නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 1K

  • @cchinthila6462
    @cchinthila6462 10 หลายเดือนก่อน +137

    සර්ටත් උතුම් වු නිවන අවබෝධ කරගැනීමට වාසනාව ලාබේවා

  • @dulakshisewwandi9042
    @dulakshisewwandi9042 10 หลายเดือนก่อน +14

    තුන් ලෝකයම පිලිබදවම මැනවින් දන්නා වූ මාගේ අමාමෑනී බුදුපියාණන් වහන්සේ දේශනා කල යම් දෙයක් වේ නම් එය සත්‍යක්මයි

  • @sajithishara4939
    @sajithishara4939 10 หลายเดือนก่อน +45

    සර් නිසා තමයි , බොහෝ දේ ගැන දැනීමක් ගන්නේ ❤
    බුදුසරණ යි සර් .

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน +717

    වැඩි දුර බුදු දහම ගැන තොරතුරු දැන ගන්න ඕන අය රාමුව නාලිකාවට ඇවිත් බලන්න, වැදගත් වේවි 😊

    • @thilinadilhara7364
      @thilinadilhara7364 10 หลายเดือนก่อน +22

      අපි බලනවා රාමුව😡😡😡😡😡

    • @supuljayasinghe2510
      @supuljayasinghe2510 10 หลายเดือนก่อน

      m.th-cam.com/video/WkMHB2v5XQQ/w-d-xo.html

    • @dsengineering145
      @dsengineering145 10 หลายเดือนก่อน

      ​@@thilinadilhara7364රාමුව බලන කෙනෙක් නම් රවන් නෑ.

    • @Srimaster0011
      @Srimaster0011 10 หลายเดือนก่อน +25

      ඊයෙත් සුපිරියක් දැම්මා

    • @The_Nucleus_soe
      @The_Nucleus_soe 10 หลายเดือนก่อน +6

      Ha ha ane hukapan.eka ekata kade yanne neti wenna

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 หลายเดือนก่อน +81

    බුදුන් දෙසූ දහම සත්‍යයක් සර්. උන් වහන්සේ දෙසූ සියල්ලෙහි මුල මැද අග නිරවුල්, සැක හිතෙන තැනක් එහි නැහැ...ඒක පරම සත්‍යයක්.
    🙏🙏🙏 😌

    • @supun66
      @supun66 10 หลายเดือนก่อน +6

      කොහෙද මුල නිරවුල් වෙන්නේ?
      කොහෙද ආරම්භය මේ භවචක්‍රයේ?
      හැමදෙනාම මැද්දෙන් කතාව පටන් ගන්නේ ඇයි..?🤔

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 10 หลายเดือนก่อน

      @@supun66, අග්ගඤ්ඤ සූත්‍රය බලන්න. භවචක්‍ර යේ ආරම්භය පැහැදිලිව තියෙනවා. ඒක නවීන විද්‍යාවට හුගක් සමීපයි. බෞද්ධ දර්ශණය කියන්නේ පන්සිල් පද 5 විතරක් නොවෙයි.

    • @DhaRuPerera
      @DhaRuPerera 10 หลายเดือนก่อน

      @@supun66 💯

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 10 หลายเดือนก่อน

      @@supun66 ඒකට උත්තරේ මන් ඔයාට දුන්නනේ.

    • @gayansanjeewa966
      @gayansanjeewa966 10 หลายเดือนก่อน +2

      පටිච්ච සමුප්පාදය අනුව තමයි සියල්ල වෙන්නේ

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 10 หลายเดือนก่อน +12

    සර්ගේ මෙවැනි මාතක වීඩියෝ දානකම් බලගෙන් ඉන්නේ ඒ වගේම තමයි රාමුව ඊයේ සුපිරි ජයවේවා ❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 10 หลายเดือนก่อน +34

    තෙරුවන් සරණයි අපේ සර්ට බොහොම පිං මේ තරුණ ළමයින්ට මේ අවබෝධය ලබා දෙනවට ඔබතුමන් වැනි දෙතුන් දෙනෙක් හිටියත් ඇති මේ ලෝකෙට සර්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය

  • @HAworld2002
    @HAworld2002 10 หลายเดือนก่อน +22

    මටනම් දැනටම මේකෙ කට්ට තේරිල තියෙන්නෙ මන්නම් හරිම කැමති රාමුවෙන් පිට යන්න 🤩 විසේසයෙන්ම මම ආස මේ අපි දුවන පටියෙන් ගැලවෙන්න ගැලවිලා බලන්න ආසයි මොකද්ද මේ ලෝකය මේ නිර්මානය කරපු අය මේකෙ වෙන්නෙ කියල

    • @susilpremarathna518
      @susilpremarathna518 10 หลายเดือนก่อน

      Dharmayai 🙏☸️🙏☸️🙏🙏obai දහම් දේශනා අහන්න

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 10 หลายเดือนก่อน

      ​@@c.p.61meewana palane kiyanne bana nemei wadi bana

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 10 หลายเดือนก่อน

      ​@@susilpremarathna518 oyath thawa mithyawak

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      ​@@c.p.61ඒකනම් බොරුවක් .

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @dissakumari1875
    @dissakumari1875 10 หลายเดือนก่อน +2

    සර් ගේ පළව්නි යෙන්ම දාපු ඔය පොඩිහාමුදුරුවගේ කතා බැලුවා පස්සේ එදා ඉදන් අද වෙන තුරු දාන විඩියෝ මම බලනාවා ඔබතුමාගෙන් ඉගන ගන්න දෑ බෝහෝය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!

  • @dayanherath7732
    @dayanherath7732 10 หลายเดือนก่อน +7

    සිත විසංකාරගත කරගැනීමම වටී. නිවන් සුව ලැබේවා

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 10 หลายเดือนก่อน +10

    කවෘත් නොකියන නොදකින ඇත්ත (සත්‍යය )බොහෝම පින් ගුරු උතුමණි.🙏🙏🙏🙏🙏🙏

    • @wimalism
      @wimalism 10 หลายเดือนก่อน +1

      කියන අය ඉන්නවා ඇහෙන්නෙ නෑ.😊

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      මුලින්ම සිංහල ඉගෙන ගන්

  • @Hansitha111
    @Hansitha111 9 หลายเดือนก่อน +1

    හොඳ යි කියා කිසිම සැප සම්පතක් නැත, නිවන තමයි උතුම් ම සැපය, හැකි සෑම විටම ලුණු කැදක් හෝ දන් දී, අසරණයන් ට පිහිට වී අපගේ නිවන් මාර්ගය හදා ගමු 🙏 තෙරුවන් සරණයි සර් සියලුම සත්වයා හට ධර්මය අවබෝධ වේවා !!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 10 หลายเดือนก่อน +31

    මසුරං කතාව සර්,මිනිසාගේ වැඩි කැමැත්ත සසරට තමයි 😥

  • @beatricezain8234
    @beatricezain8234 10 หลายเดือนก่อน +5

    සර් අවසානයට කිව්වා මේ හැම එකක්ම එකිනෙකා කියපු දේවල් තමයි අපි ඇත්ත කියල පිලිගන්නේ කියල නැතිනම් අපි ඒව අත්දැකපු අය නොවේ කියල ඒක තමයි ඇත්තම කතාව. එකිනෙකාගේ විශ්වාසයන්ට අනුව ඔවුන් අදහන ධර්මයන්ට අනුව ඉපදීමත් මරනයෙන් පසු නැවත ඉපදීමක් සිදුවේද නැද්ද යන්නත් විශ්වාස කරමි. නැත්නම් කිසිම මනුශයෙක් මෙම තරනයේ අත්දැකීමක් ලබා නැත. ඒක තමයි ඇත්ත කතාව.

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 10 หลายเดือนก่อน +2

    මුලින් tution ,මැදින් නිවන, අන්තිමට tution..හරිම සංකීර්ණ චක්‍රයක් සර්......😍......

  • @lalith9415
    @lalith9415 9 หลายเดือนก่อน +2

    උතුමි චතුරාර්ය සත්ය ධර්මය අවබෝධවි නිවන් දැකිමට වාසනාව ලබත්වා .........

  • @jagj5452
    @jagj5452 9 หลายเดือนก่อน

    ජීවිතේ තිබුණ එක ආසාවක් අද ඉෂ්ඨ වුණා. ඔබතුමාව සියැසින් දැකලා කතාබහ කරන්න ලැබුණා. ඔබතුමා වගේ ජාතියේ පිණට පහළ වෙච්චි ගුරුතුමෙකුට තිසරණයේ බලයෙන් යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා 🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 10 หลายเดือนก่อน +7

    ඔබ නම් අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්

  • @sameerarathnayaka2156
    @sameerarathnayaka2156 8 หลายเดือนก่อน +1

    සර් නිසා ඔලුවට දැනෙන විදියේ ලොකු අවබෝධයක් ලැබෙනව ... ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීම් වලට

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක් සර් ගොඩාක් පිං ඔබට සොබාහදහම කියන්නේ බුදු දහම එය අවබෝද කරගත්ත කෙනා නිවන තෙරුම්ගන්න පුලුවන් ලෝකයේ එකම දහම බුදු දහම මේ විශ්වයේ දර්මතාවය එයයි සෑම කෙනාටම කියන්නේ සොබාහදහමට අවනතවී ජිවත් වන්න සියළුමදේ අවබෝද වෙයි සොබාහදහමට ආදරය කරන්න ❤
    යහපතක්ම වේවා !

  • @sjwgamage
    @sjwgamage 10 หลายเดือนก่อน

    සර්,,ඔබ තුමාගෙ දර්ශනය ,,බුදුන්ගේ ම දර්ශනයයි,ඒකෙ දෙකක් නෑ,, මාත් එතන ඉන්නවා,,මන් මේ වීඩියෝ ඔක්කොම බලනව,මගේ දැක්ම සසදනව,,ඔක්කොම ඔබට සාපේක්ශයි,,,ඔබ තුමා ඉන්න තැන මට වැටහෙනවා,,ගොඩාක් සතුටුයි ,,,බවතරනය නොකලොත් මේ ආත්මයේ,,,මේ බුදු බන අහන එක නිශ්පල ක්‍රියාවක් ,, ඉතින් සියලු දේම අනිත්‍ය වූ මේ ලෝකේ,,නිවන පමනමයි නිත්‍ය ,,,තව තවත් බොහෝ කල් දර්මය බෙදා හරින්න,,,නිවීම කියල දෙන්න,,ඔබ තුමාට ශක්තිය ලැබේවා,,,තෙරුවන් සරනයි,,,

  • @ShanuraNimeshala
    @ShanuraNimeshala 10 หลายเดือนก่อน +2

    සර් ,පුලුවන් නම් මේ වගේ vidio දිගටම දාන්න. පින් සර් .

  • @socloseto3933
    @socloseto3933 4 หลายเดือนก่อน

    සර් නීසා අපි මොනතරම් දේවල් දැනගන්න ලැබුණා අපිට නොතේරෙන නොපෙනෙන දේ ලැබුණා. සර්ට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය පතමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 2 หลายเดือนก่อน

    මහා සංකීර්ණ සංකල්ප සරලව කියලා දෙන අපූරුව ඇත්තටම සර් නම් දාර්ශනියෙක් වගේ පෙර පිනකට ලංකාවේ පහල උණු

  • @goldenfishermensl4519
    @goldenfishermensl4519 3 หลายเดือนก่อน

    ඉපදෙන්න අකමැති මිනිස්සුත් ඉන්නවා ඉන්නවා. ඒ අපි වගේ මිනිස්සු මිනිස්සු අපට සැප තියෙනවා තියෙනවාට අපි ඒ සැපේ හොයනවා

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 10 หลายเดือนก่อน +8

    ඔබ තුමා මධ්‍යස්තව හිතන කෙනෙක් නිසා කියන්නේ අනිථ්‍ය දුක්ක අනාත්ම නොව අනිච්ච දුක්ක අනත්ත තෙරුම් කර ගන්න බලන්න

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn 3 หลายเดือนก่อน

    ගුරු තුමනී නිවන් මග හරියටම දැන ගන්න නම් තපෝවනය හිත නිවෙන තැන දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @SagarikaBomiriyage
    @SagarikaBomiriyage 4 หลายเดือนก่อน +1

    බුදු දහම ගැන මෙතුමගේ පැහැදිලි කිරිම් විශිෂ්ඨ යි

  • @pissupoosa7783
    @pissupoosa7783 10 หลายเดือนก่อน +10

    මරණ දැන්වීම්වල නිවන් සුව ලැබේවා කියලා දානවට වැඩිය ඉපදෙන ඉපදෙන හැම භවයකම නිවන් දකීවා කියලා දාන එක තමයි ගැළපෙන්නේ.

    • @amalgunasekara2692
      @amalgunasekara2692 10 หลายเดือนก่อน +4

      නිවන් දෑකගත්විට නැවත ඉපදීමක් නැත. 🙏

    • @mila--8927
      @mila--8927 10 หลายเดือนก่อน +3

      එකපාරයි නිවන් දකින්නේ

    • @Srimaster0011
      @Srimaster0011 10 หลายเดือนก่อน +1

      ඉතින් දෙකම එකයිනේ

    • @dusha7589
      @dusha7589 10 หลายเดือนก่อน

      @@Srimaster0011නෑ. මැරිලා ඉවර කෙනාට නිවන් දකින්න බෑනෙ. නිවන් දකින්නේ ජීවත් වෙද්දි

    • @pissupoosa7783
      @pissupoosa7783 10 หลายเดือนก่อน

      නෑ මම කිව්වේ අපේ මිනිස්සුන්ට නිවන් දකින්නත් ඕන ආපහු ඉපදෙන්නත් ආසයි,

  • @Deneth-ty7uw
    @Deneth-ty7uw 10 หลายเดือนก่อน +1

    සමහරු සූත්‍ර පිටකය දිහා බලල බුදු දහම අවතක්සේරු කරන්ව ඒත් අභිධර්මය ඇතුළෙ තමා ඇත්ත බුදු දහම තීන්නෙ❤

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 10 หลายเดือนก่อน +2

      සූත්‍ර පිටකයේත් ගැඹුරු ධර්ම කාරණා තියෙනවා. ත්‍රිපිටක ධර්ම කාරණා දේව වාක්‍යය වැනි අල්ලන්ටත් බිය විය යුතු කාරණා නොවේ. ත්‍රිපිටක ධර්ම කාරණා එකිනෙක සමඟ සසඳා, ගලපා විශ්ලේෂණය කළ යුතුයි. එතකොටයි ඒවායෙන් නියම ප්‍රයෝජනය ගත හැක්කේ.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 10 หลายเดือนก่อน +1

    නිවන් යන්න පුළුවන් සියලුම ආගම් වල බැතිමතුන්ට තමන්ගේ ශුක්‍රාණු වලින් .විකල්ප මාර්ග නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 🌳🌳🌳🌳🌳🌳🌞🌳

  • @SLMOVIECAFE_official
    @SLMOVIECAFE_official 10 หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබේවා

  • @wasanthajayalath4371
    @wasanthajayalath4371 8 หลายเดือนก่อน +1

    බුද්ධ දර්ශණය අනුගමනීය ප්‍රතිපදාවක්. හැකි සෑම කෙනෙක්ම මීමුරේ ධම්මවන්ස ස්වාමින්වහන්සේගේ ධර්ම දේශණාවලට සවන් දෙන්න. ප්‍රායෝගිකව අපේ ජීවිතය ධර්මයට අනුව ගෙවන අයුරු උන්වහණ්සේ මනාව පැහැදිලි කරනවා. එවැනි තවත් යතිවරයන් ගැන දන්නේනම් අප දැනුවත් කරන්න. ස්තූතියි

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 7 หลายเดือนก่อน

    සුපිරි ආත්මික මට්ටම නිවන නොවේ.එය මනසේම නිර්මාණයක් පමනයි.

  • @dhamfern8006
    @dhamfern8006 10 หลายเดือนก่อน +3

    යාළුවෙකුට උපන්‍ දිනයට ‘නිවන්‍ සැප ලැබේවා’ කියලා පැතුවා. ‘මට මැරෙන්‍නද කියන්‍නෙ?’ කියලා අහනවා! මැරුනට පස්‍සෙ මොකටද නිවනක්‍! ඒක අවශ්‍ය ජීවත්‍ වෙන අයටනේ.

    • @KeerthiAbe
      @KeerthiAbe 10 หลายเดือนก่อน +1

      නිබ්බාන නේද? “රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” බුද්ධ දේශනාවනේද?

    • @wdsilva5835
      @wdsilva5835 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 9 หลายเดือนก่อน

    හොඳයි sir .ලබා දෙන අවබෝධය ඉතා උතුම් .

  • @Edu.tv_videoessays
    @Edu.tv_videoessays 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ සර්ට❤🙏

  • @jayaweerasiriwardhana8977
    @jayaweerasiriwardhana8977 10 หลายเดือนก่อน +4

    පුතා කියන ටික තේරිලා දැන් හුඟක් කල්.ඒත් මොහොතක් පාසා සිද්ධ වෙන මේ භව ගමන නතර කරගන්න තමයි අමාරු.සසරේ නුදුරු තැනකදි ඒක හැකිවේවි.

    • @jayaweerasiriwardhana8977
      @jayaweerasiriwardhana8977 10 หลายเดือนก่อน

      ඔය තැන් වලට යන්නෙ මඟ දැන ගන්න නේ.බුදුන් වහන්සේම විවිධාකාරයෙන් කියලා දීපු මාර්ග ඕන ඕනතරම් තියෙනවා.ඒවත් දන්නවා.ඒ මග යන්නයි අමාරු.ඔබට ස්තුතියි.

    • @jayaweerasiriwardhana8977
      @jayaweerasiriwardhana8977 10 หลายเดือนก่อน +1

      @@c.p.61 ඒක වෙන්නත් පුළුවන්.මාර්ගය හැටියට ඔබ කියන්නේ ඔය ලෝකෙ පුරා කතා කරන භාවනා ක්‍රම ද.බුද්ධ භාෂිතයට අනුව නම් ඒ ඔක්කොම ලෝක වාද.ඒව ගැන කතා කරලා පලක් නැහැ.

    • @c.p.61
      @c.p.61 10 หลายเดือนก่อน

      භාවනා ක්‍රම කිසිම දෙයක් නෑ. සසරට බද්ධ වෙන හැටිත් , එනම් ගැටේ ගහගන්නා ආකාරයත් ගැටේ ලිහා ගන්නා ආකාරයත් අපි මුලින්ම තේරුම් ගන්න ඕනෑ . පෝය දවසක නිකමට හරි ගිහින් බලන්න . එතකොට මොකක්ද මේ කියන්නෙ කියලා තේරෙයි.

    • @jayaweerasiriwardhana8977
      @jayaweerasiriwardhana8977 10 หลายเดือนก่อน +1

      @@c.p.61 හොඳමයි.බලමු.කොහොමත් මේ වගේ දෙයක් මේ කෙටි පණිවිඩහරහා විස්තර කරන්න බෑනේ.

    • @aravinm7039
      @aravinm7039 10 หลายเดือนก่อน +1

      කර්මක්ෂකිරීමේ කර්මය. පව්පින් කර්ම අහෝසි කිරිම.

  • @goldenfishermensl4519
    @goldenfishermensl4519 3 หลายเดือนก่อน

    සර් දරුවෝ ටික ඔය වගේ දේශනයක් දෙන්න කලින් හිනාවෙන එක නවත්තපන් උඹත් හිනාවෙන එක නවත්තලා ඕක සීරියස් කියපන් නැත්නම් උඹ විහිළුවක් වෙනවා සර්

  • @kksusantha
    @kksusantha 10 หลายเดือนก่อน +4

    තෙරිලා ඉන්නෙ සර්.මෙ ජීවිතය මහ බොරුවක් .නිවන් දකින්න කැමති .එත් ලොබය.ද්වෙශය.අපේ හිත්වල තියෙනවනෙ.

    • @KeerthiAbe
      @KeerthiAbe 10 หลายเดือนก่อน

      නිබ්බාන නේද? “රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” බුද්ධ දේශනාවනේද?

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva 10 หลายเดือนก่อน +8

    මටත් හරි ප්‍රශ්නයක් ඒක නිවන් දැක්කම මොකද්ද වෙන්නේ වෙන ලෝකෙකටද යන්නෙ හිතා ගන්න බෑ නැවත උපදීමක් නැති වෙනම තැනකටද යන්නේ

    • @supuljayasinghe2510
      @supuljayasinghe2510 10 หลายเดือนก่อน +17

      පහනක් නිවුණහම ගිනි දැල්ලට මොකද වෙන්නේ? ගිනි දැල්ල එතනත් නැහැ වෙන තැනකත් නැහැ. හේතු තියෙනකම් පහන් දැල්ල පත්තු වෙනවා, හේතු නිරෝධවු විට නිවෙනවා.

    • @ajithmaushan3982
      @ajithmaushan3982 10 หลายเดือนก่อน +6

      උපමාවකින් කියන්නම් මට තේරෙන විදියට.පහන් දැල්ලක්,සත්වයානම් ඒ දැල්ල පවතින්න අවශ්‍ය සාදක නැතිඋනොත් ඒ දැල්ලට මොකද වෙන්නේ ආපු ගියපු තැනක් තියෙනවද

    • @dusha7589
      @dusha7589 10 หลายเดือนก่อน

      @@ajithmaushan3982සත්වයා පහන් දැල්ල නම් පහන් දැල්ල පැවතීමට හේතු වන තෙල්, තිරය,ඔක්සිජන් තියෙන්න ඕන. ඒ එකක් හරි ඉවර උනොත් දැල්ලට පවතින්න බැහැ. දැල්ල එක දිගටම පත්තු වෙනව වගේ පෙනුනට ඒක වේගයෙන් දහනය වෙමින් තියෙන්නේ. ඒ වගේ සත්වයාත් මොහොතක් පාසා සත්වත්වය පවත්වනවා. එයට හේතු වන්නේ අවිද්‍යා, තෘශ්ණා දෙකයි. අවිද්‍යාව කියන්නේ මේ ලෝකේ සැපයි,සාරයි , අපිට ඕන විදියට පවත්වන්න පුලුවන් කියලා හිතන වැරදි දෘශ්ටිය. ඒ දෘශ්ටිය නිසා තණ්හා කරලා මොහොතක් පාසා ලෝකේ දිගටම පවතින්න හේතු ඇලීම, ගැටීම නැත්නම් භව චක්‍රය හදනවා.
      යම් දවසක කල්‍යාණමිත්‍රයෙක්ගෙන් මේ දහම ඇසුවම ඒ සාරයි , සැපයි, තමන් වසඟයේ පවත්වන්න පුලුවන් කියන දෘශ්ටිය බිඳෙනවා. ඒකටයි කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනවා නොහොත් සෝවාන් වෙනවා කියලා. ඉන් පසු ආර්‍යාශ්ඨාංගික මඟ වඩලා නිවණ පූර්ණය කරනවා.

    • @dilipaweeratunga
      @dilipaweeratunga 10 หลายเดือนก่อน

      යනවා කියනකොටම වැරදියි.

    • @itsagoal3578
      @itsagoal3578 10 หลายเดือนก่อน

      අභිධර්මය ඉගෙන ගන්න එකේ වැදගත්කම් අතරින් එක ප්‍රධාන වැදගත්කමක් තමයි නිර්වාණය හා නිර්වාණ මාර්ගය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙනවා.

  • @KeerthiAbe
    @KeerthiAbe 10 หลายเดือนก่อน +7

    ත්‍රිපිටකයේ සිංහල භාෂාවේ පරිවර්ථකයෝ කියන "නිවන" කතාවක් මිසක්, මාගධී භාෂාවේ එහෙම නිවන කියලා එකක් නැහැ නේද? නිබ්බාන නේද සර්?
    “රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” බුද්ධ දේශනාවනේද සර්?

    • @The_tiny_shine
      @The_tiny_shine 10 หลายเดือนก่อน +3

      පරම පවිත්‍ර සිරි සද්ධර්මය අදටත් මේ රටේ දේශනා කරනවා. එහි ඔබ කියන නිබ්බාන අවබෝධය ගැන පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කැමති අයට හොයලා බලන්න පුළුවන්. තෙරුවන් සරණයි

    • @godofgodseyes
      @godofgodseyes 10 หลายเดือนก่อน +1

      @@The_tiny_shine have you found what you recommend?

    • @dusha7589
      @dusha7589 10 หลายเดือนก่อน +1

      පද පරම වෙන්නේ නැතුව අදහස අරගෙන නිවන් මඟ වඩන්න බලන්න. වචන අමතක වේවා. අදහස වැටහේවා. දුර්ලභව ලැබුනු මනුස්ස ජීවිතය කාලය කා දමන්නේ නැතුව එක එක්කෙනාගෙ එල්ලිලා.

    • @KeerthiAbe
      @KeerthiAbe 10 หลายเดือนก่อน

      @@godofgodseyes of course!

    • @KeerthiAbe
      @KeerthiAbe 10 หลายเดือนก่อน

      @@dusha7589 මාගධී පදපරමද? සිවුපිලිසිබ්යාපත් අවබෝදයකින් තොරව පදෙන් පදේ විග්‍රහ කරන එක අන්දය අලියව විග්‍රහ කිරීම වගේ තමයි. එකම පදය කිහප ආකාරකින් විග්‍රහ කල හැකි.

  • @sadaham_sankalpana
    @sadaham_sankalpana 10 หลายเดือนก่อน

    සර්, ඇස් පෙනෙන අය ඒ පෙති හතරෙ මල් ගැන හොදට විස්තර කරල තියෙනවා. ඇස් අන්ධ වුනත් ඒ ගැන ඇහුවම ඒක තමයි විස්තර කරල කියාදෙන්නෙ. අපි එතනත් දකින්නට අවශ්‍යයි . තෙරුවන් සරණයි !

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @hambanthota4608
    @hambanthota4608 10 หลายเดือนก่อน +3

    නිවන් දැක මේ සංසාර ගමන නිමකරන්නට කැමති අය පවා පරම සත්‍ය සමග සිට ගැනීමට කැමති නැහැ . ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වන ඔබ පවා එහෙමයි.

  • @himaldevinda7313
    @himaldevinda7313 9 หลายเดือนก่อน +1

    🔥මම දකින බව තරනෙ මම ඉන්දද්දි ලෝකයේ එක මිනිහෙක්වත් නැතුව හැම එකාම වද වෙන්න ඕන මම දකිනවා එහෙම ඊළඟට කවුරු හරි ලෝකය හදා ගනින්🔥

  • @chanukachanuka
    @chanukachanuka 10 หลายเดือนก่อน +12

    අපිත් තවම හොයනවා.එක දෙයක්නම් හොදටම දන්නවා බුදු දහමෙ ඔය කියන මාර්ගය මැරුනට පස්සෙ ලැබෙන දෙයක් නෙවෙයි.පුලුවන්නම් මෙක කැපවීමෙන් හොයන්න.හිතන තරම් මේදේ ලෙසි දෙයක් නෙවෙයි.මොකද මාරයා කියන්නෙ පුද්ගලයෙක්.බොරු බයිල කියලා මිනිස්සු අමාරුවෙ දාන්න ඔනේනෑනෙ.බය නැතුව හොයන්න අපි කවද හිටියත් මැරෙනවා කියල හිතන්.එතකොට තේරෙයි අපිමේ දුවන්නේ මොනවගේ පස්සේද කියලා.මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.හිතන්න තිරිසන් සතෙක් දිහා උත් අපිවගේම කනවා බොනවා ලමයි හදනවා.වෙනසකට තියෙන්නෙ මිනිසුන්වන අපි හැමදාම ඉන්න ඇවිල්ල වගේ තන්හාවෙන් ගොඩගහනවා.මෙවා හොයන්න වනගත වෙන්නවත් සිඋරක් දාගන්නවත් ඔනෙනෑ. හැබැයි මේ දේවල් වෙන්නේ මේ මහ පොලවෙම බවත් හොදට මතක තියා ගන්න.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 3 หลายเดือนก่อน

    I am 51y, your fan, who graduated from University of Moratuwa, working in Middle East, studied, Buddhum last 2 and half years. By analysing the complexity with the technology, human life will be so miserable within next 100 years, I wish to become Nibbanagami, bawatharana. Further, I totally agree with you on your early statement "science is nothing compared to what His Holiness Gothama Samana's words".

  • @nimalkumara5675
    @nimalkumara5675 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @malaniematilda9548
    @malaniematilda9548 4 หลายเดือนก่อน

    ඔව්...හොද දේ කර මේකෙන් යන්නම ඕන.❤

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 4 หลายเดือนก่อน

    නිවන කියන්නේ තමන් සහ ලෝකය ගැන අවබෝධයෙන් ජීවත් වීමයි ...

  • @anuhathurusingha2965
    @anuhathurusingha2965 10 หลายเดือนก่อน +1

    මම අවුරුදු 15ක් නිවන් මග හෙව්ව.සියල්ලන්ගෙම දෙශන වලට සවන් දුන්න.මීරිගම ධර්ම ආයතනයෙන් විතරය් පිලි ගන්න පුලුවන් දේශනාවක් අහන්න ලෙබුන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewagepradeepkumara7242
      @dewagepradeepkumara7242 10 หลายเดือนก่อน

      මොකද්ද ඒ දේශනා ව

    • @anuhathurusingha2965
      @anuhathurusingha2965 10 หลายเดือนก่อน

      ​@@dewagepradeepkumara7242මීවන පලානෙ සිරිදම්මාලන්කාර තෙරුන් වහන්සේගෙ සන්දේශනාව අහන්න.🙏🙏🙏🙏🙏🙏

    • @anuhathurusingha2965
      @anuhathurusingha2965 10 หลายเดือนก่อน

      දම් තරන නාලිකාවෙ සන් දේශනාව අහන්න.එය ජීවිතයෙ ලොකු වෙනසකට හෙතුවක් වේවි.🙏🙏🙏🙏🙏

    • @dewagepradeepkumara7242
      @dewagepradeepkumara7242 10 หลายเดือนก่อน

      @@anuhathurusingha2965 link ekak ewanna puluwanda

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 10 หลายเดือนก่อน

      කනගටුයි ඔබ ගැන .මුලාවක වැටී සිටින බව ඉක්මනින්ම අවබෝද වේවායි පතමි.

  • @BBM8989KM
    @BBM8989KM 10 หลายเดือนก่อน +6

    Sir Nisa Ada mama medicine

    • @itsagoal3578
      @itsagoal3578 10 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ට යහපතක් සලසන්න ලැබේවා ඔයාට mn 2023 Al

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 7 หลายเดือนก่อน +1

    Miwana palame siri dammalankaara hamuduruwange bana thamai sir me kiyanne.e thamai niyama budu dahama.namuth ape moda minissunta eka therenne na.hamoma parama nibbaana darma ayathanayata gihin niyama budu dahama danaganna.

  • @beatricezain8234
    @beatricezain8234 10 หลายเดือนก่อน

    සර් ඔබ පැවසූ සියලුම දේ සත්තයයි.

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 4 หลายเดือนก่อน

    ඔබ තුමාටත් නිවන් අවබෝධ වෙවා

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 10 หลายเดือนก่อน

    මාගේ නම් මේ ලෝකයේ ඇති එකම , අධිෂ්ඨානය , ලෝකේ වටිනාම කැමැත්ත තමයි මේ භව චක්‍රයෙන්, ඉවතට ගැලවෙන්න, !!

  • @hemanthagunasekara6243
    @hemanthagunasekara6243 7 หลายเดือนก่อน

    I highly appreciate if you can write the description in English then in Sinhala
    Because screen reader uses can understand what would be the content and what is in the video
    Thank you

  • @akalankavinura6012
    @akalankavinura6012 10 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක බලන ගමන් අපෙ ගමේ ගරු ස්වාමීන් වහන්සේටයි ගරු දායක සභාවටයි පෙන්නන්න තිබ්බනම් කියලා හිතුනා 😂

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 7 หลายเดือนก่อน

    නිවන අවසාන ඉලක්කයක් ද ?whether freedom is an end product ?

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน

    පින සසර පැවැත්මටත් කුසල් සසර නැවැත්වීමටත් හේතුවෙනවා.පින් වැඩිඋනොත් නිවන බොහොමදුරස් වේවි සර්.සුවපත් වෙත්වා. !!! 💐

  • @DilankaMahanamavidanapat-us8ru
    @DilankaMahanamavidanapat-us8ru 3 หลายเดือนก่อน

    බුදු සරණයි ❤

  • @sooryakandy921
    @sooryakandy921 10 หลายเดือนก่อน +4

    ස්විට්සර්ලන්තයේ ‍යන්න නිවන් ගියාවගේ තමයි..😂😂ලංකාව අපාය

    • @Colorful-du6bw
      @Colorful-du6bw 10 หลายเดือนก่อน +3

      නිවනට අපහාස කරන්න එපා

    • @sooryakandy921
      @sooryakandy921 10 หลายเดือนก่อน

      @@Colorful-du6bw ඔයා යන්නද කල්පනාව ඔයා අද වෙනකොට ඒ වෙනුවෙන් මොනවද කල කැපකිර්ම් ...එකක් කියන්න

    • @sooryakandy921
      @sooryakandy921 10 หลายเดือนก่อน

      @@Colorful-du6bw ඔයා යන්නද කල්පනාව ඔයා අද වෙනකොට ඒ වෙනුවෙන් මොනවද කල කැපකිර්ම් ...එකක් කියන්න

    • @Colorful-du6bw
      @Colorful-du6bw 10 หลายเดือนก่อน +1

      @@sooryakandy921 ඇයි ඔයාට ඒ දේවල් කියන්නෙ මං ?

    • @sooryakandy921
      @sooryakandy921 10 หลายเดือนก่อน +1

      @@Colorful-du6bw කේන්ති ගියා...නේ. ඒකනේ...නිවන් ගැන කතා කරන ඔයා ඔහොම හැසිරෙනවා නම් ඔයාට නිවන් සැප ලැබෙන්නෑ..😍

  • @asankamadu-cr6im
    @asankamadu-cr6im 7 หลายเดือนก่อน

    බුදුසරණයි සර් ඔයාට

  • @mociler3
    @mociler3 3 หลายเดือนก่อน

    Yes I totally agreed with you

  • @supun66
    @supun66 10 หลายเดือนก่อน +4

    කොහෙද ඉතින් ආරම්භය මේ භවචක්‍රයේ?
    හැමදෙනාම මැද්දෙන් කතාව පටන් ගන්නේ ඇයි..?🤔

    • @GK-kh4pz
      @GK-kh4pz 10 หลายเดือนก่อน +3

      ඒක තමා ප්‍රශ්නේ 😂 එතකොට ඕකත් බොරුවක්නේ. ඕක කියපු මහා පුරුෂයත් ඕක දන්නේ නැද්ද කොහෙද 😂

    • @fionadabare
      @fionadabare 10 หลายเดือนก่อน +3

      බොරුව මාට්ටු වෙනවා මුලින් පටන් ගත්තොත් 😊

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 10 หลายเดือนก่อน

      පැවැත්මට යමක් හේතු වෙනවා නම් ඒ හේතුව නැති කරන එකයි බුදු දහම. ඔය ප්‍රශ්නයත් හරියට මුලින්ම ආවෙ කිකිළිද, බිත්තරේද අහනව වගේ ප්‍රශ්නයක්. යම් දවසක පැවැත්ම හටගත්තාද ඒ දවසේ පටන් නොසන්සිඳී පවතින පැවැත්මේ චක්‍රාකාර ස්වභාවය නැතිකරන එකයි බුදුදහමේ ඉලක්කය. ඒක චක්‍රයකට වඩා ලූප් (Loop) එකක් වගේ මට නම් පේන්නෙ.

    • @supun66
      @supun66 10 หลายเดือนก่อน

      @@Nature_Lover-do7vf ඒක තමයි සරලව අහන්නේ.පුස් තර්ක,වැල් වටාරම් නැතුව. පෘථිවියේ මිනිසාගේ පැවැත්ම හටගත්තේ කොහොමද?
      ආබස්සර බ්‍රහ්ම ලෝකයේන් ආවාකියන ජීවීන්ගේ ආරම්භය කොහොමද සිදුවුනේ ?
      හරි සරලයි ප්‍රශ්නය

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf 10 หลายเดือนก่อน

      ​@@supun66 මම දන්නා පරිදි නම් සමස්ත විශ්වයේම ජීවය ආරම්භ වූ ආකාරයක් බුදු දහමේ සෘජුව පෙන්වා නැහැ. ඔබ ඔය කියන ආභස්සර ජීවීන්ගේ සංක්‍රමණය කොස්මොසොයික වාදයට ආසන්න අප ජීවත්වන ලෝක ධාතුවට අදාළ කාරණයක්. බුදු දහමේ නිර්වාණයට අදාළ නොවන එබඳු සෙවීම් පිළිබඳ තැකීමක් කරන්නෙ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන් ප්‍රශ්නයක් ධර්මයෙහි බහා බැලීමට උපදෙස් දී ඇති නිසා මේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයකට ගියොත්, සත්වයාගේ හටගැනීම ප්‍රතීත්‍ය සමුත්පාද න්‍යායයෙන් බැලිය යුතුයි. සත්වයාගේ හටගැනීමට අවශ්‍ය ප්‍රත්‍යය ලැබෙන තුරු සත්වයා (නාම ධර්ම හා රූප ධර්ම) හට ගන්නෙ නැහැ. ඔබ මේසකට පහර දෙනවා කියා සිතන්න. ඔබ මේසයට පහර දෙන මොහොතේ ම මේසය විසින් ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ඔබේ අත මත ඇති කරනවා. ඔබ මේසයට පහර නොදුන්නොත් එම ප්‍රතිවිරුද්ධ බලය ඇතිවෙන්නෙ නැහැ. මේසයට පහර දීමත්, ප්‍රතිවිරුද්ධ බලය හටගැනීමත් එකවිටම සිදුවන්නක්. ධන ආරෝපණයක් පවතින්නෙ, සෘණ ආරෝපණයක් නිසා ඒවගේම සෘණ ආරෝපණයක් පවතින්නෙ ධන ආරෝපණයක් නිසා. ධන ආරෝපණය, සෘණ අරෝපණය මත පවතිනවාද, සෘණ ආරෝපණය ධන ආරෝපණය මත පවතිනවාද යන්න පැහැදිලි කිරීමට බැහැ. මොකද එම සාධක දෙක එකිනෙකා මත එකම මොහොතේ පදනම් වන නිසා (Interdependent). මේකට බුදු දහමේ නැව සහ නාවිකයා උපයෝගී කරගෙන ලස්සන උපමාවක් දේශනා කරල තියෙනවා. කෙනෙක්ට නැව, නාවිකයාව මුහුදේ අරගෙන යනවා කියල දකින්න පුලුවන්. තවත් කෙනෙක්ට නාවිකයා, නැව මුහුදේ අරන් යනවා කියලා දකින්නත් පුලුවන්. නාවිකයා හා නැවෙහි මුහුදු ගමන එකිනෙකා මත පදනම් වන දෙයක්. අන්න ඒවගේ නාම හා රූප ධර්ම එකිනෙකා මත පදනම් වෙලා හටගන්නවා කියලයි බුදු දහමේ කියන්නෙ. සත්වයාගේ හටගැන්ම ම භවයේ හටගැන්මත්, භවයේ හටගැන්ම ම සත්වයාගේ හටගැන්මත් වෙනවා කියල ගන්න පුලුවන්. කර්මය හා සත්වයාට අදාලවත් එහෙමයි, කර්මයේ හටගැන්ම සත්වයාගේ හටගැන්ම වෙනවා, ඒ වගේම සත්වයාගේ හටගැන්ම කර්මයේ හටගැන්ම වෙනවා කියලා ගන්න පුලුවන්.

  • @SumithChandana-h1f
    @SumithChandana-h1f 3 หลายเดือนก่อน

    නැවත ඉපදීමක් නැ එක පාරයි ඉපදෙන්නෙ බොවිමක් තමා තියෙන්නෙ

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 7 หลายเดือนก่อน

    සුපිරි ආත්මික මට්ටම හඹා යන්නාට නිවන ස්පර්ශ කරන්න බැහැ.

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 10 หลายเดือนก่อน +3

    වැඩි යමක් සඳහා නිරපේක්ෂතවය මග sesion 8 අහන්න

    • @KeerthiAbe
      @KeerthiAbe 10 หลายเดือนก่อน

      හතරවන අරිය ධ්‍යාන ලැබුනත් තවම සතර අපායෙන් නිදහස්වී නැහැනේද? ඔබ බ්‍රම ලෝකයට ගොස් සතර අපායට වැටේනවා නේද? නිරය අපේක්ෂතවයේ මග නේද?
      ගාරය‍්හං කිර භො ආනන්‍ද, සො භවං ගොතමො ඣානං ගරහි. පාසංසං පසංසි. මාගදීපදවැල් අර්ථය "භවත් ආනන්‍දයෙනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුතු ධ්‍යානය කලි ගැරැහූහ. පැසැසියැ යුත්ත පැසැසූහ" නේද? (3.1.8 ගොපකමොග්ගල්ලාන සුත්තං)

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 10 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @devikagamage7958
    @devikagamage7958 10 หลายเดือนก่อน +1

    භවතරණය කියන්නෙ ,භව යෙන් භවය තරණය කිරීමට නේද ?
    එයින් පිට පැනීම ,භවය නැතිකිරීම,නැතිනම් නිවන නෙවෙයිද?
    නැවත ඉපදීම නැතිකිරීමට පිළිපන් මග නිවන් මග!

  • @malaranaweera150
    @malaranaweera150 10 หลายเดือนก่อน +2

    සැබෑ බුද්ධ දේශ්නා අහන්න ලොව්තුරු අරණ දර්ම දේශනා අහන්න

    • @anomasilva8278
      @anomasilva8278 10 หลายเดือนก่อน

      mama nawathuneth Lowthuru Arane!

  • @SLVideobro
    @SLVideobro 10 หลายเดือนก่อน +1

    Best recommend රාමුව ❤

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 7 หลายเดือนก่อน

    නිවනට අත්දකින්න පුළුවන් නිවන පමනයි.

  • @udenisirimanne714
    @udenisirimanne714 10 หลายเดือนก่อน +2

    බව තරණය කියලා සිද්ධාර්ථ කුමාරයා ගැන නවකතාවක් මාටින් වික්‍රමසිංහ මහතාත් පොතක් ලිව්වා.

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 9 หลายเดือนก่อน

    පොඩි නිවැරදි කිරීමක් තිස්ස මහත්තයා,
    "බවතරණය" මාටින් වික්‍රමසිංහ ශූරීන් විසින් 1973 වර්ෂයේදී ලියපු ඉතාමත් ආන්දෝලනයට තුඩුදුන් පොතක්. ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියපු "බවතරණය" පොතක් ගැන නම් මතකයක් නැත.
    ඒ කෙසේවුවත්, ඔබතුමාගේ පැහැදිළි කිරීම නම් ඉතා විශිෂ්ඨයි.

  • @bandara153
    @bandara153 10 หลายเดือนก่อน +1

    ගමෙ නැන්දෙක්ට කෝල් එකක් අරන් උදේ පාන්දර කිව්වා.
    නිවන් සැප සාක්ශාත් කරගන්න ලැබේවා කියලා...
    මගෙ අම්මෝ එ ගෑනි කිව්වා.
    මම කනවා කැවුත්ත තොගෙ කියලා...
    හා ඇන්ටි සොරි කියලා තිබ්බා...
    අද පාරෙ දකිනකොටත් මේ ගැනි රවනවා කියාන්කො...

  • @isharaAlahakoon-tl6sp
    @isharaAlahakoon-tl6sp 4 หลายเดือนก่อน

    Muthugala sir thisaa sir kiyannnee anith sar lata wada wenas godak hitha nimunu sir la denek

  • @anuhathurusingha2965
    @anuhathurusingha2965 10 หลายเดือนก่อน

    ගුරු පියානනි ධම්තරන නාලිකාවෙ සන්දේශනාව අහන්න.🙏🙏🙏🙏🙏🙏

  • @boundlessunconditioned
    @boundlessunconditioned 10 หลายเดือนก่อน +2

    සත්‍යය අත්දකින්න අවශ්‍ය නම්, සියලු මනසෙහි දත්ත සම්පූර්නයෙන් න​ැවතිය යුතුයි. (මනස අවිද්‍යාව නිසා අැතිවූ දෙයකි). අවිද්‍යාව නිසා අැතිවූ මායාව, මායාවක් බව වටහා ගැනීමට මායාව විශ්ලේශනය කල යුතු න​ැත. කල යුත්තේ තමාගේ මූලය ස්පර්ශ කිරීමයි (බුදු දහමේ සඳහන් වන ධ්‍යාන)
    ධ්‍යාන මිනිස් මනසට වඩා සම්බන්ධ හදවතටයි.. ප්‍රථම ධ්‍යානයෙන් පසු දෙවන, තෙවන ධ්‍යාන අත්දකින්නේ හදවතිනි... චතුර්ථ ධ්‍යානය සම්පූර්නයෙන්ම අත්දකින්නේ හදවතට සම්බන්ධවයි...
    ධ්‍යාන යනු ස්වාභාවික තත්වයකි. එය ක්‍රෘතිමව උපදෙස් පිලිපැදීමෙන් ලගා කල හැකි දෙයක් නොවෙයි. එතනයි ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර ව​ැනි අයට වැරදුන තැන... බුදුන් කිසිවෙකුටත් ධ්‍යාන ලබන අයුරු උපදෙස් දුන්නේ න​ැත. සමහර අවස්ථාවල මනස සන්සුන් කල නොහැකි අයට ඒ සඳහා පිහිට වූවා පමනි. අන්ගුලිමාලට රෝගී කාන්තාවට පිහිට වීමට උපදෙස් දීම, චුල්ලපන්ථක තෙරුන් හට සුදු රෙදිකඩෙහි අභ්‍යාසය දීම වැනි....
    ප්‍රථම ධ්‍යානයේදි පවා මනස සම්පූර්නයෙන් අවධි නැත. (විතක්ක විචාර යනු සිතට එන දේ හඳුනා ගැනීම පමනි..) එතනින් පසු සිදුවන්නේ මනස ක්‍රමයෙන් න​ැවතී හදවත දෙසට යාමක්‍ ය

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

    • @boundlessunconditioned
      @boundlessunconditioned 3 หลายเดือนก่อน

      @@sujeewaniperera5219 ස්තූතියි....නමුත් පරම සත්‍යය තනිව අවබෝධ කල යුතු දෙයකි. උදාහරනයක් ලෙස මම කියවා අැති අයුරින්, සාරිපුත්ත තෙරුන්ගේ අට හ​ැවිරිදි සොහොයුරා ගිහිගෙය අත් හැර පැමිනි විට උපදෙස් දුන්නේ කැලයට ගොස් තනිව භාවනා කරන ලෙසය (භාවනා කිරීම යනු හිස් කිරීමයි)

  • @DhanuMadushan-si8gs
    @DhanuMadushan-si8gs 3 หลายเดือนก่อน

    මාත් පොඩි කාලෙ නිවන් දකින්න ආස උනෙ නැ ආයෙ ඉපදෙන්නැති නිසා. දැං තමයි තේරෙන්නෙ එ තරම් වටින දෙයක් සැනසීමක් වෙන නැ කියල

  • @gbawijesekara1702
    @gbawijesekara1702 10 หลายเดือนก่อน

    අත්හැරීම ඉගෙනගමු.සැනැසිල්ල එයමවේ.

  • @sampathruwandeepa2547
    @sampathruwandeepa2547 10 หลายเดือนก่อน

    සිරි සද්ධර්ම සාකච්ඡා බලන්න. Sir කියන දේම තමයි. මීවන ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ

  • @sthushara3282
    @sthushara3282 10 หลายเดือนก่อน

    Harima asaiy Budu dahama gana sir kiya dena karunu karana ahann inna sirta trivida ratnaye pihitaiy

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 7 หลายเดือนก่อน

    ඔබේ මනස ව්‍යාකූල නම් ඒ ගැන සාවධාන වෙන්න.ඒ සමග ඉන්න.එයින් පලායන්න එපා.එය සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්න.එවිට ඔබ දකීවි නිරාකූල බව.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 10 หลายเดือนก่อน

    හැමෝම කැමති භවයේ උපදින්න බව තණ්හාව කියල අමාමෑණි බුදුරජාණන් වහන්සේ අවබෝධ කර දුන්නේ ඒ නිසා භවය අතහරින්නත් ලෙහෙසි පහසු නෑ බුදුරජාණන් වහන්සේලා විසි අට නමක් බිහිවෙලත් භවය අතාරින්න අපිට මාර්ගය පාදලා දුන්න ඒත් ඒ කාල තරණය තුළ අපි රැස්කළ පින් මදි වුණා විශ්වයෙන් අනුකම්පාව ලබාන්න මේ භවය තරණය කිරීමට මේක කතාවට කියන එහෙම ලෙහෙසු පහසූකාරියක් නොවෙ බුදුවරු පහළ වී සිටපු මොහොතකවත් අපිට බැරි වුණා උන්වහන්සේලා ගිය මග යන්ඩ

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @meddagewimala2060
    @meddagewimala2060 6 หลายเดือนก่อน

    මේ ලෝකෙට ඇවිල්ල හොදට ම කට්ට කාල ,මේ සසර අසාරයි බියකරුයි කියල දැනිච්ච එකා විතරයි මේ සසරෙන් ගොඩ යන්නෙ ..

  • @bibsraj2999
    @bibsraj2999 10 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහත්මයාගේ වැඩසටහන්වල බුද්ධදර්මය සහ නිර්වාණයට යන මග ඉතාම සරලව සහ ප්‍රයෝගික ලෙස කියල දෙනවා. එතුමාගේ වැඩසටහන් බලන්න.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 6 หลายเดือนก่อน

    මේ ලෝකෙට එන්න තමයි ඔය හැමෝම පිං කරන්නේ කිසිම කෙනෙක් යමක් දීලා හිතනවා නම් මේ දේ මට මේ බව‍යේ මිස නැවත නොලැබේවා කියා පතන්න පුළුවන්නම් හොදයි මේ ලෝකෙට හැමෝම කැමති

  • @sampathjanaka8319
    @sampathjanaka8319 10 หลายเดือนก่อน +2

    සමන්තභද්‍ර බන අහනවා වගේ සර්. ඔය වගේ පිස්සු තමා එයත් කියන්නේ,මම නිවන් දැකල ඉවරයි ඒ නිසා මම කියන එක අහපල්ලා කියලනේ කියන්නේ.

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @vijithakumara5137
    @vijithakumara5137 7 หลายเดือนก่อน

    බුදුන් දැක්ක ගුරුවරයා අපිටත් දැනුම බෙදා දෙන්න

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @MithulraajSam
    @MithulraajSam 9 หลายเดือนก่อน

    අනේ... සසර පුරා මා විසින් කළ කුසල කර්මයන් ද මතු වී.... මේ භවය තුල කළා වූ කුසල කර්මයන්ද.... වසර දෙකක් පුරාවට කළා වූ කඨිනාණිසංස බලයන්ද උපනිශත්‍රය වීි වහ වහ ගෞතම සසුන් කෙත තුලදීම චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයෙන් අමාමහ නිවණින් නිවී සැනහීමට හේතු වාසනා වේවා........
    ලැබේ නම් හෙට දිනයේ නිවීම.... අද වුවත් ජීවිතය පුදා....
    වා තලයට මුසු කරමි අවසන් සුසුම් පොද.....

  • @hirushanethsara3687
    @hirushanethsara3687 9 หลายเดือนก่อน

    Nirapekshathwaye maga. season 8. සුපිරි

  • @sanjayam6266
    @sanjayam6266 9 หลายเดือนก่อน +2

    මටනම් හිතෙන්නෙ දුකක්..මමනම් කැමති හොඳ දේ කරමින් ඉපිද නැවතත් මනුසතාට වැඩදායී සේවයක් සැපයීම. ඒ සමගම පට්ට ආතල් ගැනීම. ඇයි නිවන් දකින්න ඕනේ එයත් තන්හා හැඟීමක් නොවෙද...????😮

    • @samanthakumara7791
      @samanthakumara7791 9 หลายเดือนก่อน

      පට්ට මොඩයි නෙද බන්😂😂😂

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 3 หลายเดือนก่อน

      ​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා

  • @GaminiSeneviratne-yc3yx
    @GaminiSeneviratne-yc3yx 9 หลายเดือนก่อน

    Niyama bududahama awabodayata awabodaya sadah "MAHANUWARA WAJIRABUDDI MAHARHATHAN WAHANSEGE' "Desanawalata sawndenna.

  • @helptechnical6519
    @helptechnical6519 10 หลายเดือนก่อน

    Mama budu dahama visvasa karanawa. Namuth nawatha nawatha ipadeema gana mata visvasayak ns a kohomada wenne kiyala mata teren na. Mama odakma visvasa karanne vidhyawa. Apima nawatha nawatha ipadenawanam me loke janagahanaya wadi wenne kohomada..api ithihase idala baladdi janagahanaya koti gananin wadi wela tiyenawa aka kohomada wenne.. kawurut baninna epa. Mata meka kawuru hari terum karala denna.

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 10 หลายเดือนก่อน +1

    රාමුව චැනල් එකත් බලන්න කියල පොඩ්ඩක් ලමයින්ට කියමු නේද 🥰🥰🌹❤️🛸

  • @lakshmirupasinha4701
    @lakshmirupasinha4701 10 หลายเดือนก่อน

    Sir me daham vistharaya karai kiya sithuna meya ape dauwanta godak watinawa eyala sirge video balana nisa
    Mokada atham swamiwahanselagen api
    mewa danagaththata boho daruwan atharata yanne 17:18 obathumagen sirta godak ping

  • @chamithprasanna2483
    @chamithprasanna2483 3 หลายเดือนก่อน

    නිවන ගැන විග්‍රහ කරපු පොත් තියනවාද සර්