ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමිගෙ අත් දෙක දෙවියොම රැක දෙත්වා තෙරුවන් සරණයි පවුලෙ සියළු දෙනාටම I am one of your subscribers Surangani Wijetunge from Sri Lanka
Bohoma pin...🙏🙏🙏 e prarthanawata..♥️🙏
මම ටින්තිරි වලින් හැදුවා හොඳ රසට තිබුණා කිරි ටෙෆි හදනව වගේම වෙනසකට තියෙන්නෙ කිරිටොෆි එක ගණවී ගෙන එන කොට අල කම්බලා එකතු කරනවා හරිම රසයි ගොඩාක් සීනි ඕනත් නැ
අද තමයි අල ටොපී රසටම හදල කෑවෙ. ලිපෙන් බාල විනාඩි 20ක් යනකම් කෑලි කපන්න තරම් සෙට් වෙලා නැති නිසා ආයෙත් ලිපේ විනාඩි 8ක් විතර තියල ගත්ත. හරිම ගානට ආව. බොහොම ස්තුතියි 💜
මටත් උනේ නැවත ලිපේ තියන්න ඊට පස්සේ හයි උනා හරි රසයි ස්තුතියි
කොච්චර කෑලි කැපුවද
ගොඩක් ස්තුතියි ඔයාට. මමත් හදල බලන්න ඕන
අළුත් දෙයක් ඉගෙනගත්ත.. මමත් හදනවා අවුරුද්දට. ඔබතුමියට ජය වේවා 💙
හරිම ලස්සනයි. පිරිසිදුයි. පිළිවෙළයි. පැහැදිලිවත් කියලා දෙනවා. stress එකත් නැති වෙනවා videos බැලුවාම. බුදු සරණයි !
Thanks nanga.all the best. Paule hamotama subama suba aluth auruddak wewa ❤❤❤❤😊
😅😅😅😮😮😅@@sanjeewanipriyangi7026
Thank you මම ඔයාගේ හැම රෙසිපි එකක්ම බලනවා අවුරැද්දට ඔයාගේ බිරියානි රෙසිපි එක මම හදනවා ඔයාට ජය පතනවා
Dear chef මම ආසම කැමක් තමා අල ටෙෆි මට කවදාවත් ඉස්සර හරියට හදා ගන්ට බැරි වුනා ඔයාගෙ විදියට මම හැදුවා හරියටම හරි ගියා Thank you so much
♥️🌸👍
අපේ අවුරුදු මේසයටත් තියන්න හදන්න ඕන.ඔබතුම්යට බොහොම ස්තුතියි.
මම හදල තියෙන්නේ මිල්ක්මේඩ් දාල මේ පාර මෙහෙම හදල බලන්න හිතුනා ස්තූතියි ඔයාට
එහෙමත් රසයි..❤️
අනිවාර්යයෙන්ම ලස්සනයි රසවත් පාටයි හදල බලන්න යනවා Chef
👍♥️
ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි ඒ ඔයා පැහැදිලිව කියල දෙන නිසා මම කාලත් නෑ හදන්න ඕනි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍❤️❤️👍👍👍❤️❤️
හතර වතාවක්ම මං අල ටොපි හදන්න ගිහිං වැරදුනා මට..ගෑරුප්පුවෙන් කෑවෙ හදපුවා..🤭😂අදනම් චෙෆ්ට ස්තූතියි ගොඩක්..හදන්න ආසාවෙන් හිටිය කෑමක් හොඳටම හදාගත්තා..මාරම රහයි..හරි පදමටම ආවා..ගොඩක් ස්තූතියි චෙෆ්..❤️
අනේ..කොච්චර දෙයක්ද?🥰🥰♥️
ඉතා හොදට පැහැදිලි karla denna ස්තුති යි ස්තුති යි ඔයාට.
මම ඔයාගෙ videos බලන්න කැමතිම පිරිසිදුකම,පිලිවෙල නිසාමයි.ඒ වගේම හදන කෑම එක ලේසියෙන් වරදින්නෙත් නැහැ....❤
kiyapu widiyatama okkoma kara... harima rasata niyama padamata awa... bohoma sthuthiy
හරිම සතුටුයි..♥️
හරිම සරල විදියට කියල දෙනවා ❤
Thank you so much for the recipe Chef Shani. For how long can we store this potato toffee?
It'll easily last two or three weeks, just like milk toffee.❤❤
Ada Thamai hariyata Ala toffee hadanawa dakke sthuthi dear chef shani 🌹❤️❤️❤️❤️
මේ දැන් මන් හැදුව විතරයි . පුදුම රසක් තින්නෙ හරියටම ආවා මගෙ පලවෙනි වතාව මේ හදපු ❤ thanks chef ❤️😊
ඇත්තටම බොහොම රසවත් විදිහට හැදුවා ගොඩාක් ස්තුතියී ඔයාට ❤❤
හදලා බලන්නම හිතෙනවා.ගොඩක් ස්තුතියි නිවැරදිව කියාදුන්නාට ❤
♥️
බොහොම ස්ත්තියි.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි ❤❤❤🎉🎉🎉
මම අද හැදුවා. නියමයි 👌 ❤😘
මමත් හැදුවා.හොදටම ආවා.
මේ recepie එක හරිම පැහැදිලියි. Thank you chef shani. ❤❤❤❤🎉🎉🎉🎉
පැහැදිලියි ලස්සනයි ❤
නියපොතු ටික හරිම ලස්සනයි අනේ හරි චාම්❤❤
මමත් හැදුවා.පළමු වතාවට.අල තම්බලා බ්ලෙන්ඩ් කරා.නියමයි.හරිම soft.Thanks chef🎉🎉🎉
Yummy yummy mata kellak ewannako. Man hari asai. Dan dekka hadana widiya. Thank u so much for sharing your lovely recepiece wit us. God Bless you. ❤
Most welcome 😊
@@cookingwithchefshani ඤණ
ඔයාට පින් සිද්ධ වෙන්න අද දෙවනි පාරටත් හදනව. ❤
❤
මමත් අද හැදුවා .හරිම රසයි.
ඔයාගෙ recipe niyami thank s lots ❤
♥️👍
Miss mama ada me dosi eka haduwa.. misge widihatama ..hariyatama awa..thank you❤
Hadala nam ne me widiyata api...ane harima pahasui waradinnet ne hai wenneth ne...thanks akka....❤❤
Hadala balannako ♥️
Mama ada me vidiyata ala toffee heduwa..harima rasata lassanata awa.thank you..
Thank you so much.your explanation is very clear.I will prepare for the new year
You are most welcome..♥️
බොරු ශෝභන කතා නැ, හරිම ලස්සනට,පැහැදිලිව කියලත් දුන්නා, ඒක දැක්කම හදන්නත් හිතෙනවා.බොහොම ස්තුතියි!!
Your explanation also very clear. Thanks a lot.
You are welcome.🌷
අනේ ඔවි මටත් මං අලුවා හැදුවා චෙෆ් කියපු විදියටම හැදුනා අම්මල අාසාවෙන් කැවා ස්තුතියි චෙෆ්😘
♥️🌸
Thanks@@cookingwithchefshani
Lf❤❤❤අMi@@cookingwithchefshani
Hi Shani, I’m def going to try this recipe. Have you got a great milk toffee recipe as well? Thanks
Wow chef..... video eka balapu gaman hadanna hithenawa....Thank you so much ❤❤❤❤
දැක්කම හිත පිරෙනවා❤❤
සුපිරි 🎉👍
Thank you hoyamin hitiya recipe ekak.
😍
ඊයෙ හැදුවා. හරිම රසයි. මේක කී දවසක් තියා ගන්න පුලුවන්ද?
මන් හදලා නෑ හදලා බලන්න ඕන ❤❤❤❤❤
Ehenan hadanna..😍
Oyage recipe niyamai thanks 🙏🏼💐
What size and how many pieces did you cut from these quantities? Thank you for your generous explanations!
Thank you chef man eka dawasak haduwa gedara kattiya ahuwa meka kanna dath andakuth hambenawada kiyala😂😂😂😂😂 aththatama marama haiya una. Ayenan hadanne ne one nan kaden aran kanawa kiyala hithuwa .habai ada meka dakkama aye hadanna asa hithuna. Thanx dear
Me widihata hadala balannako..gema atharinna epa..🤪
@@cookingwithchefshani aniwarenma 👍👍
I coudn't go through the vedio properly and I ll do it later but before that wanna put a comment for this recepy. Thanks my dear chef ❤❤ I ll make it for sure for the new year.
How many pieces can we made chef
දැන් නන් මට ඇත්තටම මතක නෑ..❤
සුපිරි cooking channel ekk🎉🎉🎉🎉
Excellent demonstration. Well explained too. I am sure the taste too will be superb! Thanks for sharing.😜😜
Thanks dear mamath hadanawa oyage recipe waradínne nehe kawadinne nehe kawadawath hariyatama enawa
Bohoma sthuthi ♥️
Made this today. Came out really well and yummy too ❤
Akki kade thiyana udu piti walin peni walalu hadanna kiyala denawada
මමත් හදනවා😊😊😊😊😊
Very nice. Thank you very much.
Supiriyatama awa oyata thanks ❤❤❤❤
Man haduwa hariyata haduna.thanks oba thumiyata
Harima sathutui
අනිවාර්යෙනම හදලා රස කියන්නම් dr 💖
Godaak sthuthii obathumeeyatata,me dawaswala ala mila aduine rasakamak❤❤❤bs,
❤❤❤❤❤❤❤❤ mamath hadanna ona ස්තුති ❤
Heduwa.hodata awa thank you duwa.
Thanks lots darling grate recipe budu saranai ❤❤❤
Danakal hitiye me para aluth auruddara chefge play list eka tamai hadanne man. 🥰 mage wedding ekatat wedding cake haduwe chefgen balan. Rasata tibba.
😍⚘️
Chef mewage pan ekak ganne kohenda❤
Chef oyage resipinam patta 😊😊🎉
උපන් දිනයකට දෙන්න ෂෝක්..ස්තූතියි ඔයාට...❤❤❤
මම අල ටොෆි හදන්න අසාවෙන් ඉන්න කොට තමයි ඔයාගේ මේ recipe එක දැක්කේ.හරිම ලේසියි වගේ.අනිවාර්යයෙන්ම හදනවා.කිරි ටොෆිත් හදමුකෝ.
ගොඩාක් ස්තුතියි .❤
චෙෆ් කොච්චර කාලයක් තියාගන්න පුලුවනිද .මම අනිවාර්යයෙන් ම හදනවා. ගොඩාක් පින් ඔයාට ❤❤
Om
Mn sathiyak thiyagaththa❤
බොහොම ස්තුතියි ❤
A must try recipe. Looks lovely and soft
Cup eke tribune piti hadi 5da
Ur potato masher is super. Is it frm s.l??? Tnx for ur recipe.
Ala toffee neewenna yanna time ekka kiyanna pulwan da?
Mea premanayean kale keyyak hadanna puluwanda
බොහොම ස්තුති
Ane....thank u so much....definitely I will make this...
Chefge recipe super...poddkwath wrdinne ne..❤
⚘️⚘️
Thank you Chef 👩🍳 ❤❤❤
👌👌❤👍 ස්තුතියි ....💐💐💐💐💐💐💐
අල 1kg ගත්තොත් සිනි කොච්චර ඔනද
මේ පාර අලුත් අවුරැද්දට හදනවාමයි.
Thank you so much. My favourite 😍
My pleasure 😊
Thank you very much Shani. ❤Theruwan Saranai.
ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
Wow delicious ❤❤❤
Math hadanawa mis ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Math hadannankooo...adareiiiii💖💖💖
අල ටොෆි නම් මාරැ චෙෆ් 😘❤
❤❤❤matha Auruddat ala tof hadanwa kanna asai🌹💐
I was waiting for this recipe ❤
Hope you like it!
Thank you 💕🌹
You are so welcome
Hareema asai oyage recipes walata
ස්තුතියි ඔයාට ❤❤❤
Oba thumiya harima pehediliwa kiyadenwa akata thanks
Oyage kama waradinne na kawadawath❤❤❤
Ala 1kg kin keli keeyak hadaganna puluwanda
ඔබ තුමිගෙ අත් දෙක දෙවියොම රැක දෙත්වා තෙරුවන් සරණයි පවුලෙ සියළු දෙනාටම I am one of your subscribers Surangani Wijetunge from Sri Lanka
Bohoma pin...🙏🙏🙏 e prarthanawata..♥️🙏
මම ටින්තිරි වලින් හැදුවා හොඳ රසට තිබුණා කිරි ටෙෆි හදනව වගේම වෙනසකට තියෙන්නෙ කිරිටොෆි එක ගණවී ගෙන එන කොට අල කම්බලා එකතු කරනවා හරිම රසයි ගොඩාක් සීනි ඕනත් නැ
අද තමයි අල ටොපී රසටම හදල කෑවෙ. ලිපෙන් බාල විනාඩි 20ක් යනකම් කෑලි කපන්න තරම් සෙට් වෙලා නැති නිසා ආයෙත් ලිපේ විනාඩි 8ක් විතර තියල ගත්ත. හරිම ගානට ආව. බොහොම ස්තුතියි 💜
මටත් උනේ නැවත ලිපේ තියන්න ඊට පස්සේ හයි උනා හරි රසයි ස්තුතියි
කොච්චර කෑලි කැපුවද
ගොඩක් ස්තුතියි ඔයාට. මමත් හදල බලන්න ඕන
අළුත් දෙයක් ඉගෙනගත්ත.. මමත් හදනවා අවුරුද්දට. ඔබතුමියට ජය වේවා 💙
හරිම ලස්සනයි. පිරිසිදුයි. පිළිවෙළයි. පැහැදිලිවත් කියලා දෙනවා. stress එකත් නැති වෙනවා videos බැලුවාම. බුදු සරණයි !
Thanks nanga.all the best. Paule hamotama subama suba aluth auruddak wewa ❤❤❤❤😊
😅😅😅😮😮😅@@sanjeewanipriyangi7026
Thank you මම ඔයාගේ හැම රෙසිපි එකක්ම බලනවා අවුරැද්දට ඔයාගේ බිරියානි රෙසිපි එක මම හදනවා ඔයාට ජය පතනවා
Dear chef මම ආසම කැමක් තමා අල ටෙෆි මට කවදාවත් ඉස්සර හරියට හදා ගන්ට බැරි වුනා ඔයාගෙ විදියට මම හැදුවා හරියටම හරි ගියා Thank you so much
♥️🌸👍
අපේ අවුරුදු මේසයටත් තියන්න හදන්න ඕන.ඔබතුම්යට බොහොම ස්තුතියි.
මම හදල තියෙන්නේ මිල්ක්මේඩ් දාල මේ පාර මෙහෙම හදල බලන්න හිතුනා ස්තූතියි ඔයාට
එහෙමත් රසයි..❤️
අනිවාර්යයෙන්ම ලස්සනයි රසවත් පාටයි හදල බලන්න යනවා Chef
👍♥️
ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි ඒ ඔයා පැහැදිලිව කියල දෙන නිසා මම කාලත් නෑ හදන්න ඕනි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 😍😍❤️❤️👍👍👍❤️❤️
හතර වතාවක්ම මං අල ටොපි හදන්න ගිහිං වැරදුනා මට..ගෑරුප්පුවෙන් කෑවෙ හදපුවා..🤭😂අදනම් චෙෆ්ට ස්තූතියි ගොඩක්..හදන්න ආසාවෙන් හිටිය කෑමක් හොඳටම හදාගත්තා..මාරම රහයි..හරි පදමටම ආවා..ගොඩක් ස්තූතියි චෙෆ්..❤️
අනේ..කොච්චර දෙයක්ද?🥰🥰♥️
ඉතා හොදට පැහැදිලි karla denna ස්තුති යි ස්තුති යි ඔයාට.
මම ඔයාගෙ videos බලන්න කැමතිම පිරිසිදුකම,පිලිවෙල නිසාමයි.ඒ වගේම හදන කෑම එක ලේසියෙන් වරදින්නෙත් නැහැ....❤
kiyapu widiyatama okkoma kara... harima rasata niyama padamata awa... bohoma sthuthiy
හරිම සතුටුයි..♥️
හරිම සරල විදියට කියල දෙනවා ❤
Thank you so much for the recipe Chef Shani. For how long can we store this potato toffee?
It'll easily last two or three weeks, just like milk toffee.❤❤
Ada Thamai hariyata Ala toffee hadanawa dakke sthuthi dear chef shani 🌹❤️❤️❤️❤️
මේ දැන් මන් හැදුව විතරයි . පුදුම රසක් තින්නෙ හරියටම ආවා මගෙ පලවෙනි වතාව මේ හදපු ❤ thanks chef ❤️😊
ඇත්තටම බොහොම රසවත් විදිහට හැදුවා ගොඩාක් ස්තුතියී ඔයාට ❤❤
හදලා බලන්නම හිතෙනවා.
ගොඩක් ස්තුතියි නිවැරදිව කියා
දුන්නාට ❤
♥️
බොහොම ස්ත්තියි.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි ❤❤❤🎉🎉🎉
මම අද හැදුවා. නියමයි 👌 ❤😘
මමත් හැදුවා.හොදටම ආවා.
මේ recepie එක හරිම පැහැදිලියි. Thank you chef shani. ❤❤❤❤🎉🎉🎉🎉
පැහැදිලියි ලස්සනයි ❤
නියපොතු ටික හරිම ලස්සනයි අනේ හරි චාම්❤❤
මමත් හැදුවා.පළමු වතාවට.
අල තම්බලා බ්ලෙන්ඩ් කරා.
නියමයි.
හරිම soft.
Thanks chef🎉🎉🎉
Yummy yummy mata kellak ewannako. Man hari asai. Dan dekka hadana widiya. Thank u so much for sharing your lovely recepiece wit us. God Bless you. ❤
Most welcome 😊
@@cookingwithchefshani ඤණ
ඔයාට පින් සිද්ධ වෙන්න අද දෙවනි පාරටත් හදනව. ❤
❤
මමත් අද හැදුවා .හරිම රසයි.
ඔයාගෙ recipe niyami thank s lots ❤
♥️👍
Miss mama ada me dosi eka haduwa.. misge widihatama ..hariyatama awa..thank you❤
Hadala nam ne me widiyata api...ane harima pahasui waradinnet ne hai wenneth ne...thanks akka....❤❤
Hadala balannako ♥️
Mama ada me vidiyata ala toffee heduwa..harima rasata lassanata awa.thank you..
Thank you so much.your explanation is very clear.I will prepare for the new year
You are most welcome..♥️
බොරු ශෝභන කතා නැ, හරිම ලස්සනට,පැහැදිලිව කියලත් දුන්නා, ඒක දැක්කම හදන්නත් හිතෙනවා.
බොහොම ස්තුතියි!!
Your explanation also very clear. Thanks a lot.
You are welcome.🌷
අනේ ඔවි මටත් මං අලුවා හැදුවා චෙෆ් කියපු විදියටම හැදුනා අම්මල අාසාවෙන් කැවා ස්තුතියි චෙෆ්😘
♥️🌸
Thanks@@cookingwithchefshani
Lf❤❤❤අ
Mi@@cookingwithchefshani
Hi Shani, I’m def going to try this recipe. Have you got a great milk toffee recipe as well? Thanks
Wow chef..... video eka balapu gaman hadanna hithenawa....
Thank you so much ❤❤❤❤
♥️
දැක්කම හිත පිරෙනවා❤❤
සුපිරි 🎉👍
Thank you hoyamin hitiya recipe ekak.
😍
ඊයෙ හැදුවා. හරිම රසයි. මේක කී දවසක් තියා ගන්න පුලුවන්ද?
මන් හදලා නෑ හදලා බලන්න ඕන ❤❤❤❤❤
Ehenan hadanna..😍
Oyage recipe niyamai thanks 🙏🏼💐
What size and how many pieces did you cut from these quantities? Thank you for your generous explanations!
Thank you chef man eka dawasak haduwa gedara kattiya ahuwa meka kanna dath andakuth hambenawada kiyala😂😂😂😂😂 aththatama marama haiya una. Ayenan hadanne ne one nan kaden aran kanawa kiyala hithuwa .habai ada meka dakkama aye hadanna asa hithuna. Thanx dear
Me widihata hadala balannako..gema atharinna epa..🤪
@@cookingwithchefshani aniwarenma 👍👍
I coudn't go through the vedio properly and I ll do it later but before that wanna put a comment for this recepy. Thanks my dear chef ❤❤ I ll make it for sure for the new year.
Most welcome 😊
How many pieces can we made chef
දැන් නන් මට ඇත්තටම මතක නෑ..❤
සුපිරි cooking channel ekk🎉🎉🎉🎉
Excellent demonstration. Well explained too. I am sure the taste too will be superb! Thanks for sharing.😜😜
Thanks dear mamath hadanawa oyage recipe waradínne nehe kawadinne nehe kawadawath hariyatama enawa
Bohoma sthuthi ♥️
Made this today. Came out really well and yummy too ❤
Akki kade thiyana udu piti walin peni walalu hadanna kiyala denawada
මමත් හදනවා😊😊😊😊😊
Very nice. Thank you very much.
Supiriyatama awa oyata thanks ❤❤❤❤
Man haduwa hariyata haduna.thanks oba thumiyata
Harima sathutui
අනිවාර්යෙනම හදලා රස කියන්නම් dr 💖
👍♥️
Godaak sthuthii obathumeeyatata,me dawaswala ala mila aduine rasakamak❤❤❤bs,
❤❤❤❤❤❤❤❤ mamath hadanna ona ස්තුති ❤
Heduwa.hodata awa thank you duwa.
Thanks lots darling grate recipe budu saranai ❤❤❤
Most welcome 😊
Danakal hitiye me para aluth auruddara chefge play list eka tamai hadanne man. 🥰 mage wedding ekatat wedding cake haduwe chefgen balan. Rasata tibba.
😍⚘️
Chef mewage pan ekak ganne kohenda