ඇසළ බණ කයිවාරුව - පියාගෙ නම ........ වුණේ කොහොමද අම්මේ? | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ඇසළ පුන් පොහෝදා ධර්ම දේශනාව.
    වාරු දෙන බණ කයිවාරුව - පියාගෙ නම ........ වුණේ කොහොමද අම්මේ? | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #esalapoya #srilanka

ความคิดเห็น • 239

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 2 ปีที่แล้ว +10

    මේ තේරෙන සිංහල ඔලුවට දාගෙන, මේ අපේ තරුන පරම්පරාවත් එක්ක මේ රට ලස්සන කරන්න පුලුවන් පරපුරක් බිහිවෙන්න ඔබ කරන මේ මෙහෙවරට thanks සන්න....මා දුටු අරුත්බරම මහල්ල ඔබයි....💜

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +36

    සිංහල භාෂාව නියම ලෙස ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට තේරුම් කිරීම ගැන ඔබතුමාට බොහොම පින්

  • @murthijayamurthi452
    @murthijayamurthi452 2 ปีที่แล้ว +30

    කවුරු මොනවා කිව්වත් ඇත්ත ඇති සැටියෙන් පැහැදිලිව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔබට ස්තූති කරන්න කැමතියි.....!👍👍🙏👍👍

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .🙏🙏🙏💓

  • @tharindushanaka9922
    @tharindushanaka9922 2 ปีที่แล้ว +28

    බණ කයිවාරුව දානකන් බලන් හිටියෙ..අද ඉතා හරවත්,රසවත් දේශනයක්...😍❤️🌸

    • @stelladias5040
      @stelladias5040 2 ปีที่แล้ว +2

      අදත් හරිම ආසාවෙන් ඇහූවෙ.
      තෙරුවන් සරණයි ඔබට!

  • @locha3399
    @locha3399 2 ปีที่แล้ว +7

    ඔබතුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @rusiruakalanka470
    @rusiruakalanka470 2 ปีที่แล้ว +2

    මිලියන ගණන් මේ කියන දෙවල් තෙරැම් ගත්ත දවසට ලංකාවම නිවැරදී මාවතට ඒයි 😘

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමතියි ඔබ තූමා කරන ලද වැඩසටහන් වලට තවත් ශක්තිය ලැබේවා තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +1

    Saadhu,saaadhu,saaaaadhuu!!!

  • @horrorfiles8481
    @horrorfiles8481 2 ปีที่แล้ว +3

    ඉදිරියේ කරන්න නියමිත දෙයකට පසුබිම සකස් කෙරුවාදෝ වගේ හැගීමක් දැනෙනවා. කෝකටත් මේ වෙලාවෙ දෙපැත්තටම අඩිය තියාගත්තම ඔබතුමාගෙ ඇත්තම අරමුණ හංගන්න පුලුවන්නෙ. මොනව වුනත් well played sir. 👌

  • @ranjankarunarathna855
    @ranjankarunarathna855 2 ปีที่แล้ว +5

    Love to listen to you

  • @akawesttigga2660
    @akawesttigga2660 2 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා ..!

  • @seanpaul3560
    @seanpaul3560 2 ปีที่แล้ว +1

    ඔබට දීර්ගායුෂ පතමි

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +4

    We were looking forward for this. Thank you 💖

  • @chandrasirilall2213
    @chandrasirilall2213 2 ปีที่แล้ว +1

    සර්ට ඉස්තුයි
    කාලිණ බණ කතාවට

  • @malingadesilva8707
    @malingadesilva8707 2 ปีที่แล้ว +3

    9 වෙනිදා ගෝල්ෆේස් එකෙත් ඉදගෙන බැලුවේ සර් වීඩියෝ එකක් දාවි කියලා. Long waited 😁 මේ වෙලාවේ ලගින් ලගින් වීඩියෝ දාන්න. ඔලු ගැලවෙන මාකටින් එලියේ යනවා, ඒකයි.

  • @l.g.s.spereraperera7281
    @l.g.s.spereraperera7281 2 ปีที่แล้ว +1

    Niyamai sir

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว

    Thanks upul . nirogee wewa.from Europa.

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 2 ปีที่แล้ว

    සහතික ඇත්ත සර්. තිත්ත ඇත්ත ගොඩක් අයට දිරවන්නේ නෑ.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว

    දීර්ඝායු වේවා සර් 🙏🙏🙏

  • @sudathlakshmanrathnayaka4971
    @sudathlakshmanrathnayaka4971 2 ปีที่แล้ว

    හදවතේ කථානායක ඔබයි මම ඔබ හමුවෙන්න එනවා අනාගතයේදී ❤️

    • @dinukaninduwari4917
      @dinukaninduwari4917 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . මම ත් මගෙ වයස 10 ක් වයස දුව ත් හරිම කැමැත්තෙන් ඉන්නවා සර් ව මුණ ගැසීමට

  • @sunilmandawala1366
    @sunilmandawala1366 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +9

    සර්.. ඔයා හරියටම කහ සිවුරු කාරයන් ව analyze කරා ....ඕක තමයි ඇත්ත මොකද මුං සිවුරු පොරවාගෙන හිටියට දන්න දර්ශනයක් නැහැ 😀

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +1

      දර්ශනය ක් නෑ..හරියටම හරි.

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      @@lakmalkumara8187 😏☺️

  • @tharindushanaka9922
    @tharindushanaka9922 2 ปีที่แล้ว +4

    ❤️🌸

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +8

    බමුණු ,බෞද්ධ සාහිත්‍ය දරයෝ කරපු විනාශය තමයි මෝඩ ජනතාවක් බිහිකරේ...
    එහි ප්‍රතිපල අද වගේම තව පරම්පරා ගනණකට ගෙවන්න වෙනව....
    දාර්ශනික දැක්මක් තිබිය යුතු ජනතාවක් ජීවත්වන කාලයක් මිස වැදල,පුදල,යැදල කරැමෙ,උරැමෙයැයි සිතන භක්තිවන්ත මෝඩජනතාවක් නොවිය යුතුය.

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 ปีที่แล้ว +24

    අර හදේ ඇදලා තියන ත්‍රිකෝනේ කණපිට ගහලා තියෙන්නේ’ මට හිතන විදියට පෝය දවසේ සිරසේ රෙද්ද ගැලවිච්ච එක පෙන්නලා දෙන්න කියන එක

    • @nagato7th-pain147
      @nagato7th-pain147 2 ปีที่แล้ว

      මටත් ඒකම හිතුනා

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว

    budusarani 🙏🙏

  • @chamaradilshan117
    @chamaradilshan117 ปีที่แล้ว

    ඇත්ත කතාව❤✌️

  • @thilanidinushika8392
    @thilanidinushika8392 2 ปีที่แล้ว

    හොඳටම karala thiyenne ..sir 🔥🔥🔥🔥🔥

  • @dimuthwickramasingha7791
    @dimuthwickramasingha7791 2 ปีที่แล้ว +2

    puluwannam rellak hadamu hamuduruwanta deshapalanaya thahanam karanna.

  • @a_v_s_h_k_a8975
    @a_v_s_h_k_a8975 2 ปีที่แล้ว +4

    මේ නාකි පොන්නය මැරෙන්නෙ නැ නෙ 😐👍

    • @SAa96573
      @SAa96573 2 ปีที่แล้ว

      🤣🤣 ow yako

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +7

    ඔයාගෙ කලින් බොස් යන්නෙම නෑනෙ...

  • @prabathnishshanka46
    @prabathnishshanka46 2 ปีที่แล้ว

    මරු

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +1

    නියමෙට දුන්න සර් එලම💪👍

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว

    Theruwansarai oba thumatame dina tikema nalika daana wikara randu ballala hisa radd hitiye thanks sir ada kathawata......bahrain

  • @vasanthaharischandra2096
    @vasanthaharischandra2096 2 ปีที่แล้ว

    Niyama sahithya.

  • @s.k8890
    @s.k8890 2 ปีที่แล้ว

    Niyamai ❤️

  • @nipunapereraanartist
    @nipunapereraanartist 2 ปีที่แล้ว +1

    මේව තේරුම්ගන්න,පිලිගන්න මිනිස්සු නැතිඑක තමයි භයානකම ගැටලුව.

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว

    Very interesting and great full video Mr sanna

  • @chandanarajapakse2537
    @chandanarajapakse2537 2 ปีที่แล้ว

    Great

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ සහ ගෝඨා යනු දෙදෙනෙක් මිස එක් අයෙකු නොවේ

  • @xoxo-rb8yz
    @xoxo-rb8yz 2 ปีที่แล้ว

    Maru sir hoda kathawak🖤

  • @randikawijewardana557
    @randikawijewardana557 2 ปีที่แล้ว

    hari yatama kiwwa 😍

  • @anurakamalasiri8776
    @anurakamalasiri8776 3 หลายเดือนก่อน

    Hamuda wahanse.........😂😂😂
    Adarei utto....

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว

    Best

  • @krishanpradeep1996
    @krishanpradeep1996 2 ปีที่แล้ว

    Good luck ser

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +1

    ගුවන්විදුලි සංස්තාව ගැන කතාවක් ඕන.දොන කතරිනා ගැනයි....අනේ සර්.....ඕන සද්දෙට අහන්න....ඕන......

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 2 ปีที่แล้ว

    👍👍👍

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 ปีที่แล้ว

    Good work..

  • @mrsanchaz2003
    @mrsanchaz2003 2 ปีที่แล้ว

    සන්නා ආයි පාරක් හරි ට්‍රැක් එකට වැටිලා. නියමයි

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

    Kathawa 100/100 aththa,siyalla venas kala yuthui,karanna deyak naha vishwayen daduwam karan yanne,☝

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว +1

    නියමයී ❤️✌️❤️

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    Sir💖💖💖

  • @s.k8890
    @s.k8890 2 ปีที่แล้ว

    Tnq sanna❤️

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว +1

    ඔබගේ සියලු videos බලනවා , කරැණා කරල කණ්ණාඩි දෙක ඔප්ටිකල් එකකට දි්ල හදව ගන්නවද නිතරම පහලට වැටෙන්න නොදි්.

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 ปีที่แล้ว +5

    සන්නා, අරගලයෙන් පස්සේ රනිලා ඒක කොල්ල කෑවා.... ඌ යන්නේ නෑ.... කාලකන්නියා....

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    Hengunu kunu penwa minisunge buddhiya awadi karay.kiyana samahara awalan wachana yedum aramuna saha arthaya muwahath kireemata suwiseshi.a hinda me bana hari apuuruy.obata budu saranay.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 2 ปีที่แล้ว +1

    සා.......දු සා.......දු සා.....දු
    අපුරු බණ ටික

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +2

    වයසට යද්දී වයර් මාරු වෙලා මරු කියවන පිස්සො දැකලා නැත්තන් මේන් බලාගනින්

    • @SAa96573
      @SAa96573 2 ปีที่แล้ว

      සිරා

    • @smbandara7915
      @smbandara7915 2 ปีที่แล้ว

      පිස්සෙකුට තවත් කෙනෙක් දක්කාම හිතෙන්නේ එයාත් පිස්සෙක් කියලා

  • @coolworldforyou..3565
    @coolworldforyou..3565 2 ปีที่แล้ว

    Wayasata yanna asa hithenne mehema Aya dakkama.. mehemath perinatha bawak ❤

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว

    ටිකක් පරක්කු වෙලත් ඇහුවා.❤️❤️

  • @chapandith86
    @chapandith86 2 ปีที่แล้ว

    that bana is unfair. so sad

  • @mkmadarasinghe1512
    @mkmadarasinghe1512 2 ปีที่แล้ว

  • @manothdyaprasath859
    @manothdyaprasath859 2 ปีที่แล้ว

    කයිවාරු පප්පා..

    • @smbandara7915
      @smbandara7915 2 ปีที่แล้ว

      ඒ උනාට මේකා කියන දේවල් ලබ්බ ගලේ ගහුවා වාගේ කියනදේ හරියටම කියනවා

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +1

    කොයි ආගමත් විකුනගෙන කනවා ඔක්කොම

  • @Yt-xw2qu
    @Yt-xw2qu 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @rohanaattanayake2825
    @rohanaattanayake2825 2 ปีที่แล้ว

    👍

  • @shashikachirantha2077
    @shashikachirantha2077 2 ปีที่แล้ว +2

    තව ටිකයී

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว

    💕

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว

    💐💐💐💐

  • @foodcarte
    @foodcarte 2 ปีที่แล้ว

    💚💚💚💚💚💚

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 2 ปีที่แล้ว

    Patta bro

  • @naveendissanayake3060
    @naveendissanayake3060 2 ปีที่แล้ว

    Totally agree with you but where would you place Ranil among SL politicians?

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว

    Oba Ratata Bihiuna Advitheeya Miniseki. BUDUHAMUDURUVO kiyanne Lokayama Dana Namaskara kalaheki KALA IDIRIYTATH KARANA ATHIMATH GOURAVNEEYA Uthumma Minisaya. Oba thumath Loketama Yamak pevasiya heki Miniseki.

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +2

    සර් tv බලන්නෙත් නැල්ලු...ඒ උනාට tv එකේ හැම මගුලම දන්නවා...😂 නෑ නෑ කිය කිය ඔක්කොම chanel ටික බලනවා නේ...🥴

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว

    Sadu.. 🙏 Sadu.. 🙏 Sadu.. 🙏

  • @ashensandeep2931
    @ashensandeep2931 2 ปีที่แล้ว +1

    5:05 කාල තරනය සත්‍යක්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    All are thirsty for power.sad situation.

  • @sampathsampath7902
    @sampathsampath7902 2 ปีที่แล้ว +1

    අම්මට සැලකුවේ නැති පරයා..අනේ උබේ වැදි බන

  • @chathurachandana6724
    @chathurachandana6724 2 ปีที่แล้ว +4

    රනිල් ආවා විතරයි මෙයා ගෙ රැඩිකල් අදහස් කො 😂 තොත් එක්තරා නිකි බියියෙක් තමා 😂 දැන් කලින් මිනිසුන් අරගලයේ අරමුණ රනිල්වගෙදර අරින එක 😂 පොඩ්ඩක් එක ගැන මිනිසු දැනුවත් කරන්න 😂 ඉට පස්සෙ සම්බන්ව video කරන්න 😂💯 හැබැයි සමහර එවට මමත් එකගයි එත් මේ දැන් එකට වෙලාව නෙවේ

  • @nishanthaalwis677
    @nishanthaalwis677 2 ปีที่แล้ว

    Sir whatis ප්‍රබන්ඩහා ඉතොහාසය

  • @gaminigamini788
    @gaminigamini788 2 ปีที่แล้ว +1

    සාධු සාධූ සාධු...🙏🏻

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +7

    සුපිරිම ඉදිරිපත් කිරීමක්... හැබැයි ඔයාගේ වයසටත් දැනුමටත් අත්දැකීම්වලටත් අපහාස ගෙන දෙන ආකාරයෙන් අරගලය නාමයෙන් චීන කුලී හේවාය ගොන් රැළක් ෆෝම් කරල ලක්කම්මාව සමූහ දූෂණය කරන්න පාර කපල තියෙනවා... මේක ඔයාගේ ජීවිතේ ඔයා කළ පට්ට ගොන් වැඩක් සන්නා ! ඔයා ඔයාව වේසා ගෑණියෙක් කරගෙන හමාරයි !

    • @dinukaninduwari4917
      @dinukaninduwari4917 2 ปีที่แล้ว

      තවත් පැහැදිලි කිරීමක් කරනවා නම්?

  • @crishanthamilroydesilva6370
    @crishanthamilroydesilva6370 2 ปีที่แล้ว

    නුවරඑළිය යනකොට අප්පච්චිගෙ කඩෙන් පොල් රොටි කෑවා වගෙ ... සතියක් ගිහිල්ලත් සැර උගුරට එනවා... නියමයි සර් 👊

  • @priyankaradahanayake9927
    @priyankaradahanayake9927 2 ปีที่แล้ว

    Saadu Saadu....

  • @musicvlogs6506
    @musicvlogs6506 2 ปีที่แล้ว +8

    ආගම් වලට හීනියට මඩ ගහලා අන්තිමට මිනිස්සුන්ට අහන්න කැමති දේවල් ටිකක් කියලා ‌නග්ගල ගන්න අපූරුව 😂😂

  • @chamindesilva666
    @chamindesilva666 2 ปีที่แล้ว

    වර්ථමානයේ තිබෙන සමාජ මාධ්‍ය නිසා අනාගතයේදී ඉතිහාසය වෙනස් කල නොහැකිය..

  • @vihagabim2018
    @vihagabim2018 2 ปีที่แล้ว

    සියලු දෙනාටම thank you ❤❤🤣

  • @sanathkrishantha5383
    @sanathkrishantha5383 2 ปีที่แล้ว

    aneee bam goon kariyaaaaaa

  • @educationvideolive
    @educationvideolive 2 ปีที่แล้ว +4

    නොකියාම එදා ගිතයේ පද හරියට අධ්‍යයනය කර ගන්න - සන්නස් මහත්තයෝ

    • @sanjeewapremarathna6056
      @sanjeewapremarathna6056 2 ปีที่แล้ว

      නොකියාම එදා ඇසලමහේ සද ඇත පායා මහ රෑක මොකො නන්දෙ ගියේ රට හැරදාලා..🤐

  • @ajithbandara6419
    @ajithbandara6419 2 ปีที่แล้ว

    Sir mongol kelinawa

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    අනේ මම ඉන්නෙ නුවර .නැත්නම් සන්නගෙ බණ අහල අවසන්වුනාම සාදු කියන්නත්,උම්මා එකක් දීල යන්නත් එනවා.කෙසේ හෝ සන්න මේ නොබියව කියන බණ වලට ස්තුතියි .

  • @sajeejayamanna4216
    @sajeejayamanna4216 2 ปีที่แล้ว

    අනිත් දරුවන්ට කන්න දෙන්න දෙයක් නොතිබූනාට අම්මා බිත්තරය තම්බල හොරෙන් පූංචි සන්නාට දුන්නේ. එහෙම කරපු අම්මව සන්නාට මගහැරුනා... උබ රටටම බන කියපන්...

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 ปีที่แล้ว

    There is no wealty moques to my knowlwdge

  • @maheshravishan5068
    @maheshravishan5068 2 ปีที่แล้ว +2

    He use buddhism to blame people, we have no problem with your knowledge , of course you are a master but here is the problem use buddhist to compare everything thats not good .

  • @rvnshamal5564
    @rvnshamal5564 2 ปีที่แล้ว

    Sepal amarasighe deshapalana dakkma gana ..obege vigraya mokkda kiyala dana ganna kamayhi

  • @roshen735
    @roshen735 2 ปีที่แล้ว

    Puluwn tharam game gahala dan sudana wenna hadana Sannasgala

  • @amasing1110
    @amasing1110 2 ปีที่แล้ว +2

    ගූටය්යා කොයි යන්නේ
    මාලෙට පැනලා යන්නේ
    කී දවසක්. නවතින්නේ
    එළවනකල් නවතින්නේ
    කවද්ද බන් අස්වෙන්නේ
    ලියුමක් දී අස්වෙන්නේ
    කිව්ව හින්ද අස්වෙන්නේ
    බොට පිස්සුද අස්වෙන්නේ
    ඕව ගණන් ඇයි ගන්නේ
    රනිල් ගොනා රට කොරනේ
    ඇඳිරි නීති දෑ සැනෙනේ
    ලංකාවට අපි යමුනේ
    ලංකාවට රනිල් ගොනා
    දවස් දෙකෙන් එපා උනා
    පුර වැ සි කොලහල කරනා
    මට රජ වෙන්නට. වඳිනා
    මං තුණ් සරණේ පිහිටෙන්
    ඤාණක්කගෙ දේව බලෙන්
    මල්වතු අස්ගිරි පිහිටෙන්
    සිරිලක් රජ වෙමි යහතින්

  • @user-pv2qq8yw2p
    @user-pv2qq8yw2p ปีที่แล้ว

    0:26

  • @danushkadilshan8273
    @danushkadilshan8273 2 ปีที่แล้ว

    😁 🙏