ADUMA ( Asthma ) paalanaya karana muluthangei Osu ! Kitchen herbs that control ASTHMA **** *** Vetakolu.. VETAKOLU amuven Gena Kotaa,thala, mirikagena, isma korppa 1/2 begin sadagena dinakata 2 varak bonna.( vathura nodamanna ). ** Take Fresh Vetakolu ( Ridge gourd ), Mash/Beat or Blend in a blender and make half a cup of juice out of it. ( DO NOT add water ). DRINK the juice twice a day. Half a cup in the morning and half a cup in the evening as such. *** Please let me know what you have got from it........ **
ගොඩක් ලොකු උදව්වක් මේ ලෙඩේ තියෙන අයගෙ දැනුවත්කමට ස්තුතියි සර්.❤
ජීවිතය ත් උගන්වමින් Biology රහ කරන ගුරුවරයෙක්...❤❤❤❤
😊 ❤❤ .❤ 😊
V😅h 1:20 b 😊 1:22
ඔබතුමා ටත් ඔබතුමා හදපු දෙමාපියන් ටත් මෙ පිනෙන්ම අමාමහ නිර්වාන සම්පත්තියම ලැබෙවා ලැබෙවා
පීනස හේතුවෙන් අකාලයේ කොණ්ඩය ඉඳීම ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද? අපේ සර්.!
අපිවත් දැණුවත් කරනවට සර්ට පිං නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
උතුම් තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මේ රට ලස්සන කරන්න නම්...
ලස්සන නිර්මාණ අදහස් අවශ්‍ය වේ..
මේ ලෙඩ රෝග නැතිවෙන්න නම්...
පිටකොටුවම පරික්ෂා කල යුතු වේ...
මේ රට දියුණු වෙන්න නම් හොරකම නැතිකළ යුතු වේ..
මේ රට සශ්‍රික වෙන්න නම් ගොවි හමුදාවක් බිහිවිය යුතු වේ...
මේ රට යහපත් වෙන්න නම් නීතිය ස්ථාපිත විය යුතු වේ... 🌷
මේ රටට උගත් බුද්ධිමත් පුරවැසියන් බිහිවෙන්නට නම් මේ මුළු අධ්‍යාපන ක්‍රමයම වෙනස් කල යුතු වේ. ❤❤❤
ඒකඟයි❤
සර්ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.ඉස්කෝලෙ නොගියත් ජීවිතයට ගොඩාක් වැදගත් වටිනා දෙයක් හැම වෙලාවෙම කියලා දෙනවා. සර්ට ගොඩාක් ස්තූතියි. නිදුක් නිරෝගී සුවය ලැබේවා.
Biology nokarath api sirgen godak dewal igenagena thiyenawa.. පිනස ගැන පැහැදිලි කිරිමත් ඉක්මනින් දාන්න sir❤ බුදුසරණයි
ඔබගේ දැනුම හරිම වැදගත් ජිවත් ව්මට ගොඩක් පිං
නොදන්නා අය දැනුවත් කරන සොදුරු ගුරුවරයා.ඔබට දීර්ඝායුෂම ලැබේ වා.
ඔබේ,වටිනාකම මිලකල නොහැක සර්
මා වැඩිහිටියෙක් නමුත් මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා
ඒවා මිල අදිකයි
ඔබට දීර්ඝායුස ලැබේවා
ගොඩක් ස්තුතියි සර්..ජීවිතයත් උගන්නමින් බයෝ උගන්වන සර්...❤❤
Man obathumage vidiyo balanawa man ugath kenek nemei eth ewa balala godak dewal iganagena ewa mage duwata kiyala denawa math eken igana gannwa oba thumata godak pin harima awawen ewa balanna puluwan widiyata kiyanawa ❤❤
සර්ගේ විඩියෝ බලන මම ලොකු ලමයි ඉන්න අම්මා කෙනෙක් මටත් ඇදුම තියනවා.සර්ගේ ගොඩක් වැඩසටහන් මම බලනවා ලෙඩක් හැදෙන හැටියි ලෙඩේට කරන්න ඕනා මොනාද කියලා සර්ගෙන් තමයි ඉගන ගන්නේ බොහොම පිං
අනේ හිනා ගස්සන්න ඵපා මට හෙම්බිරිස්සාව හැදිලා ඇදුම හැදිලා ඉන්නේ ❤❤❤ මට ගේ අතුගාන තැන ඉන්න, බැ , මකුළු දැල් කඩන තැන ඉන්න බැ මීරිස් බදින කොට ඉන්න බැ. ඇදුම හැදෙනවා.
පාන්දර පාඩම් කරන්න ගත්තම පොත ඉවරයි . ඔලුව නමන්න බෑ.
ඔයා ඒ දේවල් කරනකොට මාස්ක් දාන්න. මාත් එහෙමයි..
අනේ ගොඩාක් පින් සර් දැනුවත් කලාට මාත් මේ ඇදුම නිසා දුක් විදින කෙනෙක් තෙරැවන් සරණයි සර් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
දූවිලි මටත් ඇලජික් .මේ වීඩියෝ එකට නම් ගොඩක් පින් සර්
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
වැදගත් දෙයක් දැනගත්තා.....❤❤❤❤❤❤
ආ සර් vees එකට තව හොඳ බෙහෙතක් තමයි ඉඟුරු කොත්තමල්ලි. දවසකට වේල් 4ක් වගේ දවස් කීපයක් බොද්දී අඩු වෙලා යනවා. මං දැන් inhaler එක නොගන්න තරම්. මම vees එක ඒගෙන එනකොටම බොන්නේ ඉඟුරු කොත්තමල්ලි තමයි..
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර් මේක. බොහෝම ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට 2008 ඉදලා gastritis තිබුණා.සර්ගෙ video clip 1k බලලා තමයි අඩු කරගත්තේ.
සර් මම maths කරපු කෙනෙක්. මම දැන් ඩුබායි work කරන්නේ. මම ඉස්සර ඉදන් වැඩ කරන ගමන් සර්ගෙ මේ videos බලන්න පුරුදු උනා. තාමත් එහෙමයි. ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙන්. මම maths කරාට bio වලට ගොඩක් ආසයි. ඒ වගේම ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ආස කෙනෙක්. ඒ කාලේ මම සර් ගැන දැනගත්තෙ නැත්තෙ අපරදේ කියල හිතෙනවා.
අනේ සර් මම බෙහෙත් අරන් තියනවා alagic rhinitis කියලා පීනසේ වගේ ලෙඩකට මම දන්නේ නෑ ඒක පීනසේද කියලා. Doctor ලියල තිබ්බෙ Allergic rhinitis කියලා. ලමයිටත් වටිනවා කියලා හිතෙනවා නම් ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර් 😊🙏
සර්ට නීරෝගී සම්පත් ලබෙවා❤❤❤
ඉතා වැදගත් උපදෙස් ටිකක් sir🙏
Aniwarenma sir mamath sirgen igena gatta sir❤
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් පින් 😍
තෙරුවන් සරණයි අපේ ආදරණීය ගුරු පියාණනි ඔබට...
ගැස්ට්‍රයිටිස්
වීස් එක දැනුත් එපා වෙලා ඉන්නෙ
2024 A/L 😢💔😭
හොඳට හුස්ම ගන්න නංගී. ඉඟුරු කොත්තමල්ලි හොදලු නේ පොඩ්ඩක් බලන්න බීලා
ඇදුම සෑදීමට පලමු හේතුව, මුත්‍රා ආසාදනය (silent),
මුත්‍රා පරීක්ෂණයක් කිරීමේදී, pus cells, 1 හෝ 2ක් වුවහොත්, Norfloxacin antibiotics, භාවිතා කිරීමෙන් සුවකළ හැකිය.
ඛොහෝ විට ඇදුම රෝගය ද නවතී
ඇදුම හතිය රොගය රෝගයකි ඊට අමතර දෝසයකි මා මෙය ලියන්නේ හෙල වෙදකම අනුවයි හෙල ගුරුකම් වල තියෙනවා නිවසෙ යම් කෙනෙකු ඇඳුම සෑදී මිය ගියහොත් එම ආත්මය යන්නේ වදුරු යක්ෂ නී කියන ආත්මය ලඟටයි මාවේ ලියන්නේ දිනපතා ඇඳුම හැදෙන අය ගැනයි මේ අයට ඇත්තේ දෝසයකි ඉංග්‍රිසි බේතෙන් මෙම ඇඳුම සුවකල නොහැක ඇලුම රෝගය සුවකල හැකියි දෝ සය සුවකල නොහැක අපි සතමු අපලයක් තියෙනවා කියා එම අපලය යකෙක් බුතයෙක් නොවෙ ග්‍රහ ලෝකයක කිරන හිරු ආලෝකය සමග මේ අයට වැදි අපලය ඇති වෙනව මෙවාට යන්ත්‍ර තියෙනවා යන්ත්‍රයෙන් සිදුවන්නේ අපට නොපෙනෙන දැලක් සරීරය වටා වැටෙනවා එයින් අහිතකර කිරන ඉවත් කරනවා ඔය ආකාරයි යන්ත්‍රයක්‍රියාත්මක වෙන්නේ ඇදුමටත් සිදුවන්නේ එම ක්‍රියාවමයි ඔබතුමාගේ තාත්තාගේ පොත් පෙට්ටියේ ඇති ගුරුකම් අමරය කියන දැහැන සර්ප විසටත් ගන්නවා එම මන්ත්‍රයෙන් ඇදුම සුවකල හැකියි
ස්තුතියි සර්❤
ස්තුතියි සර් ❤
සර් ට තෙරුවන් සරණයි 🙏😊
Danthamae adumahadenahata danagatthe wayasata geyat sirgen igenagannawa sirta budusaranae
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
What a valuable discussion.
පීනසය ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්🙏
ස්තුතියි සර්ට ❤❤❤
Sir aduma saneepa wena yoga wiyayamayqk thiyanawa... Matath saneepa unaa.. thawa mama Danna doctor kenektarh saneepa unaa
අම්මෝ සර් මේ වීඩියෝ එකේ වටිනකම නං කියල නිම කරන්න බෑ..
තෙරුවන් සරණයි !
❤❤❤වැදගත් කතාව
බුදු සරණයි සර්
Yanne kotanda, salbutamol sulphate etana. 😔
මටත් මේ වීස් එක 😢 සර් හිනා ගස්සනවා😅
Theruwan saranai sir.
සර්ට බොහෝම පින් සිදු වෙනවා කියලා දුන්නට ඇදුම පාලනය කරගාන්න
May Triple Gem Bless you sir!
Sir me aduma nittavatama hoda karanna Barida
Sir 5වසර වසර ඉන්න පුතා sir ගේ video බලන්න හරි ම කැමති . sir ගේ class එකට එන්න තියෙන්නේ කොහොමද කියලා අහනවා .
Thanks 👍
Thank you sir
Sir, අර පොඩි අය බලන doctor ගේ නම දැනගන්න පුලුවන්ද ?
Sirge video walin api godak dewal igena gannawa 🙏🙏
Doctorge name eka hoyagaththada
Sir kiyapu doctorge Nama kiyanna puluvanda
අපේ ගමේ ගෙදර ක පොඩි දරුවෙකුට තිබුන ලෙඩේට හේතුව සිවිලිම ඩොක්ටර් ඒක ගලවන්න කියල ගැලෙව්වට පස්සෙ ලෙඩේ හොඳ උනා .
සර් කියපු ඩොක්ටද ඒ උපදෙස දීලා තියෙන්නේ? මට ඒ ඩොක්ටව දැනගන්න ඕනේ.
sir mage bAbawath pennanna ara doctor ge nama kiyannako
තෙරුවන් සරණයි සර්ට මට හැදෙන්නේ හෙම්බිරිස්සාවක් ඒකට හේතුව කියන්න සර්
Thank you ❤
Thank you for the video. I never knew the source of this problem.
මටත් තියෙනව..හදුන්කුරැ සුවද ,cream ඒවටත් මට හැදෙනව
Thank you sir.🙏
මගේ කොට්ට උරේ හෝදපු කාලයක් මතක නෑ 😂
Apo kiyanna epa.danwath oka visikarala alu kottayak haa ganna
Ana.mata.ma.lada.thamai.teyanna.budu.saranai. sir
සර් කීවා වගේ මට පීනසේ තදින්ම තියනවා
Thissa Guruthuma asanipen? Obatath Aduma?
සර්ල අවුරුදු300 ක් විතර ඉන්නඕන අය දීර්ගායු වේවා
Valuable explaination
Nittawata suwa karanna barida?
Mela kala nohaki guru utumek oba thumata tharuwan saranai.
😊😊 මගෙ කොට්ටෙ අාවෙනික සුවද යන නිසා මං හෝදන්නැ
eeeya 😁
Theruwan saranai ❤sir ithamath pahadiliiii sir
Teruwan saranai sir❤
Thank you very much
Mata histamine intolerance thiynawa . Mokada karanne?
thanks sir
❤Budu saranai srita ❤
Sir. Can you kindly tell that the doctor's name please
If you found that doctor please tell me also
අනේ සර් අපේ පුතාට හැමදේම ඇලර්ජි..ඇස්.කසලා නහය කසලා හුස්ම ගන්න අපහසු වෙනවා..ටූත්.පේස්ට් එකේ flavor එක වෙනස් වුනත්.හැදෙනවා..
😢 ikmanin hodawenna labewa 🙏🙏
Besides washing pillow cases on regular basis , needs to replace your pillows at least every 3 months . Hope you will also agree Sir..
sir pinase ganath padama kalata passe , apitath video danna.
ADUMA ( Asthma ) paalanaya karana muluthangei Osu !
Kitchen herbs that control ASTHMA ****
*** Vetakolu..
VETAKOLU amuven Gena Kotaa,thala, mirikagena, isma korppa 1/2 begin sadagena dinakata 2 varak bonna.( vathura nodamanna ).
** Take Fresh Vetakolu ( Ridge gourd ), Mash/Beat or Blend in a blender and make half a cup of juice out of it. ( DO NOT add water ).
DRINK the juice twice a day. Half a cup in the morning and half a cup in the evening as such.
*** Please let me know what you have got from it........
**
පුටුවලට දමන කුඩා කුෂන් වලත් ඉන්නවද ?
May the triple jem bless you 🙏
පාඩම් කරද්දි එහෙම මොකක් දෙයක් ගැන හිතපූවාම ඔලුවේ එක පැත්තක් රිදෙනවා ඇයි එහෙම වෙන්නේ
මට මේ ලෙඩෙ උපරිම තියෙනවා ගේ මිදුල් අතු ගාන්නවත් බැ
මයිටාවන්ට ඇග ඇතුලෙදි මොකද වෙන්නෙ ?
සුකිදිගායුකෝ සර් ..
හිස්ටැමින් වල purpose එක මොකක්ද සර්..? හැමොටම හැදෙන්නෙ නැත්තෙ හිස්ටැමින් අවශම දෙයක් නෙමෙයිද
අනේ සර් අර ලමා රෝග ඩොක්ට කවුද?
ඒ වගේ අය අඩුයි ගොඩක් ඩොක්ටස්ලා බෙහෙත් ලොරියක් දෙනවා බබාලට...
අනේ මටත් දැනගන්න ඕනේ.
Mage Nangi ta Aduma. Seethala dewal biwwoth, wassata themunoth, iwarai. Aduma=Asma da?
Theruwansaranai sir
Ane sir peenasa genath wistara karanna
Meka sirge official channel ekakda
Oba ihatha kiwwa dewal, thawakalika neda?
🙏💛
Doctorge nama danna
Niyamai sir❤ 2023 AL sasip🎉❤❤
Matath wheez eka enawa reta.. Mama hitanne kotte tamai😶
සර්, අර doctor ගේ නම මොකක්ද
Math ledeta behetha hoyagaththa. Pin sir. ❤
Mokakda behetha
@@Madusanka.. dust eken ain wela inna ona echcharai