Sir we are at same age. I missed you your classes. I have don my AL in 96 passed out fro university from 2003. If I met you today I am not in this state. Thank you sir
Sir mata hithenava husma navaththagana inna kota sithivili ennane, sobadahame thiyana vathaya kiuvoth me sithivili genne.ane manda sir meka hoya gannakan marennath ba vage.😊
Sir, Me wayas wala Inna godak Aya rallata ahuwenawa hamoma kiyanawa batalanda gana,Eth meyala danne Naha depaththak thibuna kiyala Karuna Kara e pilibadawa danuwath karanna JVP wagema ltte kiyana dekollanma ahinsaka lamainta class karamin thamange abimathaya raja karaganna ikman wisadumbsadaha samakami nowu aragala athi karaneda Campus lamai ahinsaka tharunayo gana Katha Kara rajaye rakiya karapu gramasewakala,hamudawe ,polisiye Rakiya karapu Aya Bus drivers la gewalwalata thundu dala rassawen ain une nathnum mara damma Evwagema ekale polispathi udugampola ge wife daruwo dennai Panapiti ginithibbalu ,neighbourslata kagahilla ahilawath eminissu lamaiwath beragena Naha JVP ekata baye Evwagema ape mama kenekge puthe ekale police si kenek eyes rassawen iwath kare Naha kiyala eyage thathata liyum dala sathi thunakin e liyata ragena gos Bella kapala mage yaluwage thatha grama sewaka e yage thathata rassawen iwath une Naha kiyala wedi thibba Mata hithenne API ekale marunu JVP eke Aya gana witharak hithuwata API nodanna WA unatabjvpvekath minimarapu ,banku kadapu podi kadayakwath weladamak hari karapu minissu waradi kiyala pennapu deyak thibila thiyenawa Karuna Kara athithaye DeWal kiyanawanum e kale prabakaran,wijewira kiyana tharunayan dedenama e kale tharunayan panthi karamin wirayak wapuruwa nowisiduna argalawalata Kiyala dunne Naha gotta go home wage samakami aragalawalin palana balaya wenas karanna,minissu diunu wenne kohomada kiyanawa wenuwata thiyena deta wira karanna kiyala dunne parade ebdawas wala maru siyalu minisun depala Salli oya mola walin rata diunu karanum ,athithaya nodanna Aya me eka parshawayak gana sithami rallata noya hari de Kalanum Hari NEDA, 80 's wala banku tikka palamuwenma Kada ,samanya income ekak thibunu minisunge Salli horakam kare palamuwa JVP eke inpasu balayata path Sama denama adu wdiwashayen horu ,karunakarala athithaye API nodanna DeWal gana nositha rallata chande nodi nawatha polinwala nositha rata niwaradi thiranekata genayanna. haki buddimah leader kenek path karagamu nawathath
මෙවන් පුතෙක් ලද මවක්
මෙවන් පුතෙක් ලද පියෙක්
මෙවන් ගුරු පියෙකු ලද සිසුන්
සැබෑවටම මේ ලොව වාසනාවන්තයෝය. දීර්ඝායුෂ ලැබේවා මගේ ආදරණීය ගුරු පියාණනි...❤❤❤
❤
@@MaleeshaPalindyaPerera ❤
❤❤❤❤❤❤
නිබ්බුත පද 😁
සර් ට බුදු සරණයි!!මේ කතා ව අහනකොට මොහොතකට සිතිවිලි නතර වුනා,හදවත ගැහෙනව දැනුණා,හරිම පුදුමයි සර්,සර් ගෙ වින්ඥාණය ට තවතවත් දැනුම ප්‍රඥාව එකතු වේවා!!!!
සිතේ පිහිටීම ,ස්වභාවය ගැන දන්න අය ඉන්නව . සාර් අදටත් ❤
සර්ට නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 ❤️❤️!!
බරපතල ධර්ම කරුණක්. බොහොම වටිනා පැහැදිලි කිරීමක් ❤
හදහන දඩ බොරුවක් තමන්ගේ සිහිය වටහා ගන්න ඒක තමා නියම කේන්දර ය
ජෝතිශ්‍ය ඇත්ත..ඒක ඉතා විශාල විශයපතයක්..ඉස්සර ඉසිවරුයි මේ ජෝතිශ්‍ය ශාස්ත්‍රය සොයාගත්තෙ...
හඳහන කියන්නේ අපි පෙර භව වල ඉඳන් මේ භවේට එද්දී අරන් ආව අපිම කරපු දේවල් වල ලෝඩ් එක.
දාපු ගමන්ම බැලුව සර් අදනම් ❤❤👍👍 මුල්ම comment එක
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
සර් මේ රුප ඇදල තියෙන සියුම් බව!
කොරියන් අය වයස බලන්නේ මේ විදියට බඩේ ඉන්න කලෙත් එක්ක
Eka hari mamath koreyawe idala awe eyala wayasa hadanne apita wada awruddak wadiyen….
සර් ට මම නම් ගොඩක් ආදරෙයි❤
කාවන් තිස්ස සර් අදත් අලුත් දෙයක් දැන ගත්තා ❤❤බුදුසරණයි සර්
සර් හිත තියෙන්නෙ හෘදයෙත් නෙවෙයි . හෘදය ආශ්‍රිතව කියලයි මං අහලා තියෙන්නෙ .ඊට අමතරව හැම ෛශලයකම සිත පවතිනවා කියලා හොයාගෙන තියනවා. භවයෙන් භවයට අපි අරගෙන යන්නේ මේ සිතේ දියුණුව හෙවත් ආධ්‍යාත්මික දියුණුව පමණයි. භෞතික දේවල් භෞතික ශරීරය විනාශ වීමත් සමගම විනාශ වෙනවා. සර්ගෙ ආධ්‍යාත්මික ගමන දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
මොළය ආශ්‍රිතව
Sir ta nam puduma awabodayak thiyenne vishaya paraasaya tharanaya kala vishwa karma guruthumaa hadawathe palamu thana guruwarun athara❤❤❤❤❤❤❤❤
අපේ සර් ❤
Sir we are at same age. I missed you your classes. I have don my AL in 96 passed out fro university from 2003. If I met you today I am not in this state. Thank you sir
තෙරුවන් සරණයි සර්ට ❤️🙏
Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤
සර් ඕක ආරන්‍ය වාසීව වසන උත්තමයන් වහන්සේ නමක් පැහැදිලි කරනවා හරිම විදියට කොහොමද කියලා සිතක් බැස ගන්නේ...
Thama thaman apu loka wala gathi lakshanama thama me manusse athmayak labilath penwanne sir.Ekema family ekk athule wiwide loke welin apu aye innekota thama thamange manasike nidahasa nathima wenewa sir.sansare kiyanne m mekata thama🥲🥲🥹😊😊👍🙏
2024 මේ පාඩම කරන මගේ පුතා උපන් දින දෙකක් සමරන්න අවස්ථාව ලැබුණු නිසා සතුටෙන්
හොදට නාරකට දෙකට හිතමය
Thanks sir අපිට කියලා denawata
බුදු සරණයි රත්තරන් සර් 🙏🙏
Godaak pin sir me krna sewaya.❤
සංසේචනයටත් කලින් අපි ගන්දබ්බ අවධියෙ තමා උපදින්නේ එක තමා භවේ ඉපදීම අපේ
අපේ රත්තරං සර්, මෙහෙම කිව්වනම් හොඳයි , සාමණේර හිමි නමක් උපසම්පදා වෙන්න වයස අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕන. උපසම්පදා ලබන දිනයට වයස 20 සම්පූර්ණ වුනේ නැත්තම් තමයි සර් කිව්ව විදිහට සංසේචනය වුනා කියන දවස ගැන හිතාගෙන උපන්දිනේ ඉදන් මාස 09 ක් එකතුකරලා අව්රුදු 20 සම්පූර්ණ කරන්නෙ
සර් කිව්ව වගේ වෙන කිසිම තැනක ඕක ක්‍රියාත්මක වෙන්නෙ නෑ
Good ❤️🌷🌺🌼🌍🙋
yatisihta upasampada kirima !☸🙏
ස ට පුළුවන් හරි පැත්තට එකතු වෙලා මෙ වෙන්න යන වෙනසට සපොට් කරන්න ඇත්ත ටම ඒ වෙනස කරලා ඉවරයි 3%න 80%කරලා ඉවරයි 10090000 අවසාන මොහොතෙ හරි ස ගෙ පොඩි වචනයක් තියන්න 3% කියන්නෙ බ්‍රැන්ඩි එකක් එකෙ ගොඩක් නැ ඉන්නෙ 3%ක් විතරයි මට එකට එකතු වෙන්න ලැබුන එක අද දැනෙන ෆිලිං එක මොනවා දුන්නත් ගන්න බැ මෙ වෙලාවෙ ස ගෙ එක වචනෙක කැමැත්ත ස ට ජිවිත කාලයම විදගන්න පුළුවන් සතුටක් වෙනවා අනිවාර්යයෙන්ම
Sir ❤️
Sir mata hithenava husma navaththagana inna kota sithivili ennane, sobadahame thiyana vathaya kiuvoth me sithivili genne.ane manda sir meka hoya gannakan marennath ba vage.😊
ඇත්ත කථාව අමිමගෙන් තාත්තගෙන් ආවනම් අංගවිකල ගොලු වගේ උපන් ආබාධ 😮
Theruwansaranai ❤❤
Hitha kiyala ekak ne ..godak thiyenne ..skandayak .
Ane mta samawenne uthum deviyani mn Damindu gurudeviyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SUPERB SIR>>>
කොරියාව උපත ගණනය කරන්නේ සම්මුති උපතට පෙරය.
සංසේචනයෙන් දරු පරම්පරාව ආරමිභ වන නමුත් අලුත් භවයක් ආරම්භ වෙනවා කින්නෙ මොන ජිව විද්‍යාත්මක පදනමකින්ද? දරු පරම්පරාව දෙමාපියන්ගෙ ලක්ෂණ සහිත විය යුතුමද? අවතරනය හේතු වනවා නේද ජෛව පරිණාමයට. මානස හෝ සිත යන්න මොලයේ සමස්ථ විද්‍යුත් හා ජෛව රසායනික පදනම බව තහවුරු වි නොාමැතිද?
ස්ත්‍රීන් බහුතරයක් අද වනවිට සමලිංගික වේ ඔවුන්ට පිරිමින් පෙන්නන්න බෑ
Uba thama, gandabbayek👽
කොරියාවේ වයස ගණනය කරන්නේත් ඔය විදියටනෙ . ඒත් මේ වෙනකොට නම් ඒ ක්‍රමය cancel ද කොහෙද
ඉතින් දැන් අපේ අය මේහේ ඉදන් හුරේ දදා හෙන විද්‍යාත්මකයි කියන.
හැමදේම ගැනම කියලා තියෙනවා කියන බුදුදහමේ වත් නැද්ද මම කියන කෙනාගේ ආරම්භය ගැන..?
කොහෙන් හට ගත්තු කෙනෙක් ද කියලා මම..?🤔
👍❤
ඒ කාලෙත් මේ වගේ ගුරුවරු වෙන්න ඇති අපිට හමුවෙලා නෑ සෝ සෙල් මීඩියා තිබුණෙ නෑනෙ කාලෙ
විඤ්ඤාණය මායාවක්
බුදුන් වහන්සේ දේශනා කරේ එහෙමයි
Rate Deshapalanaya Gana obathumage mathaya kiyanna. Eka sahena minisunta wadahath wee
Ipadenawa ..upadinawa ..upadi..
Hitha thiyanne mohothayi ..aga purama ..
🙏💚
සිත තියෙන්නෙ හෘදයේ කියන්නෙ පෙරදිග ආගම්වලට අනුව ... ඒක ඇත්තනම් කෘතිම හදවතක් දාපු අයට හිත වෙනස් වෙන්න එපැයි... heart attack එකක් ආපු එකාටත් හිත වෙනස් වෙන්න එපැයි.... බොරු කතා...
බුද්ධාගමේ කොතනද එහෙම තියෙන්නේ .
අනාගතේ දවසක brain transplant සැත්කම් කරන්න නියමිතයි. එදාට මොකද කියන්නෙ?
මම අහල තියෙන විදිය නම් විඥානය සම්බන්ධ වෙලා තියෙන්නෙ හදවත ආශ්‍රිත ලේ ධාතුවත් එක්ක. එහෙම නැතිව විඥානය හදවත ඇතුළෙ තියෙන දෙයක් නොවෙයි. ඕක ගැන බටහිර විද්‍යාවේ නිත්‍ය මතයක් නෑ. යම් මතයක් ඇත්තේ පෙරදිග පමණයි.
@@chanila2618 science nodanna kamata pacha kelinna epaa ban.. brain transplant possible deyak nemei..
ගුහා සයක තියෙන්නෙ. "අසරීරං ගුහා සයං"...
@@chanila2618 Brain transplant kiyanne possible deyak nemei.... eee nisaaa edaata kiyanna deyak naa..
Sir,
Me wayas wala Inna godak Aya rallata ahuwenawa hamoma kiyanawa batalanda gana,Eth meyala danne Naha depaththak thibuna kiyala Karuna Kara e pilibadawa danuwath karanna
JVP wagema ltte kiyana dekollanma ahinsaka lamainta class karamin thamange abimathaya raja karaganna ikman wisadumbsadaha samakami nowu aragala athi karaneda
Campus lamai ahinsaka tharunayo gana Katha Kara
rajaye rakiya karapu gramasewakala,hamudawe ,polisiye
Rakiya karapu Aya
Bus drivers la gewalwalata thundu dala rassawen ain une nathnum mara damma
Evwagema ekale polispathi udugampola ge wife daruwo dennai
Panapiti ginithibbalu ,neighbourslata kagahilla ahilawath eminissu lamaiwath beragena Naha JVP ekata baye
Evwagema ape mama kenekge puthe ekale police si kenek eyes rassawen iwath kare Naha kiyala eyage thathata liyum dala sathi thunakin e liyata ragena gos Bella kapala mage yaluwage thatha grama sewaka e yage thathata rassawen iwath une Naha kiyala wedi thibba Mata hithenne API ekale marunu JVP eke Aya gana witharak hithuwata API nodanna WA unatabjvpvekath minimarapu ,banku kadapu podi kadayakwath weladamak hari karapu minissu waradi kiyala pennapu deyak thibila thiyenawa Karuna Kara athithaye DeWal kiyanawanum e kale prabakaran,wijewira kiyana tharunayan dedenama e kale tharunayan panthi karamin wirayak wapuruwa nowisiduna argalawalata
Kiyala dunne Naha gotta go home wage samakami aragalawalin palana balaya wenas karanna,minissu diunu wenne kohomada kiyanawa wenuwata thiyena deta wira karanna kiyala dunne parade ebdawas wala maru siyalu minisun depala Salli oya mola walin rata diunu karanum ,athithaya nodanna Aya me eka parshawayak gana sithami rallata noya hari de Kalanum Hari NEDA, 80 's wala banku tikka palamuwenma Kada ,samanya income ekak thibunu minisunge Salli horakam kare palamuwa JVP eke inpasu balayata path Sama denama adu wdiwashayen horu ,karunakarala athithaye API nodanna DeWal gana nositha rallata chande nodi nawatha polinwala nositha rata niwaradi thiranekata genayanna. haki buddimah leader kenek path karagamu nawathath
Sirge kathawata jorthirshaya kude kudu
ukthanuwata mama kiyanna puluwan nam sukranuwata kiyanna bari ayi ? Mama kiyanne phantaciyak ...
❤️❤️❤️
ඒත් විඥනය කලලයට බැහැගත් දිනය නොවේද භවයේ ආරම්භය වෙන්නේ.. ඒ කියන්නේ හෘදය ස්පන්දනය වෙන්න පටං ගත් දිනය නොවේ ද?
ape sanasaraye arambaya kothanada
Obathuma uththama devi uththamayek wage
සර් බවයේ ආරම්භය සංසේචනයේ දවස කියන්න ම බැහැ නේද ? ඒ පිළිසිඳගැනීම වෙනුවෙන් විශ්වයේ කොතැනක හෝසිට මව් කුස වෙත එනවා නම් , ඒ විශ්වයට එකතු වුනේ කොහොම ද ? අන්න ඒ දේ පැහැදිලි කරන්න පුලුවන්නම් !
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සංසේචනය වෙලා පැය 72 ක් ඇතුලත විඥානය එහි බැසගන්නවා නම් මේ භවයේ ආරම්භය සිද්ධවෙන්නෙ ඒ වෙලාවෙනෙ.එතකොට සර් ඔය හදහන් එහෙම ඔක්කොම බොරු වෙනවනෙ.හදහන් වල අපි ඉපදුන වෙලාව කියලා ගන්නෙ අම්මාගෙ ගර්භාශයෙන් එළියට ආපු වෙලාවනෙ.ඒ කියන්නෙ හදහන් වලින් අපි ගැන කියන ඔක්කොම බොරුද?මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සර් .
ඔව්...ඔය හඳහන් නම් දඩ බොරැවක්
මගේ දැනීමේ හැටියට ඔය ඔක්කොම සම්මුති. එක් එක් පුද්ගලයාගේ කර්ම යාන්ත්‍රණය පැහැදිලි කරන්න සම්මුති විදියට විස්තර කරන්න පුළුවන් ග්‍රහ වස්තු වල රටා භාවිතා කලා. පෘතුවියට සාපේක්ෂව ග්‍රහ චලිතය, රාහුකේතු , උපන් දිනය , මේ සියල්ලම අපේ අනාගතය විය හැකි සම්භාවිතාව පැහැදිලි කරගැනීමට භාවිතා කල සම්මුති.
මම නම් අහල තියෙන විදියට අපේ සිතුවිලි විශ්වයට එකතු උනාම ඒව ගබඩා වෙලා තියෙන්නෙ නවග්‍රහයන්ගෙ කියල හරියට අයික්ලව්ඩ් වගේ ඊට පස්සෙ අපි ඉපදුන දවසට අර නවග්‍රහයන් ඉන්න තැන අනුව අපිට අපි එකතු කරගත්ත කර්ම පල දෙනව ග්‍රයන් ගමන් කරල ඒ ඒ කාල වලදි ඒ ඒ ග්‍රහයන්ගෙ අපි එකතු කරපු කර්ම අපිට ලැබෙනව පිං කර්ම එනකොට වාසනාවන්ත කාලයද පව් කර්ම එනකොට අපල කාලයද කියල කියන්න පුළුවන් කියල තමා අහල තියෙන්නෙ
බුදුරජාණන් වහන්සේ ජොතිශය ප්‍රතික්ෂේප කරා. මොකද හැම දෙම කර්මයට බාර දෙන බැහැ. වර්තමානය සහ අනාගතයයි ධර්මයෙන් සකසා ගත යුතේ.
හදහන - රේඛා ශාස්ත්‍රය බොරු නෙමේ . ලෝකයට මුලින්ම නිරාවරණය වෙච්ච කාලයයි එතනදි බලන්නෙ .
කොරියානුවෝ උපන්දිනේ ගනන් කරන්නෙ සර් කිව්ව විදිහට
ප්‍රශ්න නිසා ජීවිතේ හීන අතහරින්න එපා පුතා මාලිමාවට දිගටම ඡන්දෙ දෙන්න 🤣🤣🤣🤣 ගිය සැරේ රාජපක්ෂලට කඩේ ගියා මේ සැරේ ත්‍රස්තවාදී මාලිමාවට 🤣🤣🤣🤣
පල බූරුවො මකබෑවිලා.මේ කියනදේ අහපිය පාපී ගොන් බූරුවා
@@mostalk9677 අපි වහල්ලු නෙවෙයි
❤❤❤❤🎉🎉🎉
ochchara weddeknam kiyala kiwwe weddek bawa dannna hinda eth ape comment Yata Yana eka nawathwanna hithagena liwwwe ehema
❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤🌷🌷🌷🌷🌷
nawaja awadiya ?
❤
Sir භාවයේ ආරම්භයක් hoyanna baa බුදුරජාණන් වහන්සේth භාවයේ arambayata පැනවීමක් karanna ba qewwa neda? mau කුසේ pihiteema නේද me කතාව
අනුර කැම්පස් ගියේ නෑ ඔය බෝඩිමේ ඇද උඩ කතාව සල්ලි දීල කියවපු එකක් හොදම නිදසුන තමයි අනුරට Physics English බැහැ ප්‍රශ්නයක් ඇහුවොත් කොර මහින්දගෙ කාලෙ දීපු හොර උපාධියක් තියෙන්නෙ
❤❤🙏🙏❤️❤️🙏🙏
Janawalin awata parisarayen lakshana enne
Theruwan sarsnayi putha ouata
Palaweni masaya ?
ඇයි සර් මිඩ්වයිෆ් හොයන්නේ
Like this
👍👍👍👌👌👌🙏🙏🙏🌹🇱🇰🇸🇬
බවය කියලා කියන ඒක වැරදී.
Viplawakari adahasak
Ninden awidinawa kiyanne mokadda ochchara weddeknam kiyannako
Winnanaya enne ..sparshayen ha sannawen ....sanskara edit walun
සර්,, රටේ තීරණාත්මක මේ අවසාන මොහොතේ,, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ තමන්ගේ ඇදේම උඩ හිටිය කෙනාව විශ්වාස කරලා,, ඒ වෙණුවෙන් කෙලින්ම පෙනීසිටින්න....
Ane palyn bn yann 😂 aye sirwa amruwe dann hdnwa .eeya danwath kde yana eka nawathpnko eka ekata
ගෝඨා ගන්න කීවේ වෙලේ ගත්තෙ නෑ..බයිලා ගහලා මග ඇරියා, පාඩුවේ වැඩක් බලාගෙන ඉඳපන්,..
Moo ganja gahala inne😂😂😂😂😂
😂Ita psse anurala raja gedrta wela guard eka dagena idii 😂 sirge gedrt minissu gahanna eddi ubata yanna yanna wenawa beraganna
සර්ගේ ගේ ගිණිතියන්නද හදන්නේ 😂
සර්,ඔයගේ ඇස්වල ලොකු වීඩාබර ගතියක් පේනවා.දරුවන් වෙනුවෙන් නේද මේ
මේකනම් ගොං කතාවක්. උපන් - දිනය කියල කියන්නෙ ඉපදෙන දවස, දැං බෲන විය ඉවර වෙලා ළදරු වියට පත්වෙන්නෙ උපතෙන් කියල සර් ම කියනවා. අපි උපන් දිනය කියල ගනන් හදන්නෙ ඉපදෙන දවස. හුස්මගන්න පටන්ගන්න දවස. එච්චරයි, මේ හිතන හිතන පච අතාරින්න එපා.
uba dnn lbba😂😂 ipan welawa kiyl ganneth lamaya baden aliyt arn pekaniwala kppu yane idn😂
Sirge contact number eka tynvnm 🙏
සර් දන්න විෂය උගන්වන්න .නොදන්නා දේවල් ,බොරු දන්නාසේ නොකියන්න . විඤ්ඤානය තනිව ආවෙ නැත. රූප,වේදනා ,සංඥා ,සංස්කාර, විඤ්ඤාණ මෙ ජීවියා ආවෙ 😂😂😂😂😂
කියන සමහර කරුනු වලට එකග නෑ
නවතම සොයා ගැනිම් තියේ .
අම්මගෙන් හා තාත්තා ගෙන් ජාන ආවට ඒවා පරිසර සාදක හා අනෙකුත් කරුනු නිසා වෙනස්ව හැසිරිය හැක
එබැවින් දෙමාපියන් ගෙන් වියුක්ත ව වෙනත් මානසික ලක්ශන හා හැසිරීම් පෙන්විය හැක
ස'රුත් දන්නව පොර campus ගියාට ඉගෙන ගන්නෙ නැතුව රෑට රෑට පාරෙ ඇවිද්ද කියල 😅
ඉගෙන ගන්නෙ නැතුව නෙමෙයි 😂 man හොද මීටරය. අයියෝ හොදට ඒ විස්තරය අහන්න. 😂😂😂
@@nilushasamarasinghe4168 🐃
තල තුනා කියන්නෙ ජීවිතය තල තුනකට බෙදල නේද
හිත ,කය,වචනය යන තුනම තැලුනු -අවබෝධ කරගත්
දශක ගනණක් තිස්සේ මේ රටේ විශ්ව විද්‍යාල අඩපණ කරලා රටේ brain drain එකක් ඇති කරපු තුප්පහි, ඉරිසියාකාර JVP/ NPP/ AKD මේ රටට සාපයක්මයි.
දැන් අනිත් පක්ශ ටික කොරේ තොපිට 😂
මොළේ හදාගනි ඔක්කොටොම කලින් මේ පේජ් එක මොකක්ද කියලා තේරුම් ගන්න බූරුවා
අනේ සර් ඔය දාන රංගනය කපලා දාන්නකෝ,හරිම over acting
අනුර කුමාර කියන්නේ පොල්බූරැවෙක්ගෙ විඤ්ඥානයක් ලැබුන එකෙක්
බවය කියලා දෙයක් නෑ .....
je su කියල එකෙක් නෑ
me kramay koriya jatikayo karanawa oun wayasa gananya karanne ipaduan dianaya(upan dinayata ) thawa wasark eakutu kirimen (eX:. srilankawe upan ayakuge wayasa 10y nam koreyawede ohuge wasasa 11Y lesa neethyanukulawa piligane)
තිස්ස සර් ඔබගෙ දැනුමට මම ගොඩක් ගරු කරන කෙනෙක් ඒත් ඔයා මේ උපන්දිනය ගැන කියන ගොන් කතාවනං අනුමත කරන්න බැහැ ,කාටද පුළුවන් සංසේචනය වෙන වෙලාව බලාගෙන ඉන්න ,අනෙ මන්දා කොච්චර උගත් උනත් මැටිඅදහසුන් එලියට එනව,,,
😠😠
සංසේචනය ලෙස නිවැරදි විය යුතුයි.වචනය නිවැරදිව දැන ගන්න.
@@pushpalatha3493 godaak pin danuwath kraata💓💓...
Mole nathi kama prasiddiye kiyanna epa .. biology binduwak Hari danna podi lamayek issarahawath oya kathawa kiyanna epa
@@PraZanext ඕක තමයි අපේ රටේ වැරැද්ද මොනව හරි විෂයක් ඉගෙන ගත්තු පලියට එයාලා කියන හැමදේම හරි කියන්න බැහැ ,උදාහරණයක් තමයි doctor පාදෙනිය,,,
පුකෙනුත් හිනායනව , බොල.
තොට පිස්සු තද වෙන්ඩ කලින්
ඉක්මනටම අංගොඩට පල.
Sha marune puckata hina yanavada ube
menna puke dath thina ekek
හෙලයෙක් වගේ අනුර කුමාර ට කතිරය ගසනවා මිස පරයෙක් වෙලා සජිත් ට රනිල් ට ජන්දය දුන්නොත් ඔබත් අසූචි වලට වැටෙනවා. ඔබට පංතියක් කරලා කීයක් හරි හොයාගන්න ත් බැරිව හැංගිලා ඉන්න වෙනවා මහත්තයෝ . මාලිමාවට ජන්දය ලබා දී සමාජයෙන් බුහුමන් ලබන ගුරුවරයෙක් වන්න. මාලිමාවට ජය පතමි හදවතින්ම .
Ape sir❤
Hitha kiyala ekak ne ..godak thiyenne ..skandayak .