මම හැමදාම මේ තනිකම දරාගෙනම ජීවත්වෙනවා|මම පිරිත් කියද්දි අම්මා මගේ ඉස්සරහ අවසන් හුස්ම හෙලුවාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024

ความคิดเห็น • 300

  • @wasala2744
    @wasala2744 16 วันที่ผ่านมา +116

    මැරෙන මොහොතේ ඔබතුමියගේ චුති සිත ඔබතුමිය ප්‍රාර්ථනා කරන අයුරින් ම ..ඉෂ්ට සිද්ද වන්නට මම නිරතුරුවම කරන්නාවූ සියලු පින් අනුමෝදන් වෙත්වා ....හදවතින් ම ප්‍රාර්ථනා කරනව ....සාදු ..සාදු ..සාදු ...
    ඇත්තටම භාවනාව ක් ඔබතුමිය කතාකරන අයුරු ....අහගෙන ඉන්න ආසයි මොනතරම් හිත සුවපත් වෙනවාද ඒ වචන හසුරවන පිළිවෙළ ට ....
    අපගේ වාසනාව ට ඔබතුමිය වන් නිහතමානී කළාකාරිණියක් අපගේ දේශයට ලැබුනෙ..ආඩම්බරයි ....ආදරෙයි ..හැමදාම ....පින්වන්ත ඔබතුමියට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ....
    චිරාත් කාලයක් අප සමගම රැදේවා ....
    උතුම් තුණුරුවනේ පිහිට ලැබේවා
    උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා ..
    උතුම් ජයශ්‍රීමහාබෝසමිදුන්ගේ පිහිට ලැබේවා ..
    උතුම් ස්වර්ණමාළී මහසෑරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා ..
    සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුවම ලැබේවා .....
    හරේන්ද්‍ර මහත්මා ඔබතුමා ට බොහොම ස්තුති ...මේ වටිනා වැඩසටහන ...අපට ලබාදුන්නට..
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබතුමා ට ත් පව්ලේ සැමටත්
    🙏❤️

    • @swarnajayawardena3294
      @swarnajayawardena3294 15 วันที่ผ่านมา +1

      Yashodha obe siyalu pathum ituwewa.Theruwan Saramnai, siyalu devi rakawaranai.Hamadama aadarei obe nihathamani kamata.

  • @Gkhlp
    @Gkhlp 16 วันที่ผ่านมา +98

    මේ තමයි මම මේ ලංකාවෙ දැකපු එදා සිට අද දක්වාම නිහතමානීම සහ සංවර,ආදර්ශමත් එකම නිලිය.මෙයාගෙ ආදර්ශමත් ගමනට සම කරන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙන එකක් නැහැ මමනම් හිතන්නෙ.ඔයාට දීර්ඝායුෂ ලැබේවා අක්කේ...❤❤❤

    • @dil-oc9cs
      @dil-oc9cs 16 วันที่ผ่านมา

      Kawuda me aunty niliya ???

    • @vipulsoysa8604
      @vipulsoysa8604 11 วันที่ผ่านมา +1

      LANGA PAATHA HITIYANAM KIYALADENAWA PAW OYATA

  • @manoriyapa5151
    @manoriyapa5151 13 วันที่ผ่านมา +7

    මා කැළනි සරසවි යේ අවසන් වසර ගෙවන කොට යශෝධා පලමු වසරට පැමිණියා. මට තවම මතකයි නවක වදය නිසා ඇය හැමදාම ඇන්දේ දම් පැහැති ඇදුමක් .. හරිම තැන්පත් ලමයෙක්. මා වරක් දැඩි නවක වදයට මුහුන දී සිටි ඇයව බේරගත්තා.. ඇගේ පියාත් බොහොම අහිංසක lecturer කෙනෙක්.

  • @thilinakalhara.
    @thilinakalhara. 16 วันที่ผ่านมา +140

    හරින්දර Jayalal ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @PriyanthiDabare
      @PriyanthiDabare 16 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @sadunihimansha9193
      @sadunihimansha9193 16 วันที่ผ่านมา +3

      හරේන්ද්‍ර ජයලාල් වීඩියෝ මම කැමතිම අව්‍යාජ සිනහවෙන් සැරසුනු සුන්දරම මාධ්‍ය වේදියා මෙතුමා බුදු සරණයි

    • @PriyanthiDabare
      @PriyanthiDabare 16 วันที่ผ่านมา

      @@sadunihimansha9193 නිහතමානී. නිවේදකයකු ආදරෙයි

    • @wimalarathnayake3672
      @wimalarathnayake3672 15 วันที่ผ่านมา

      U😮😮

    • @rishinishi7442
      @rishinishi7442 15 วันที่ผ่านมา

      🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 16 วันที่ผ่านมา +55

    සහතික ඇත්ත 😢 ඒ වගේ දෙමාපියන්ගේ දරුවන් විමක්, ඒ විදිහට දෙමාපියන් රැකබලා ගැනීමට ලැබීමත් ඉතා දුර්ලභයි.. ලොකුම පිනක් ඇය කරගෙන තියෙන්නේ..❤

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 16 วันที่ผ่านมา +42

    ආදරනිය දක්ෂ කාලාකාරියක් වගේම දෙමව්පියන් දෙන්නට හම්බවුන වාසනාවන්ත දරැවෙක් හැමදාම වැරදි වචනයක් අහගත්තෙ නැති කෙනෙක්🙏🙏🙏🙏❤❤❤❤❤

  • @threesisters870
    @threesisters870 13 วันที่ผ่านมา +6

    තරගකාරී ලොකයේ උඩු ගං බලා පිහිනන්නට හැකි බවට තරුණ අපිට හොඳ ආදර්ශයක් ඇය ❤

  • @rafeekk0857
    @rafeekk0857 16 วันที่ผ่านมา +44

    ඔබ තුමියගේ කතාව රැපය දේකම භාවනාවක් වගේ ඇදුම් පැලදුමි අරිම නිරහංකාරයි .හදවතින් ආදරේයි....❤❤ දැන් ඉන්න නිලියෝ හිසේ කේස් ගානට ඉන්නවා ලස්සනක් නැ බෝනික්කෝ විතරයි තාත්වික නැ නැ...😂😂😂

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 16 วันที่ผ่านมา +28

    බෙහිවින්ම අගය කල යුතු චරිතයක්. හදවතින්ම ආදරය කරන නිලිය. සන්වර චාම් අහින්සාවිය යශෝදා විමලදර්ම❤️🌹

  • @prasannakumara1500
    @prasannakumara1500 16 วันที่ผ่านมา +61

    මරණය අවසානයේ ප්‍රාර්ථනාව ගොඩක් අය කියන්න දන්නැ . ඇය අවබෝධයෙන්ම සසර ගමන යන බවත් පේනවා. අගය කරමු. තෙරුවන් සරණයි

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 16 วันที่ผ่านมา +35

    මගේ අයුෂත් අරං බොහො කලයක් ජිවත් වෙිවා දෙදෙනාම ආදරේ කරන චාරිත දෙකක්.. මගෙ අමිමා තාත්තා දෙන්නම නැහැ ජිවිතේ හරිම හිස් බවක් විදිය⁣ට දැනෙනවා එත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඔනේ ඉපදෙමින් මැරෙමින් යන මෙි සංසර ගමනට මුහුණ දෙන්න ඔනේ. මමත් හැමොටම මෛත්‍රී කරනවා ඉරිසියව ක්‍රෝධය වෛරය කොහොමත් නැහැ . ලද දෙයින් සතුටු වෙනවා.. නිතර බණ අසනවා.. තරග කරි ලොකේ එක්ක තරගයක් නැති තරම්... යශෝදාගෙනුත් ජිවිතේට යමි කිසි පාඩමක් ලබා ගත්තා ...
    නිරෝගී සුවයෙන් ජිවත් වෙන්න ලැ⁣බෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🌷🌷🌷☸️☸️💐💐💐🙏🙏🙏

    • @percivalfernandu2047
      @percivalfernandu2047 16 วันที่ผ่านมา

      විහිලු කතාකියන්න.එපා

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 12 วันที่ผ่านมา

      මම ත් එහෙමයි

  • @piumisenapathige3305
    @piumisenapathige3305 16 วันที่ผ่านมา +16

    රූපය,බුද්ධිය පිරුනු කාන්තාවක්.ඔබ පතන ආකාරයෙන් සසර ගමන කෙටි වේවා!

  • @malipriyangika6216
    @malipriyangika6216 16 วันที่ผ่านมา +28

    කතා බහ හරිම සුන්දරයි . ගන්න වටිනාකම් ගොඩයි .යශෝධා මහත්මිය ඔබගේ අනාගත පැතුම් එලෙසින්ම ඉටු වේවා !
    ❤❤

  • @freetube77
    @freetube77 16 วันที่ผ่านมา +9

    ගායනයෙන් ශෂිකා වගේම රංගනයෙන් යශෝධා කියන්නේ භාවනාවක්. මනුෂ්‍යත්වය , හැහැණිය, හැදියාව මේ හැමගේම සංකලනය වූ මහා භාවනාත්මක චරිත. දේවදූතියන් හා සමානව තැබියහැකි පාරිශුද්ධ ජීවිත. නිදුකින් නිරෝගිමත්ව සමාජයක් සුවපත් කරන්න චිරාත් කාලයක් වැජබේවා.

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 16 วันที่ผ่านมา +25

    ඇය ගැන මම ගොඩක් ආදරෙ ❤️❤️❤️ ආඩම්බරයක් මොකද හරි පරිස්සමෙන් වචන හසුරුවාගෙන කතා කීරිම භාවනාවක් වගේ කතා කරනවා මැරෙන මොහොතක ප්‍රාර්ථනා කරන එ ප්‍රාර්ථනා ව එලෙසම ඉෂ්ට ඔබ තුමියට හර්න්ද්‍ර් මහාත්තයට සහා යසෝදා මාහත්මියට නිදුක් නිරොගී වෙත්වා තෙරුවන් සරණයි ❤️🙏❤️

    • @godofgodseyes
      @godofgodseyes 16 วันที่ผ่านมา

      Beaware of those controlled words.

    • @WRanjith
      @WRanjith 15 วันที่ผ่านมา

      අනේ මෙවැනි දරුවන් . .....ඔබniliyak eath ....
      ඔබmaha පින්වත් දරුවෙක් ...... ජීවිතේ අවබෝධ kala මහාර්ඝ පළවෙනි රංගන silpiniya ....ජැක්සන් ඇන්තනී සමඟ තවත් maha anarga ..uodangea ආභාසය lath ඔබ වාසනාවන්

  • @Heart2591
    @Heart2591 16 วันที่ผ่านมา +19

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හිතට එකඟව ම ගරු කරන්න පුළුවන් අති ගෞරවනීය කලාකාරිනියක්...ඔබට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයත් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයත් ලැබී නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා...!ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤️🙏

  • @chandibadullage7145
    @chandibadullage7145 16 วันที่ผ่านมา +30

    මොන තරම් නිලියන් බිහි උනත් යශෝද වගේ අය බිහි වෙන්නෙ නැහැ එතුමියට තෙරුවන් සරණයි Harendra ඔබ තුමාටත් තෙරුවන් සරණයි !!!🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 13 วันที่ผ่านมา +4

    යශෝධ මැතිණිය නි ඔබ ගේ නිහතමානී ගතිගුණ යන් ට හා විශිෂ්ට කලා දිවීයට මගේ ගෞරවය පිරිනමම් ඔබ ගේ ඉදිරි කලා නිර්මාණ තව තවත් සාර්ථක වේ වා හරෙන්ද්‍ර මැතිතුමණි ඔබ තුමා ට ත් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි❤

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 23 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය යශෝදා, ඔබ කලාකාරිනියක් ලෙස පමණක් නොව දියණියක් ලෙස ඉතා සාර්ථකයි.....ඔබ ප්‍රාර්ථනා කරන අයුරින්ම ඔබගේ චුති සිත යහපත් තැනක පවතීවා.....ඔය අයුරින්ම ජීවන ගමන වාසනාවන්ත ලෙස ඉදිරියට යාමට ඔබට වාසනාව, ශක්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 16 วันที่ผ่านมา +18

    විශිෂ්ට නලු/ නිලියකට කරන්න පුලුවන් ඉහලම ප්‍රතිභාව/කූටප්‍රාප්තිය ජීවිතය විනිවිද ගිහින් ජීවිතේ නිසරු බව තේරුම් ගැනීමයි...ඒකත් විශිෂ්ට වූ පමනින් හැමෝටම තේරුම් ගන්න බෑ..ඇදට වැටෙන්නම ඕන..☝️😌 සතුටුයි යශෝධා මිස් ඒක හොදින් තේරුම් ගෙන සිටීම...👍 බුදු සරණයි..🙏🙏

  • @pearluffs2433
    @pearluffs2433 16 วันที่ผ่านมา +23

    ඔයා ගේ කතාව අහගෙන ඉද්දි මගේ ඇස්වලින් කදුලු ගොඩාක් ගියා ඔය වැනි අය දුර්ලභ යි ආදරෙයි නංගි ඔයාට තෙරුවන් සරනයි !!!!!!!!!!

  • @evon-ze6nw
    @evon-ze6nw 16 วันที่ผ่านมา +14

    ඇත්තටම මගෙත් හිතේ තිබුණු ඒ චරිතෙ අහිංසා අද කොච්චර කාලාකාරිනියන් හිටියත් මෙයාලාට සම කරන්න බැ ඔයාට ජේසු පිහිටයි අහිංසා ♥️♥️♥️♥️♥️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 16 วันที่ผ่านมา +12

    යශෝධා නංගියේ ඔයා කියපු අවසාන චුති සිත ගැන කියපු ලස්සන වැකිය මාව සංවේදී වුනා❤❤❤❤❤❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 13 วันที่ผ่านมา +2

    සුන්දර කතා බහක්. ස්තුතියි හරේන්දු. මමත් පිරිත් කිය කියා ඉද්දි මගේ අත උඩ අමිමගේ අවසන් හුස්ම ගියේ.

  • @aa-ef9go
    @aa-ef9go 16 วันที่ผ่านมา +16

    හරිම ආදරණිය චරිතයක් යසෝදා විමලධර්ම❤️❤️❤️❤️🥰🥰 ඔබ දෙදෙනාට දිිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @thanujanilmini7190
    @thanujanilmini7190 16 วันที่ผ่านมา +10

    ලස්සනයි මෙහෙම වැඩ සටහනක් දකින්නට ලැබුණ ආශාවෙන් බැලුවා ඇහුව api ආදරය කරන ලස්සන charitayak වැදගත් විදියට හැමදාම hamadema කරන්නේ කියන්නේ dan bihiwena ada nituwat නිළියන් wage නෙමෙයි නිළියන් වුණාම සමාජයේ වැදගත් විදියට hasirenna ඕනෑ ඔවුන් රඟ pana deval බලලා සාමාන්‍ය මිනිස්සු tamange ජීවිත වලට දෙයක් ගන්නේ yashoda කියන niliyage සියලු දේවල් hama කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් බුදු saranai

  • @tharangawijethunga3539
    @tharangawijethunga3539 14 วันที่ผ่านมา +3

    බෝහෝම පින් හරේන්ද්‍ර මහත්තයා .. මෙවැනි ඉතාමත් හරවත් සන්වාදයක් අපි වෙනුවෙන් ගොඩනැගුවාට....

  • @kittyhouse8506
    @kittyhouse8506 16 วันที่ผ่านมา +5

    ඔබට මේ භවයෙදිම සසරින් ගොඩ යන්නුලුවන් ඒතරම් නිවුණු බවක් පෙනෙනවා වීර්ය වැුඩුවොත් පුලුවන් මේ පවුකාර ලෝකයට එන්න හතන්නෙ ඇයි මේ මට ඔබගැන හිතුන පින් සිතුවිල්ලකි

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 16 วันที่ผ่านมา +18

    සුදා කියන එකා වගේ කුනුහරැව කියෙන එකා බලාගනින් මාධ්‍ය හසුරැවන විදිහ🙏🙏🙏🙏

    • @rishinishi7442
      @rishinishi7442 15 วันที่ผ่านมา

      සහාතික ඇත්ත ❤️❤️❤️❤️❤️

  • @Upulchamindakumara
    @Upulchamindakumara 16 วันที่ผ่านมา +17

    ආසම නිළියක් දැන්නම් වැඩිය ටෙලිනාට්‍ය තුලින් මෙතුමිය දකින්න නෑ..🎉🎉🎉🎉

  • @user-bw9mk2xp9u
    @user-bw9mk2xp9u 16 วันที่ผ่านมา +16

    නිහතමානී නිලියක් තෙරුවන් සරණයි

  • @devikanilanthi2938
    @devikanilanthi2938 16 วันที่ผ่านมา +7

    අහිංසගේ අහිංසක බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා බුදු සරනයි

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 16 วันที่ผ่านมา +12

    අපේ පුතාගෙ අදහස් ඔය වගේමයි එයාත් අපි එක්ක ඉන්නයිබලාපොරුත්තුව..අපි ආසම නිළියක් තෙරුවන්සරනයි ...

  • @idangodageperera4330
    @idangodageperera4330 16 วันที่ผ่านมา +13

    අති විශිෂ්ඨයි. මේ තමයි ඇත්ත. ආය කියන්න කිසිම වචනයක් නෑ. ඉතාම ගරුකරනවා. ඇසිය යුතුම අධ්‍යාත්මික කතාවක්.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 16 วันที่ผ่านมา +3

    ඇය කතාකරනවා අහගන ඉන්න ආසයි.පින්වන්ත යශෝදා .ඔබට දීර්ගායුශ ලැබේවා❤

  • @herathkumara1191
    @herathkumara1191 16 วันที่ผ่านมา +7

    ඔබතුමියට තෙරුවන් සරණයි...❤️❤️❤️

  • @jasmineflower9411
    @jasmineflower9411 15 วันที่ผ่านมา +2

    අම්මගෙයි තාත්තගේයි අවසාන චුති සිත දහමට යොමු කරා කියන්නේ ඒ දරුවා කරගත්ත ලොකුම පිනයි! May you continue to thrive with the blessings of the noble triple gem! ❤️🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 16 วันที่ผ่านมา +8

    පිළිසඳර කොටස් 2 ma බැලුවා ..aya gana දුකකුත් adarayakuth ඇතිවුණා ..age සියලු බලාපොරොත්තු එලෙසින්ම ista sidda wewa ...උතුම් thunuruwange ආශිර්වාදය ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ..

  • @ruwankumara3218
    @ruwankumara3218 16 วันที่ผ่านมา +10

    දක්ශ කැමතිම රංගන ශිල්පිනියක් . සිංහබාහු ෆිල්ම් එක බැලුවා ..සුප්පාදේවියගේ චරිතය විශිෂ්ට ලෙස ඇය නිරූපණය කළා..❤❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 16 วันที่ผ่านมา +8

    වෙන නිලියො දිහා බලද්දි මටළු ඇගම දැවෙනව.මෙතුමිය දිහා බලද්දි මටළු ආත්මයක නිවෙනවා.සැබෑ කලාකාරිනියක්..ඔබට කිසිදු දුකක් නොවේවා අහිංසා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 16 วันที่ผ่านมา +5

    වාසනාවන්ත ආදරනීය චරිතයක් ..හැමදේම කරන්නෙ හරිම වගකීමකින්...ඒ දෙමව්පියන් දෙදෙනා හරිම වාසනාවන්තයි...අවසාන ප්‍රාර්ථනා වද එලෙසම ඉටු වේවා ...ඔයා දෙන්නට ම ගොඩාක් ආදරෙයි ❤ ගරුකරනව🙏

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo 16 วันที่ผ่านมา +6

    එතුමියගෙ අදහස් වලට එකගයි සුපුරුදු පරිදිම. ඇය ගෙ දර්ශනය ඉතා හරවත් . චිරන් ජයතු.

  • @Hedaosu4908
    @Hedaosu4908 16 วันที่ผ่านมา +8

    හරිම සතුටුයි පලමුවෙන්ම කමෙන්ඩ් කරන්න පුලුවන් වීම...තෙරුවන් සරනයි...

  • @sumaneds7306
    @sumaneds7306 16 วันที่ผ่านมา +2

    හරිම ආසාවෙන් බලන හරින්ද්‍ර ගේ video හොදම නිලියක් ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි හරින්ද්‍ර ඔබට දෙදෙනාටම තෙරුවන් සරනයි

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b 16 วันที่ผ่านมา +11

    දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dancingworld6150
    @dancingworld6150 16 วันที่ผ่านมา +5

    හරිම ආස හිතෙන වැදගත් කතා බහක්...

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 12 วันที่ผ่านมา +1

    හුගක් ආඩම්බරයක් අපේ රටට .....ඇත්තමයි නුඹ වැනි දියණියක් ලැබීමට ඇය හුගක් ම පින්වන්ත යි.....

  • @sagarasusantha9814
    @sagarasusantha9814 16 วันที่ผ่านมา +4

    මම ආසකරන නිහතමානී කලාතුරකින් දකින්න ලැබෙන විශිෂ්ඨ පුද්ගලයෙක් ඇය

  • @a.k.d.gamage7503
    @a.k.d.gamage7503 16 วันที่ผ่านมา +3

    ආදරණීයම චරිතයක් හරිම නිහතමානි නිරහංකාර රංගනශිල්පිනියක් .ඔබතතුමිය කථාවිලාශය අහගෙන ඉන්න හරිම ආසයි හරියට භාවනාවක් වගේ තෙරුවන් සරණින් සියළු දෙවි රැකවරණින් ඔබතුමියගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා...🙏🙏🙏🙏 හරේන්ද්‍ර මැතිදුනි ඔබතුමාටත් ගොඩාක් පිං මේ වටිනා වැඩසටහන අපිවෙනුවෙන් ලබාදුන්නාට.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 16 วันที่ผ่านมา +2

    තෙරුවණ්සරනයි ඔබතුමියට
    ඇත්තටම ඔබ හරි බුදු දහමින් තොර කිසිවක් නෑ තෙරුවණ්සරනයි

  • @user-vg3on6gl4p
    @user-vg3on6gl4p 10 วันที่ผ่านมา

    ඔබ හරිම නිවුනු චරිතයක්.ඔබ වචන හසුරවන ආකාරය හරිම ආකර්ෂණීයයි.ඔබේ කතා විලාශය හරිම සන්සුන්.හරියට භාවනාවක් වගේ.ඔබ වැනි සුන්දර නිහතමානී බුද්ධ්මත් සංවර පින්වන්ත කාන්තාවන් මේ ලොව තුල නිරන්තරයෙන් පහලවේවා.ලැජ්ජාව බය යන වචන දෙක ආත්ම ගතවු කාන්තාවන් බිහිවේවා......

  • @Preethika.322
    @Preethika.322 15 วันที่ผ่านมา +1

    හිස් ගැහැණුන් අතරේ වටිනාකම් ගොඩක් පිරුණු යශෝධා, ඔබට නිදුක් නිරෝගී සැනසීම පිරුණ ජීවිතයකට ආශිර්වාද කරමි.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 15 วันที่ผ่านมา +1

    දුව යසෝදා ඔබගේ ජයලාල් සමග කල වැඩසටහන බැලුවා දුව ඔබ පින්වත් වාසනවන්ත ලක්මවගේ දුවක් ඔබට තෙරුවන් සරනයි ඔය ගතිගුන හැමෝටම තියනවානම් මේ අපගේ මව් බිම මොනතරම් ලස්සනද දුව ඔබටඉක්මන් බවයේදීම චතුරාර්‍ය සත්ත්‍ය අවබෝද වේවා
    ඔබට තෙරුවන් සරනයි දුව මමත් මගේ අම්ම තාත්තා පනවාගෙ බලාගත් කෙනෙක් හැටියට මම ඔබට හිස නමා ගරු කරමි ඔබ සමාජයට ගරු චරිතයක්

  • @Nim_akila1
    @Nim_akila1 8 วันที่ผ่านมา

    ආදරනීය යශෝදා, විශ්වයෙ බලයෙන් නිරෝගීව තවත් ලස්සනට තවත් ශක්තිමත්ව ඉන්න ලැබේව .💙❤️🌷

  • @thilinijayawardana743
    @thilinijayawardana743 16 วันที่ผ่านมา +20

    මගෙත් එකම බලාපොරොත්තුව අම්මට , අප්පච්චට මගේ දෑතින් සලකන්න ❤💐🙏

    • @sithaginimnaya
      @sithaginimnaya 16 วันที่ผ่านมา +3

      අම්මට , තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ.......
      බුදු ,දම්, සඟ යන තෙරුවන් සරණින් යන යන තැන ඔහු ජය ගන්නේ .........

  • @indumathisilva6645
    @indumathisilva6645 16 วันที่ผ่านมา +1

    Yasoda oba .patana ආකාරයෙන්
    Sasara.ගමna.කෙටි .wewa budusaranai .හරේන්ද්‍ර මහතා ta jaya budusaranai deergau wewa

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 16 วันที่ผ่านมา +13

    මාත් හුගාක් පුංචි කාලේ අහිංසා බැලුවේ තාමත් කැමති

  • @seevaliamitirigala854
    @seevaliamitirigala854 16 วันที่ผ่านมา +6

    What a great lady. I am extremely proud of you.

  • @shiromafernando6416
    @shiromafernando6416 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතා බහක්.part 1& 2 මාරම රසවත්. තවත් ටිකක් දිර්ඝ වුනා නම් මීට වඩා තවත් රසවත් වේවි❤

  • @daminimadusham3936
    @daminimadusham3936 15 วันที่ผ่านมา

    Harindra Jayalal සර්ට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා,මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව. යශෝධා විමලධර්ම මිස්, ඔබ වැනි දියණියක් ලෝකයට දායාද කිරීම පිළිබඳව ඔබේ දෙමාපියන්ට ගොඩාක්ම පින්.මම ඉතාම ගරුකරන කෙනෙක් ඔබ. ඔබ වැනි දියණියක් ලැබූ දෙමාපියන් ඉතාම වාසනාවන්තයි.ලෝකයේ සියලුම කාන්තාවන්ට ඔබ ප්‍රබල ආදර්ශයක්.සෑම කාන්තාවක්ම ඔබ වැනි වෙනවානම් ලෝකය ඉතාම සුන්දර තැනක් වේවි.ආදරෙයි ගොඩාක් ඔබට!!! තෙරුවන් සරණයි දෙදෙනාටම!!!❤❤❤

  • @laijayam6732
    @laijayam6732 16 วันที่ผ่านมา +7

    ඇත්තටම ඒ අදහස් ගැන,ප්‍රතිපත්ති ගැන කියන්න වචන නැති තරම්,සතුටින් ඉන්න හැමදාමත්

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 10 วันที่ผ่านมา

    ඔබතුමිය හරියට හරි ඔබගැන හරි ආඩම්බරයි කසාදබදිනවා කියන්නේම බැම්ම තරකරගන්න එකමතමයි ඔයා සුවපත්වේවා සුවපත්වේවා

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 4 วันที่ผ่านมา

    බොහෝ වදගත් සන්වාදයක්! 💖💖💖

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 16 วันที่ผ่านมา

    What a marvellous interview. As a paulian am very proud about you dear yashodha. Stay safe budusaranai love u lot

  • @sagarikadamayanthi2829
    @sagarikadamayanthi2829 13 วันที่ผ่านมา

    නිහතමානී හැම අතින්ම ගරැ කල යුතුම කලාකාරිනියක්❤❤❤❤නීරෝගීව ඔබේ බලාපොරොත්තු ඉදිරියට කරගන යාමට වාසනා ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @ishananuruddha6302
    @ishananuruddha6302 7 วันที่ผ่านมา

    ඔබේ ඉදිරි ජීවිතය යහපත් සාර්ථක වේවා ..❤❤❤❤

  • @user-qo7im3tf5y
    @user-qo7im3tf5y 16 วันที่ผ่านมา +2

    Very kind..blessing you forever......

  • @mangalikaalison6255
    @mangalikaalison6255 16 วันที่ผ่านมา +1

    ආද⁣රනිය කාලාකාාරියක් තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @anandaranawaka655
    @anandaranawaka655 16 วันที่ผ่านมา +4

    ❤️🌺 Harima Sunthara Atharaniya Yuwathiyak Obata Thirgau Wewa.🎉

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393 16 วันที่ผ่านมา +5

    ආදරෙයි දෙන්නට ම බුදු සරණයි

  • @wijayabandara9810
    @wijayabandara9810 16 วันที่ผ่านมา +5

    ප්‍රාර්ථනය ඉටු වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 16 วันที่ผ่านมา

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි 🙏🏽❤❤❤❤❤

  • @dazoreenbuultjens2832
    @dazoreenbuultjens2832 16 วันที่ผ่านมา

    Thank you so much for sharing your wonderful thoughts, really appreciate you and you are a lovely lady I always respect, may God's blessings be with u❤❤ and tks Harindra 😊

  • @user-sd7hn6tt3q
    @user-sd7hn6tt3q 16 วันที่ผ่านมา +3

    Great Video Harindra aiye

  • @gangakumari2253
    @gangakumari2253 15 วันที่ผ่านมา

    ඔබතුමියට අපි හරිම ආදරෙයි ඔබගේ සියලු පැතුම් ඉටුවේවා නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න චිරජීවනය සෙත යහපත සතුට සැනසුම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 16 วันที่ผ่านมา +2

    බුදු සරණයි 🙏🙏

  • @NayomiDarshika-wn7nr
    @NayomiDarshika-wn7nr 16 วันที่ผ่านมา +3

    Harima adaraneeya ahinsaka charithayak.thanks harindra aiye❤❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 16 วันที่ผ่านมา +1

    ඔබතුමාටත් ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @danuskagamage
      @danuskagamage 14 วันที่ผ่านมา

      සුප්පා දේවි රංගනය නම් සුප්පා තමයි❤ හොඳම නිලිය හැමදාම අපෙ

  • @w.a.c.k6660
    @w.a.c.k6660 16 วันที่ผ่านมา

    ඔබ තුමියට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ..❤

  • @rupikaperera815
    @rupikaperera815 16 วันที่ผ่านมา +4

    ❤තෙරුවන් සරණයි......දෙන්න ටම❤❤❤❤❤

  • @ChithralekaArachchige
    @ChithralekaArachchige 16 วันที่ผ่านมา +3

    Proud intelligent yasoda❤❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා දුව ඔබට ත් පුතා ඔබට ත්

  • @rupikaperera815
    @rupikaperera815 16 วันที่ผ่านมา +1

    Budusaranaiii..... math beluva..... ayemath.....❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 12 วันที่ผ่านมา

    ඔබට අපි ආදරෙයි .....ඔබේ ප්‍රාර්ථනා ව එලෙසම ඉටුවේවා ........තෙරුවන් සරණයි .....ඔබ දෙපලට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @j.m.g.jayasundara7859
    @j.m.g.jayasundara7859 22 ชั่วโมงที่ผ่านมา

    Api godak kamathi ahinsaka thamange hakiyawen milamudal hambakaragana wdagath widiyata charithe thiyagena lassana gamanak thiyana bududhamata wishesa thank dena ahinsakma uwathiyak lassana yuwathiyak oya me athmaya pamank newi hama athmyakmakama hadagena iwari kusal wdana nisa apita sakayak nha harima sathutui obe gamana gana theruwan srny

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i 16 วันที่ผ่านมา

    Balagena hitapu wadasatahanak bhomatama stuti.....harendara mhatata dewani saretat yasoda mhatmiyata aradana karata ❤❤❤❤❤❤..adaraniyama lasanna ahinsakviyak punchi tiraye ❤❤❤❤....adarei gaurawayai oba tumiyata hanadama.....teruwan saranai oba depalatama ❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 16 วันที่ผ่านมา

    Oba .දෙන්න natama.budusaranai deergau wewa .ආදරෙයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි හැමදාමත්

  • @nirosharohini9387
    @nirosharohini9387 15 วันที่ผ่านมา

    යසෝදා...❤❤❤ ආදරනීය මගේ රංගන ශිල්පිනිය.ඔබ හුදෙක් රංගන ශිල්පිනියක පමනක් නොවෙයි..ඉතාමත් ගැබුරින් ජීවිත ය හැදෑරූ,අවබෝධ කරගත් යුවතියක්...ඔබට සියලු යහපත ම වේවා ..මේ රටේ ලොකුම ප්‍රශ්නයක් තමයි.මිනිස්සු ලග මුදිතාව නැති එක...ඒක සත්‍ය ම සත්‍යයි ...ඔබ දිනෙන් දින දිනේවා🎉🎉🎉

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani9780 7 วันที่ผ่านมา

    Harima gaurawayak athi una.perfect❤❤❤

  • @kasunigayathrika
    @kasunigayathrika 16 วันที่ผ่านมา

    Bohoma pin oba thumata meweni harawath wedasatahanak pewethuwata. Oba thumiyata chiran jayathu. Niduk neerogiwa inna. Budusaranai

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 15 วันที่ผ่านมา +1

    හරීන්ද්‍රයි යශෝදයි බුදු දහම විශ්වාස කරනවාද? රඟ පෑම ගීත ගායනා කිරීම ඒ තුලින් මිනිසුන් කාමයට ඇඳ බැඳ තබා ගැනීමේ අනිශංස සහ කර්ම පල කර්ම විපාක දන්නවාද?

  • @thakshisenani3075
    @thakshisenani3075 16 วันที่ผ่านมา

    Man dakka niliyan athara dakka...lassanamath..nihathamanee gunayath...wena ayagen dakke na...theruwan saranai ❤❤❤❤❤❤adarei hamadamath

  • @dilushafernando2413
    @dilushafernando2413 16 วันที่ผ่านมา +1

    Harima sanwara niwunu katha bahak...❤❤❤

  • @seethaseetha7924
    @seethaseetha7924 15 วันที่ผ่านมา +1

    යශෝදා කියන්නෙ ආදර්ශමත් කාන්තා රත්නයක් යශෝදරා වක් අපේ කාලෙ .හරේන්ද්‍ර මාද්‍යහසුරුවන විදිය ආදර්ශමත් ❤️❤️❤️

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 14 วันที่ผ่านมา

    ඒක හරිම ලස්සන හරවත් ගුණවත් කතාබහක් 🙏

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 16 วันที่ผ่านมา

    ආදරනීය සුන්දර කතා බහක් ආදරෙයි ඔබට ජයවේවා .දීර්ගායු වේවා .❤❤❤💕💞💖

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 16 วันที่ผ่านมา

    Harima..sundara..kanthavak..adaeri oyata. Mis❤❤❤❤❤❤

  • @herathrathnayake8749
    @herathrathnayake8749 12 วันที่ผ่านมา

    May noble Triple Gem bless u along with the gods.

  • @sonalidesilva2716
    @sonalidesilva2716 13 วันที่ผ่านมา

    Valuable and an excellent conversation

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 16 วันที่ผ่านมา +3

    Nihathamani.lassana.niliyak.harima.sehellu.iman.dekalama.nehe.kawruth.madaganawa.a.tharam.hoda.niliyak.budusaranai❤❤