ශීත කළ අලියා කැලණියේ - බණ්ඩාරවෙල සිංහල සම්මන්ත්‍රණය 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • බණ්ඩාරවෙල සිංහල සම්මන්ත්‍රණය 02 - ශීත කළ අලියා කැලණියේ
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #apesinhalapanthiya #sinhalalanguage #sinhalaonline #sinhalaseminar

ความคิดเห็น • 85

  • @kalusuba1849
    @kalusuba1849 ปีที่แล้ว +10

    සුපිරිම වැඩක් සන්නා.. මමත් අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබගෙන් ! නීතීඥ අජාස් මොහමඩ් - කැකිරාව..

  • @rhythmicash3180
    @rhythmicash3180 ปีที่แล้ว +49

    මෙලෝ රහක් නැති මේ රටේ දේශපාලනයය් කියන බොරු දේශපාලනය ගැන කතාකිරීමෙන් කාලය කා නොදමා මෙවන් වටිනා දැනුම් සම්හාරයකින් අපේ රටේ අද තරුන පරපුරේ මන දියුනු කිරීම බොහෝ වටී .ආදරෙය්❤️

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 ปีที่แล้ว +7

    ආයෙත් අතීතයට ගියා මහනුවර සිංහල පන්තියේ . සර් එක්ක සිංහල උගන්වන්න බැ ලංකාවේ කාටවත් සිංහලනං සන්නස්ගලම තමයි. එක brand එකක්.....❤️❤️❤️❤️

  • @inokaratnatilleke8798
    @inokaratnatilleke8798 ปีที่แล้ว +15

    බොහොම ස්තූතියි රටේ දරුවන්ටත් youtube ඔස්සේ නරඹන්නට සැලැස්සුවා ට 🙏

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 ปีที่แล้ว +21

    අනේ මංදා... අන්තිම තප්පරේට වෙනකම්ම ඇහුවා... ඒක තමා talent එක.. ජයශ්‍රී සන්නා ❤

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +6

    _මම සන්නාට සේපාල්ට තරම්ම ආදරෙයි. මම ගෝලයෙක් වත් ශික්ෂයෙක් වත් නොවෙයි . ඔබට දීර්ඝායුෂ වේවා !_

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +3

      එදත් එහෙමයි අදත් එහෙමයි
      ඔබට දක්වන සුහදතාවය
      ගියත් වෙන්වී සදා නොමැකෙයි
      මගේ හද තුළ ඔබේ නාමය

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว +26

    සන්නස්ගල මහතා සුලු කාලයක් තුලදී දරුවන්ට දුන්න විනෝදාත්මක භාෂා දැනුම අති විශිෂ්ඨයි.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +12

    ක්ලාසි ගුරුතුමා සුපිරි සන්නා සිංහල තේරෙන පංතිය

  • @sewmisew5816
    @sewmisew5816 ปีที่แล้ว +6

    බොහොම ස්තූති සර්..දැන් ඔබතුමාගේ සිංහල ඇබ්බැහියක්...වීඩියෝවක් උඩිගත කරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිමි 💚💚

  • @CSta74
    @CSta74 ปีที่แล้ว +10

    සන්නස්ගල ඇදුරාණනී, ඔබ අප රටේ වාසනාවට පහල වුන නිධානයකි. මම වයස අවුරුදු 49ක වැඩිහිටියකු වූවත්, නොදන්නා කාරණා විශාල ප්‍රමාණයක් ඔබගේ මෙම සම්මන්ත්‍රණය තුලින් ඉගෙන ගත්තෙමි.
    තවත් ගොඩාක් කාලයක් අපව මව් භාෂාවෙන් පෝෂණය කරන්න ධෛර්යය, ශක්තිය ලැබේවා🙏💖

    • @kapilabandara1001
      @kapilabandara1001 6 หลายเดือนก่อน +2

      ඔව් මමත් 41ක් දැන් ආසාවෙන් ඉගන ගත්තා.....

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +5

    දන්නේ නැති ගොඩක් දේවල් ඉතා විනෝදයෙන් සහ ආසාවෙන් ඉගෙන ගත්තා. කාලය ගත වෙනවා දැනුනෙවත් නැහැ. ස්තූතියි සර්. ❤❤❤😊😊😊

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 ปีที่แล้ว +9

    ඉගැන්විමත් කලාවක්

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි සාර්... මමත් ගොඩක් නොදන්න දේවල් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි..!!!
    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 ปีที่แล้ว +10

    මමත් සිංහල ඉගෙනගන්නේ දැනුයි .
    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +6

    බොහොම වටිනව sir. ♥️💐🙏✨️

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ගුරුතුමනි 🖤🥀

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 ปีที่แล้ว +12

    ඇත්තටම සන්නගෙ ටීචින් ඇබිලිටි වලට ගහන්න ලංකාවෙ තාම කවුරුවත් බිහිවෙලා නෑ

  • @SLKhonshu
    @SLKhonshu ปีที่แล้ว +7

    අද සන්නා නෙවෙයි . සන්නස්ගල සර්❤

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +5

    නූතන ව්‍යාකරණ සන්නස්ගල ❤️🌹

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +10

    ඔන්ලයින් පංති නැවත පටන් ගන්න ..කැමති අය සහභාගි වේවි ..
    ගෙදර ඉන්න අපිත් අසාවි.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +6

    සර්ගෙ වොච් එක ලස්ස්නයි . පරණ වොච් එකක් නෑ..?
    කල්‍යාණ මිත්‍රයන්ගේ හමුවීම් ජීවිතේ අර්ථවත් කරනවා. සර්ව හමුවීම වාසනාවක්...❤

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 ปีที่แล้ว +3

    සන්නස්ගලනං සිංහල . සිංහලනං සන්නස්ගල ..❤️❤️❤️

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว +4

    Nugawela central college eke 1982 mewaAl waladi igena gaththa.i Was very good AT that time.still rememberinb even after living 35 years abroad

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +11

    සන්නා රටට සමිපතක්.

  • @lakmalweeraman1472
    @lakmalweeraman1472 ปีที่แล้ว +5

    සන්නස්ගල ගුරුතුමා ❤

  • @simplegames4499
    @simplegames4499 ปีที่แล้ว +7

    ජනනායක , මුතුගල ඉගෙනගන්න මේවගෙන් 😌👍

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +5

    Respect 🫡 Sir ❤Adarei hadawathinma.

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว

    Very interesting Sanna Sir, it is true school children should value Sinhala wish we have more teachers like Sanna, so much Bahasa knowledge, Sinhala is a lovely language

  • @40s19
    @40s19 ปีที่แล้ว +1

    ඒක මරු සර්... හැබැයි අර අන්තිමට
    චිට් ටික නම් සෙටිං එකක් වගේ. ඔය මොක වුනත්, වැඩේ පට්ට.👍 ගුරු දෙවියො ඒවට දස්සයා නොවැ....

  • @sewmisew5816
    @sewmisew5816 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියක් 💚💚

  • @harshanahemantha5480
    @harshanahemantha5480 2 หลายเดือนก่อน

    ගොඩක් ආදාරනීය යී

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +5

    It's a good deed sir

  • @indikamanoj4094
    @indikamanoj4094 ปีที่แล้ว +1

    Excellent Sir

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 ปีที่แล้ว +1

    වටිනා දෙයක් ජීවිතයට

  • @jayakodygaminda7119
    @jayakodygaminda7119 ปีที่แล้ว +5

    man this is excellent 👍

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ปีที่แล้ว +1

    Sir නියමයි

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน

    මට නම් පට්ට ආසයි ......මේ පාඩම් 10පාරක් වත් බලන්න ඉගන ගන්න....

  • @dilushawarnakulage5405
    @dilushawarnakulage5405 ปีที่แล้ว +1

    Nice one brow

  • @dhanushikawimalasooriya719
    @dhanushikawimalasooriya719 ปีที่แล้ว

    Budusarani sir❤️❤️❤️

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    පට්ට 👍

  • @user-pm7vp8ew7v
    @user-pm7vp8ew7v 6 หลายเดือนก่อน

    සිංහල සන්නාමය සන්නාම ය.❤

  • @shiransamantha9461
    @shiransamantha9461 ปีที่แล้ว

    Mn dakina pattama wadde sir❤❤🤗🤗

  • @samanthakumara1473
    @samanthakumara1473 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @manorichandrasena7885
    @manorichandrasena7885 ปีที่แล้ว

    අපේ බණ්ඩාරවෙල ❤❤❤❤

  • @samithniroshan8682
    @samithniroshan8682 ปีที่แล้ว +2

    ♥️

  • @lalithjayaweera9988
    @lalithjayaweera9988 ปีที่แล้ว +2

    ❤️❤️🌹🌹🌹🌹

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว

    Mama Agri kale.e wunata Sinhala hariyata igena ganne.den.Sir gen.
    Istuti.....

  • @terrancefernando1669
    @terrancefernando1669 ปีที่แล้ว +4

    98 A/L negombo patta ae dawaswala

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว +3

    👍

  • @hdtv8370
    @hdtv8370 ปีที่แล้ว

    Super sir

  • @chinthaka_bandara
    @chinthaka_bandara ปีที่แล้ว +1

    😍

  • @akilasampath4025
    @akilasampath4025 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala ปีที่แล้ว +1

    විශිෂ්ටයි

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +1

    මීගමුවේ දුම්රිය ස්ථානය දක්වා වටරවුමේ සිට ඇති සුද්දෝ සෑදූ පාරේ නම "Rajapaksa broadway". මෑතකදී සිංහල භාෂාවෙන් ලියා ඇත්තේ "රාජපක්ෂ පුලුල් පාර" ලෙසය.

  • @New.songs.700
    @New.songs.700 ปีที่แล้ว

    sir ge video mn lagadi balanna aawe.
    mn dakka sir ta hodatama madath wadila thiyenawa palu yannama
    aa thawa dakka call recording ekakuth.
    habai mn dakina widihata nm sir ta oya kawruth mada gahanna taram deyak welaa nm naa sir athin.
    sir ta ganja gahanna epaa kiyala thibba ara call recording video ekaka mt tharaha gihin kunuharapa tikakuth type unaa.
    sir wagee aya dn nathi weegena yanawa sir
    dn lankaawe inne nm wikurthi wechcha un mn looke balana kooneta anuwa nm. habai kawru monawa kiwwath mt nm sir wikurthiyek nemee.👍👌
    sir la wagee aya hithanna deyak denawa dn inna jaana wikurthi sinhalayata
    👍👍👌❤

  • @amilamedawatte8262
    @amilamedawatte8262 ปีที่แล้ว

    Kandy prinstan eke mama egana gatta kale mathak una 2004A/L

  • @nuwanpeiris
    @nuwanpeiris ปีที่แล้ว +4

    ඉගැන්වීමට උපන්....

  • @beathunter7256
    @beathunter7256 ปีที่แล้ว +1

    මහා "තොරන් රාජයා" කියන්නේ තනි එකක් නේ..සර්..
    මේ අවුල ලිහලා දෙන්නකෝ

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +4

    සර් පොඩි වැරද්දක් කියවුනා ප්ලේටෝ ඇරිස්ටෝටල්ගෙ ශිෂ්‍යයා නෙවෙයි ඇරිස්ටෝටල් ප්ලේටෝගෙ ශිෂ්‍යයා 🙂

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 ปีที่แล้ว +1

    නමක් ලියනකොට අපිට කැමති අකුරු පාවිච්චි කරන්න බැරිද ? හරියට ශානක කියන එක ශාණක වගේ... දැන්නෙ නැති නිසා අහන්නෙ. ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් .

  • @rasikawickramasinghe6769
    @rasikawickramasinghe6769 ปีที่แล้ว +3

    අනේ උබ මට කලින්දාක හම්බවුණා නං, මම අද කොතනද ???

  • @alimak8495
    @alimak8495 ปีที่แล้ว +1

    ප්ලේටො ගෙ සිසුවා අරිස්ටෝටල්

  • @scorpionbull
    @scorpionbull ปีที่แล้ว +2

    කවුද යකෝ "අල්ලලා ඉඹ ගන්න" කියලා කිවුව කෙල්ල.😅😅

  • @jayanthacr
    @jayanthacr ปีที่แล้ว

    මූර්ධජ "ළ" යන්නක් කොහෙද රාළේ? ඒ සඤ්ඤක "ළ"

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 ปีที่แล้ว

    අනේ වාසනාවන් මේ ළමයි මෙහෙම පන්තියකට දවසක්වත් නොගිහින් ඇති සර්.සර් පුළුවන් නම් වලපනේ,හගුරන්කෙත පැත්තෙත් මෙහෙම වැඩසටහනක් කරන්නකො.ඒක ලොකු පිනක් සර්.තාම ඉස්කෝලවල ඉන්නවා අක්ෂර වින්‍යාසය ගොඩක් වැරදියට උගන්නන අය.තාමත් සර්ගෙන් ඒ කාලෙ ඉගෙන ගත්ත සිංහල ඔලුවෙ තියෙන නිසා මුන් උගන්නන බොරු අහගෙන ඉන්න බෑ.පව් අහිංසක ළමයි සර්.admin මේ ගැන සර්ට දැනුවත් කරන්න.වැඩසටහනක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්න.අපිත් ආසයි අපි ඉගෙන ගත්ත දේ 2023 හරි මේ අහුමුලු වල ඉන්න අහිංසක දරුවොත් ඉගෙන ගන්නවට.උන් දවසක් හරි නිවැරදි සිංහල ඉගෙන ගනී

  • @sewmisew5816
    @sewmisew5816 ปีที่แล้ว

    Sir online class patan gannakoo 🙏

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    60, 000 wiyadam Karan awith Wishaya karunak asse ganjaa sannasgalaya podi unge mola Kanna epaa machan 😂😂🤣🤣 Meka TH-cam ekata daalaa hambena gaanath kiyapan machan 😂😂🤣 podi ekek liyapu nathi ekak kiyalaa podi part ekak daalaa 60,000 wiyadam Karan aawaa kiyalaa banner ekak gahan😂🤣🤣 mama porak kiyaaganna ekaa podi upaasaka paart ekak daanawaa mama anith un wage na kiyalaa😂🤣🤣
    podi unge olu kana ganjaa, guli kiyana wachana hiniyata promote karana munwa iskolawalata waddaganna unta Gahanna one😂🤣🤣

  • @erangabuddika6593
    @erangabuddika6593 ปีที่แล้ว

    oyage guruwarayata man harima jealous

  • @jonsnow3513
    @jonsnow3513 9 หลายเดือนก่อน

    pakatada sinhale layanu dekai nayanu dekai hutta epawenawa

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว

    👍

  • @renukafernando.5541
    @renukafernando.5541 ปีที่แล้ว

  • @bathiyagallage4264
    @bathiyagallage4264 ปีที่แล้ว +1

    60, 000 wiyadam Karan awith Wishaya karunak asse ganjaa sannasgalaya podi unge mola Kanna epaa machan 😂😂🤣🤣 Meka TH-cam ekata daalaa hambena gaanath kiyapan machan 😂😂🤣 podi ekek liyapu nathi ekak kiyalaa podi part ekak daalaa 60,000 wiyadam Karan aawaa kiyalaa banner ekak gahan😂🤣🤣 mama porak kiyaaganna ekaa podi upaasaka paart ekak daanawaa mama anith un wage na kiyalaa😂🤣🤣
    podi unge olu kana ganjaa, guli kiyana wachana hiniyata promote karana munwa iskolawalata waddaganna unta Gahanna one😂🤣🤣

    • @widmina..
      @widmina.. ปีที่แล้ว +5

      Palayan ponnaya yanna😂🖕

    • @pamudithaguruge5159
      @pamudithaguruge5159 ปีที่แล้ว

      එහෙනම් තෝ ඇවිල්ලා උගන්නපන්කෝ ගොන් හුත්තා 😂🤣

    • @bathiyagallage4264
      @bathiyagallage4264 ปีที่แล้ว +1

      @@widmina.. ei ubada muge yata kallak naggama Lolla🤣😂😂

    • @widmina..
      @widmina.. ปีที่แล้ว

      @@bathiyagallage4264 palyn bijjo yanna anunge kunu hoyanne porimi baga thamayi ubala wage,gihin wedak balaganin 😂🖕

  • @lasindugayashana4184
    @lasindugayashana4184 ปีที่แล้ว +3

    ❤️