E7-3 විසා එකට කොරියන් එන විදිය. E7-3 visa .FCAW WELDING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Royal green international number 77-657-6445
    B and b traning centar number 076-695-6642

ความคิดเห็น • 724

  • @MyAlora99111
    @MyAlora99111 3 หลายเดือนก่อน +1

    E7 visa එකකට ආපු කෙනෙක් තමන්ගෙ wife ව ගෙන්න ගන්න කොච්චර කාලයක් යනවද? අයියේ ඔයාව contact කරගන්න පුලුවන් විදියකුත් කියනවද?

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว +11

    උබ නියම කොල්ලෙක් අයියෙ .. බුදුසරනයි ❤

  • @ashensavindu3236
    @ashensavindu3236 6 หลายเดือนก่อน +1

    aiye Weldin course ek krl korean enn puluwn wayasa 22 wdi ayt withrad 🥺

  • @thisarathiunuwan3251
    @thisarathiunuwan3251 8 หลายเดือนก่อน +1

    අයියේ....මට අයියාගෙන් තව විස්තර දැනගන්න පුලුවන්ද ?...පුලුවන්නම් අයියාගෙ whats app number දෙන්න පුලුවන්ද ?❤

  • @Chathuwa_420
    @Chathuwa_420 9 หลายเดือนก่อน +1

    ලමයි හදන්න බැරි වෙනව කියන කතාව ඇත්තද අයියෙ

  • @කෙවින්ඇල්වින්
    @කෙවින්ඇල්වින් ปีที่แล้ว +6

    කොරියන් ආපු ගොඩක් අය එන විදිය ගැන කියන්නෙ නෑ.ඒ අතින් ඔයාගෙ දැනුවත් කිරීම හරි ඉහලින්ම තියෙනවා.පුලුවන් නම් විතරක් ෆෝන් නම්බර් එකක් දෙනවද.මාත් කෝස් එක කරන්න ඉන්නෙ B & B මිනුවන්ගොඩ එකෙන්.

  • @Cookwithmayashi
    @Cookwithmayashi 6 หลายเดือนก่อน +1

    Godakma watinwa mage husband labana sathiye yanwa b,b course eka kranna.

  • @sudheerakasun5809
    @sudheerakasun5809 6 หลายเดือนก่อน +1

    තාම මේ වැඩේ වෙනවද අයියේ?

  • @WeMade_Videos
    @WeMade_Videos 7 หลายเดือนก่อน +1

    Welding kenek widihata awit wife wa ganna e7 visa eken kochchara kal yanwada aiye. 5 years inna onada aniwaren.

    • @Krishan19908
      @Krishan19908  7 หลายเดือนก่อน

      One year passed ganne puluwan

  • @chamath-qd8jg
    @chamath-qd8jg 9 หลายเดือนก่อน +1

    වර්නාන්දතාව තියෙන අයට එන්න පුලුවන්ද මේ visa එකෙන් අයියේ😢

  • @chinthaka6736
    @chinthaka6736 ปีที่แล้ว +2

    Phone ගෙවන්නැතුව ආපු අය ආපහු ලංකාවට එවනවද?නැත්නම් එතනදි ඒ සල්ලි ගෙවන්න පුලුවන්ද?

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      Mehete awith visa card eke labuname gewanne wnewa

    • @chinthaka6736
      @chinthaka6736 ปีที่แล้ว

      @@Krishan19908 thank you

  • @maheshdananjaya4520
    @maheshdananjaya4520 ปีที่แล้ว +4

    ගොඩක් පිං තවමත් හොඳ බොක්ක තියෙන වුන් ඉන්නවා කියලා ඔප්පු කරා.පරිස්සමින් ඉදහන් සහෝ බුදු සරණයි.

  • @isharat-4061
    @isharat-4061 10 หลายเดือนก่อน +1

    Course eka karala sahathika ganna thanak kiyanavada hoda thanak

    • @Krishan19908
      @Krishan19908  10 หลายเดือนก่อน

      Call076211865

  • @nelumsithara6813
    @nelumsithara6813 ปีที่แล้ว +3

    සහොදරයා..ඔයාගෙ පැහැදිලි කිරීම හරීම වටිනවා...මේවාගෙ අය තමයි අපේ රටට ඕනෙ..අවුරුදු 41 වයස කලින් කොරියන් ගිහින් ආව කෙනෙක්ට වෙල්ඩින් හැර් වෙන job vacansi නැද්ද?🙏

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      thame welding grainding witherai gane

  • @pradeepsampath3129
    @pradeepsampath3129 10 หลายเดือนก่อน +1

    Aiye weldin walata enna bashawa oneda

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 9 หลายเดือนก่อน +1

    Puluwannam mwa add karaganna mama wadu wada kale katawath banala wadak nha machan karapu paw gewannath onone

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 3 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න ❤අයියාගේ contact number එකක්. දෙන්න පුළුවන් ද . එ වෙල්ඩින් video බලන්න youtube එකෙ සචිිි කකරන්නේ කොහොමද

  • @saman.kumara
    @saman.kumara 26 วันที่ผ่านมา

    ඔයා ඇත්තටම හිත හොද කෙනෙක් ❤️❤️❤️👍

  • @big_boy_production3310
    @big_boy_production3310 10 หลายเดือนก่อน +1

    අයියෙ එතකොට මීට කලින් වෙල්ඩින් කරල තියෙන්න ඕන වෙනම සෙටිෆිකට් එකක් nvq එකක් තියෙන්න ඕන නැද්ද? එතන කෝස් එක කරාම ඇතිද ?

  • @pkd983
    @pkd983 12 วันที่ผ่านมา

    සේවා වලින් අපු අයට E7 ගහන්න පුලුවන් ද??

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 3 หลายเดือนก่อน

    කොහෙද shop එක තියෙන්නේ අයියා

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 3 หลายเดือนก่อน

    සම්පූර්ණ වියදම කියක් යනවද .මිග් වෙල්ඩින් කියන්නේ මොකද්ද

  • @DileeshaRathnayaka-bs2wf
    @DileeshaRathnayaka-bs2wf 8 หลายเดือนก่อน +1

    Aiye motor macanic wlata anna barida

  • @isurudevinda9151
    @isurudevinda9151 5 หลายเดือนก่อน

    Aiye thamath ganwada exam liynne nethuwa.B&B eken math karanna inne aiye.aiya giyapu royal green eken thama yanwada? Aiye rply ekk dann puluwnd?

  • @jayanthakumara2436
    @jayanthakumara2436 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පැහැදිලි කලා මට තව විස්තරටිකක් දැනගන්න ඔනි කොහොමද කරගන්නෙ.බුදුසරණයි ඔයාට .

  • @sirimaldeniyaya7967
    @sirimaldeniyaya7967 9 หลายเดือนก่อน +1

    වයස kohomada

  • @Madudesilva-m1u
    @Madudesilva-m1u 11 หลายเดือนก่อน

    දැනටත් මේ කෝස් එක කරලා මේ e7 වීසා එකට ඇප්ලයි කරලා කොරියන් එන්න පුලුවන්ද අයියේ

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි .. මමත් කොරියාවේ හිටපු කෙනෙක්.
    තව කෙනෙක් ගොඩගන්න හොද චේතනාවෙන් කටයුතු කරණ ඔයාට වරදින්නෙ නැහැ.. බුදු සරණයි

  • @seecollection227
    @seecollection227 10 หลายเดือนก่อน +1

    අයියෙ අවුරුදු දෙකක් වැඩ කරා කියල සහතිකයක් ගන්නෙ කොහොමද pay sheet එහෙම ඕන වෙනව නේද අපි කෝස් එක කරාට work experience සහතිකේ නැතිව බෑනෙ.මොකද කලින් වෙල්ඩින් කරල නෑ

    • @Krishan19908
      @Krishan19908  10 หลายเดือนก่อน +1

      Eke ganne puluwan than thiyanewa

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 9 หลายเดือนก่อน

    එතකොට කොරියන් බාෂාව බලන්නේ නැද්ද. බෂා විබාග ලකුණු බලන්නේ නැද්ද?

  • @DineshHimashi-yd4hp
    @DineshHimashi-yd4hp 10 หลายเดือนก่อน +1

    Ayyata pin mewa kiya denawata .

  • @sriyanisriyani7913
    @sriyanisriyani7913 11 หลายเดือนก่อน +1

    අයියෙ වැල්ඩින් කොරියාවට එන්න තියෙන්න ඕන අවම ,වැඩිම වයස කියද

  • @DilipKumar-zf1fr
    @DilipKumar-zf1fr 11 หลายเดือนก่อน +1

    Pohn adala na macho e 9 kochra giyada pohn polu tiyapu

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 9 หลายเดือนก่อน

    Oba langa deviyan wada innawa macho aniwaryenma

  • @DineshHimashi-yd4hp
    @DineshHimashi-yd4hp 10 หลายเดือนก่อน +1

    Ayye mata acsidant ekk wela kakulata kambiyk dala thiyenne . Eka nisa mata enna bari weyda

    • @Krishan19908
      @Krishan19908  10 หลายเดือนก่อน +1

      Eke aulak wenne naha

    • @DineshHimashi-yd4hp
      @DineshHimashi-yd4hp 10 หลายเดือนก่อน

      @@Krishan19908 ha ayye . Ehenm awlk naha . Tnz ayye

  • @chathu3685
    @chathu3685 ปีที่แล้ว +4

    ආදරෙයි බන් උබට මේව කව්රුවත් කියන්නෙනෑ 💜️

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +2

      Eth bun mewa danewatath kattiye bainewa bun ekaki kalekin videos kele naththe thanks bun

    • @chathu3685
      @chathu3685 ปีที่แล้ว +1

  • @ShrlpSudarshana
    @ShrlpSudarshana 2 หลายเดือนก่อน

    Phon number eka mata denawada mchan oyage😊

  • @ravishanmahanama8773
    @ravishanmahanama8773 ปีที่แล้ว +1

    කොරියන් අය ඇයි යන්නෙ කියල හේතු අහන්නෙ කොරියන් වලින්මද ?? නැත්නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා ද ???

  • @kumarakarunarathna2835
    @kumarakarunarathna2835 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා මචන් උබෙ වචන ටික....නියම හදවතක්...❤❤❤

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Thanks brother

    • @kasunmadusanka8085
      @kasunmadusanka8085 ปีที่แล้ว +3

      කවුරුත් මේ කෝස් එක කරන්න එපා වගකිමෙන් කියන්නේ...මේ කතා කරන කෙනා සමහරවිට යන්න ඇති මෙක පටන් ගත් මුල් අවදියෙ...එත් දැන් මෙක කරපු ගොඩක් ඌන් පාස් වෙලා ගෙදර ට වෙලා ඉන්නවා.වගකිමෙන් කියන්නේ.අපේ ගමේ ඉන්නවා ඔනි තරම්.මු මේ කියන සුරංගනා කතා නෑ මචන්.විදේශ ඇමතිවරයාගේ සපෝට් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වියදම් කරලා මේ කෝස් එක කරපන් නැත්තං එපා.මමත් කරන්න හදලා කරේ නෑ වැඩක් නෑ ඇමතිවරයාගේ කට්ටිය තමා මුලින්ම දාන්නේ අපි පස්සට වැටෙන්නේ.අනික මේ කතා කරන එකාට කියපල්ලා මේ කමේන්ට් එක ඩිලිට් කරන්න එපා කියලා ඌට අවාසිදායක කමේන්ට් ඌ ඩිලිට් කරනවා මම දැක්කා මේ කමෙන්ට් එකම අක්කා කෙනෙක් දාලා තියෙනවා මු එක ඩිලිට් කරලා මුට අවාසි නිසා..අනික මුගේ ආයතනයට නම් යන්න එපා ගසාගෙන කනවා.පළවෙනි දවසේ 10000ක් ගන්නවා කියලා දෙනවට ඉට පස්සේ පෙලෙට් එකකට 5000ක් ගන්නවා හිතපන් ටිකක් පෙලෙට් කියක් ගහාන්න වෙයිද කියලා කවුද දන්නේ...වෙන තැන් වල එහෙම ගන්නේ නෑ සම්පුර්ණ කොස් එකට ගන්නේ 25000යි පෙලෙට් 8ක් දෙනවා.නවාතැන් පහසුකම් හිටන් දෙනවා.. අනික මුගේ ආයතනයේ අවුරුදු තුනක සේවා සහාතිකයක් ගන්න රුපියල් 25000ක් ඉල්ලනවා අහිංසක කොල්ලන්ව හුරගෙන කනවා.මූ මේ අපිට ආදරේ ට නෙවෙයි මේ දෙවල් කරන්නේ තිරනය උබලා අතේ...මෙච්චර දිගට කමේන්ට් කරේ උබලා අහිංසක කොල්ලන් නිසා බොරු කාරයාන්ට රැවටෙන්න එපා අත රිදෙනවා මම නවතිනවා බන්...විභාගය ලියලා යන්න උත්සාහ කරපල්ලා...

    • @w.mviresh94
      @w.mviresh94 ปีที่แล้ว

      Aiye meya kiyana eka attada

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +2

      Api yane kaleth oya wage kattiya one tharam hitiya bun. Un nisa godak un try kerana eka nawathiwa unege kime ahala🤪apith test eke kerala mase 7k idela thami awe oyala kathi thiraneyak ganne .man kiyanne man danne de saha mage athdakime thanks

    • @w.mviresh94
      @w.mviresh94 ปีที่แล้ว

      @@Krishan19908 API hena asaranai aiye 😥😥😥😥

  • @samansaman333
    @samansaman333 4 หลายเดือนก่อน

    Aiye kos eka karanna hoda thenak kiyannako

  • @senakamangala9366
    @senakamangala9366 ปีที่แล้ว +2

    මමත් b.b එකේ කෝස් එක කරල විභාගේ පාස් වෙලා ඒඦන්සියට 300000 ක් බැන්ද දැන් මෙඩිකල් එන්න කියනකමි බලාන ඉන්නවා. අපිට තව කොච්චර කාලයක් බලන්න ඉන්න වෙයිද අය්යේ

  • @thusitharathnasinghe1647
    @thusitharathnasinghe1647 ปีที่แล้ว +1

    අයියේ මෙීකට medical එකට අමතරව අපේ උසත් බලපානවද?

  • @cpjprabath1852
    @cpjprabath1852 10 หลายเดือนก่อน +1

    Meka apply krnnna Als oneda result ekak oneda

    • @Krishan19908
      @Krishan19908  10 หลายเดือนก่อน +1

      නැහැ

    • @cpjprabath1852
      @cpjprabath1852 10 หลายเดือนก่อน

      Mage document okkoma hari ehe inna agent kiwwa 1 month poddak inna kiyala Eya kiwwa Als wadi wela inna one kathwak E7 visa ekata man 2008 korea idala awe Mokakhari korea wala leagal wenasak thiyenwada dan Mata pddak eka gana kiyanwada wisthrayak Al wadi wela inna oneda E7 visa ekata oheta enna
      @@Krishan19908

  • @charithmadushan2724
    @charithmadushan2724 ปีที่แล้ว +1

    අයියේ අවුරුදු දෙකක් Experience ඕනෙමද මේකට😢

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 ปีที่แล้ว +1

    මචන් ceramic mig welding සහ FCAW කියන්නේ වෙල්ඩින් වර්ග දෙකක් නේද? අපේ පැත්තේ තියෙන ට්‍රේනින් ස්කූල් එකේ උගන්නනේ සෙරමික් මිග් වැල්ඩින් එත් සහතිකය දෙන්නේ FCAW කියලා මේකේ අවුලක් තියෙනවා නේද?

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      fcaw ceramik pavichchi kerelath keranne puluwan nathuwath puluwan machan eke aulak naha test carde eke hare fcaw thami enne ona

  • @chethanagayani1848
    @chethanagayani1848 8 หลายเดือนก่อน

    Samsung company ට මුලින්ම ගියපු set එකට වැඩ බැරි නිසා ඒ කොටා එක නැති උනාලු ලංකාවට එක ඇත්තද?

  • @RuwanRohans
    @RuwanRohans ปีที่แล้ว +1

    සහොදරයා සුපිරි... මට දැනගන්න ඕන. අපි කොරියන් අය ටෙස්ට් එක ගහන්න කලින් අපිට තියෙන්න ඕන documents මොනවද කියනවද plz

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Fcaw certificate ekai
      Two years experience service letter

  • @PodiSudu-v9p
    @PodiSudu-v9p ปีที่แล้ว +1

    මල්ලි ඇත්තටම කොරියන් යන්න බැංකු ලොන් එක කියක්ද දෙන්නෙ මුලු වියදම කියද. මගෙ පුතා බිඑන් බි එකෙ දි කොරියන් ටෙස්ට් ඒකත් කරාපාස් දැන් යන වියදම තමයි ප්‍රශ්න ය

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      Athin denne ona 350000i anith serame lone eke denewa .”laksha 30k withara yanewa

  • @k.Dilaaa
    @k.Dilaaa 6 หลายเดือนก่อน

    Ayye thamath welding walata kattiya gannawada

  • @akithaamasith1034
    @akithaamasith1034 ปีที่แล้ว +1

    අයියේ කොච්චර කාලයක් තියද? agrement eka?

  • @KamalChandrawansha-kv7vi
    @KamalChandrawansha-kv7vi ปีที่แล้ว +1

    ඇත්තටම salary කීයක් වගේ ගන්න පුළුවන්ද ...

  • @kanchanasenanayaka6910
    @kanchanasenanayaka6910 10 หลายเดือนก่อน +1

    Kellont berid

  • @TinaLasanki
    @TinaLasanki 2 หลายเดือนก่อน

    Wayasa kiyada ganne

  • @ruwanithilakarathna5125
    @ruwanithilakarathna5125 ปีที่แล้ว +1

    Aiye me mudala lanka mudalin kiyada. 2015,000KRW 817,500KRW

  • @arunawijerathne3957
    @arunawijerathne3957 7 หลายเดือนก่อน

    Phon aran gewala nathan enna barida machan

  • @HKNSTUDIO-z7b
    @HKNSTUDIO-z7b 2 หลายเดือนก่อน

    Aiyya oyage WhatsApp number EKA denna pls

  • @legendofpop7525
    @legendofpop7525 ปีที่แล้ว +2

    අනිත් වීඩියෝ එක එනකම් අපි බලන් ඉන්නවා

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 9 หลายเดือนก่อน

    Oya awanka kollek

  • @Sahandulanjana20
    @Sahandulanjana20 10 หลายเดือนก่อน

    අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලෙ ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ එක්සෑම් කරොත් ප්‍රශ්නයක් වෙයිද ඒක...😢💔

  • @AmilaMahesh
    @AmilaMahesh ปีที่แล้ว +1

    Atomic එකේ සහතිකය වලංගුද .??

  • @MalisaBandara
    @MalisaBandara 5 หลายเดือนก่อน

    Aiya eajansiya number eka danna barida

  • @asankapushpakumara7268
    @asankapushpakumara7268 10 หลายเดือนก่อน +1

    Aiye dawas 10ka kossekak thiyenawada

  • @Hmmika_dhmmika
    @Hmmika_dhmmika ปีที่แล้ว

    අනෙ ගැනුලමයිට එය්න බැරිද

  • @Rohanaprime
    @Rohanaprime 11 หลายเดือนก่อน +1

    Very good explanation Bro.
    We can work together , I will call you for more detais.❤

  • @Sachini_Chamathka98
    @Sachini_Chamathka98 7 หลายเดือนก่อน

    Thank yoy

  • @RuwanRohans
    @RuwanRohans ปีที่แล้ว +1

    අයියේ මට ඔයාගේ නම්බෙර් එක දෙනෝකෝ

  • @shortstoryfillm3313
    @shortstoryfillm3313 8 หลายเดือนก่อน

    Hoda kollek bs

  • @HashanMadushanka-q3f
    @HashanMadushanka-q3f ปีที่แล้ว +3

    හොද හදවතක්❤❤

  • @ShshikalaMaheshi
    @ShshikalaMaheshi 11 หลายเดือนก่อน

    භාශාව බලපාන්නේ නැද්ද මල්ලි..

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 ปีที่แล้ว +1

    බාශාව ඔනෙ නැද්ද 🤔

  • @LakmalPriyankara-g8h
    @LakmalPriyankara-g8h 7 หลายเดือนก่อน

    Good luck

  • @SupunTharaka-sv2io
    @SupunTharaka-sv2io หลายเดือนก่อน

    aiyyq miwawngooda nabra danwda

  • @tharu6923
    @tharu6923 ปีที่แล้ว

    බැකින් ප්ලේට් ගහල නේද ගියේ

  • @surangachithranandha99
    @surangachithranandha99 ปีที่แล้ว +3

    Malli loan eka ganna erias tiyena eka prasnayakda.teruwan saranai

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Ekate liyumak aran wade gode daganne puluwan aiye videse sewa eken

  • @udithaperera6708
    @udithaperera6708 ปีที่แล้ว +1

    ඉල්ලන වෙල්ඩින් certificate එකකට "B&B" ආයතනයෙන් ලැබෙන certificate එක විතරක් ඇතිද කියල කරුණා කරල කියන්න පුලුවන්ද ?

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      Service letter
      Epoiment letter
      Pay shit
      Fcaw certificate eke bnb eken gathe
      Documents hadela one nam me number ekate call 0762611865

    • @udithaperera6708
      @udithaperera6708 ปีที่แล้ว

      @@Krishan19908 Thank you

    • @dreambike142
      @dreambike142 2 หลายเดือนก่อน

      Giyd bn

  • @danusudawaththa3240
    @danusudawaththa3240 ปีที่แล้ว +2

    ස්තුතිය් good luck

  • @medhajayawardhana4734
    @medhajayawardhana4734 ปีที่แล้ว +1

    වීසා නතිව ඉදල බරවෙලා ආපුඅයට ඉල්ලන්න බරිද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Puluwan eheme aye awilla innewa

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +1

    Visit ekak ganne කොහොමද කොරියාවට

  • @Chandrani-d5w
    @Chandrani-d5w ปีที่แล้ว +1

    Aiye koriyawe waduwada job Nadda

  • @jagathkumara66
    @jagathkumara66 11 หลายเดือนก่อน

    Polis varthava ganne kohomada yalu

    • @Krishan19908
      @Krishan19908  11 หลายเดือนก่อน

      Online apply keranne

  • @YakadaHusmaTravel
    @YakadaHusmaTravel ปีที่แล้ว +9

    රත්තරං හිතක් හරිම දේ හරියටම අපිට කිවුවා ජයෙන් ජය අයියේ බුදු සරණින් අයියාගේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන ලංකාවට ඒන්න ලැබෙවා ❤️❤️🇱🇰🇱🇰🤞🏻

  • @mdssumith2953
    @mdssumith2953 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @chamodshanuka2075
    @chamodshanuka2075 ปีที่แล้ว +1

    Oyt kawadawath waradinne ne aiye Oyge thiyenne hoda hadawath godaaaaak isthuthiyi aiye bs

  • @muradhussen6498
    @muradhussen6498 ปีที่แล้ว +2

    형제 E7-3 비자를 가족으로 가져갈 수 있습니까?

    • @TikkaBro-pd5qu
      @TikkaBro-pd5qu 11 หลายเดือนก่อน

      Family eke wife hari parentla ehema ganna puluwan mn hithanne

  • @deadmanstreaming991
    @deadmanstreaming991 ปีที่แล้ว +1

    Kisima expirince ekak nathi kenek me course eka kaloth aul da
    Pass wenna bari weida
    Work experience onada aniwaren

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Apo eheme aya thami awilla inne

  • @ChathuraSampath-t6d
    @ChathuraSampath-t6d ปีที่แล้ว

    Wife ganna puluwanda

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +1

    කෙල්ලෝ නැහැ නේ aiooo ආසාවෙන් බැලුවා

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Kello innewa me lagadith samsung ekate girls gaththa

  • @sujanisamanmali7052
    @sujanisamanmali7052 ปีที่แล้ว +1

    Obata pin awrudu 2ka 3ka wadakara kiyala piligath ayathanayakin sahathikayak ganna ona aka kohomada karaganne mama machan gedara wadapalak karagena yanne mage thaththagen passe

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Call 0762611865 letter ekate

  • @UdiSampath
    @UdiSampath 7 หลายเดือนก่อน +1

    Niyamai aiya..bs..

  • @BhagyaDulanjana-fy6db
    @BhagyaDulanjana-fy6db ปีที่แล้ว +1

    භාෂාව නැතුවද අයියේ ගියේ

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว +1

    උබ නියම කොල්ලෙක් අයියෙ .. බුදුසරනයි ❤

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 9 หลายเดือนก่อน +1

    Mamath patta gemak denawa machan koriyawata enna mage pawla rakinna

    • @Krishan19908
      @Krishan19908  9 หลายเดือนก่อน

      Ubete hari yanne ona machan

  • @RuwanRohans
    @RuwanRohans ปีที่แล้ว

    අයියේ මට ඒජන්සියේ නම්බර් එක දාන්නකෝ... මම ලංකාවේ සෙටිෆි එක අරන් තියෙන්නේ.. මට හොද ඒජන්සියක් කියන්නකො.. බාර දෙන්න ප්ලීස් 🙏

  • @PrabhathPushpakumara-k5c
    @PrabhathPushpakumara-k5c ปีที่แล้ว

    E7ව්සා එක ලංකාවට ගෙනාව මනුෂ්‍යා ගැන්ත් හොයලා බැලුවනම් හොදීයි ඒගැනත් ඔයා ඔකේන් කතාකරාන්ම් හොදයි

  • @Madudesilva-m1u
    @Madudesilva-m1u 11 หลายเดือนก่อน

    දැනටත් මේ කෝස් එක කරලා මේ e7 වීසා එකට ඇප්ලයි කරලා කොරියන් එන්න පුලුවන්ද අයියේ

    • @Krishan19908
      @Krishan19908  11 หลายเดือนก่อน

      Ow thame gannewa

  • @chathukarunarathne1231
    @chathukarunarathne1231 ปีที่แล้ว +3

    ක්‍රිශාන් මල්ලි ඔයා දැන් කොරියාවෙද අනේ all the best malli❤

  • @ananmananhemadema2243
    @ananmananhemadema2243 ปีที่แล้ว +1

    Aiye puluwanm aththtama padiya kiyak ganna pulueanda kiyanna

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    තාමත් FCAW course එක කරලා koriya යන්න පුළුවන් ද

  • @dinalaroshan1489
    @dinalaroshan1489 ปีที่แล้ว

    Aiya oyage numbe ekk danko

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      @workwithkrishan. tik tok ekate mg ekak danne

  • @sawsampath
    @sawsampath ปีที่แล้ว +1

    රත්තරන් කොල්ලෙක් ඔයා අයියෙ