mal kadana sarath ge awasanaya 2025 පළමු දිනයේම බුදුන් පුදට මල් නෙලන්න ගිය සරත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 17 วันที่ผ่านมา +15

    බුදුන් පුදන්නට මල් නෙලු පින් බලයෙන් ඔබට නිවන් සුව ලැබේවා නිවන් දකිනා ජාති දක්වා මෙවන් අකල් මරණයක් නොම වේවා ..

  • @ranjanih.k6339
    @ranjanih.k6339 18 วันที่ผ่านมา +30

    එම දරුවා ගේ පව් ඉවර වෙලා හොද ආත්මයක් ලබා ගන්න ඇති ඒ පින් බලෙන් නිවන් සුව ලැබේවා

    • @shilakumari556
      @shilakumari556 16 วันที่ผ่านมา

      කාංචන.මහත්මයාටත්.මෙ.දුක .දරාගන්න බැරි බව.අපිට.දැනෙනවාඅනේ.අපිටත් එහමයිි.අනේ පුතා ඔබ ගෙනා.ආවිස.එපමනයි.නිවන් සුව

  • @AgaAbo
    @AgaAbo 17 วันที่ผ่านมา +22

    අමා මහ නිවන් සුව ලැබේවා පූතෙ කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා බුදු රුවනට පූජා කළ මේ මල් වල පිං බලයෙන් දිවිය ලෝකෙම ඉපදේවා

  • @sujeevakumari5603
    @sujeevakumari5603 17 วันที่ผ่านมา +18

    දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගන්නට හැකි වේවා පුතේ 🙏🙏🙏

  • @simithisimithi75
    @simithisimithi75 17 วันที่ผ่านมา +16

    මල්කඩලා දුන්න පිනේන් නිවන්සුවය ලැබෙිවා පුතේ🙏🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 17 วันที่ผ่านมา +14

    කුරිරු මිනිසුන්ගෙන් සදහටම නික්ම ගියත් බුදුන් පුදන්න මල් නෙලපු කුසල්බොහොමයි ඒ කුසල් බලයෙන් සත්ගුනවත් මිනිසුන් සිටින පෙදෙසක යලි ඉපදෙන්නෙ වාසනාවඋදාවෙවා නිවන්සුව සහෝදරය

  • @AmeNa-vm5wn
    @AmeNa-vm5wn 18 วันที่ผ่านมา +53

    මල් කඩලා දුන්නු පින් බලෙන් සසර වසන තුරු මෙවන් අවස්තාවාදි මිනිසුන් මුන නොගසෙව නිවන් සුව ඔබට

    • @janakit9704
      @janakit9704 18 วันที่ผ่านมา

      Nivan suwa labewa!!!

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 17 วันที่ผ่านมา

      Newan suwa labawa​@@janakit9704

  • @padminidissanayake129
    @padminidissanayake129 18 วันที่ผ่านมา +27

    කො හේ බැලුවත් මේ වගේ අසත්පුරුෂ මිනිසුන් ඉන්නවා...පුතේ උඹ කළේ සත්පුරුෂ ක්‍රියාවක්...ඒ පින් බෙලෙන් අජරාමර නිවන් සුව ලැබේවා...ජාත් ජාතිත් මෙවන් දුර්ජනයින් හමුනොවේවා...😭😭

  • @jrjenueueue9047
    @jrjenueueue9047 17 วันที่ผ่านมา +2

    වැඩිය ඉන්නේ ආත්මාර්තකාමී මිනිසුන්,ජීවිතයට හොද පාඩමක් මෙය...

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 18 วันที่ผ่านมา +21

    ඉන්නකම් තමයි ඔක්කොම සැළකිලි මල්ලි මල් කැඩුවෙ බුදුන් ට පුදන්නනෙ ඒ පිංබලෙන් ඔබට නිවන් මග පෑදේවි කුරිරු ලොවින් චුත වී ම ගැන සතුටු වන්න සහෝ ඔබට නිවන්සුව පතමු

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 17 วันที่ผ่านมา +9

    හරිම දුකයි. ඉක්මන් භවයක නිවන් සුවය ලැබේවා...

  • @anomagunarathna9627
    @anomagunarathna9627 18 วันที่ผ่านมา +4

    අනේ පුතේ හරිම දුකයි .මේ වගේ කාළකණ්නි මිනිස්සුන්ගෙන් තොර ලොවක ඉපදේවා !අවසන නිවනින් නිවී සැනසේවා !

  • @sumudubhashini5573
    @sumudubhashini5573 17 วันที่ผ่านมา +1

    ඔබට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා සසරේ ගුන යහපත් මිනිසුන් මුන ගැසේවා 🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 17 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා!පුතේ.මෙවන් මිනිසුන් නොව ඔබට කලණ මිතුරන්ම මුණ ගැසේවා!

  • @ShenoVijayarathna
    @ShenoVijayarathna 18 วันที่ผ่านมา +13

    සරත් ඔබට නිවන්සුව අත්වේවා අද අපේ මීනිස්සු හරි අවස්ථා වෙදිව වැඩ කරන්නේ තමුන්ගේ ජිවිතය විතරයි බලන්නේ කරදරයක් උනහම මග හැර යනවා

  • @NilushaSakaka
    @NilushaSakaka 17 วันที่ผ่านมา +2

    සුභ නව වසරක් වේවා❤❤❤❤ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාට ත් ලක් වාසී සියලුම දෙනාට සුභ නව වසරක් වේවා

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 17 วันที่ผ่านมา +4

    නිවන් සුව ලැබේවා .🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 18 วันที่ผ่านมา +8

    සුබම සුබ නව වසර ක් ඔබ තුමා ඇතුලු පවුලේ සැමට ❤❤❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 18 วันที่ผ่านมา +7

    ඔහොම තමයි මහත්තයො ශ්‍රී ලාංකීය අපේ රටෙහි මිනිසුන් බුදු පියානනි අනුකම්පාවෙන් මේ මිනිසුන් ට පිහිට වේවා එතුමා සසරෙ කොතනක හෝ නිවනින්ම සසර කෙලවර වේවා

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 18 วันที่ผ่านมา +5

    ❤🙏❤වාසනාවන්ත සුභම සුභ දවසක් ❤❤වේවා කාංචන සර් ඇතුළු සියලුම දෙනාටම ☸️

  • @DelumiManjula
    @DelumiManjula 18 วันที่ผ่านมา +5

    Newani සුව ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏

  • @DammaSara-it5qg
    @DammaSara-it5qg 17 วันที่ผ่านมา +2

    අජරාමර නිවන් සුව අත්වේවා 😢

  • @IndraniPodimenike-j7q
    @IndraniPodimenike-j7q 17 วันที่ผ่านมา

    බුදුන් පුදන්නට මල් නෙලූ පින ඔබ‍ට පිහිට වෙයි ඒ ත් මේ කුරිරු සමාජය ඔබ‍ට නිවන් සුව

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 17 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා 🙏🙏

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 18 วันที่ผ่านมา +1

    සුභම සුභ නව වසරක් වේවා සියලුම දෙනාට ඔබතුමාට ඵසේම වේවා❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @M.sNalini
    @M.sNalini 18 วันที่ผ่านมา +12

    තමන් ගැනම සිතන අයයි අද ලෝකයේ ඉන්නෙ 😢😢ඔබට නිවන් සුව ❤❤

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi 17 วันที่ผ่านมา

    Suba alut aurudak wewa mahattayo nati una oyata niwan suwaya labiwa😢😢😢❤❤❤🎉🎉

  • @RupalathaBandara
    @RupalathaBandara 18 วันที่ผ่านมา +4

    නිවන්සුව ඔබට

  • @suwarnamallika164
    @suwarnamallika164 17 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා සසර වසනා තුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා

  • @priyanipriyani6862
    @priyanipriyani6862 11 วันที่ผ่านมา

    පව් දෙවයනේ
    මෙවැනි අකල් මරණයක් කවදාවත්
    වෙන්න එපා නිවන් සුවය ලැබේවා 😢😢

  • @HashithaMadushan
    @HashithaMadushan 16 วันที่ผ่านมา

    Niwan සුවය ලැබේවා

  • @Malani-e9g
    @Malani-e9g 11 วันที่ผ่านมา

    ❤bs.....kanchana..sr❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 18 วันที่ผ่านมา +5

    🥺😢නිවන් සුව ලැබේවා 🙏
    මතු සසරේ මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා 😢

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 18 วันที่ผ่านมา +2

    ඔබතුමාට දීර්ඝායුෂ සුබම සුබ නව වසරක්ම වේවා

  • @sewwandiks880
    @sewwandiks880 17 วันที่ผ่านมา

    බුදුන් පුදනට සැමට මල් නෙලා දුන් සහෝදරයාට එ පිං බලෙන් නිවන් සුව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏 යලිඳු භවයක් මනු ලොව ඉපදුනොත් කුරිරු මිනිසුන් මුන නොගැසේවා සහෝදර ඔබට😢

  • @hananmoh9811
    @hananmoh9811 18 วันที่ผ่านมา +3

    අනෙ පවු.නිවන් සුවයම ලැබේවා

  • @ChamaraPriyanga-x3q
    @ChamaraPriyanga-x3q 17 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා කිසිම දිනයක mewni ආකල් මරණ nowawa

  • @ranjithbharatha7039
    @ranjithbharatha7039 17 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබෙිවා!!

  • @chandra5654
    @chandra5654 17 วันที่ผ่านมา +2

    පව්දෙයියනේ වසරක් පටන් ගත්ත විතරයි තරුණ ජිවිතයක් ඉවරයි. අයියෝපව් .

  • @DilrukshiPremalal
    @DilrukshiPremalal 16 วันที่ผ่านมา

    නිවන්සුව අත්වේවා!

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 18 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබෙිවා

  • @h.dshiromi5348
    @h.dshiromi5348 17 วันที่ผ่านมา

    නිවන් සුව මල්ලි 🙏🙏🙏

  • @Shiranthiudayangani6563
    @Shiranthiudayangani6563 15 วันที่ผ่านมา

    Niwansuwa lebewa !

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 18 วันที่ผ่านมา +15

    😢😢😢.කුරුරීරු.සමාජයෙන් සමුගත්ත නැවත මෙවුන් අකල් මරනයක් නොවේවා කුරිරු මිනිසුන් මුන නොගසේවාසසසර වසනා තුරු .නිවන් සුව සොයුර නුබට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunmadushanka9516
    @sadunmadushanka9516 18 วันที่ผ่านมา +3

    නිවන් සුවය ලැබේ වා

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 17 วันที่ผ่านมา +1

    නිවන් සුව lebewa.!!!

  • @jayanthimallika2762
    @jayanthimallika2762 17 วันที่ผ่านมา +1

    Obata suba gaman

  • @RamyaPriyanga
    @RamyaPriyanga 15 วันที่ผ่านมา

    Niwan suwa ath wewa 🙏🙏🙏

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 18 วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබෙිවා මෙිවන් අකල්මරනයක් නොම වෙිවා

  • @Sunilmadushantha
    @Sunilmadushantha 18 วันที่ผ่านมา +1

    නිවන් සුව සහෝදරයා 😭😭😭

  • @siriparapitya1739
    @siriparapitya1739 18 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා

  • @dpdshanthi5787
    @dpdshanthi5787 18 วันที่ผ่านมา +1

    නිවන් සුව අත් වෙවා

  • @shndrhal7402
    @shndrhal7402 18 วันที่ผ่านมา +4

    ,මටනම් තේරෙන්නෙ නෑ ඇයි අපිට මෙහෙම ඉරණමක් අත් උනේ 😢😢😢

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 4 วันที่ผ่านมา

    මිනිස්සු යනු විවිදයි ,ගුනමකුයි ,කිසිම බවයක මෙහෙම විපතක් නොවේවා

  • @NewOppo-bv8uu
    @NewOppo-bv8uu 18 วันที่ผ่านมา +1

    Mathu sasare mawan dukak namawewa obata niwan Suwama Labewa putha 💐🙏😔

  • @lankalanka2440
    @lankalanka2440 18 วันที่ผ่านมา +2

    Niwan suwa labewa puthe

  • @IreshaSandamaliIreshaSandamali
    @IreshaSandamaliIreshaSandamali 4 วันที่ผ่านมา

    Bale aiya obata niwan suwa labewa!😢😢😢😢

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 17 วันที่ผ่านมา

    Niwan Suwa Labewa. 🙏🙏🙏🌷🌹🌷

  • @RoshanLakmal-m1h
    @RoshanLakmal-m1h 17 วันที่ผ่านมา

    නිවන් සුවය

  • @saas179
    @saas179 18 วันที่ผ่านมา +1

    Suba nawa wasarak wewa ser ❤❤❤❤❤

  • @SurangaSuranga-o5c
    @SurangaSuranga-o5c 17 วันที่ผ่านมา

    kollata hoda gedarak tiyenwa .niwan suwa labewa

  • @anojajayawardana2181
    @anojajayawardana2181 17 วันที่ผ่านมา

    E pin balen obta niwan suwa puthe!
    🙏🙏🙏

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 17 วันที่ผ่านมา +2

    නිවන් සුව
    අද උදේන්ම පන්සල්වලට නොමිලේ මල් කඩන මල් බන්ඩාරේ පන්සල් වලට මල් බෙදලා එන ගමන් මටත් මල් දිලා ගියා අද දවසම වහිනවා බන්ඩාරගෙන් මන් ඇහුවා බය නැද්ද මේ වර්සාවේ මල් කැඩුවේ කියලා ඔහු කිව්වා කවමදවත් මට කරදරයක් වෙන්නේ නැ කියලා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 !

  • @GeethaMendis
    @GeethaMendis 17 วันที่ผ่านมา +1

    New an suwa labewa

  • @chamilakumari2046
    @chamilakumari2046 17 วันที่ผ่านมา

    නිවන්සුව ලැබේ වා

  • @priyankagunavati9889
    @priyankagunavati9889 17 วันที่ผ่านมา

    Obata.niwan.suwalbewa.

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 17 วันที่ผ่านมา

    Niwan suwaya labewa 🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි.මල්ලි.ඔයාටද.සුභ.නව.වසරක්.වෙවා❤❤,🙏🙏🙏

  • @nalanifamily2509
    @nalanifamily2509 18 วันที่ผ่านมา +4

    Ammo පුදුම මිනිස්සු ඉන්නේ paw අහිංසකya නිවන් dakithwa දුකක් nowewa

  • @Sh_shSh_sh-wl9lr
    @Sh_shSh_sh-wl9lr 18 วันที่ผ่านมา +1

    Niwan..suwa..labewa

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 17 วันที่ผ่านมา +1

    Newan suwaya labewa 🙏🌼🌷😂😂😂😂

  • @ramaniabeysiriwardena
    @ramaniabeysiriwardena 17 วันที่ผ่านมา

    Oba ta uthum niwan suwa labewa…

  • @NilushaRajapaksha-ke8yn
    @NilushaRajapaksha-ke8yn 18 วันที่ผ่านมา +1

    obata niwan suwaya 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SudarshaniTilakaratna
    @SudarshaniTilakaratna 17 วันที่ผ่านมา

    Pinwath balen hoda thanka ipadewa sahodara kuriru minisungen midi

  • @atliathauda6135
    @atliathauda6135 18 วันที่ผ่านมา +1

    Suba navavasarak veva kanchan mahatha ethulu semata. Ithama sochaneeya kathavak. Sitheemat yamak navavasara arambayema vishvaya muda hera etha. Mal vikunanavunge hadavath mal men pirisidu nethi bavapene. Anikata vipathakade pituema kothram narakada. Sithuvili parisudda nam sivupa sathekuta uvath vipathakade dukvenava. Soyabalanava. Den siyalla vee avasan. Obava dushta samajayen sobadahama visin ivathkara ethibava hege. Obata nivan suva..

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 18 วันที่ผ่านมา +3

    Ohu laksa ganak budun pudata mal neluw epin balen niwan suwayama labewa🙏🙏🙏

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io 18 วันที่ผ่านมา +1

    Niwan. Suwa. Ath wewa. Puthey. 🙏🙏🙏🙏🙏🙏

  • @danidaniel5011
    @danidaniel5011 17 วันที่ผ่านมา

    Obata newan suwa

  • @chandraalwis3874
    @chandraalwis3874 18 วันที่ผ่านมา +1

    😢😢😢නිවන් සුවය පතම්

  • @computercare5462
    @computercare5462 18 วันที่ผ่านมา +2

    niwan.suwa.maliye

  • @sasikaSampath-t7w
    @sasikaSampath-t7w 18 วันที่ผ่านมา +1

    Nisan suwa labewa

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 18 วันที่ผ่านมา +2

    අනෙ පවු ගොඩක්ම දුකයි😭😭😭😭

  • @SdSd-s4u
    @SdSd-s4u 18 วันที่ผ่านมา +3

    Niwan suwa lebewa

  • @ChampikaMeemanage
    @ChampikaMeemanage 17 วันที่ผ่านมา +1

    Niwan.sepa.lebewa.

  • @NanaDamaeka
    @NanaDamaeka 18 วันที่ผ่านมา +1

    තමන්ට. තමන්විතරයි. තමන්ගේ. වැඩේකරගනිනකම්. විතරයි. ඔඩ. බකලපින්. ඔබට. ඇති. නිළුනංසැපලැබේවාසසර. උපදින. මෙවන්අකල්. මරනයකට. ගොදූර. නොවෙවා

  • @seelaranie1528
    @seelaranie1528 16 วันที่ผ่านมา

    Newan suwa labeva

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka 17 วันที่ผ่านมา

    Newan suwa leabeawa

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 18 วันที่ผ่านมา +1

    Niwan suwa Athaweva ❤❤🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 17 วันที่ผ่านมา +1

    Paw a daruwa RIP

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 18 วันที่ผ่านมา +1

    Newan suwaya labaawa puthata kesema bawayaka ubata mawan akal marana kesema bawayaka athnowewa

  • @JanthaKumara-j5z
    @JanthaKumara-j5z 17 วันที่ผ่านมา

    Niwan suwa malli. Yalii kisida mewan minisun muna nogasewa

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 18 วันที่ผ่านมา +2

    Obata niwan suwa..obata e mal nelapu pinama athi niwan dakinnata...

  • @shanthievtharanage8782
    @shanthievtharanage8782 18 วันที่ผ่านมา +2

    Niwan suwa leabewa paù neada kathawa ....

  • @ThariduDilshan-l3h
    @ThariduDilshan-l3h 18 วันที่ผ่านมา +1

    අනෙපවි😢😢😢😢😢

  • @ranuranu529
    @ranuranu529 17 วันที่ผ่านมา

    Pau aee ahinsaka daruwa awastawadi uan appa malweladam karana aya antima kuhakai miniduan malpiduwe oya kadala dipuwane putee matu atmayaka hoda bawayaka ipadewa niwsn suwaya labewaas 😢😢😢😢

  • @chandra5654
    @chandra5654 17 วันที่ผ่านมา +2

    අපේ සිංහලයො. නේද මේ කුරිරු

  • @KumariWaduge
    @KumariWaduge 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DarshaSakaraja
    @DarshaSakaraja 18 วันที่ผ่านมา +5

    මිනිසුන් ඉන්නවා වගේ පෙන්වනවා , හැබැයි ඔවුන් අපි එක්ක ඉන්නේ නෑ අපිට කරදරයක් වුනාම .

    • @SL-jm2by
      @SL-jm2by 18 วันที่ผ่านมา

      Ow eka aththa

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 17 วันที่ผ่านมา

    😢😢😢pau🙏🙏🙏🙏🙏🙏

  • @SrimaliAbegunawardana-q3d
    @SrimaliAbegunawardana-q3d 18 วันที่ผ่านมา +3

    අනේ දෙයියනේ පව්...