හැමදාම සතුටින් ඉන්න ඕනේ නම් මේක අහන්න. සරල මානසික අභ්‍යාසයක් අන්තිමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น •

  • @isurumadusanka-fv8ql
    @isurumadusanka-fv8ql 9 หลายเดือนก่อน +44

    මෙවන් .desana පවත්වාගෙන යන්නට දීර්ඝ ආයුෂ ලැබේවා ආදරෙයි ඔයාගෙ .දෙමාපියන් .දෙන්නටත් .එක්ක .pin teruwan saranai

    • @hemapalapatabadige8128
      @hemapalapatabadige8128 8 หลายเดือนก่อน +2

      😅

    • @ajanthaperera3706
      @ajanthaperera3706 4 หลายเดือนก่อน

      2ax🎉😢😮😮😮😢😮😮@•😮😮😮🎉🎉@🎉@😮😢😮

  • @Neemni66
    @Neemni66 9 หลายเดือนก่อน +63

    බුදුන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය සිතින් මිදෙන මග
    දුකින් මිදෙන මග
    නිවන් දකින මග
    එයයි නිශ්සරණ මග ....

    • @chandanimohotti6958
      @chandanimohotti6958 7 หลายเดือนก่อน

      1

    • @chandraranaweera1455
      @chandraranaweera1455 6 หลายเดือนก่อน

      J, ​@@chandanimohotti6958

    • @anojasenanayake7984
      @anojasenanayake7984 3 หลายเดือนก่อน

      තපෝවනය දේශනා අහන්න ...ඔබත් ජීවිතයේ සුන්දර බව විදින්න...තෙරුවන් සරණයි සැමට ! ! ! 🙏🙏🙏

  • @kandytools6048
    @kandytools6048 8 หลายเดือนก่อน +40

    අහම්බෙන් හමූඋනු හොඳ වටිනා video එකක් .....❤❤❤❤

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 7 หลายเดือนก่อน +21

    බුදු බණ අහන්නෙ නැති අය හොඳටම දැනුවත් කිරීමක් ... සමාජයට ගොඩක් වැදගත් දේශනක්.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 5 หลายเดือนก่อน +15

    බුද්ධ ධර්මය තුලින් කුඩා කළ සිටම අද්‍යයනය කළ ක්‍රමයම ඔබ තුමා ප්‍රතිනිර්මාණය කර මිනිසුන්ට මතක් කරදීමත් ඒ අනගි පැහැදිලි කිරීමත් ඉතාම වැදගත් දේශනාවක් හරිම පැහැදිලි විදියට කලා. ඔබතුමාට දීර්ඝායු.

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 7 หลายเดือนก่อน +3

    🙏. බොහොම ස්තූතියි ඔබට🙏 .සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 8 หลายเดือนก่อน +10

    අහම්බෙන් අහන්න ලැබුණ වටිනා දේශනයක් බුදු වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය සිතින් මිදෙන බව හරි සරලයි ගොඩක් පින් dokta

    • @24hours57
      @24hours57  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 🙏

  • @chandana7290
    @chandana7290 5 หลายเดือนก่อน +8

    ජිවිතට වටිනා ඔවදන් රැසක් මනාලෙස සරල අන්දම්න් පැහැදිලි කර සතුටින් ජිවත්ව්මට මග කියාදෙන ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබෙවා ,බුදු සරණයි ....

    • @24hours57
      @24hours57  5 หลายเดือนก่อน

      thanks a lot🙏😇

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනවා සර්..ස්තුතියි බොහෝමත්ම...අපේ පාසල් වලටත් මේ දේශනාවන් ලබාදෙන්න සර්...හුගාක් පින් සර්ට...🙏💕

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 9 หลายเดือนก่อน +16

    මිනිස් සමාජයට ඉතාම වටින දේශනයක්,ඔබ තුමාට ජයෙන් ජය!👍❤️👍

  • @deepawijeratne2861
    @deepawijeratne2861 9 หลายเดือนก่อน +19

    හොඳ දේශනයක් වටිනවා ඔබතුමා ට බොහොම ස්තුති .බුදු saranai .

  • @zareenadeane3238
    @zareenadeane3238 10 หลายเดือนก่อน +15

    We Muslims do this exercise 5 times a day, thank you doctor.

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 7 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනා හිත මනස නිරෝගී කරගන්න සරලව පැහැදිලි කිරීමක්. බුද්ධ ධර්මය කියල කිව්වට ඕක හරියන්නෙ නෑ ....මෙය ඉතා වටිනා මාර්ගෝපදේශනයක් ඔබතුමාට ..ස්තූතියි

  • @menakanishanthi816
    @menakanishanthi816 8 หลายเดือนก่อน +23

    බොහෝම වටිනා හොඳ වීඩියෝ එකක් මට අද අහන්න ලැබුනා. ලොකු මානසික ගැටුමක මේ මොහොතේ මම හිටියේ. මොන ධර්මය දැනගෙන හිටියත් වර්තමානයේ ඇතිවන ප්‍රශ්න හමුවේ ඒවා තාවකාලිකව අමතක වෙනවා . එහෙම වෙලාවක ඔබතුමාගේ මේ දේශනය අහලා ගොඩාක් හිත හදාගත්තා. ඔබ තුමාට ගොඩාක් පිං.
    🙏🙏🙏🙏🙏🙏

    • @dilshanrathnaweera6935
      @dilshanrathnaweera6935 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AriyawathiSenarathna
      @AriyawathiSenarathna 3 หลายเดือนก่อน

      ජීවත් වෙන්න ඕන අපයෙන් නිදහස් වන මඟ සොයා ගන්න නේද ?

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමනි මෙවන් අර්තවත් දේශනා සැලසුම් කරමින් සහ සමාජයට යහපත් පනිවිඩයක්
    දිම ගැන බොහොම ස්තුතිය්

  • @sujeewakaluthanthri8652
    @sujeewakaluthanthri8652 4 หลายเดือนก่อน +18

    මුලු ජීවිත කාලය පුරාවටම අහපු වැදගත් දෙශනයක්❤

  • @nilanthiwijerathna9443
    @nilanthiwijerathna9443 9 หลายเดือนก่อน +17

    ඔබතුමන් කියලා දුන්නේම බුදු බණමයි.වචන ටිකක් වෙනස්.නිදුක් නීරෝගී වේවා

  • @AjithJinadasa
    @AjithJinadasa 5 หลายเดือนก่อน +6

    ඉතාම ප්‍රයෝජනවත්. අපි මෙතෙක් නොදත් දේ පැහැදිලි කරදුන් ඔබට බෙහෙව්න්ම ස්තුතියි.

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi oba thumata. Bohoma pin oba thumata. Niduk nirogi dirgausa labewa. Godaak watina video ekak 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි සර්..ගොඩාක් පිං ..මැලවී යන්න සූදානම් උන මල් ගස් වලට සිහිල් වැහි පොදක් ඇද හැලුනා වගේ ...💐❤️🙏🙏

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage7353 10 หลายเดือนก่อน +23

    ඇත්තටම මේවට හේතු බුද්ධ දර්ශනයේ ඇත. සංස්කාරය නවත්ව ගන්න බලන්න. පටිච්ච සමුප්පාදය.පරිශිලනය කරන්න
    අපි වටිනා දර්ශනයක් තියාගෙන සුද්දා අත්හරපු දේවල් අපි ඔළුව උඩ තියාගෙන ඉන්නවා . ඒ මිනිස්සු දැන් බුදුන් වහන්සේ දුන් දර්ශනය සොයනවා

    • @24hours57
      @24hours57  10 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම

    • @imalisamarappuli6623
      @imalisamarappuli6623 9 หลายเดือนก่อน

      ​@@24hours57 can you please your contact details? How can we meet you?

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 8 หลายเดือนก่อน

      1qo​@@24hours57

  • @chalanimanjula4657
    @chalanimanjula4657 9 หลายเดือนก่อน +20

    බොහොම ස්තූතියි ඔබ තුමාට ..

  • @DinukaShiranthi
    @DinukaShiranthi 6 หลายเดือนก่อน +2

    අහඹු ලෙස හමු උන වීඩියෝවක් ..හරිම වටිනා දේශනයක්.ස්තුතියි ඩොක්ටර 🙏🙏

  • @DinuMadushani-k6z
    @DinuMadushani-k6z 3 หลายเดือนก่อน +16

    මම දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මට දෙවැනි දරුවා හම්බෙලා දැන් මාසයක් මට dippreshan doctar එක මට කලින් තිබිලා අඩු උනා දැන් ආයේ ටිකක් වැඩි වෙලා කියලා දැනෙනවා doctar ගේ දේශනාව අහපුවම හිතට හරිම නිදහස් දැනුනා ඔබ‍ට ගොඩක් පින් සිද්ද වෙනවා 🤍🙏

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 8 หลายเดือนก่อน +3

    අහම්බෙන් ලබුනු වටිනා වීඩියෝ වක්. ස්තුතියි

  • @kumaramunasinghe5442
    @kumaramunasinghe5442 10 หลายเดือนก่อน +21

    මෙි ඔබ තුමා කියලා දෙන්නේ බුදු දහම ම කියලා ම⁣ට හිතෙනවා.හරිම වටිනවා ඩොක්ටර්, තෙරුවන් සරණයි

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 9 หลายเดือนก่อน +7

    අගනා අදහස් ටිකක් ඔබ තුමා ට ස්තුතියි .

  • @Hemalatha1961-zd8kj
    @Hemalatha1961-zd8kj 2 หลายเดือนก่อน

    ඔබතූමාගෙ වැඩ සටහන් පැවැත්වීම ගොඩක් ස්තුති යි මානසෘක ගැටළු අදහෑමොටම තියනවා නමූත් කියන්න ප්‍රතිකාර ලබාගන්න නැහැනේ කාන්තාවො නමි පිඩනය නිසාදෝ වෙනත් රොගවලට ගොදුරු වෙනවා පිරිමි මදදවිත හො වෙනත් විකල්ප වලට යනවා ඔබතූමා වෛද්‍යවරයකු මිහිපිට දිව්‍ය පුත්‍රයෙකි❤❤❤❤❤❤

  • @kanchanalakmali7210
    @kanchanalakmali7210 9 หลายเดือนก่อน +3

    හරිම වටිනවා ...ප්‍රශ්න සේරම අමතක වෙනවා...බොහොම ස්තූතියි ඔබට.❤

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 11 หลายเดือนก่อน +38

    අපේ ප්‍රශ්න වලට ගැටළුව අපිම තමයි.
    උත්තරය තියෙන්නේ අපි ලගමයි....🙏🙏🙏
    තෙරුවන් සරණයි! වෛද්‍යතුමයි.

  • @hemawijeratne5230
    @hemawijeratne5230 11 หลายเดือนก่อน +54

    බුද්ධ දර්ශනය අනුගමනය කරන්න. ඔබ සැම විටම නිවේවි.

    • @InnovationGuruSmartHomeSavings
      @InnovationGuruSmartHomeSavings 11 หลายเดือนก่อน +6

      මේ කියපු සියලු දේවල් මිට අවු 2600 කලින් බදුරජාණන් වහ්සේ වදාරලා හිබෙනවා නේ . අපි එය පිලිපදීනේ නැති නිසා තමා මේ තත්වයන් ඇති වෙලා තියෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවීම නේ ද මේ කියන්නේ....

    • @dragonbandaremahaththaya5584
      @dragonbandaremahaththaya5584 9 หลายเดือนก่อน

      ​@@InnovationGuruSmartHomeSavingsaquarius 😅

  • @MaaliKaravita
    @MaaliKaravita 4 หลายเดือนก่อน +3

    බොහොම වැදගත් දේශන ayak
    Thank you❤dr....tharuvan saranin .🙏

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi doctor. දැනුවත් කිරීමට බුදුසරණයි 🙏🙏🙏

  • @ASugathadasa
    @ASugathadasa 8 หลายเดือนก่อน +8

    ඉතා වටිනා කාලෝචිත පැහැදිලි කිරිමක්.මෙවැනි වැඩමුලු විස්තර තව එවන්න.

  • @kusumlathaha3713
    @kusumlathaha3713 8 หลายเดือนก่อน +2

    ඕනම වෙලාවක තමයි මේ වීඩියෝ එක දැක්කෙ දන්න දෙයක් තවත් හොදින්ම දැනගත්තා

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 หลายเดือนก่อน +13

    සත්හට වන බව දුකට වෙදානන්! බුදු වදන පෙත්ත පාවිච්චි කරන්න. සහනය යනු නය, සහ කරුවා හෝ සහ කාරිය කර ගැනීම යි. ඔය නය කරුවාගෙන්, කාරියගෙන් මිදෙන්න. එවිට ඔබ ජීවත්වෙමින් සදාකාලික නින්දට වැටේවි. මම එම නින්දේ. සුවපත් වේවා!

  • @Isgamage
    @Isgamage 3 หลายเดือนก่อน +1

    Harima lassani putha.obey hakiyawa dakshakama agaya karmi.🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඔබතුමා ta නිදුක් neerogee සුවය අධිෂ්ඨාන karami.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 หลายเดือนก่อน +14

    සිත් ගත් හොදම වචන ටික මේ මොහොත ගැන කීව දේ ස්තුතියි ස්තුතියි ස්තුතියි !

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 8 หลายเดือนก่อน +10

    බුදු දහම තුල මීට පිලිතුර තිබේ

    • @24hours57
      @24hours57  6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අපි එන්නේ එතනට

  • @ChandraSiwrathna
    @ChandraSiwrathna 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට බෙහෙවින් පින්.

  • @renukadhamayanthi137
    @renukadhamayanthi137 8 หลายเดือนก่อน +2

    වටිනා කම ඉතා ඉහලය්...ඩොක්ට.තෙරුවන් සරනය් .

  • @shereenreckermen5754
    @shereenreckermen5754 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට මට හරිම වටිනවා. අනිත් අයගේ ප්‍රයෝජනය සඳහා මුහුණු පොතේ පළ කළා

  • @SoniyaSSoniya-x4f
    @SoniyaSSoniya-x4f 11 หลายเดือนก่อน +5

    හදවතට දැනෙන හිතට වදින සමාජයට වටිනා දේශනයක් ගොඩක්ම ස්තුතියි ⁣සර්තෙරැවන් සරණයි

    • @InnovationGuruSmartHomeSavings
      @InnovationGuruSmartHomeSavings 11 หลายเดือนก่อน

      මේ කියපු සියලු දේවල් මිට අවු 2600 කලින් බදුරජාණන් වහ්සේ වදාරලා හිබෙනවා නේ . අපි එය පිලිපදීනේ නැති නිසා තමා මේ තත්වයන් ඇති වෙලා තියෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවීම නේ ද මේ කියන්නේ....

  • @LahiruchamindaLahiru
    @LahiruchamindaLahiru 9 หลายเดือนก่อน +17

    හරිම සරල හොද සහ අර්ථවත් දේසනාවක් තෙරැවන් සරනයි ඔබතුමාට

    • @sevenline196
      @sevenline196 9 หลายเดือนก่อน

      Thank you sir

  • @GeethikaShayamali
    @GeethikaShayamali 5 หลายเดือนก่อน +2

    Theruwan saranai...🙏🙏🙏🙏 Godak pin kiyala dipu hemadetama...

  • @isurugamage7992
    @isurugamage7992 6 หลายเดือนก่อน

    බෙහෙවින්ම වැදගත් දේශනයක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි සුවපත් වෙත්වා. 💐

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 8 หลายเดือนก่อน +2

    ලොකු වටිනා උපදෙස් දැන් මම දැනුවත් වෙන්න පුළුවන් .උනා .. මේකඇත්තක් ඔබට ආයුබොහොවේවා..

  • @nipunidharmasena138
    @nipunidharmasena138 2 หลายเดือนก่อน +1

    Doctor, I really happy to your service. We meet more clients regarding mental issue as a counsellor.

  • @PremaLatha-s2m
    @PremaLatha-s2m 8 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දේශනයක්. ස්තූතියි ඔබට

  • @Neemni66
    @Neemni66 9 หลายเดือนก่อน +15

    සිතුවිලි හරි වෙහෙසයි සිතුවිලි වලින් මිදුණු තැන හරිම සුන්දරයි ....

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි ..🌷❤ හිතට හරිම මිහිරි වචන ටිකක්

  • @Oshadhaofficalbusvideos
    @Oshadhaofficalbusvideos 9 หลายเดือนก่อน +6

    වටිනා දැනුවත් කිරීමක් Doctor . තෙරුවන් සරණයි ඔබතුමාට

  • @indikadesilva9931
    @indikadesilva9931 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින් .....🙏🙏🙏

  • @krishmeeworkshop
    @krishmeeworkshop 11 หลายเดือนก่อน +123

    ඇත්තම කථාව ....මනෝ විද්‍යාව පාසල් අධ්‍යාපනයට එකතු කරා නම් මේ මනසික ගැටුම් අවබෝධ වෙනවා...❤❤❤

    • @lalith9415
      @lalith9415 11 หลายเดือนก่อน

      අධෟපනයට එකතු කරලා වැඩැක් නැ ..මනස පිළිබඳ ගැඹුරින්ම කියලා දෙනවා ..එත් අද පෝයදාටවත් පංසලකට යන ශුද්ධාවෙන් තෙරැවන් සරණ දෙමිපියෝ 5/1000 ක් වත් නැ. ඉතිං එහෙම ගෝබිබ දෙමවිපියන් ඉන්න එකම රට මෙික තමයි .....

    • @InnovationGuruSmartHomeSavings
      @InnovationGuruSmartHomeSavings 11 หลายเดือนก่อน +3

      මේ කියපු සියලු දේවල් මිට අවු 2600 කලින් බදුරජාණන් වහ්සේ වදාරලා හිබෙනවා නේ . අපි එය පිලිපදීනේ නැති නිසා තමා මේ තත්වයන් ඇති වෙලා තියෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවීම නේ ද මේ කියන්නේ....

    • @HasadiHashmika
      @HasadiHashmika 9 หลายเดือนก่อน +1

      😊😊😊

    • @anuththarafernando7729
      @anuththarafernando7729 8 หลายเดือนก่อน +1

      ගොඩාක් වැදගත් යෝජනාවක්....කරන්නම ඕනෙ යෝජනාවක්......

    • @chanukakaushalya5022
      @chanukakaushalya5022 8 หลายเดือนก่อน

      Aka aththa

  • @yasawathisilva
    @yasawathisilva 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @anuththarafernando7729
    @anuththarafernando7729 8 หลายเดือนก่อน +2

    මේ වගේ දේශනනම් බලන්නම ඕනෙ..ජීවිතේට මාරම වැදගත්..

  • @cweeranayaka5424
    @cweeranayaka5424 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම පිං සතුට ලබා දීම ගැන දෙශනයට

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි

  • @JanakaPrasad-d7l
    @JanakaPrasad-d7l 2 หลายเดือนก่อน

    Thank you doctor
    තෙරුවන් සරණයි

  • @sadadipinipa1486
    @sadadipinipa1486 4 หลายเดือนก่อน +1

    අපිට අපි ගැන හිතන්න කිසිඳු ප්‍රතිලාභය ක් නොලබා ලබා දුන්නු මගපෙන්වීම ක්, බොහොම පිං , දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @premasirikwa
    @premasirikwa 3 หลายเดือนก่อน +1

    බොහෝම ඉස්තුතියි ඔබට මහත්මයා ......

  • @PramilaDilrukshi-j1c
    @PramilaDilrukshi-j1c 11 หลายเดือนก่อน +13

    ස්තූතිය සර් ඔබතුමාගේ දැනුවත් කිරීමට..❤

    • @InnovationGuruSmartHomeSavings
      @InnovationGuruSmartHomeSavings 11 หลายเดือนก่อน

      මේ කියපු සියලු දේවල් මිට අවු 2600 කලින් බදුරජාණන් වහ්සේ වදාරලා හිබෙනවා නේ . අපි එය පිලිපදීනේ නැති නිසා තමා මේ තත්වයන් ඇති වෙලා තියෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවීම නේ ද මේ කියන්නේ....

  • @liyangeleena2354
    @liyangeleena2354 9 หลายเดือนก่อน +2

    Budu dahama thulin Apata uganwana de thamai me..Awaboda kara ganema thaman Sathui...Relax wenna Sathutin Enna...waiddya thumani godak pin me gana pahada deema pilibadawa...Theruwen Saranai...❤❤

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 หลายเดือนก่อน +1

    Thank you Doctor thank you God bless you🙏🙏🙏👍👍👍❤️

  • @latawickrama1232
    @latawickrama1232 8 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි වෛද්‍ය තුමනි❤❤❤❤

  • @neethamanorathna1731
    @neethamanorathna1731 9 หลายเดือนก่อน +8

    මගේ ගමේ සති පාසලේ භාවනා මධ්‍යස්ථානය ක සතිය පවත්වා ගැනීම පිළිබඳව වැඩසටහන් කරනවා.මාත් සහභාගි වනවා.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +1

    ඔබතුමා කීවාදේ සියට සියක් හරි අපේ සතුට මහහත්තයට දීපුහම එයා අපේ සතුට අරන් වෙනත් අය එක්ක සතුටු වෙනවා මම දුක් වෙන්නව මම දැන් මගේ සතුට මම ගත්ත දර්මය සමග මම උපරිම සතුටින් ඉන්නවා යුතුකම් ඉටු කරනවා මගේ කියන දේ කපා හැරියා මගේ මහහත්තයට වත් මගේ සතුට ගේන්න බැහැ බැදීම් වැඩිවෙන්න වෙන්න දුක වැඩියි හිතින් අයිකරලා අතින් අල්ල ගන්න හිතට හරිම සැහැල්ලුයි හැමදාම සතුටින්

    • @24hours57
      @24hours57  หลายเดือนก่อน

      🙏😇

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පින් ❤

  • @susanthaperera7978
    @susanthaperera7978 4 หลายเดือนก่อน +1

    Ladadein sathutuwima sathiyen jiwathwima anapanasathi bhawanawa budunwahanse deshanakala dharmaya obathuma pahadili
    Kala thank you

  • @arunisrikantha3334
    @arunisrikantha3334 9 หลายเดือนก่อน +1

    Doctor, you are very relatable and it is a brilliant programme. God bless you for all your efforts to educate Sri Lankan community.

  • @nipunidharmasena138
    @nipunidharmasena138 2 หลายเดือนก่อน +1

    Doctor, Your program is amazing. Please organize workshop for counsellors to improve their knowledge for providing mental health for our society. I really learn more things through your program. Thank you very much doctor..

    • @24hours57
      @24hours57  2 หลายเดือนก่อน

      Thanks a lot

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 9 หลายเดือนก่อน +5

    ගොඩක් පින් සර්.... තෙරුවන් සරණයි....

  • @chinthasirisena5820
    @chinthasirisena5820 9 หลายเดือนก่อน +18

    ඉතාම හොද දේශනයක්.

  • @Mali-xn8ky
    @Mali-xn8ky 9 หลายเดือนก่อน +3

    නොදන්න ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන් උනා ස්තුතියි සර් මං ඕමාන් රටේ සිට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @NiroshaHerath-qt2xc
    @NiroshaHerath-qt2xc 6 หลายเดือนก่อน

    හොද දේශනයක් ඔබ තුමාටබෙහෙවින් පින්.

  • @v.smunasinha1444
    @v.smunasinha1444 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා කිවුව එක දෙයක් හැර අනිත් සියලු දේ ඇත්ත ස්තුතියි

  • @RanaweerageWijesiri-eg4kd
    @RanaweerageWijesiri-eg4kd 9 หลายเดือนก่อน +1

    ඉතා හොද භාවනාවක් ස්තුතියි ඩොක්ටර්

  • @thilinanayod3888
    @thilinanayod3888 9 หลายเดือนก่อน +3

    මම අවුරුදු ගානක් හිතාගෙන හිටපු දෙයක් තමයි,සිතුවිලි එන එක තමයි නවත්තන්න ඕනි කියල.සිතුවිලි පාලනය ගැන මට කිසිම අදහසක් තිබුනෙ නෑ.මම ඉතින් හිතාගෙන හිටියෙ මට ඩිප්‍රෙෂන් කියල.ඩොක්ටර්ස්ල ගොඩක් මාරු කරා ඒකෙන් වැඩක් උනේ නෑ(ගියහම මොකක්ද ප්‍රශ්නෙ දැනෙන්නෙ කොහොමද අහනවනෙ එතකොට මම කියන්නෙ මට හරියටම තේරෙන්නෙ නෑ මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල,ඊට පස්සෙ ඔය මම හිතාගෙන ඉන්න දේවල් ටිකක් කියනව.මට හොදටම සුවර් මම ඒ එක තැනකදිවත් මට තියෙන ප්‍රශ්නෙ හරියට කිව්වෙ නෑ)
    ඔබතුමාට ගොඩක් ස්තූතියි මගෙ පත්තු වෙන්නෙ නැතුව තිබුන බල්බ් එකක් පත්තු කරාට❤
    දැන් මට පුලුවන් මේ දේවල් ගැන පැහැදිලිව ඩොක්ටර් එක්ක කතා කරන්න

  • @MalaChandrasekara
    @MalaChandrasekara 8 หลายเดือนก่อน +1

    ගොඩක් දේ දැ නු ව ත් උනා ගොඩක් පිං 🙏🙏🙏

  • @venneelapolasumanarathana1795
    @venneelapolasumanarathana1795 10 หลายเดือนก่อน +7

    Dr. This is what Buddha has said. Thank you.

  • @NimeshaVithanage-jl1ju
    @NimeshaVithanage-jl1ju 8 หลายเดือนก่อน +1

    Thank you for your valuable advices doctor.

  • @AchiniRandima-g2o
    @AchiniRandima-g2o 9 หลายเดือนก่อน +1

    Godak watinawa obathuma kiuwwadewal uthsaha karanawa sathutin inna God bless ❤

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +4

    බොහොම පින් ඩොක්ට දැනුවත් කලට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @n.a.chinthasayominishshank3076
    @n.a.chinthasayominishshank3076 9 หลายเดือนก่อน +3

    ස්තූතියි සර්. ගොඩක් වටිනා දේශනයක්

  • @victorycosta1710
    @victorycosta1710 6 หลายเดือนก่อน

    හරිම රසවත් ,වටිනා දේශනයක් .ඔබට බොහොම ස්තුතියි .🎉

  • @harithgunasekara5024
    @harithgunasekara5024 8 หลายเดือนก่อน +1

    Very good adveises Sir,thanks.Harith Gunasekara,Germany

  • @CamiliaS-i6y
    @CamiliaS-i6y 8 หลายเดือนก่อน +2

    Thanks Dr.Gayan

  • @thilinikumari708
    @thilinikumari708 11 หลายเดือนก่อน +4

    ගොඩක්ම පිං මහත්මයා ඔබතුමාට මේ කරන උපකාරයට.❤❤

  • @kumariruhimiramya9928
    @kumariruhimiramya9928 7 หลายเดือนก่อน +2

    ස්තුතිය ඩොක්ට ජීවිතයට ගොඩක් වැදගත් මාර්තුකාවක් ඉතා සරලව පැහැදිලි කිරිම ගැන .👍👍

  • @nadeekapriyadarshani2309
    @nadeekapriyadarshani2309 8 หลายเดือนก่อน +3

    වටිනා දේශනාවක් ...❤❤❤

  • @sriyanthawaragoda3895
    @sriyanthawaragoda3895 9 หลายเดือนก่อน +64

    පිලිතුුර බුද්ධ දර්ශනය තුල තියනව .හරි සරලයි

    • @darshanifonseka7498
      @darshanifonseka7498 6 หลายเดือนก่อน

      ❤0😊p

    • @ritak9297
      @ritak9297 5 หลายเดือนก่อน

      Pq⁹
      Ī⁹
      ⁹❤​@@darshanifonseka7498

  • @anulawijewardena242
    @anulawijewardena242 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්..💐🙏

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +5

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඩොක්ටර් ඉතා වැදගත් දේශනයක්

  • @udeniherath8794
    @udeniherath8794 9 หลายเดือนก่อน +3

    බොහොම පිං 🙏 තෙරුවන් සරණයි 🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 9 หลายเดือนก่อน +1

    Very good doctor. Excellent. Thanks lot sir.

  • @marieperera1709
    @marieperera1709 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @surangasampath485
    @surangasampath485 10 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි ඔබ තුමාට , මේ මග පෙන්වීමට

  • @MahindaPalaaa
    @MahindaPalaaa 2 หลายเดือนก่อน +1

    Bohoma pin dokta mama oyagen tetmant karanawa sartakai

  • @RasikaNilmini-jc5vz
    @RasikaNilmini-jc5vz 7 หลายเดือนก่อน +2

    Thawa thawat desana peweth vimata obata sakthiya dairiya lebewa❤

  • @janakidamayanti8563
    @janakidamayanti8563 9 หลายเดือนก่อน +1

    Hoda desanawak❤❤❤❤budu saranai