English is very important to success road out of SriLanka !! Hope people understand!!!! What our politicians did they abolish English medium and they and their children studied in England , USA or Australia Today our politicians are promoting Racism !!!
1994,1999 korea hetiya 2013 exam pass dan nam wayasa 45 nisa exam bari nisa mudal dennam job visa barinam travel visa hari korea yanna help karanna mn patta assarana wela enne oyata pin aiyya
Man me video eka ahamben dakke.me comment ekath dakke ehemai.oya ta puluwannam lankawe ayata udau karanna.bari na visit hari business hari hadala denna.eya la goda yai eka thamai manussayekuta jewitha kalema karanna puluvan uthum kriyawa.
ටිකක් පරක්කු උනා බලන්න,
සුපිරි කතාබහක්..😍😍❄️
Manju අයියා
Manju ayya
Ane aiye apitath udau karannako pinaiye
කොරියාවේ machine වලට අහුවෙලා අත පය නැති කරගෙන වැඩ කරපු අසරණයන්ට පිහිට වෙච්ච දෙවියෙක් වගේ මනුස්සයෙක් ශානක අයියා..😌❤️
A L Sunil
අයියෙ මම ඔයව දන්නැ හැබැයි ඔය මර නිහත මනි මනුෂ්‍යක් i respect brother 💚
ශානක ඔබ විවෘත හදවතක් තියෙන නිසා සියලු විස්තර පවසන හොඳ කෙනෙක් බව පේනවා. කොරියන් අය හරි හොඳයි. මා සමග එංගලන්තයේ එකට ඉගෙන ගත් කොරියන් යහලුවාත් ඒ වගේම හොඳ කෙනෙක් ලංකාවෙ අයට හරි කැමතියි. ඔබ දෙපලගෙ වැඩසටහනින් කොරියව ගැන විස්තර දැන ගත්තා. දෙන්නාටම ගොඩාක් ස්තුතියි. ජය පතනවා.
අපේ සර් සුපිරි නිහතමානි හදවතක් තියන මනුස්සයෙක්.සර් නිසා අපි අද හොද තැන් වල ඉන්නවා ❤..අපේ කොල්ලොන්ට නියම ගැම්මක් තමයි ශානක අයියා 💪👊❤️
2008 -2009 ගෙදර ගියාම බබාල දෙන්නත් එක්ක මම සෙල්ලම් කරනවා. අයියා මට ගොඩාක් උදව් කරා. මිනිස්සුන්ගෙ දුක දන්න හිත හොද සුපිරි මනුස්සයෙක්.
සානක අයියා... ඔයාට මාව මතක නැතුවත් ඇති' ඔයා මට කරපු උදව්ව හින්දා අදටත් මම කොරියාවේ ඉන්නවා 🙏🙏🙏
Ane aiye apitathi anna udawu karannako
Apatath enna udaw karannako
@@saumyakumari5707 exam කරන්න
Shanaka අයියා .. ❤️ සුපිරි මනුෂ්‍යත්වය . 2008 මාව ලංකාවට එවපු විදිහ අද වගේ මතක් වෙනව.ආදරෙයි බුදු සරනයි
කොරියාව නම් සුපිරිම රටක් තමා, ඒ කාලයේ විදේශිකයන්ට කොරියන් අය ගොඩක් හොදට සැලකුවා
දැන් ගොඩක් පිටරට අයගේ ප්‍රශ්න නිසා සැලකිල්ල ගොඩක් අඩු වුණා
නීති වැඩි නිසා දැන් නම් ජීවත් වෙන්න වෙන්නෙ ගොඩක් පරිස්සමෙන්~
ගොඩක් ආදරේ කොරියාවට ♡
තෙරැවන් සරනයි සර් .ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙවා .!!!!!!!!
ඇත්තම කතාව කොරියාව මෙච්චර දියුණු ඒ මිනිස්සු වැඩ කරන විදියට❤ පට්ටම මේ වීඩියෝ එක
මල්ලි..❤😘😍
Apith wada karoth puluhan e tanata yanna
@@newsltv3157 ❤👍
ජාතකයක් නැතුව බොරුවට කියවන්න එපා හලෝ. තමුසෙගෙ ෆොටෝ එකක් දාලා නම ගම දාලා ප්‍රසිද්ධියේ එනවා ෆේක් එපා.. ගත්ත කෙනා ඉන්නවනම් ඌට කතා කරන්නං කියන්න.. තමුසෙලාට පුළුවන් මෙතැන හැලා මඩගහන විතරයි මූණට මූණ එන්න විදියක් නැහැනේ ... කිසිම පිරිමි කමක් නෑ හලෝ
Mayavi...chathura kumara බොලා ගැන විස්තර තව ඉදිරියේදී තියෙනවා.. තමුසෙලගෙ පිරිමි කමක් තියෙනවද හලෝ....? කඩේ යන එකටයි වහල්කමටයි කාලේ නාස්ති කරන්න එපා මනුස්සයො... තොපි වගේ කාලකන්නි ඉන්න මං කවදාවත් අප රටවල් නම් හදන්න හම්බෙන්නෙනෑ....
හම්මෝ ශානක අයියේ.. අපි ඔච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනේ.. ❤
එකනෙ තව තියෙනවා..
3 n paral exam kara
Giya para 5k madi una
Me prath liyanwa
Kawada hari oye ratata enwa aiye
Vedio niyamai jaya wew❤
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
Great show son/ we havens had a chance like yours / any way may god bless you
Hoda video ekak ayya iwara wena kan baluwa
ගොඩක් ස්තුතියි මින්දා..😍❤
ශානක් අයියා...පට්ට චරිතයක්....😘❤️👏
English is very important to success road out of SriLanka
!! Hope people understand!!!! What our politicians did they abolish English medium and they and their children studied in England , USA or Australia
Today our politicians are promoting Racism !!!
චතු අයියා ගොඩක් සතුටින් video එක කරා. ලස්සනයි
එ කමේන්ට් එක ගොඩක් හිතට වැදුනා ගොඩක් ස්තුතියි මල්ලි වචන ටිකට.. ඔහොම දකින අය ගොඩක් අඩුයි..❤😍😘
@@koreannetwork chathu aiye ane apitath udau karannako. pin oyalata. contac nu dannako plc aiye
@@koreannetwork මටත් දෙන්නකො ෆ්බ් හරි whtsup no හො කොරියාවෙ හිටියා ඉට පස්සෙ වෙන රටකට ගිය visit එකකට යන්න ආසයි උදව්වක් ගන්න 👍💐
සානක සර් කියන්නෙ මාරම නිහතමානී චරිතයක් ❤️✌
Math 3will karayek aiye udau ilanna be yanna krmayak hadala denko kiyawanna liyanna puluwan
මම ඔයාගෙ TH-cam channel එක අහම්බෙන් දැක්කා.අවාසනාවට අපිට ඔයාගෙ channel එක දකින්න ලැබුනේ අපි කොරියා වලින් අවට පසුවයි.
ජයම්පති
අපේ රටේ අය යන තැන කනවා සමහර හොදට ඉන්නවා .
අනේ ශානක අයිය ❤️❤️❤️වයිෆ් හම්බ උන විදිය නම් ශෝක..ශානක අයිය මටත් ගොඩක් උදව් කරල තියනව...නියමයි චතූ අයියෙ ...
එහෙමද එහෙනම් එ කතාවත් අපි කියමු..😁
ගොඩක් ස්තුතියි කව්ෂී..
@@koreannetwork shanaka aiya fb inne mona naminda eka dannako
Thagot kade shanaka malli
Mama yanguk hitapu kale oyawa dannawa jayawewa.
Aiye ane mata vise ekak daganna ona. Mama godak try kara. Harigiye na. Aiye mata meketa udau karanna puluvande
Jeevethee kiyanee oka thamei
Thanks bro god bless you and your family safe love and healthy.
❤🔥💪😘
What a lovely story and I love his approach to life.
සුපිරි චරිතයක් ❤️🔥
මම කොරියාවට ගියේ 1995 .5 .20. මම ලංකාවට ගියේ 1998. 5.18. දැන් මම ඉන්නේ Cyprus. මේ වැඩසටහන් බලන නිසා නැවැතත් කොරියාවට යන්න ආසයි. කොහොම හරි මම වැඩ කරපු කොම්පැණියට ගිහින් එන්න පුළුවන්, කමක් තිබුනොත් යන්න. ඔබ දෙන්නටම බුදු සරණයි 🙏
මමත් ගියෙ එ කාලෙ මැකිනොන් එකෙන් මොකද ඔයාගෙ නම ඉට පස්සෙ මම එන්ගලන්තෙ ගියා ආයිත් ආසයි ව්සිට් එකකට යන්න
Israyal anna kohomada kiyanako
චරිතයක් ❤🇰🇷❤️
Niyamai katha kala yuthuma charithayak
ඒකනෙ.. are you ready.. 😁 ඔයත් එහෙම තමයි.. දවසක සෙට්වෙමුකො..❤😍😘
First comment ❤️
Teruwan saranai sanaka malli,,,, jayawewa
Hi brother glad to hear from you awesome honest talk thanks God bless 🙏
Good luck .
තව ලංකාවේ අයට උදව් කරන්න ශක්තිය ලැබේවා
ලව් සින් කාතාව නම් සුපිරි 😂👍
ඌ...මූ.
..
නිදහස් සැහැල්ලු නිදහස් කතා බහ..අවුලක්.නෑ.ලස්සනයි.love story එක ගැන කියන කොට කලු මල්ලි කට ඇරගෙන අහන් ඉන්න විදිහ .........මම 1999 අන්සාන් හිටිය.
Shanaka aiyya thanks.
පට්ට රස කතාවක් 😁❤
Moratuwe hadawatha❤️❤️
Well done Borthre take care
😘😍❤
Niyamai Brother
විඩියෝ හොදයි මචන් පොඩි අවුලක් තියනවා පුළුවන් නම් සවුන්ඩ් එකයි කාලවෙලාවයි පොඩ්ඩක් හදාගමු මංජු අයියාගේ වගේ ❤❤
ලස්සනයි අයියේ. කතා ව.
ජය වේවා සානක අයියේ 💕👍
වෙඩින් දෙකායි නෙ 😍👍
Shanaka aiya kiyanne supiri manussayek . Theruwan sharanai.
nice mamath korea enawa enna hithan inna ayath enna puluwan try kranna exam eka good luck brothers and sisters korea KR
චතූ අයියා....❤️❤️❤️❤️ ( අපිටත් වැරදිලා එකක් 🙈🙈🙈)
🤪
😂😂😂😂 මේකෙ මෙන්ෂන් වෙන්නෙ නැනෙ..🙈🙈
කොරියාව ගැන අහගෙන ඉන්නවා
හාලො චතු අයියා
චතු එක මරු. පරිස්සමින් කොල්ලෝ ❤️❤️🇰🇷
Attatama oba gana satutyi bs jaya
Oyanam laki aiye,Api kochchara duppadda,oya wage kenekuta piluwan math rassawak hoyala denna,mage daruwoth sathutin thiyanna
Mama inne uae wala apita koriyawata yanna widihak kiyannako
shanaka aiyaaa honda charithayak patta mathakada danne na mawa .....ansan sura aiyaganada kiwway lee eke aiyee
Ane aiye man oyawa danne na eth kathawa harima asawen ahan hitiya
Supiri 👍👋
👍🏻👍🏻
Chanaka ayya godak satutoi ayya gana ayye please puluwan nam mata udau karanna koriyan anna.
එර්හකොට අයියා සාමාන්‍යයෙන් කොරියන් වල ලබෙන සාමාන්‍ය පඩියකින් උනත් හොදට එහෙ ජීවත් වෙන්ට පුළුවන් ද පවුලකට?
සාමාන්‍ය පඩියකින් ඉන්න පුලුවන් ගොඩක් අමාරුයි ඉතිං... හැමොම ජොබ් කරන්න ඕන
බැදලා දෙන්නම ජොබ් කරොත් ශේප් නෙ. මේ පෙන විදිහට මටනන් එමයි හිතෙන්නෙ.
Kori yawata enna widiyak nadda
1994,1999 korea hetiya 2013 exam pass dan nam wayasa 45 nisa exam bari nisa mudal dennam job visa barinam travel visa hari korea yanna help karanna mn patta assarana wela enne oyata pin aiyya
😥😥😥
Man me video eka ahamben dakke.me comment ekath dakke ehemai.oya ta puluwannam lankawe ayata udau karanna.bari na visit hari business hari hadala denna.eya la goda yai eka thamai manussayekuta jewitha kalema karanna puluvan uthum kriyawa.
Wooooow
❤😍
F2 visa tyna kenakta thawa kenakwa korea ekkn enna puluwan da
Chatuwa ela machan
මොරටුවෙ ද ආපෙ ස්කොලෙ ට අල්ලපු ස්කොලෙනෙ 😍😍😍
අයියේ 2019 ඉදිකිරීම් අපිව mepara ganeda
Aiya ganu lamaita anna bareda
Lassanai vediyo eka ahan inna asai
Eth wife penneuweth nane babala denna pennuweth na theruwan saranai aiye oyala hemotama
Supiri ❤️✔
👍👍
Shanaka ayya jayawewa
Ane aiye mamath godak duppath mata udaw karanna puluwanda
කිම්පො චානක ඉස්සර නොදම්බුවෙ විසා මාරුකරල දුන්නෙ තෙගොට් කඩයක් කරා මිගමුවෙ නිරොශන් ඒහෙම දන්නවා ඇති
Dubai damala gahala koriya enna try karanawa
Saport ekak Denna mata koriya Inna kollek
😔🙏
Denata moratuwe thelawala pare inne mama
Ambo chanka sir mara wadeek ithin bs
Chanaka aiya fb inne mona naminda aiye
අපේ අයට රටකටආවාම අපේම අයව කපල දානවා
Shanaka sir
Eka patta. Chathu Aiye ''❤️ Korean Girl ❤️ '' kenek > Lankawe kollekwa marry karapu, ape kollo tikak hoyala '' couple interview'' 5,6 withara karannako. ( Matath Korean Girl kenek wa marry karanna idea thiyenawa.) Elama. Jawa weva.
මැරි කරන එකනම් එච්චර ලේසි නැ.. ඒත් බැරිත් නැ.. එහෙම අය ඉන්නවනෙ.. ඉස්සරහට විඩියෝ ගෙන්නම්
Elama.
මාත් කැමති යි නහින දෙහින කාලෙ අදිසි කෙනෙක් සෙට් කර ගන්න තියෙනවා නම් මෙහෙන් යන්න 😍👍
😊😊👍
❤😍😘
Supiri
😍😘❤
🇱🇰🇱🇰💪💪💪 jayawewa
Ane aiye aththatama lankawe adak ganna giyoth masa ganak inna one
L
Ane aiye 🤔
👍👍👍👍
පාමසීස් රැකියා කොරියාවෙ ලංකාවේ අයට
හොයා ගන්න පුලුවන්ද .ගෑණු ළමෙක්ට.
👍♥️🙏
❤🔥
Ane sir apitath beri weida enna harima asai
සහො පුලුවන්නම් සනක අයියගෙ නුම්බර් 1 දෙන්නකො.ලොකු උදවුවක්
කැමති යි ඔබ තුමා හදුනා ගන්න ෆ්බ් හො contact එකක් දෙන්න plz මම අක්කා කෙනෙක් 😁 නිහතමානී කතා බහක් සතුටුයි මෙසෙ හො හදුනා ගැනිම තෙරැවන් සරනයි 🙏💐
Moratuwe kollek.
අනිවා..😘😍❤
91 o/levalකරපු shanakada?
Budu saranai
Kooo ithuru tika 🥺
Para waradila hari apita set unoth ithin achchi kenek hari kolu karayek hari thamai ithin😭
හයියො කැළුමා..😂😂
අමෝ එක නම් සිරා ඈ 😂💔
ශානක අයියා කොහොමද අපි හිටිය කාලෙ සෙට් වෙච්ච හැටි
Supirima kathawa 🤭🤭❣️❣️
aiye korean wala husband innawa nm eyata wife wa eheta ganna kramayak nedda...