🇺🇸 ඇමරිකාවේ ස්ථිර පදිංචිය💥American citizenship | USA Sinhala | American Refugee visa | Green Card

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 417

  • @dreamstv6672
    @dreamstv6672 2 ปีที่แล้ว +8

    අන්තිමටම කියපු වචන ටික හරිම ලස්සනයි.මාලන් ඔබතුමා මාරම හදවතක් තියන තමුන්ගෙ ජාතියට ආදරය කිරිම .උදවු කිරිම වටිනව ගොඩක්.දෙන්නටම තමයි කියන්නෙ👍👍👍❤️‍❤️❤️❤️👌🙏🙏🙏

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 ปีที่แล้ว +9

    වසරකට පසුව මෙය දකින්න ලැබුනේ.
    මෙහි සිටින ලාංකිකයන් වෙනුවෙන් ඔබලාගේ ඉදිරිපත් වීම හා ඉදිරිපත් කිරීමට ස්තුතියි ..

  • @venurakaveesha3665
    @venurakaveesha3665 2 ปีที่แล้ว +16

    අයියේ ගොඩාක් thanks කරනවා ඔයාලට ඔයාලා දෙන උපදෙස් වලට,
    මමත් ආසවෙන් ඉන්නේ USA වලට එන්න
    Good work....❤️ 🇱🇰💪💪🖤

  • @charithaethugala3640
    @charithaethugala3640 6 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්..ඔයාලට ගොඩාක් පිං විෂ්වයේ ආසිර්වාදය නිරන්තරයෙන්ම

  • @asiriwijesekara3775
    @asiriwijesekara3775 ปีที่แล้ว

    This is a very important discussion Ayya with Mr.Marlan and it is totally fine how you present. Sri Lankans have to be open to the world and see how people enjoy it. So you do not have to worry about showing how parties happen. Thank you for bringing such a person to the screen.

  • @tisera2024
    @tisera2024 2 หลายเดือนก่อน

    Thx broooo...උබෙ episods වල වටිනා දේවල් ගොඩක් තියනවා...keep it up❤❤❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    වටිනවා ලොකු සහෝ මේ වැඩේ දිගටම කරන්න.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    hoda wadak bro

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว +1

    Excellent your ideas. Thank you so much.!

  • @chamathkafiresafety2116
    @chamathkafiresafety2116 3 ปีที่แล้ว +11

    ඔයාලට බොහොම ස්තූතියි මොකද ඔයාලා අද කාලයට ගැලපෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ මමත් ඇමරිකාවට එන්න ට්‍රයි කරන කෙනෙක් මම විවාහකයි දරුවන් තුන්දෙනෙක් ඉන්නවා අපට පහසුවෙන් ඇමරිකාවට න්න ක්‍රමයක් තියනවද ප්ලීස් උදව් කරන්න ඔයාලා සම්බන්ධ කරගන්න ුරකථන අංකයක් හෝ වෙනයම් ක්‍රමයක් තියෙනවද ඔබ සියලු දෙනාට දෙවි පිහිටයි!!!...

    • @ruwanmadhusanka4053
      @ruwanmadhusanka4053 3 ปีที่แล้ว +1

      රැවුල නම් නියමේට maintain කරනවා..... එල.... අනික් ඒවා වැඩක් නෑ looking for excellent...... god bless you....🙏🙏🙏🙏

  • @yashenruvinda9287
    @yashenruvinda9287 3 ปีที่แล้ว +2

    Something we all waited for....Great start to a great vdo series... thanks for doing this Tirosha...

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින දෙයක් බ්‍රෝ.ඇමරිකාවට එන්න ආසයි

  • @Kaveenx_de_silva
    @Kaveenx_de_silva 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සහොදරයා...🍾❤️💪🏾

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 2 วันที่ผ่านมา

    Thanks mother uniwesal.your advice

  • @ajithkumarasingha9898
    @ajithkumarasingha9898 3 ปีที่แล้ว +1

    Great effort guys. We need more detailed vlog in future. Keep going guys

  • @lalithsiriwardena9298
    @lalithsiriwardena9298 2 ปีที่แล้ว +1

    Great guys good job.

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 ปีที่แล้ว

    Excellent channel , thnx for sharing go ahead

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +13

    කැමරා රාමුවෙ හතර කොනෙන් ම ,life එක කියන්නෙ මොකක්ද කියන එක පෙන්නලා ,,ටිරෝශ් අය්යා එකට පාර කිව්වා වගෙ දෙයක් තමයි මට නම් දැනුනෙ.බලාපොරොත්තුව තවත් ශක්තිමත් උනා...🔥🔥.,,good job Tirosh ayy 🤟🇺🇸🧡

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว +8

      🤟🏾ඇඹරුනා මලයා ඒ කොමෙන්ටුව කියවලා..

  • @greshanlanka8428
    @greshanlanka8428 3 ปีที่แล้ว

    Niyama programme ekak oyala denna kale. Mama joined une iye oyage you tube channel ekata. Digatama may wage immigration cases describe karanawanam godak wedagath aiyya.

  • @englishlearners8766
    @englishlearners8766 3 ปีที่แล้ว

    Ok end ekedi kiwwa. Thanks patta. Good luck .

  • @chamathnaveen3099
    @chamathnaveen3099 3 ปีที่แล้ว

    Greate work. Thank you very much for sharing such a valuable and informative discussion like this.

  • @SAYUTHgaming
    @SAYUTHgaming 7 หลายเดือนก่อน +1

    How to contact lawyer malan please

    • @SAYUTHgaming
      @SAYUTHgaming 7 หลายเดือนก่อน

      Reply plzz

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 หลายเดือนก่อน

    Thanks 🙏

  • @vidooliyanage
    @vidooliyanage 3 ปีที่แล้ว

    This program is very importanr than other program. Please continue this

  • @priyanthapriyantha8216
    @priyanthapriyantha8216 2 ปีที่แล้ว

    Yes sir that's really good program thanks for oall of you.

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 ปีที่แล้ว

    Thank you marlon for sharing your life with others

  • @asokawijesekera7210
    @asokawijesekera7210 2 หลายเดือนก่อน

    Thanks Bro

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    Thank you so much ❤❤❤❤❤❤

  • @samandxb
    @samandxb 2 ปีที่แล้ว

    Thanks a lot, greatly informative

  • @tharindudarshana5444
    @tharindudarshana5444 3 ปีที่แล้ว +10

    I look forward to coming to America in the near future to start my MBA. Can you make a video on how an international student can apply for an MBA online with a scholarship?

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว +5

      Will try to get some information covered on an upcoming episode.

    • @thusharadamayanthi5856
      @thusharadamayanthi5856 ปีที่แล้ว

      OK give us you contact number OK thanks pls help me we belive you

    • @fathima555fathi
      @fathima555fathi ปีที่แล้ว

      @@lankansabroad4838
      Sir Marlon sir va kohamada contact karanne please kiyanna nethm oyava kohamada contact karanne

  • @isuruumayanga1
    @isuruumayanga1 3 ปีที่แล้ว +1

    Great Work ❤️❤️❤️

  • @SLHooLigON
    @SLHooLigON 3 ปีที่แล้ว

    Informative. thank you for the video. ✌🙂

  • @niroshanhewarachchi6754
    @niroshanhewarachchi6754 3 ปีที่แล้ว

    I'm sorry for the delay in watching this video. Thank you for giving me so much information and identifying the person I need. Thank you so much Brother.❤️

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 ปีที่แล้ว

    යන්න විදිහක් කීවානම් ගොඩක් හොදයි ...ගියාට පස්සෙනම් උදව් ඔනෙ වෙයි...❤❤❤

  • @SriyaniSenanayake-hc5ml
    @SriyaniSenanayake-hc5ml ปีที่แล้ว

    Ane anna kramayak thiyanawanam kiyanna oba thumata goda pin

  • @donanirosha2624
    @donanirosha2624 3 ปีที่แล้ว

    Thanks, great information.🙏

  • @adrianreyhart6206
    @adrianreyhart6206 3 ปีที่แล้ว

    Good Work ayya
    congratulations

  • @mano0777
    @mano0777 ปีที่แล้ว

    Good ambition sir

  • @kayanisant1647
    @kayanisant1647 3 ปีที่แล้ว

    Great Work Bro.

  • @buwanekakodithuwakku7863
    @buwanekakodithuwakku7863 3 ปีที่แล้ว

    Great job thank you 😀😀😀

  • @tharuka8918
    @tharuka8918 3 ปีที่แล้ว

    Great job aiya. Superb

  • @chahuras
    @chahuras ปีที่แล้ว +1

    Tirosh

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว

    Niyamai ayye....

  • @dinilperera1735
    @dinilperera1735 2 ปีที่แล้ว +1

    Brother I like to come to America but I don't know how to do it can you just explain about green cards and some other stuffs to move to America

  • @charith7991
    @charith7991 3 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @nishanthikarunaratne4948
    @nishanthikarunaratne4948 ปีที่แล้ว +1

    I'm 50 years English language teacher. How can I come to USA. Pls advise

  • @sriCinama
    @sriCinama 2 ปีที่แล้ว

    ස්තුතියි සහෝ. ජීවිතේ අතෑරලා දලා ඉන්නේ

  • @naili1808
    @naili1808 2 ปีที่แล้ว +2

    මෙි mail එකට දැමිමා ට වැඩක් නැහැ . No answer . ඉතිං ඔබතුමා කතා කරන්නේත් නැතිව කොහොමද සල්ලි වියදමි කරගන එන්නේ . කතා කරනවනමි බය නැතිව එන්න පුලුවන් . එහෙ ඇවිල්ලා phone answer කරන්නේ වත් නැතිව කොහොමද ඔබෙි සේවය ලබා ගන්නේ .

  • @dosthithilini4515
    @dosthithilini4515 3 ปีที่แล้ว

    Supiri oyage channel eka aiye......

  • @charteredfm1573
    @charteredfm1573 2 ปีที่แล้ว +1

    Apita visit visa ganna hoda advise ekak ganna puluwanda? ita passe USA awata passe kohomada case eka danne?

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 3 ปีที่แล้ว

    Good work❤

  • @Sama-bi8dc
    @Sama-bi8dc 3 ปีที่แล้ว

    සුපිර් අයියා විඩියෝ එකට

  • @shehanichiranga537
    @shehanichiranga537 ปีที่แล้ว

    ane eka api wage duppath ayata hinayak aduma fly krnnwath wasanawak ne

  • @justavideo6005
    @justavideo6005 2 ปีที่แล้ว

    thank you.ගොඩක් ආස හිතුන.

  • @seethajayawardana4014
    @seethajayawardana4014 3 ปีที่แล้ว

    Niyami aiya.....❤️❤️❤️❤️❤️

  • @diliproductions1831
    @diliproductions1831 3 ปีที่แล้ว

    Aiye oyata Godak pin..

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana4777 3 ปีที่แล้ว

    👌👌👌👌Thank you.

  • @sudisnajanani6578
    @sudisnajanani6578 ปีที่แล้ว

    Sir how I contact marlan wejesekara..I'm a one who haven't best qualifications.But try to migrate.Need help

  • @seetharanjani9297
    @seetharanjani9297 ปีที่แล้ว

    ළමයි තුන් දෙනෙක් ඉන්න කෙනෙක් හරිම අමාරුයි ජීවත් වෙන්න.කුමක් හෝ job එකක් හොයල දෙන්න බරිද ඩ්‍රයිවින් ලයිෂන් තියෙනව. කේටරින් පුළුවන්. (පිරිමි කෙනෙක්)

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena2020 7 หลายเดือนก่อน

    brother divorced kenek kohomada green card apply karanne kiyanna puluwanda.mata duwek innawa eya wife ekka inne.

  • @Yes-rk2co
    @Yes-rk2co 3 ปีที่แล้ว

    Budusaranai….

  • @keerthigayan7037
    @keerthigayan7037 3 ปีที่แล้ว

    Great!

    • @keerthigayan7037
      @keerthigayan7037 3 ปีที่แล้ว

      I am from south korea and have contact with someone in the USA. Need to know Marlon wijesekara's contact number. Thank both you.

  • @psychologyhandbook2025
    @psychologyhandbook2025 3 ปีที่แล้ว +3

    Is it easy to adapt to their society because as Sri Lankans we have strong social and cultural values. We will find it easier to live and adapt here than in a foreign capitalized country with a totally different culture, isn't it?

  • @mahidaham7551
    @mahidaham7551 2 ปีที่แล้ว +2

    අය්⁣⁣යෙ මම ඇමරිකාවට G5 visa එකකින් ගියා house cook කෙනෙක් විදිහට.ලංකාවෙ sir කෙනෙක් sponsor කරල මාව ගත්තෙ.ලොකු salary එකක් පෙන්නල මාව ගත්තෙ.එයා මාව රෑවැටිටුව.මම ලංකාවෙ කරපු රජයෙ සථිර රෑකියාවත් නැතිඋනා මට.එයා ලගින් අයින් වෙලා මම වෙන තැනක වැඩ කෙරැව.තාත්ත නැතිඋන හින්ද ලංකාවට ආව.මගෙ identity card...social security card..මම හදාගෙන තිබුනෙ.මට ආය ඇමරිකාවට එන්න උපදෙසක් දෙනවද...

  • @DilharaSachin-f5t
    @DilharaSachin-f5t ปีที่แล้ว

    ayye cricket walin enna puluwanda..?

  • @deshanathauda181
    @deshanathauda181 2 ปีที่แล้ว

    ඒ එන්න පුළුවන් විදි ගැන විඩියෝ එක කරන්න පුළුවන්ද අයිය ❤️

  • @foodrecipez99
    @foodrecipez99 ปีที่แล้ว

    මගේ සහෝදරිය අවුරැදු 20ක් පමණ සිට ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඇය විසින් මා සහ මාගේ පවුලේ අය ඇමරිකාව ට ගෙන්වා ගැනීම පිණිස අවුරුදු කීපයකට පෙර sponsor කලා. 2014. නමුත් ඒ ගැන කිසිම දැක්වීමක් ලැබුනේ නැහැ. මේ සම්බන්ධව වැඩිදුර සොයා බලන්නේ කොහොමද. Please

  • @pathidsk458
    @pathidsk458 ปีที่แล้ว

    Hi I am a lawyer in sri lanka. I got to know that forgein lawyers can write the bar exams in usa. Could you pls do a video on that withh Mr.malan

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      There are SL lawyers in working usa, esp immigration

  • @playerstopskill
    @playerstopskill 3 ปีที่แล้ว +1

    Ayya mama lankawe government teacher kenek matath enta awashakmak thiyanawa.
    Enna puluwan lesi widiha kohomada.
    Ayye mata malan ayyawa sambanda karaganna widihak nadda

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว +1

      Study abroad is your best option, description box has his contact information.

    • @playerstopskill
      @playerstopskill 3 ปีที่แล้ว

      @@lankansabroad4838 thanks ayya rply karata ❤️

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 ปีที่แล้ว

    Super

  • @narmadanadeeshani4584
    @narmadanadeeshani4584 3 ปีที่แล้ว

    niyamai ayya api dannethi godak dewal

  • @badaburul4252
    @badaburul4252 ปีที่แล้ว +1

    Sir is there any way for a person like me to come to USA please explain and if you are able to proceed that please let me know thanks. I am a 53 year old man from kurunegala Sri Lanka . I have no high educational qualifications or experience but for many years I have been trying to come to USA so far it’s a dream only. My wife is 38 and my three children are 10,8,3 years old respectively, They go to English medium school.if you find any possible way of doing something please let me know on behalf of my children. God bless you all

  • @charithaethugala3640
    @charithaethugala3640 6 หลายเดือนก่อน

    Can I contact mr malen thanks

  • @hemanthaudugama426
    @hemanthaudugama426 ปีที่แล้ว

    How can I get details.

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 9 หลายเดือนก่อน

    ඇයි දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ😢

  • @sumanthifrancishewage3403
    @sumanthifrancishewage3403 ปีที่แล้ว

    Mama italian citizen.mage husband Sri Lankan.mage idea ekak thiyenawa USA walata move wenna.Europe passport nisa mata USA tourist visa ekak ganna puluwan easily through ESTA.ehema awoth job ekak hoyagena visa state eka change kara ganna puluwanda?husband Sri Lankan nisa eyata USA enna puluwan vidhiha mokakda?Studend visa ekakata dependent ekka awoth dependentta work karanna puluwanda?student visa eken avith business ekak a kiyanne grocery license ekak wage aragena business ekak start kaloth student visa eka business visa states ekata change karanna puluwanda?a ekkama dependenttath visa eka hadaganna puluwanda a business eka harahama?USA waladi babek labunoth a parentslata USA document hadaganna puluwanda a baba haraha?

  • @srilankatoday24
    @srilankatoday24 2 ปีที่แล้ว

    Apple Podcasts ekata dandoo

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +3

    Harima වටිනවා
    Thank you brothers 👍
    God belss

  • @sasindumilshan3311
    @sasindumilshan3311 3 ปีที่แล้ว +1

    tirosh aiya supiri

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 3 ปีที่แล้ว +1

    Ayye..... nursing vacancy gena video ekak karannako plz...

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว +1

      Sure.. ඉදිරියේදී වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනව.

  • @dushanniluk3983
    @dushanniluk3983 2 ปีที่แล้ว +1

    I want professional advices ????

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Maalan pls advise me to proceed in this regard.

  • @dilushirodrigo5820
    @dilushirodrigo5820 ปีที่แล้ว

    Mata puthala thun denek innawa, ane please puluwannam help karanna ekkenekta hari please

  • @shanthasamaranayaka709
    @shanthasamaranayaka709 3 ปีที่แล้ว

    Berida apitath udauwak ganna.asi matath aenna.english normal .kiyak vithara mudalak yanawada.kohomada lankawen visa hada ganne

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว

      We will be doing an episode on some of the areas with questions.

  • @786statuscreator
    @786statuscreator ปีที่แล้ว

    Den marlon aiya help karannedda please reply me

  • @crownshortfilms1928
    @crownshortfilms1928 2 ปีที่แล้ว +4

    අයියේ කියන්න පුලුවන්ද අපිට Mr. Marlon wijesekara ව contact කරගන්න පුළුවන් විදිහක්

  • @SNRU_VEVO
    @SNRU_VEVO 3 ปีที่แล้ว +4

    Bro, I hope to attend a community college in Seattle. Is there any chance my visa get rejected just becuz I applied to community college from Sri Lanka? I've heard so many people say that there's no way I could get f1 visa for a community college. I really wanna know. I'm about to finish my A/levels

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว

      That is true. There is a higher rejection rate if you are not going to attend a four year college. Plus the country’s economy situation is even a bigger problem than anything right now. The international community is aware that Lankan foreign reserves are dwindling.

  • @hemanthaniranjan2222
    @hemanthaniranjan2222 2 ปีที่แล้ว

    Aiye oya godak Hodai Suba Pathanawa .ape Loku tathta amarikawe inne dan au 23 wenawa.eyata puluwanda mawa ganna.mata aiye a gana wishtara tikak kiyanna

  • @manikeh191
    @manikeh191 2 ปีที่แล้ว

    sar api lankawe godak. amaruwen. jiwath wenne api ta anna puluwanda

  • @sharonmudugama3513
    @sharonmudugama3513 2 ปีที่แล้ว +1

    No 1 nada?

  • @rochelldavidson5769
    @rochelldavidson5769 2 ปีที่แล้ว

    How can I try the tourist visa how much we have to show money

  • @nightdsmaxup3352
    @nightdsmaxup3352 3 ปีที่แล้ว +2

    Bro is there a web site or any other platform where i can get a lot of details?

    • @lankansabroad4838
      @lankansabroad4838  3 ปีที่แล้ว +4

      www.uscis.gov
      www.dhs.gov
      www.ice.gov
      www.justice.gov

    • @toursrilanka1883
      @toursrilanka1883 2 ปีที่แล้ว

      @@lankansabroad4838 brother Mr marven's email ore WhatsApp contact number please ,

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 ปีที่แล้ว

    Thank you for this episode can you make a video related to skill migration

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 3 ปีที่แล้ว +1

    Hi , Great Job. How can I contact Mr. Malan Wijesekata ?

  • @menakajayamaha5083
    @menakajayamaha5083 2 ปีที่แล้ว

    This is a great job , thank you for the information . We are also looking forward to get migrated. Please tell us a way to contact mr. Marlon
    ASAP please

  • @apsarakalpanee77
    @apsarakalpanee77 2 ปีที่แล้ว

    Hello, Aiye, matai Mage husbandtai USA job ekak awith thiyenawa. Eka USA wala thiyena Japanese temple ekaka caretakers la widiyata. Namuth lankawen visa Karana Aya godak Naha. Epita USA walata yanna lesima widiya mokakda?

  • @abishekkodithuwakku5317
    @abishekkodithuwakku5317 3 ปีที่แล้ว +2

    Bro student visa ekak apply karanne kohomada? Trust worthy agencies thiyenawada?

  • @padminisilva6832
    @padminisilva6832 2 ปีที่แล้ว

    Sir Mata harima asai Mage puthawa USA ewanna Al Karaka result enakan enne ol.9A...Mata loku English danumak naha..web site walin thorathuru ganna

  • @ashalekanayake3374
    @ashalekanayake3374 2 ปีที่แล้ว

    Is it possible to get eb-2/eb-3 employee sponsored green card while in the opt after completing a STEM related degree.

  • @happymclovin2628
    @happymclovin2628 ปีที่แล้ว

    job opportunity and how to apply for REGISTER NURSE