Thank you dear sister for this invaluable video . I'm also suffering from this problem n' it's kind of a headache . I tried many methods and shampoos as well yet I didn't get a solution . I'll try this tomorrow itself and let you know the result. Accept my heartiest thanks again .😍
1 ගෙදර තියන දේවල් 3 පානය කරලා කොලෙස්ටරෝල් පෙෂර් එක නැති කර ගන්න | peser ekata bonna dewal | ath beheth
th-cam.com/video/L1GqXMYAn5g/w-d-xo.html
2.පැහැපත් වෙන ගමන් ලෙඩ දාහකින් වැලකෙන්න ස්වභාවික පානයක් | දියවැඩියාව වලක්වයි
th-cam.com/video/Fpsk_FFUPA8/w-d-xo.html
3.දිදුලන සමක්, තරුණ පෙනුමක් ගන්න මේ දේවල් 3 බොන්න | skin glowing, Anti Aging juice | sudu wenna beheth
th-cam.com/video/2N0MiKmb3Fc/w-d-xo.html
2p LLP(θ‿θ) by good
මේක නම් හරියටම හරි එක දවසින් ප්‍රතිපල ලැබුනා. ඔයාට ගොඩක් පිං
අනේ ගොඩාක් පින් අක්කෙ ඔයාට.මන් ඊයේ මේක හදලා ගෑවා .අද මගෙ ඔලුවෙ හිස් හොරි පොඩ්ඩක්වත් නෑ ඔයාට ගොඩාක් පින් .මන් මේකට දෙහිත් දැම්මා .ඔලුවට මාර නිදහසක්.එක දවසින් හිස් හොරි සේරම නැති උනා🥰🥰😊
ඔව් ඔලුවට හරි සනීපයි මේක
ගෑවම. ඔයා සතියට වරක් ගාන්න. එතකොට ඕය කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්
Ha akke.oyata godak pin mage oluwe dan hishori poddakwath naa.akke konde yanawata behethak kiyannako
නිට්ටාවටම හොද වෙනවද.
රීබෝන්ඩින් හෙයා එකට මේක ප්‍රශ්නයක් නෑ නේද
අක්කෙ මගෙත් හිස්හොරි අඩුයි
මම දැන් දවස් කිහිපයක් මේ වීඩියෝ එක දැකලා .මගෙන් හරියට හිස්සොරි තියෙනවා කොන්ඩේ ගිහිල්ලා දැන් ගොඩාක් ..ඉතින් ඒ නිසා අද හදලා ගෑවා ,ෂැම්පු කරාම ඔලුව කසනවා නේ...ඇත්තටම එහෙම නැහැ ..මාරම නිදහසක් ඔලුවට දැනෙනවා...මේ ෂැම්පු එක ඔලුවට දැම්මාම මාරම කූල්...ඔයාට ගොඩාක් ස්තූතියි ..ජේසු පිහිටයි
😍
අනේ ගොඩක් thanksඅක්කේ ඔයාට. ඊයෙ මම මේක හදලා ගෑවා අද මගේ ඔලුවේ ඉස්සොරි පොඩ්ඩක්වත් නෑ අක්කේ. ගොඩක් පින් අක්කේ ඔයාට ❤
ඇත්තමයි මේකනම් හරිම වටිනවා,මටත් එපා වෙලා තියෙන්නේ,හෙටම හදලා බලන්නම්කෝ,💐💐💐❤❤
ඔව් හදලා ගාන්න හරිම සනීපයි ඔලුවට
හිස්සොරි තියෙන අය බය නැතුව මේ ක්‍රමේ කරලා බලන්න. ඇත්තටම සාර්ථකයි. මන් දැන් දවස් දෙකක් ගාල. මගෙ ඔලුව කසන එකත් නෑ දැන් . හිස්සොරිත් අඩු වෙලා. අනේ ගොඩක් පින් ඔයාට ❤
❤️🙏❤️
අනේ අක්කා ඒකට නම් ගොඩක් පිං .එපා වෙලා ඉන්නෙ .මොනවා කරත් හරි ගියේ නෑ.ස්තුතියි ගොඩක් .තෙරුවන් සරණයි .❤️❤️❤️😘😘
මේකට හරි යනවා. දවසින්
මම ඊයෙත් මේක ගාලා නෑවා අදත් මේක ගාලා නෑවා. මාර සනිපයි.
ස්තුතියි නෙවේ, නංගි ඔයාට ගොඩාක් පිං. 🙏🙏🙏
🥰🥰
Stuti obata theruwan saranai !!!...
මෙගේ කොන්ඩේ ස්ටෙිුට් කරලා තියෙන්නේ. උලුහාල් වලින් හදන oil එක මම us කරාට කමක් නැද්ද. අනේ ඔයාට දෙයක් කියන්න ඕනේ ආප්ප තාච්චිය පදම් කරන එක මට හරි ගියා. මමකිහිප වරක්ම ආප්ප හැදුවා හොසට ගැලවනා. මම හිටියේ නන්ස්ටික් තාච්චියක් ගන්න හිටියේ ඒක වැලකුනා ඔයාගේ කුුුමයට ආප්ප තාච්චිය පදමි කරගත් නිසා. අේ ඔයාට ගොඩක් ගොඩක් 🙏 🙏🙏🙏🙏💟💟💟💟💟💕💕💕💕🐾️🐾️🐾️🐾️
ඔව් ස්ට්‍රේට් කරලා තිබ්බ කාලෙත් මම මේක ගෑවා. මොකුත් උනේ නෑ
බොහොම ස්තූතියි ආප්ප තාච්චිය ගැන කමෙන්ට් එකට
@@niraSrecipes අනේ එහමද.. ගොඩක් 🙏 🙏🙏🙏💟💕💞💞💕💕
Man meka karala balannam. Karala balala prathipalaya kiyannam ☺☺😎 thank you 😘
බොහොමත් ම ස්තූතියි දුව. ❤
ගොඩක් ගොඩක් පින් අක්කේ.
ඔයාට ස්තූතියි අක්කා. මේක දැන්මම හදනවා.
Yana konde wawenna behethakuth kiyannako oyata pin
ගේන්නම්
ගොඩක් ස්තුතියි ඔයාට sudu ...♥️♥️♥️🙏🙏🙏
Oya kiyala dena awa watinawa akki.oyata budu saranai ❤
ගොඩක් ස්තුතියි මේ video එකට... අනේ මේක ගාලා කන්ඩිෂනර් ගෑවට කමක් නැද්ද ❤
කමක් නෑ
හරි වටිනවා ,
Thank you so much😊
Thanks for your treatment. It works well. ❤❤️❤️
❤️❤️❤️
thanks❤
Ane math marama wadayak vidinawa issori nisa Meka hadala gala balannam
Bohoma sthuthi menika
😍😍
Watinawa karannam
එක පාරින් අඩු උනා. සතියකට කී පාරක් ගාන්න ඕනෙද? Thanks a lot
2-3
ශීතකරණයක තියන්න ඕනෙද මිස්
ඉතිරිය තියන්න
Thanks for this ❤
මන් නාන්න කලින් ඔලුවෙ තෙල් ගානවා ..එහෙම තෙල් ගෑවට කමක් නැද්ද මේ ක්‍රම යට ප්‍රශ්න යක් වෙයිද මන් පාවිච්චි කරන්නෙත් පැන්ටීන් සැම්පු ප්ලිස් රිප්ලයි කරන්න 😊😊
තෙල් ගාන්න හැමදාම තෙල් ගාන්න එපා. මාසෙට 4-5 පාරක් තෙල් ගෑවම ඇති
@@niraSrecipes අනේ එහෙමද මං දවස් 2 න් 2ට ගාන්නේ
Is.horiwada.oluwa.kasana.aka.wadayak.wal.mamat.hadala.balannam.istuti.oyata
නංගි මම හේනා ගානවා ඒ නිසා මට මේෂැම්පු එක අවුලක් වේ යිද ඉස්සෙයි ගොඩක්ම තියනවා
කමක් නෑ ගාන්න
Dove shampoo එක කමක් නැද්ද
කමක් නෑ
Thanks im full support
Thank you so much akki ❤️
Thank you dear
Thank you dear sister for this invaluable video . I'm also suffering from this problem n' it's kind of a headache . I tried many methods and shampoos as well yet I didn't get a solution .
I'll try this tomorrow itself and let you know the result.
Accept my heartiest thanks again .😍
❤️❤️❤️
Kochchara welawak gala inna onada???
විනාඩි 20ක් ඉන්න
කොන්ඩෙ ගනකම්ව වවාගන්න පුළුවන් මේ වගේ treatment එකක් කියල දෙන්නකො dear . මේක අනිවාර්යයෙන්ම try කරල බලන්නම් ඉස්හොරි වලට. Thanks ඔයාට .
හා මම ගේන්නම්
Akke konde yanawatai konde wewennai vedio ekak karanna
කලානේ බබෝ. ඕකට එකා පැත්තේ වීඩියෝ එක බලන්න
Akke thadi walatath hodai neda
Oyata. Godak. Isthuthei
Thanks
Thanks akke mt onma wela tibb deyk. Akke. Gala result ek kiynm 😘
හදමු නංගා
Mekata dehi dammoth hoda weyid
කැමති නම් දාන්න. ඒත් ඕක වෙනස් කරන්න එපා
ඇත්තටම මේක ගොඩක් හොදයි. thnkyou😊❤
මේස හැදිද?තේ හැදිද?තේ හැන්දක් වගේ පේන්නෙ
කියන ගාන දාන්න
Akki oken ithuru wena uluhal tika aya use karanna bha neda
ඒ කිව්වේ
Api uluhalui, karabu neti wathure dala thambala eken eka hendaine ganne. Ithuru tika aya ganna bha neda
awashya pamanata thamba ganna, ithiri karanna epa sudu@@AgasthiUdhanika
Thank u akke
Akke okata ekathu kranna ona shampo ekak kiyannako hoda ekk
මම ගාන්නේ පැන්ටීන් එක බබී
Meka gala conditioner krata kamak nadda
කමක් නෑ කන්ඩිශනර් ගාන්නේ කොන්ඩෙනේ . හිස් කබලේ කන්ඩිශනර් ගාන්න එපා
Hri thnk you ❤️
Akka mn meka iye heduwa iye gala newa adath gewoth aulk weid mn bothalayktanm denme ne koppayakata dala frich eke denme
අදත් ගාන්න
Hello dr. Man oya shampoo eka heduwa. Mesa hendi 3kata wada kondeta gala newata kamak nedda. Aulak wenne nedda.
හොඳට ගාලා නාන්න. ප්‍රමාණය අවුලක් නෑ
Ane thank you... thank you so much... ❤️
Akki ලයිට්බෝයි ෂැම්පෝ kamak nadda
Oya lit boy walin heduwd
Akki meka fridge eke thiyanna oneda.naththam eliye thiyala daws 5ma use karanna puluwnda
ෆ්‍රිජ් එකේ දාන්න සුදූ.
Mata amathaka wela ulu hal hedi 2k dala thembuwe kamak nedda ane Ripley plz
කමක් නෑ
Godak pin gala balannm ,
Me shamppo eke fridg eke thibbate kamak nadda?kal thiya gnne
දවස් 6-7 වගේ
මේකට ම දෙහි දැම්මට කමක් නැද්ද?
භාවිතා කරන ටිකට දෙහි
දාන්න
මොකක්ද oya use karana shampoo eka nangi
පැන්ටීන්
@niraSrecipes thanx kiwwata
Akki me shampoo eka thiya ganne one fridge ekede?🤔🤔
ඔව් නැත්නම් නරක් වෙනවා
akki thnks ❤❤
Meka gala hodala ariyata passe ape shampoo walin konde heduwata kamk nadda
අවශ්‍යම නෑ. ඕනේ නම් ටිකක් ගාලා නාන්න
Hri thank you ♥️
Akalata hesakes edenavata treatment ekak keyanneko dear
Ha gennam
ඔක ගලා කොච්චර වෙලා ඉන්න ඔනිද ඉක්මනින් කියන්න
ශැම්පු එක නම් ගාලා විනාඩි 10 නාන්න
කඩේ ශම්පෝ දැම්මහම කොහොමත් එකේ තියෙන බලයට හිස්හොරි නැතිවෙනවා
ඔය කිව්වේ ඉතාම ගොම් කතාවක්
මරු බලය හැබැයි😅
@@Sha-x7s3p 😝
❤❤❤❤❤
නංගි blender එකක් නැති නමි මොකද කරන්නෙ
ව්ංගෙඩියේ කොටන්න. ඊට පස්සේ කලවම් කරන්න
@@niraSrecipes thanks nanga
Panteen shampoo dan nane hoyaganna lankawe
වෙන එකක් ගන්න
❤👍👍👍
ශරීරයේ සෙම ගතිය තියෙන අයට පාවිච්චිය සුදුසුද ?
දවල්ට ගාලා නාන්න
මම ගාන්නෙ head and shoulders . එ් ෂැම්පු එකත් හොඳද . මේ බෙහෙත අවුරුදු 4ක විතර බබෙක්ට හොඳද ❤❤❤❤❤❤
බබාට හොඳයි. පර්සනලි මම ආසා නෑ ඔයා ගාන ශැම්පූ එකට. මම ගාන්නේ පැන්ටීන්
ඒක ඔයාට හොඳ නම් හොඳයි
Akke konde ganna hoda shampoo ekk kiyannko mama eka ek shampoo gala bluwa hriynnema na konde ynw hissorith tiynw😢😞
මම ගාන්නේ ඔය පෙන්නපු එක පැන්ටීන්
@@niraSrecipes pantiin eke hissoriwalat gana ekkd akka
@@niraSrecipes ane thank you akka mama blannmo
@@osandacharuka3579 na na ehema ganna epa. mage jathiya shampoo eka aran me uluhal sathkaraya karanna
උලුහාල් කුඩි ගත්තත් ප්‍රශ්නයක් නැද්ද රට ඉන්න නිසා
කමක් නෑ
දවස ගානෙම ගාන්න ඕන ද.දවස් 5 හදලා එලියෙ තිබුනට කමක් නැද්ද
හදලා එදාම ෆ්‍රිජ් එකේ දාන්න. ආයේ දවස් 3 ගාන්න
Nice
❤✌️
මේකට කොන්ඩේ යනවද
😊
මේ ෂැම්පු එක ගාල නැවට පස්සේ ඔළුව හරියට කසනවා ඒකට හේතුව මොකක්ද කියල කියනවද. මම මිශ්‍රනය පෙරුවේ ප්ලාස්ටික් පෙරනයකින්. ෂැම්පු එක වියානා වර්ගයේ එකක්.
ඔයා හැමදාම ගාන ශැම්පු එක භාවිතා කරන්න. උළුහාල් වලට ඔලුව කසන්නේ නෑ. ඉස් හොරි සුව වෙනවා
මෙක කොච්චර කාලයක් තියාගන්න පුළුවන් වෙයි ද
1-2 days
❤🥺
පිරිමි අයට හොඳයිද
Ow
අක්කි කොන්ඩෙත් යනවා මේකට හරි යය්ද 😢
තයිරොයිඩ් චෙක් කර ගන්න. ඒකත් බලපානවා කොන්ඩේ යනවට. තව විටමින් ඌනතා බලපානවා. ලේ එකක් චෙක් කර ගන්න. මම හදපු කරපිංචා වලින් සත්කාරයක් තියනවා ඒක කරන්න කොන්ඩේ යන එක නැවතිලා අලුත් කොන්ඩේ වැවෙනවා ඒකට
සතියට කී පාරක් ගාන්නද ?
3-4 පාරක්
@@niraSrecipes hodata hodai e unata semantic thiyana ayata gawoth marenna wenne
අක්කෙ කරබුනැටි ඕනිමද මේකට
කරාබු නැටි කොන්ඩේ ශයින් කරනවා. නැතුවත් පුලුවන්
😂🎉🎉
😂😂😂😂😂
Thank you
Akki ලයිට්බෝයි ෂැම්පෝ kamak nadda
ඔයාට හොඳනම් ඕන ශැම්පූ එකක්
❤❤❤
😊😊😊😊