දළදා පෙරහැරේ අලි ඇත්තු ගෙනියන්න එපා | Tissa Jananayake with Life ( EP 48)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @lalmithrabandu8881
    @lalmithrabandu8881 ปีที่แล้ว +216

    නිවෙන සුළු හඬ..
    පරිණත දැනුම.....
    කාලීන මාතෘකා....
    ගුරු ගෞරවය ....
    තාර්කික බව.....
    නිසරු වදන් නොව සරු වදන්ම පැවසීම....
    සෘජු බව.....
    නිර්භීත භාවය .....
    නොසැළෙන ගුණය.....
    ආදර්ශමත් භාවය ....
    අන්සතු නොවන මේ ගුණාංගයින් පිහිටි ඔබතුමා අපේ දැයට සදා වාසනාවන් !
    තෙරුවන් සරණයි !

    • @nimmimatale4469
      @nimmimatale4469 ปีที่แล้ว +1

      ❤👌👌

    • @jayanikaherath3811
      @jayanikaherath3811 8 หลายเดือนก่อน +2

      බණක් ඇහුව වගේ සර් ..පිං සර්ට මෙවැනි වස්තු රැක ගන්න අපි හැමෝම කැප වෙමු .

    • @PoojaPanditharathna
      @PoojaPanditharathna 3 หลายเดือนก่อน

      ආදිකාලයේ සිට පැවැත්වෙන පෙරහැර මංගල්ලය ට කිසිවකුට ත් විවේචනයට ලක්කිරීම බයානකයි

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +222

    සතෙකුට තරම්වත් දැනීමක් නැති අධම පරයන් අතර අනාගත පරපුරට නිවැරදි දැනුම දෙන බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසෙකි ඔබතුමා...
    තෙරුවන් සරණයි ...
    දීර්ඝායු වේවා...

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=9NiU3pR1k56PVrnM

  • @ChandraKumarihamy-z8s
    @ChandraKumarihamy-z8s ปีที่แล้ว +177

    ඔබතුමා සමජය දැනුවත් කරන්න දරණ,උත්සාහයට මගේ ප්‍රණාමය පුදකරමි.තෙරුවන් සරණයි !

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 ปีที่แล้ว +80

    , ඇත්තටම ඔබ තුමා ඉතාමත් සංවරව විනීතව කතාබහ කරන අතර එය ඉතාමත් වැදගත් චරිත ලක්ෂණයක්.කුණු හරුප කියන ගුරුවරුන් අතර ඔබ තුමා ඉතාමත් වැදගත් මනුෂ්‍යයෙක්.

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +105

    මන් නුවර .....මගේ ජීවිත කාලේටම මේ තරම් නුවරට පායනවා දැක්කමයි.....ඒත් පෙරෙහැර ඉවර වෙන්න දවස් දෙකක් තියෙද්දි වැස්සා......මේ තරම් කාලයක් පෑව්වද කියලවත් හිතන්න බෑ.......දළදා පෙරහැර කියන්නේ පුදුම හාස්කමක්🙏🙏🙏

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +4

      🙏♥️🙏

    • @saddas6321
      @saddas6321 ปีที่แล้ว

      😂😂

    • @nimmimatale4469
      @nimmimatale4469 ปีที่แล้ว +3

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc 3 หลายเดือนก่อน +8

      ​@saddas6321 අවජාතකයන්ට හිනා යන්ව තමයි

    • @aayesh2523
      @aayesh2523 3 หลายเดือนก่อน +6

      ​@@saddas6321Zombi ජිවිත මේ

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි සර් .... දලදා පෙරහරට දල
    ඇත්තු 100 දකින්න
    පින පෑදේවා!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +195

    🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾ශ්‍රී ලංකාවේ ඉපදීමත්
    හෙළයෙකූ වීමත් බුදුදහම ඇදහීමත්
    මහා වාසනාවක්. ලොකූම පිනක්🇱🇰
    🇱🇰 ශ්‍රීලංකා සදා වාසනාවන්!!!
    තිස්ස සර්ගෙ අගනා වටිනා
    නිවැරදි සත්‍ය දැනුවත් කිරීම
    ඉතාම ප්‍රශංසණීයයි.👍🏾👍🏾🇱🇰

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +11

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂

    • @ranjanjayabandu
      @ranjanjayabandu ปีที่แล้ว +2

      ​@@GAURAWA439 oya thama hodama kiwe...thawa mcc eka amathaka unada. 😂😂

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +3

      ​@@ranjanjayabanduඋඋබලා තම්බි ඉරිසියාකාරයෝ

    • @GimVig
      @GimVig ปีที่แล้ว +5

      මේ video එක බැලුවට පස්සේ ඔබ තුමා bio කරන ගුරුවරයෙකු ද කියලත් හිතෙනවා🤷🤷🤷
      සත්තුන්ට නිදහස් ම තැන තමා වනය, ඒ වගේ ම තම ඒ සත්තු ඔක්කොම කැලේ නීතියට යටත්, මිනිසා කියන්නෙත් එක සතෙක් .
      කැලේ සත්තුන්ට කරදරයි කියලා ඔක්කොම සත්තු මිනිස්සු ලඟට ගේමු එහෙනම් , මොකද අලි විතරක්🤷🤷
      අනික මේක සංස්කෘතික උත්සවයක් විතරක් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, නමුත් මේක ප්‍රධාන ආගමික උත්සවයක්, ඒක බුදු දහම වගේ අහිංසක ආගමකට ගැලපෙන්නේ නෑ,
      පරං පරාවෙන් පම ම් පරවට ආවා කියලා හැමදේම පිළිගන්න එපා කියලා බුදු හාමුදුරුවෝ ම දේශනා කරලා තියෙනවා නේද,🤔
      වෙන ආගම් වල තියෙන බිලි පූජා ගැනත් ඒ මිනිස්සු ත් ඔහොම්මම හිතනවා ඇති නේද ඒ ක අපේ සංස්කෘතිය කියලා🤷🤷🤷🤷

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +267

    මොන දුකක් උහුලගන හරි මේ රටේ ඉන්න හිතෙනවා මේව ඇහෙනකොට. බුදු හිමි ගුණ කද ආස්වර්යයි.

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +11

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂

    • @nalinj1
      @nalinj1 ปีที่แล้ว +5

      😂 ඉන්න එකම තමා හොඳම

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +22

      ​@@GAURAWA439oya deka patalawagena.safi වෙන යි පෙරහැර වෙනයී.මට පේන්නෙ ඔය ත් සින්දු කවි ලියන කෙනෙක් පෙරහැරේ අලි හින්සාව ගැන😂😂😂😂😂

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว

      ​@@Neha-m7gm7g❤❤❤ පිස්සො ඉන්නවා සාපි සහ පෙරහැර එක්කරන්න හදන උන් අමු මොන්ගල් .....මේ කතා දෙකක් ....අර බූරු කතාව ඕන දෙයක් කීවට පස්සෙ කියන්න පුලුවන් උන් ට බෙහෙත් විද්දන්න ඕනේ....

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +7

      සුපිරි ........කතාවක්......❤❤❤❤❤❤❤

  • @deepalwijerathne7050
    @deepalwijerathne7050 ปีที่แล้ว +93

    හැමදාම ත් වගේ ඉතා වටිනා පැහැදිලි කිරීමක්.පෙරහැර සදහා අලි ඇතුන් යොදා ගැනීම ආගමිකව ත් ඉතා උතුම් කටයුත්තක්.ඒ ගැන ගලිගමුවේ ඣාණදීප හිමිගේ පැහැදිලි දේශනයක් තියෙනවා , දැනුවත් වීම වටිනවා.

    • @MaduraMuthukumarana
      @MaduraMuthukumarana ปีที่แล้ว

      😂😂😂 විකාර පව් ඒ සත්තු 🥺

    • @Surithshanaka-oy6vy
      @Surithshanaka-oy6vy ปีที่แล้ว

      ​@@MaduraMuthukumaranakfc, Burgerking යද්දී හොදයි ඒ සත්තු පව් නෑ 😂අනේ පලයන් පිම්පියෝ යන්න 😂සිංහල සංස්කෘතික කන්න විතරයි අමාරුව තියෙන්නේ 😂

    • @omiraduljani
      @omiraduljani 2 หลายเดือนก่อน

      ​@@MaduraMuthukumaranaඅවජාතකයා උඹලා වගේ උන්ට තමයි කිව්වේ අර දළ කපාගන්න මරන උන් වෙනුවෙන් කතා කරපල්ලා.වතුරවත් නැති උන්ට වතුර දීපල්ලා.ඉස්සෙල්ලාම පෝටෝ එකක් දාපන් ප්‍රොපයිල් එකට.ඒකටවත් කොන්දක් නැ අවජාතකයා

    • @omiraduljani
      @omiraduljani 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @creative6721
    @creative6721 ปีที่แล้ว +57

    මේ රට හැදෙන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න බැරි හරක් ඉද්දි... සර් ගෙ උත්සාහයට පිං...!!! ❤

  • @dhammadeshana
    @dhammadeshana ปีที่แล้ว +94

    ආශ්චර්යමත් සංස්කෘතියක් ඇතිතාක් කල් රටක් මුලුමනින්ම සූරාකෑමට නොහැකි බැවින්, නූතන දේශපාලන උපාය, සංස්කෘතිය විනාශ කිරීමයි. මියැදෙන උරුමය රැකගන්නට හඩනගන ඔබතුමාට, තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි!.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +2

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂

    • @pradeeb8088
      @pradeeb8088 ปีที่แล้ว

      ⁠@@GAURAWA439සමහර මිනීමරුවොත්, හොරුත් නීතියෙන් නිදොස් කොට නිදහස් කරනවා සාක්ෂි නැතිවුනාමත් සාක්ෂි මැකුවමත්, මුදල් බලයෙනුත්. ඒ නිසා වැඩිපුර තප්පුලන්න එපා දන්නෝ දනිති සාෆිගේ කතාවත්.

    • @dilshanpriyanga
      @dilshanpriyanga ปีที่แล้ว

      ​@@GAURAWA439ඩොක්ටර් සාෆි ගැන කරපු කියවීමයි මේ අලි ඇතුන් ගැන කරන කියවීමයි පටලවාගන්න එපා මිත්‍රයා! මෙතුමාම එක් පන්ති වාරයක්දි පිළිගන්නවා ඩොක්ටර් සාෆි පිළිබද සිද්ධිය හුදෙක් දේශපාලනික ජවනිකාවක් කියලත් තමන් ද ඒ ගැටයට හසුවූ බවත්... නමුත් මෙතනදි මෙතුමා අලි ඇතුන් පිළිබද කරන මෙම විග්‍රහය දෙස සාවධානව බලන මෙන් ඉල්ලා සිටිනවා... ☺️❤🙏👍

    • @gjayaneetha
      @gjayaneetha ปีที่แล้ว +4

      ​@@GAURAWA439වැරදි සොයන්න කලින් මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න

  • @malaniwijesekara7348
    @malaniwijesekara7348 ปีที่แล้ว +41

    සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව වැඩ පිලිවෙලක් යනව. ඒකයි හේතුව .සත්තුන්ට ආදරේට නෙවෙයි .මේ ගැන පැහැදිලි දැනුවත් කිරීමක් කල ඔබතුමාට ස්තුතියි .

  • @lakmalidisanayaka332
    @lakmalidisanayaka332 ปีที่แล้ว +9

    පරම්පරා ගානක අපේ සංස්කෘතිය අපි රැකගතයුතුයි . සම්බුදු හිමිගේ දළදා වහන්සේ අපේ පූරුවේ පිනකට ලැබුණු වටිනා වස්තුවක්. ඒ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරට සහභාගි වෙන අලි ඇතුන් අපටත් වඩා පිං කරලා තියෙන්නේ. අපේ සංස්කෘතිය රැකගන්න වෙහෙසෙන ඔබතුමාට ගොඩක් පිං. දළදා සමිදු පිහිටයි.

  • @LasanPriyankara
    @LasanPriyankara ปีที่แล้ว +70

    වන අලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවදාවත් දෙපාරක් හිතන්න එපා.. හැකි සෑම විටෙකම ඔවුන් වෙනුවෙන් සිටිමු... කීයටවත් මේ සම්පත නැති නොකරගත යුතුමය..

  • @arunanishantha8098
    @arunanishantha8098 ปีที่แล้ว +9

    සර් මම මේ වතාවේ දළදා පෙරහැර රාජකාරි හිටියා මම ආරක්ෂක අංශය වැඩ කරන කෙනෙක් කරඬුව අරන් එන හස්තීන්ගේ මන් දැකපු විශේෂම දෙයක් තමයි ඒ සතා කරඬුව අරගෙන මාලිගාවේ සඳගල ට පා තබද්දී ම බෝම්බයකට එහා ගිය වෙඩිල්ලක් පත්තු කරනවා මිනිස්සු ඔක්කොම කලබල වෙනවා කරඬුව අරන් යන හස්තියා තමන්ගේ රාජකාරිය නොසෙල්වී ඉටු කරනවා❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏 දවස් දහයම මම හොඳට ඒ දේ බැලුවා පොඩි වෙඩි සද්දෙටත් බයවෙන හස්තීන් මටනම් හරිම පුදුමයි ඒ ගැන

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +92

    කිසිම සංස්කෘතික වටිනාකමක් ,ජාතියක්,ජන්මයක් නොදන්න හිපාටුවෝ බොරැවට උඩපනිනවා සර් උන් ඔහේ උඩ පැනපුදෙන් .සර්ගේ පැහැදිලි කිරිම බොහෝම වැදගත්.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +5

      ඒක ඇත්ත.සත්ව හිංසන ගැන කතා කරන්න දලදා පෙරහැර විතරයි මේ අධමයන්ට පේන්නේ. පැහැදිලි ඉරිසියාව

    • @sadinubandara8626
      @sadinubandara8626 3 หลายเดือนก่อน

      Katha kiyana gon hahthta gas badhala srage kathawa pennants one

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp ปีที่แล้ว +39

    සර් අපේ සංස්කෘතිය රැකගන්න කරන උත්සහයට සතුටුයි.👍

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +35

    තෙරැවන් සරණයි සර්ට🙏❤️ ළමයිට ඇත්ත කියල දෙනව ⁣දළදා පෙරහැර වගෙ උත්තම පෙරහැරක්ගැන නොදන්න ගොබිබ ගෝතයෝ දන්නෑ මාස දෙකක් විතර කෙලවෙන්නම පායල දන්ත දාතුන්වහන්සෙ පෙරහැරේ වඩමිමනකොට තමයි වහින්නෙ කියල ගොවියගෙ අස්වැන්න සරැවෙන්නෙ 😊😊

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +11

    අවසන් පෙරහැර දින
    දසුන සිත සංවේදී කර
    ඇතුන් පෑ ඒ පෙලහර
    දෑස් දුටුවා කදුළු වැහෙන
    සැතපුම් ගණන් දුර
    පයින්ම ගමනේ යන
    නුඹට පැවරුම ඉටුකර
    හැඩකලා ලක හැම තැන
    🌹🌹🌹

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +11

    මුහුදේ මාළු කනකොට, කුකුලෝ ටික කනකොට , හරක් ටික කනකොට ඒ ගැන කතා නොකරන ඒවා ගිල ගිල අලි ගැන කඳුළු සලන සත්ව හිංශනේ ගැන කතා කරන ඒතරම්ම සතුන්ට ආදරේ කරන පිරිසක් මේ රටේ ඉන්නේ

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +36

    ගොඩාක් වටිනා අදහස් ටිකක් තරුණ පරම්පරාවම දෙන ගුරු පියාට මාගෙ නමස්කාරය 🙏🙏🙏

  • @supunnimesh1512
    @supunnimesh1512 ปีที่แล้ว +38

    භාග්‍යවතුන් වහන්සේගේ දහම ආශ්චර්යයයි. බුද්ධෝත්පාද කාලයක මිනිස් බවක් ලැබීම ම වාසනාවන්තයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +47

    නොදන්න ගොඩක් දේ දැන ගන්න ලැබුණා. හරිම ආශ්චර්යය සර්ගෙ දැනුම් සම්භාරය. දීර්ඝායුෂ ගූරු පියාණනි. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +115

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි... හැදූවැඩූ දෙමව්පියන්ට ගොඩක් පිං..

    • @NalinLasa
      @NalinLasa ปีที่แล้ว +1

      😂😂😂😂

    • @rahulranasinghe8681
      @rahulranasinghe8681 ปีที่แล้ว

      ​@@NalinLasaIndia WA handata yanakota apita thiyenne Ali aththu prashna😂

    • @feek123
      @feek123 ปีที่แล้ว +1

      😂

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +7

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා

    • @NalinLasa
      @NalinLasa ปีที่แล้ว +3

      @@GAURAWA439 👍👍👍

  • @saliyajayashankha9911
    @saliyajayashankha9911 ปีที่แล้ว +18

    හරිම හොදයි ඒ වගේම ගොඩක් වටිනවා ගුරුතුමනී. බොහොම පිං අපේ සමාජයේ නොතේරුම් මේ පිලිබදව දැනීමක් නැති අයට මේ වගේ අත්‍යවශ්‍ය කරුනු පහදා දෙනවට. අපි අනිවාරෙන්ම රැක ගන්න ඕන අපේකම. එතනයි අපි ශ්‍රී ලාංකිකයන් වෙන්නෙ ❤️

  • @tharuniishara259
    @tharuniishara259 ปีที่แล้ว +4

    සර්ගේ acting මරු ...ඔනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් පිං වන්ත කට හඩක් ලැබිලා තියෙන්නේ ....කියන්න බැරි තරම් ගුන කදක් තියෙන්නේ සර්ට.....ආයූබොහෝවේවා සර්...නිදුක් නීරෝගී සතුටින් පිරි වාසනාවන්ත ජීවතයක් ලැබේවා...🙏🙏🙏🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +8

    අලුත් පරම්පරාවට අපේ සංස්කෘතික අගයන්
    කියා දෙන එක ඉතාම වටිනවා සර්.

  • @ashikaperera
    @ashikaperera ปีที่แล้ว +12

    එක වෙලාවකට හිතෙනවා සර්ගෙ වීඩියෝස් නොබලා ඉන්න. මකද මේවා ඇහෙනකොට හිතට මාරම දුකයි.😢😢

  • @kolithaperera6944
    @kolithaperera6944 ปีที่แล้ว +10

    පිලියමක් ලෙස මෙන්න මෙහෙම කරමු.
    1 රටේ තිබෙන සියළුම ඇත්දළ සහ ප්‍රමාණයෙන් විසාල ඇත්දලින් සදාඇති භාණ්ඩ සතියක් ඇතුලත ලියාපදිංචි කිරීම .
    2 ඊට අමතරව කිසිම කෙනෙකුට ඇත්දළ හෝ ඒවායෙන් සෑදූ භාණ්ඩ ළඟ තබාගැනීම මරණීය දණ්ඩනයට යටත් කිරීම.

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv 3 หลายเดือนก่อน +1

    තිස්ස සර් හරි දැක්මක් ඇති ජාතියක් නිර්මානය කිරීම සදහා ලොකු කාර්‍යභාරයක් කරනවා ..හරී වටිනව සර් මේ ජාතියට දෙන මේ දැක්මට ....ගොඩාක් වටිනව ...කැලේ ඉන්න සතා ගැන කවුරුත් කතා කරන් නෑ .......ඒක ඇත්ත ...බුදු සරනයි ...

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +37

    සර් අපිට තාත්තා කෙනෙක් වගේ
    මම හැමදාම අදරේයි සර්ට

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +4

      ගෙදර තාත්තා ඉද්දි තව එකෙක්ට අප්පච්චි කියලා කෙලෝ ගත්ත මදිද😂😂😂😂

    • @ranjanjayabandu
      @ranjanjayabandu ปีที่แล้ว

      Bio sirge daruwo bn..

    • @samsongamalathge1788
      @samsongamalathge1788 ปีที่แล้ว

      ඔයාගෙ කතාව හොදයි නොදන්නා දේවල් දැන ගත්තා හැබැයි අර වැස්ස ගැන කියපු එක පිලිගන්න බැහැ .මොකද ඉංග්‍රීසි ආන්ඩුව කාලේ අවුරුදු 7 පෙරහර කරන්න දීලා නැහැ ඉතින් තද පෑවිල්ල්ක් ඇවිත් .හාමුදුරුවෝ ඉල්ලා තියෙනවා පෙර හර කලොත් වැස්ස ලැබෙයි කියලා .එතකොට පෙරහර කරන්න අවසරය දීලා කරඩුව වඩම්මලා පෙරහර පටන්ගෙන වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා ධාරානිපාත වැස්ස පටන්ගෙන පෙරහර කරන්නත් බැරිවෙලා ..ඒක තමා සත්‍ය

    • @DasunBandara-h7g
      @DasunBandara-h7g 3 หลายเดือนก่อน

      Li
      K
      Njj

    • @malapitigala8369
      @malapitigala8369 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +57

    මේ සර් කියන දේ වල් අහල ඉදිරි පරපුරවත් හැදේවා.කාලකන්නි වැඩහිටියෝ කියන මේ පව්කාර වැඩ කරන උන් ගෙ ලමයිවත් කියල දෙන්න.මහ උන්ට මේවා නොකරන්න.සර්ට බුදු සරණයි.

    • @ranjanjayabandu
      @ranjanjayabandu ปีที่แล้ว +3

      Sir kiyana de ahala nathakada heduna parapurak 69 lakshaya kiyala. .. respect sir.

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +3

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +4

      ​@@GAURAWA439සර් ඒකට හේතු කියුව

    • @GimVig
      @GimVig ปีที่แล้ว +2

      ​@@yasasediriweera8281මේකත් එක වගේ කියලා තව අවුරුදු 2 කින් කියයි😅

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      @@GAURAWA439 මෙහෙමනේ.69ලක්ෂ යට මාත් හිටිය.කවුද හිතුවෙ මුන් ඒ ජාතියෙ කියල.වැරදෙනව.අපි හරීමදේ කරන්න බලමු.වැරදින්නත් පුලුවන්.කාටත් තෙරැවන් සරණ වේවා

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya 3 หลายเดือนก่อน +3

    බුදුපියානන් වහන්සෙ වදාලෙ සියලුම සතුන්ට නිදහස් නිවහල් ජිවිතයක් ගතකරන්න. ඒත්මෙවා සන්සාර නයගනුදෙනු. එවා අපටනවත්විමට නොහක.

  • @karunarathnaherath9477
    @karunarathnaherath9477 ปีที่แล้ว +22

    සර් ඔය කියන කතා අපේ අලුත් පරම්පරාවට කියා දෙන එක හරිම හොඳ දෙයක් ඔය දරුවන්ගේ හිත් හදන එක පිං කමක්

    • @IsharaDanajaya
      @IsharaDanajaya ปีที่แล้ว +1

      ගුරුවරු ඉගැන්වීම වෙනුවට සන්ස්කෘතියක් ගැන කතා කරනවා,දේශපාලුවො රට සන්වර්දනය වෙනුවට තමාගෙ මඩිය ලොකු කරගන්නවා😂
      තවමත් අවූරුදු 2500ක් දිග සන්ස්කෘතියක් උඩ තියාගෙන පුරසාරම් දොඩවනව.තවමත් රට එකම තැන.රටේ මිනිස්සුත් තවම එකම තැන.කිසිම දියුනුවක් නෑ මේ යන විදියට ඒක කියන්නත් බෑ😂

    • @itsagoal3578
      @itsagoal3578 ปีที่แล้ว +6

      ​@@IsharaDanajayaTissa sir උගන්නවා දන්නැත්තන් class යන්න 💁

    • @IsharaDanajaya
      @IsharaDanajaya ปีที่แล้ว +1

      @@itsagoal3578 අනේ බොසා මමත් 2025 A/l මමත් දන්නව එයාගෙ ඉගැන්වීම් රටාව වටේ ඉන්න උනුත් කියනවා 🖐️

    • @tharunnethmena
      @tharunnethmena ปีที่แล้ว +11

      @@IsharaDanajaya අව්රුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතිය හින්දයි තමයි මේ මට මෙහෙමවත් තියෙන්නෙ ඔහොම කියන ඔයා රට වෙනුවෙන් කරපු දෙයක් නෑනෙ දැන්වත් ඇත්ත තේරුන් ගන්න😊

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +24

    වට්නා පැහැදිලි කිරීමක් මේ දිනවල ඉතාමත් වැදගත් පාඩමක් වන අලිපොකුරු පිටින්මරන ලන්කාවේ අපේ සන්ස්කෘතික මන්ගල්ලයට අලි ඇතුන් යොදාගන්නා එකට විරුද්දහ හිස් කතාවන් විවිධ රුපවාහිනි නාලිකා වල විකාසනය කරන අය දකිත්වා තිස්ස ගුරුතුමාට තෙරුවන් සරනයි

  • @arunashantha5818
    @arunashantha5818 ปีที่แล้ว +47

    සමාජයට හරිම දේ පමණක් කියලා දෙන ඔබතුමන් මනුස්සයෙක් පමණක් නොව ආගමක්. තෙරුවන් සරණයි

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +2

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +3

      ​@@GAURAWA439ඔයා මේ සාෆි ගැන කිය කියා වැලලෙන්න එපා මෙතන හැමතැනම මේ කමෙන්ට් එක දදා. සර් ඒගැන පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ. ඔයා නිකං මැරෙන්න එපා මෙතන😂😂😂😂😂

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 ปีที่แล้ว +1

      @@GAURAWA439ane yako hoda Dayak agaya karapiya

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +2

      ​​@@GAURAWA439doctor සාෆි ගැන කිව්ව වැරදි දේ මොකක්ද😂😂

  • @HumorTone2025
    @HumorTone2025 ปีที่แล้ว +15

    කාලීනව වැදගත්ම මාතෘකාවක්. නමුත් ඉතිං පෙරහැර සංස්කෘතිය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ වන අලි සම්පතත් වර්තමානයේ විනාශ වෙමින් පැවතීම ඇත්තටම හදවත සසල කරනවා. මේ පන අදින්නේ ලංකාවේ ටුවරිසම් එක. ලෝකයේ ලස්සනම ආසියානු උප අලි ප්‍රභේදය ඇස් පනාපිට වඳ වෙනවා දකින්න ලැබීම මාරම දුකක්😢😢

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 ปีที่แล้ว +17

    අලි ඇතුන් පෙරහැරක ගෙනියන එකට විරුද්ධ වෙන අය එහෙනම් පොලිස් සුනඛයන් එහෙම පෙන්නේ නෑ අලි අතුන් ලොකු නිසා වෙන්න ඇති එවම පෙන්නෙ...

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 ปีที่แล้ว +19

    මම ඉතාම ආදරය කරන සත්ව කොටසක්.අපේ ජාතික සම්පතක්.අපේ රටේ ඉන්න අලි සම්පත එන්න එන්නම අඩුවී ගෙන එනවා.ඒක රැක ගන්න අපි අපිට හැකි අයුරින් ඒ සඳහා දායක වෙමු.ඔබ තුමාද ඒ වෙනුවෙන් මේ දරන උත්සාහයට ස්තූතිය .❤

  • @User123Tube-s7e
    @User123Tube-s7e 3 หลายเดือนก่อน +2

    මට වයස 55 මම tawama sr ගෙන් වටිනා දේවල් ඉගෙන ගන්නවා sr ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +3

    ඔබ තුමාට පින් සිදු වේවා මේ කරණය පැහැදිලි කරාට. අඳබාල වචනයත් හොඳ වැඩි sir

  • @TheSwedishwerewolf
    @TheSwedishwerewolf 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි..
    ඔබතුමා හරියටම පොයින්ට් එක පැහැදිලි කරනවා..
    මෙතැන තිබෙන්නේ..සංස්කෘතික සංහාරයක්..
    ඒ සෙට් එක හැම අවුරුද්දෙම, ඇසල මාසෙට බිම් මල් පිපෙන්න වගේ එන්නේ..පෙරහැර විනාස කරපියව් කිය කියා..

  • @muthukumarakarunaratne6007
    @muthukumarakarunaratne6007 ปีที่แล้ว +14

    සර් අපේ දරුපරපුර ඔබතුමාට ණයගැතියි බුදු සරනයි

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +14

    Sir the teachings were absolutely wonderful. Thank you

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 ปีที่แล้ว +4

    සර් ,,,,,,,,මේ රටේ නායකයා වෙන්නකෝ අනාගත පරපුර වෙනුවෙන්වත් අපි උදව් කරන්නම්,,❤❤❤

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 3 หลายเดือนก่อน +2

    සර් අපේ ගෙදරට දළදා මාලිගාව පේනවා හේවිසි හඬ ඇහෙනවා. මට වයස අවුරුදු 12 පමණ ඉදලා මෙ සිදුමි ඇහින් දැකලා තියනවා.හරිම ලස්සනයි එ කාලයේ "කන්දා" කියන හස්තීය කරඬුව වැමෙව්වා, ඉට පසුව "රජා" හස්තීයා දිර්ග කාලයක් මහත් ආඩම්බරයෙන් කරඬුව වැඩමෙව්වා. සත්තු උනත් මෙ කාර්ය කලෙ ආසාවෙන් ආඩම්බරයෙන් නමුත් දැන් මෙවට එක එක දේවල් කියන අය අපේ සංස්කෘතිය විනශ කරන්න විදෙස් රටවලින් ලබෙන ඩොලර් වලට යටවෙලා. සර් කිව්ව වියට අවුරුදකට කලින් ටිකට් වෙන් කරගෙන පෙරහැර බලන්න එන අය අතර මෙවා විනාශ කරන්න එන අයත් ඉන්නවා. ඔවුන්ට උදව් කරන්න ලංකාවේ පිරිසක් ඉන්නවා 😢😮 විගේෂයෙන්ම යුරෝපීය රටවල ඉන්න සමහරක් ලංකිකයො යුටියුබ් චැනල් තියාගෙන කරන්නෙ අපේ සංඝයා වහන්සේලාගේ වැරදි පෙන්නන එක

  • @contactlakmal
    @contactlakmal ปีที่แล้ว +5

    හරියටම පෙරහැර තියෙන දවසට වහිනවා.ඒක නුවර සහ ඒ අවට ඉන්න අපි නම් හොඳින් අත්විඳිනවා.නුවර සහ නුවර අවට ඉන්නෙ සිංහල බෞද්ධ අය විතරක් නෙවේ. අනික් ජාතිනුත් ඉන්නවා.එයාලත් ඒක අත්විඳිනවා.ඒත් සමහරු කියනවා එහෙම වහින්නේ වහින කාලෙ හින්දා ..වහින දවසට පෙරහැර තියෙනවා මිසක් පෙරහැර දවසට වහිනවා නෙවේ කියලා. ඒත් මේ සැරේ ඒක හොදින්ම ඔප්පු උනා.පෙරහැර තිබ්බෙ පහුවෙලා. එතකම්ම වැස්සෙත් නෑ.ඒත් පෙර හැරෙන් පස්සෙ තාම වහිනවා.අර ගොබිලොත් තෙමෙනවා.ඒත් උන් ඒක පිලිගන්නෙ නෑ

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +19

    ඇත්ත ඇති සැටියෙන්ම පැහැදිලි කලා ඔබතුමා ❤❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +8

    මේවා හන්දියක් හන්දියක් ගානෙ කිවුවත් නොතේරෙන උන් ඉන්නවා සර් ❤

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 ปีที่แล้ว +2

    අපි වැඩිහිටියන් ගෙන් අහල දැනගත් දේවල් අනාගත පරම්පරාවට දෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ . ඔබතුමා ඒ දේ හරියටම කළා . මගේ ප්‍රණාමය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikaizednikularathne
    @chandrikaizednikularathne ปีที่แล้ว +22

    Thank you sir giving such a valuable information to our younger generation. May triple gem bless you and your beloved family

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +22

    සර් මගේ ඇස්දෙක පල්ලා මම මේ ලෝකයේ වැඩිපුරම ආදරේ කරන්නේ අලි ඇතුන්ට..අනේ මට සමාවෙන්න..කොහේ අලි ඇතුන්ගේ ප්‍රහාරයකින් මිනිසුන් 500 මැරුණ කිව්වත් මට දුක නෑ ..ඒත් දෙවියනේ එක අලියෙක් හෝ ඇතෙක් මැරුණ කිව්වොත් ඒක මට දරාගන්න බෑ,😢😢

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +2

      මරු, මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා ඔයාට තමන්ගේ ජීවිතයට ඕක වෙනකන් අලි හොදවෙයි,.

    • @chathura536
      @chathura536 ปีที่แล้ว +1

      මිනිස්සු 500 මැරුණා කිව්වත් දුක නෑ. ඇට පිටින් ගංජා ගහලද මේක බලන්නේ 🤣🤣🤣🤣

    • @sathsaradilum-bw8jf
      @sathsaradilum-bw8jf ปีที่แล้ว +2

      Mathth ban,minnissu nisane ali marenne

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Mata nam oya kisima deyak watinney ne minis jeewitha tharam ..thamage amma ho piya athulu phuley keyneyk oya alli gahala meyru nam thamata ..a sathata adhrey kharanna pluwan nam thami niyama sathwa kharunawa hodey🤔🤔😔🇦🇪🇱🇰

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Thmage.amma appa shohodarayo mala nam ohoma kiyawida😂😂🇦🇪🇱🇰

  • @AnurasiriMalwane
    @AnurasiriMalwane 3 หลายเดือนก่อน +1

    සංස්කෘතිය රැක ගන්න ගහන ගේම ඔබතුමා මාරයි

  • @umayanganidamayanthi1129
    @umayanganidamayanthi1129 ปีที่แล้ว +11

    මේ වටිනා ඔවදන් අපේ අනාගත පරපුර ඔලුවට ගන්නවා නම් රටට ආදර්ශමත් මානව මෙන්ම සත්ව අයිතින් වෙනුවෙන් යම් යුතුකම් කොටසක් සිදු වෙයි.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +33

    දෙයියනේ චණ්ඩි මැරුණද.අයියෝ😢😢😢😢😢 අද ගොඩක් ඇඩුව සර්. අන්ධ ඇතෙක්නේ සර්. මරලා දැම්ම නන් හෙන ගහලත් මදි

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna ปีที่แล้ว +3

      na ban,chandi kiyana aliya marune,atha thama innawa

    • @devikalekamge5716
      @devikalekamge5716 ปีที่แล้ว +3

      Mathakada Galgamuwe Dalapuuttuwa 😭😭😭

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ​@@devikalekamge5716ඔව් මතකයි

    • @GimVig
      @GimVig ปีที่แล้ว +1

      මේ video එක බැලුවට පස්සේ ඔබ තුමා bio කරන ගුරුවරයෙකු ද කියලත් හිතෙනවා🤷🤷🤷
      සත්තුන්ට නිදහස් ම තැන තමා වනය, ඒ වගේ ම තම ඒ සත්තු ඔක්කොම කැලේ නීතියට යටත්, මිනිසා කියන්නෙත් එක සතෙක් .
      කැලේ සත්තුන්ට කරදරයි කියලා ඔක්කොම සත්තු මිනිස්සු ලඟට ගේමු එහෙනම් , මොකද අලි විතරක්🤷🤷
      අනික මේක සංස්කෘතික උත්සවයක් විතරක් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, නමුත් මේක ප්‍රධාන ආගමික උත්සවයක්, ඒක බුදු දහම වගේ අහිංසක ආගමකට ගැලපෙන්නේ නෑ,
      පරං පරාවෙන් පම ම් පරවට ආවා කියලා හැමදේම පිළිගන්න එපා කියලා බුදු හාමුදුරුවෝ ම දේශනා කරලා තියෙනවා නේද,🤔
      වෙන ආගම් වල තියෙන බිලි පූජා ගැනත් ඒ මිනිස්සු ත් ඔහොම්මම හිතනවා ඇති නේද ඒ ක අපේ සංස්කෘතිය කියලා🤷🤷🤷🤷

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +5

      @@GimVig ඔයා මනා හිතුවත් කමක් නැ. දන්න අය දන්නවා සර් බයෝ උගන්වන සර්කෙනෙක්ද නැද්ද කියලා! ඒ නිසා ඔයා මොනා හිතාගත්තත් කමක්නැහැ! ඒනිසා හැමතැනම දාන ඔය ජූත කමෙන්ට් එක අකුලාගෙන මෙතනින් චුත වුනොත් හොඳයි

  • @derangala
    @derangala ปีที่แล้ว +7

    සර් අපි තමයි දළදා වහන්සේ තැම්පත් කොට තිබෙන කරඩුවෙ ඇතුලේ තියෙන මැණික් ගල පූජා කරේ.... පත්තිරිප්පුවෙ තියෙන බෞද්ධ කොඩිය පූජා කරේ මම සර්

    • @malapitigala8369
      @malapitigala8369 2 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏♥️♥️♥️

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy ปีที่แล้ว +9

    සර් ගේ කතාවට එකඟයි.
    වාසනාගේ ජාන ඇති ඇතුන් බෝ කරන්නවත් ඉදිරියේ දී
    තීරණයක් ගත්තොත් හොඳයි.

  • @ChadunLakmina
    @ChadunLakmina 3 หลายเดือนก่อน +4

    ඒ අලි ඇතුන්ට මේ පෙරහැරේ කරඩුව ගෙන යාමෙන් අත් වෙන ඒ මහා කුසලය කොච්චරක්ද මනුස්සයෙක්ටවත් බෑ එච්චර ලොකු පිනක් කරගන්න

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම විශිෂ්ටයි මේ ටික වත් තේරෙන්නැති සමාජයක් අද ලංකාවේ ඉඳලත් ඔබ මේ දරන උත්සාහය අතිවිශිෂ්ඨයි ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @shakilaperera-wh8se
    @shakilaperera-wh8se ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ඝායුෂ මිනිස්සුනව දැනුවත් කරනවට❤

  • @niranialwis2836
    @niranialwis2836 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් දරුවනට විශය කරුණු වලට අමතරව මානව දයා කරුණා ගුණ මුහු කර දෙනවාට🙏❤️💐

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 ปีที่แล้ว +10

    Its great to educate young generation with this kind of historical values and ancient culture ...thanks sir ..

  • @kdes003
    @kdes003 ปีที่แล้ว +22

    How awesome would it be if this can be subtitled in English and made available for wider International community. It will give an opportunity for truth to be heard (instead of being a victim of other versions of truth that is out there - when it comes to this topic of concern.)

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +19

    මෙක කාලකන්නි ඉන්න රටක් හැබැයි ඔබවගෙ අය ඉන්න එක ටිකක් හරි සම්පතක්.මෙකට හොඳම ක්‍රමෙ තමයි ංඔය කාලකන්නි දේශපාල යක්කු තුරන් කිරිම.❤

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      th-cam.com/video/rgAvWN-49Yc/w-d-xo.htmlsi=IuoXVSpdiLRKw7XL

    • @travelfarmer
      @travelfarmer ปีที่แล้ว

      කාලකණ්ණි දේෂපාලුවො වෙන්න මෙතුමා කඩේ ගියා මතක නැතෙයි😂

    • @amvlogsub2485
      @amvlogsub2485 ปีที่แล้ว

      කාලකණ්ණි දේශපාලුවො කියන්නෙ ජෙප්පන්ටනෙ.. උන්ට මෙතුමා කඩේ ගියෙ නෑනෙ@@travelfarmer

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සර් 🙏☸️❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +5

    අලි ඇතුන් හිලෑ වෙනවා බුදුහිමි ලග❤🙏 බුදුසරණයි සර්

  • @ShalikaNuwanNicca
    @ShalikaNuwanNicca ปีที่แล้ว +2

    සර් අපේ ගේ ලගම තියෙනවා බෝධීන්වහන්සේ නමක් එතනත් හංගළා තියෙනවා දලදා වහන්සේ.. ❤

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +4

    ආදරනිය ගුරුතුමනි ඔබට තෙරුවන් සරනයි .ඔබේ පැහැදිලි කිරිම හරියටම හරි.

  • @AsankaSugath
    @AsankaSugath ปีที่แล้ว +14

    🎉සර්ට අලි භාශාව තෙරෙනව....හීලෑ අලි ටික උන්ගේ සැප විතරයි කියලා තියෙන්නේ....දුක කියන්ඩ අමතක වෙලා....

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +9

      සැප දුක කියන්න ඕන්නෑ.පෙරහැරේ යන සතුන් මරන්න ගෙනියනවා නෙමේනේ. ඒ නිසා ඔයා කලබල වෙන්න එපා😂😂😂😂😂😂

    • @shanikaddesilva619
      @shanikaddesilva619 ปีที่แล้ว

      ​@@Neha-m7gm7g ඔයාගේ ඔය සර් ම තමයි ගෝටට ජන්දේ දීලාඅ මේ රට කෑවේ... මේකා ගුරුවරයෙක් නෙවෙයි විස බෝම්බයක්

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +1

      ​@@Neha-m7gm7gඔයා පව් අනේ, හැමෝම ඔයාට බනිනවා😂😂😂😂 හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා, එතකොට ඔයා හරකෙක් කියලා අනිත් මිනිස්සු දැන ගනී😂😂😂😂😂😂

    • @SURANGA653
      @SURANGA653 ปีที่แล้ว +1

      මුන්ට ඕව කියල වැඩක් නෑ බං ... ඇදහිලි කාරයෝ මෝඩයෝ උනාම හෙන අමාරුයි සත්‍ය දකින්න

    • @swizz43
      @swizz43 ปีที่แล้ว +2

      @@SURANGA653 මොකක්ද සත්‍ය??පෙරහැරේ අලි දුක් විදිනවා,කැලේ අලි සැප විදිනවා ඒකද??😂😂 😂

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 ปีที่แล้ว +28

    සර්, ඔය ඔක්කොම කරන්නේ මේ ආගම හා සංස්කෘතියත් එක්ක තියන තරහට. අපි ඕවට තරහ ගන්න අවශ්‍ය නැහැ. මොකද බුදුන් ජීවමානව ඉන්නකොටත් ගල් පෙරලුවානේ. එත් ඒ දහම විනාස කරන්න කාටවත් බැරි උනා🙏🙏🙏..ඒක නිසා මේ ගොබ්යෝ මොක්කුද.

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว +1

      ඇත්ත ❤😮😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว

      ඔබ හර❤❤❤

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      Awrudu 2500 yanakal beha

  • @sannasachannel1895
    @sannasachannel1895 ปีที่แล้ว +3

    ලංකාවේ හොදම ඔළු ගෙඩි ටික මේ විදිහට හරි පාරට ගන්න වෙහෙසෙන ඒක ගැන ස්තුතියි ඔබතුමාට. ඔය පරම්පාරාවෙන් කොටසක්නම් කිප දෙනෙක් ඒකතු වෙලා කාලා විනාස කරලා දැම්මා. හැබැයි ඒ ලේසියෙන් නවන්න පුලුවන් පිරිසක්. ඔතන ඉන්නේ අනාගත වෛද්‍යවරු, ඒ විශය හදාරන දරුවෝ. තෙරුවන් සරණයි.

    • @malapitigala8369
      @malapitigala8369 2 หลายเดือนก่อน

      ❤❤❤🙏🙏🙏❤️❤️❤️

  • @yummykema2759
    @yummykema2759 ปีที่แล้ว +20

    හරිම කතාව සර් තමා කීවේ ❤🙏

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +1

      වැරදියට හිතන්න එපා doctors සාෆි ගැනත් තිස්ස ඔහොම තමා කිව්වේ😂😂😂😂😂 අන්තිමට අවුරුදු පහක් ගියාට පස්සේ😢 මට තමයි වැරදුනේ කියයි😂😂😂 ඒ නිසා ඉක්මනට නිගමන වලට එන්න එපා

    • @yummykema2759
      @yummykema2759 ปีที่แล้ว +5

      @@GAURAWA439 නිගමනයකට එන්න දෙයක් නැහැ ඒක මගෙත් මතය තමා..

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      @@yummykema2759 මොකක්ද ඔයාගේ මතය?

    • @pehansamha
      @pehansamha ปีที่แล้ว

      ​​@@yummykema2759 GAURAWA439 මෙ කෙනා හැමෝගෙම comments වල මේ එකම reply එක දාලා තියෙනවා 😂 මෙයාට නම් සර් එක්ක තරහක් තියෙනවද කොහෙද. දැන් ඉතින් මේක දැකලා සමහර විට මට බනියි

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +3

      ​@@GAURAWA439අනො බං බූරුව සාෆි ගිහින් ගෙදර තියා ගත්තතත් අපට කමක් නෑ. මෙතන කතා කරන්නෙ අලි ඇතුන් ගැන. සාෆියෙක් ගැන නෙමේ😂😂😂

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 10 หลายเดือนก่อน

    සර් ගෙ කතාව අහගන ඉන්න එක භාවනාවක් වගෙ ස්තූතියි සර්,, දළදා හාමුදුරැවො ගැන කියන කොට අැස්වලට කඳුළු අාව,,,

  • @sandamali-kk8vz
    @sandamali-kk8vz ปีที่แล้ว +3

    දවල්ට උය උයා සර්ගෙ කතාව ඇහුවෙ....... හොද්ද ලිපේ ඉදෙද්දි මට ඇඬුණා සර්....මේක මහ කාලකන්නි කරපු රත්තරන් බිමක්

  • @chandraperera6247
    @chandraperera6247 5 หลายเดือนก่อน +1

    ගුරු තුමනි ඔබ කරන මේ දැනුවත් කිරීම පිලිබඳව මාගේ ස්තුතිය.විශේෂයෙන් තරුණ දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ හිත් වලට යහපත් සිතුවිලි ඇතුලත් කිරීම පිලිබඳවද මාගේ ස්තුතිය.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +12

    Well said Sir!!! Well said!!! 👍 💎

  • @akalankaempire9324
    @akalankaempire9324 ปีที่แล้ว +2

    මෙ තරම් දෙවල් කියලා පනිවිඩයක් දෙන ඔබතුමට ගොඩාක් පිං .අනෙ මෙ සත්තු ආයෙ අමුනුස්සයන් අතරෙ නොයිපදෙවා

    • @malapitigala8369
      @malapitigala8369 2 หลายเดือนก่อน

      එතුමාට ජාති ජාතිත් මේ පින් ලැබෙනවා එතුමාගේ පින නිසා තමා අද රටේ බැබලෙන්නේ

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +9

    මොන ජාන හැදීමක්ද සර් ලන්කාවෙ එච්ව්හර මොල කාරයො නෑ වද වෙලා ...පිටරටින් ජාන ගේන්න කැමති එතකොට කොමිස් තියනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🤣😂🤣😂😭

  • @dushanmendis4408
    @dushanmendis4408 3 หลายเดือนก่อน +2

    ස්ර් ඔබතුමා වගෙ බුද්දිමත් ගුරුවරුන් ඔක්කොම ගුරුවරුන් වුවනම් අනේ අපේ දරුවන්ගෙ අනාඅනාගතය කොහොම වේයි ද ?

    • @HashenKarannagoda
      @HashenKarannagoda 3 หลายเดือนก่อน

      ඔවු මේ යන විදිය නම් අන්තිමයි

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +18

    sir video එකක අපට ඉගැන්වූවා මතකයි ජාන ape හෙළ ජන කන්න ගොඩක් ව විදේශිකයන් සමග මිශ්‍ර වෙලා තියෙන්නෙ කියලා අපේ හෙළ ජන මිලින වෙලා කියලා එතකොට මේ පෙරහැරේ අලි ගැන කතා කරන්න niragamikoyo ගැන හිතන කොට ඒ සර් කතා කරපු ඒ වීඩියෝ එක හරියටම හරි උන්ට තියෙන්නෙ සත්තු ගැන ප්‍රශ්නයක් නෙවෙයි බෞද්ධයන් බෞද්ධාගම ප්‍රශ්නයක් මොකද තිරිසන් සතාට බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන සද්ධාව මේ මිනිස්සුන්ට නෑ

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      👍

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +1

      ඔව් මේ අනිත් ආගම්වල අය තමා මේ වැලලෙන්න හදන්නො

  • @malapitigala8369
    @malapitigala8369 2 หลายเดือนก่อน

    ඔබතුමා මේ රටට ඉපදුනේ මේ රට සංස්කෘතිය අපේ ජාතිය ආරක්ෂා කරලා දෙන්නමයි ඔබතුමාගේ පින් බලෙන් ඔබතුමා බැබලෙනවා❤❤❤

  • @dineshlakmal3432
    @dineshlakmal3432 ปีที่แล้ว +25

    උතුම් දළදා සමිදු සරණයි 🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +1

    මමද සොබා දහම ට ආදරය කරන කෙනෙක් තිරිසන් සතෙක් ළග තියෙන ගුණ අප මිනිස් සංහතිය තුල නෑ එහෙම ගුණ තියෙනවා නම් සතුන් ඇති දැඩි කර තුරග තරග සදහා විකූනනවාද විකුණල නිකන් ඉන්නව නොවෙ එක බලන්න ත් එනව මේ මිනිස්සු ළග සතෙක් ළග තියෙන ගාණ ධර්ම නැහ. රටට කොහොමද. දියුණු වක් . එහෙම අය කොහෙ. යන්න ද යන්න ලෝකයක් නෑ.තමයි. සර් ඔබට තෙරුවන් සරණයි

  • @neethamanorathna1731
    @neethamanorathna1731 ปีที่แล้ว +10

    මියදෙන උරුමය රැකගන්නට දරණ උත්සාහය අගෙයි.

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    ඔබතුමා මේ සිදුකරන සමාජ දැනුවත් කිරීම හරිම වැදගත්, ඔබතුමා ට බොහොම පින්

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว +4

    සර්ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨ රටම මේ කරුනු දැනගත යුතුයි ඇත්තටම හෙන්ඩුවෙන් තරවටු කලයුත්තෙ සර් කියපු අයටම තමයි අලියට තියෙන දැනුම සමහර මිනිසුන්ට නැහැ අලි ඇතුන් ආරක්ෂා කල යුතුයි

  • @renuka2903
    @renuka2903 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි sir

  • @lasantharohanahewage2431
    @lasantharohanahewage2431 ปีที่แล้ว +4

    අපේ රටේ අලි සම්පත ​මේ තරමට හරි රැකිලා තියෙන්නෙ පෙරහැර සංස්කෘතිය නිසා යම් දවසක අලි ඇතුන් පෙරහරවල්වලින් ඉවත් කරොත් ඔවුන්ගේ වදවීම වඩාත් වේගවත් වෙනව ඒක තමයි ඇත්ත.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +17

    🙏May the Triple Gem Bless sir ❤

    • @punyaseneviratne2747
      @punyaseneviratne2747 ปีที่แล้ว +1

      I truly appreciate sir what you said about the the tradition,long live the elephants who participate in the perahera.Sadu sadu..

  • @nayanaadikari4454
    @nayanaadikari4454 ปีที่แล้ว +4

    අලිය පෙරහැරේ යනවට විරුද්ධ උනාට අශ්වයින් සුද්දන්ගෙ රජ පෙරහැරේ යනවට හරීම කැමතියි. ඒක සුද්දගෙ පෙරහැරනෙ.ඒව හොඳයිනෙ.

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ දැනුවත් කිරීම විශිෂ්ඨයි

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 ปีที่แล้ว +5

    මේ අනවරත සසරේ නිවන් දක්නට පෙර කුමනහෝ මොහොතක තිරිසන්ලොව යන්නට උවහොත් ෴මහරහත් කරඬුවහන්සේ වඩමවන්නටම ලැබේවා!

    • @Muthu-xu8po
      @Muthu-xu8po ปีที่แล้ว

      මගේ ප්‍රාර්ථනයත් ඒකමයි. ඒ පෙරහැර ඇස්දෙකෙන්ම දැකීමේ වාසනාව මටත් ලැබේවා .කරඩුව සර්දාවෙන් වඩම්මවන හැටි මැවිලා පේනවා .අනේ සාදූ සාදු .

    • @zk7110
      @zk7110 ปีที่แล้ว

      ​@@Muthu-xu8po
      Oba thirisan lowa ipadewa 😂😂🙏

    • @Muthu-xu8po
      @Muthu-xu8po ปีที่แล้ว

      @@zk7110 මනස උසස් තැනැත්තා මනුස්සය වෙයි.එම තැනැත්තා කරුනාව දයාව හැමට බෙදයි.ඊලග බවයේදී එයා මනුස්සයෙක්මයි.ආගම හෝ මොකක් හෝ නිසා සත්තුන්ට හිරිහැර කරනවානම් ඒ තිරිසන් ගතිවේ. එවැනි අය සත්තු වෙලා ඉපදෙන්න පුලුවන් ..කැලේදී වෙඩිකාලා හෝ හහ්ක පටස් නිසා අලි දුක් විදිනවානම් මිනිස්සු විදියට අපි ඒවා ට විරුද්ධව කටයුතු කරන්න ඕන . නැතුව ජීවිත කාලෙම වදදෙන එක නෙවේ .මම නම් කැමති ජීවිත කාලෙම හිර ගේක ඉන්න වාට වැඩිය එකදවසක් නිදහසේ ඉන්නයි..මම පුද්ගලිකව අලින්ට දෙන වදගැන දන්නවා නිලවලට හෙන්ඩුවෙන් ඇනලා සතියක් විතර වේදනාවෙන් ඉන්නවා.ඇත්ගොව්වට පුදුම බයක් තියෙන්නේ .

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +1

    සම්පුර්ණ ඇත්ත සර්. දිගටම මේ සේවාව කරගෙන යන්න සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +10

    සර්, කොතන කොහොම සත්තුන්ට හිංසා කලත් හිංසාවක්මයි.කැලෑ සතාට වෙන හිංසාවත්,මාළිගාවෙ ඇත්තුන්ට වෙන හිංසාවත් එකයි. රටේ අභිමානය රැකෙන්නෙ පෙරහැරවල් වලින් නොවේ. සදාචාරාත්මක මිනිසුන් හැදුනු රටක. අලි ඇතුන්ට ලයිට් දාල ඇදුම් අන්දුවාම ලස්සනයි. ඒව බලන්න මිනිස්සු එනවා.
    මේවගෙ සාධාරණ අසාධාරණකම් කතා කරන්න පුළුවන්. විසදුමක් නෑ. කැලේ අලි මරන්නෙත් මේ සංස්කෘතිය තියෙන රටේමයි. උන්ට දඩුවම් නෑ.
    කැලේ ඇතුන්ට වෙන අකටයුතුකම් හොයන්න මිනිසුන්ට වෙලා නෑ. කන්න හොයා ගන්න තියෙනවා.
    සර් ල විලම්බීත සංස්කෘතියක ඉත්තො. මේව ට උත්තරේ හරි නීතියක් එන්න ඕනි. ඕවට උඩ ගෙඩි දෙන්න එපා. පාපයක්!!

    • @geethabalasooriya9694
      @geethabalasooriya9694 ปีที่แล้ว +1

      සර්,ඒක තමයි මෙි කියන්නෙ,ඔයාට තේරුනේ නැද්ද

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว +1

      දාළදා මාලිගාවේ අලියා හියන්නේ මස් මාලු එහෙම කන්නෙ නැද්ද ඔයා , එහෙනම් කිරි එහෙමත් බොන්න එපා මොකද ඒ කිරි ගන්න ෆාම් වල හදන සත්තු කොච්චර දුක් විදිනවද මැෂින් ගහලා කිරි අරන් ජීවිත කාලෙම පොඩි කාමර වල හිර කරලා අන්තිමට මස් කඩේට දානවා , ඇයි ඔයාලා අර වෙනත් ආගමික උත්සව කාල වලට බිලි පූජා වලට ගන්න සත්තු වෙනුවෙන් කැ ගහන්නෙ නැත්තේ 😂 පෙරහැර කාලෙට විතරද සත්ත්ව හිංසනේ මතක් වෙන්නේ ලබන පාර පෙරහැරට මිට වඩා අලි ඇතුන් ප්‍රමානයක් ගෙන්වලු පුළුවන් දෙයක් කරන්න 😂

  • @JayanthiSiriwardane
    @JayanthiSiriwardane 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ දළදා පෙරහැරේ අසිරිය පිළිබද අසා සිටිනවිට අප ඉදිරියේ ඉතාමත් මනරමි ච්ත්‍රයක් මැවි පෙනෙයි. ඔබතුමට ඛුදු සරණයි......

  • @amaraamara9277
    @amaraamara9277 ปีที่แล้ว +27

    NGO වලට සල්ලි හම්බ වෙනවා උන් සල්ලි වලට කැගහනවා උන්ට ඕන බුද්දාගම විනාස කරන්න

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 ปีที่แล้ว

      බුදුදහම තියෙන්නෙ අලියගෙ නෙවෙයි.
      උත්තරීතර බුදුදහම මුවාවෙන් හරිහම්බ කරන උදවියට ජනතාව අන්දවන උදවිය ට මුදල් උපයන උදවියට හසු නොවී බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ වදාල කරුණු ගැන නිවැරදි ව මෙනෙහි කලයුතුය උන්වහන්සේ ගේ ධර්මය ආධාරකොට ගෙන වර්ථමාන සමාජ ය සිදු කරන වැරදි නිවැරදි අවබෝධයකින් යුතුව වටහාගෙන කටයුතු කලොත් උන්වහන්සේ ගේ ධර්මය තුල අපට අපේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඒ මගින් සමාජයක් ඉතාමත් සතුටින් නිවහල්ව නිදහසේ ජීවත්වෙන්ට තිබෙන හැකියාව වැඩි වෙවෙනව.
      මේ ගුරුතුමා කියන්නෙ ඒ ගැන ඉතාම සරලව ඒ නිසා ඇතිවන වැරදි හැඟීම් තමන් විසින්ම නිවැරදිව වටහාගෙන කටයුතු කලොත් වර්තමානයේ මේ රටේත් ලෝකයේත් ඒ ඒ රටවල් වල ජනතාව ගේ ඇදහිලි විශ්වාස මගින් අයුතු ප්‍රයෝජන ලබා ගෙන ජනතාව රවටමින් පට්ට සැප ගන්න හොර දෙනුවන් ගේ හෙලුව එලිවෙනව. මේ ගුරුතුමා ගැන ඇති වැටීම හෝ පුත්ගල කාරණා ඉවත දමා මොහු මේ කියන දේ හරිද වැරදිද කියල සිතට එකඟව නිවැරදි ව සිතීම තුල හරි දේ වැරදි දේ අවබෝධ කරගත හැකි විය යුතුය. එසේ නැතිව පුත්ගලයන් මත ඔවුන්ගේ ස්වරෑපය මත අධ්‍යාපනය මත නොසිට ඒ අවස්ථාවේ ඔහු හෝ ඇය කියන දෙයහි සත්‍ය ක් තිබේදැයි සිතීම මනුෂ්‍යයන් ලෙස සිතන්න ට අපට හැකි විය යුතුය.
      නමුත් මේ දේ වටහා නොගන්නා තෙක් ඔබත් ඔය කොටුවේ ඇතුලම කාලය ගතවී පරයන්ට සැප ලබාගැනීමට ඉඩදී පරයන්ට හොර තක්කඩි වැඩ කරගන්න ට ඉඩදී හෝ ඔවුන්ටම උදව් කරමින් මිය යනව.
      මේක තේරුම් ගන්න බලන්න.
      සමහර විට ඔබ හරි යන මතයේ සිට බැලුවොත් මේ කියමන වැරදි ඇති.
      ඒත් ඇත්තටම බුදු දහම විනාශ කරන්නෙ ඒකෙම ඉඳගෙන ඒකම කරනව වගේ බොරැවට ජනතාවට පෙන්වන පට්ට හොරැ කණ්ඩායම්. ජනතාවගේ මොළය සොරාගන්නට උන් උපන් හපන්නු. ඒත් වැඩිකල් ඒ ජාවාරම් හොර වැඩ මෝඩ වැඩ තක්කඩි වැඩ කරගන්න බැරි වෙනව.
      ඇත්තටම සිදුවෙන දේ කාලයක් යනකොට සිදුවෙනව.
      ඒ....
      නිර්මල බුදු දහමට අනුකූලව බුදුරජාණන් වහන්සේ ලෝකයට කියා දුන් ආකාරයට මයි.
      මේ බෞද්ධයෙක් නොවන මට සිතෙන දෙයයි.

    • @amaraamara9277
      @amaraamara9277 ปีที่แล้ว

      අපි දන්න සමහර දේවල් තියෙනවා අපේ ගෙවල්වලට ඇව්දින් මොලේ වෙනස් කරන්න කන්ඩායම් ඇවිල්ලා සල්ලි දෙන්නම් කිව්වා අන්තිමේදී පොත් සෙට් එකක් දුන්නා

    • @amaraamara9277
      @amaraamara9277 ปีที่แล้ว +2

      අලියගෙන් තමයි පටන් ගන්නෙ ඉස්සර හිටියා මාධ්‍යවේදීයෙක් එයා තමයි අලින්ට කචල් එක ඇද්දෙ ඔහු පට්ට ආගම් වාදියෙක් පොඩ්ඩක් හොයලා බලන්න ඉස්සෙල්ලාම අත තියෙන්නේ හොදම තැනට එතනට ඇටැක් කලාම ඉතුරු ටික සිම්පල් බුද්දාගම කියන්නේ අලිනෙවෙයි කියලා දන්නවා අපි කියන්නේ වෙන දේ

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 ปีที่แล้ว

      @@amaraamara9277 ඔව් ඇත්ත අපි අලියගෙ නැට්ටෙ තියෙන කෙඳි වලටත් රැවටුන මිනිස්සු. ඒ නිසා දේශපාලකයො හා ආගම් වැරදි ලෙස භාවිතා කරන හොරැන් දන්නව රටේ ජනතාවගේ මානසික ත්වයේ තරම.
      ඔවුන් එයින් ප්‍රයෝජන ගන්නව.

    • @viduraniroshan6057
      @viduraniroshan6057 ปีที่แล้ว

      ​@@amaraamara9277
      හරියට හරි බන්.ගොඩක් මෝඩයින් ට ඒක තේරෙන්නෙ නෑ.

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 ปีที่แล้ว +2

    මේවගේ රටක ඉපදුනු අපි පුදුම පවු කාරයෝ සර් මුන්ට කොච්චෙර කිවුවත් ,,,,,ඉතිරි හරිය මට කියන්න බෑ😢😢😢😢😢

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 ปีที่แล้ว +7

    අපේ රට ගැන ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් සර් කියල දුන්නමෙ.මෙ
    වගෙ කොන්ද
    කෙලින් තියන ගුරුවරු ඉන්න එක
    ාඅඩම්බරයක් ආදරෙයි ගුරුතුමනි..❤❤❤❤❤❤❤
    මොකෙද්ද මෙ අවජාතකයෙක් මෙතන සාෆි සාෆි ගගා මොනවදෝ
    කියනවා😂😂 කෙලින්කියපන් බං උබ නමක්
    නැති එකා..උබ ඉපදුනෙ කොහෙද බං..දෙමව්පියො ලංකාවෙද?නිකං ඉංග්‍රීසි ජාන මික්ස් වෙලා වගේ බං😂😂😂

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว +2

      ඔව් හැමතැනම සාෆිගේ කමෙන්ට් එකදදා වැලලෙන්න හදනවා.මල වාතයක්

  • @tintin83pri
    @tintin83pri ปีที่แล้ว +1

    මතු භවයකදී හීලෑ දල ඇතෙකු වී කරඩුව වඩම්මවන්න මේ පින හේතු වාසනා වේවා.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      ඔයාටනම් පිස්සුද කොහෙද අඇතෙක් වෙලා ඉපදෙනවාට වඩා මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පින්කරන්න ඕනේ අනික ඔය දළදා වහන්සේ වඩම්වන අඇතා මැරුනාම දිවියලෝකේ ඉපදෙන්නේ අඇතෙක් වෙලාම තමයි 😂

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ​@@nishanthivijebandara3435 දිව්‍යලෝකෙ කවුරුත් ඇත්තු වෙලා උපදින්නෙ නෑ හත්තිලව්වෙ😂

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 3 หลายเดือนก่อน

      තැතෙමොකද දෙව්‍ලොව ඇත්අශ්වයි ඉපදෙනවා