කෙස් වැටීම, අකලට සුදු වීම වලකන විශ්මිත ආයුර්වේද තෙල් එකක් - Herbal Hair oil in home made by Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කෙස් වැටීම, අකලට සුදු වීම වලකන විශ්මිත ආයුර්වේද තෙල් එකක් - Herbal Hair oil in home made by Kusala
    සුදු පොල්තෙල් ගෙදර හදාගන්න ලින්ක් එක
    👇👇👇👇👇👇👇👇
    • 🇱🇰 Pol thel Homemade p...

ความคิดเห็น • 117

  • @Kaveesha-yk6fq
    @Kaveesha-yk6fq 2 ปีที่แล้ว +13

    මන් මේක පාවිච්චි කරනවා ඇත්තටම මේ oil එකෙන් ලැබුනු result එක නම් නියමයි.මගේ කොන්ඩේ ඉස්සර ගොඩාක් frizzy දැන් එහෙම ගතියක් නෑ කොන්ඩේ යන එක පාලනය උනා සෑහෙන්න.මන් මේ මිස් කියලා දුන්න උලුහාල් shampoo එකත් use කරන්වා.ගොඩාක් අය අහ්නවා ඔය කොන්ඩේ relax කලා නේද කියලා 🤭.හොද shine එකක් කොන්ඩෙට් ආවා.මීට අමතරව මන් වෙරලු කොල mask එකක් ගෑවා.ඔබතුමියට ගොඩාක් ස්තූතියි 🙏

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට හිත නිවන හඩින් ඔයා කියල දෙනවානෙ. ඒ වගේම තමයි හැම දෙයක්ම හරිම පැහැදිළියි ඔයාට බුදු සරණයි

  • @SameeraLiyanage-h3z
    @SameeraLiyanage-h3z ปีที่แล้ว

    Oyage vedio nam ගොඩාක් hodai ava mam karalath බලනවා ava ඇත්තටම සාර්ථකයි . a nisa Ane පුළුවන් nam me vedio tikatath hoda deval tikak pennannako ..* ළමයින්ට nithara hadena kassa hembirissavata , * hathiya රෝගයට , * as vate kalu වීමට , * as bami saha as පිහාටු vala වර්ධනයට ,sudu kabara රෝගයට , gal thalum nittavata සුව kara ගැනීමට . * දහඩිය දුර්ගන්ධයට.Ane පුළුවන් nam danavada plzzz....😶

  • @chathuwedage6757
    @chathuwedage6757 3 ปีที่แล้ว +9

    අනේ අක්කා මටත් තියෙන්නේ චූටි කොණ්ඩයක්, ක්ලෝරීන් වතුර නාන නිසා දවසින් දවස කොණ්ඩය යනවා, මට ගෙදර මිදුලේ කීකිරිඳිය නම් තියෙනවා, සැවැන්දරා හොයාගන්න ඕනේ, අපේ ආච්චි ත් තෙල් හදපු හරිම විදියට ම ඔයත් හැදුවේ. ගොඩක් ප්‍රථිපල තියෙනවා ඔය තෙලේ. හොඳටම විශ්වාසයි, ඉතින් thanks අද video 1ට, බුදු සරණයි අක්කා ❤️❤️

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සරලා.ගොඩක්ම වටිනවා නංගි.

  • @sunethrasenadheera4426
    @sunethrasenadheera4426 2 ปีที่แล้ว +1

    අපේ අත්තම්මා ඉස්සර හදල දෙනව මට. ඕකට තව ගොටුකොළ දඩුයි, රතුලූනු ත් දැම්මා. පොල්කිරි දාල තමා තෙල් හින්දුවෙ. ඒ කාලෙ මගෙ කොණ්ඩෙ දිගයි. දැන් ආත්තම්මත් නෑ. මගෙ කොණ්ඩෙ ත් නෑ. ඔයාගෙ video හරි වැදගත්.

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 3 ปีที่แล้ว +8

    මගෙත් කොන්ඩෙ සුදු වෙලා. සුදු කෙස් කලු වෙනවද අක්කෙ .ඔයගෙ විඩියෝ එක ගොඩක් වටිනවා. මම හදලා බලන්නම්.බොහොම ස්තුති ..බුදු සරනයි

    • @Jeewantha-eg4mu
      @Jeewantha-eg4mu 2 ปีที่แล้ว

      ප්‍රතිඵල තියෙද ඔයාට

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා..අනේ බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏😘

  • @hansanirathnayaka1592
    @hansanirathnayaka1592 2 ปีที่แล้ว +1

    අනේ මිස් අකලට හිසකෙස් සුදුවෙන එක නතර කරන්න පුලුවන් තව දේවල් කියා දෙන්නකෝ

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 ปีที่แล้ว

    මහා සිද්දාර්ත තෙල හිදින විදිය දෙන්නකො 🙏

  • @ranilfernando3263
    @ranilfernando3263 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ !!

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 4 หลายเดือนก่อน

    Akke mamath konde straight karala colour karala konde vinasa wela..man me oil eka hadanna yanne mage aurudu 5 duwatath ekka...ithin akke beheth nelli kudu ganna ekada godak hoda nelli amuwen ganna ekada...

  • @sandadew5980
    @sandadew5980 3 ปีที่แล้ว +5

    හරිම වටින වීඩියෝ එකක් 😍🔥

  • @ramyalatha4972
    @ramyalatha4972 3 ปีที่แล้ว +1

    Godak watinawa mageth konde yanawa.Hadala balamu.Thanks,nangi

  • @renukavirajani1540
    @renukavirajani1540 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน

    Hodata kiyala dunna sthuthi❤❤

  • @kumarimayadunne478
    @kumarimayadunne478 2 ปีที่แล้ว +1

    මගෙ කොන්ඩෙ ගොඩක් යනව. අලුතෙන් කෙස් වැවෙන්න බෙහෙතක් තියෙනවා ද මිස්.

  • @achalalakmali5150
    @achalalakmali5150 8 หลายเดือนก่อน

    බෙහෙත් නෙල්ලි කුඩු දාන්න බැරිද?පීනසේ තියෙන කෙනෙකුට සීතලද

  • @marinamarikar3684
    @marinamarikar3684 8 หลายเดือนก่อน

    Thank you Ms Kusala. Oyata Budusaranai🙏

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 3 ปีที่แล้ว +3

    Kusala always gives her best! All my best wishes !

  • @wimalarathna7509
    @wimalarathna7509 ปีที่แล้ว

    මේකට අලුතින් කෙස් ගස් එනවද

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +1

    Mata nm harima watinwa me oil eka .bohoma sthuthi.

  • @inorusajiwa7658
    @inorusajiwa7658 ปีที่แล้ว

    Sawandara mul nikanma tal akata danna barida

  • @Hrathnayaka6386
    @Hrathnayaka6386 2 ปีที่แล้ว

    Akka beheth nelli,kalu durui,pol thelui,karapinchai,ulu halui dala thel ekk hdgttata prashnayk nedda

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +2

    Godak pin siduwewa !

  • @KawshalyaTharangani-wq1eh
    @KawshalyaTharangani-wq1eh ปีที่แล้ว

    Nelli kola hariyanne nadda

  • @praddepkumara8504
    @praddepkumara8504 ปีที่แล้ว

    Mekata kaluduru tikak + kalata kaman nadda miss

  • @mslata363
    @mslata363 ปีที่แล้ว +1

    Me thal hadanna mama lankawata apuwama mama enna oman rati me adupau mokuth mehi na

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 2 ปีที่แล้ว

    Miss welapu nelli kudu dammata kamak nadda

  • @K_002-p7v
    @K_002-p7v ปีที่แล้ว

    තෙල් ටික හිද ගත්තට පස්සෙ, තෙල් එකේ උකු ගතිය වැඩිද? වතුර වගෙ

  • @YamanAvidinna
    @YamanAvidinna 2 ปีที่แล้ว +1

    අබතෙල් දාලා හැදුවට කමක් නැද්ද ..

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +2

    godakma watinawa mey video aka
    subama suba dawasak wewa

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @chandranarangoda8955
    @chandranarangoda8955 2 ปีที่แล้ว +1

    Oyata godak stuthi duwa.❤🙏

  • @chanu5224
    @chanu5224 2 ปีที่แล้ว +1

    Sudu hisakes kalu wenawada mekata

  • @kawinethmini1550
    @kawinethmini1550 ปีที่แล้ว

    Oliw thel kmkndd

  • @diaseshani5278
    @diaseshani5278 8 หลายเดือนก่อน

    මෙකට රන් තැබිලි තෙල් දැම්මට කමක් නැද්ද ?

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +1

    අක්කෙ මේකට කොන්ඩෙ අලුතෙන් එනවද ඔලුවෙන් .....?

  • @harshaniperera9688
    @harshaniperera9688 2 ปีที่แล้ว +1

    මගේ කොන්ඩෙ හිස්සොරි තියෙනවා .මම මේ තෙල් එක ගෑවට කමක් නැද්ද ?

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 ปีที่แล้ว +1

    Bohoma isthuthi 🙏🏼

  • @RavinduDewmina
    @RavinduDewmina 11 หลายเดือนก่อน

    සුදු කොන්ඩෙ කලු වෙනවද මේකට හරිගිය කෙන්‍ර්ක් ඉන්නවා නම් කියන්නකො 🥹

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว

    අක්කා ඔයා අනුරාධපුරයේ නේද .ඔයා කොහෙන්ද කීකිරිඳිය හොයාගත්තෙ.කඩේ වේලපු කීකිරිඳිය දාලා හැදුවේ.ඒ නිසද දන්නෙ නෑ ප්‍රථිඑල අඩුයි.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Thank you 👍hodama video apita denawata👍❤️

  • @chandisamarasingha5700
    @chandisamarasingha5700 3 ปีที่แล้ว

    අක්කෙ ගොඩාක් වැදගත් video එකක් මට,මගෙ කෙස් සුදු වෙලා තියෙන්නේ තැනින් තැන ,අක්කෙ පොල් තෙල් කාලකට දාන ප්‍රමාණයන් කියන්නකො ...

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      මං ඔය ගන්න ප්‍රමාණෙට වගේ ගන්න...සාමාන්‍යයෙන් මුගුණුවැන්නා මිටියක් විතර කීකිරිඳිය ගන්න...නෙල්ලි ගෙඩි 7 ක් විතර ගන්න

    • @chandisamarasingha5700
      @chandisamarasingha5700 3 ปีที่แล้ว

      Thanks akke😘😘😘

    • @apelokayak642
      @apelokayak642 ปีที่แล้ว

      හැදුවාද.

  • @mslata363
    @mslata363 ปีที่แล้ว +1

    Mekata adala dayak niwe mama ahanne gastik thiyana kinek midi kawata kamak nadda oya hamadima danna nisa ahanne please reply danna

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      කමක් නෑ ..හැබැයි ගොඩක් ඇඹුල් ඒව කන්න එපා

    • @mslata363
      @mslata363 ปีที่แล้ว

      Thanks

  • @qidaskara2008
    @qidaskara2008 2 ปีที่แล้ว +2

    මේ තෙල් එකට වියළි නෙල්ලි දාන්න පුලුවන්ද miss? මොකද මේ දවස්වල අමු නෙල්ලි හරි adui

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 ปีที่แล้ว +1

    පොඩි දරුවන්ට පාසලට යද්දී හැමදාම ටිකක් ගාන්න, බෙහෙත් සුවදක් සැරට එන්නේ නැති, සෙම ගතිය වැඩිය ඇවිස්සෙන්නේ නැති සැහැල්ලු තෙලක් දෙන්න පුළුවන් මිස්.

  • @yvonnemarina2464
    @yvonnemarina2464 2 ปีที่แล้ว +1

    Thank you oyata godak watinawa

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว

    පිට රට වල ඉන්න අයට කොහෙන්ද හොයාගන්නේ?🥲

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 ปีที่แล้ว +8

    අක්කේ….කීකිරිදිය ගොඩාක් සීතලයි නේද. සෙම පීනස තියෙන අය ගෑවට කමක් නැද්ද.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ටිකක් සීතලයි...ඒත් ප්‍රශ්නයක් නෑ

  • @daydayawathi2311
    @daydayawathi2311 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 ปีที่แล้ว

    Ki kiridiya behet badunkada wala නැද්ද akke

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 ปีที่แล้ว

    ස්තූතියි

  • @sanduniranasinghe1511
    @sanduniranasinghe1511 3 ปีที่แล้ว +3

    කිකිරිදිය වලට වතුර දාලා යුශ ගන්නකොට තෙල් එක මුඩු වෙන්නේ නැද්ද ...තෙල් එක ගොඩක් කල් මුඩු වෙන්නේ නැතිව තියාගන්න පුලුවන් ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      වතුර ගොඩක් දාන්න එපා. නොදාම ගන්න පුළුවන් නම් හොඳයි

    • @sanduniranasinghe1511
      @sanduniranasinghe1511 3 ปีที่แล้ว +1

      Thank you akke

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 ปีที่แล้ว

    Best remedies always...

  • @jesminjauffer9314
    @jesminjauffer9314 3 ปีที่แล้ว +1

    Oyata godak sthuthi.
    Mage hisa kes godak yanawa.

  • @madhuprasadi9264
    @madhuprasadi9264 2 ปีที่แล้ว +1

    Mama dan inne italiye .mata pinasa sema dekama thiyenawa .mageth konde godak yanawa.matath sudusuda

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    බොහොම් ස්තුතියි

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว

    කීකිරිදිය බේත් බඩු කඩවල ගන්න තියෙනවද

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว

    Thank you so much.

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කි ❤️

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 11 หลายเดือนก่อน

    Can reverse gray hair to black naturally still i am in a research its happening now.
    Idunu kondaya (sudu wu kondaya) nawatha kalu karanna puluwan shareeraya tulinma, dan mama paryeshanaya karagena yanawa, sarthakai, thawa masa 3kin sampurnayenma sudu wu mage kondaya kalu wenawa,

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +1

    ඔයාට බැරිද තෙල් හදලා දෙන්න අපි සල්ලි දීලා ගන්නම්... 🙏🙏

  • @chanduladimeshika1686
    @chanduladimeshika1686 3 ปีที่แล้ว +1

    Thanks dr

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 2 ปีที่แล้ว

    බෙහෙත් බඩු කඩවල තියෙන වෙලපු බඩු ගත්තට නමක් නැද්ද

  • @dilkiperera9589
    @dilkiperera9589 3 ปีที่แล้ว

    Kikiridiya nane beheth badu kada thiyenawada welapuwa dammata kamak nadda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      අමු ඒව නැත්නම් ඒව හරි ගන්න

  • @piyaseeliep9562
    @piyaseeliep9562 2 ปีที่แล้ว

    Apurui dun denuma

  • @bandaravijerathna4494
    @bandaravijerathna4494 2 ปีที่แล้ว

    නියමයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 3 ปีที่แล้ว +2

    ඔලිවි තෙල් හොඳ නැද්ද නංගී

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      පොල්තෙල් තමයි මේකට හොඳ

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 3 ปีที่แล้ว +2

    අත් හදා බැලූවේ නැද්ද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      බැලුවා...සාර්ථකයි

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 3 ปีที่แล้ว

      @@KusalasSimpleLife එහෙනම් සජිත් සමග ☝ 👊 ලෙස එකතු වෙමූ ! වෙනත් කිසිදු විකල්පයක් නොමැත අනිවාර්යයෙන්ම !

  • @alahiru1886
    @alahiru1886 3 ปีที่แล้ว +2

    Kade tiyena poltel gattata kamak nedda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      සුදු පොල්තෙල් ගන්න

  • @leela1447
    @leela1447 2 ปีที่แล้ว

    Adarai ඔයාට 👨‍❤️‍💋‍👨💏👩‍❤️‍💋‍👩💑♥️❤️🙏🙏

  • @LASANTHAKALPAGE
    @LASANTHAKALPAGE 2 ปีที่แล้ว

    Sudu keš kaluwenawada

  • @ishadinethminiabeygunaseka7307
    @ishadinethminiabeygunaseka7307 2 ปีที่แล้ว

    තෙල් ගාලා දවස් 2ක් විතර තියන්න හොඳ නැද්ද

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +1

    👍👍

  • @tharanganiperera9758
    @tharanganiperera9758 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 3 ปีที่แล้ว

    රට ඉන්න අපට කොහොමද හදා ගන්නේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      කීකිරිඳිය හොයාගන්න වෙනව ඉතිම්

    • @lakyshawineetha7988
      @lakyshawineetha7988 3 ปีที่แล้ว

      ,🤔🤔🤔Mawa Kohenda y Hoyaganne

  • @madhu3738
    @madhu3738 3 ปีที่แล้ว

    Mekata aluth hisakes enawada thatte thina then wala

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 ปีที่แล้ว +1

    💐👍😁

  • @shiromiwijesundara9645
    @shiromiwijesundara9645 2 ปีที่แล้ว

    සුදු පොල්තෙල් රත් කරන්න එපා කියන්නෙ බොරු ද

  • @shiromiwijesundara9645
    @shiromiwijesundara9645 2 ปีที่แล้ว

    සුදු පොල්තෙල් රත

  • @kusumoh3280
    @kusumoh3280 2 ปีที่แล้ว

    .

  • @renozarathnayaka1006
    @renozarathnayaka1006 2 ปีที่แล้ว

    Hi Kusala is there a way that I can contact you please.

  • @dinushadinusha4800
    @dinushadinusha4800 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว