Dandruff Treatment at home | හිස්සොරි වලට බෙහෙත් | Fenugreek Hair Pack to treat dandruff

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @siblingscreationsthili
    @siblingscreationsthili  2 ปีที่แล้ว +16

    ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
    ▶️ th-cam.com/video/NuviYxsiSSM/w-d-xo.html
    ෂැම්පු වල ඇති විෂ රසායනික
    ▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
    හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
    ▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.html
    නිරෝගී කොණ්ඩෙකට සුදුසුම පනා වර්ග | Types of Hair Brushes | Comb Types for a Healthy Hair #haircare
    ▶️ th-cam.com/video/B7jX3vl-xL0/w-d-xo.html
    Hair Care Routine Sinhala
    ▶️ th-cam.com/video/ovuzvn5uhb0/w-d-xo.html
    පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu #guavaleaves #hairtonic
    ▶️ th-cam.com/video/vWzenzfgOeA/w-d-xo.html
    වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
    ▶️ th-cam.com/video/YrOe-yVxsF8/w-d-xo.html
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ th-cam.com/video/EmPw3nGvro4/w-d-xo.html
    Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
    ▶️ th-cam.com/video/YYP9qIzbDyA/w-d-xo.html
    DIY Homemade Natural Hair Conditioner for Silky, Shiny Hair | හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
    ▶️ th-cam.com/video/-DSP5hji8gs/w-d-xo.html
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ th-cam.com/video/EmPw3nGvro4/w-d-xo.html
    Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
    ▶️ th-cam.com/video/YrOe-yVxsF8/w-d-xo.html
    Fenugreek Hair Mask for a super thick and nourished hair | උළුහාල් මාස්ක් | Homemade Fenugreek pack
    ▶️ th-cam.com/video/gEz4EBIKR_M/w-d-xo.html

  • @chathukakaushan3064
    @chathukakaushan3064 7 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් රට ඉන්න අපිටත් ලේසියෙන්ම හදාගන්න පුලුවන්

  • @YashodyaSathsarani-b8j
    @YashodyaSathsarani-b8j หลายเดือนก่อน

    අක්කෙ හොඳම ඔලිව් ඔයිල් ගන්න තියේද ඔයා ලග

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මැණික මේ...අනේ හරිම වටිනවා..මටත් කරන්න හිතුන..හරිම පැහැදිලිව කියල දෙනවා ඔයා...බොහෝම ස්තූතියි මැණික..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏♥️

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනව..ගොඩා.......ක් ස්තුතියි ❤️❤️❤️🪐🪐🪐 🦋🦋🦋🦋 විශ්වයට ගොඩක් ස්තුතියි ..මේ වීඩියෝව දකින්න සැලැස්සුවට..🌨️🌍🌍❤️❤️

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 2 ปีที่แล้ว +1

    දැං තමයි වීඩියෝ එක බැලුවේ .ගොඩක් වටිනවා වීඩියෝ එක 👍👍thank you .බුදු සරණයි ❤️❤️

  • @seethakumari9178
    @seethakumari9178 11 หลายเดือนก่อน

    මේකට නෙළුම් තෙල් හොඳයිද

  • @SumanSuman-qo9de
    @SumanSuman-qo9de ปีที่แล้ว +1

    මේ බෙහෙත හදලා තියා ගන්න පුලුවන්ද.එසේ පුලුවන්නම් එය කොහොමද තියාගන්නේ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว +1

      ශීතකරණයේ සතියක් දවස් 10ක් වගේ කාලයක් තියාගන්න පුළුවන්

    • @SumanSuman-qo9de
      @SumanSuman-qo9de ปีที่แล้ว +1

      @@siblingscreationsthili ❤

  • @maduraniperera-b3l
    @maduraniperera-b3l หลายเดือนก่อน

    Me sath karaya sithalada

  • @hiruumanika
    @hiruumanika ปีที่แล้ว

    උලුහාල් කුඩු කමක් නැද්ද

  • @mihidumsangayana6871
    @mihidumsangayana6871 ปีที่แล้ว

    තෙමා ගත් හිසකෙස් වලද ආලේප කරන්නේ plz reply

  • @upekshapiumali6349
    @upekshapiumali6349 2 หลายเดือนก่อน

    Thankyou akke ❤..mokdd akke e aurweda oil eka

  • @RoshniLiyange
    @RoshniLiyange หลายเดือนก่อน

    ස්තුතියි

  • @shalithasandaruwan5166
    @shalithasandaruwan5166 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි විස්තර කිව්වට අපිටත්

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 2 ปีที่แล้ว +5

    හැමදාම වටින දෙයක්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    ඔයා ගත්ත බෙහෙත් තෙල මොකක්ද

  • @dammikasampath9299
    @dammikasampath9299 ปีที่แล้ว

    මේ pack එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ..

  • @SumanSuman-qo9de
    @SumanSuman-qo9de ปีที่แล้ว

    මේකට බේබි සබන් හොදයිනේද

  • @ChalaniWeerasinghe-m3m
    @ChalaniWeerasinghe-m3m ปีที่แล้ว +1

    Akke man konde relaxed kara. Dan dandruf tiyenawa mokakda ekata karanne

  • @kaveebrosl3197
    @kaveebrosl3197 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.Thanks siblings .love u.

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 2 ปีที่แล้ว +2

    වටිනම දෙයක්.. බොහොම ස්තුතියි අක්කියො ❤️😘

  • @sathsaraniariyasinghe1390
    @sathsaraniariyasinghe1390 2 ปีที่แล้ว +1

    Akki dry hair ekkt දෙහි යුෂ එකතු කරාට කමක් නැද්ද ....

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      කමක් නෑ නංගි. උළුහාල් වලින් ඒක බැලන්ස් කරනවා. අනික දෙහි කියන්නෙ හිස්සොරි විනාශ කරන්න නැතුවම බැරි ingredient එකක්. වියළි බව වැඩි වෙන්නෙ නෑ බය නැතුව ගාන්න. ආයුර්වේද තෙල් හෝ පොල්තෙල් , ඔලිව් තෙල් දාන්නෙත් ඒකයි

    • @sathsaraniariyasinghe1390
      @sathsaraniariyasinghe1390 2 ปีที่แล้ว +2

      Hari akkiii.... Tnx🤗♥️

  • @benuraterazzo1149
    @benuraterazzo1149 ปีที่แล้ว

    අනේ නංගියෝ මට හොඳ ෂැම්පු එකක් කියන්නකෝ.මගෙ කොන්ඩෙි ගොඩාක් ගැලවෙනවා.ඔයාට ගොඩාක් පිං.

  • @parkjihyo5043
    @parkjihyo5043 2 ปีที่แล้ว +2

    Thanks nangi . වටිනවා ගොඩක් 🧫👳

  • @new-bf4ov
    @new-bf4ov 2 ปีที่แล้ว +1

    Good idea එකක් .Thanks siblings

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 ปีที่แล้ว +2

    මමත් මේ සත්කාරය කාරය කරනවා ගෙඩක් හොදයි❤

  • @Apsaramuthumalimuthumali
    @Apsaramuthumalimuthumali ปีที่แล้ว +1

    Mama sabanne ganne nangi kamannadda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      සබන් නම් ගාන්න හොඳ නෑ කොණ්ඩෙට 😑

  • @dinirasilva8745
    @dinirasilva8745 ปีที่แล้ว

    Mona wage shampoo akakda clear wage

  • @anushalakmali7438
    @anushalakmali7438 2 ปีที่แล้ว +2

    dandruff valata hoda sampoo ekak kiyannako. akke

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Recommend කරන්න අමාරුයි ලංකාවෙ products dandruff වලට

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 ปีที่แล้ว +3

    Thank you so much.. Most awaited video... 💖

  • @maheshmadushanka264
    @maheshmadushanka264 2 ปีที่แล้ว +1

    මම කොල්ලෙක්.මගෙ කොන්ඩෙ තැනින් තැන සුදු පාට කුඩු කුඩු වගේ තියෙනවා.කොන්ඩෙ කැපුවට හරියන්නැ ආයෙත් වැවුනම තිබ්බ විදිහමයි.ඒ හිස්සොරි නෙවෙයි.ඒ සුදු කුඩු වගේ තියෙන තැන් වලින් කොන්ඩෙ කැඩෙනවා.පුලුවන් මේකට මොකක්ද කරන්න පුලුවන් කියන්න😢

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ඕක නම් චර්ම රෝග වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ඕන තත්වයක්. අත් බෙහෙත් කරලා හරියන්නෙ නැහැ ඩියර්.. Medical hair rinse එකක් ඩොක්ටර් දෙයි

    • @ashisayu7692
      @ashisayu7692 ปีที่แล้ว

      Oya mekt beheth gaththad dr

  • @daminukariyawasam7934
    @daminukariyawasam7934 2 ปีที่แล้ว +2

    Dr moringa powder curry leaves powder ganna puluwanda original and galboda hair oil akada Hoda coco wonder hair oil akada Hoda

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      මුරුංගා මාස්ක් වීඩියෝ එක බලන්න. ඒකෙ දාලා තියෙනවා මම ඒ කුඩු වර්ග ගන්න තැන. ඔයිල් දෙකම හොඳයි. මම දැන් පාවිච්චි කරන්නෙ මේක. Coco wonder එක ඉවර වෙලා

    • @daminukariyawasam7934
      @daminukariyawasam7934 2 ปีที่แล้ว

      Galboda hair oil aka ganne kohomada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඒක ගන්න ඩොක්ටර්ගෙ ගෙදරට යන්න ඕනෙ.

  • @sugandikadinushani6602
    @sugandikadinushani6602 2 ปีที่แล้ว +1

    Mata me dawaswala onama deyak thans akke👍😘

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว +1

    Thank you akkeee 🙏🙏🙏🙏 onima video ekak ❤️❤️❤️❤️

  • @wathsaladushani9713
    @wathsaladushani9713 2 ปีที่แล้ว +2

    Thank you akke godak watinawa😍

  • @RGAJayaRGAJaya
    @RGAJayaRGAJaya 2 ปีที่แล้ว +3

    Thanks akkiyoo.. 💕

  • @nadeeshanadeesha6930
    @nadeeshanadeesha6930 2 ปีที่แล้ว +2

    Thank u akki ❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +5

    අක්කා කාලෙකින් නේද? ඉස්හොරි වලට හොඳ සත්කාරයක් 👌. මට නැති වුනාට මේ කාලයේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. අපි ගාණ ෂැම්පූ වතුර ටිකකට මිශ්‍ර කරලා පොඩ්ඩක් දියාරු කරලා හිසකෙස්වලට දානකොට, කොණ්ඩයට කෙමිකල් වලින් වන හානිය ගොඩාක් අඩුයි. ඒ වගේම ෂැම්පූත් ඉතුරු වෙනවා. Good work අක්කා... ❤🤗

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +2

      වීඩියෝ නම් කලා පැටියෝ.. ඔයාව මතක් උනා මට. ඔව් පැටියෝ ෂැම්පු dilute කරලා (තනුක) ඒකෙ විෂ ගතිය අඩු කරලා තව ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරලා පෝෂණය වැඩි කරගන්න පුලුවන්. ඒ ගැන මම කාලෙකට කලින් වීඩියෝ එකක් කලා. ගොඩක් ස්තූතියි ඔයාට.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ❤🥰😘

  • @sandaluanuththari2863
    @sandaluanuththari2863 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින Video එකක් 😊 Thank you ❤️ Voice එකත් ලස්සනයි 💕💕💕 මිශ්‍රණය කල් තියාගන්න පුලුවන් ද ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ස්තූතියි. ශීතකරණයේ සතියක් වගේ පුලුවන් තියාගන්න

  • @rjwicramanayake
    @rjwicramanayake 10 หลายเดือนก่อน

    Good job

  • @gihanmihiranga186
    @gihanmihiranga186 ปีที่แล้ว

    Niyamayi akke tanks

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว +2

    Amazing video ❤❤❤

  • @amaharshi9987
    @amaharshi9987 ปีที่แล้ว

    ❤❤Thank you❤❤

  • @nadeeshanadeesha6930
    @nadeeshanadeesha6930 2 ปีที่แล้ว +1

    Ane akki hair coloring wl side effects & naturally hair dye karana widiya gana vedio ekak karannko

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Fashion colors ද? නැතිනම් සුදු කෙස් කලු කරන ස්වභාවික දේවල් ගැනද?

    • @nadeeshanadeesha6930
      @nadeeshanadeesha6930 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili fashion colors gana akki. Mata oyage channel eka lagadi hamba une. Aththatam eke thiyan vedio godakm watinwa. Hamadama apit me wage watina vedio denna akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      @@nadeeshanadeesha6930 fashion hair colors වල side effects සහ naturally hari dye ගැන වීඩියෝ එකක් කරන්නම්. Thank you suggest කලාට. ගොඩක් ස්තූතියි.. ❤️❤️

  • @prarthanasandamini3242
    @prarthanasandamini3242 ปีที่แล้ว

    Baby shampoo hodaida dear

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      හොඳයි කියන්න බෑ. ලංකාවෙ බේබි ෂැම්පු වලත් අහිතකර විෂ වර්ග තියෙනවා

  • @imashaamindiimashaamindi1751
    @imashaamindiimashaamindi1751 2 ปีที่แล้ว +1

    Akki kondeta hoda shampoo ekak kiynnko

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว +1

    Me thel eka ganne kohomada akke ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ඕක හදන ඩොක්ටර්ගෙ ගෙදරටම ගිහින් ගන්න ඕනෙ. ඩිලිවරි කරන්නෙ නෑ ඩොක්ටර්. කිරිඳිවැල වතුරගම තියෙන්නෙ.

    • @amilakanchana8107
      @amilakanchana8107 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili thank you akke 🥰🥰🥰🥰

    • @rashminalika8882
      @rashminalika8882 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili plz contact karanna number ekak danna doctor va

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      (033) 227 9701
      කෝල් කරලා කුරියර් කරන්න පුලුවන්ද අහන්න එපා. ඩොක්ටර් කුරියර් කරන්නෙ නෑ. ඒ නිසා තැන අහගෙන ගිහින් ගන්න. වෙන විකල්පයක් නෑ

    • @rashminalika8882
      @rashminalika8882 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili haa thanks 🙏

  • @mariandias1292
    @mariandias1292 2 ปีที่แล้ว +1

    7ilmi

  • @gimhaniprarthana2150
    @gimhaniprarthana2150 2 ปีที่แล้ว +1

    Godak pin oyata me wage vedio hemadama aran enna .......💕💕💕

  • @surangaperera7492
    @surangaperera7492 2 ปีที่แล้ว +1

    😍⚘⚘⚘⚘

  • @dulshi7534
    @dulshi7534 2 ปีที่แล้ว +1

    💚💚💚

  • @thilinimadushikaalwis3317
    @thilinimadushikaalwis3317 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️