තොපිට හෙණ ගහනව යකෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 หลายเดือนก่อน +412

    ආන්ඩුවෙන් ආරාක්ෂාව දිල බලාගන්න ඕන රත්තරං වටින මිනිහෙක් දර්ශන මහත්තයො ඔයා 👍👍

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 2 หลายเดือนก่อน +9

      😲😲😲😳😳😳😡😡😡🤭🤭🤭😢😢😢

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +5

      😂😂😂😂😂😂

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 หลายเดือนก่อน

      ඔය දැන් ඉන්න youtube කාරයො එන්න කලින් දූශිතයොන්ගෙන් මුලින්ම ගේම ඉල්ලුවෙ මෙතුමා

    • @sriyanthimanel633
      @sriyanthimanel633 2 หลายเดือนก่อน

      😮😮😮😮​@@chandrikagajanayaka8904

    • @sriyanthimanel633
      @sriyanthimanel633 2 หลายเดือนก่อน +3

      😡😡😡😡😡😡😡😡

  • @udynara4169
    @udynara4169 26 วันที่ผ่านมา +12

    Thank you sir ❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +277

    වීරෝදාර ඔබට ගොඩාක් ස්තූතියි . තාමත් වහල්ලු ඉන්නවා නේ මුන්ට කඩේ යන. රට බංකොලෙත් කරේ ඕකුන්ම තමයි .

    • @aurora5658
      @aurora5658 2 หลายเดือนก่อน +6

      True😢

    • @nirvanmadush5726
      @nirvanmadush5726 2 หลายเดือนก่อน +2

      Mun tik kali kali kapala maranna one

  • @sujathanandani9686
    @sujathanandani9686 27 วันที่ผ่านมา +12

    ස්තූතියි නියමයි ඔබතමාගේ හෙළිදරව්ව

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 2 หลายเดือนก่อน +199

    තොරතුර සාක්ෂි සහිතව ඉදිරිපත්කලාට බොහෝම ස්තූති...
    ඒ ඉඩම් සියල්ල අපි සියලූම අයට අයිතිවෙනව... හේතූව අපේ බදු මුදලින් හොරකම් කරල ගත්තූ ඉඩම් ඒව...
    මේ ගැන වහාම පරීක්ෂණයක් කරල රජයට පත්කරගන්න ඕන... උන්ට අනුකම්පා නොකර දඩුවම් කලයුතුයි.

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 หลายเดือนก่อน +4

      නියමයි දර්ෂන ඔයා ගෙ වැඩ.

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 2 หลายเดือนก่อน

      Munta yannata amuthu apayak .,hadhewa .,.😵. Obathumage me dhanuwath kirimata .....godak sthuthi .,theruwansaranai...🙏

    • @lalithasamaranayake4336
      @lalithasamaranayake4336 2 หลายเดือนก่อน

      Malimawata ...jayenjaya.wewa...👍

    • @chamikavilasinilanu2956
      @chamikavilasinilanu2956 2 หลายเดือนก่อน

      👍

    • @georgiocanagasuriam9134
      @georgiocanagasuriam9134 2 หลายเดือนก่อน

      why still now PSG personals
      are taking care of those houses...?????

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 หลายเดือนก่อน +11

    මහජනතාවට සත්‍ය සොයා දෙන ඔබලාට ගොඩක් ස්තූතියි.

  • @shantinim274
    @shantinim274 2 หลายเดือนก่อน +152

    ❤❤❤❤ දර්ශන ඔයාට ගොඩාක් ස්තූති මේවා හෙලි කිරීම ගැන. හැබැයි දර්ශන ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න.. බුදුඅම්මෝ මේවා ගැන අහනකොටත් ඇග හිරිවැටෙනව කොහොමද මේ තරම් අපිට දරුණු විදියට වන්චා කරේ කියල. අපි බලාගෙන ඉමු මේවාට සාධාරණයක් වෙනතුරු. .ඔයාගෙ කැපවීම පිළිබදව අගේ කරන්නෙමු.. සුභ දවසක් ඔයාට 🙏🙏🙏🙏❤❤❤

    • @pathmalalamarasinghe6691
      @pathmalalamarasinghe6691 2 หลายเดือนก่อน

      මෙී පල්හොරැන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඔින

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 หลายเดือนก่อน +5

      නිකන්ම නිකන් සාදාරණයන් මෙවැනි වංචාවන්ට ඉටු වෙන්නේ නැ අපි, ජනතාව හැටියට අපටත් වගකීම් තියෙනවා මුන්ට විරුද්ධව නීතී දාන්න කියා. ඇඟ බේරාගෙන අනික් අයට මේවා බේරලා දෙන්න කියන්නේ නැතුව. ඔය තියෙන සමස්ත නිවට කම තමෛ ලංකාව මෙලෙස අගාදයටම වැටිලා තියෙන්නේ!

    • @hashidesilva6515
      @hashidesilva6515 2 หลายเดือนก่อน

      Pp😊😊uiuiilllllllllllllllllllllBu​@@kaushaliyaesmonde2244ijb

  • @NimalMayadunna-h6p
    @NimalMayadunna-h6p 29 วันที่ผ่านมา +11

    නියමයි සර් නියමම සර්

  • @aselawarnapriya9831
    @aselawarnapriya9831 2 หลายเดือนก่อน +76

    හොරකම් කරලා තියෙන සල්ලි ටික ගත්තොත් ලංකාවේ ණය ගෙවන්නත් පුළුවන් අපිටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්❤❤

  • @malaekanayake5269
    @malaekanayake5269 หลายเดือนก่อน +17

    ❤❤❤👍👍👍👍👍👍 අදමයි දැක්කෙ නියමයි ඔබට ස්තුතියි නිවැරැදි තොරතුරු දැනගැනීමට සැලැස්වූවාට

  • @upulmak5037
    @upulmak5037 2 หลายเดือนก่อน +261

    මේ දේවල් හෙලිදරව් කිරිම ඔබට ස්තුතියි ❤

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน +8

    ඔබ තුමාට තෙරුවන් සරණයි ! අපේ ජනපති තුමනි,ඔබගේ අවධානය යොමු වේවා !.රට බංකොලොත් කරපු මේ කාලකණ්නි පවුලට නීතිය ක්‍රියාත්මක කරන්න . මෙම නීති විරෝධී සියලු දේපල රාජසන්තක කරන්න.මන්ට වහල්කම් කරක ඔබතුමාට මඩ ප්‍රහාර එල්ල කරන කාලකණ්නින්ටත් පාඩමක් උගන්වන්න. අනේ ! මේවා අහන විට අපේ අසරණ.ජනතාවත්, අපත් ගැන හරිම දුකයි.උන් රජ සැප විඳිනවා.අපි දස දුක් විඳිනවා. හොර කාලකණ්නි සුදනෝ වගේ කතාකරන ලස්සන.හොරු අල්ලන්න කියනවා නේ නෑමල්. වහාම අල්ලන්න.දැඩි දඩුවම් දෙන්න නීතියට භාර දෙන්න. අපේ රටට තෙරුවන් සරණයි, සියලු දේවාරක්ෂාවයි ! හොරු භංග වේවා !

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 หลายเดือนก่อน +82

    මේ තොරතුරු දැනගන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි

  • @KumariEdiri-f5q
    @KumariEdiri-f5q 27 วันที่ผ่านมา +14

    මෙතුමා ට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ෂා ව ලැබේවා තෙරැවන් සරනයි

  • @sarathkarunaratne7356
    @sarathkarunaratne7356 2 หลายเดือนก่อน +195

    දර්ශන ඔබට ස්තූතියි . මේ කාලකණ්නින්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන් තිරිසනුන්ය.

    • @lathabaddage1585
      @lathabaddage1585 2 หลายเดือนก่อน +2

      මේ තොරතුරු ඉදිරිපත් කල ඔබට බොහොම ස්තුතියි.

  • @padminipieris
    @padminipieris 26 วันที่ผ่านมา +11

    ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා....🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @jennysaro8960
    @jennysaro8960 2 หลายเดือนก่อน +131

    ඔය තියෙන්නේ හොරා කාපු ඒවගෙන් නියපොතු තුඩක් තරම් දෙයක් විතරයි 😅

    • @Hellomyfrndss
      @Hellomyfrndss 2 หลายเดือนก่อน

      සිරාවටම.

    • @nirmaladamayanthi984
      @nirmaladamayanthi984 2 หลายเดือนก่อน

      දෙයියනේ .....😮😮😮😮

    • @gihanshani5059
      @gihanshani5059 2 หลายเดือนก่อน

      නියපොත්තක් නෙමේ මුංගේ නියපොතු ගලවන්ඩ ඔ්නි හොර හැතිකරේ.මුංට දඩුවම් දෙන්නේ කවදදදදදද

  • @Ebob-c3n
    @Ebob-c3n 2 หลายเดือนก่อน +14

    මගේ ඇස්වලට කඳුළු වෙනවා..පපුවට පුදුම වේදනාවක් දැනෙන්නේ.නරක සිතිවිලි ගොඩාක් එනවා. කියන්න තියෙන්නේ එකම දෙයයි.ඔබතුමාට ගොඩක් පින්.

  • @WlKithsiri
    @WlKithsiri 2 หลายเดือนก่อน +243

    මහත්මයා ඔබතුමාට කොහොම .ස්තූති කරන්නද මට තේරෙන්නේ නෑ.එතරම් ඔබ විශිෂ්ටයෙක්🌼🌼🌼🌼🌼🌼🌼

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 2 หลายเดือนก่อน +33

    දර්ශන මහත්තයා,ඔබතුමා සියල්ලට පලමු ඔබේ ආරක්ශාවගැන සැලකිලිමත් වෙන්න! ඔබට තිබෙන ආදරයටයි කියන්නෙ.❤❤❤

  • @bgshelton1070
    @bgshelton1070 2 หลายเดือนก่อน +560

    රටේ සිටින සියලුම ජනතාව ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවා නීතිය ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුව අවශ්‍යයි ඉදිරි චන්දය මාලිමාවට දෙන්නෙ කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා

    • @DamikaCool
      @DamikaCool 2 หลายเดือนก่อน +26

      Mewa balalawath wenas wenna malimawata oyalage watina chandaya denna 🙏🙏🙏🙏🙏

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +10

      ❤️👍👏✊🙏✝️🏆🏆🏆

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +13

      Ayyo dewiyane Lankawata mokada venne Kalkakani orginal kamba horu kawadda Lankawata nidasa lebenne malimawata jayawewa NPP jayawewa. Kamba horu 👍✊🙏❤️✝️👏🏆🏆🏆

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      ඇත්තටම ,සියලු දෙනා මෙවර සිහි කල්පනාවෙන් චන්දය පාවිච්චි නොකලොත් ,නැවත මෙම හොරුන් බලයට පැමිණ රටම වනසනු ඇත . නැවත මොවුන් නඩත්තුවට කැමති නම් ,ඔවුන් නඩත්තු කරමින් දුක් විදීමට කැමති නම් පොහොට්ටුව චන්දෙ දෙන්න

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 หลายเดือนก่อน +18

      අපිට ඉතිං අධිකරණයේ පිහිටලු , මුං ට තවත් ජන්දය දෙන හරක් ඉන්නව,
      කෝ අපේ දූෂන කෝ අපි හොරකම් කරපු ඒව කියල මහ උජාරුවෙන් කයවනව,
      මං හිතන්නේ ජන්දෙන් පසුව ජාතික ජන බලවේගය වැඩ පටන් ගනීවි,😂

  • @ajithfernando1048
    @ajithfernando1048 2 หลายเดือนก่อน +6

    ස්තුතියි දර්ශන. මේවා සොයා බලා නිසි පියවර ගැනීමට ජනාදිපති තුමාට සහ රජයට භාරයි. මුන්ගේ හොර සල්ලි වලින් සියයට කීයක්ද මේ ?

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 หลายเดือนก่อน +452

    ඒවා මිලදී ගැනීමට මුදල් කොහෙන්ද කියා සොයා බලා ඉදිරිපත් කල නොහැකි නම් ඒවා රාජසන්තක කල යුතුමයි

    • @VirdanRach
      @VirdanRach 2 หลายเดือนก่อน

      Nadu daanna kiyapan! Game over!!! Methana boru bayila gahanne nathuwa

    • @mahindapunchihewa6209
      @mahindapunchihewa6209 2 หลายเดือนก่อน +4

      @@VirdanRach Wait and see

    • @bweera
      @bweera 2 หลายเดือนก่อน

      උන්ට සල්ලි ප්‍රස්නයක් නෑ. ඕනවේලාවට සල්ලි අච්චු ගහගන්නත්
      කුඩු විකුනපු සල්ලිත් ගන්න පුළුවන්. හොර හැත්ත.

    • @DayaniDissanayake
      @DayaniDissanayake 2 หลายเดือนก่อน +11

      @@VirdanRach මුන්ට නඩු දාන එක බලධාරීන් කරයි ..මේ වෙනකොටත් අප්පල පුතාල බාප්පොච්චිලගෙ වැඩ කිඩ අවශය ප්‍රමාණයට වැඩියෙනුත් සාක්ෂි තියෙනවා නිතිය ක්‍රියාත්මක කරන්නන් ළඟ බලන් හිටපන් ..රටේ මිනිස්සු දැනුවත් වීම තමයි මෙවැනි වැඩ සටහන් වලින් කරන්න ඕන

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b 2 หลายเดือนก่อน +7

      ​@@DayaniDissanayakeඑයාලගෙ හොරකම් ගැන කතා කරනකොට සමහරුන්ට මාර විදිහට රිදෙනවා. 😮

  • @dlchandrani2497
    @dlchandrani2497 2 หลายเดือนก่อน +18

    තොරතුරු හෙළි කලාට ඔබ තුමාට බොහෝ පින්. ඉතිරි කොටස ජනාදිපති තුමාට බාර කල උතුඉ. මේ සියල්ල රටේ මහජනයා වෙනුවෙන් යෙදවිය හෙකී වේවා

  • @clementfernando3914
    @clementfernando3914 2 หลายเดือนก่อน +295

    සුභ දවසක් දර්ශන,නියමයි හෙලිදරව්ව, කාලකන්නි ගැන හෙළිකළ යුතුමයි.ජයවේවා බ්රෝ ❤❤❤❤

    • @SusanthaWijerathna-d7z
      @SusanthaWijerathna-d7z 2 หลายเดือนก่อน +6

      මේ රට මෙහෙම තියෙන එක

  • @gtcell2719
    @gtcell2719 2 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම මේ ඉඩම් රජයට පවරාගතයුතුයි.

  • @jcb7034
    @jcb7034 2 หลายเดือนก่อน +186

    ඔයා වැඩේ නියමෙට කරනවා. මේ පාහර හොරු ගැන තව විස්තර හොයමු

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน +2

      විස්තර හෙව්වට වැඩක් නැ ඕකුන්ට ඕවා ගන්න සල්ලි කොහෙන්ද කියලා හොයල බලන්න ඕනේ

    • @ashokakariyawasam4020
      @ashokakariyawasam4020 2 หลายเดือนก่อน +1

      ​@@YfGf-mf1vmමේ වීඩියෝ එක සම්පුර්ණයෙන් ඇහුවේ නැත්ද? ඒකෙ කියල තියෙනවානේ මුදල් කොහොමද හොයාගෙන කියලා, මමත් ඒ අසල්වාසීන් සමග මේක ඇත්තක් කියලා දන්නවා

    • @anomakaluarachchi
      @anomakaluarachchi 2 หลายเดือนก่อน

      😮

  • @FatimaAlsaigh
    @FatimaAlsaigh หลายเดือนก่อน +7

    මෙම මහත්මයට ආරක්ෂාව දී බලා ගන්න.... තෙරුවන් සරණයි..

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 หลายเดือนก่อน +57

    තවමත් ඉන්නවා උන්ට ජංදය දෙන.

  • @ChandrikaKarunarathna-m2j
    @ChandrikaKarunarathna-m2j หลายเดือนก่อน +7

    ඔබතුමාට ස්තූතියි.තෙරුවන් සරණයි!

  • @GunawardanaHA
    @GunawardanaHA 2 หลายเดือนก่อน +203

    මෙි හෙළිදරවි කිරිම මිළ නළ නෙහැකිය, අනාගතයට ඉතිරි නොකර විසදුමි බලා සිටිමි ,,

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 2 หลายเดือนก่อน +13

    විශිෂ්ඨයි ඔබේ සේවය බුදුසරනයි

  • @kumarasisira7143
    @kumarasisira7143 2 หลายเดือนก่อน +86

    2013 අවුරුද්දේ පිළියන්දල , ජැල්තර පාලම ලග වගුරුබිමක් ගොඩකරලා ජෙස්කි බෝට්ටු පදින්න තොටුපලක් හැදුවා ච්චී තනිකරම නාවික හමුදාව යොදාගෙන. මගේ ඇස් දෙකෙන්ම දැක්කා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน +4

      අම්මෝ යකෝ මුන්ව එල්ලන්න ඕනි

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 หลายเดือนก่อน +1

      😖😖

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 หลายเดือนก่อน +1

      ethana tam Jetski padinawad? tourists enawad? tourists ena, tamath ethana Jetski padina, ratata adayamak ena deak wenuwen hamudawa yoda gttath kamak naa… prashne tienne hamudawa pudgalika boodalayak kiala hithan wadakarapu ekai…

    • @anjanakelum6401
      @anjanakelum6401 2 หลายเดือนก่อน

      @@udanigunarathne6693puka dena rketh simawak tiyagnin, wahala

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 2 หลายเดือนก่อน +15

    මේ පැහැදිලි කිරීම පිලිබදව අපේ ප්‍රණාමය ..🌷🌷🌷

  • @phrdesilva2492
    @phrdesilva2492 2 หลายเดือนก่อน +80

    ස්තූතිය. ❤❤❤
    ප්රනාමය ❤❤❤
    ඇගයිම ❤❤❤
    දීර්ඝායුෂ ❤❤❤
    තවත් සමාඡ ශෝධනය උදෙසා.... නැතුව සේපාල් කෙනෙකූ නොවන්න...🎉🎉

  • @luthfyuvais996
    @luthfyuvais996 2 หลายเดือนก่อน +25

    briliant power speach brother well done sir proud of you great work...

  • @seanarathnaprasanna5399
    @seanarathnaprasanna5399 2 หลายเดือนก่อน +102

    වහල්ලු ඉන්නකම් අපි ගොඩ අපෙ හාමුදුරුවනේ..............

  • @INDRANIJAYAKODI-n1e
    @INDRANIJAYAKODI-n1e 26 วันที่ผ่านมา +2

    Oba thumata godak thank s mewa helidarau karanawata ❤❤❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 หลายเดือนก่อน +144

    ඔබතුමාගේ වෑයම සැබවින්ම රට සහ පුරවැසි පොදුජනතාව වෙනුවෙන්මය,අපගේ ගෞරවආචාරය ❤😊🎉

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 26 วันที่ผ่านมา +4

    සම්පූර්ණ ඇත්ත මුන්ට හෙන ගහන්න ඕනා

  • @sujathacreations5179
    @sujathacreations5179 2 หลายเดือนก่อน +60

    හඳුන් සහෝදරයා ඔබගේ මේ ප්‍රයත්නයට අපගේ ආශිර්වාදය සහ ප්‍රණාමය

  • @MaryDon-x2x
    @MaryDon-x2x หลายเดือนก่อน +3

    මහත්තයා මුන් තිරිසන්නු.අනේ ඔබතුමා ඉතාමත්ම පරෙස්සම් වෙන්න .බුදු සරනයි

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 2 หลายเดือนก่อน +43

    මහත්තයාගේ කතාව සියල්ල සාධාරණයි ඔයව දැන ගනිල්ලා මුන්ට ආයි කවදාක්වත් රාජපක්ෂලාට එන්න දෙන්න එපා. ස්තූතියි ස්තුතියි ජේසු පිහිට

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 หลายเดือนก่อน +4

    ඔය මහත්තයා ඔයා ගේ ආරක්ශාව ගැන බලාගන්න.
    තෙරැවන් සරණයි ඔබට
    🙏🙏🙏🙏🙏🙏🙏
    🦋🦋🦋🦋🦋🦋🦋

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 2 หลายเดือนก่อน +113

    කියක නිමකරන්න බෑ ඔබගේ සේවය දර්ශන මහත්මයා ... අපේ රටේ මිනිසුන්ගේ මොලේ පෑදෙයිද මන්දා මේපාරවත්.. 😢😢😢😢

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +5

      මෙය සත්‍යක් අසල්වාසින් විස්තර දන්නවා

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 2 หลายเดือนก่อน

      @ramalikulasinghe2915 අපිවගේ දුප්පත් පොඩි මිනිහෙක් ඔහොම කරානම් මෙලහකට හිරේ ඉන්නේ.

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 26 วันที่ผ่านมา +2

    ඔබට ජය.මුන්ට හෙණම ඉල්ලපල්ලා.රට කාපු ගෙවල හැත්තට හෙනම ගහපං .රටේ දුක් විදින අහිංසක මිනිසුන්ට හරියට දුක් විදින්න වෙලා තියෙන්නේ මේ කාලකන්නි තක්කඩි එක පවුලක් නිසයි.මුන් පොලොවටම සමතලා වේවා.

  • @pushpakumara3922
    @pushpakumara3922 2 หลายเดือนก่อน +194

    ඉතාමත් වටිනා සොයාගැනීමක් ...
    මේ දූෂණ වංචා සියල්ල නීතිය හමුවට පමුණුවා රාජසන්තක කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුමයි ... !!! 👍👍👍👍👍👍👍👍

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 28 วันที่ผ่านมา +3

    Thanks for the sake of the knowledge you are giving for every body

  • @nadinadi647
    @nadinadi647 2 หลายเดือนก่อน +83

    අපේ රටේ ජනතාව දැනුවත් කිරීම ඔබට තුමාට අපේ ගෞරවය අපේ රටේ ජනතාව තවත් කැමතියි මේඑ කාලකනින්ට සොබාදහම දහම අපි විස්වාස කරමු

    • @DilmiOmaya-f3t
      @DilmiOmaya-f3t 2 หลายเดือนก่อน +3

      Ammo munta hena ghlath Madi nodaki horu ballo mun panuwo ghla meriyau munwa

  • @ask8605
    @ask8605 2 หลายเดือนก่อน +10

    මුන්ගෙ පරම්පරාවටම හෙන ගහපං කාලකණ්නි, මේ ආණ්ඩුවෙන් මේවා හොයලා රාජසන්තක කල යුතුයි

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 หลายเดือนก่อน +53

    මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කවද්ද අප්පා😢😢😢😢

  • @Dammi-e4q
    @Dammi-e4q 2 หลายเดือนก่อน +9

    වුන් හොරකම් කල රටෙ සියල්ල අරගෙන,රාජපක්ෂලා,එලියට නොවන්න කූඩු කරමු.

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 หลายเดือนก่อน +64

    මුන්ට හෙනගහන්ඩ ඕන.අහිංසක අපිට කරපු.අපරාධය වලට ඔබතුමාට.පිං මේ දේවල්.දැනුවත් කරාට .උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ඔබතුමා
    ❤❤🙏❤❤

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน +4

    ඔබ thumata ගොඩක් ස්තුති ස්තුති ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුණාට හොරු පාර්ලිමේන්තුවට යවන්න epa ජනතාව mun ආවොත් හොරු අල්ලන්න දෙන්නේ නැහැ malimawen පාර්ලිමේන්තුව පුරවන්න ජනතාව එකතු වෙන්න ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 หลายเดือนก่อน +164

    මාලිමාවට 2/3 ක බලයක් දුන්නොත් පමණයි මේ දුෂණ නැති කල හැක්කේ

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน

      ඇයි විධායක ජනාධිපතිගෙ බලතල මදිද..රාජපක්ෂලාට එරෙහිි වෙන්න බයද...රනිල්ට බැන්නෙ හොරු අල්ලන්නේ නැහැ කියලා..රනිල්ට පාර්ලිමේන්තුවෙ බලයක්වත් ජනතාවගෙ චන්ද බලයවත් තිබුණේ නැහැ ..හැබැයි හොරු අල්ලන්න ඕන කියපු එවුන් දැන් අනුරටත් බැහැ කියනවද..

    • @NishaniMuthukumari
      @NishaniMuthukumari 8 วันที่ผ่านมา

      Dila tyenne dn karanawada

  • @padminidissanayake129
    @padminidissanayake129 2 หลายเดือนก่อน +6

    මුන් සියලුදෙනා සිරගත කළයුතුමයි...ඒ සඳහා හැමෝම මාලිමාවම දිනවමු..ඔබතුමා බොහොම ප්‍රවේශමෙන් ඉන්න...💐💐💐💐

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 หลายเดือนก่อน +112

    S l desaya ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා ඔබට ශක්තිමත් කොන්දක් තියනවා ස්තුතිය

  • @indraekanayake8811
    @indraekanayake8811 2 หลายเดือนก่อน +3

    33 කෝටියක් දෙවිවරුන් දැන් විස්සෝප වෙල ඉන්නෙ .මුන් ලැජ්ජ වෙන්න ඔීන නොවැම්බර් 14 විශාල බළ පෙරළිය සමඟ සියල්ල ම උඩු යටිකුරු වෙනව ඒකාන්තයි. .මහජනතාවගේ මුදල් අවබාවිත කිරීම ගැන හෙළිදරව් කිරීම වෙනුවෙන් .SL දේශය ස්තුතියි program එක Super . Very Very Good .!🤝🌹

  • @uthpalamallawathanthri6211
    @uthpalamallawathanthri6211 2 หลายเดือนก่อน +57

    ගරු ජනාධිපති තුමනි මේ සියලුම දේපළ රාජසන්තක කිරීම ඔබ සතුයි

    • @pathakmana9854
      @pathakmana9854 2 หลายเดือนก่อน +1

      100/100 k math kiyanava

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g 19 วันที่ผ่านมา +2

    ඔබ tumata ගොඩාක් ස්තුතිය 👍

    • @NandaDissanayake-r3g
      @NandaDissanayake-r3g 19 วันที่ผ่านมา +1

      ඔබ tuma degu klk jewath wawa ජය wawa ❤

  • @athulaperera3025
    @athulaperera3025 2 หลายเดือนก่อน +38

    ජය වේවා මේ පාර මාලිමාවට

  • @sinayapushpa1982
    @sinayapushpa1982 หลายเดือนก่อน +2

    Very good brother

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 หลายเดือนก่อน +204

    ජයවේවා දර්ශන මහත්තයා සියළු දෙවි රැකවරණ ලැබේවා !!!❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @anurakadawatha
      @anurakadawatha 2 หลายเดือนก่อน +2

      🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤💪

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน

      Okata,,araksawata,,keyala,,,,oyasakkeleleta,,,araksawata,,pasdanak,,veharai,,danna,,,okamarana,,UN,,ahhanaha

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 หลายเดือนก่อน +5

    මහත්තය. පරිස්සමට ජනපතිතුමා මෙය දුටුව විගසම දර්ශනය මහත්තයට අරක්ශ කරදෙන ඉල්ලා සිටින්නෙමු.
    මේම හොරුන්ට ඵක නිලධාරියෙකු වත් හොරුන්ට රැකවරණය නොදිය යුතුයි යැයි
    රටවිරැ අප ගේ බලාපොරොත්තුව මොකද මුන්ව මහල්ලා ගේ සිට මැහැලියද දරැවන් ඔය සන්හතයම සදහටම අත්අඩංගුවට ගැනීමටත් ඔය පන්දුව දෝලනය උනා ඇති කියල රාජ්‍ය ආයතනයට පත් කරන්න. මුන්ව බලාගන්නට ජමබල්ලන්ව දමන්න පුලුවන් නම් අපේ ලංකාවේ කොපමණ දුගී දුප්පත්කමට පත්වෙලා ඉන්නේ
    ඔය තිරිසනුන් නේද?????? අපේ මහජනතාවට සේවය කරන්න පත්කර ගත්තේ ඔබතුමාට පුලුවන් හොමහරි ස්ටිකර දෙන්න. මමත් දැන් අවුරුදු 40 ක් පමණ රටවිරියක් වශයෙන් රැකියාව කරමි. මගේ ගමට ලයිට්
    පාරක් තිබුනේ නැත. මම ගමට ලයිට් ආන්ඩුවට මුදල් ගෙවලා අර ගෙන දුන්නෙමි. මම පාර කපන්න ටෝනර් ඵකක් ගෙන විත් මුදල් සොයන්න ඇවිල්ල කලා. මගේ අම්මට තාත්තට දරැවන් 12 ක පමණ සිටියෙමු.
    මා ඉගනුම ලබන්න තරමි මගේ දෙමව්පියන්ට ගොඩක්ම ආර්ථිකයක් තිබෙන පවුලක් නුනත් මගේ දෙමව්පියන්ට හරියට ඉඩමක් නැහැ. ඵත් මගේ අය ගේ ජිවිතය පස් වලින් වැලලි යයි. මොකද අපේ ගෙදර තියේන තැන ලොකු පස්කන්ඩියක් යට ගෙදර පිහිටා තිබෙන නිසා. මගේ පවුලේ සැම
    නැතිව ගියෝත් මට දුකක් ඉතිරිව ඇත. මට සමාවෙන්න ඕන මේ ටික ලිව්වට මට නම් මේව දැක්කම ඇසෙන විට හරිම දුකයි. මම අපේ ගමට සේවය කර මගේ අසරණ ගමේ අය කරැවලේ
    ඉන්න නැති පාරක් තිබෙනව
    මගේ දෙමව්පියන්ට සසරවසනා නිවන්දකිනා සැම තත්පරයක් පාසාම කිසියම්ම දුකක් නොම වේවා.සියලුම මගේ පවුලේ සැමට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. මා වාගේ උතුම්ම දියණියක් මෙලොව එළිය දුන්නාට ගොඩක්ම ඵ් දෙපලටම දෙපානැම නමදිමි. වැඩිය පාසැල් අධ්‍යාපනය ගත්තා නම් මට ලංකාවේ මොනව හරි කරන්න තිබුනා. ලබන ලයිප් ඵක මේ සන්සරේන් මිදිය යුතුයි. අපට රාජ්‍ය ආයතන නොසලකා හැරියා අපි රට ඉන්නේ කියල අපි ගැන බලන්න කව්ද ඉන්නේ. ආන්ඩුවට ඇවිල්ල රාජපක්ෂ පරමිපරාවට ඵක්ක තියන වයිරසය කියල නිමකරන්න බැහැ.. නැවත් නැවත ජනපතිතුමාට කියන්නේ
    ඔය තිරිසනුන්ට නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නියමිත සැම දෙයක්ම ආන්ඩුවට පවරාගෙන මරනදක්වා රියන් කරන්න. අපේ ජනපතිතුමාට ජය වේවා
    මෙය බලන්න සැලසුම ගෙනහැර දැක්ව මහත්තයට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s 2 หลายเดือนก่อน +118

    ශ්‍රී පාදේ ඝණ්ටාරෙ ගෙනිහින් ඕව හදන්න ඇති සේරම රාජ සන්තක කරන්න ඕන

    • @renukw
      @renukw 2 หลายเดือนก่อน +2

      Aka dabha ran

    • @nelumihalavithana-h2u
      @nelumihalavithana-h2u 2 หลายเดือนก่อน

      Our❤❤srilanka❤❤budusarani❤❤❤❤❤🎉🎉🎉

  • @pathminimahawattage553
    @pathminimahawattage553 หลายเดือนก่อน +3

    Thank you sir 👍

  • @nevillenissanka8848
    @nevillenissanka8848 2 หลายเดือนก่อน +50

    මුන්ට පුක දෙන , මුන් පස්සේ යන එව්න් තාම ඉන්නවා,

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 27 วันที่ผ่านมา +2

    Thanks Darshana.great
    🎉🎉

  • @mohamedhussain4058
    @mohamedhussain4058 2 หลายเดือนก่อน +41

    අවසන් වෙනකම් බැලුවා, නමුත් වෙලාව ගිය එක දැනුනේම නැහැ.

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 หลายเดือนก่อน +2

    අනේ අප්පෝ ???? බොහොම ස්තුතියි ඔබ තුමාට මේ දැනුවත් කිරීම ගැන ... මාලිමාව ජය නොගත්තා නම් මුලු කෝට්ටේ ම අල්ලා ගන්නවා ,

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +35

    තෙරුවන් සරනයි ඔබතුමාට 👍👌🌹

  • @ShanthiKularathna
    @ShanthiKularathna หลายเดือนก่อน +2

    Mewa ලෝකයට pinwala දුන්නා thanks මල්ලි

  • @NalinPrasanna-i9q
    @NalinPrasanna-i9q 2 หลายเดือนก่อน +64

    මහින්ද යා...ඕකා ඇතුලු පවුලේ විතරක් නෙමෙයි ජනතා මුදල් සූරාකාපූ හැම එකාම පණුවෝ .ගහලා දුක් විදලා අපාගත වෙන්න ඕන..තාමත් මුන්ගේ ආවතේව කරන්නේ හමුදා පොලිසියේ අයද?තවත් කොච්චර ඇද්ද?මුන්ගේ කෙරැවාවල් ..අනුර ජනාධිපති තුමෝ..මේවා දන්නේ නැද්ද?

    • @sandunranasinghe3444
      @sandunranasinghe3444 2 หลายเดือนก่อน +4

      Mama kiyanne okawa maranna one kiyala

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

      දැනගනියි දැන් . ටිකක් ඉන්නකෝ. බලය දෙමු ඒකට.

    • @achithavithanage4422
      @achithavithanage4422 2 หลายเดือนก่อน +1

      මගේ ප්‍රශ්න යත් ඕකමයි

    • @razeekhassim257
      @razeekhassim257 2 หลายเดือนก่อน +2

      BANKU HORU RANIL ALSO MUST BE INVESTIGATED

    • @melroycaesar370
      @melroycaesar370 2 หลายเดือนก่อน

      අර නාමල්ට කඩේ යන චීවරධාරියගෙන් අහන්න ඕනේ යටට රෙදි ඇඳගෙනද රාජපක්ෂ පවුලට ආවඩන්නේ කියලා මේ වගේ කාලකන්නි චීවරධාරියො මේ ලෝකෙට වදපු අම්මලා ගැන කණගාටුයි මොකද ඒ අම්මලා මතක් කරලා තමයි හැම මිනිහෙක්ම බනින්නේ..

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සන කතාව 33 කෝටියක
    දෙවියොයි. අද වැඩ ඇරිලා එන
    ගමන්ඔබගේ කතාව බලන්නේ.හිනා වෙලත් අන්තිම ටික අහලා.එකම විසඳුම ලංකාවට මාලිමාව පමණයි.ඔබටත් ස්තුතියි දර්ශන.ඇමරිකාවේ සිට...

  • @mayuriefernando5509
    @mayuriefernando5509 2 หลายเดือนก่อน +36

    මුලු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියලා ස්තුතියි ඔබට 👍

  • @Hituwakakari-vp4jm
    @Hituwakakari-vp4jm 2 หลายเดือนก่อน +2

    රජයේ දෙපල් වහා යලි රජයට පවරා ගන්න ඔන අනුර සහොදරයා එය කරයි 🙏

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 2 หลายเดือนก่อน +44

    😢😢😢😮😢😮😮😢😮😮😢😢 සෝචනීයයි...ලංකා මාතාවනි....

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 2 หลายเดือนก่อน +12

    ඔබතුමාට තෙරුවන් ගේ ආරක්ෂාව සහා ආශීර්වාදය ලැබේවා. සතරවරම් දෙවිපිහිටෙන් රැකදෙවා

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 2 หลายเดือนก่อน +41

    ඒත් මයිනට නාමල්ට වැදගෙන ඉන්න වහල්ලු කොච්චර ඉන්නවද

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නැ

    • @Wikum-g2g
      @Wikum-g2g 2 หลายเดือนก่อน +4

      මෙළෝ.හසරක් නොදන්න...දන්න.ගවයෝ....තාමත් ඉන්නවා😂😂

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 2 หลายเดือนก่อน +2

    Shocking footage, thanks for the information

  • @Isuru994
    @Isuru994 2 หลายเดือนก่อน +21

    දර්ශන මහත්තයට ස්තූතියි ❤❤❤

  • @indunadason301
    @indunadason301 2 หลายเดือนก่อน +5

    It's very painful to hear. People, please take this into consideration and vote wisely for upcoming parliament elections. Best wishes from the USA 🇱🇰 🇺🇸

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 หลายเดือนก่อน +48

    තවත් ඉල්ලනවා රට හදන්න දෙන්නලු - සියලු ලක් වැසියනි මාලිමාවෙන්ම පාර්ලිමේන්තුව පුරවන්න - ඔබලාට පින් !!!

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා aeya ..teruvan saranae

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +65

    හොඳම හොඳ තොතුරැ තමයි
    ඔබ මේ දුන්නේ
    තවත් මේ හොරැ රැලට
    ගොට්ට අල්ලන
    කතිරේ ධන්දෙන
    ජනතාවගේ දැන ගනු පිණිස
    ජයවේවා ඔබට

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 หลายเดือนก่อน +1

      රාජපක්ෂ ලා මේ මුදල් කොහෙන්ද? මේවා රජයට පවරා ගෙන
      මුන්ව එලවන්න පියවරගෑනීමට කලයුතුය ක්‍රියාත්මක

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 หลายเดือนก่อน +1

      ජනතා මේ දූෂිත රාජපක්ෂ ලාට එරෙහිව නැගී සිටිය යුතුය

  • @nilanthifernando2168
    @nilanthifernando2168 2 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට.ඇත්ත හෙලිදරව් කරනවාට.මාලිමාවට ජය වේවා.❤️👍

  • @CeylonJourney-NC
    @CeylonJourney-NC 2 หลายเดือนก่อน +87

    මේවට අනිවාර්යයෙන්ම නීයෙන් දඬුවම් දීලා රජයට පවර ගන්න ඕනේ 🇱🇰🧭❤

    • @pathakmana9854
      @pathakmana9854 2 หลายเดือนก่อน +2

      Eekai math kivve

  • @kumaraupali714
    @kumaraupali714 2 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තූතියී ඔබතුමාට මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීම ගැන 🎉🎉🎉

  • @upulmak5037
    @upulmak5037 2 หลายเดือนก่อน +37

    ⁣පියා කොහොම ගැහිල්ලක් ගහලද කියල හිතාගන්නට පුලුවන් නේද .ලංකාව බංකොලොත් නොවි තියෙයි ද.ස්වාභාවධර්මය බලාගනිත්වා.

  • @WijiWardana
    @WijiWardana 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බොහොම අගෙයි අපේ ප්‍රනාමය ❤❤❤🎉❤❤❤

  • @npltoscananihal212
    @npltoscananihal212 2 หลายเดือนก่อน +17

    දේපළ නයක් අරගෙන දේශපාලනය ට ආපු මහින්ද රාජපක්ෂ රට විනාශ කලේ මෙිි විදියයි ...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +4

    පලපුරුදු දේශපාලකයන්ගේ පලපුරුදු වැඩ, බොහොම ස්තුතියි ඔබට,

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 2 หลายเดือนก่อน +33

    Dharshana you are the one & only person bravely speaking truth 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dayanvidanage9456
    @dayanvidanage9456 2 หลายเดือนก่อน +8

    Excellent Darshana. Everyday you reveal so many corruptions but still I don’t know why relavant authorities don’t take investigate these issues and take them to courts.
    They must face the repercussions one fine day.
    Good luck Darshana. I am really proud of you. Long life my friend

    • @sujathahemachandra5421
      @sujathahemachandra5421 2 หลายเดือนก่อน

      Darshana you are a excellent person well done
      Thanks

  • @DayaniDissanayake
    @DayaniDissanayake 2 หลายเดือนก่อน +64

    PSD එකේ එවුන්ටත් කොන්දක් තියෙන්න ඕන මේවාට විරුද්ධ වෙන්න

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน

      හමුදා කුක්කො.

    • @sandyakumari4172
      @sandyakumari4172 2 หลายเดือนก่อน

      Eyala karanne rajakariya 😢😢😢😢😢

    • @achithavithanage4422
      @achithavithanage4422 2 หลายเดือนก่อน +1

      උන්ටත් සලකලා නැහැනේ

    • @wijejay9059
      @wijejay9059 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ​@@sandyakumari4172

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 หลายเดือนก่อน +3

      කොන්දවල් නැති පිරිමි ලංකාවේ දැන් ඉන්නේ!

  • @Hilmy-v5m
    @Hilmy-v5m หลายเดือนก่อน +1

    Thank you Sir,it was really an eye opener for everyone, shocking information, budhu saranai oba thumata, from Maryland,USA

  • @ManikeTahan
    @ManikeTahan 2 หลายเดือนก่อน +44

    මුන්ට සල්ලි තියෙන නිසා මේ ආත්මේ පණුවෝ ගහන් නැතිවෙයි මැරිල ගිහින් අවුරුදු බිලියන් ගනන් අපායේ දුක්

    • @achithavithanage4422
      @achithavithanage4422 2 หลายเดือนก่อน +3

      පිස්සු උන්ට මුකුත් වෙන්නේ නැහැ. වෙනවා නම් දැනටත් වෙන්න ඕන. ඒවාඉන් ගැලවෙන්නත් දර්මයෙන් ක්‍රම හදල දීල ඇති.

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 หลายเดือนก่อน

      අපිට තමා මුන්ට මොනවා හෝ කිව්වොත් නන්නාඳුනා තුවක්කු කරුවන් විසින් ඝාතනය කරාවි වහළුන් වගේ 👎💩💩💩🤮🤮🤮🤮🐕🐕🐕🐕🐕👹👺🫵🏽👊🏾🇱🇰🇫🇷🧭❤️🧭❤️🧭 ජයවේවා මාලිමාවට

  • @shadrackemmanuel
    @shadrackemmanuel 2 หลายเดือนก่อน +2

    Thanks Out Honorable and Truthful Report Sir... real it's very important and Useful great news for OurSri Lankaan Peoples thanks, may God bless U...... Emme

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 2 หลายเดือนก่อน +12

    Thanks Dharshana for revealing the misdeeds of Rajapakse family. May God bless!

  • @NissankaKarunaratne-uq3qn
    @NissankaKarunaratne-uq3qn 2 หลายเดือนก่อน +5

    Well done sir. Excellent investigative journalism . Thankyou .