ලෙඩ රැසක් දුරු කර මුළු සිරුරම එකවගේ සුදු කරන රත්තරන් කිරි එක / Golden milk by Kusala's Simple Life ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 987

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  2 ปีที่แล้ว +125

    මේ කිරි එක කෙට්ටු වෙන්න ඕන අය මේ විදියට බොන්න.non fat fresh milk හොයාගන්න පුළුවන් නම් හොඳයි ...
    මහත් වෙන්න ඕන අය මේකට එළකිරිවලට රට ඉඳි 3 ක් සහ එළඟිතෙල් හෝ බටර් තේ හැන්දක් දාල බ්ලෙන්ඩ් කරල හැමදාම රෑට බොන්න..හොඳ ප්‍රතිඵල තියෙනවා ..

    • @dashmisewandi7723
      @dashmisewandi7723 2 ปีที่แล้ว

      kohomada bonne akki mata one kettu wela sudu wenna

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 2 ปีที่แล้ว +4

      අක්කි එලකිරි නැනෙ 😥😥😥😥😥වෙනමුකුන්ම නැන්ද ඔකට දන්න

    • @tharindijayarathna6301
      @tharindijayarathna6301 2 ปีที่แล้ว +2

      Reta biwwama sithala nedda. Fresh milk nisa.mata oni kettu wenna

    • @mg8157
      @mg8157 2 ปีที่แล้ว

      What about the people who suffering from cholesterol and sugar. Butter and gee is good for them?

    • @usgodaarachchigesirithunga6712
      @usgodaarachchigesirithunga6712 2 ปีที่แล้ว

      45

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +21

    වටිනා වීඩියෝ වලින් අපිට දැනුම ලබාදෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි. උත්සාහ කරනවා අදම හදලා බලන්න

  • @enukaweerasekara5391
    @enukaweerasekara5391 2 ปีที่แล้ว +15

    හොද වට්ටෝරුවක් නිර්ලෝබීව ලබාදීමට ස්තූතියි

  • @lalithdula1984
    @lalithdula1984 2 ปีที่แล้ว +6

    මම අද තමයි මේ වීඩියෝ එක බැළුවෙ ගොඩාක් ස්තුතියි ඔබට

  • @RenuKumari-kl3dl
    @RenuKumari-kl3dl 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය ඔයාට තෙරුවන් සරණයි දිර්ඝයුෂ ලැබ සුවපත් වේවා පරෙස්සම්න් ඉන්න

  • @yajasaji5955
    @yajasaji5955 ปีที่แล้ว +3

    හිත හොඳ කාන්තාවක් ඔබ....තෙරැවන්සරණයි

  • @RuwanChathuranga-j3t
    @RuwanChathuranga-j3t ปีที่แล้ว +2

    ගොඩක් හොද වට්ටොරුවක්.ස්තුතියි ඔබට ❤❤

  • @dammifernando5357
    @dammifernando5357 2 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි නංගී. වටිනා video එකක්.

  • @princema9678
    @princema9678 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූතියි ඉතා වටිනව නිරෝගි සුවය දීර්ගායුස ලැබේන ලස්සන වෙන මේක කාටත් ඉතාම වටිනව ඔයාට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +8

    මම නම් මිස් අදම හදනවා : ඒ තරම් වටිනවා : ගොඩාක් ස්තුතීයි මිස් වටිනා වැඩසටහන් ගෙනදෙන ඔයාට නීදූක් නීරෝගි සුවය පතමි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      බෙහෙවින් ස්තුතියි

    • @ishara1031
      @ishara1031 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife mata kiyana puluwanda ඉඟුරු,krudu awasamada

  • @princeperera7942
    @princeperera7942 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූතියි මිස්ට මේ වටින වීඩියෝ එකට තෙරුවන් සරනයි ජෙසු පිහිටි

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +4

    අනේ මන් හදලා බිවුවා.හරිම රසයි .අමන්ඩ් මිල්ක් දාලා හැදුවෙ ..අම්මෝ රසම රසයි..බුදුසරණයි ඔයාට ගොඩාක් ඉස්තුති ..❤🙏🇦🇪

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 ปีที่แล้ว +1

    Tanks oyta godk godk pin .taruwan sarni පිංවත් ඔබට යහපතක්ම වෙිවා 🙏🙏❤❤❤🙏🙏

  • @thisurineranjala9197
    @thisurineranjala9197 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපට කියලා දෙනවට❤️❤️❤️❤️

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 2 ปีที่แล้ว +27

    සුපිරි
    ඔබතුමියගේ දැනුම ගැන ආඩම්බරයක් ..ඒක අපිට නිහතමානීව බෙදා ගැනීම මුළු රටට ම ගෞරවයක්...🙏 🙏 🙏 ❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක්

    • @isurumaduwantha3657
      @isurumaduwantha3657 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife ටින් කිරි hoda nadda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      @@isurumaduwantha3657 එපා පොල්කිරි ගන්න

    • @chaturanganimalkanthi5811
      @chaturanganimalkanthi5811 2 ปีที่แล้ว

      Gammiris kudu danawa nam kohomada

    • @srilankarainforest2657
      @srilankarainforest2657 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife අපේ අමිමට දුන්නට කමක් නැද්ද එයාට 78 යි

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි . ඉතාම වටිනා වීඩියෝවක්. ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා.

  • @NayanaThara-p6q
    @NayanaThara-p6q 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ගොඩක් හොද දෙයක් වෙයි 👌👌

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ස්තූතියි ඔයාට ලෝබ නැතුව දැනුම බෙදනවට .♥️♥️

  • @anulawijesingha6291
    @anulawijesingha6291 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි...පින්

  • @shalikanishan
    @shalikanishan 2 ปีที่แล้ว +4

    ගොඩාක්ම ස්තූතියි ඔබට මෙවැනි වැදගත් දේ ඉතා සරළව පැහැදිලිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් තෙරුවන් සරණයි

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ..ඔයාට පින ලැබේවා

  • @ruvinikulasooriya9057
    @ruvinikulasooriya9057 2 ปีที่แล้ว +5

    මන් මේ කිරි එක හදලා බොනවා දැන් දවස් 10ක් විතර ගොඩාක් හොදයි . ඉස්සර මට රෑට නින්ද යන්නේ නැ මේ කිරි එක බොනකොට මට හොදට නින්ද යනවා. ඔයාට ගොඩාක් පින් මේ වගේ හොද දේවල් කියලා දෙනවට. 🙏🙏🙏🙏🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +2

      ස්තුතියි ...සතුටුයි මටත්..

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 2 ปีที่แล้ว

      දැන් ඔයා සුදු වෙලද ඉතින් අපිටන් විස්තර කියන්නකො එන් මට ඔනි මහන් වෙලා සුදු වෙන්න එන් එලකිරි නැ අනෙ හොයගන්න 😁

    • @poornimajaalifestyle9534
      @poornimajaalifestyle9534 2 ปีที่แล้ว

      Oya hamadama pawichi kalada

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 ปีที่แล้ว +3

    ඉතාමත් හොද රෙසිපි එකක් ස්තුතියි

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි ඔබට 💕

  • @chandrikathilakarathna9410
    @chandrikathilakarathna9410 2 ปีที่แล้ว +8

    වටිනා වීඩියෝ එකක් දුන්නාට ඔබට බොහෝම ස්තූතියි💖

    • @kasuniumesha744
      @kasuniumesha744 2 ปีที่แล้ว

      ගොඩක් හොද දේයක් බුදු සරණයි ඔයාට

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +4

    ස්තුතියි ❤මිස්. දැනුවත්.. කරාට. ගොඩක්. පිං... ජයවේවා. ❤👍

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +23

    ගොඩාක් වටින රෙසපි එකක් ඉතා පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +4

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ස්තූතියි ඔබට පිං 👍🌹👍

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 2 ปีที่แล้ว +5

    දැනුවත් කිරිම. පිලිබදව ඔයාට ගොඩක් ස්තූතියි! තෙරුවන් සරණයි!!!

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි. 💖🌹

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +12

    දැනුවත් කිරීම පිලිබඳව ඔයාට බොහොම ස්තූතියි..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

    • @isurumaduwantha3657
      @isurumaduwantha3657 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife mama pol kiri walin haduwe.sini damme na kamak na needa

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      @@isurumaduwantha3657 කමක් නෑ

    • @isurumaduwantha3657
      @isurumaduwantha3657 2 ปีที่แล้ว

      @@KusalasSimpleLife tin kiri kamak nadda

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    Oyata budu saranai godak වැදගත් පණිවිඩයක්

  • @janakiperera4892
    @janakiperera4892 2 ปีที่แล้ว +7

    Thank you so much very useful for me

  • @ishankasandamali9669
    @ishankasandamali9669 ปีที่แล้ว +1

    හරිම වටිනවා බොහොම ස්තුතියි

  • @ashagunasekera2734
    @ashagunasekera2734 ปีที่แล้ว +3

    I've already drunk only fresh milk with turmeric. Herein-after I must prepare this golden drink. Thank you very much for introducing these types of important vedios.

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @CalmDriftwood-cm7uy
    @CalmDriftwood-cm7uy 10 หลายเดือนก่อน

    මමත් හැමදාම බලනවා ගොඩක් හොදයි

  • @chathuminimesha6650
    @chathuminimesha6650 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි ඔබට

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 2 ปีที่แล้ว +2

    ගොඩාක්ම වටිනා vedio එකක්, බොහොම ස්තූතියි ඔබට 😊

  • @SandaseeliRathnayaka-xi7wl
    @SandaseeliRathnayaka-xi7wl ปีที่แล้ว +5

    ඉතාමත්ම වටිනා මෙවැනි ඖෂධිය පාන ඉතාමත්ම පැහැදිලිව සරලව ඉදිරිපත් කරන ඔබ ඇත්තෙන්ම සත්පුරුෂ. පිංවත් කෙනෙක්. ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුවයම ලැබේවා !!!

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 หลายเดือนก่อน

    ස්තුතියි. ඔයාගේ. කැනල්. එකට. අනිවාර්යෙන්. හදනවා. 👍👍👍👍❤️❤️❤️❤️

  • @maureenpollocks4323
    @maureenpollocks4323 2 ปีที่แล้ว +4

    Thanks for the wonderful information about milk

  • @lakshmebertei9052
    @lakshmebertei9052 15 วันที่ผ่านมา

    ඔයාට බොහොම ස්තුතියි දුවේ.

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබ‍ තුමියට තෙරුවන් සරණයි

    • @vindimd329
      @vindimd329 2 ปีที่แล้ว

      හැමදාම කහ බිව්වට කමක් නැද්ද?

  • @RangaMadu-t9z
    @RangaMadu-t9z 4 หลายเดือนก่อน

    Thawamanam biuwe na. බලන්න ඕනෑ prathipala thiyeda kiyala. Thanks oyaata ❤

  • @Up-rl7jl
    @Up-rl7jl 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ රත්තරන් බීමක් ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹ගොඩාක් පින් ඔබ තුමියට තෙරුවන් සරනයි .🙏🙏🙏❤️🙏🙏🙏

  • @neelfrenando5781
    @neelfrenando5781 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤ස්තුතියි මහත්මිය

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว +3

    Thank you oba thumiyata

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Mama me wedihata bonawa ow godak hondai oba thumiyagen ehi gunathmaka bawaya gena denuwath kalata sthuthi karami budusaranai

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි ........😘

  • @renukagunawardhana7541
    @renukagunawardhana7541 2 ปีที่แล้ว +1

    Thanks ඔයාට බුදුසරණයි

  • @Sayurikalpana12
    @Sayurikalpana12 5 หลายเดือนก่อน +3

    නියමයි ❤❤❤සුපිරි

  • @ramyalatha4972
    @ramyalatha4972 2 ปีที่แล้ว +2

    Aththamai nangi godakma watinawa .Thanks hode.

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි නංගී තෙරුවන් සරණයි

  • @neelusrilanka6648
    @neelusrilanka6648 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ akak tanks oyata

  • @sachiniishara8927
    @sachiniishara8927 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ විඩියො එකක් නැන්ද 🙂 ඔයාට බුදු සරණයි❤️

  • @pushpaperera982
    @pushpaperera982 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබට පින්සිදු වෙවා තෙරුවන් සරනින් හොඳ විඩියො කරන්න දිරිය ල්බෙවා

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +4

    වටිනා උපදෙස් ටිකක් බුදු සරණයි ඔයාට

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 2 ปีที่แล้ว

    Nige oeyata බොහොම istute බුදුසරණ ei

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ජයවේවා 🙏🙏🙏

  • @RisonVenuja-c1d
    @RisonVenuja-c1d 5 หลายเดือนก่อน

    මමත් මේක bonava niyamai Oyata බුදු saranai

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටින විඩියෝ ඒකක්. දිර්ඝායුෂ ලැබේවා අක්කියෝ ඔයාට ගොඩක් පින්. බුදු සරණයි 🙏🙏

  • @mallikaaththanagoda6559
    @mallikaaththanagoda6559 ปีที่แล้ว +1

    Thank you sister ...නිදුක් නිරෝගී deegayu ලැබේවා

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +7

    වටිනා පැහැදිලි කිරීමක් එක්ක වැදගත් දෙයක් ගෙනාවෙ අක්කා,මං අනිවාර්යයෙන්ම මේක හදලා බොනවා,හරිම හොඳයි අද video 1, thanks අක්කා❤❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 15 วันที่ผ่านมา

    මේ වාගේ වටිනා විඩියෝ ගේනවාට ඔබට ගොඩාක් ස්තූතියි! ❤

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි අක්කේ

  • @malkanthifa8269
    @malkanthifa8269 5 หลายเดือนก่อน

    බොහෝ ම ස්තූතියි ඔබට සුභ දවසක් ඔබතුමියට

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි..

  • @swarnajayathilaka2103
    @swarnajayathilaka2103 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්. බුදු සරණයි ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +4

    Thanks 👍Thanks 👍Thanks අක්කේ 👍

  • @Maheshikachamari
    @Maheshikachamari ปีที่แล้ว

    නියමයි thank you so much ❤

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +5

    Thank you dear 💛💛💛

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්..ස්තුතියි ඔබට.පිං

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩක් පින් බුදු සරණයි ❤🙏🙏🙏

  • @nethu7934
    @nethu7934 2 ปีที่แล้ว +1

    Goodak hodai meka math haduwa meka thank you somach akkiyooo❤❤❤❤

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +4

    සැFප්රන් ගැනත් කියාදෙන්න, ආසයි ඒ ගැනත් දැනගන්න

  • @RathnasiriKoralage-ii5kq
    @RathnasiriKoralage-ii5kq ปีที่แล้ว

    හොඳයි මම හැදුවා 😊

  • @shamaperera2379
    @shamaperera2379 2 ปีที่แล้ว +9

    වටිනා අදහසක් 🌹

  • @lankalanka6592
    @lankalanka6592 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ‍ට

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi ปีที่แล้ว +2

    Thank you for your recipes 🥺❤️

  • @kumuduninavaratne856
    @kumuduninavaratne856 2 ปีที่แล้ว +3

    Natural. .healthy. .drink.

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏⭐⭐⭐💯💯💯💯💯

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +8

    හොඳ වටිනා video එකක් වටිනා ඖෂධීය පානයක් ඇත්තෙන්ම කුසල ඔයාට බොහොම ස්තූතියි ඔයාගේ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔයාටත් පවුලේ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว

    මම බිල බලන්න ඔනේ.
    ඔයගෙ video මම හමදම වගේ බලනාවා.ගොඩක් හොද දෙවල් ඔය කියලා දෙනවා
    Thanks

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 2 ปีที่แล้ว +4

    කහ උණු වතුරෙන් බිවට කමක්ි නැද්ද කිරි ඕනෙමද

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    Oyage kha kiri ekathth isthuthiyatath godakisthuthi theruwan saranai

  • @ගීසිත්තරාවි
    @ගීසිත්තරාවි 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි... කරලා බලන්න ඕනි... තෙරුවන් සරණයි ඔයාට.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබ තුමියට ❤🙏

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Godak pin honda dewal apita kiya denawata theruwan saranai obata

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .ඔබ තුමියගේ සියලු වීඩියෝ හරිම වටිනවා .බොහොම පින් .

  • @manjulakalpani2702
    @manjulakalpani2702 ปีที่แล้ว

    ගොඩක් හොඳින් කියා දෙනවා ❤❤❤🙋🙏

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi ปีที่แล้ว +3

    උදේට බොන්න පුලුවන් ද ? ( For people suffering from colds )

  • @ramaniwasantha7309
    @ramaniwasantha7309 2 ปีที่แล้ว +1

    Thanks ගොඩක් stuti

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +3

    ස්තුති ❤❤❤👍👍👍

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว

    Meka indian aya godak use karana milk ekak me sadaha enasaluth danawa thank you oyata

  • @pathminipathmini817
    @pathminipathmini817 2 ปีที่แล้ว +3

    ගොඩක් ඕෟෂධිය ගුණයෙන් යුතු කහ කිරි එක හදුන්වා දිම පිලිබදව ගොඩක් පිං

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 ปีที่แล้ว

    Oyà ta prathamayen thanks video eka dammata nirasa nangith oyath harima watina video damanne oyala dennagema video mama balanawa comments danawa ithin oyatath budusaranai parissamata inna hode

  • @ictpanthiya920
    @ictpanthiya920 2 ปีที่แล้ว +4

    Informative .. thanks for sharing 👌

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති නoගා
    තෙරුවන්සරණයි

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 2 ปีที่แล้ว +11

    උසස් දැනුමක් අප වෙත දායාද කලාට ඔබට තෙරැවන් සරනයි 🙏🙏🙏