කවි උගන්වන්න පුළුවන්ද? | සිංහල සාහිත්‍ය පාඩම් - කවි 01 | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • සිංහල සාහිත්‍ය පාඩම් - කවි 01 | කවි උගන්වන්න පුළුවන්ද? | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    අපේ සිංහල පන්තිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #sinhalalanguage #sinhalaonline #apesinhalapanthiya

ความคิดเห็น • 45

  • @ven.kiulakalegnanalankarathero
    @ven.kiulakalegnanalankarathero ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ සර්..

  • @DesertDiaries7
    @DesertDiaries7 ปีที่แล้ว +13

    ගංජ කියල හා බෙටි ගහල පොර talk දෙන වුන්ට සර්ගෙ දැනුම සහ වාග් ප්‍රහාර දරුණුවට ම වදිනව..නියමයි සර්... සර්ව නොදැක අපි සර්ගෙ Note වලින් campus ගියා...දැන් ඉන්න වුන් marketing වලට අහු වෙලා සිල්ලර සීනිබෝල ගුරුවරු පස්සෙ... කියල තේරුමක් නෑ ✍️

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි සර්ට

  • @binugirl8642
    @binugirl8642 ปีที่แล้ว +16

    කවිය නින්ද වගේ...
    (නින්දෙදි අපි නිදහස්ව අපේ ලෝකයට යනවා වගේ කවියෙදිත් අපි අපේ ලෝකයට යනවා)

    • @amilabandara2073
      @amilabandara2073 ปีที่แล้ว

      නපුරු හීන පේනවනේ....

    • @binugirl8642
      @binugirl8642 ปีที่แล้ว

      @@amilabandara2073 ඒ නින්දත් නොනින්දත් අතර නෙ

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว

    👍👍👍👍

  • @AutumnusVenus
    @AutumnusVenus ปีที่แล้ว +2

    ඉර පුපුරනවාලු
    තරු පූදින කාලේ
    හඳ මිය යනවාලු
    තරු දී දිලි අහසේ ..

  • @vimukthi4626
    @vimukthi4626 ปีที่แล้ว +1

    අනන්තයක් වූ ගගන තලයෙහි සැරිසරන සිරකාරියකි 'සද'

  • @BuwanjithMovindu
    @BuwanjithMovindu ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 ปีที่แล้ว +2

    💕

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb

  • @madurangaprasad6324
    @madurangaprasad6324 ปีที่แล้ว +1

    සද ඒබෙන්නෙපා
    තරු සිදුරු වසා
    අදුරු නෙතු
    තාරකා හඩවා

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว

    Thank you sir

  • @shamaleewanigatunga8687
    @shamaleewanigatunga8687 ปีที่แล้ว +2

    සද තරු මල් අතුල සමිතා සින්දු ව බන්දුල නා නායක්කාර වස්ම් නෙමෙයි නේද

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว +2

    Sirgen passe mehema guruwarayek ko apita 😥😥

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +1

    😊

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +3

    K K සමන් කුමාර
    සමග වීඩියෝවක් කරන්න

  • @saman8021
    @saman8021 ปีที่แล้ว +1

    මුතුගල and sandakan gana vedio එකක් කරන්න කෝ sir

  • @premjayantha3815
    @premjayantha3815 ปีที่แล้ว

    දුරක වෙසෙන මගෙ තනිකම.. අහසෙ සිටින නුඹට පමණි දැනුනේ යාලූ..

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว

    සර් ඔබගේ දැනුම ගැනනම් කතාකරලා වැඩක් නැ super.....

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 ปีที่แล้ว +1

    Mage jiwithe hamu u athidaksa guruwarayek.

  • @shalimix
    @shalimix ปีที่แล้ว +1

    සන්නා(මය) ❤❤❤

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    ❤️

  • @mihinichithu1687
    @mihinichithu1687 ปีที่แล้ว

    ❤️sir

  • @jayampathiwijayawardana3710
    @jayampathiwijayawardana3710 ปีที่แล้ว +2

    සර්...සඳ තරු මල් ගීතය ලියල තියෙන්නෙ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො නේද?

  • @Writter2005
    @Writter2005 ปีที่แล้ว

    රැළි වැටී ඉබිඳින සඳ
    නුඹ උවනතේ රැළි මද

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +1

    _නැතිදා අගය දැනේ අම්මා !_
    _නැතිවූ ලොකුම වස්තුව අම්මා !_

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 ปีที่แล้ว +2

    අනේ කවියන්නේ.
    බසෙහි රස රැස ගන්නේ.
    ව⁣හරින් ලියන්නේ.
    එහෙව් කවි ලොව අගට එන්නේ.

  • @athkor
    @athkor ปีที่แล้ว

    සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා....මතක් කරන්න අමතක වෙන්න තරම් කැමරා පුතාල ගොබ්බ වෙන්න බැහැ. එක්කො ස්ක්‍රිප්ට් එකට දැම්මෙ නැහැ. නැත්නම් too humble උනාද කියල හිතෙනව. කොහොම හරි හොඳ වටිනාකමක් වැඩසටහනට අහිමි වුනා ඒනිසා. ඔය තරම් පරෙස්සම් වෙන්න ඕනද? බයද?😂

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 ปีที่แล้ว

    රනිල් ජනාධිපති උනයින් පස්සෙ බලන සාහිත්‍යය වැඩසටහන තමයි මේ... දේශපාලන ටොක් නම් බැලුවෙම නෑ.

  • @SankaDuminda-bp2mz
    @SankaDuminda-bp2mz ปีที่แล้ว

    සිදාද රාත්‍රීය කියන එකේ තේරුම මොකක්ද සර්

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว

    *අඩෝ*

  • @chinth2
    @chinth2 ปีที่แล้ว +1

    මෙච්චර උගත් වෙලත් මූට බැරිවුණා ගෙදරදි මුගෙ අම්මට අකුරු උගන්වන්න. මූ ඉගැන්නුවෙ සල්ලිවලට විතරයි . අම්මගෙ නූගත්කමත් මූ මාකට් කරනවා , අනුර කුමාර වගේම . යමෙක් ඉපදෙද්දි අම්මට අකුරු බැරි නම් ඒක උගෙ වරදක් නොවේ . නමුත් ඌ උපාධි අරන් උගතෙක් වෙන කාලෙ වෙද්දිත් උගෙ අම්මට අකුරු බැරි නම් ඌ ගුණමකු පාහර අධමයෙක්

    • @kajewelry1182
      @kajewelry1182 ปีที่แล้ว +1

      ඔබගේ අම්මාට අකුරු igennuwe obada?

    • @Sabira-gx1ed
      @Sabira-gx1ed ปีที่แล้ว

      😁🤣🤣😁🤣

    • @dinu_d_
      @dinu_d_ ปีที่แล้ว

      උබ අමු ගවය 😂😂

    • @chamidonidoni8441
      @chamidonidoni8441 ปีที่แล้ว

      Market krnwalu 😂

    • @seanvictor736
      @seanvictor736 ปีที่แล้ว +2

      කොළඹ කැම්පස් ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙනගෙන ,ආර්ථික අපහසුකම් වලින් මිදෙන්න හිස් බඩේ ප්ලේන්ටිය බීලා නුගේගොඩ ඉදන් මීගමුවට වසර ගණනාවක් ගිහිල්ලා සිසුන් හතර පස් දෙනෙකුට ටියුෂන් දීලා
      ගොඩ එන්න ට්‍රයි කරපු සන්නා සර් මාසෙකට සැරයක් වත් නුගේගොඩ ඉදන් හපුතලේ පැත්තේ ගමට ගිහින් අම්මට සිංහල උගන්නලා ආපහු එන්න හැකියාවක් තිබ්බේ නෑ, අපි තිබූණයි කියමු, ඒත් අපි දන්නේ කොහොමද එයා අම්මට උගන්වන්න උත්සාහයක් ගත්තද කියලා, සමහරවිට අම්මා අකමැති වෙන්න ඇති, ඒ නිසා මම නම් දන්නේ නැතිව මිනිස්සු විවේචනය කරන්නේ නෑ 🤔

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- ปีที่แล้ว

    ❤️❤️

  • @uragad5140
    @uragad5140 ปีที่แล้ว