානය කිරීමෙන් විදුරුමස්වල රුධිර වහනය වීම නවතී.
7. ඇපල්, ලෙමන් දත්වල විදුරුමස්වලට ඉතා හිතකරය. ලෙමන් වතුර, විදුරුමස් වල ලේ ගැලීම නවතාලයි.ප්‍රධාන ආහාරයක් ගෙන පැය භාගයකට පසුව ඇපල් ගෙඩියක් සැපීමෙන් දත් පිරිසුදු වෙයි. විදුරු මස් සුවපත් වෙයි. ඇපල් වෙනුවට පෙයාර්ස් ද කෑමට ගත හැකිය.
8. දිනපතා තල තෙල් හෝ පොල් තෙල්වලින් විදුරුමස් සම්බාහනය කිරීමෙන් විදුරුමස් සවිමත් වීමක් සිදු කෙරේ. එමෙන්ම යෝගට්, ගී්රන් ටී, සෝයා, සුදුලූනු, විදුරුමස්වල නිරෝගී බවට අත්‍යවශ්‍ය වේ.
9. වෙළඳපොළේ ඇති බොහෝ මුඛ ශෝධන මධ්‍යසාර අඩංගුවීම මත බොහොමයක් අහිතකර වන අතර, එමඟින් බොහෝ විට මුඛය වියළීම සිදු කරවයි. එය අහිතකර තත්ත්වයකි. ආයුර්වේද මුඛ ශෝධන විදුරුමස් දියවීම හා විදුරුමසින් ලේ යාම නැවතීමට ඉතා හිතකරය.
10. ජලය කෝප්ප 01 කට කුරුඳු තෙල් බිංදු 10 - 15 ක් සහ කරාබු නැටි තෙල් බිංදු 10- 15ක් එක්කර එම මිශ්‍රණයෙන් කට සෝදන්න. දත් කුහර සෑදීමද වළකී. ලේ ගැලීම නවතී.
11. පාස්ලි කොළ මේස හැඳි 02ක් සහ මිංචි කොළ මේස හැඳි 02ක් ජලය කෝප්පයකට මිශ්‍රකර මිනිත්තු දෙකක් පමණ අඹරන්න. ඉන්පසු මිශ්‍රණය පෙරා මුඛය සෝදන්න. ගිලීමෙන් වළකින්න. වීදුරුමස් රෝග නවතී.
12. නිතර ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට පමණක් නොව දන්ත සෞඛ්‍යයට ද හිතකරය.
13. සූදුරු ද හොඳ මුඛ ශෝධන විශේෂයකි. බැක්ටීරියා නාශක ගුණය පැවතීම නිසා විදුරුමස් රෝගවලට හිතකරයි.
14. කරාබු නැට්ටක් සැපීම ද මුඛ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ. කරාබු නැටි තම්බා මුඛය සේදීමෙන් විදුරු මස් ආබාධ සහ ලේ ගැලීම නවතී.
15. පාස්ලි කොළ සැපීම හෝ විනාකිරිවල පාස්ලි කොළ ගිල්වා සැපීම ගුණදායකය. පාස්ලි කොළවල යුෂ පානය කරන්න. ජීර්ණය ද හොඳින් සිදු වේ.
16. දිනකට පේර කොළ කිහිපයක් මිනිත්තු 2 - 3 ක් සපා මුව සෝදා හරින්න. පේර කොළ 4 - 5 ක් වතුර කෝප්පයක තම්බා ලුණු ස්වල්පයක් එක්කර මුඛ ශෝදනයක් ලෙස භවිත කිරීමෙන් විදුරුමස්වල ලේ ගැලීම සහ විදුරු මස් ආබාධ දුරු කරවයි.
මේ කරන මෙහෙයට ඔබට ගොඩාක් පිං ස්තුතියි !!!
ඉතා වටිනා දෙයක්.සරලව කෙටියෙන් සුපිරියටම දෙනවා.හොහෝ පිං ඔබ තුමියට....
බොහොම බොහොම ඉස්තූතියි ඔබට ඇත්තටම හරිම වටිනා දැනුවත් කිරීමක්
පිටරට ඉන්න අපිට පේර පොතු නම් නෑ .
තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏
මිස් දත් සෙලවෙනවාට බෙහෙතක් කියන්න පුලුවන් නම් ,ඔබතුමියට පින් ඉතාමත් වටිනා වැඩසටහන් ගේනවාට
ඔබෙ සේවය නම් අනර්ය්, ඉතාමත් වට්නව.
ඇත්තම ගොඩාක් වටිනා දෙයක් තමයි ඔයාට ගොඩාක් ඉස්තුතියි දුවෙි තෙරුවන් සරණයි
ම්ස් අපට කියයාදෙන්න සුදු කෙස් කලු කරන සොබාවික ශැම්පු එකක්.මට කිසිම දෙයක් ගාන්න බෑ ඇලජික් නිසා.බොහොම ස්තුති මේ කියා දුන්නු බෙහෙත් එකට ඔබ තුමියට ස්තුති.
මෙවැනි වැදගත් දේවල් වැල්වටාරම් නැතුව ලොබ කමක් නැතුව කියාදෙන ඔබට බෝහෝම පීං.. තෙරුවන් සරණයි. දීර්ඝායූ වේවා...
ගොඩක් පින් ඔයාට.ස්තූතියි .ගොඩක් වටින දෙයක් හැමෝටම.🙏🙏🙏
කුරුඳු, කරාබු නැටි තලලා උදේට තේ කුඩු වලට දාල තේ හදල බොන්න. රසයි ගුණයි . ශරීරයටත් ගොඩක් හොඳයි..කොලේස්ටෝරෝල් දිය කරන බෙහෙතක්
බොහෝම ස්තුති මහත්මයා
deeval@@manelperera4132
දැනුම ලබාදුන්නු ඔබට බොහොමත්ම ස්තුතියි !
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තූතියි ! මෙවැනි ස්භාවික දේ වලින් පුයෝජන ගන්න හැටි කියාදෙනවට.
තෙරුවන් සරණයි ඔයාට !!
👍👍👍👍🩷🩷🩷🩷
බොහොම ස්තුතියි දැනුවත් කලාට බුදුසරනයි
ස්තුතියි ඔබට .අත්හදා බලලා ප්‍රතිඵල කියන්නම්.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.මට ගොඩක් වැදගත්.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ❤
බොහොම ස්තුති ඔබට මටත් මෙය ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි !!!
ස්තුතියි
හරිම වැදගත් වීඩියෝ එකක් ,මාත් මේක හදලා පවිච්චි කලා .. හරිම හොදයි ..
බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️
කටේ gada adu unada dr😢
@@NimaliShyamali ඔවු .දත් වල හැම ප්‍රශ්නෙකටම හොදයි
Kiyanna wachana madi suddi....lassana wena cream warga hama channel ekema thiyenawa.. ath oya hamadaath apata kiya dennema hoya ganna harima amaru danuma...godak sthuthi ..godak pin....😊😊
බෙහෙවින් ස්තුතියි
ඔයාට ගොඩක් පින්.අදම හදාගෙන පාවිච්චි කරනවා.❤🌹
හරිම සරලයි, ගොඩක් වටිනවා අක්කා, ඔක්කොටම වැඩිය ඔයාගෙ විස්තරය හරිම වැදගත්,ගොඩාක් පින්, බුදු සරණයි අක්කා❤❤
ස්තුති වටිනා වීඩියෝවක්
ඔබතුමියට සුවපත් දිවියක් වේවා
අපට ආදරයෙන් දැනුවත් කරමින් හොදම වීඩියෝ තුලින් තොරතුරු ගෙනෙන ඔයාට සැපවත් දිවියක් වේවා
දෙවි පිහිටයි
@@sameeranamal3962
4.
Godak hoda bahathak oyata budu saranai!
@@sameeranamal3962 n
බොහොම පින් ඔබ තුමියට ......තෙරුවන් සරනයි ...
ඔබ වගෙ අය තවමත් මේ රටේ ඉන්නෙ එක ගන ආඩම්බරයක් !
ඉතාම හොඳ වැඩ සටහනක් 👍👍💪
Akke. මට උදවුවක් karnnko. අත් හිරිවැටීම betak කියලා dennko. අනිවාර්යයෙන්ම video ekk dannko
ස්තුතියි දුව.,හැම දාම වටිනා දේ ගේන ඔයාට සුබම සුබ අනාගතයක්👍🌷❤️
සුවපත්වේවා🙏