ලංකාවට ගිහින් ලක්ශ 6ක් හොයන්න පුලුවන්ද,මම නම් කොරියාවදාල යන්නෙ නෑ කවදාවත්|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 532

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +61

    කොරියාවෙන් මට ලැබුනදේ අලුත්ම වීඩියෝ මාලාව මුල්මව් vlog 1 බලන්න -th-cam.com/video/-KTJOAjNZxw/w-d-xo.html
    ඔයාලගෙ අදහස් ඕන..🇰🇷🙏

    • @pasindulakshan3778
      @pasindulakshan3778 3 ปีที่แล้ว +1

      මරු අයියා💗💗 ....

    • @Fjbkkby
      @Fjbkkby 3 ปีที่แล้ว +1

      Ayye kalin video ekaka oya kiayapu sirge class nadda aluthin patan ganna ewa.. e sirge nama mkkd ayye

    • @tharindumadushan1093
      @tharindumadushan1093 3 ปีที่แล้ว

      ❤❤😻

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +28

    මංඡු සුපිරි කොල්ලෙක් .වෙන රටවල් වල ඉන්න සමහර උන්ගෙ Program බලද්දී ලංකාවේ එකෙකුට එන්න එපා කියන තැනටම දාලා කතා කරන්නෙ.
    ඒත් manju ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා moral හදනවා ,මහන්සිය වෙලා වැඩ කරන්න කියනවා,උබ ගැන ආඩම්බරයි මංජු ස්තුති

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      ඒක ඇත්ත .ගිහින් සැප විදින ගොඩක් අය ලංකාවේ අයව පහත් කරලා අමුතු විදියට කතා කරන්නෙ.මේ චැනල් එක ගොඩක් හොදයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      ස්තූතියි සහෝ..🇰🇷🙏😍

  • @VITHA60000
    @VITHA60000 3 ปีที่แล้ว +39

    කොරියාවට ඇවිත් වැඩ කරන එක තමයි හීනේ😍 හැමෝටම ඡය❤

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +4

    අනේ මෙහෙම ඇහෙද්දි අපිව මාරම විදියට motivate වෙනව.මන් දැකපු දෙයක් මෙහෙම් ගිහිපු අපේ අයියලා සෙට් එකම හරිම නිහතමානීයි.කවදාවත් එන්න එපා වැඩ අමාරුයි,මේවයි ඇවිත් දුක් විදින්න එපා කියල අපේ mind එක down දන්නෙ නැහැ.කොහොමහරි එන්න ජිවිතේ ජය ගන්න කියලමයි කියන්නෙ.ඇත්තටම පුදුම හිත හොද අයියල මල්ලිල සෙට් එකක්.❤️ ඒ පිනෙන්ම ඔයාල තව තවත් දියුණු වෙනව.ගොඩක් ස්තූතියි මන්ජු අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      හැමදාම වීඩියෝ බලනව වගේ කොරියන් හීනෙත් සැබෑ කරගන්න ඕන..

  • @사드루마두산
    @사드루마두산 3 ปีที่แล้ว +23

    කොහොම හරි කොරියාවට එනවමයි මංජු අයියේ ඔයාලා හැමොටම බුදුසරණයි 😍🇰🇷🇱🇰

  • @surangasalika3369
    @surangasalika3369 3 ปีที่แล้ว +17

    මන්ජු,රශි,සුසිල්,චතු, අද ❤️.පලවෙනෙ සුබපතුම මගෙන් අද . පරිස්සමින් ඉන්න.🇰🇷🇰🇷❤️❤️🙏😍😍

  • @Yohan-Ravinath-Hettige.
    @Yohan-Ravinath-Hettige. 3 ปีที่แล้ว +13

    එන්න ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ මොරාල් එක අප් වෙන විදිහට කරන මේ වීඩියෝ සුපීරී අයීයේ..නියම වැඩක්..💟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍👌

    • @dilankumara705
      @dilankumara705 3 ปีที่แล้ว

      Re entry එක නිසා දැන් moral eka බහිනවා 💔

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 3 ปีที่แล้ว +7

    අපිව motivate කරනවට අයියලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි.හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි😍

  • @dilankumara705
    @dilankumara705 3 ปีที่แล้ว +3

    නව re entry නිසා අලුතෙන් විභාගය සඳහා පෙනී සිටින අය අතර ලොකු හිත් කලකිරීමක් ඇති වීම වැළැක්වීමට නොහැක. එම නිසා අලුතෙන් පැමිණිමට හීන දකින අය සදහා වූ වැදගත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ නම් එය අපේ රටට සුබ දායක වනු ඇත

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +7

    මංජු අයියා චතු අයියා ❤️❤️🇰🇷🇰🇷 කොරියාවේ ඉන්න සුපරි චරිත දෙකක්❤️

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 3 ปีที่แล้ว +1

    සුපිරී මංජු අයියේ මාරම ගැම්මක් ඒ වචන වල තියෙන්නේ හදවතින්ම මොලේට මෙහෙම විඩියෝ බලද්දී මාරම විදිහට හැගීමක් දැනෙන්නේ ඉගෙන ගන්න පොඩි පොඩි දේවල් ජිවිතේට සෑහෙන්න තියෙනවා පරිස්සමට ඉන්න මංජු අයියේ බුදුසරණයි 🙏❤️කවද හරි කොරියාවට අවොත් වචනයක් හරි කතා කරන්න ලොවෙත් එනවා ❤️

  • @자맏사드루
    @자맏사드루 3 ปีที่แล้ว +6

    ඵකට ඉදලා වල කපන ඵවුන් ඉන්න සමාජයක මංජු අයියා අැත්තටම මනුස්සයෙක්. තමන් දන්නදේ අැත්තටම කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.by......

  • @tharindudamith5151
    @tharindudamith5151 3 ปีที่แล้ว +9

    වීඩියෝ එක එනකන් ඉදියෙ බලන් මංජු අයියේ...💪👌🤝🤗😍

  • @kavishkadilshan5149
    @kavishkadilshan5149 3 ปีที่แล้ว +2

    You Tube එකට එද්දි ඉස්සර වෙලාම දැක්කේ අයියගේ Vedio එක..මම අයියගේ හැම Vedio එකක්ම බලනවා..මගෙත් ලොකු Dream එකක් සිහින දේශයට එන එක..බුදු සරණයි! අයියේ..ජය වෙවා!

  • @ShortClips781
    @ShortClips781 3 ปีที่แล้ว +6

    අපි ඔයාගේ විඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා කියන්නේ අයියා ♥️ ඔයා දිනලා ඉවරයි 🇰🇷♥️ සිරාවටම දිනලා ඉවරයි

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +2

    මන්ජු අයියා ඔයා මෙහෙ ඇවිත් කොරියන් cz කරන්න පටන් ගන්න.ඔයාට පුලුවන් මිනිස්සුන්ගෙ හදවතටම වදින්ඩ කතාකරන්න.මන් මාර ආදරේ කරන චරිතයක්❤💪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      කොරියන් උගන්වන්න මට බැරියෝ 😂🇰🇷😍

  • @surangasalika3369
    @surangasalika3369 3 ปีที่แล้ว +5

    Videos එනකල් මග බලගෙන හිටියෙ. කල් අරින්නෙ නතුව ඉක්මනින් දමන්න 🇰🇷❤️❤️❤️

  • @malanfranklin5417
    @malanfranklin5417 3 ปีที่แล้ว +8

    පොඩිකාලේ කොරියාවේ කන්න නෑ දුප්පත් රටක් කිය කිය විහිලු කරපු අපි අද අපේ රටේ මිනිස්සුන්ට කොරියාවට යන එක හීනයක් වෙලා නේද බං 😥😥😥😥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ..😍🙏🇰🇷

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +3

    හම්මෝ නිවාඩුවක් හම්බුන ගමන් බැලුවෙ 😍❤️

  • @chaminduimalsha1979
    @chaminduimalsha1979 3 ปีที่แล้ว +3

    Godak Watinawa Ayye ❤️. Aniwaren Uparima Mahansi wela Enna Uparima Try Karanawa Ikmanatam ❤️💥

  • @samilkumara6374
    @samilkumara6374 3 ปีที่แล้ว +1

    Manju පට්ටම machan සුපිරි wedak uba karanna..apith enna enne palate ගහන themak set une

  • @darshanamadushan802
    @darshanamadushan802 3 ปีที่แล้ว +4

    ඒකත් බැලුවා 😌🥺🙈🌍 අනිවා එනෝ අයියේ✈️🇰🇷🧘

  • @rinbapraduction5263
    @rinbapraduction5263 2 ปีที่แล้ว +2

    මංජු අයියෙ උබනං නියමයි බන් උබ අපිට ගොඩක් වටිනවා මේ වීඩීයෝ ❤️🔥

  • @madhukarathnayaka5083
    @madhukarathnayaka5083 3 ปีที่แล้ว +1

    ආවොත් දවසක කොරියාවට ආසයි මංජු අයියා වගේ පොරක් සෙට් වෙලා සැපක් දාන්න.. බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..🇰🇷👌😍

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว +1

    අයියා ඔයා අපිව හැමදාම motivation කරනවා තැන්කූ🥰 අනිවාරෙම්ම එනවමයී ❤️🥀

  • @pawankausith5879
    @pawankausith5879 3 ปีที่แล้ว +2

    අයියගේ වීඩියෝ වලින් පට්ට ප්‍රයෝජනයක් තියනවා අයියේ❤️

  • @lahirusandaruwan4204
    @lahirusandaruwan4204 2 ปีที่แล้ว

    වෙන කාගෙදෝ වීඩියෝ එකක මෙයා කියන්නේ මුලින් ආවා කම්පැනි එකේමයි ඉන්නේ කියලා...තව විස්තර ගොඩක් කිවිවා

  • @ashanmaduwantha6378
    @ashanmaduwantha6378 ปีที่แล้ว

    පට්ට වටින විඩියො එකක් අයියා..දිගටම විඩියො දාන්න ආදරෙයි 💗🌿

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 2 ปีที่แล้ว

    නියමයි සහෝ ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඒ අයියා.

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 3 ปีที่แล้ว

    පට්ට! නියමයි කොල්ලෝ...අපිත් එන්න හිතාගෙන ඉන්නෙ..
    නියම motivation එකක්.ජයවේවා! හැමෝටම..

  • @priyanthkumara8243
    @priyanthkumara8243 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ බුදු සරණයි

  • @nirmalmadusanka1233
    @nirmalmadusanka1233 3 ปีที่แล้ว +2

    වීඩියෝ ඒක ඒනකං බලං හි⁣ටියේ අයියේ 💥💥💥❤️❤️❤️😘😘😘

  • @nipunkaveesha2640
    @nipunkaveesha2640 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් එනවා කොරියාවට ♥️

  • @pulasthidarshana1058
    @pulasthidarshana1058 ปีที่แล้ว

    මංජු ayye elakiri kollek bn oya lankawe kollek kiynath adambarai sahodaraya patta respect karnwa bn ubta budusaranai 👍👍👍👍

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 3 ปีที่แล้ว +3

    සුපිරි මන්ජු අයියේ සුපිරි .🤩😘😍😍😍.

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 3 ปีที่แล้ว +2

    සුපිරියි මංජු අයියේ. සුබ පැතුම් අයියේ ❤️❤️❤️👍👍👍👍

  • @houseofempfflive1206
    @houseofempfflive1206 2 ปีที่แล้ว

    අනිවා එන්න පුළුවන් කොහොම හරි ...මට ඇග්‍රි ආවේ වෙබ් එක ඉවර වෙන්න කලින් තියෙන අන්තිම කෝටා එකේ....විස්වාසෙන් ඉදියා අනිවා එයි කියලා...දැං ඔක්කොම වැඩ ටික කරං ආසාවෙන් බලං ඉන්නවා සිහින දේශයට යන්න❤️❤️🥺😍🇰🇷

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +3

    මන්ජු අයියා අවන්කවම පැහැදිලි අදහසක් නැති හින්දා අහන්නෙ කොරියන් Exam එක කරලා ලන්කාවෙ ඒජන්සි එකකින්ද එන්න ඕනෙ නැත්නම් Web site එකකට ගිහිල්ලා අපිටම job හොයාගන්න පුළුවන් ද 💯🖤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Slbfe.lk මෙන්න මේ වෙබ් එකට ගිහින් බලන්න පොඩ්ඩක්
      ..

    • @rajithaprasad8174
      @rajithaprasad8174 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea Thank you manju ayya ❤️💯🥰

  • @imeshviduranga2822
    @imeshviduranga2822 3 ปีที่แล้ว +5

    මංජු අයියේ විඩියෝ එක සුපිරි ❤️

  • @harushmiyuron
    @harushmiyuron 3 ปีที่แล้ว +2

    Korean වට එන්න කොච්චර වියදම් කරන්න ඕනේ ද කියන්න පුළුවන් ද

  • @hashannisala539
    @hashannisala539 3 ปีที่แล้ว +1

    මංජු අයියාගෙ හැම වීඩියෝවකින්ම අපිව දිරිමත් වෙනවා ❤

  • @navodarandika2621
    @navodarandika2621 3 ปีที่แล้ว +2

    Brother kisima adahasak enne na oluwata .. danatama Korean wala innawa wage danene me video baladdi manju aiya..❤️❤️👌💯😊

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +3

    මරු මරු... ජය වේවා!!!😍🤗

  • @krishshankamaduwantha8925
    @krishshankamaduwantha8925 3 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි 🇱🇰♥️🇰🇷

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක මංජු අයියේ 😍👍🇰🇷❤

  • @lisalchandeepa5731
    @lisalchandeepa5731 3 ปีที่แล้ว +2

    අයියෙ cam එක මාරු කරපු එක නම් හොදයි දැන් video ගොඩක් qulity ❤️

  • @slsamee5201
    @slsamee5201 3 ปีที่แล้ว +4

    E kathawanm hithata weduna ayye. Supiri aniwa math korean enawamai. 😍😍💕

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 ปีที่แล้ว

    Aiye oyala hamoma sathutin Inna one🥰🙏 Budu saranai 🇰🇷

  • @harushmiuron3314
    @harushmiuron3314 3 ปีที่แล้ว +4

    පලවෙනි වතාවට කොරියාව ට යන්න කියක් වියදම් වෙයිද

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    අද නම් එන්න පරක්කු උනා.... නියමයි වීඩියෝ ☝ එක

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa ปีที่แล้ว

    Eda video ek baladdi heenekinwath hithuwe nh me inne future husband kiyala❤️ Jiwthy hari pudumai manju aiya! Keep it up! You're a great man

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      දැන්ද මතක් උනේ..😜😜😜🥰

  • @sachinthanushka7905
    @sachinthanushka7905 3 ปีที่แล้ว +4

    Onna man thamai ada issellama balanne manuju ayiya ❤️💕🇰🇷

  • @rashenchandeera4043
    @rashenchandeera4043 3 ปีที่แล้ว +4

    ජය වේවා මංජු අයියා❤️🥰

  • @thishvlog
    @thishvlog 3 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එකක් මංජු අයියෙ

  • @secretsecret5429
    @secretsecret5429 2 ปีที่แล้ว

    මංජු අයියා ආදරේයී ගැමක් දෙනවා ඔයා අපිට

  • @MrCarnage24
    @MrCarnage24 3 ปีที่แล้ว

    විඩියෝ එකක් එනකන් හිටියේ දාපු ගමන් බැලුවා ඔන්

  • @madumanathunga9858
    @madumanathunga9858 2 ปีที่แล้ว

    මංජු අයියේ කොරියාවේ දි ගැහැනු ලමයිට කරන්න පුළුවන් ජොබ් තියෙනවද .ඒවත් කියන්න කො

  • @deadlyvampire330
    @deadlyvampire330 3 ปีที่แล้ว +3

    අයියේ අපි කොහොමද කොරියාවට අවිල්ලා ජොබ් එකක් කරන්නේ. පුලුවන් නම් විඩියෝ එකක් කරන්නකො එක ගැන

  • @sameeradilsh
    @sameeradilsh 3 ปีที่แล้ว +2

    සුපිරි මන්ජු අයියා 👌💖

  • @sujeesk5088
    @sujeesk5088 3 ปีที่แล้ว +1

    Gemak gahanna korea enna.mahansiwela wada karapalla..waradinna harimaga giyoth..manju good👌👌👌

  • @namalsanjeewa9865
    @namalsanjeewa9865 3 ปีที่แล้ว +1

    Apita koriyna enna hithena ekama motivesn eka😊😊 video eka niyami manju aiye..❤️

  • @hirushandiwanjana7912
    @hirushandiwanjana7912 3 ปีที่แล้ว +1

    Korean Citizenship ගන්න බෑද

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 3 ปีที่แล้ว +3

    සුපිරියි අයියේ 👍

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +1

    මන්ජු අය්යා ❣️ජය වේවා !!!

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 3 ปีที่แล้ว

    මරු මන්ජු අයියේ එක නම් හිතට වැදුනා. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thishvlog
    @thishvlog 3 ปีที่แล้ว +1

    මම නම් කොරියන් එන හීනය ටිකකට අතෑරියා පස්සෙ බලමු.....

  • @chathuonline17
    @chathuonline17 3 ปีที่แล้ว +3

    මස්සිනාලා..😘❤
    පට්ට..🔥🔥

  • @minushasathsindu6478
    @minushasathsindu6478 3 ปีที่แล้ว +2

    අයියේ හොටෙල් ඒකක cheef කෙනෙක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...🖤🖤

  • @thusharapc493
    @thusharapc493 ปีที่แล้ว

    ඔයාගෙ video harima vatinwa.apiwa danuwath karanawata thank you aiya.

  • @bussimilatormadu7490
    @bussimilatormadu7490 3 ปีที่แล้ว +1

    මං මංජු අයියාගේ වීඩියෝ බලලා තමයි පාඩම් කරන්නේ

  • @kavindahashan8649
    @kavindahashan8649 3 ปีที่แล้ว +1

    Manju aiye ධීවර awoth mona wage jobda thiyenne kiyala video ekak karanawada.❤️💪

  • @dilshanbro841
    @dilshanbro841 3 ปีที่แล้ว +2

    මන්ජු අයියේ අදරෙයි❤️

  • @janithkalhara544
    @janithkalhara544 3 ปีที่แล้ว +2

    අයියා උදව්වක් ඔනේ කොරියන් වල soul city එකට ලගින් තියන වෙනත් cities වලින් apartment එකක් අඩුවට ගන්ට පුළුවන් මොන city එකෙන්ද අයියා soul වලට ලගනන් හොදයි.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      චතූ ඉන්න කිට්ටුව ටිකක් මිල අඩුයි

    • @janithkalhara544
      @janithkalhara544 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea කොහෙද අයියා soul වලද

    • @janithkalhara544
      @janithkalhara544 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea soul වලට වඩා soul වලට කිට්ටුව තියන cities වල ඉට වඩා ගනන් අඩුයි නේද අයියා එහෙම city එකක් කිය ට පුළුවන් ද

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +1

    😘😘 දාපු ගමන් බැලුවා.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    හැමදාම කොල්ලෝ විතරයි කතා කරන්නේ.🤔.එතකොට අපිට කොරියන් ඇවිත් ජොබ් එකක් කරන්න බැරිම ද .ස්ටුඩන්ට් වීසා නැතුව එන්න පුලුවන් විදියක් කියන්නකෝ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ඉක්මනටම ඊගාව එක 🇰🇷👌🙏

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea තැන්ක් යූ අයියා 😊

  • @prasathjayasingha6302
    @prasathjayasingha6302 3 ปีที่แล้ว +1

    Supiri motivation vedio ekak aiya❤️

  • @nethneth351
    @nethneth351 3 ปีที่แล้ว

    Enakal maga balan hitiye...😂😂😂vedeyo eka..lassanai ewagema godak arthawath malli oyage vidiyo...enna enna lamaita loku asawak balaporoththuwak denawa oyage me videyowalin.

  • @kavindhudhushantha160
    @kavindhudhushantha160 2 ปีที่แล้ว +1

    Aiye re,entry enna ekama company ekema inna onida

  • @janutharushi
    @janutharushi 3 ปีที่แล้ว +1

    වටිනවා අයියාගේ මේ විඩියෝ . 🤗💕

  • @harshanarathnayake831
    @harshanarathnayake831 2 ปีที่แล้ว

    Agreement ewilla awurddk witra lankwe inna berida.. samanyen exam passwela kochvhra kal yaida agreement enna

  • @tharindudilshan9132
    @tharindudilshan9132 3 ปีที่แล้ว

    Supiri manju aiye oyage video.lankawe inna apata loku gammak denne 🙏🙏🙏

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +4

    ජයවේවා!!

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa 10 หลายเดือนก่อน

    Ayeth bln gmn meka😂♥️ Ara Dam lata T ekk adn hitpu kollt adare hithynawa appa🙈

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  10 หลายเดือนก่อน

      එයා දැන් බැදල..🤣

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +3

    Re entry නීතිය වෙනස් උන නිසා අළුත් Agriment අඩුවෙයිද ඉස්සරහට?😕

  • @jcp2214
    @jcp2214 3 ปีที่แล้ว +1

    Ayyala dennta budusaranay parissamen inna one 💓💓🙏🙏

  • @sriyanthakumara6225
    @sriyanthakumara6225 3 ปีที่แล้ว

    සුපර් aiya video 1enakam balan hitiye

  • @pasiduchathuranga1902
    @pasiduchathuranga1902 3 ปีที่แล้ว +1

    විඩියෝ එකක් එනකම් උන්නෙ මංජු අයියේ🇰🇷🙏

  • @sithruhasinsa7684
    @sithruhasinsa7684 3 ปีที่แล้ว +1

    Ayye koreawe job ekakata enna puluwanda awurudu 18n 19n withara

  • @nimanthapramod3664
    @nimanthapramod3664 2 ปีที่แล้ว

    මන්ජු අයියේ අවුරුදු 20 21 කොල්ලොන්ට exam එක ගොඩ දාගත්තත් වයස අඩු නිසා සජන්නිම් ලා ඇග්‍රිමන්ට් එකක් දෙනවා අඩුයි ද සාමාන්‍යයෙන් පොඩි වයස් පරතර නිසා කොරියො හිතන්නෙ වැඩක් කරගන්න බෑ වගේ කියලද

  • @nethusansala9941
    @nethusansala9941 3 ปีที่แล้ว

    Niyamai sahoo,enna try karapu ratak, but enna beri una,, den inne italy ,,,but thamath ආසයි enna,,,,good luck ,,,godak asa hithena ratak,mn europe hitiyth,,thama asawa thiyenne korean enna,,,,oya niyameta vedios karanawa,,again good luck ,,,

  • @chathuranga8913
    @chathuranga8913 3 ปีที่แล้ว +2

    මංජු අයියා සුපිරි ❤️❤️

  • @kaveeshachamodi691
    @kaveeshachamodi691 3 ปีที่แล้ว +1

    අයියෙ, තාමත් ගෑනු ලමයි කොරියාවට ගන්නව අඩුයිද

  • @ishandilruksha3534
    @ishandilruksha3534 3 ปีที่แล้ว +3

    1weni eka magen😍😍

  • @raveenajayaweera6016
    @raveenajayaweera6016 3 ปีที่แล้ว +1

    Theruwan saranayi manju aiyatath aiyage yaluwantath🙏

  • @dasundilhara6987
    @dasundilhara6987 3 ปีที่แล้ว +1

    බුදු සරණයි මන්ජු අයියා

  • @kavindudilmith9047
    @kavindudilmith9047 3 ปีที่แล้ว +1

    Nic video manju aiya.❤️

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 3 ปีที่แล้ว +3

    manju aiyh🥺🇰🇷💜

  • @pathumaloka7679
    @pathumaloka7679 2 ปีที่แล้ว +1

    අයියේ මෙඩිකල් බලනකොට ඩ්‍රග්ස් අරන් තියේ නම් මෙඩිකල් ෆේල්ද🥺

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අම්මෝ ගන්න එපා ඔය ජරාවල්..නතර කරන්න

  • @twominuteskorean3621
    @twominuteskorean3621 3 ปีที่แล้ว +2

    Good job brother

  • @robinff352
    @robinff352 3 ปีที่แล้ว

    අයියෙ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදන්නකො

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      කොන්ට්‍රෝල් කරන්න අමාරුයි වැඩ එක්ක මේ දවස්වල