Tissa Jananayake - Episode 37 | දෙමාපියෝ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • දෙමාපියන් දරුවන්ගෙන් බලපොරෝත්තු වෙන්නේ මොනවාද? දරුවෝ දෙමාපියන් ගැන හිතන විදිහ හරිද?
    අපි ලෝකයට දෙන දේද ආයේ අපිට ලැබෙන්නේ?
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.4K

  • @supunexamples4707
    @supunexamples4707 ปีที่แล้ว +56

    කෝ බලන්න සර්ට ආදරේ අය,,!😊😊❤️❤️❤️👌

  • @dilaniindigahawela3282
    @dilaniindigahawela3282 4 ปีที่แล้ว +16

    I started watching Tissa sir's videos recently and I am amazed about his knowledge and the way he distributes his knowledge among students. We are lucky to have a teacher like him who provides guidance for our children about all aspects of life. He is a valuable asset for us!
    I am very sad to see some people have commented negatively on his videos. It is time for them to take a step back and listen to his teachings one more time for their betterment.

  • @naveen1992ishantha
    @naveen1992ishantha 4 ปีที่แล้ว +11

    අර්ථවත්.සියළු දෙනාම මේ අයුරින්ම සිතත්වා..!

  • @chamisrilanka2
    @chamisrilanka2 4 ปีที่แล้ว +1

    ජීවිතය ගැන කියල දෙන ඔබ තුමාට ගොඩක් පිං...

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +9

    Sir , mata වයස 65 k.හැමදාම ඔබතුමා ge පාඩමක් ahana හැම velavakama mage පියා මතක් venava. එතුමා mulinma kivva කුරුල්ලාත් පැටියාට igillenna පුළුවන් unama kotala පන්නන්නවා. Hoyan kapalla kiyala.

  • @lalaniperera8193
    @lalaniperera8193 4 ปีที่แล้ว +1

    Sir you are a human gord.lam a grand mother.your advices are very valuable these days. Tharuwan sarani.

  • @දිනේශ්තරින්දු
    @දිනේශ්තරින්දු 4 ปีที่แล้ว +5

    ආදරෙයි සර් පැලෙන්න

  • @malshiperera3337
    @malshiperera3337 3 ปีที่แล้ว +7

    සර් උගන්වන අතරතුරේදි පැයබාගයක් විතර අරන් කියන මේ කතාවලත් තියෙන්නෙ biology තමයි...ඒත් සමහරක් හිතන් ඉන්නෙ සර් උගන්නන්නෙ නැතුව හැටපැයක් වල් පල් කියවනවා කියලා you tube එකට දාන්න...සර් කියන එක වචනයක්වත් ජීවීතේ අහිතකට බලපාන්නෙ නෑ. සර් උගන්නන ඒව you tube දාන්නෙ නැති නිසා ගොන් මිනිස්සු හිතන් ඉන්නෙ සර් උගන්නව කියලා clz වලදිත් කරන්නෙ වල්පල් කියවන එක කියලා....clz එකට ඇවිත්ම බලන්න ඔනෙ එතනදි අපි ඉන්න විදිහ...මට නම් පන්තියෙ ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙත් නෑ...ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.....♥️

  • @Shiwa87
    @Shiwa87 4 ปีที่แล้ว +683

    කෝ බලන්න සර්ට ආදරේ අය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thushaniperera6767
    @thushaniperera6767 2 ปีที่แล้ว +44

    අහන් ඉන්න හරි ආසයි. මනසට කාවදින විදියට පැහැදිලි කරනවා. මෙවන් ගුරුවරු රටට දැයට වාසනාවන්.... ❤️

  • @sundaralokaya4824
    @sundaralokaya4824 4 ปีที่แล้ว +452

    මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා..
    ඔබට දීර්ඝායුෂ 🙏🙏

    • @dsengineering145
      @dsengineering145 4 ปีที่แล้ว +6

      ❤️

    • @vbbbfvbjkt3233
      @vbbbfvbjkt3233 4 ปีที่แล้ว +2

      සර් ඔබ රටටම හොද ආදර්ශයක් සර් බුදුසරනයි

    • @vbbbfvbjkt3233
      @vbbbfvbjkt3233 4 ปีที่แล้ว +1

      අනේ සර්ඔබ වගේ වෙන කෙනෙක් මමදැක්කෙ නැ හරිම මහජනතාවට හොද දැක්මක් දෙනව බුදුසරනයි

    • @tharindukeshan5555
      @tharindukeshan5555 3 ปีที่แล้ว

      Dr 4 Dr xd
      Pop@@dsengineering145 and

    • @maheshwarimahendran934
      @maheshwarimahendran934 3 ปีที่แล้ว +1

      @@dsengineering145
      ,

  • @jayaniranasgalla4028
    @jayaniranasgalla4028 4 ปีที่แล้ว +43

    ඔබ වගේ ගුරුවරු ලබන්න ලංකාවේ ලමයින් ගොඩාක් පින් කරල තියෙන්න ඕනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 4 ปีที่แล้ว +1062

    ජාතියේ පිනට පහල වූ පින්වත් ගුරැවරයා 🌸🌸♥️♥️

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +9

      ow gurudeveyek

    • @theravadabuddhistassociati5095
      @theravadabuddhistassociati5095 4 ปีที่แล้ว

      th-cam.com/video/BKHVWWMRhbs/w-d-xo.html

    • @renukasujeewani2781
      @renukasujeewani2781 4 ปีที่แล้ว +3

      Thanks sir God Bless sir. Dubai 🙏🙏🙏

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +2

      සත්තකින්ම

    • @iranirathugama2502
      @iranirathugama2502 4 ปีที่แล้ว +1

      අද දරැවො ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න ගියොත් තමයි දුක වැඩි දෙමව්පියො හැටියට තමන්ගෙ යුතුකම් කොටස කලාම ඒ හොදටම ඇති

  • @OmindiGamage
    @OmindiGamage 4 ปีที่แล้ว +40

    සර් ගේ තියරිය නම් හරියටම හරි. අපි පරිසරයට හොද දෙයක් දුන්නොත්, අනිවර්‍යෙඅන්ම අපිටත් හොද දෙයක් ලැබෙනවාමයි..... අනිවාර්යෙන් මෙ වගෙ හොද අදහස් සමාජ ගත කරන්න තවත් ශක්තිය ලැබේවා....

  • @mangalaweerakumara2993
    @mangalaweerakumara2993 4 ปีที่แล้ว +303

    ඔබ නම් ගුරුවරයාගෙත් ග්ව්‍රර්වය රකින ලමයගේ මනස විකුර්ති නොකරන. සැබම ගුරුතුමෙකි. ඔබට දිර්ගායු....

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +30

    පින්වත් දෙමව්පියන්ගේ පින්වත් පුත් තිස්ස ජනනායක ගුරු පියාණන්
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilinanilanga466
    @thilinanilanga466 3 ปีที่แล้ว +22

    මේ සර්ගෙ වීඩියෝ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන්නේ.. කියන හැම වචනෙම ජීවිතයට වටිනාකමක් ගන්න පුලුවන්.. රත්තරං වලටත් වලටත් වඩා වටින ගුරු පියාණන් කෙනෙක් 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +98

    සර්.. මේ අහන්න කියලා සර් කියන කොට මාත් පන්තියේ ඉන්නවා කියලා හිතෙනවා... එකට අවදානය යොමු වෙනවා... බුදුසරණයි සර්ට.. දළදා සමිදු පිහිටයි

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +30

    විශ්ව න්‍යාය සත්‍යයක්මයි.බුදුරජාණන් වහන්සේගේ දර්ශනයද විශ්වය සමග ඒකාබද්ධයි.තෙරුවන් සරණයි.

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +23

    බොහොම උතුම් ගුණ ඇති ගුරුවරයකු ජාතියේ පිනට පහළ vi ඇත ඔහුගේ ඇති උතුම් gunai me දරුවන්ට කියලා දෙන්නේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +22

    මහා ලොකු theories නෑ බැදීම්
    හරි තාවකාලිකයි ඒ වගේම ඇලෙන්න,ගැටෙන්න යන්නත් එපා
    සතුටින් ඉන්න මොකද අපිට තියෙන්නේ පොඩි කාලයක් ☸️🙏💝

  • @DesinduSewhasYoutubeChannel
    @DesinduSewhasYoutubeChannel 3 ปีที่แล้ว +87

    මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා.. !
    🙏 ඔබට දීර්ඝායුෂ වේවා.. ගුරුතුමනි 🙏

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 ปีที่แล้ว +30

    ඔබගේ ආකල්පය සමඟ 100/100ක් එකඟ වෙමි.දරුවන්ට මේවා පැහැදිලි කිරීම ඉතා වටී.

  • @slsailing8811
    @slsailing8811 4 ปีที่แล้ว +333

    ආදරය යනු පරිත්‍යාගයයි. බලාපොරොත්තු නැති තැන සැනසීම පවතිනව. හිතන විදිය විතරක් සුබවාදීව වෙනස් කරන්න. මට මේකෙන් වැටහුනේ ඉතින් ඒව තමයි. 😊😊😊

    • @chamudivyanga3625
      @chamudivyanga3625 4 ปีที่แล้ว +1

      Hm

    • @niroshanissanka412
      @niroshanissanka412 4 ปีที่แล้ว +2

      ඔබ හරි.

    • @theravadabuddhistassociati5095
      @theravadabuddhistassociati5095 4 ปีที่แล้ว

      th-cam.com/video/BKHVWWMRhbs/w-d-xo.html

    • @akelinishakya2622
      @akelinishakya2622 4 ปีที่แล้ว

      Oya hari

    • @glwaj4259
      @glwaj4259 4 ปีที่แล้ว +1

      Demavpiyan vasayen hope eka thiyanna ona Thamange Daruvange sadarana SATHUTA.[Santhushti Paraman danan].----------------Ath samahara Demavpiyan hope eka thiyanne, Demavpiyange SATHUTA. Mama baya nathiva kiyanava, THAT IS A WRONG IDEA OF PARENTS. Thamanta salakapu parents lata apahu salakana eka daruvange yuthukamak. Eka Mama Piligannava. Namuth Parents la Daruvanta salakanne, Parents lage SATHUTA bala gena nam, THAT IS WRONG. -------Parents la Daruvanta salakanna ona, Daruvange SATHITA sadahai. Parents la daruvanta salakanne, Parents la ge SATHUTA sadaha nam, There is no love child. It becomes business only. Parents lata kala guna salakeema Daruvange Yuthukamak.

  • @sasinijayasingha1606
    @sasinijayasingha1606 4 ปีที่แล้ว +44

    දුක හෝ සතුට තීරණය වන්නෙ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන ආකාරයටයි....
    ජීවිතේට එකතු කරගත්තු වැදගත් පාඩමක්..❤❤❤

  • @leonslt
    @leonslt 4 ปีที่แล้ว +10

    ටියුෂන් කරන සර්ලා ඔනී තරම් දැකලා ඇති.. ඉගනිමට අමතරව කුනුහාරප කියා දෙන සර්ලා අතරේ... ජිවිතේ ගැන ධර්ම ගැන කියා දෙන එකම ම්නිසා.. කට ඇරලා බය නැතුව සර් කියන්න පුළුවන්... පන්ති යන ළමයින්ට විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට දන්නේ නැති දේ කියා දෙන දැවැන්තයා ❤❤

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +20

    අපෙ රටේ ගුරුවරු අතරින් හදවතට කතා කරන ගුරුතුමනි ,ඒකයි හැමෝම මෙතරම් ආදරේ කරන්නේ හදවතින්ම සුබ පතමි සර් බුදුසරණයි ! ඔබේ වීඩියෝ එකත් දුටු පමනින් ගොඩාක් ආසාවෙන් අවසාන වෙන කම් අහනවා හරිම සුන්දරයි .

  • @romeshsanjula3234
    @romeshsanjula3234 4 ปีที่แล้ว +348

    Balandath kalin like karapu un me konata👍👍👍

    • @sunayaperrera3469
      @sunayaperrera3469 4 ปีที่แล้ว +6

      Sure එකටම දන්නවා video එක වැදගත් කියලා ඒක නිසා බලන්න කලින් like කරනවා.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 4 ปีที่แล้ว +1

      MAMATH🙏

    • @theravadabuddhistassociati5095
      @theravadabuddhistassociati5095 4 ปีที่แล้ว +1

      th-cam.com/video/BKHVWWMRhbs/w-d-xo.html

    • @sharonwithmomdad7990
      @sharonwithmomdad7990 4 ปีที่แล้ว +1

      th-cam.com/video/nbln58d-F-o/w-d-xo.html අපිත් සබ්ස්කයිබ් කරන්න අපි කොරියාවේ විස්තර බලන්න එන්න ආස අයට

    • @nilakshi493
      @nilakshi493 4 ปีที่แล้ว +2

      Sirge video 1 dala tiyenawa dekka gaman like karala tama balanna patan ganne...♥️...me wage balanna wedagath,watinaa video tiyenne අතේ ඇගිලි ගානටත් අඩුවෙන්නි...🙏🙏🙏

  • @amilaranasingha4079
    @amilaranasingha4079 2 ปีที่แล้ว +18

    අපි නාග⁣තේ ගුණ නැණ බල ඇති වෛද්‍යවරු පිරිසක් බලාපොරොත්තු වෙන්නෙමු..ඔබතුමා ගෙන් ඉගනගන්නා දරු පිරිස අපේ රටට වාසනාවක්..❤️❤️

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +4

    මා දුටු සත්පුරුෂයින් ටික දෙනා අතර තිස්ස සර් එක්කෙනෙක් .....
    ඔහු විශ්වයට මුදාහරින්නේ කරුණාව,අන් අයගේ යහපතමයි...
    තෙරුවන් සරණයි සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා ..!!!

  • @senethlaksiha9334
    @senethlaksiha9334 4 ปีที่แล้ว +102

    මම මගේ පුතා ගෙන් ඉල්ලුවේ එක දෙයක් පමණයි.. ඒ හොඳ මනුස්සයෙක් වෙන්න!

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      ඉතිං එයා එහෙම උනාද?.....

    • @chandiperera9173
      @chandiperera9173 3 ปีที่แล้ว

      උතුම් දෙමව්පියෝ.

    • @shani9796
      @shani9796 3 ปีที่แล้ว

      @@snooslee6508 😅😅😋😋

  • @kalpanarajakaruna9742
    @kalpanarajakaruna9742 4 ปีที่แล้ว +76

    බෝධිසත්ව දෙමව්පියෝ මේ විශ්වයට දායාද කල බෝසත් දරුවෙක්.ගුරුතුමනි ඔබට දීර්ගායුශ වෙවා.

  • @lochanatharindu8119
    @lochanatharindu8119 4 ปีที่แล้ว +191

    සර් ගෙ හැම වචනෙකම ඉගන ගන්න දෙයක් තියනව ❤

    • @mallikaramayakataragama5728
      @mallikaramayakataragama5728 4 ปีที่แล้ว

      Harima watinawa sir.teruwan saranai

    • @chamodichamodinawodya5185
      @chamodichamodinawodya5185 4 ปีที่แล้ว

      👍👍

    • @malkanthierabel9358
      @malkanthierabel9358 3 ปีที่แล้ว +1

      Sir, athatama oba nam kiyana wacanayak pasha puduma hithanaewa. Hariema sarali aaeth akee gab weacci dee godaai oba wagee aya hari a adui magee nangige duwa putha oba gana pawasanne it hama baktiyen sha gawrawayen OBATUMATA BUDUSARANAI. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilumdesilva4988
      @dilumdesilva4988 3 ปีที่แล้ว

      @@mallikaramayakataragama5728
      .
      👌4😂,

  • @lakshikadisanayaka5757
    @lakshikadisanayaka5757 4 ปีที่แล้ว +12

    සර්ගේ videos අධ්‍යාපනයට වඩා ජිවිතයට මාර වටිනවා හැම වචනයකම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා සර්ට දීර්ඝආයුශ 🙏

  • @chamudivyanga3625
    @chamudivyanga3625 4 ปีที่แล้ว +81

    හම්බෝ දැක්කත් සතුටුයි video එක..ගොඩ කාලෙකින්..😋😋😋

  • @indikalakmal1003
    @indikalakmal1003 4 ปีที่แล้ว +18

    පාඩම අතරේ මේ වගේ ගුණ ධර්ම ලමයින්ට කියාදෙන්න ඔබ දරණ වෑයම අගය කරනවා, දීර්ඝ ආයුෂ ඔබ තුමාට

  • @manukarajapaksha98
    @manukarajapaksha98 4 ปีที่แล้ว +15

    මාත් කෙල්ලෙක්ට ආදරේ කලා...දැන් හැම රෑකම මදුරො රංචු පිටින් ඇවිත් මට උපරිම ආදරේ දෙනව සර්

    • @rohinimallika4983
      @rohinimallika4983 ปีที่แล้ว

      ඔබට විශ්වයෙන් ආදරය නොඅඩුව ලැබේවි දුක් වෙන්න එපා

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +13

    ඔබතුමා බුදු දහම අනුවයි දෙශනාකරෙ. මේක තමයි අපි හැමොම සිහියට ගතයුත්තේ

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +27

    කාලෙකිිිින්... දරුවෙක් සහෝදරයෙක් දැක්ක වගේ...පැය ගානක් හරි අහන්න පුළුවන් ...ඔබට ‌ තෙරුවන් පිහිටයි...

  • @sujamed8510
    @sujamed8510 4 ปีที่แล้ว +5

    මගේ දුව docter කෙනෙක් වෙන්න ආසයි .එයා sir ට හරිම ආදරෙයි .හැමදාම sir ගේ vedio එනකන් බලන් ඉන්නවා .එයා තවම 7 වසරේ . මම u tube එකේ ඒක විතරක් දාලා දෙනවා.දරුවන්ට ගුණ නැණ කියලා දෙන ඔබ තුමාට පිං .sir ගේ class එන්න එයා බලාගෙන ඉන්නවා .

  • @hansisewwandi1387
    @hansisewwandi1387 4 ปีที่แล้ว +13

    සර්ගෙ පැහැදිලි කිරීම් මාරයි...👍👌 බුදු සරණයි සර්..❤️

  • @anurabettage6727
    @anurabettage6727 4 ปีที่แล้ว +13

    මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා..
    ඔබට දීර්ඝායුෂ 🙏🙏

  • @nayanakanthigd1496
    @nayanakanthigd1496 4 ปีที่แล้ว +18

    ඇත්තටම ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් .. තෙරුවන්සරනයි ඔබට...තව තවත් මෙවැනි ගුරුවරු මේ විශ්වයේ බිහි වේවා...💞💞💞💞💞 ආඩම්බරයි සර්.....

  • @srimadhara8594
    @srimadhara8594 2 ปีที่แล้ว +5

    ඔබ වගෙ පින්වත් පුතෙකු බිහිකල දෙමාපිය දෙපලට අනේක වාරයක් ස්තුතියි ... තිස්ස සර් අපි ඉස්කෝලේ යන කාලෙ ඔබ වාගෙ කෙනෙක් හිටියෙ නෑනේ .. අපෙ අවාසනාව.. ඒත් දැන් හරි ඔබ වාගෙ කෙනෙක්ගෙන් අවවාද අනුසාසනා ලැබිමත් මගෙ භාගයක් කියලා හිතෙනවා... මමත් ගොඩාක් සර් වගෙ හිතන්න පතන්න පුරැදු වුනා... අනිත් අයටත් මම දැන් අවවාද දෙනවා.. සර්ගෙ විඩියෝ බලන්න කියනවා.... සර්ට ගොඩාක් පින් ... ආයුශ ගොඩාක් විද නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා.. පින්වත් ගුරුතුමනි ඔබටත් දෙමාපිය දෙපලටත්. තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගෙ පිහිට නොඅඩුව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrlcfernando9514
    @mrlcfernando9514 4 ปีที่แล้ว +49

    හැමදාම හොද යම් දෙයක් ඉගෙන ගන්නවා සර් විඩියො බලලා. Thanks ❤️❤️❤️❤️

  • @dineshruwankumara34
    @dineshruwankumara34 4 ปีที่แล้ว +38

    තමන්ගේ නොවු එක ළමයෙක් වත් නෑ මේ ලෝකෙ.... දුක හෝ සතුට ඇති වන්නේ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන විදිය අනුවය...... පදනම් විරහිත ආදරය..... - ගුරුවරයෙක් නෙමේ දෙයියෙක් -

  • @blackandwhite.7
    @blackandwhite.7 4 ปีที่แล้ว +96

    සර් අද කියලාදුන්න න්‍යාය මමත් තනිවම මෙච්චරකල් අත්හදා බලපු දෙයක්. ඒක සත්‍යයක් . හැමදේම උපේක්ෂාවෙන් කරන්න ඕනේ. මගේ පන්ඩිතකමට ඕවා අම්මට කියලාදෙන්න ගිහින් හැමදාම බැනුන් අහනවා....
    ඇත්තටම ඒ න්‍යායෙන් වැඩ කලහම මාර සතුටුයි. ඒකේ ප්‍රතිඵල කොහෙන් හෝ ලැබෙනවා. ජීවිතයේදී , මම කරපු රුකියාවලදී අමාරුම අවස්ථාවන් වලදී මට ගොඩාක් විශ්වයෙන පිහිට වෙලා තියෙනවා. ඒක දැනෙනවා.....

    • @rodda8029
      @rodda8029 4 ปีที่แล้ว +2

      හරියටම හරි .මාත් එහෙම උත්සහ කරමින්

    • @amith281
      @amith281 4 ปีที่แล้ว +2

      අපේ අම්මත් එහෙම තමා..එයා හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැ..😁

    • @sankalpamusic
      @sankalpamusic 4 ปีที่แล้ว

      මාත් උත්සහ කරල බලනවා

    • @dilkinadeesha1305
      @dilkinadeesha1305 4 ปีที่แล้ว +1

      Mge kolla oka therum gnneth naa eyage ammala owa therum gnneth naa. Owa kynna ghn anthimata mamamai waradi une. Eylath meka therum gannwa nm hodai.

  • @asithalakmal4003
    @asithalakmal4003 4 ปีที่แล้ว +20

    Unconditional love පදනම් විරහිත ආදරය(කොන්දේසි විරහිත ආදරය ) 😍😍🤷🤷🤷

  • @starvlogs658
    @starvlogs658 4 ปีที่แล้ว +38

    වයස භේදයකින් තොර ආදර්ශමත් කතාවක්.

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 4 ปีที่แล้ว +25

    ජාතියේ පිනට පහලවූ ඔබතුමා වැනි ගුරුවරුන් මතු බුදුවේවා..

    • @sandamaliamarakoon7858
      @sandamaliamarakoon7858 3 ปีที่แล้ว

      ඔබව වටිනා,, දහසක් දෙනා අතරට, මමත්. ඔබට ..ගරු කරන ..ඔබගේ ,විෂය ඉගෙන nogathata..හැමදාටම ඔබේ සිසුවියකි ...ගොඩක් ආදරෙයි ..ආදරණීය ගුරු පියාණන්ට..ස්තුති ....

  • @wijayarathneingineers138
    @wijayarathneingineers138 4 ปีที่แล้ว +75

    සර්ට නිවන බොහොම ලගයි.

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 4 ปีที่แล้ว +19

    අපේ රටට අපේ දරුවන්ට පහල වු අාදරණිය ගුරුවරයා අාදරෙයි සර් "එ්ක නම් හිතටම වැදුනා" තෙරුවන් සරණයි..! දිර්ඝායු වේවා..ගුරු පියානනි❤❤

  • @nuwankrishantha5249
    @nuwankrishantha5249 4 ปีที่แล้ว +10

    බැදීම් දුකයි. ඒක ඇත්ත. ඕනවට වඩා බැදීම් තියන්න ඕන නෑ...

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +19

    🙏🙏ස්තූතියි සියලුම දෙනාගේ ගුණ, නැණ අවදි කරනවට. අපේ පැරණි හැම කවියක් ම ජීවිතේ ට පාඩමක්. 🙏🙏

  • @gihanjayasankha
    @gihanjayasankha 4 ปีที่แล้ว +23

    රටට දැයට හොද පනිවුඩ දෙන ඔබ තුමාගේ දෙමවුපියන්ට අමා මහ නිවන්සුව ප්‍රාර්තනා කරනවා..

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +11

    සර්ට ,තුනුරුවන් ගේම සරණයි .
    සර්ගේ දේශණයක් එනකම් බලාගෙන ඉන්නවා .
    සර් ,අපේ මව්බිමට ජාතික සම්පතකි .
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .
    සර්,බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය ධර්මය අවබෝධ වේවා .

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +27

    විස්වයේ සොඳුරු ගුරුතුමනී ඔබතුමාට තුනුරුවන්ගේ අනන්තගුනයේ ආනුභාවයෙන් සියලු රැකවරණය ලැබේවා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි .🙏❤️

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 ปีที่แล้ว +1

      🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරනයි ජය වේවා .

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 4 ปีที่แล้ว +22

    ඔබෙන් ඉගෙන ගන්නා දරුවන් ඉතා
    වාසනාවන්තයෝය.මන්ද මහා විශ්වීය
    දැණුමක් ඉතා සරලව ඔවුන්ගේ හදවත්
    වලට කාවද්දන හෙයිනි .

  • @nishydarmathilaka97
    @nishydarmathilaka97 4 ปีที่แล้ว +3

    මම 2021 A/L සිසුවෙක්.After O/l බලාපොරොත්තු උනේ bio තෝරගන්න.හැබැයි පවුල් තත්ත්වය එක්ක මං තෝර ගත්තේ commerce කරන්න මොකද bio කරන්න වියදම වැඩි නිසා..අද මං commerce කරන්නෙ.ඒත් bio නොකලත් මං තිස්ස සර්ගේ හැම දේශනයක්ම අහනවා..මේ වගේ දේශන අහන්නත් මට පිනක් තියෙනව කියලා මං සතුටු වෙනවා..

    • @shani9796
      @shani9796 3 ปีที่แล้ว

      Hodata igena ganna akki bs😘😘😘

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      එහෙම වියදමක් නෑ, කොමස් අයගෙ ගානම තමා 2000x3=6000

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      එහෙම වියදමක් නෑ, කොමස් අයගෙ ගානම තමා 2000x3=6000

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 4 ปีที่แล้ว +75

    මුලු රටටම ගුන ණැන බල හදන චරිතයක් බවට ඔබ පත්ෙවලා ඔබට දීඝායු ෙව්වා
    - Health & Medicine Sl ෙවතින්

  • @cookingdeliciousand
    @cookingdeliciousand ปีที่แล้ว +2

    සර් ඔයාගේ දැනුම අපි හැමෝටම පියෙක්ට වඩා උතුම්. අපේ පියටත් පියෙක් මේවගේ අවබෝදයක් ලබාදෙනවට.🥺🙏

  • @yasazcreations1106
    @yasazcreations1106 4 ปีที่แล้ว +11

    ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරැ කවිය කියවල තිබුනත් අද තමයි තෙරුම දෑන ගත්තේ . හදවතේ ගුරු පියාණන් 💚💚💚 2009 a/l batch

  • @대윈디
    @대윈디 4 ปีที่แล้ว +21

    ජාතියේ පිනට පහළ වූ පින්වන්ත දිසාපාමොක්..

  • @nikeshasandaruwan2895
    @nikeshasandaruwan2895 4 ปีที่แล้ว +14

    අනේ ප්ලීස් සර් දවසකට එක වීඩීයෝ එකක් වත් දාන්නකො මන් හැම දෑම බලන් ඉන්නව සර්ගෙ වීඩියෝ දාලද කියල මන් හැමදෑම සර්ච් කරනව අනේ ප්ලීස් අපිට දවසකට එක වීඩියො එකක් වත් දාන්නකො සර් 😥

  • @HarshanaUD1
    @HarshanaUD1 4 ปีที่แล้ว +18

    දවස් ගානක් බලන් හිටිය ඊගාව වීඩියෝ එක එනකම් සර්...
    දෛවෝපගත විදිහට ඕනෙ වෙලාවට ඕනෙම වරිගෙ වීඩියෝ එකක්...
    Thank you sir. 😊😊😊

  • @shaminiperera9183
    @shaminiperera9183 4 ปีที่แล้ว +12

    සර් මමත් දැකලා තියනවා ඔය කුරුලු training .හරියටම කිවුවා.

  • @hasithnimeshana4961
    @hasithnimeshana4961 4 ปีที่แล้ว +23

    මේ වීඩියෝ රජයේ සහ සියලු පෞද්ගලික ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍යවල නොමිළයේ ස්වේච්චාවෙන් ලොකු කුඩා සැමට නැරඹීමට නැවත නැවත විකාශය කලයුතුයි.
    රටේ ලෝකේ ඉන්න දරුවන්ට දෙමව්පියන්ට නැරඹීමට උනන්දු කල යුතුයි .
    ගුත්තිල පරපුරේ ගුරු උතුමානෙනි. ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @deathstroke7856
    @deathstroke7856 4 ปีที่แล้ว +12

    මේ මනුස්සයව නං දැක්කමත් හිත පිරෙනව..බුදුසරණයි සර්

  • @chamindakumara8332
    @chamindakumara8332 4 ปีที่แล้ว +14

    සර් ගැන කියන්න වචන.නෑ සර්...මම මගෙ ජීවිතේට දැකපු ... සුපිරිම.. සර් කෙනෙක්...

  • @sajithboralugoda
    @sajithboralugoda 4 ปีที่แล้ว +15

    අපේම පිනට පහල වූ අපේම ගුරුවරයා ආදරෙයි සර් අපි හැමෝම සර්ට

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +19

    Video එකක් එනතුරු මගබලාගෙන හිටියා . බුදුසරණයි සර් දීර්ගායුෂ ලැබේවා !

  • @deranachannel2573
    @deranachannel2573 4 ปีที่แล้ว +14

    ඇත්තමයි මන් උදවු කරපු මිනිස්සු මට උදවු කලෙ නෑ අවශ්‍යම වෙලාවෙ. නමුත් මන් නොහිතපු පුද්ගලයො එ වෙලාවෙදි මට උදවු කරා. අද තමයි ඇත්ත කතාව තෙරුනෙ

  • @kanchenadissanayeka6268
    @kanchenadissanayeka6268 4 ปีที่แล้ว +10

    ඇත්ත සර් යම් බිජයක්ද වපුරන්නේ එයම අස්වැන්නත් වන්නේ💖
    බුදුසරණයි

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +10

    තිස්ස සර් ඉතාම වටිනා වචන ටිකක් මෙය සැම ලමයෙකුටම සර්ට තෙරැවන් සරණයි

  • @sandarudesilva8985
    @sandarudesilva8985 4 ปีที่แล้ว +14

    පණ වගේ ආදරෙයි සර්. ඔබ තුමා නම් දෙවියෙක්

  • @nikeshasandaruwan2895
    @nikeshasandaruwan2895 4 ปีที่แล้ว +17

    සර්ගෙ කතා වලින් මගේ ජිවිතේ දැන් ගොඩක් වෙනස් වෙල තියෙන්නෙ සර්

  • @lasiya98
    @lasiya98 4 ปีที่แล้ว +31

    සෑර් 😘😘😘 මොකො මෙච්චර දවසක් ගියේ 🤔🤔

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +6

    ආයෙමත් බැළුවා... මේ වචන ටික ගෙවලවත් අහගන්න බැහැ... අපි වැඩිහිටියෝ උනත්, ඔබෙන් ලැබූදේ අපමණයි සර්...තෙරුවන් සරණයි !! අපේ රටේ අනාගතය ඔබටම බාරයි සර්...ජයම වේවා !!!

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 4 ปีที่แล้ว +39

    ගොඩක් ස්තූති සර්.... හිනා වෙවි අහන් හිටියත් සර් ගෙන් ඇහෙන වචන ටික වටිනාකම ⁣මිල කල නොහැකි...

  • @dinu8989
    @dinu8989 4 ปีที่แล้ว +3

    තිස්ස තිස්ස ඕයි තිස්ස මම හිතුවේ තවුසේ පුපිරි ඩයල් එකක් කියලා ඕයි.. අන්නේ තවුසෙලෑ ගම්මංපිල MCC අස්සන් කොරන්න යනවලු.. ඒකේ 70%ක් හොඳයිලූ තවුසේ බොරුනේ ඕයි කියලා තියෙන්නේ.. සල්ලි මත්තෙ නැහෙන කාලකන්නී.. ළමයින්ගෙ ඔලු කන්න එපා පාපතරයෝ.. අවන්කවම ළමයින්ට අධ්‍යාපනය දෙන්නෙ ඕනි නම් ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙලා උගන්වපිය තොපි තමා හන්දියක් හන්දියක් ගානේ හිඟා කකා නිදහස් අධ්‍යාපනේ කන සක්කිලි සල්ලි කාක්කෝ

  • @knuckleshd2343
    @knuckleshd2343 4 ปีที่แล้ว +49

    අර සුදුපාට පොල්ලෙන් අපට ගහන්න එපා........(ගුටිකන සැසිප් කොල්ලන්)

    • @pinkangle1932
      @pinkangle1932 4 ปีที่แล้ว +1

      Eknam aththa😂😂

    • @dilanyavidunadi691
      @dilanyavidunadi691 4 ปีที่แล้ว +1

      sir katawa

    • @nalinikaendagama1898
      @nalinikaendagama1898 4 ปีที่แล้ว

      එකෙන් අද ගුටි කෑවේ නැත්තම් හෙට බැටන් පොල්ලෙන් කන්නේ.

    • @sudarshanaperera1046
      @sudarshanaperera1046 4 ปีที่แล้ว +5

      මතක තියාගන්න කියල ඕකෙන් ගැහුවට ඒක long term memory එකට යන්නෙ නෑ එවෙලෙ බයට ආපිට 100% හරියටම ලිව්ව මිසක් ආයෙ ඒක ඔලුවෙන් බය පැත්තකින් තියල පන්තියෙන් එලියට ආව මිසක් කලින් උගන්නපු සේරම අමතකයි, සමහර අයට එකපාර මතක හිටින්නෙ නෑ පාඩම කරල ආයෙ ආයෙ බැලුවම තමා මතකෙට යන්නෙ මම 2017 කරල s3ක් විතරක් තියාගෙන ආයෙ අමාරුවෙන් පාඩන් කරල 2018 කරල ABC ගත්ත කෙනෙක් Bio වලට A තියෙන්නෙ ආයෙ 2019 අත ඇරල 2020 ලියනව, කොච්චර දන්නව උනත් දන්නදේ අමතක වෙනව ඔය සර් කරන වැඩෙන්, අලුතෙන් පටන් ගත්ත ගුටි දෙන වැඩේ නිසා සර් කොච්චර හොද උනත් මම පන්තිය මාරු කරා සර් කොච්චර මනෝ විද්‍යාමකයි කියල ළමයින්ට ගහන එක පැහැදිලි කලත් ඒක අසාර්ථකම ක්‍රමයක් කොටිම්ම කිව්වොත් පන්තියේ ගත කරන වෙලාවත් මානසික පීඩාවක්

  • @nilmitnp
    @nilmitnp 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි !!!sir .නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 4 ปีที่แล้ว +28

    සර් ඔබ වැනි උතුම් මිනිසුන් මේ පින් බිමේ තව තවත් පහල වේවා !

  • @priyankaperera770
    @priyankaperera770 4 ปีที่แล้ว +1

    සර් ගේ වැඩසටහන් බැලූවෙ. U tube එකෙන් 👍 අපි විශ්ව යට මුදාහරිනු දෙ අපටම. ලැබේ නවා කියලා දුන්නට පින්,,🌹💐🌺🌻🌷 කියලා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා,,🌞රිප් හිතන. මම. දැන් හිතන්නෙ ,⭐දණ
    වෛර කරපු මම දැන් විශ්ව යට😍ආදරය,,💔 කරනවා,🙏

  • @manjulakumari4842
    @manjulakumari4842 4 ปีที่แล้ว +17

    සර් ඔබතුමන්ගේ දැණුම අපිට දෙනවාට ගොඩක් පින් බුදු සරණයි සර් ඔබතුමාට

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 3 ปีที่แล้ว +2

    හොඳම ඉදිරිපත් කිරීමක් . ඒ වගේම ගොඩක් වටිනව .
    ස්තුතියි .🙏🙏

  • @chandimanayanajithnayanaji571
    @chandimanayanajithnayanaji571 4 ปีที่แล้ว +26

    සොඳුරු ගුරුවරුතුමනි ඔබට බුදු සරණයි

  • @judeperera316
    @judeperera316 4 ปีที่แล้ว +5

    සර්,,, සර්ගේ කතා හරිම අර්තවත් සර්... පුදුම අදහස් සර් ට තියෙන්නේ..... සර් කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි සර්... කොහොම උනත් සර් ළමයින් ට විෂය කරුණු උගන්නන අතරතුර ඔය වගේ ජීවිතේ ට වටිනාකම් කියලා දීලා සමාජය ට හොද දරු පරපුර ක්‌ බිහි කරන්න සර් ගන්න උත්සාහය ට බොහොම ස්තුතියි සර්.... සර් ට බුදුසරණයි... ජේසු පිහිටයි සර්.... .

  • @oshanperera2956
    @oshanperera2956 4 ปีที่แล้ว +26

    Sir, MCC ගිවිසුම අවලංගු කරන්න හොද අවස්ථාවක් දැන් තියනවා.sir ගෝටාබය මහත්තයා එක්ක මේ පාර රට බේර ගත්තනේ.අපිත් ඉන්නවා ඔබත් සමග.බය වෙන්න එපා.ok

  • @srimalbanneka
    @srimalbanneka 4 ปีที่แล้ว +221

    මම සර් ගෙ 2009 A/L ශිෂ්‍යයෙක්..
    අද මමත් අවුරුදු 10කට පස්සෙ ටියුෂන් ගුරුවරයෙක්.. සර් එදා අපිට ජීවිතේට ගොඩක් වැදගත් වෙන දේවල් බොහෝමයක් කියලා දුන්නා.. අද ඒ දේවල් තාක්ෂණය හරහා මුලු ලෝකයටම ඇහෙන්නට කියන්නට පුළුවන් වෙලා තියෙනවා.. ඉතින් මාත් අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ගුරුවරයෙක් විදියට TH-cam Channel එකක් කරන්න හිතුවා.. අපිට පුලුවන් නම් හැම දරුවෙක්ටම තමන්ගේ දරුවෙක්ට වගේ සළකන්න.. මේ ලෝකය කොච්චර ලස්සන වේයිද.. මේ කතාවත් අහලම බලන්න..
    th-cam.com/video/6FPYWxEX9CQ/w-d-xo.html

    • @theravadabuddhistassociati5095
      @theravadabuddhistassociati5095 4 ปีที่แล้ว +1

      th-cam.com/video/BKHVWWMRhbs/w-d-xo.html

    • @healthmedicinesl1625
      @healthmedicinesl1625 4 ปีที่แล้ว +4

      Channel එකේ link දාන්ඩ එපා මෙහෙම . සමහර විට ඔයාගෙ channel එක delete වෙනඩ පුළුවන් 194 Health & Medicine SL වලින් . එන්න යාළුවො ඔක්කොම Health Medicine SL වලටත්

    • @menwsudu1624
      @menwsudu1624 4 ปีที่แล้ว +1

      හරිම satutui බුදු sarani jayen jaya වේවා 🙏🙏🙏🙏❤❤❤

    • @rajithachathurangani6298
      @rajithachathurangani6298 4 ปีที่แล้ว +1

      තිස්ස සර් වගේ ළමුන් හරි මග යවන, විශේෂයෙන්ම පරිසරයට,සතාසීපාවට අාදරය කරන වටිනා ගුරුවරයෙකු වන්න.

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින් ඔහු විෂය මාලාවට බාහිරින් ළමයින්ගෙ ජීවිතය හදන්න දෙයක් පංතිකාමරය තුළ කියලා දෙනවා එකට

  • @ayubo752
    @ayubo752 4 ปีที่แล้ว +126

    එහෙම නෑ සර් , අපිත් ඉන්නේ රට, අපි හැමදාම වචනයක් හරි ගෙදරට කතා කරනවා කොච්චර බිසි සහ කොච්චර අමාරු උනත් , නැත්නම් හිතට හරි නෑ , මම මගේ අම්ම අප්පච්චිට මගේ මහත්තයා එයාගේ අම්මට , තව නෑදෑයෙකුගේ මළගෙදරක් මගුල් ගෙදරක් , විශේෂ අවස්තාවක් , පන්සල් වල වැඩ වලට වගේ ගොඩාක් දේවල් වලට අපි උදව් කරනවා රුපියක් 5000 , 6000 න් නෙමෙයි අපිට පුලුවන් උපරිමයෙන් , අනික අපි මෙහේ ආවෙ ඒ දේවල් කරන්නම ඕනේ කියලා හිතලා , අපි මෙහේ කොච්චර දුක් වින්දත් අපි කැමති අපේ අම්මලා අප්පච්චිලා සතුටින් තියන්න 🙏 ඒ නිසා එයාලට අපිට පුලුවන් උපරිමයෙන් සලකනවා , අනික මම අප්පච්චි අම්මට මෙහෙන් ඔරලෝසු ගත්තා ලංකාවේ මුදලින් රුපියල් 50,000 වගේ එකක්, අපි ලංකාවේ හිටියනම් අම්මලාට එහෙම දේවල් අරං දෙන්න අපිට සල්ලි නෑනේ , මම සතුටු වෙනවා මම අද ඉන්න තැන , අම්මලා කොයි වෙලේ මැරෙයිද අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ සර් , ඒ නිසා අපිට පුලුවන් විදියට එයාලට සලක්න්න ඕනේ , අර තාත්තා එයාගේ ලමයට පොඩි කාලේ ඉදන් ගුණ දහම් කියලා දුන්න නම් ඒ තාත්තට ඔහොම කියන්න වෙන්නේ නෑ සර් , ඕනම දෙයකට මුල හොද වෙන්නෙ ඕනේ , මම පොඩි කාලේ ඉදන් දැක්කා අපේ අම්මා අපේ අත්තට කිරිඅම්මට වෙනම ටොයිලට් පවා හදාගෙන සලකන විදිය , ඉතින් මම හිතන්නේ මටත් එතනින් තමයි මේ හැම ගුණ දර්මයක් ම ලැබුනේ 🙏🙏🙏 (මම ස්වයං වර්ණනාවක් කර ගත්තා නෙමෙයි , සර් පුතාව ගුණ දර්ම වලින් පෝශනය කරලා හදලා තියෙනව නම් රටකට යවන්න බය වෙන්නෙ එපා සර් 🙏)

    • @hasanitalagala9057
      @hasanitalagala9057 4 ปีที่แล้ว +3

      Matath oyata wage rata rassawak karala ammata thaaththata salakana eka thamai jeewithe thiyena aasawa.

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว +1

      ට්‍රයි කරන්න ඩියර්, ඔයාගේ උත්සහය තියෙනවානම් වරදින්නේ නෑ 🙏

    • @hasanitalagala9057
      @hasanitalagala9057 4 ปีที่แล้ว +3

      @@ayubo752 bohoma sthuthie

    • @samanthiperera7271
      @samanthiperera7271 4 ปีที่แล้ว +3

      ඔයාගේ කථාව සහතික ඇත්ත ඕනම දේකට මුල හොද වෙන්න ඕන ඔයාගේ කමෙන්ට් එක මම දෙතුන් පාරක් කියෙව්වා මමත් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා.

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว +7

      ස්තුතියි 🙏 ඔව් අම්මා තාත්තා එයාලගේ දෙමව්පියන්ට සැලකුවා නම් අපිත් අපේ දෙමව්පියන්ට සලකන්න නිකන්ම පුරුදු වෙනවා ❤️

  • @wanttobeacontentcreator
    @wanttobeacontentcreator 4 ปีที่แล้ว +2

    වැටුන ජිවිතේ නැගිට්ටුවට සර්ට ගොඩක් පින්

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +10

    සර් ඒ කතාව සහතික ඇත්ත සර් ..වපුරන දේ තමයි ලැබෙන්නෙ ...ඒක කොහෙන් හෝ වෙන්න පුළුවන්...ඔය දේ තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද...සමහර අම්මල තාත්තල ඉන්නව හැත්තෑව අසූව උනත් කුහක කමින් ඉර්ෂියාවෙන් පුපුරනව...මම මගෙ සමීප අයගෙන්ම ඒ දේවල් දකිනව..

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว +1

    කතාවනමි..අැත්ත.ඉගනගත්තම.දෙමාපියන්.අමතක.කරන.දරුවො.ඔින.තරමි.ඉන්නවා..යමි.දිනක.එ්.අයටත්.එ්ඉරනමට.මුණ.දෙන්න.වෙනවා.මයි...෴෴෴

  • @chathurishani
    @chathurishani 4 ปีที่แล้ว +22

    phone එකෙන් තමන්ගේ කෙල්ලට හෝ කොල්ලට පැය ගනන් කතා කරන අපට ඇයි බැරි අපේ අම්මා තාත්තා එක්ක පැය ගනන් ආදරෙන් කතා කරන්න

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +1

      ඒකට හේතුව තමයි දරැවන් ලොකුවූ වට අම්මා තාත්තයි බොහෝ වයසට ගිහින් අගුන අධර්මය ගරුකරන සමාජයේ ඔහූගේ සිතුම් පැතුම් හා වයසක අම්මා තාත්තාගේ කතා විලාශය සිතුම් පැතුම් නොගැලපීම හේතු කරගෙන ඇතිවන දූරස්ථ භාවයයි...
      .එහි වඩාත් තිව්‍ර වන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක් ගෙනා දවසට මෙ තත්වය තවත් දූරස්ථ වේ.....ඔබත් හිතා බලන්න ස්වාමියාගේ අම්මට තාත්තට කෙසේද සලකන්නේ කියා..... ..

    • @chathurishani
      @chathurishani 4 ปีที่แล้ว

      ඒ දුරස්ථ භාවයට අපි කෙසේ හෝ හැඩ ගැහෙන්න ඕන.මොකද ඔවුන් අපිව පාරෙ නොදා නිදි මරාගෙන රෑ එකට දෙකටත් කිරි දී හදපු නිසා.දරුවෙක් හදන්න තියෙන අමාරුව තේරෙන්න නම් තමනුත් දරුවෙක් බිහි කරන්න ඕන ,එවිට තමන්ටම තේරුම් යාවි අපි දෙමාපියන්ගෙ සිතුම් පැතුම් දරාගෙන ඉදිරියට යනවද නැද්ද කියලා,තමන්ට ලැබෙන්නේ සුළු මොහොතක්ද ඒ මොහොතේ ඔවුන් සමඟ ආදරෙන් කතා කරන්න ,ජෙනරේෂන් වෙනස් වුනා කියලා අපිට අපේ දෙමව්පියෝ වෙනස් කරන්න බෑ

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@chathurishani අන්න ඒ අලූත් පරම්පරාවගේ ධර්ම කරැනූ නොදන්නා බැවින් කරන මෝඩ වැඩ ටිකක් හෝ නවත්වා, යන සිතුවිල්ලෙන් තමයි මා මේ වීඩියෝවේ ඉහලින් දා තිබෙන අදහස් පල කලේ මට ඔය ටික ටයිප් කරන්න පැය හතරක් පමණ වෙහෙසුනා....
      පලමූව ටයිප් කරපූ එක අදහස් වැඩි බැවින් උඩුගත කරන්න නොහැකි විය මට එය සේව් කරගැනීමටත් නොහැකි විය ..කෙසේ නමූත් බොහෝ දෙනෙක් බලන නිසා මා නැවත ඔය ධර්ම කරැණූ ටයිප් කලෙමි....
      ඒ ඒවා දැක එක්කෙනෙක් හෝ තේරැම් ගනීවි කියායි ...මා එය පටන් ගනිද්දී අලූයම 12පමණ ඇති අවසන් වන විට 4.48 අලුයම ...නමූත් මට මහන්සියක් දැනූනේනැ ...ඒ අම්මා තාත්තා වෙනූවෙන් කුසල් සිතින් කල නිසාය... .
      සර් ගේ දේශනාව දෝශ සහිත බැවින් මම විවේචනය නොකර බූදූපියාණන් වහන්සේ දේශනා කර වදාල සර්ව සම්පූර්ණ වූ මෙලොවත් එලොවටත් නිවනටත් හේතුවන බැවින් නුවණැත්තෝ වටහා ගනීවා යනුවෙන් සටහන් තැබුවෙමි.....

    • @chathurishani
      @chathurishani 4 ปีที่แล้ว +1

      😂😂😂😂 අම්මෝහ්..ඒක😂😂

    • @sansalass5825
      @sansalass5825 3 ปีที่แล้ว

      වැරදුණු වෙලාවට රෑ එලිවෙනක්ම් හරි කතා කර අපේ එක ආයෙ හරි ගියාම මතක නැහැ

  • @kaushiangel5880
    @kaushiangel5880 4 ปีที่แล้ว +6

    ඔබතුමා අනාගත දරුවන්ගෙ මනසට සමාජ ගත කරණ පණිවිඩ හරිම වැදගත් මහත්තයෝ ... ❤❤❤

  • @tharangasampath6920
    @tharangasampath6920 4 ปีที่แล้ว +15

    ජීවිතේට ගොඩාක් වටිනා කතාවක් 💪 ස්තූතියි aduraaneni

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 ปีที่แล้ว +2

    මේ වටින කතාවට unlike කරේ කවුද ???

  • @damaynthiku5504
    @damaynthiku5504 4 ปีที่แล้ว +9

    සර්ගෙ මේ විඩියෝ එකත් ගොඩක් සතුටින් බැලුවා .බුදු සරනයි