හරිම පදමට පැණි අලුවා | Aluwa Recipe | Morin in the Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2021
  • Morin in the Kitchen is the finest Sri Lankan home cooking culinary art channel. This video will guide you to learn how to make ALUWA at home very easy. Stay tune for more interesting cooking video recipes by Morin in the Kitchen.
    Give it a try today...
    If you like my video recipes, please hit the like button and please put your valuable comments. And please subscribe to my channel.
    I like to keep connected with viewers on Facebook..
    Get in touch : / morininthekitchen
    INGREDIENTS
    White Rice Flour - 500g
    Dry Roasted Peanuts - 100g
    Coconut Treacle - 375ml
    Sugar - 1 tbsp

ความคิดเห็น • 53

  • @awinashbulathgama9811
    @awinashbulathgama9811 11 หลายเดือนก่อน +5

    ඉතා පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට.

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +7

    දැක්කහම නම් රස ඇති ආසත් හිතෙනවා ඉක්මනින්ම හදලා රස බලන්නම්කෝ ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @marianfernando6038
    @marianfernando6038 2 ปีที่แล้ว +4

    මීගමු අලුටා මම අවුරුදු ගණනක් හෙව්ව රාසාපි එකක්
    මෙගෙ අම්ම හැදවෙමෙහෙමයි
    පොල් නැතව හදනවැලි තලප,අග්ගලත් හදක රෙසිපි දාන්න ස්තූතියි.ජේසු පිහිටයි

  • @ShihamaMohamed
    @ShihamaMohamed หลายเดือนก่อน +1

    Hi Mam,mama ada thamai me video eka beluwe,dawal haal peggenna dala deng aluwa heduwa....supiri ekata aawa....thank you so much mam....❤❤❤

  • @vineethasilva5551
    @vineethasilva5551 3 หลายเดือนก่อน +1

    I made it today ... super 😊 your instructions are very clear... thanks

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏💗💗💗💗💗🌟🌟🌟🌟🌟🌟🌟

  • @swarnakirinde7894
    @swarnakirinde7894 4 หลายเดือนก่อน

    Godak watina recepy ekak thank you

  • @manjuplaystore1857
    @manjuplaystore1857 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි...හොදට පැහැදිලි කලා...☺️❤️

  • @nilangathisera7253
    @nilangathisera7253 2 หลายเดือนก่อน

    අනේ thank you mis❤ ඔයාට පින් බොහොම පැහැදිලිව කියල දුන්න පිලිවෙලට

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว

    හැදුවා හරිම රසයි, Thank you

  • @anuruddikakalani9480
    @anuruddikakalani9480 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියාදුන්නට ඔබතුමියට ස්තූති

  • @RenukaRenukalaalani
    @RenukaRenukalaalani 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමියට බොහොම ස්තූතිය

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 หลายเดือนก่อน

    දැන් මම ⁣රෙසිපි තුනක් බැලුව හතගියෙ ඔයාගෙ රෙසිපියට මම අවුරැදු වලට හදනව

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 👍

  • @geetharanjani4412
    @geetharanjani4412 3 หลายเดือนก่อน

    ගොඩක් රසයි අලුව මම හදලා කැව ගොඩක් ඉස්තුති මිස් ඔයාට ❤

  • @shiranidesilva7376
    @shiranidesilva7376 2 ปีที่แล้ว

    Mamath hariyata danne nathuwa hitiye aluwa hadanna.ada ekath hondata igena gaththa.Thank u very much.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @lalithapriyangani892
    @lalithapriyangani892 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @deepikapriyangani4016
    @deepikapriyangani4016 ปีที่แล้ว +4

    Very good recipe eka

  • @vishakamendis6793
    @vishakamendis6793 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි 👍 .ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්ද ක් වේවා ........!

  • @dilhanisilva6539
    @dilhanisilva6539 10 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් .....👍❤🙏

  • @snowflake22
    @snowflake22 2 ปีที่แล้ว +2

    😋

  • @beautifulnatureinweeravila6813
    @beautifulnatureinweeravila6813 ปีที่แล้ว

    Good vidio.

  • @manoliefernando4203
    @manoliefernando4203 11 หลายเดือนก่อน

    Hi Morin I really like the way you explained how to make delicious aluwa. I have a question can you make them with Kithul honey. Does it make a big difference.

  • @TheSglanka
    @TheSglanka 2 ปีที่แล้ว +1

    රස පාටයි

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 ปีที่แล้ว

    Niyamai api asa pani walin hadana kema walata witharai. Thanks dear. Kalyani from Australia

  • @john_wick552
    @john_wick552 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hemamalieweerasinghe3187
    @hemamalieweerasinghe3187 10 หลายเดือนก่อน

    Thanks

  • @slmadam4149
    @slmadam4149 ปีที่แล้ว

    💗💓

  • @sithakusum6966
    @sithakusum6966 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @venushawickramathilake8460
    @venushawickramathilake8460 2 ปีที่แล้ว

    Sugar aluwa hadana hatith (hariyata roasted flour daana padama)kiyadenna. Thank you, hondata clear wata kiyadunnata.

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +3

    දැක්කා ම ආස හිතුණා මට ඇත්තටම

  • @carmelsilva9154
    @carmelsilva9154 2 ปีที่แล้ว

    හරිම හොඳයි පිළිවෙලට කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @dilanitennakoon7882
    @dilanitennakoon7882 ปีที่แล้ว

    Miss, pani nimender thibbader?

  • @dineshikasewwandi1167
    @dineshikasewwandi1167 ปีที่แล้ว

    Mth heduwa rasai miss

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว

    Miss Kithul pani walin hadanna bari da?

  • @upulrohana693
    @upulrohana693 ปีที่แล้ว

    Kelie 50ta piti sugar kopamana

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว +1

    ම්.ගොඩක් රස ඇති නේද

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      රසයි. හදල අපිටත් කියන්න... 🙏🙏❤️

  • @dasuni3304
    @dasuni3304 ปีที่แล้ว

    Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako

  • @ashanishamani5969
    @ashanishamani5969 ปีที่แล้ว

    Peni padama ට ganna bery una.lepe තිබ්බ වෙලාව මදි.eka newatha හරිගස්ස ganna berida.හයි වෙන්නෙම ne.

  • @lorna1025
    @lorna1025 ปีที่แล้ว

    Can we use the rice flour from the supermarkets

  • @gaminiseneviratne8127
    @gaminiseneviratne8127 4 หลายเดือนก่อน +3

    Good recipe video👍

  • @janakalakmal7699
    @janakalakmal7699 2 ปีที่แล้ว

    දවසක් කීයක් තියාගන්න පුලුවන්ද අම්මා

  • @USK566
    @USK566 2 ปีที่แล้ว

    මහතමිය. කිතුල්පැනි පමනක් භාවිතාකර අලුවා අච්චුව භාවිතාකර තරමක් තදගතියෙන්යුත් අලුවා සැකසීමට ක්‍රමයක් තිබෙනවාද?

  • @terancemeril2784
    @terancemeril2784 2 ปีที่แล้ว

    ස්තුතියි .ජා ඇල බිබික්කමි කියලා⁣ අපි පෙ⁣ාඩි කාලෙදී කැවා මතකයි. ඒව⁣ා හදන හැටි දාන්න

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว

    Rarima Rase Ethy needa! Aurudu ganekin Aluwa kanda beriuna😁STHUTHY❤❤💐

  • @dinrod167
    @dinrod167 ปีที่แล้ว

    මම හැදුවා. හයි වුණා හොනදටම. ඇයි එහෙම වෙන්නේ?

    • @marianrodrigo3371
      @marianrodrigo3371 4 หลายเดือนก่อน

      පැණි උනු කරලා වැඩියි.

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว

    🤣😒

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @samindhivihanga1907
    @samindhivihanga1907 7 หลายเดือนก่อน

    ❤❤❤