ඉස්හොරි නැත්තටම නැති කරන සුවඳ ෂැම්පු එකක් හදන විදිය Homemade Dandruff Shampo My Charm Life 4K Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි අක්කේ.... හරිම ප්‍රශ්නයක් මේ හිස්සොරි නම්... ෂැම්පු ජාති ගොඩාක් පාවිච්චි කලා ඒත් ප්‍රතිඵල හරි අඩුයි. ඇත්තටම ගොඩාක් පිං...❤❤❤

  • @Dramabunnygirl.5762
    @Dramabunnygirl.5762 10 หลายเดือนก่อน

    Meera කියලා ශැම්පු එකක් තියෙනවා ඒකෙනම් ප්‍රතිපල තියෙනවා මේකත් ගාලා බලලා කියන්නම්කෝ😘

  • @ChampikaPriyadarshani-s7h
    @ChampikaPriyadarshani-s7h 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි

  • @ruvininisansala3420
    @ruvininisansala3420 8 หลายเดือนก่อน

    දිගටම මේ වගේ Video ගේන්න මිස් ❤

  • @Malan329
    @Malan329 8 หลายเดือนก่อน

    බේබි ෂැම්පො නැතුව කමක්නැද්ද.පෙන එනවද?

  • @albinodanee2070
    @albinodanee2070 10 หลายเดือนก่อน +3

    නිතරම සෙම තියෙන අයට කමක් නැද්ද උලුහාල්, දෙහි තම්බලා ගාන එක.🤔

    • @yohansilva8649
      @yohansilva8649 10 หลายเดือนก่อน +1

      Ow matath dena ganna one

  • @dula1988
    @dula1988 10 หลายเดือนก่อน

    දෙහි පැහිච්ච ඒවා දැම්මම කොන්ඩෙට අවුලක් නැද්ද..?

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 10 หลายเดือนก่อน +2

    Hamadam hoda dewalmi denna පුළුවන් oyata.thankyou

  • @sujanishiwanthika-ts3dk
    @sujanishiwanthika-ts3dk 9 หลายเดือนก่อน +1

    Mage oluwe godak ishori thibuna. Man me shampoo eka hadala gewa. Deparak ganakota hoda prathipala lebuna mata. Eththatama godak pin oyata. Mewa koyala denawata. Thank you ❤❤❤❤❤

  • @SameeraRanawaka-yd8pm
    @SameeraRanawaka-yd8pm 3 หลายเดือนก่อน

    Naran baha neda danna

  • @arunisamankumari1914
    @arunisamankumari1914 10 หลายเดือนก่อน

    Oba thumiyata godak isthuthii godak pin budu saranai

  • @aasha-x9t
    @aasha-x9t 10 หลายเดือนก่อน +1

    ස්තුතියි සොයුරිය . මෙම සාත්කාරයෙන් හිසේ තිබෙන කුනු ,දූවිලි ඉවත් වනවාද එයට වෙනම ෂැම්පු කිරිම අවශයද

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      ගොඩක් කුණු දූවිලි .තෙල් තියෙනවා නම් කලින් දවසෙ සාමාන්‍ය ෂැම්පු ගාල හිස පිරිසිදු කරගෙන දෙවෙනි දවසෙ මේක ගාන්න. හිස පිරිසිදු කිරීමක් වෙනවා ..නමුත් ඊටවඩා මේකෙන් ගොඩක් හිසට සත්කාරයක් වෙන්නෙ..❤

    • @aasha-x9t
      @aasha-x9t 10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට සුබ අනාගතයක්

    • @nirmalapamala7784
      @nirmalapamala7784 10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @shamilashamila3864
    @shamilashamila3864 10 หลายเดือนก่อน +2

    Thank you akki ❤ me chanel eka gana danagena hitiye na.2 chanels neda akki.dekenma kiyala dena dewal godak watinawa

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ❤❤❤

  • @pawani-rc1jg
    @pawani-rc1jg 10 หลายเดือนก่อน +1

    නැන්දි මේකට E vitamin capsule 2k වගේ දැන්මට කමක් නැද්ද

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      කමක් නෑ

  • @studiopedia9871
    @studiopedia9871 10 หลายเดือนก่อน +4

    ස්තූතියි ❤❤❤❤

  • @ThushariRathnayaka-i8f
    @ThushariRathnayaka-i8f 10 หลายเดือนก่อน

    Thank you akke loku karadarayak wela tiyenne ishshori

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි අක්කි ❤❤❤❤❤❤

  • @RajithaSamarakoon
    @RajithaSamarakoon 10 หลายเดือนก่อน +1

    Godaak sthuthi oyata..❤❤❤

  • @sarojinijayalath3063
    @sarojinijayalath3063 10 หลายเดือนก่อน

    Thank you so much sister❤❤❤❤

  • @MalkiEmashi
    @MalkiEmashi 10 หลายเดือนก่อน +5

    නැන්දේ බේබී shampoo දාන්න නැතුව හදන්න පුළුවන් නේද ඊට පස්සෙ ගාලා විනාඩි 20 ක් වගේ ඉදලා හෝදන්න පුළුවන් නේද❤

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน +1

      ඔව් පුළුවන් දුව...

  • @kushising4851
    @kushising4851 10 หลายเดือนก่อน +1

    Peenasa theyena ayata prashnayak nadde?

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නෑ ..ෆ්‍රිජ් එකෙන් එලියට,ගත්ත ගමන් ගාන්න එපා ..පොඩ්ඩක් රත් කරගන්න පුළුවන් නම් ගාන්න කලින්

  • @thilinimadushani5468
    @thilinimadushani5468 10 หลายเดือนก่อน +1

    පෙරන්නෙ නැතුව ගාන්න බැරිද

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      පුළුවන් ඒත් එතකොට කෙස් අස්සෙ කෑලි යනව..

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 10 หลายเดือนก่อน +1

    Hodae akke.hamadama ganna hoda nadda.thanks...

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      දවසක් ඇර දවසක් ගාන්න

  • @TK-vr5wf
    @TK-vr5wf 10 หลายเดือนก่อน +3

    Thank u🌸🌸🌸🌸🌸

  • @oneejherath5326
    @oneejherath5326 10 หลายเดือนก่อน +1

    Thank you akka 😍

  • @thusharithushari1773
    @thusharithushari1773 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි සොයුරිය 💝💝💝
    වට්නා වීඩියෝ එකක්💝

  • @kumudusilva4552
    @kumudusilva4552 10 หลายเดือนก่อน

    Thank you very much .

  • @AmaRajapaksha-ws4jg
    @AmaRajapaksha-ws4jg 10 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @SareenaFathima-m9n
    @SareenaFathima-m9n 10 หลายเดือนก่อน +1

    Harima watinawaaa mis….❤❤❤❤

  • @Chavini2000
    @Chavini2000 10 หลายเดือนก่อน +1

    Thank you

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 10 หลายเดือนก่อน

    🙏🙏🙏කොණ්ඩය පැහෙන්න බලයිද දන්නෙ නැහැ නේද බේබි cream දාපු නිසා .☸️☸️☸️🤜🤛

    • @NishadiEkanayaka
      @NishadiEkanayaka 10 หลายเดือนก่อน +2

      Baby cream neme .baby shampoo

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 10 หลายเดือนก่อน

      @@NishadiEkanayaka 🤜🤛🙏🙏🙏Ow.....matath eka weradhuna dear mama hithuwe baby cream kiyala ...thanks reply karala dhenuwath kalata ..🤜🤛

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 หลายเดือนก่อน +1

    Godak watinawa❤

  • @madhurikachethani1781
    @madhurikachethani1781 10 หลายเดือนก่อน +1

    Lemon ganta berida

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน

      සාමාන්‍ය දෙහි නැති නම් ගන්න..

    • @madhurikachethani1781
      @madhurikachethani1781 10 หลายเดือนก่อน

      ස්තුතියි❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 10 หลายเดือนก่อน +1

    Thanks...

  • @UdariUdari-f2p
    @UdariUdari-f2p 10 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤akki

  • @shamilagawri7884
    @shamilagawri7884 10 หลายเดือนก่อน +1

    Thankyou ❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 10 หลายเดือนก่อน +1

    First comment magen ❤

    • @charmlife8785
      @charmlife8785  10 หลายเดือนก่อน +1

      Thanks dear...❤❤

  • @ChandimaWijayanthi-lh2tc
    @ChandimaWijayanthi-lh2tc 10 หลายเดือนก่อน +1

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 หลายเดือนก่อน

    🙏🙏👍👍❤❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 10 หลายเดือนก่อน +1

    Thanks

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 10 หลายเดือนก่อน

    Thank you ❤

  • @diliniudeshika8639
    @diliniudeshika8639 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NimeshaLakmali-xe1vu
    @NimeshaLakmali-xe1vu 10 หลายเดือนก่อน +1

    Thank you❤

  • @thilinilakshika7526
    @thilinilakshika7526 10 หลายเดือนก่อน

    Thank you

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @dinushifernando9865
    @dinushifernando9865 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishanthiariyarathna6035
    @nishanthiariyarathna6035 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 10 หลายเดือนก่อน

  • @kumaraChandra-yg5fo
    @kumaraChandra-yg5fo 10 หลายเดือนก่อน

    ❤❤❤❤