කවි කුකුළා හෙවත් කැස්බෑ කුමාරයා | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2023
  • කුමාර හෙට්ටිආරච්චි | / kumara.hettiarachchi1
    කවි කුකුළා හෙවත් කැස්බෑ කුමාරයා | Upul Shantha Sannasgala
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #sinhalapoems #lk

ความคิดเห็น • 186

  • @waves545
    @waves545 10 หลายเดือนก่อน +11

    ස්තුතියි සර් අපිට මෙවන් චරිත අදුන්වා දෙනවට. කාලකණ්නින් විසින් අනසන ලද රටක වෙසෙන අමිල මනුශ්‍යයින් ❤

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +13

    සුපිරි බුලට් එකක්..
    මම කැලණි කැම්පස්, මේ කැම්පස් කතා කියද්දි නිශ්මි ගැන කියද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා, දුක හිතෙනවා, ඇඩෙනවා 😢😢.
    ආදරෙයි මේ හැමෝම වෙනුවෙන් කරපු කැපකිරීම් වලට,
    ත්‍රිමා, වෙනුර, නිශ්මි, බාලේ ඔය ආදරණීය සහෝදරයන්ගේ කැපකිරීම් කිව නොහැකි තරම්.❤

  • @pasindusandeepa6273
    @pasindusandeepa6273 ปีที่แล้ว +39

    වෙලාව ඉවර වෙනවා දැනුනෙත් නැති , 🥺 ඉවර උනාම තව වෙලා තිබුනනම් කියල හිතිල දුක හිතුන , සුපිරිම සංවාදයක්... ♥️

  • @sunnagesavari5279
    @sunnagesavari5279 ปีที่แล้ว +8

    දවල්ට උයන ගමං ඇහුවෙ. ටෞකන්ඩ තව පොඩ්ඩෙං හාල්මැස්සො තෙල් දාපු එකෙං හෙට උදේට දත් මදින්න වෙන්නෙ. පට්ට...! ❤❤❤

  • @anurawasantha6604
    @anurawasantha6604 ปีที่แล้ว +3

    මමත් එක දිගටම බැලුවා .නියමයි. දෙදෙනාටම නිරෝගී සුව පතමි.

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 ปีที่แล้ว +7

    ප්‍රවීනයන් අතර හිඳින සුන්දරම, නිහතමානී, දන හද දිනු "කවි කුකුළා ".
    දීර්ඝායූ සුව වේවා !!!!
    ❤❤❤❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +3

    ගොඩක් දුක හිතුනා පණ බේරගන්න ඒ කාළෙ කොල්ලො කොච්චර දේවල් කරන්න ඇද්ද ...ඇස් වලින් දැක්කා නිල්වලා ගඟේ පාවෙන කොල්ලෝ....අපි පොඩි ස්කෝළෙ යන දරුවො ඒ කාළෙ...උදේ ස්කෝළෙ ගියාම ( ගොඩපිටියෙ මහා විද්‍යාලයේ) අපි ග්‍රවුන්ඩ් එක අද්දර ට වෙලා ගඟේ යන මිනී ගණන් කරනවා.දවසක් මිනී 11 ගණන් කළා...ඒවත් ජීවිත මේ වගේම වටිනාකියන....😢😢😢

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +4

    වැඩ කරන ගමන් "බිලුටුත් "දාගෙන මෙිවා අහන්නේ...ඒත් මෙි හුමිටි ති⁣යන විදිහ නිසා අතේ ග්ලවුස් ගලෝලා⁣ පෝන් එක අතට අරං මුණ බැළුවා කියහංකෝ.. 😂
    කවි වගේම පුද්ගලයත් වෙනස් කෙනෙක්...නියමයි සර්ර්....👍👌

  • @sumithperera6619
    @sumithperera6619 ปีที่แล้ว +5

    මූණ දිහාවත් බලන්න ඇතුව පැයකට වැඩිය අහගෙන හිටිය ................ අන්තිමට තමයි මූණ බැලුවේ. මහා සුන්දර මනුෂ්‍යයෙකු වගේ..

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +11

    හැමදාම එලි වෙනකල් හරි අහගන ඉන්න ආස හිතෙනවා මේ වගේ සංවාද......පට්ට සතුටුයි........❤❤❤❤❤❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +7

    තවත් දවසක හමුවෙන්න කැමතියි....නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏

  • @cham81526
    @cham81526 ปีที่แล้ว +6

    හරිම ප්‍රියමනාප ආස හිතෙන බුද්ධිමත් මනුස්සයෙක්.ස්තුතියි .. නොදන්නා චරිත දන්නා චරිත පරිවර්තනයට.

  • @isharasoyza6703
    @isharasoyza6703 ปีที่แล้ว +2

    මෙත්චර කාලෙකට ඉන්ටවීව් බලල තියනව. මෙහෙම රහට මචං කියල බොක්කට කතා කරන කෙනෙක් දැක්කමයි. ඒ කතාව හරි රහයි. ❤ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ඔබ දෙපලට.

  • @kuwenisfather6436
    @kuwenisfather6436 10 หลายเดือนก่อน +3

    සුපිරිම චරිතයක් ,අඩි ගහන වෙලාවට ඉන්ඩ ඕන මේ වගේ ගජයෙක්..❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +6

    එක් සිඹීමකින්
    මලක් නැති මල් සුවඳක්.
    ගියත් නෙතු පියන්
    සපර්ශයෙන් මුණගැහුමක්
    එක් මොහොතකින්
    හිමිවීමක් නැති හමුවීමක්
    සඳ එළියෙන්..
    පෝ දිනක දුටු හීනයක්...

  • @user-hm3pj3xg7q
    @user-hm3pj3xg7q ปีที่แล้ว +5

    A valuable product of RCG ❤

  • @indikaprabath2145
    @indikaprabath2145 ปีที่แล้ว +1

    සුපිරි සන්වාදය නියමයි

  • @jagathrajapaksha8748
    @jagathrajapaksha8748 ปีที่แล้ว +3

    ඔබ නිර්මාණය කරන ලද හොඳම වැඩසටහන ද මන්දා

  • @user-tu6ol5ic1i
    @user-tu6ol5ic1i 11 หลายเดือนก่อน +4

    සන්නා අඩුවෙන්ම කතා කර දවස ගාල්ලේ කටක්❤

  • @anushkairosh5298
    @anushkairosh5298 11 หลายเดือนก่อน +2

    කවි උකවනවා සර් ..බුදුසරණයි 🙏

  • @nuwankumara3242
    @nuwankumara3242 ปีที่แล้ว +3

    කතාව පටන් ගත්තා විතරයි ; ඉවරයි. මොකක්ද අප්පා. තව එකක් ඔිනි . අබ්බැහි වුනාම අතහරින්න අමාරයි නෙව.
    තව වැඩසටහනක් බලාපොරොත්තුවෙන් පිපාසයෙන් සිටිමි.❤️❤️❤️

  • @user-pf4ej6mw7z
    @user-pf4ej6mw7z ปีที่แล้ว +4

    අහගෙන ඉන්න ආස කතාවක්❤

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 ปีที่แล้ว +4

    අවසානේ කියනවනේ අඩිය ගැන ගහමු සුපිරි අපටත් පුලුවන්නම් ඔබ දෙපලත් සමග තවත් සුපිරි. thank u සන්නා හොද සන්වාදයක්

  • @sunilmandawala1366
    @sunilmandawala1366 5 หลายเดือนก่อน

    සුපිරි කතාව සන්න. ඔබ දෙපළටම ජය ශ්‍රී ❤

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +11

    හිනා වෙද්දි ඇස් පුංචි වෙන එක අව්‍යාජ ලක්ෂණයක්. ලස්සනයි ..සිරියාවන්තයි. කවි 4000ක් ලියලත් අපි දන්නෙ අදනෙ. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්නම්කො. හැමදාම ලියන කවි බලන්න. Best of luck 🌹

    • @udara9918
      @udara9918 11 หลายเดือนก่อน +1

      හිනා වෙද්දි නම මහින්ද රාජපක්ෂගේ ඇස් පුංචි වෙනවා😂😂😂

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 4 หลายเดือนก่อน

      @@udara9918🤪

  • @user-ju5ov4mu3s
    @user-ju5ov4mu3s ปีที่แล้ว +8

    සර් මේක මේ රටේ සියලුම් ### පුතාලට පෙන්නන ඕනි. සාහිත්‍යය නොතේරෙන මිනිස්සු තණකොළ නොකන්නෙ ගවයන්ගෙ වාසනාවට.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +3

    පිරුණු කලේ දිය නොසැලේ සර් ,තව program එකක් ඕනි මේ mastermind එකත් එක්ක ❤ අර ජපන් ගිහින් එන්න වෙලා එහෙ stable උන විදිහ ගැන එහෙම දැනගන්නත් එක්ක ❤

  • @pemithpathinayake4540
    @pemithpathinayake4540 ปีที่แล้ว +2

    ජපන් කතාව කියන්න කලින් මට අමුතු විදියට හිතුන මෙතුමා ජපන් කෙනෙක් වගේ කවුරුහරි වෙන කෙනෙක් කතා කරනකොට නිතර නිතර ඔව් කිය කිය ඒ කතාව අවදානයෙන් අහගෙන ඉන්න බව අගවනවා කියලා. ඒක ජපන් අයගේ තියන හොද ගුණාංගයක් ..මෙතුමාත් ඒක පුරුදු වෙලා තියනවා.. .😍

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 ปีที่แล้ว +2

    Nihathamani lokukam nethi ugaththu ape minissunta age neti ,pada show nethi wahala hananne neti patta porawal , thanks ape sir soborn gampaha hitapu api from Korea ❤❤❤

  • @nilukasandaruwan3655
    @nilukasandaruwan3655 10 หลายเดือนก่อน +1

    තව අහන්න තිබුනා නම්...💕

  • @sahasrastudio
    @sahasrastudio ปีที่แล้ว +9

    අවංක කවියෙක් ,සොදුරු කවියෙක්......!

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 ปีที่แล้ว +4

    සුපිරි ඩබල❤❤❤❤

  • @anushkairosh5298
    @anushkairosh5298 11 หลายเดือนก่อน +2

    මම ජිවිතේ දැකපු ආදර නීයම මිනිසෙක්❤

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා දෙන්නටම ,අදහසක් ලියන්න වචන ගලපන්න බෑ,එතරම් සොදුරුයි ❤️🙏

  • @hpsankalpa3306
    @hpsankalpa3306 ปีที่แล้ว +3

    කියන්න තියෙන්නෙ එකම දෙයයි
    🌺❤ලස්සනහදවත්❤🌺
    ❤ආදරෙයි❤

  • @gayanimahanama5672
    @gayanimahanama5672 ปีที่แล้ว +1

    හ්රිම රසවත් ......අයෙත් එන්න කවියත් සමඟ ..

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 ปีที่แล้ว +3

    ජීවිතේ අහපු දැකපු ලස්සනම හූමිටි තැබිල්ල ✨️💞
    ආදරෙයි ගුරුවරුවරුනි ❤😍

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +3

    වාව්...පට්ට..බාවනාවකට සමවැදුන වගේ අහන් හිටියෙ... ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    ගග කනපිට හැරෙන කවිය
    බඹර වදය
    පට්ට කවි
    හෙට්ටිආරච්චි 💚

  • @KasunBalasooriya-ic5kp
    @KasunBalasooriya-ic5kp ปีที่แล้ว +4

    මේ මිනිස්සු සම්පත් අපේ රටට ❤

  • @ridmaganganath5691
    @ridmaganganath5691 ปีที่แล้ว +2

    This is the best one !!

  • @mountroyalhanthana
    @mountroyalhanthana ปีที่แล้ว +4

    ආදරෙයි මචං හැමදාම..❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +1

    රසයි යසයි කවි කුකුළා....👍👍

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +4

    තව පොඩ්ඩක් කලු උනා නම් කීර්ති සර්ම තමයි ♥️♥️🌹

  • @marumesh
    @marumesh ปีที่แล้ว +5

    මං ආසම හුම් හිටි තියන විදියට 😂

    • @nuwandissanayake3576
      @nuwandissanayake3576 ปีที่แล้ว +2

      ඒක හරිම ආදරණීයයි.අව්‍යාජයි

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 ปีที่แล้ว +3

    සිංහළ භාෂාව ට රටේ මුල් තැන් ලැබීමෙන් අපට උරුම වූ, එදා ප්‍රෙමකීර්ති වැනි සංකෘතික ජීවය පුරන තවත් ජනකාන්ත ,සහෘද ,සුවිශේෂ සාහිත්‍යය මය යුග පුරුෂයෙක්

  • @danushkapriyankara6110
    @danushkapriyankara6110 ปีที่แล้ว +9

    ජීවිතය තුල වැඩ කල උන් සමග කයියක් ගහනවට ස්තූතියි 🙏 මොකද මේ බොහෝ දෙනෙකු පිලිබදව වත් මේ මිනිසුන් තිලින කල දැනුමක් වත් අද ජීවත් වෙනවාය කියන පරම්පරාවට පරිශීලනය කිරීමට හැකියාවක් නැත. මොකද උන් ඔක්කොම විශය නිර්දේශයකට කොටුව ඇත.😂😅😅

  • @nireshferdinando8751
    @nireshferdinando8751 ปีที่แล้ว +3

    🙏 සර් මහේන්ද්‍ර පෙරේරා සර්ව ගෙන්න ❤️❤️👍

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 ปีที่แล้ว +3

    ආයෙත් ඉපදුනා. ස්තුතියි සන්නා🥰

  • @amilachathuranga6197
    @amilachathuranga6197 ปีที่แล้ว +4

    මේ මොහොතේ මට අැහු⁣ණා program එකේ කැස්බා අම්මාගෙ කවිය. ඒකෙ නිමිත්ත රචකයා කිවා. තනිකකුලක් කපාගෙන ගියා කියන වචන කිපය, සිද්ධි ය මට තදින් දැනුණා. ඒ නිමිත්ත මගෙ හිස බර කරනවා. මොකද්ද පීඩාවක් දැනෙනවා දැං. 😥🙏

  • @rohanakande3408
    @rohanakande3408 ปีที่แล้ว +4

    ඉතාමත් රසවත් , රසවින්දනය කරමින් නැරඹූ වැඩ සටහනක් .... ඔබලා දෙපොළ ට ස්තුතියි .❤❤❤

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว +3

    Thank you Sanna Sir for bringing this great Poet Mr. Kumara. As usual I enjoyed this program

  • @lenorajanaka7768
    @lenorajanaka7768 ปีที่แล้ว +2

    Great discussion. Salute you both sanna and Kumara!

  • @swimming5886
    @swimming5886 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමති කවියෙක්

  • @roshendesilwa6154
    @roshendesilwa6154 ปีที่แล้ว +3

    සුමනදාස අබේගුණවර්ධනගේ ශෛලිය ❤️ බොක්ක මතක් උනා....😀

  • @sakurafernandez5552
    @sakurafernandez5552 11 หลายเดือนก่อน +2

    Uncle Kumar what a delight to see you. A wonderful human being and a fountain of knowledge and wisdom. So glad to have met you and aunty and the lovely children

  • @banura_official7673
    @banura_official7673 ปีที่แล้ว +8

    චූටි කුකූ වගේ
    ❤❤

    • @TheBbuks
      @TheBbuks ปีที่แล้ว +1

      😂😂

  • @crconsservices1036
    @crconsservices1036 ปีที่แล้ว +2

    Beautiful conversation, i like it , thanks sana thanks kuma

  • @chanakatharanga9666
    @chanakatharanga9666 ปีที่แล้ว +1

    ආසම කරන චරිතයක්.

  • @jpSL
    @jpSL ปีที่แล้ว +2

    ආතල් චරිතයක් වගේ😊 මරු කවි ටික👍

  • @dineshkarunasinghe1139
    @dineshkarunasinghe1139 ปีที่แล้ว +2

    කියන්න වචන ඇත.
    කීමෙන් පලක් නැත.
    පට්ටම රස....
    මෙවෙනි දෙබසක

  • @Abey2000
    @Abey2000 ปีที่แล้ว +3

    කවි ෆැක්ටරිය ❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +2

    What a great discussion. Thank you 🙏❤ enjoyed very much.

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน

    හරිම ප්‍රියමනාප .❤❤❤❤

  • @aviboy7122
    @aviboy7122 ปีที่แล้ว +2

    පිස්සුවක් ❤❤❤

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +2

    හරිම නිර්ව්‍යාජ මනුස්සයෙක් 💖 හැබැයි අපි මස් කනවා සන්නා 🤔 කොහෙද බං ඉර _

  • @ranilprasannarathnayake3254
    @ranilprasannarathnayake3254 ปีที่แล้ว +2

    සන්නා බොහොම ස්තූති 🙏🙏🙏

  • @dila6448
    @dila6448 9 หลายเดือนก่อน

    මේ මිනිස්සු කොච්චර ලස්සන ද අව්‍යාජ ද ඒ හිනාව ඇතුලේ තියෙන බොක්කේ ෆිට් එක විතරයි මෙහෙම මිනිස්සු ටිකක් මේ වයසට යද්දි මතක අස්සේ රංචු ගැහිල හිටියොත් ඇති❤
    උපුල් සර් මං ෆට්ට ආදරෙයි 😘

  • @samanpriyadarshana4760
    @samanpriyadarshana4760 ปีที่แล้ว

    Pattama lassanai,arasan karapu vidiha dukakuth ava.❤

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 ปีที่แล้ว +3

    ඉරිසියා හිතෙන, ආදරේ හිතෙන, ඇඬෙන, තරහයන, දැවෙන සංවාද.....ස්තූතියි ...බොහොම ස්තූතියි....

  • @Vihara-82.s
    @Vihara-82.s ปีที่แล้ว

    මාර ම ලස්සන වැඩසටහනක් ...තේ එකක් හදාගෙන බිබි බලන්න ආවේ..තේ එක නිවිලා..බොන්න අමතක උනා...😆

  • @anandakumara6950
    @anandakumara6950 ปีที่แล้ว +7

    මාරයි සංවාද විසංවාද තුල ජිවමාන මිනිස්සු .ඔය අතර ගැවසෙන්න නැත පිනක්.

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว

    ඒක සුපිරි ,දෙපාරක් බැලුව

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว

    Ewanm pattaaa appaaa

  • @topvgaming247
    @topvgaming247 4 หลายเดือนก่อน

    මුලින් හිතුවේ ගෝතයේක් කියල මාගධී අදහස වෙනස් උනා Respect 🙏 Mr.kumara චරිතයක්

  • @viralvideo_123
    @viralvideo_123 ปีที่แล้ว

    වාසෙක්තමි කරගත් නුබේ කුකුලා මම.❤😂 ආරම්භයම රසවත්

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว +2

    හෙටට බොන්නත් එක්ක කියල හිතාගෙන ගලක් ගෙනල්ල බිබී ඉන්න ගමන් මේක බලන්න සෙට් උනා ...හෆොයි ගෙඩියම ඉවරයි....මීවිත ඇදිරිය තදටම දැනෙනව...මං මුලාවූ සමනලියක් නැත්ද අප්ප පාර හොයා ගන්න...ඔබ දෙපළ අතර, අතර මං උනා.....ගෞරවයෙන් බුදුසරණයි
    ...

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +3

    කඳුලක් නොදැනුවත්ම නෙත් අගින් ගිලිඋනි; කිව නොහැකි වේදනාවක් මගේ හදෙත් ඇතිවිනි;

  • @p.m.jayawickrama6088
    @p.m.jayawickrama6088 ปีที่แล้ว

    මච්ං හෙට්ටි සුපිරියි

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Excellent feedback thank you very much appreciate 🎉❤❤❤

  • @samandewagamage5896
    @samandewagamage5896 9 หลายเดือนก่อน

    කියන්න බෑරි තරම් ආදරනීය චරිතයක් !! මගේ ලොවේ කවි කුමාරයාට ජය !!!❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 10 หลายเดือนก่อน

    හොඳ හමුවිමක්

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 7 หลายเดือนก่อน

    Interview ekaka attraction eka ganne Sanna....Sanna nam❤❤❤❤❤❤❤❤❤❤

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 8 หลายเดือนก่อน

    Sannsgala Sir,
    Earlier, I had a bad mind for you ........!!
    It's finished now ......!!
    You are so genuine and wonderful character .......!!!

  • @gayansujithgamagedon5816
    @gayansujithgamagedon5816 ปีที่แล้ว +2

    මේකනම් පට්ට❤❤❤

  • @dihanrakitha4471
    @dihanrakitha4471 ปีที่แล้ว

    Oba depalata Dighayu wewaa.. api kemathi me wage wedasatahan balanna.. jeewitheta godak dewal gamma plwan

  • @serra8185
    @serra8185 ปีที่แล้ว

    ආදරණීය සංවාදයක්. කුමාර හෙට්ටිආරච්චි ආදරණීය කවියෙක්

  • @indikaattanayake3928
    @indikaattanayake3928 ปีที่แล้ว +1

    රටට මේ තරම් දෙයක් වෙද්දි
    කොහේ හිටියද මෙ උගත්තු

  • @ramyalatha6966
    @ramyalatha6966 ปีที่แล้ว +1

    ❤jaya wewa

  • @devindawickramasinghe9092
    @devindawickramasinghe9092 ปีที่แล้ว +2

    හයිකු කවියේ ලාංකේය අනන්‍යතාව තැබු "ටාං ටාං ටාං ඩෝං ඩෝං ඩෝං" සර්වකාලීන කම්පනයක් සහිත කිවියක්. යෝජනාවක් කරමි. රුවන් බන්දුජීවටත් සම්මුඛ වන්න.

  • @akthissage4315
    @akthissage4315 ปีที่แล้ว +2

    සර් ge hodama program eka meka ea sir ekka aye parak puluvan nam sir progaram ekak karanna anivaryenma tikak diga aththama hoda nihathamani puthugalyek uthum manussyek lanakavata vatinama manikak habai mata 34i jivithe palamu parata ada nama ahvve dakke ape avasanava dan ova dakinna ahanna na sansgala sirta bohoma ස්තුතිවන්ත venava me vage aya genvanavata man navy eke kollek සර්

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +1

    අාදරේයි දෙන්නටම

  • @talesoftraining
    @talesoftraining ปีที่แล้ว +2

    Wholesome man!

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 ปีที่แล้ว

    Definitely great person ✌️

  • @udaravithanage4030
    @udaravithanage4030 ปีที่แล้ว

    අම්මෝ ඒ කතා බහ....❤❤❤

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Very Sad end .wanted to listen further

  • @mahela6702
    @mahela6702 ปีที่แล้ว +1

    නම ඇහුවෙත් අද , හැබැයි මුලු interview එකම බැලුනා ...
    මේ Video එක නැවතුනත් continue කරන්න ඕනෙ පොරක්....

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 ปีที่แล้ว +1

    සන්නස්ගල සර් මට අවුරුදු 50ක්
    උසස් අධ්‍යාපනය ලබා නැහැ
    නමුත් ඔබ තුමාගේ මෙම වැඩසටහන් සියල්ල බලනවා කවිය ගීතය මේ හැම දෙයක්ම රසවිඳින්න පුළුවන් හරබර කොමෙන්ට් ලියන්න මම දන්නේ නැහැ
    ඔබ තුමාට දීර්ගායු වේවා

  • @madhawa5132
    @madhawa5132 11 หลายเดือนก่อน

    පට්ට

  • @kasunmobile6757
    @kasunmobile6757 ปีที่แล้ว +2

    සුපිරි මනුස්සයෙක් ඇත්තටම man ada තමයි me wage මනුස්සයෙක් ඉන්නවා කියලා danne ඇත්තටම aduraganna ඕනෑම මනුස්සයෙක් ❤❤❤ thank sannasgala sir