බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @hiransilva2105
    @hiransilva2105 3 ปีที่แล้ว +183

    ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ සම්බන්ධව අපිට තියෙන සියලුම ගැටලු, අපේ හිත් කියවලා වගේ කරලම තියෙන වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 👍❤️
    එක එක ජාතියේ කේක් වීඩියෝ සීරිස් එකක්ම කරොත් නරකද. ඒකෙන් අපේ තියෙන සියළුම වැරදි මගහරවා ගන්න පුළුවන් 👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +17

      බොහොම ස්තුතියි සහෝ. කේක් කියන්නෙ ඉවසීමෙන්, වෙලාව අරගෙන කරන්න ඕන කලාවක්. වැඩේ කියන්නෙ මට ඔය දෙකම පොඩ්ඩක් අඩු එක..😜 ඒ වුනාට අනිත් කෑම අතරින් ඔයාලට අනිත් කේක් හදන හැටිත් අරගෙන එන්නම්, මොකද මම කේක් වලටම සීමා වෙන්නත් කැමති නෑ. 😊👍

    • @assaassa8227
      @assaassa8227 3 ปีที่แล้ว +4

      ,

    • @assaassa8227
      @assaassa8227 3 ปีที่แล้ว +3

      HI

    • @shainiransaraYT
      @shainiransaraYT 3 ปีที่แล้ว +3

      එතකොට chef oil වල්දී vegetable oil නේද ගන්න ඕන?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      @@shainiransaraYT Niyamayak na. e unata Vegetable oil hondai..

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +8

    ගොඩක් අය කිරි එකතු කරන්න කියන්නෙ නෑ. ඒක නැතුව තමයි කේක් හදන්නේ. ඒත් කිරි එකතු කරහම කේක් එක හරිම soft. ඔයා ඒක හරියටම කියලා දෙනවා. ස්තූතියි ඔයාට නොදන්න කෙනෙක්ට හොඳට පැහැදිලිව කියලා දෙනවා.

  • @diliniwijewardhana7380
    @diliniwijewardhana7380 11 หลายเดือนก่อน +11

    මෙච්චර දවසක් කේක් හැදුවා අද තමා හරියටම රසට හැදුනේ..Thank You Soo Much Hamadema hariyata kiyala dunnata

  • @sh7599-g7q
    @sh7599-g7q 4 หลายเดือนก่อน +5

    කලින් ගොඩක් සැරයක් කේක් හැදුවා.ඒත් ඒ හැම එකක්ම මොකක් ම හරි වෙලා වැරදුනා.ඒත් මෙ පාර ඔයා කියලා දුන්න විදියටම හැදුවා.කිසි ප්‍රශ්නයක් වුනේ නැ.ලස්සන ට කේක් එක ආවා.හරිම රසට තිබ්බා . ඔයා ට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +114

    හැමෝම කියන්නේ මේක තමයි හරිම විදිය කියලා තමන් හදන විදිය ගැන.ඔයා හරියට ම හරි. ඔහොම ඇත්ත කතා කරන එක ගැන සතුටුයි. තවත් කෙනෙක්ට කියලා දෙන දේ පැහැදිලි ව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදියට කියල දුන්න. සෝබන නෑ. නිකරුනේ වෙලාව ගන්නෙත් නෑ. ඕනෙම කෙනෙක්ට මේ වීඩියෝ වලින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ස්තූතියි ඔබට

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว +10

    අක්කියෝ මාත් හැදුවා හරිම රසයි..සොෆ්ට් එකට තිබුනා...ස්තූතියි ...ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය දිරිය නිබදවම ලැබේවා ....බුදුසරණයි ...

  • @cakeroad99
    @cakeroad99 9 หลายเดือนก่อน +3

    Thank you, නිහතමානී කම අගේ කරන්න වටිනවා,ඇත්තටම ඔබ තුමිය කිව්වා වගේ අපි ගොඩක් අය දන්න රෙසපි එකක් නේ,එත් ස්කිප් කර කර වත් බලන්න හිතුනේ නෑ,මුල ඉදලා අග වෙනකන්,thank you again,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..♥️

  • @dinushaprasadi1802
    @dinushaprasadi1802 ปีที่แล้ว +3

    මම මුලින් ම කේක් එකක් හැදුවේ දැනට මාසෙයක් වෙනවා . ඒ ඔයාගෙ මේ වීඩියෝ එක බලලා . ඒක හරියටම ආවා . ගොඩාක් ස්තුතියි නංගී . ඔයා හොඳට පැහැදිලි ව කියල දෙනවා . මගේ අවන් එක අවුරුදු 6ක් නිකං තිබ්බා මම කේක් හදන්න දන්නේ නැති නිසා . දැන් මම බටර් කේක් 3ක් හා චොක්ලට් කේක් එකකුත් හැදුවා . ගොඩාක් ස්තුතියි ඔයාට.

  • @abevickramavidanagamagenir9935
    @abevickramavidanagamagenir9935 5 หลายเดือนก่อน +3

    මිස් ස්තුතියි ඇත්තටම මම කීප වතාවක් හැදුවා හරි ගියේ නැහැ අවංකව මිස් සියලුම දේ කියලා තියෙනවා මම ර්යෙ හැදුවා හරිම රසයි ස්තුතියි මිස් හදවතින්ම

  • @mithuhandicrafts
    @mithuhandicrafts ปีที่แล้ว +3

    මම ගොඩාක් youtube වීඩියෝ බලලා බටර් කේක් හැදුවා ඒ හැමදාම වැරදුනා.ඔයා කියලා දුන්න විදිහටම මම අද හැදුවා බටර් කේක් එක❤ හරියටම හරි රසට තිබුනා.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.❤

  • @rasikathushari9303
    @rasikathushari9303 4 หลายเดือนก่อน +2

    ශානි මිස් මම ඔයාගේ මේ කේ්ක් අද එක හැදුවා.හරියටම ආවා.ඔයාගෙ රෙසිපි නම් හරියටම හරි.මම පැණි වළලු හැදුවා.ඒකත් සුපිරි.ස්තුතියි !

  • @ttpa7006
    @ttpa7006 ปีที่แล้ว +9

    මම අද මේ විදිහට හැදුවා. ඇත්තටම ‍හරිම රසයි. ගොඩක් ස්තූතියි නිවැරදිව බටර් කේක් එකක් හදන්න කියලා දුන්නට. ❤️

  • @samadinisansala1672
    @samadinisansala1672 3 ปีที่แล้ว +8

    මගෙත් වරදිනවා හරියට අහම්බෙන් දැක්කෙ මේ විඩියො එක හොදට පැහැදිලි කලා .බොහොම ස්තුයි 😍🙏🙏

  • @sachinisewwandi4585
    @sachinisewwandi4585 11 หลายเดือนก่อน +4

    මං අද තමයි මුලින්ම කේක් එකක් හැදුවේ, මේ Video එක බලලා, අනේ ඔයාට ගොඩක් ස්තුතිය, හරිම රස⁣ට ආවා කේක් එක.....❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      😊👌❤️

    • @Dhanushks22
      @Dhanushks22 10 หลายเดือนก่อน

      අවන් එක පාවිච්චි කරන්නෙ කොහොමද

  • @amithsisira5577
    @amithsisira5577 7 หลายเดือนก่อน +2

    මම පල්වෙනි පාරට කේක් හදන්න ගත්තේ .. මේ විඩියෝ එකේ තියන විදිහට හැදුවේ හරියටම අවා.හැම දේම හොදට තෙරේන විදිහට කියලා දේනවා.ඔබට ගොඩාක් ස්තූතියි..බුදු සරනයි !!

  • @funwithhamza528
    @funwithhamza528 ปีที่แล้ว +4

    Thanks. Cake eka නියමෙට ආවා. ගොඩක් ස්තුතියි හැමදේම හරියට කියලා දෙනවට

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස්.මම හදන කේක් එක හැමදාම උඩින් පැලෙනවා.හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැරැව හිටියේ.හැමදේම හරියටම කියලා දුන්නට පිං.🌹🌹🌹

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +4

    ඔයාගෙ මේ video එක බලමින් හැදුවා අත්තටම හරිම ලස්සනට ,ඔය වගේම soft එකට අවා. මම නැවතත් ගොඩක් ස්තුති කරනවා හැම දෙම පැහැදිලිව නිවරදිව කියලා දෙනවාට.

  • @indrakanthijayathilake7067
    @indrakanthijayathilake7067 2 ปีที่แล้ว +3

    ඔයා කියපු විදියටම හැදුවා.වෙනදට වඩා කේක් එක හොඳට රසට තිබුනා.ඔයාට ගොඩාක් සතුතියි.තෙරුවන් සරණයි!

  • @adhithimahesha3369
    @adhithimahesha3369 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරියටම බටර් කේක් එක ආවා අක්කේ. වෙනද හදපු බටර් කේක් එකේ මොක්ක්ක් හරි ප්‍රශ්නයක් ආවා. අක්කගේ රෙසපි එකට හදනවා දැන්. හරිම රසයි. උසට එනවා.❤️

  • @ImashaKavindi-ho1cc
    @ImashaKavindi-ho1cc 2 ปีที่แล้ว +56

    මෙච්චර දවස් හදපු කේක් ඔක්කොම බැස්සා .. හරි ගියේ නෑ .. මිස්ගෙ රෙසිපි එකට හැදුවා .. හරියටම හරි ගියා .. 😊 Thank you miss 😇 All The Best 🙈🌝

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Harima sathutui ⚘️

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +5

      ඔව් මාත් හදන ඒවා බහිනවා

    • @taniyafernando8873
      @taniyafernando8873 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani චෙෆ් මන් අන්තිමට හදපු කේක් එක විනාඩි 50 ක් 170 ට බේක් කරලත් කේක් එකේ අඩිය අර අපි සාමාන්‍යෙන් කන බටර් කේක් වල අඩිය තියෙන්නෙ brown පාට ආවෙ නෑ.ඇයි ඒ.අවන් එකේ හීට් එක උඩයට දෙකම දාලා බේක් කලේ.කේක් එක ඉස්සෙනවත් හොරයි.මොකක්ද විසඳුම 😥

    • @rasangishehan562
      @rasangishehan562 ปีที่แล้ว +1

      @@villagelife5885 අනේ ඔවු මාත් හදන ඒවා ලස්සනට පිපිලා එනවා.ඒත් කේක් එක බහිනවා.😌

    • @niranjaladesilva9320
      @niranjaladesilva9320 ปีที่แล้ว

      Ekanam etthama ettha.

  • @kukkai.kikkai6146
    @kukkai.kikkai6146 7 หลายเดือนก่อน +6

    මාත් හැදුවෙ මෙ විදිහට හරියටම ආවා මෙහෙ පැහැදිලිව කියලා දීලා තියෙනවා ම්න් හදපු කෙක් එකත් රසයි සොෆ්ට් එකට තිබ්බා ගොඩක් ස්තුතියි නිවැරැදිව කියලා දෙනවට.❤

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +9

    ඔබ තුමිය නිවැරදිව අපට කියා දීම ගැන.මාගේ ස්තූතිය පල කරමී .තෙරුවන් සරණයි

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 5 หลายเดือนก่อน +4

    අවංකව කියන්නේ දුව .ඔයාගේ රෙසපිස් සුපර්. කේක් නම් නියමයි,රසයි .අලුවාත් හැදුවා .බොහොම පිං තෙරුවන් සරනයි .🥰🥰🥰🥰🥰

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මම පුංචි කාලේ ඉඳලා කේක් තමා කරන්නේ මේ දවස් වල නං ඉන්නේ පිටරට ගිහිල්ලා බිස්නස් පටන් ගන්න ඕන ඔයාගේ recipරෙසිපිස් කරලා බලන්නම ගොඩක් ස්තුතියි තැන්කූ තැන්කූ තැන්කූ 👍

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +7

    අද තමයි මම කේක් හැදුවෙ මිස්ගෙ විදියට .ලස්සනට,උසට හොඳට තිබුනා.⁣ බොහොම ස්තූතියි ඔයාට

  • @darshini5754
    @darshini5754 2 ปีที่แล้ว +5

    මම අද ඔයා කියපු විදිහටම ඛටර් කෙක් එකක් හැදුවා හොඳටම ආවා. Thank you very much...

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +6

    පොඩියට පටන් ගත්ත මාත් කේක් හදන්න,,
    .දැනටත් ඒත් අඩුපාඩු ගොඩයි නේද හිතෙනව,
    ඒව හදාගන්න පුලුවන් මිස්ගෙ වීඩියෝ බලද්දි ...ගොඩක් පිං ඔබට🌹

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +1

    කිසිම අඩුපාඩුවක් නැතුව කියලා දුන්නාට ගොඩක් පිං...... මං ඇත්තටම මේ විදිහට තමයි හදන්නේ කේක්. මගේ නැන්දා තමයි මට කියලා දුන්නේ.. ඔබතුමියගේ විස්තර කිරීමෙන් මට මගේ නැන්දාව මතක් උනා... මගේ අතීතය නැවත ආවර්ජනය කරන්න ලැබුනා.. ගොඩක් ස්තූතියි..... හැමදාමත් ඔබතුමියගේ රෙසිපි බලනවා.....

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +6

    Thanks ...හරිම කාරැනිකව කියල දෙනව💘 ගොඩක් අය මට වඩා කෙනෙක් නෑ කියල හිතාගෙන ඉන්නෙ...vidio දිගටම බලන්න හිතුන❤️

  • @Hasini-pramodya
    @Hasini-pramodya 2 ปีที่แล้ว +10

    අනේ මිස් ගොඩක් ස්තූතියි...❤ හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 ปีที่แล้ว +9

    බොහෝ දෙනකුට ඔබේ උපදෙස් ගොඩක් වටිනවා මේ බටර් කේක් එක හරියට හදාගන්න . ලඟ ඉඳගෙන කියල දෙනවා වගේ හරි ආදරණීයයි ..කාරුණිකයි. දිරිමත් කිරීමත් ඒ වගේමයි..ස්තූතියි !

  • @inokanirishani26
    @inokanirishani26 11 หลายเดือนก่อน

    මම අද තමයි ඉස්සෙල්ලම බටර් කෙක් එකක් හැදුවෙ මිස්ගේ රෙසිපි එකට හරියටම හරි ගියා මිස්ට ගොඩක්ම ස්තූතියි

  • @vonalsasnaka2886
    @vonalsasnaka2886 2 ปีที่แล้ว +4

    ඇත්තටම රසට හොදටම ආවා කේක් එක ..ඔයා කියලා දුන්න විදිහටම හැදුවා..ගොඩක් අය හරියට කියලා දේන්නේ නැහැ ..බොහොම 🙏 ස්තුතියි ඔයට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Thank you 👍 🥰

    • @dinudinu1757
      @dinudinu1757 2 ปีที่แล้ว

      Mage කේක් eka .ලස්සනට පිපිලා එන්නේ නැහැ නේ.ai .ඒ කියලා දෙන්න pzx

  • @Rani4933-b8u
    @Rani4933-b8u ปีที่แล้ว +1

    ඇත්තටම මම කේක් හැදිල්ල අතඇරලා තිබුණේ, මේ දාල තිබුන කොමන්ට්ස් දැකලා ඒ ඇගයීම් දැකලා මට නැවත කේක් හදන්න හිතුනා ඒ තරමට ඔයාවා අඟේඅරලා තිබුනා ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      වරදින්න පුලුවන්, හදලම හදලම තමයි අපිට හරියන විදිහ හොයාගන්න පුලුවන්..😘

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd ปีที่แล้ว +8

    අවශ්‍ය ම දේ හරියටම ලැබුනා...!👍
    ස්තූතියි .🌼

  • @DarshaniNuwanmali-rc7tz
    @DarshaniNuwanmali-rc7tz 3 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ recipes වලින් ගාෙඩක් දේවල් ඉගෙන ගත්තා
    Thanks ❤

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඔබතුමියට බොහොම ස්තුතියි. 🙏 🙏 🙏 🙏 🙏

    • @jojochef
      @jojochef ปีที่แล้ว

      Loo I'm

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 2 ปีที่แล้ว +1

    මට බටර් කේක් හදන්න පුළුවන්. ඒත් ඔයාගෙ වීඩියෝව බැලුවම සතුටුයි. තවත් අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඔයාට.

  • @laknaravana5522
    @laknaravana5522 10 หลายเดือนก่อน +3

    දුව මම ඔයා ගේ බටර් කේක් එක හැදුවා කියල වැඩක් නැහැ නියමයි
    ඔයා කියන විදියට මයි කලේ
    ඔයා දිනෙන් දිනම දියු වේවා
    ගෙදර සියළුම දෙනාට තෙරුවන් සරණයි !

  • @kavitharukavitharu7996
    @kavitharukavitharu7996 7 หลายเดือนก่อน +1

    මං හදපු පලවෙනි එක හරි ගියේ නෑ 😢
    ඔයා කියලා දීපු විදියට කරාම හරි ගියා අනේ ගොඩාක් තෑන්ස් ❤

  • @sandamalisilva3672
    @sandamalisilva3672 2 ปีที่แล้ว +6

    ඇත්තමයි ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි

  • @madhu5786
    @madhu5786 2 ปีที่แล้ว +2

    මිස්ගෙ රෙසපි එක බලන් ඉස්සෙල්ලාම හැදුවෙ මන් හොදට ආවා කේක් එක ... බොහොම ස්තූතීයි මිස්❤️🌹

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි☺️

  • @thusharijayawardhana2135
    @thusharijayawardhana2135 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .හොඳටම තිබුනා.ගොඩක් ස්තුති.ඔබ තුමියට.

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 3 ปีที่แล้ว +9

    හොදට පැහැදිලි ව කියලා දුන්නට ස්තූතිය .

  • @hirukumara7111
    @hirukumara7111 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයාගෙ රෙසපිය එක කෙක් දවස් දෙකත් මාත් හැදුවා රසයි ගොඩක්

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි . ස්තූතියි ඔබ තුමියට.

  • @Shinysnow-wu1gn
    @Shinysnow-wu1gn ปีที่แล้ว +2

    අද පළවෙනි පාරට මම හැදුවා ඔය වගෙම ලස්සනට ආව කෙක් එක ස්තුතියි🥰🥰🥰

  • @cristinacristina5360
    @cristinacristina5360 3 ปีที่แล้ว +5

    නියම රෙසිපිය.... හොදට කියල දෙනවා❤️👍🎂💐💯🔥 මට කේක් හදද්දි එන ගැටලු ඔක්කොම පිලිතුරු ලැබුනා. ❤️🥰 Good luck.... 🥳 දිගටම මේ වගෙ වීඩියො දාන්න.

  • @wvbfonseka8877
    @wvbfonseka8877 9 หลายเดือนก่อน

    මෙි recepe එක අලුතින් cake හදන්න පටන් ගන්න අයට ගොඩාක් වැදගත් thank you

  • @thilinifernando1016
    @thilinifernando1016 2 ปีที่แล้ว +7

    For the 1st time I made the butter cake perfectly. Thank u so much for this great recipe. Godak hondin clearly explain karala denawa. Waradinne nathuwa hadaganna puluwan.

  • @niranjaladesilva9320
    @niranjaladesilva9320 ปีที่แล้ว +1

    Godak Resapi walata heduwa. Eth me Resapi ekata thamai Rasama Hodama Cake eka heduwe. Thank you so much.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +7

    මම ඉගනගත්තෙ ක්ලෙමන්ඩ් මහතාගෙ ගෝලයෙක්ගෙන්, මේ තමයි නියම බටර් කේක් හදන විදිය. ඔයාට ගොඩක් ස්තූතියි. අමතරව දෙහි ඇඹුල් ටිකක් සහ ගා ගත් දෙහි ලෙලි ටිකක් මම දානවා.👍👍👍🌹🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +2

      Ow oba hari..awasanawata dan hungak aya me method gana dannawa adui..bohoma sthuthi obata..

    • @thushanthisiriwardana6744
      @thushanthisiriwardana6744 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ස්තුතියි ඔබට

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 8 หลายเดือนก่อน

    හැමෝටම තේරෙන සිංහලෙන් කියල දුන්නා ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏

  • @primalkacosta3818
    @primalkacosta3818 ปีที่แล้ว +5

    Hi Chef
    I followed your steps, and it was the most delicious butter cake I made. Thank you so much

  • @UthpalaWickramage-si5vw
    @UthpalaWickramage-si5vw 8 หลายเดือนก่อน +2

    The best recipe that I have ever come across. Going to try this ❤ Thanks a lot

  • @mariyamtariq7070
    @mariyamtariq7070 2 ปีที่แล้ว +14

    Chef shani … my words here cant express anything in a proper way.
    I cant tell you how much of a struggle i had making the perfect butter cake. No one can state the instructiom the way you did.
    I followed every step by writing it in a book.
    This cake came out so well. The entire house was smelling of butter cake. Thank you for taking the time to
    Make this video.
    Just a world class recipe.
    I have seen your ribbon cake recipe
    I would just appreciate if you make another video on it just the authentic two layer and explain the perfect
    Softness melting in the mouth recipe to us. Love it love it love it. My kids just loved it too!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Thank you so much for your lovely compliment 😘 I really feel your joy. and so glad that, finally you made it perfectly 🥰.

  • @IpadMsj
    @IpadMsj หลายเดือนก่อน

    Danata hadapu rasama softma cake eka. 😊Harima rasata ava...thank you so much❤❤❤

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 3 ปีที่แล้ว +7

    ඇත්තටම මෙ විදිහට හැදුවා හරිම හොදට ආවා හරිම සරලයි. ඉස්සෙල්ලා හැදුවා මට එපා උනා. ස්තූතියි ගොඩක්.

  • @sanjayajayawardene3044
    @sanjayajayawardene3044 7 หลายเดือนก่อน +1

    Thank you.Super instructions.
    Made a perfect cake.🎉

  • @mrs.shafrin864
    @mrs.shafrin864 2 ปีที่แล้ว +9

    Thanks for your recipe!! I try it!! It came out well🥰🥰

  • @chathurikaliyanaarachchi2360
    @chathurikaliyanaarachchi2360 4 หลายเดือนก่อน +2

    Made for the first time. It came out really good .thank you chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      @@chathurikaliyanaarachchi2360 awesome..❤️

  • @anudhigamage1773
    @anudhigamage1773 ปีที่แล้ว +5

    Best recipe ever! I made it and it came good! Highly recommended recipe!! Thank you so much chef!! ❤

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว

    මම Cake එක ඔයාගේ ක්‍රමයට හැදුවා හොදටම හොදයි. ඔයාට Thanks. Butter icing හදන විදියත් දැනගන්න කැමතියි.

  • @dilsdil7949
    @dilsdil7949 ปีที่แล้ว +1

    මන් අද හැදුවා ...හරිම soft එකට කේක් එක ආවා..Thank u Chef ❤

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +14

    හිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතිව
    ඉගැන්විම පිලිබදව සතුටුයි

  • @lifewithanu6618
    @lifewithanu6618 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
    ඔයාගේ recipe එකට මම butter cake එක හැදුවා එක හොදට ආවා..
    මම හදපු cake වලින් හොදටම ආවේ ඔයාගෙ recipe එක ..බ්
    Thank you sooo much again ❤❤
    ඔබ කරන කියන සෑම දෙයක් ම දවසින් දවස මොහොතින් මොහොත තත්පරේන් තත්පරය සාර්ථක වේවා! දියුනු වේවා !

  • @ashraameer9348
    @ashraameer9348 2 ปีที่แล้ว +4

    Thank u so much for the recipe. I tried butter cake for the 1st time for my daughter's birthday and it came out well. Thank u again

  • @minuriamaya
    @minuriamaya ปีที่แล้ว

    Thank you very much Chef Shani. මම අද උදේ හැදුවා හවස අවුරුදු මේසයට තියන්න.
    හරිම රසට Soft එකට cake එක තියෙනවා.😊

    • @lankakumari4547
      @lankakumari4547 ปีที่แล้ว

      Kiyannko ane me kiri kiynne piti kirida aran තියෙන්නේ

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +5

    What a nice explanation. My cake turned out perfectly. It was so soft and tasty. Thank you dear chef. All the best!

  • @dinuanu5898
    @dinuanu5898 7 หลายเดือนก่อน

    මාත් හැදුවා ...සුපිරියටම ආවා....බොහොම ස්තූතියි

  • @kanishkaharshani617
    @kanishkaharshani617 3 ปีที่แล้ว +3

    මේ කියපු විදිහටම කේක් එක හැදුවා. හරිම ලස්සනට , රසට තිබුනා. ඔයාට ගොඩක් ස්තුතියි. ingredients 750g වලින් ගත්තොත් beat කරන්න ඕන කාලය ගැන දැනුවත් කරන්න පුලුවන්ද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Oya widiyatama e kalema aran karanna..pramana wadi unata..kamak ma..

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 2 ปีที่แล้ว

    මමත් හැදුවා. ලස්සනට ආවා. ස්තූතියි චෙෆ් ශානි 🙏 🙏 🙏

  • @nilminikalaotuwawa3283
    @nilminikalaotuwawa3283 3 ปีที่แล้ว +11

    Followed your recipe and it came out perfectly. So far the best butter cake recipe ever 🥰

  • @chambaokumathini8049
    @chambaokumathini8049 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වැදගත් ස්තුතියි ඔබට

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 3 ปีที่แล้ว +4

    Thanks Duwa. Very clear demonstration. Keep it up? Please explain how to use gas oven for baking cakes. Rack level (hight between fire and metal rack)

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +2

      It is same as the other ovens auntie, you need to keep the tray middle of the oven. But if you have already noticed ,that the side close to the fire 🔥 is getting brown faster or cooking faster , then move the tray up one level. I know it's very tricky. and after 25 min make sure you turn the tray. in that way you can make sure, cook both side nicely , evenly and prevent one side rising and other sinking. I hope this make sense. 🥰

    • @shanthieimmanuel4384
      @shanthieimmanuel4384 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani How sweet you are. Thanks a lot dear. Very clear. Stay blessed! 😇

  • @ashikasajeewani110
    @ashikasajeewani110 2 ปีที่แล้ว +2

    හැමදාමත් වැරදුන කැමක්,එක එක රෙසපි වලට හැදුවත් වැරදුනා.අද හරියටම අාවා ස්තුතියි චෙෆ්.🙏

  • @raheemshihabdeen5428
    @raheemshihabdeen5428 2 ปีที่แล้ว +3

    Thank you so much chef after so many failure
    Now I found the right recipe
    This is best recipe I've had
    Seriously the cake is very tasty and everyone loves it
    Just because your recipe it works thank you 1000000000 times 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐😄😄❤️❤️❤️

  • @mykichenlife2321
    @mykichenlife2321 3 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි

  • @sharminifernando480
    @sharminifernando480 3 ปีที่แล้ว +5

    Simple but important recipe thanks 🙂

  • @Dilini-gc4cq9oo5k
    @Dilini-gc4cq9oo5k 6 หลายเดือนก่อน +2

    Chef. Mma oyage recipe balala cup cake hdanna gaththe. Dan business ekak widiyata karanwa. Million of thanks chef. Chef motha baking powder eka wage wena brands monawada hoda ewa thiyenne. Motha 1kg hoyaganna amarui mma inna town eke. Puluwan nm motha wage hoda wena brands thiyenwa nam kiyannko. ❤

  • @thilinidemel2220
    @thilinidemel2220 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි .. ඒත් සෙල්ෆ් රේසින්ග් ෆ්ලර් එකතු කරන එක ගැන කිව්වේ නෑනේ මිස්... පුලුවන් නම් ඒ ගැනත් කියන්න..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Self raising danawanan baking powder 1/2 tsp withara danna..anith ewa e widihamay.🥰

    • @shiranikumari9871
      @shiranikumari9871 ปีที่แล้ว

      Awan free hit ekata kochchra welawak danna oneda miss

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏❤
    තෙරුවන් සරණයි 🙏😍

  • @shehani35
    @shehani35 2 ปีที่แล้ว +4

    May I please know how tall the cale is after baking (in the 9x9 tray you are using)?

  • @udenipriyangika1331
    @udenipriyangika1331 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පැහැදිලි කිරිමක්....ගොඩාක් ඉස්තුති ....සොහොයුරිය ....

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 3 ปีที่แล้ว +3

    අනේ පුළුවන් නම් chinese steam bun හදන හැටි කියාදෙන්නකො.

  • @gayanukabandara7707
    @gayanukabandara7707 26 วันที่ผ่านมา

    මමත් හැදුවා ... මාර රසයි... ❤❤❤

  • @thilangakannangara4642
    @thilangakannangara4642 3 ปีที่แล้ว +3

    I made this yesterday and now while I am typing this having a bite of it….this is so far the BEST butter cake I ve made….Thanks a lot! N all the best!

  • @dsggmz9349
    @dsggmz9349 ปีที่แล้ว +1

    මගෙ පළවෙනි කේක් එක පුලුන් වගේ ,රසම රසයි.
    Thank you chef...

  • @usaamasara6901
    @usaamasara6901 2 ปีที่แล้ว +5

    For the first time i made a super soft n perfect butter cake 😍 by following this recipe., no cracks, no mountain 🏔 in the middle of the cake it came out just perfect 🤩 . Thank you so much chef 👩‍🍳 😘 .

  • @sonaligunarathna62
    @sonaligunarathna62 4 วันที่ผ่านมา

    Chef Shani, man ada oyage Butter cake recipie ekai, oya beat karanna oone timing tikai e widihatama follow karala, mage athin mechchara kaalekata hadunu Perfectma Butter cake eka haduwa❤ Harima Sathutui Mata.
    Hebei podi wenaskam tikak karannath una Mata.
    1. Mage backing tray eka 10 inch Square pan ekak hinda, man oyage recipie eka 1.5kg cake ehekta adjust karalai gatte
    2. Man Coffee lover kenek nisa, milk ekka Coffee mix karala, stain karalai gatte
    3. Mage Oven eke uda element eka rath wenawa wadi hinda, anthima winadi 10di man cake eka pahala grid ekata maaru kara.
    Hebei e mona de unath oyage upades akuratama pilipadda.
    Ithin result eka 100% success❤❤❤❤❤
    So Wish you all the Very Best for more and more Useful guidance and yummy recipies👍👍👍👍👍

  • @induwareesilva4545
    @induwareesilva4545 3 ปีที่แล้ว +5

    Cup messurment වලින් දානවා නම් ගොඩක් වටිනවා😌😌

    • @mariyamtariq7070
      @mariyamtariq7070 2 ปีที่แล้ว +1

      I wish too but if u buyba weighing scale it will be so much better i live in the US and cup
      Measurements cant give u the exact thing. Especially when it comes to sugar so pls try to get a digital weighing scale
      And it will help u alot.

    • @dessertross3509
      @dessertross3509 ปีที่แล้ว

      Wheigt measurement... Translat to egnlish.. Please

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 7 หลายเดือนก่อน +1

    හොදට තේරුම් කරලා දුන්නාට ❤❤❤thanks

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +3

    එලවළු විතරක්ම කන අපට බිත්තර නැතිව කේක් හදන්න කියලා දෙන්නම්කෝ මිස් ස්තූතියි

  • @saarahumar536
    @saarahumar536 ปีที่แล้ว

    Mama haduva harima rasai
    හරිම මමමමම රසයි.
    ඔයාට මගේ හද පිරි ස්තුතියි ❤❤❤

  • @sharonliu7874
    @sharonliu7874 3 ปีที่แล้ว +4

    Could you please show us how to make Ribbon cake as well 🤗 appreciate it

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි කරා බොහොම ස්තුතියි ඔයාට

  • @deeltoku2957
    @deeltoku2957 3 ปีที่แล้ว +3

    Gladly subscribed to your channel Chef! Thanks for these tips when making butter cake. Can we make a half size butter cake using 100gm quantities?
    Why do the cake crack open when baking?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +2

      Thank you very much 😊..if you want 1/2 size take 125 g each..and don't forget to take half from the rest of the ingredients.
      there can be few reasons to cracked cakes
      1 too much baking powder
      2 take too small tray
      3 oven temperature is too high
      4 you pre heated oven for too high temperature..etc..

    • @LoveoflifeBSH1431
      @LoveoflifeBSH1431 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani thajks

    • @nilukamarasingha6135
      @nilukamarasingha6135 ปีที่แล้ว

      Mis kiyala dunna vidiyata mama ada battar cek haduwa .hariyatama hari giya.ewagema hari melekai.thank you apita mewa kiyala denawata

  • @geethakumuduni4703
    @geethakumuduni4703 9 หลายเดือนก่อน +2

    දුව ඔයා ගේ මේ බටර් කේක් එක මම හැදුවා k. 6ක් හොදටම රසට ආවා මම කෙක් හදලා තියනවා නමුත් මේ සැරේ තමයි හරියටම හැදුවේ ඔයාට ගොඩාක් පින් පුළුවන්නම් වෙඩින් කෙක් හදන්න විදිය කියලා දෙන්නකෝ පුතාට ගොඩාක් පින් තෙරුවන් සරණයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Man hadala thiyenne onna link eka damma amma.
      th-cam.com/video/b9tOaffTnyc/w-d-xo.htmlsi=mn0BFR-VEVxhSC6f