Tissa Jananayake - Episode 169 | පෞරුෂයට ගැලපෙන රැකියාව තෝරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Tissa Jananayake - Episode 169 | පෞරුෂයට ගැලපෙන රැකියාව තෝරගමු
    - අන්තර්වර්තික සහ බහිර්වර්තික කියලා පෞරුෂ දෙකක් තියෙනවා
    - මේවා ඉගෙන ගන්න සයිකොලොජි කරන්න ඕනේ
    - කෙනෙක්ගේ පෞරුෂය වර්ධනය කරන්න පුලුවන්ද?
    - ඒක ලොකුකම නෙමේ, ඒක ඒ හැටි
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 572

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 ปีที่แล้ว +270

    බොහොමත් ම ස්තූතියි සර්..🙏💖 ඔබ තුමාගේ ජීවිත විද්‍යාව ඉගැන්වීම ද ඉතාමත් ම ප්‍රයෝජනවත්. පෞරුෂය ගැන කල විස්තරය ,අපේ දරුවන්ව ද , දැනුවත් කිරීමට හැකි වටිනා පැහැදිලි කිරීමකි. නැවත වරක් ස්තූතියි ඔබතුමා ට.🙏💖

    • @tharushadilshan3051
      @tharushadilshan3051 2 ปีที่แล้ว +1

      @@thusharapriyadarshana654 🤣😂🤣😂🤣😂

    • @gosiplk4379
      @gosiplk4379 2 ปีที่แล้ว

      @@thusharapriyadarshana654 😢

    • @thilabro2403
      @thilabro2403 2 ปีที่แล้ว

      The guy said I was just a bit of it and he didn’t know it would have to do it on my own but he was the one that I had and it wasn’t even the one I had in my car but he said I don’t have a lot to say I guess I just don’t know how much he was going to do that he had a time and a year and

    • @ireshaharshani9243
      @ireshaharshani9243 2 ปีที่แล้ว +2

      අපි ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. දරුවන්ට උගන්වන විදිය හරිම අපූරැයි . නොදන්නා කරැනු ගොඩක් ඔබතුමා සරලව පැහැදිලි කලා .හැමදාම වගේ . ගොඩක්ම ස්තූතියි .🙏🙏 🙏🙏

    • @sepalikawijekoon7198
      @sepalikawijekoon7198 ปีที่แล้ว +1

      Oba thumage video clip eka mage ALevels karana puthata ariya balanna kiyala. He's not sure what to study in college after ALevels when he comes to USA.

  • @sachindugimhan3140
    @sachindugimhan3140 2 ปีที่แล้ว +78

    කවුද මෙතනින් මධ්‍යස්ත අය.මම.🙈🖐️🖐️🖐️

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +153

    සර්. මගේ වයස 40යි. අද තමයි මං කවුද කියලා දැන ගත්තේ. හැමදාම මෙන්න මේ ආකාරයේ වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඒවා තමයි මිනිසුන්ට දැනෙන්නේ

    • @ammocolombo8456
      @ammocolombo8456 2 ปีที่แล้ว

      Mu me politics karana kalakanniyek bn

    • @nalindad825
      @nalindad825 2 ปีที่แล้ว

      බොහොම හොඳයි උබ අවුරුදු 40 ක් කෑවේ බත්ද ගොමද දැන්ම චුත වෙයන් ඉතුරු ටික කාලෙ හැදෙන්න කාලෙ තියෙන්නේ උබට විතරයි උබ සමාජෙට වැඩක් නෑ චූතම වෙයන් දැන්ම අපරාදෙ කාලය ලබන ආත්මේටවත් කාලය වටිනවා....

    • @sachinsena7866
      @sachinsena7866 2 ปีที่แล้ว

      @@nalindad825 ඇයි උඹේ පුකේ ඉත්තෑවො නටනවද? පෝන් එක ඉක්මන්ට චාර්ජ් කරන් ඉක්මන්ට පෝලිමට පලයන්. උඹලා වගේ ගොන්නු හින්ද තමයි අද ලංකාවට කෙලවුනේ. අපි ඉන්නේ රට, උඹලා විදින දුකට පුකෙන්න හිනා යනව😂😂දැන් සැපද දන්නෑ මෝඩ හරක්ට

    • @sachinsena7866
      @sachinsena7866 2 ปีที่แล้ว +1

      @@nalindad825 උඹ දන්නවද හරකෝ මං ගැන. මං මේ මනුස්සයාගෙන් යමක් ඉගෙනගත් නිසයි මම අද යම් තැනක ඉන්නේ හරිද. පිටරටකට ඇවිත් හැමෝ සල්ලි හම්බ කරාට ජීවිතය ගොඩයන මග වඩාත් ස්ථීර වුණා මෙතුමාගේ දේශනා මගින්. උඹලා බූලිය අරන් පෝලීමේ ඉදපල්ලා

  • @NIKO-ly6ni
    @NIKO-ly6ni 2 ปีที่แล้ว +149

    කොහේ ගියත් කතා කරන්නෙ නෑ හෙන ලොකුකම කියල ගෙදර අයත් බනින මම.මේක දැක්කම හිතුනෙ මගේ වැරැද්දක් නෑ ඒක සාමාන්‍යයි කියල.
    Thank you sir ❤️

    • @pineapple2957
      @pineapple2957 2 ปีที่แล้ว +5

      Mage පුතාත් එහෙමයි .ada තමයි මමත් තේරුම් ගත්තේ mage පුතා gana

    • @wathsalasewwandi4169
      @wathsalasewwandi4169 2 ปีที่แล้ว +3

      Mamat ehemai ane.

    • @PM-bt8lm
      @PM-bt8lm 2 ปีที่แล้ว +4

      Mamath ehemai

    • @unknownman5495
      @unknownman5495 2 ปีที่แล้ว +2

      මාත් එහෙමය්😌

    • @ceylonks
      @ceylonks 2 ปีที่แล้ว +3

      මාත් එහෙමයි.මන් කැමති නෑ කාත් එක්කවත් වැඩිය කතා කරන්න.එහෙම කතා කරත් කතා කරන කෙනාටත් හිතෙනවා ඇති මූ මේ උවමනාවකින් නෙවේ.ඕනිම හින්දා කතා කරනවා කියලා.මන් ඉස්සර ඉස්කෝලෙදි පන්තියෙ ළමයි මන් දිහා බලන්නෙ ලොකුකම කියලා වගේ තමයි සර් හරි..එහෙම හිතලා මන් ඕක පොඩ්ඩක් පාලනය කරා.ඒ කියන්නෙ කතා කරන්න...ඕක කාලයක් හොදට තිබ්බා.පස්සෙ කොරෝනත් එක්ක ආයෙ ඒක ගිහින්.දැන් ඕක සමතුලිත කරන්න මම දගලනවා ඉතින් 😂.නැත්තම් බෑනෙ ලොකුකම කියලා කියන්නෙ..කාමර වලම ඉන්නකොට කියනවා ගෑනු ලමයලු.හැබැයි ඉතින් ගැනු කමකුත් නෑ කියලා මම දන්නවා.අනිත් කොල්ලො කරන සේරම මන් කරනවා...හැබැයි ට්‍රිප් එකක් යන්න අඩ ගැහුවොත් යන්න කැමැත්තක් නෑ...යන ගමනක් උනත් ඔහේ පාඩුවෙ තනියම වාහනයකුත් එක්ක යන්නෙ.මන් හිතන්නෙ මමයි.වාහනෙයි තියෙන්නෙ කම්මැලි නෑ කියලා.මහ පුදුම ජීවිත තමා.ගෙදර උනත් තනියම ඉන්න කැමතියි..කවුරු හරි එයි කියලා ගේට්ටුවත් වහගෙන දොරවල් වහගෙන කාමරේ ඉන්නෙ.තමන්ගෙ කෙනෙක්,උවමනාවකට ආව කෙනෙක්ට ඇරෙන්න මන් දොර අරින්නෙ නෑ....බේසම් කාරයොයි,බෝතල් පත්තර කාරයො එහෙම ඇවිල්ලා කතා කරලා යනවා...හැබැයි ඉතින් මගේ හැටි මම දන්න හින්දා..මිනිස්සු ගැවසෙන උත්සව වල එහෙම මන් තැනේ හැටියට ඇනේ ගහලා පාඩුවෙ ඉන්නවා...දැන් මම කසාදයක් බදින්න උනත් ඒ වගේ කෙල්ලෙක්ම තමා හොයන්න ඔනි.විරුද්ධ කෙනෙක් හොයා ගත්තොත් දවසක්වත් ඉන්න එකක් නෑ...ඒකත් අමාරු වැඩක් තමයි ඉතින්...

  • @sandunkumara3188
    @sandunkumara3188 2 ปีที่แล้ว +132

    මීට අවුරුදු දහයකට විතර කලින් මට ඔබ තුමා මුනගැහිල තිබුන නම් කියල හිතෙනවා.. ඔය ඔතන ඉන්න දරුවො පුදුමාකාර විදියට වාසනාවන්තයි... නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා ගුරුතුමනි

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 ปีที่แล้ว +247

    අවාසනාවන්ත පාලකයින් සිටින රටේ දරුවන්ගේ පිනට පහල වුන වාසනාවන්ත ගුරුදෙවියා "තිස්සසර්"....

    • @lassanavideo8761
      @lassanavideo8761 2 ปีที่แล้ว +9

      අවාසනාවන්ත පාලකයො බලයට ගේන්න රෙදි නැතුව කඩේ ගිය ගොයියෙක් තමයි මේ😂😂😂

    • @user-mz9hm3to5s
      @user-mz9hm3to5s 2 ปีที่แล้ว +8

      @@lassanavideo8761 එහෙම බැලුවොත් ඕකට 69 ලක්ශෙම වග කියන්න එපායැ....
      ඒ කවුරුවත් හිතුවද අපිට මෙහෙම පවක් පලදෙයි කියල

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว +7

      @@lassanavideo8761 ඒනිසා තමයි එතුමා ඒ පාලකයන්ට තවදුරටත් කඩේයාම නවතා දැමුවේ,

    • @shamison1980
      @shamison1980 2 ปีที่แล้ว

      @@lassanavideo8761 word bro ,,,,

    • @nibbanapatipada9538
      @nibbanapatipada9538 2 ปีที่แล้ว +4

      @@user-mz9hm3to5s නෑ 69 ලක්ෂෙම කඩේ ගියේ නෑ. කඩේ යනව කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලම. කඩේ ගියේ බොහොම සුලු පිරිසයි. අනිවාර්යෙන්ම මේ ඒ පාපයට අතගහපු එක්කෙනෙක්. කැලණිය පන්සලෙත් එහෙම එකෙක් හිටිය.

  • @viwatta-muditha
    @viwatta-muditha 2 ปีที่แล้ว +68

    තිස්ස ගුරුතුමාගේ පවතින භාෂණ ශෛලිය එතුමාගේ අව්‍යාජ හදවතත්... වෛෂික දැනුමත්,සමාජාවබෝධයත් එක්ක හරි හරියට පෑහෙන නිසාමයි එතුමා කියන දේ බොහොම අපූරුවට අපෙ හදවත් වලට ඇතුළු වෙන්නේ... ඒක හැමෝටම නෑ.. පින්වන්ත භාවය නිසා ඔබතුමාට ඒ හැකියාව පිහිටලා.. මම ජෛවීය විද්‍යාවිෂය විද්‍යාර්ථීයෙක් නොවුණත්.. ඔබතුමාගේ ජීවන බණ අසන සව්වෙක් වෙමි... තව තවත් සමාජයට මාර්ගෝපදේශ සපයන්නට ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය රත්නත්‍රයේ සරණ ආශිර්වාදය ලැබේවා.. සුභ අනාගතයක් සර්.. ❤
    මුදිත කුඹුක්ගහදෙණිය ❤

  • @nethminaashen6201
    @nethminaashen6201 2 ปีที่แล้ว +31

    මන් introvert කෙනෙක් හැබැයි මන් මාර සතුටුයි එහෙම උන එකට 😍😊,සර් කියපුව 100% ක්ම හරි ඒ ගැන 😁

  • @akalankainduwara0
    @akalankainduwara0 2 ปีที่แล้ว +55

    Motivation අප්පච්චිලා කව්ද මෙන්න motivation...❤️

    • @dilipshihanperera1852
      @dilipshihanperera1852 2 ปีที่แล้ว +5

      සර් අපේ රටට මොකද්ද මේ වෙන්න යන්නේ...ඒ ගැන අපිට මොනාහරි කියන්නකො....

  • @TV-jd1rb
    @TV-jd1rb 2 ปีที่แล้ว +70

    විනාඩි 16.52 ගියේ කොහොමද මන්ද.සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා මොනවම හරී ජීවිතේට අතිශය වැදගත් දේවල් ඉගන ගන්නවා ඒවගෙන්.බුදු සරණයි සර්ට...🙂🙂

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 ปีที่แล้ว +85

    මම සමාජයට,දන් නැති මිනිස්සුන්ට,අකමැති නෑදෑයින්ට,අකමැති මිනිස්සුන්ට අන්තර්වර්ථිකයි🥲.යාලුවන්ට,ගෙදර අයට,මම කතාකරන්න කැමති අයට අතිශය බහිවර්ථිකයි 😁

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +42

    මේ සර් ගේ විඩියෝ "trending" වෙන්න ඔනී කියන අය කෝ බලන්න.

    • @user-mz9hm3to5s
      @user-mz9hm3to5s 2 ปีที่แล้ว +2

      🙋🙋
      කරුමෙට මේවා ට්‍රෙන්ඩින් යන්නෙ නෑනේ ,
      පිස්සු බහුභූත මිසක්....

    • @manukamihiranga5634
      @manukamihiranga5634 2 ปีที่แล้ว

      @@user-mz9hm3to5s ekenm atha trending list ekt giyama lankawe minisunge thathwe penw

    • @user-mz9hm3to5s
      @user-mz9hm3to5s 2 ปีที่แล้ว

      @@manukamihiranga5634 හ්ම් හ්ම්ම් දැවෙන ප්‍රශ්න ට්‍රෙන්ඩින් යන්නෙ 🤣

    • @manukamihiranga5634
      @manukamihiranga5634 2 ปีที่แล้ว

      @@user-mz9hm3to5s හ්ම් හ්ම්

  • @isharashehani9425
    @isharashehani9425 2 ปีที่แล้ว +37

    මට නම් දෙකම මික්ස්😎

  • @viwatta-muditha
    @viwatta-muditha 2 ปีที่แล้ว +97

    තුනුරුවන් සරණයි තිස්ස සර්... බොහොම ගෞරව කරන මිනිසෙක්.. ❤

  • @nrshub3895
    @nrshub3895 2 ปีที่แล้ว +33

    මම දැනට 10 ශ්‍රේණියේ ඉගනුම ලබන ශිෂ්‍යයෙක්....!
    මේ ළඟදී නුවර සිප්සා එකේ වැඩමුළුවක් අතරතුරදී සර්ව හමුවුනා මතක ඇති. සර්ගේ videos බලන්න පටන් ගත්ත දවසේ ඉඳලා මට BioLogy විෂය හැදෑරීමට ඉතාමත් උනන්දුවක් ඇති වුණා. මම ජීවිතයට දැකපු ඉතාමත් නිහතමානී ගුරුවරයෙක්....
    බුදු සරණයි සර්...!

  • @LokayaDakinna
    @LokayaDakinna 2 ปีที่แล้ว +5

    සර් මේ යකා අවුස්සන්නෙ නැතුව සතියට වීඩියෝ 3,4 වත් දාන්නකෝ. 😌😌😌

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +35

    මා සිතට උදෑසනම නැගුණු සිතුවිලි.
    ලස්සන පාඩම. පින් සර්ට. 🌹බුදු සරණයි!

  • @LM-no4sz
    @LM-no4sz 2 ปีที่แล้ว +7

    මම නම් ඔය දෙකම මිශ්රයි😇 ambivert කෙනෙක්.
    ස" කීව වගෙ පාසල් අධ්‍යාපනය ට psychology අවශ්‍යයි. එතකොට තමන්ට තමන් ගැන හෝ අවබෝධය පිණිස එය හේතු වෙයි. අනික මමත් පෞද්ගලිකව ආස කරන දෙයක් මනෝවිද්‍යාව කියන්නෙ, මමත් ගොඩක් ප්‍රයෝජන ගත් විෂයක්💞

  • @japanguide9936
    @japanguide9936 2 ปีที่แล้ว +3

    ජපානේ ඉන්නේ 90%ක් වැඩි කතාවක් නැති මිනිස්සු,මේ විඩීඔ එකෙන් තේරුනා ජපන්නු එකම අරමුනින් වැඩ කරන්නේ කොහොමද කියලා.

  • @diluvithanage3564
    @diluvithanage3564 2 ปีที่แล้ว +11

    සර් මාත් කලේ ජීව විද්‍යාව.. ඒත මේ තරම් රසට නම් නෙමෙයි. මගේ පුතා ඉගෙන ගන්නෙ 6 වසරේ.. එයා මගෙන් අහනවා සර් ගෙ පන්ති එන්න. 12 වසරට යනකන්ම ඉන්න ඕනමද අහනවා. අහන ඒවට උත්තර දෙන එක තමයි වැඩේ 🙂🙂

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +12

    මම අදයි දැනගත්තෙ මම අන්තර්වර්තිකයි කියල 😂
    සර් කියපු දේවල් හරියටම හරි🚶‍♂️🤍🍀

  • @isurunavodya2471
    @isurunavodya2471 2 ปีที่แล้ว +10

    ලංකාවේ හුඟක් අය නොදන්නා දෙයක් තමයි සර්. මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ උණත් ඉන්නෙ ගමක නිසා හොඳට තේරෙනව. කතාව අඩු අයට කියන්නෙ හැමෝම ලොකුකම කියල. එයාල දන්නෑ ඒක හැටි කියල.

  • @_Naturalwonders_
    @_Naturalwonders_ 2 ปีที่แล้ว +7

    මේ වගේ දැනුමක් පාසැල් වල 7,8 පන්ති වල වත් කියලා දෙනවනම් මිනිසුන් අතර ගැටුම් අඩු වෙවි. තවත් මිනිසෙකු තේරුම් ගන්න හැකියාවක් ලැබේවි. සරල ඉගැන්වීමක්. මිනිසෙකුට තවත් මිනිසෙක් හඳුනා ගැනීමට නොහැකි ව ප්‍රශ්ණ කොච්චර නම් ඇතිවෙනවද. 👍👍👍

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +11

    ලෝකයටම වටිනා ගුරුවරයෙකි ඔබතුමා ...😇 දළදා සම්දු පිහිටයි 😇🙏❤

  • @eshansrinath4939
    @eshansrinath4939 2 ปีที่แล้ว +15

    මේක සමහර විට ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් වෙන්නත් පුලුවන්... ස්තූතියී සර්... ❤️😍

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +15

    *සර් ආද තමා මම මං ගැන දැනගත්තෙ හරියටම... දැන් මම දන්නවා මගේ සොබාවය පෞරුෂයක් කියලා..❤️❤️❤️❤️*

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว +14

    Thank you for sharing sir,,it's very important lessons and GREAT 🙏🙏🙏හරිම වැදගත් අද හුගාක් දේවල් දැනගත්තා සර්,,අන්තර්වර්තීක අය පවුල් ජීවිතයට මොන තරම් දුරට ගැලපෙනවා ද?? ඔබ වැනි ගුරුවරයෙක් රටට සම්පතක් 🙏🙏🙏

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 ปีที่แล้ว +31

    සර්ගේ හැම දේශනයක් ම අහනවා.. හැබැයි මම ආසම සර්ගේ මනෝවිද්‍යා විග්‍රහවලට..මම සංගීත උපාධිධාරී ගුරුවරියක්..ඒත් මම හරි ම ආසයි මනෝවිද්‍යාවට..සර්ට පුලුවන් නම් සංගීතය සහ මනෝවිද්‍යාව සම්බන්ධ කරලා දේශනයක් කරන්නකෝ.කාරුණික ඉල්ලීමක්🙏තෙරුවන් සරණයි.!!!

    • @Aryan_Fanz
      @Aryan_Fanz 4 หลายเดือนก่อน

      හ්ම් 😂😂😂 ඇත්තද හික් 😂😂

  • @RTFR-world_84
    @RTFR-world_84 2 ปีที่แล้ว +8

    තිස්ස ජනනායක සර්ගෙන් ඉගෙනගන්නත් පිං කරලා තියෙන්න ඕනේ..... ජීවිත විද්‍යාවයි ජීව විද්‍යාවයි සමබරව දෙනවා.....

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 2 ปีที่แล้ว +15

    ඔබතුමාගෙ video ගොඩාක් පරක්කුයී... හැකි ඉක්මනින් නිතර ඔබතුමාගේ you tube දේශනාවන් ඉතාමත්ම ආදරනීයව බලාපොරොත්තු වෙමි 🙏❤️

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว +19

    ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏
    ලමයිට මෙවා කියලා දෙනවට
    අපිට ඔය කාලෙ ගුරුවරු කිව්වෙ විභාග පාස් කරන්න කියලා විතරයි .

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +7

    Introvert කෙනෙක් ට උගන්වන්න බෑ කියන්නත් බෑ උදාහරණයක් විදිහට a/l combined maths කරන ajantha sir..

  • @kavindut.wickramarachchi3944
    @kavindut.wickramarachchi3944 2 ปีที่แล้ว +27

    බොහොම ස්තුතියි සර්..මම සර්ගෙ මේ වීඩියෝ එක බලලා පැය දෙකකට පස්සේ මගෙ ජීවිතේ අලුත් තැනකින් පටන්ගත්තා..දවසක එන්න ඕනේ සර්ව මුනගැහිලා කථාකරලා සර්ට ස්තුතියි කියලා කථාකරලා කියලා යන්න..
    මේ පාර තේරුම් කරලා දුන්නට පිං සර්...

  • @asankakumarage9771
    @asankakumarage9771 2 ปีที่แล้ว +42

    එතුමාගේ වැඩසටහන් ජීවිතයට ගොඩක් වටිනවා හැම වැඩ සටහනක්ම නරඹනවා බුදු සරණයි ඔබතුමාට

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +12

    මංනම් සුපිරි අන්තර්වර්ථික පොරක්.හැබැයි පවුලෙ අය එක්කයි ලගම යාලුවෙක් එක්ක විතරයි කතා කරන්නේ.මං software සම්බන්ධ වැඩවලට පට්ට ආසයි.හැබැයි ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට කැමතීයි😂😂😂😂♥️♥️♥️♥️

  • @lordbuddha656
    @lordbuddha656 2 ปีที่แล้ว +49

    මේක අපිට තිස්ස සර් උගන්වපු එකක් ... මේ මොළය ගැන උගන් වද්දී😁😁😁😁 සුපිරි ❤️❤️❤️

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 2 ปีที่แล้ว +2

      Ow gampaha 2022 theory clz ekedi😊😊

    • @lordbuddha656
      @lordbuddha656 2 ปีที่แล้ว +1

      @@rasaa4058rasaa ඔව් මං නම් හැබැයි බදුල්ලේ😁😁

    • @iduwarakarunarathne
      @iduwarakarunarathne 2 ปีที่แล้ว

      Oo sipsuru live 🤗

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 2 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම ඕනෑම කෙනකුගේ වෘත්තීය ජීවිතය සාර්ථක වන්නේ සහ එයින් සමාජයට ප්‍රමාණවත් සේවයක් වන්නේ ඔහු/ඇය එය ඉතා කැමැත්තෙන් කරනවා නම් පමණි. තමන්ගෙ ජීවිතය සාර්ථක වන්නටත් සමාජයක් ලෙස දියුනුවට පත් වන්නටත් මිනිසා නිසි වයසේදී තමන් කැමති තමන්ගේ දක්ෂතාවය පවතින ක්ෂේත්‍රය තුළ වැඩ කළ යුතුයි. තමන් අකමැති ක්ෂේත්‍රයක කරන රැකියාවෙන් තමන්ට හෝ සමාජයට වැඩක් වන්නේ නැහැ. එය තමනුත් සමාජයත් පරිහානියට පත්වීමට හේතු වේ. තිස්ස ජනනායක ගුරුතුමා මේ කරපු දේශණය උසස් පෙළ වයසේ මේ දරුවන්ට තේරුම් ගියා නම් ඔවුන් ජීවිතය තුල, නිසි කල දී අවබෝධ කරගත් වටිනාම දෙයක් වන්නේ මේ වචන ටිකයි. උසස්පෙළ වුවත් ඊට අවුරුදු දහයක් පහළොවක් පහු වී වුවත් මේ දේ තේරුම් ගන්නවා නම් ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වනවා. එය රටක් විදිහට ඉතා දියුණු තත්වයකට පත් වීමටත් හේතු වෙනවා.
    එබැවින් මෙය තේරුම් ගන්න උත්සහ කරන්න. තිස්ස ජනනායක ගුරු උතුමාට තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි..!

  • @user-wv1ku4ts6b
    @user-wv1ku4ts6b ปีที่แล้ว +2

    16 personality වෙබ් අඩවියට ගියොත් ඔයාලටත් ඔයාගේ personality එක ගැන බලාගන්න පුලුවන්.

  • @nawanjidewmini1284
    @nawanjidewmini1284 2 ปีที่แล้ว +21

    ඒක නම් ඇත්ත තමයි සර්...ජීව විද්‍යාව නම් ජීව විද්‍යා ගුරු වරු හැමෝම අපිට උගන්වයි..හැබැයි සර් උගන්නන ජීවිත විද්‍යාව අපේ අනාගත ජීවිත වලට හුගක් වටිනවා සර්...අනේ... සර් අපේ ක්ලාස් එකේ දීත් මේ වගේ වැදගත් දෙයක් කියන්න කෝ සර්..සර් ට ගොඩාක් පින්..🙏🙏🙏

  • @pushpakanthi2076
    @pushpakanthi2076 ปีที่แล้ว +2

    සර් මමත් ආසයි sycology ඉගෙන ගන්න...❤අද මමත් සර්ගෙන් බයෝ ඉගෙනගන්නව 2025 AL ලියනව...ජීව විද්‍යාව වගේම ජීවිත විද්‍යාවත් හරි අපූරුවට උගන්නනවා😊

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි සර් මේක කියල දුන්නට.මෙච්චර කාලයක් හිතුවෙ ඇයි මාත් අනිත් අය වගේ වැඩිය කතා කරන්නැත්තෙ කියල.අදයි දැනගත්තේ ඇත්ත.✌

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +6

    සර් වැඩේ කියන්නේ ඔය ලක්ෂණ දෙකම මිශ්‍රව මට තීනවා.

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +5

    ස්තුතියි සර් ඔබගේ දැනුවත් කිරිමට...මගේ පුතාට අවු 13 එයා කරන ඔනිම වැඩක් එයා හරියටම කරනවා ....මම දැකපු එකම ප්‍රශ්නය කතා කරන්නේ නැති එක...මම බැනලත් තියෙනවා ....අද තෙරුම් ගත්තා සර් ආය කවදාවත් මම මගේ පුතාට මුකුත් කියන්නේ නැ ❤️💪🙏🙏ස්තුතියි සර්

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 2 ปีที่แล้ว +20

    මේ ජෙවිත විද්‍යාව නම් හරිම රහයි විනෝදයි මට මම ගැනම හිනාගියා කොයි ගොඩේද ඉන්නේ කියලා...හරිම සරලයි..ඔබ තුමාට බොහොම ස්තුති....

  • @esteemlanka7497
    @esteemlanka7497 2 ปีที่แล้ว +5

    ඇත්තටම සර් අපේ රටේ වෙලා තියෙන්නේ උසස් යැයි සම්මත පහත් යැයි සම්මත කියලා රැකියා වර්ගීකරණයක් කරලා තියනවා.මෙතනින් උසස් යැයි සම්මත රැකියා වලට යෙ⁣ාමු කරන හෝ යොමුවන තත්වයකුයි අපේ රටේ තාම තියෙන්නේ,ඉතින් සර් කීවා වගේ පෞරුෂයට ගැලපෙන රැකියාවකට වඩා සමාජයේ පටු සම්මතයන්ට ඕන රැකියාවන් කරන්න තමාට නොගැලපෙන රැකියාවන්ට කොටුවී රැකියාව අතෘප්තිකර වීම් සිදුවෙලා තියනවා.

  • @sewwandigamage7614
    @sewwandigamage7614 2 ปีที่แล้ว +32

    සර් මං අන්තර්වර්ථික මගේ මහත්තයා බහිර්වර්ථික😭😭 හරිම අමාරුයි ජීවිතේ 😃

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🙏

    • @chamishanz3714
      @chamishanz3714 2 ปีที่แล้ว +3

      කිරිපැණි 👍😂

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 2 ปีที่แล้ว +5

      හොඳයි නෙ. පවුල බැලන්ස්.

    • @nipunadilshan2488
      @nipunadilshan2488 2 ปีที่แล้ว +1

      😂💔amoh

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +6

      බබා වාසනාවන්තයි ලක්ෂණ දෙකම හුරුයි♥️👌

  • @pradeeppernando3781
    @pradeeppernando3781 2 ปีที่แล้ว +8

    මේ වන විට අප රට තුල මා දකින හොද ගුරුවරයෙක් .ඔබට ස්‍තුතියි.🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @littletips6927
    @littletips6927 2 ปีที่แล้ว +20

    A brand name of teaching...Thissa Jananayake😊

  • @journeyoftransformation5602
    @journeyoftransformation5602 2 ปีที่แล้ว +8

    Introvert ගැන කියපු සමහර දේවල් ටිකක් අතිශයෝක්තියි.
    They are comfortable with themselves. Like to be little reserved. But they work so well. Teach well.
    Very talkative with close people.
    Better be accurate when you talk to children. Because today little knowledge is very dangerous .

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 2 ปีที่แล้ว +5

    මේ video එක ලංකාවේ හැමෝටම බලන්න පුළුවන්නම් ගොඩක් හොඳයි සර්.එහෙම උනානම් මිනිස්සුන්ට එකිනෙකාව තේරුම් අරන් ජීවත්වෙන්න පුළුවන්.ඒ වගේම මිනිස්සු හැමෝම එක වගේ නෑ කියලා තේරුම්ගන්න ගන්නත් පුළුවන්.

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 ปีที่แล้ว +7

    මට ඔය දෙකටම හැඩ ගැහෙන්න පුළුවන් 😇😇😇

  • @PrebComputers
    @PrebComputers 2 ปีที่แล้ว +7

    මේක වැදගත්, එත් reason for being concept එකේ තමන්ව define karagathhtoth හරිම රැකියාව හොයාගන්න පුළුවන්

  • @isurusajith748
    @isurusajith748 2 ปีที่แล้ว +4

    සර් කියපු කතාව හරියටම හරි.මාත් ජොබ් ගොඩාක් කරල තියනවා.ඒත් එකක්ව්ත් සෙට් උනේ නෑ.පස්සෙ තමයි තෙරුම් ගියේ බිස්නස් තමයි හරියන්නෙ කියල.දැන් මන් හොද තැනක ඉන්නව.ගොඩාක් සතුටුයි ❤️🙏

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +12

    හරිම වටිනවා අපිට නම් ජිවිත විද්‍යාව ගැන ඉගැන්වීම ... බොහොමත්ම ස්තුතියි

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 2 ปีที่แล้ว +21

    It's better sir if you can explain more.
    I'm so happy to say, I'm also your student who is practicing a Clinical psychology right now. 😃😇

    • @aldin7100
      @aldin7100 2 ปีที่แล้ว +1

      Woow... wish you all the best in your studies ... i love to be a psychiatrist oneday

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමනි 🙏ඔබේ ඉදිරි ගමනට ජය🙏

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +7

    මම වෙලාවකට අන්තර්වර්තිකයි වෙලාවකට බහිර්වර්තිකයි හරි එකක් හිතාගන්න බෑ😂😂

    • @moni2443
      @moni2443 2 ปีที่แล้ว +2

      Ambivert

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@moni2443 තේරුන්නෑ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද 😐

    • @janakakumudukumara4263
      @janakakumudukumara4263 2 ปีที่แล้ว

      Mee too

    • @AselaNandakumara
      @AselaNandakumara ปีที่แล้ว

      Math ehema 😵‍💫

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +7

    අපේ රටේ තාරුණ්‍ය ලෝකයේ හැම දෙයක්ම දන්නවා ... ඒත් දන්නේ නැත්තේ තමුන් ගැන විතරයි ...

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +4

    ඔය අතර මැදි කොටසක් ඉන්නවා වගේ මට හිතෙන්නේ වම් මොල කාරයෝ දකුනු මොල කාරයෝ ගැන ත් එකක් කරමුකෝ

  • @knowledgetv7773
    @knowledgetv7773 2 ปีที่แล้ว +11

    සර්ගේ වීඩියෝ ජීවිතයට හරි වටිනවා.

  • @chamaniishara9728
    @chamaniishara9728 2 ปีที่แล้ว +5

    මට නියම කාලේ නියම video එක ලබුනා. Thanks sir.. ♥️

  • @Chamathk14
    @Chamathk14 2 ปีที่แล้ว +1

    මම ආබාධිත සෙබලෙක් .රෝදපුටුවෙ එක්තැන් වෙලා ඉන්නෙ. මං අලුතින් යූටියුබ් චැනලයක් හැදුව . සබ්ස්ක්‍රයිබ් කරල උදව් කරන්න .පින් 🙏..

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 2 ปีที่แล้ว +2

    අර බෝදි පූජා කවියක් තිබෙන්නේ අනුන්ගෙ උස්මිටිකම් නොපෙනේවා තම යුතුකම පමනක්ම දකීවා

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤️

  • @nilanthirandani4509
    @nilanthirandani4509 2 ปีที่แล้ว +6

    සර් තමයි මගේ ප්‍රියතම ගුරුවරයා.
    බුදු සරනයි සර්ට !!!

  • @Alexroy25
    @Alexroy25 2 ปีที่แล้ว +2

    සර් කියපුවා හරි ,
    මම අයිති වෙන්නේ පලවෙනි එකට.
    මම කැමැති computer programming වලට හා web design වලට .

  • @PrinczAzula
    @PrinczAzula 2 ปีที่แล้ว +3

    ඡන්දෙ කාලෙ ළමයින්ගෙ බ්‍රේන් වොෂ් කරපු ඒවා ගැන මොකද හිතෙන්නෙ දරන් සර්ට. ස' ගෙ කතා අහලා සර්ට කඳුළු ආවා නේද එදා. දැන් අද රටම අඬනවා. ඒ දවස්වල මැරෙන්න හදපු ඔයාලා හින්දා තමයි රටට මෙහෙම වුනේ. දැන් කොහොමද ඒක හදන්නෙ. මිනිස්සු ඉල්ලන හෙණ පාෂලි සර්ලටත් එන්න කලින් කරපු මෝඩකම් හරගස්සන්න වැඩ කරන්න දැන්. කලින් රට හදන්න කියලා ඉදිරිපත් වුනා වගේ දැන් උන්ගෙන්ම රට බේරගන්නත් ඉදිරිපත් වෙන්න.

    • @siripaladeemalsha9781
      @siripaladeemalsha9781 2 ปีที่แล้ว

      උබලනන් මහ සාපයක් බන්

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 ปีที่แล้ว +2

      අනේ ගෝතයෝ උඹ කියන විදියට ස'ගෙ කතා නිසා මිලියනයක් වෙනස් වුනත් තව ලක්ෂ 59ක් ඉන්නවා...මට නම් සැකයි ගොබ්බ වහල්ලු(බයියො,ටොයියො,ජෙප්පො) නොවන ජන්දදායකයන්ගෙ මුලු එකතුවවත් ඔච්චර ඉන්නවද කියලා...

    • @PrinczAzula
      @PrinczAzula 2 ปีที่แล้ว +1

      @@vishwapremarathna9286 ගොන් කතා නොකියා ඉන්නවා හලෝ. මං කියපු දේ සර්ට තේරෙනවා. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගන්නැතිව වැඩක් බලාගන්නවා.

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +8

    මට ආස ජොබ් එකක් ලැබුනේ නෑ.. ලැබුන ජොබ් එක ආසාවෙන් කරනවා ඉතින් 😌

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 2 ปีที่แล้ว +1

      ආසා එක ලැබුනෙ නැත්නම් කොහොමද බං ලැබුණු එක ආසාවෙන් කරන්නෙ ? ඔය කරන්නෙ ආසා එක නෙවෙයි නේ. එහෙනම් උඹට ආසා එකක් කියලා එකකුත් තිබිලා නෑ. ඒක නිකං හිතලුවක්.

    • @MrFIXX-gc8ie
      @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +1

      @@gharrahrudhra1575හා..

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +15

    පට්ට වටින කතාවක්...❤️❤️❤️

  • @arunashantha8099
    @arunashantha8099 2 ปีที่แล้ว +4

    'අමිල' තිස්ස ජනනායක ගුරු තුමා....🙏💖💐. ඔබතුමාගෙ හෘදයාංගම ඉගැන්වීමට අනේක වාරයක් ස්තුතියි . නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏

  • @supunliyanage8429
    @supunliyanage8429 2 ปีที่แล้ว +4

    මේකේ පලවෙනි එක මට තියෙන්නේ සර්. සර් කියපු ඔක්කොම ඇත්ත .අත්දැමෙන් කියන්නේ. මටත් කියලා තියෙනවා අනන්තවත් උබේ ලොකුකම කියලා .අනේ එහෙම එකක් නෑ. ඒක දන්නේ තමන් විතරයි . පලවෙනි එක ගැන සර් කියපු ඔක්කොම ඇත්ත .සමහරු හිතනවා ඇති මුට ලෙඩක් කියලා . සර් කියපු විදියට ඒක ඒ හැටි තමයි . ඒ ගැන සර් කියපු වචන ඔක්කොම දැනුනා සර්. බොහොම ස්තුතියි සර්ට මේවා මෙහෙම කියලා දෙනවට 🙏👍💪❤️....

    • @shaznafazal5416
      @shaznafazal5416 2 ปีที่แล้ว +1

      Ow ane math oya vage.lokukama kiyl thama hithanne 😥

    • @slclasher9990
      @slclasher9990 2 ปีที่แล้ว +1

      මටත් එහෙමයි 👀 ඒත් දැං මං ඒක තේරුම් අරන් ඉන්නේ 😌

  • @lassanavideo8761
    @lassanavideo8761 2 ปีที่แล้ว +2

    ස ට කඩේ ගිය එකෙක් තමයි මූත්. දැන් සැපද. රටට බන කිව්වට උඹල පිනට ටියුෂන් දෙන් නෑනෙ මහත්තයො නේද. කඩ කාරයෙක් තමයි ඔයත්😂😂😂

  • @anjaladilrani23
    @anjaladilrani23 2 ปีที่แล้ว +3

    ඔබතුමා වගෙ කෙනෙක් එ කාලෙ හම්බුනානම්. අද මම ඉන්න තැන ගැන හිතාගන්න බැරී වෙයි.මන් හිතනවා තාම මන් පරක්කු නැ කියලා .වයස කියන්නේ ඉලක්කමක් විතරයිනෙ.🙏🙏🙏ස්තුති සර් .

  • @Wowgreen5756
    @Wowgreen5756 2 ปีที่แล้ว +3

    සර් මේකෙම තව දිගුවක් ගේන්න.තමන්ට ගැලපෙන විදිය හොයාගන්න මම ගොඩක් මහන්සි වෙනවා.ඵ් ඉන්න අතරෙ තමයි මේ video ඵක දැකකෙ.සර් ට පිං

  • @sisds
    @sisds 2 ปีที่แล้ว +33

    It’s very important to understand your strength, personality and passion. Then match it with who you want to become or pick a career path. After trying different things I have finally landed in the career path that I enjoy and suits my personality that gives me the job satisfaction plus a good income too.

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +2

    අවුරුදු 28ක් වෙලත් මම මේ සංකල්පය ඉගෙන ගත්තෙ අද. ඇත්තටම මම මෙය කලින් ඉගෙන ගත්තා නම් අද කරන රැකියාව වෙනස් කරගෙන මට මට ගැළපෙනම රැකියාව කරලා ජීවිතය සාර්ථක කරගන්න තිබුනා.

  • @samin2012
    @samin2012 2 ปีที่แล้ว +4

    Introvert, extrovert කියලා හරියටම බෙදන්න බෑ. Introvert, extrovert qualities දෙකම තියෙන අය ඉන්නවා. Environment එක අනුව වෙනස් වෙනවා.
    උදා විදියට office එකේ introvert වගේ දකින කෙනෙක් පුද්ගලික ජීවිතේ එයාගේ යාළුවො එක්ක extrovert වෙන්න පුළුවන්.

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +1

    සුදුස්සාට සුදුසු තැන නොදෙන රටේ ඉගෙන ගන්නේ මොකකටද? මොට්ටපාල

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +2

    ආයෙ රිවර්ස් කාරන්න බෑ.පාසල් අධ්‍යාපනය ට මනෝ විද්‍යා ව ඇතුළත් වෙනවා නම් දරුවන්ගෙ ජීවිත ගොඩක් වෙනස් වේවි.ඒ තරම් අමිහිරියි තමන්ට තමන් සහ තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයා කියවගන්න බැරි වීම .ස්තූතියි

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 10 หลายเดือนก่อน +1

    සර් අන්වර්තික කෙනෙක් ට මනෝ උපදේශක කෙනෙක් හොඳ නැද්ද

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    දේශපාලනයේ නියැලෙන්න ඕනි කාටොම් චිත්‍ර වගේ ශරීර ඇති පුත්ගලයන් නොවේ.🌿❤🌿❤🌿❤🌿 කුඩා දරුවන් දකින ලොව බෞද්ධ දර්ශනය පිළිබිඹුවන දේශපාලන මන්ඩලයක් වීමෙන් කුඩා දරුවන් ගේ මනසේ තැන්පත් වේ කාටොන් නොවන පිරිසිදු සමාජය .බෞද්ධ රූපයෙන් අපෝසත් කිසිම පුත්ගලයෙක් දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් වීම තහනම් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @rasadilini6947
    @rasadilini6947 2 ปีที่แล้ว +4

    සර්, අපි සමහර වෙලාවට සමහර තැන් වල හිර වෙලා, කොච්චර ආස උනත්, කරන්න පුළුවන් උනත්, තියෙන දෙයින් තෘප්තිමත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා.

  • @manulakshan4777
    @manulakshan4777 2 ปีที่แล้ว +2

    මන් introvert කෙනෙක් ❤️තව කවුද introvert ඉන්නේ🙂

    • @12cr34yh
      @12cr34yh 2 ปีที่แล้ว

      ✋💥

  • @nethunethu5335
    @nethunethu5335 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්
    මොනවහරි ජීවිතයට වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් සර්ගෙන්
    ❤️‍🔥
    ගොඩක් ආසාවෙන් මේ video බලන්නේ

  • @fabianlalith5929
    @fabianlalith5929 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම මාගේ සුන්දර ගුරුතුමානනී ඔබ නමිි බහිර්වර්ථික පෞරුෂයක් හිමි පුද්ගලයක්...මොනවා උනත් උගත් කමින් අගතැමිිපත් තැනැත්තෙක්..ඔබට දෙවිපිහිටයි..

  • @l.m.c.m.jayathilaka2089
    @l.m.c.m.jayathilaka2089 2 ปีที่แล้ว +1

    මම ඔය දෙකටම මැද ඉන්න කෙනෙක්... art උපාධියත් අරන් අතට අහුවෙන හැමදේම කරන ඉස්තීර රැකියක් නැති අයෙක්.දැන් 28යි...කොච්චර මහන්සි උනත් තාම තැනකට එන්න ඔලුව උස්සන්න බැරි උනා.ඒත් මේ දේශනයෙන් පස්සෙ ලොකු අදහසක් ඔලුවට ආව.අද ඉදල ඒ දේට මහන්සි වෙනව.ගොඩක් ස්තූතියි සර්

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 ปีที่แล้ว +2

    අන්තර්වර්තික සමහර එව්වෝ ඉන්නවා උන් වැඩක් කරන්නෙත් නැ යාලුවොත් වැඩිය නෑ දන්නෙ නැති දෙයක් අහගන්නෙත් නැ ඔහෙ ඉන්නවා

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +2

    තවත් අලුත් එපිසෝඩ් එකක් ලබා දෙන්න ගුරුතුමනි ,අපි මග බලාගෙනයි .

  • @RanuRamanayake
    @RanuRamanayake 6 หลายเดือนก่อน

    MATA AWURUDU 57 K.ADA THAMAI MAMA KAWDA KIYALA DENA GATHTHE.GODAK PIN SIR .
    EKAMA REKIYAWAKWATH HARI GIYE NE. HARIMA DUKAI.DEN APE GEEVITHAYA GEVILA EWRAI.
    ධර්ම ෙද්ශනා අහනවා ෙබාෙහා් කල් සිට එ්ත් සර්ෙග දහම් කරැණු තරම් ඔලුවට ෙහා් හිතට වදින්ෙන නෑ. හැකි නම් සර් නිවනටම දහම් කරැණු ටිකක් කියා ෙදන්න අපි වන් අය ෙවනුෙවන්.සර් කියා ෙදන හැම ෙදයක්ම ෙහාඳට මනසට යනවා.ගරැ ෙදවිඳුන් පතන්නාවූ ෙබා්ධියකන් උතුම් නිවන අවෙබා්ධ කර ගනිත්වා !!!!!
    සර්ට පුලුවන් ගැඹුරැ දහම් කරැණු කියා ෙදන්න.එ්ක අපිට ෙත්ෙරනවා.පින් සර්.

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +15

    ජයවේවා සර් .... ආදරෙයි පැලෙන්න ....❤️❤️❤️

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +2

    දැයේ දරුවන්ට දෙන වටිනා ආකල්ප ලෝකයක් වටී.හරි ම ලස්සනයි .ජීවිත ඒකාලෝක කරන ජනනායක ගුරුතුමනි ,සැරදේවා !

  • @Vihanga.641
    @Vihanga.641 ปีที่แล้ว

    Sir හරියටම මම ගැනමයි කියල තියෙන්නේ. මම අන්තර්වථර්තික පැත්තේ කෙනෙක්. මමත් වැඩිය සමාජයට යන්නේ නෑ. විද්‍යාව පැත්තෙන් මාර උනන්දුවක් තියෙන්නේ.ඒ කියන්නේ Nasa ,spase x ගැන. ඇත්තටම ගත්තොත් මේ වගේ දුප්පත් රටක විද්‍යාඥයෙක් වෙනව කියන්නේ අමාරු දෙයක්. කොහොමද අභයවකාශ විද්‍යාව පැත්තෙන් ගේමක් ගහන්නේ...

  • @shehanmalinda311
    @shehanmalinda311 2 ปีที่แล้ว +7

    Great video and such useful content on youtube to get specially for younger generation 💚💚👆❤

  • @indikaruwan5775
    @indikaruwan5775 4 หลายเดือนก่อน

    මටත් තියනවා සර් කියපු ප්‍රස්නය.කෙනෙක් එක්ක කතා කරන්න අදහස් එන්නේ නෑ.මුල වචන ටික තමයි.මව යාලුවොත් ඉන්නවා.සීරියස් නෑ නිතරම විහිලුවෙන් තමයි ඉන්නේ.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +3

    විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ඔබ තුමාට 🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +2

    ඔව්, අද තමා තේරුනේ. හරියටම හරි. කොහොම ස්තුති කරන්නද මන්දා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @coronaenglish6283
    @coronaenglish6283 2 ปีที่แล้ว +1

    තොපි තමයි මෙ රට කෑවෙ. වල් පරයා.

  • @dklaara
    @dklaara 2 ปีที่แล้ว +13

    ඉස්සරහට වෙලා හෙන හයියෙන් හිනා වෙන කෙල්ලො ටික.. 🥲🤪🤪✌️😂

    • @asankarajakaruna954
      @asankarajakaruna954 2 ปีที่แล้ว +2

      උබලාගෙ වැඩේ හැමදාම ඉස්සරහට වෙලා හිනා වෙන එක තමයී....

    • @nipunadilshan2488
      @nipunadilshan2488 2 ปีที่แล้ว +1

      😂😂

  • @BinaraGta
    @BinaraGta 2 ปีที่แล้ว +1

    මම අන්තර් වර්ගිකයෙක් ඒ කියන්නේ🦉

  • @hansisewwandi7821
    @hansisewwandi7821 ปีที่แล้ว

    මම ඉන්නෙ ඔය දෙකම මැද්දෙ..
    කතා කරන්න හරි කැමතී.. හැබැයි යාලුවො අඩුයි..😅