බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2021
  • බටර් කේක්
    කොච්චර කේක් වර්ග තිබ්බත් , බටර් කේක් කෑල්ලක් තරම් අපේ ජීවිත වලට බැදුන කේක් ජාතියක් වෙන නැතුව ඇති.
    කේක් හදද්දි මුලින්ම සදන කේක් එක වගේම ඒ රෙසිපියෙන්ම, පොඩි වෙනස් කම් කීපයක් කරල අපිට කේක් වර්ග ගොඩක් හදාගන්න පුලුවන් හින්ද හරියට බටර් කේක් එකක් හදාගන්න පුරැදු වෙන එක ගොඩක් වටිනව.
    Other Videos:
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 1.6K

  • @hiransilva2105
    @hiransilva2105 2 ปีที่แล้ว +164

    ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ සම්බන්ධව අපිට තියෙන සියලුම ගැටලු, අපේ හිත් කියවලා වගේ කරලම තියෙන වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 👍❤️
    එක එක ජාතියේ කේක් වීඩියෝ සීරිස් එකක්ම කරොත් නරකද. ඒකෙන් අපේ තියෙන සියළුම වැරදි මගහරවා ගන්න පුළුවන් 👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +15

      බොහොම ස්තුතියි සහෝ. කේක් කියන්නෙ ඉවසීමෙන්, වෙලාව අරගෙන කරන්න ඕන කලාවක්. වැඩේ කියන්නෙ මට ඔය දෙකම පොඩ්ඩක් අඩු එක..😜 ඒ වුනාට අනිත් කෑම අතරින් ඔයාලට අනිත් කේක් හදන හැටිත් අරගෙන එන්නම්, මොකද මම කේක් වලටම සීමා වෙන්නත් කැමති නෑ. 😊👍

    • @assaassa8227
      @assaassa8227 2 ปีที่แล้ว +4

      ,

    • @assaassa8227
      @assaassa8227 2 ปีที่แล้ว +2

      HI

    • @shainiransaraYT
      @shainiransaraYT 2 ปีที่แล้ว +3

      එතකොට chef oil වල්දී vegetable oil නේද ගන්න ඕන?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      @@shainiransaraYT Niyamayak na. e unata Vegetable oil hondai..

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +3

    ගොඩක් අය කිරි එකතු කරන්න කියන්නෙ නෑ. ඒක නැතුව තමයි කේක් හදන්නේ. ඒත් කිරි එකතු කරහම කේක් එක හරිම soft. ඔයා ඒක හරියටම කියලා දෙනවා. ස්තූතියි ඔයාට නොදන්න කෙනෙක්ට හොඳට පැහැදිලිව කියලා දෙනවා.

  • @user-qp8kn5vb4i
    @user-qp8kn5vb4i ปีที่แล้ว +9

    අනේ මිස් ගොඩක් ස්තූතියි...❤ හරිම පැහැදිලිව කියලා දෙනවා

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +5

    අක්කියෝ මාත් හැදුවා හරිම රසයි..සොෆ්ට් එකට තිබුනා...ස්තූතියි ...ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය දිරිය නිබදවම ලැබේවා ....බුදුසරණයි ...

  • @funwithhamza528
    @funwithhamza528 ปีที่แล้ว +1

    Thanks. Cake eka නියමෙට ආවා. ගොඩක් ස්තුතියි හැමදේම හරියට කියලා දෙනවට

  • @samadinisansala1672
    @samadinisansala1672 2 ปีที่แล้ว +6

    මගෙත් වරදිනවා හරියට අහම්බෙන් දැක්කෙ මේ විඩියො එක හොදට පැහැදිලි කලා .බොහොම ස්තුයි 😍🙏🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි☺️

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +8

    ඔබ තුමිය නිවැරදිව අපට කියා දීම ගැන.මාගේ ස්තූතිය පල කරමී .තෙරුවන් සරණයි

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 10 หลายเดือนก่อน +4

    අවශ්‍ය ම දේ හරියටම ලැබුනා...!👍
    ස්තූතියි .🌼

  • @darshini5754
    @darshini5754 ปีที่แล้ว +3

    මම අද ඔයා කියපු විදිහටම ඛටර් කෙක් එකක් හැදුවා හොඳටම ආවා. Thank you very much...

  • @diliniwijewardhana7380
    @diliniwijewardhana7380 6 หลายเดือนก่อน +3

    මෙච්චර දවසක් කේක් හැදුවා අද තමා හරියටම රසට හැදුනේ..Thank You Soo Much Hamadema hariyata kiyala dunnata

  • @mrs.shafrin864
    @mrs.shafrin864 2 ปีที่แล้ว +7

    Thanks for your recipe!! I try it!! It came out well🥰🥰

  • @sandamalisilva3672
    @sandamalisilva3672 2 ปีที่แล้ว +4

    ඇත්තමයි ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි

  • @primalkacosta3818
    @primalkacosta3818 11 หลายเดือนก่อน +4

    Hi Chef
    I followed your steps, and it was the most delicious butter cake I made. Thank you so much

  • @ttpa7006
    @ttpa7006 ปีที่แล้ว +7

    මම අද මේ විදිහට හැදුවා. ඇත්තටම ‍හරිම රසයි. ගොඩක් ස්තූතියි නිවැරදිව බටර් කේක් එකක් හදන්න කියලා දුන්නට. ❤️

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 ปีที่แล้ว +1

    මට බටර් කේක් හදන්න පුළුවන්. ඒත් ඔයාගෙ වීඩියෝව බැලුවම සතුටුයි. තවත් අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඔයාට.

  • @udenipriyangika1331
    @udenipriyangika1331 ปีที่แล้ว +1

    හරිම ලස්සන පැහැදිලි කිරිමක්....ගොඩාක් ඉස්තුති ....සොහොයුරිය ....

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +6

    අද තමයි මම කේක් හැදුවෙ මිස්ගෙ විදියට .ලස්සනට,උසට හොඳට තිබුනා.⁣ බොහොම ස්තූතියි ඔයාට

  • @thilinifernando1016
    @thilinifernando1016 2 ปีที่แล้ว +6

    For the 1st time I made the butter cake perfectly. Thank u so much for this great recipe. Godak hondin clearly explain karala denawa. Waradinne nathuwa hadaganna puluwan.

  • @shiranthi7599
    @shiranthi7599 18 วันที่ผ่านมา +1

    කලින් ගොඩක් සැරයක් කේක් හැදුවා.ඒත් ඒ හැම එකක්ම මොකක් ම හරි වෙලා වැරදුනා.ඒත් මෙ පාර ඔයා කියලා දුන්න විදියටම හැදුවා.කිසි ප්‍රශ්නයක් වුනේ නැ.ලස්සන ට කේක් එක ආවා.හරිම රසට තිබ්බා . ඔයා ට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lifewithanu6618
    @lifewithanu6618 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
    ඔයාගේ recipe එකට මම butter cake එක හැදුවා එක හොදට ආවා..
    මම හදපු cake වලින් හොදටම ආවේ ඔයාගෙ recipe එක ..බ්
    Thank you sooo much again ❤❤
    ඔබ කරන කියන සෑම දෙයක් ම දවසින් දවස මොහොතින් මොහොත තත්පරේන් තත්පරය සාර්ථක වේවා! දියුනු වේවා !

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඔබතුමියට බොහොම ස්තුතියි. 🙏 🙏 🙏 🙏 🙏

    • @jojochef
      @jojochef ปีที่แล้ว

      Loo I'm

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි . ස්තූතියි ඔබ තුමියට.

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +2

    ඔයාගෙ මේ video එක බලමින් හැදුවා අත්තටම හරිම ලස්සනට ,ඔය වගේම soft එකට අවා. මම නැවතත් ගොඩක් ස්තුති කරනවා හැම දෙම පැහැදිලිව නිවරදිව කියලා දෙනවාට.

  • @mevanka
    @mevanka ปีที่แล้ว +1

    Made a butter cake for avurudu. Came out perfectly! Thank you for sharing your techniques.

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 2 ปีที่แล้ว +9

    හොදට පැහැදිලි ව කියලා දුන්නට ස්තූතිය .

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +105

    හැමෝම කියන්නේ මේක තමයි හරිම විදිය කියලා තමන් හදන විදිය ගැන.ඔයා හරියට ම හරි. ඔහොම ඇත්ත කතා කරන එක ගැන සතුටුයි. තවත් කෙනෙක්ට කියලා දෙන දේ පැහැදිලි ව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදියට කියල දුන්න. සෝබන නෑ. නිකරුනේ වෙලාව ගන්නෙත් නෑ. ඕනෙම කෙනෙක්ට මේ වීඩියෝ වලින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ස්තූතියි ඔබට

  •  หลายเดือนก่อน

    Thank you so much akki. Me video eka bala tamai, man asama karapu mata onema widihata butter cake eka hada ganna puluwan une. Thank you, Thank you so much! ❤

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට 👍👍👍❤️❤️❤️බුදුසරණයි

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +5

    What a nice explanation. My cake turned out perfectly. It was so soft and tasty. Thank you dear chef. All the best!

  • @cristinacristina5360
    @cristinacristina5360 2 ปีที่แล้ว +4

    නියම රෙසිපිය.... හොදට කියල දෙනවා❤️👍🎂💐💯🔥 මට කේක් හදද්දි එන ගැටලු ඔක්කොම පිලිතුරු ලැබුනා. ❤️🥰 Good luck.... 🥳 දිගටම මේ වගෙ වීඩියො දාන්න.

  • @dilekakumarasinghe263
    @dilekakumarasinghe263 ปีที่แล้ว

    Me receipe 1 nam hariyatama hari. Thank you miss❤❤❤

  • @sunethracroos8924
    @sunethracroos8924 2 ปีที่แล้ว +2

    Thank you do much chef your 🎂 cake. I did today came very well

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว +5

    Thanks ...හරිම කාරැනිකව කියල දෙනව💘 ගොඩක් අය මට වඩා කෙනෙක් නෑ කියල හිතාගෙන ඉන්නෙ...vidio දිගටම බලන්න හිතුන❤️

  • @anudhigamage1773
    @anudhigamage1773 ปีที่แล้ว +5

    Best recipe ever! I made it and it came good! Highly recommended recipe!! Thank you so much chef!! ❤

  • @kukkai.kikkai6146
    @kukkai.kikkai6146 3 หลายเดือนก่อน +2

    මාත් හැදුවෙ මෙ විදිහට හරියටම ආවා මෙහෙ පැහැදිලිව කියලා දීලා තියෙනවා ම්න් හදපු කෙක් එකත් රසයි සොෆ්ට් එකට තිබ්බා ගොඩක් ස්තුතියි නිවැරැදිව කියලා දෙනවට.❤

  • @chambaokumathini8049
    @chambaokumathini8049 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වැදගත් ස්තුතියි ඔබට

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 2 ปีที่แล้ว +4

    පොඩියට පටන් ගත්ත මාත් කේක් හදන්න,,
    .දැනටත් ඒත් අඩුපාඩු ගොඩයි නේද හිතෙනව,
    ඒව හදාගන්න පුලුවන් මිස්ගෙ වීඩියෝ බලද්දි ...ගොඩක් පිං ඔබට🌹

  • @mariyamtariq7070
    @mariyamtariq7070 ปีที่แล้ว +13

    Chef shani … my words here cant express anything in a proper way.
    I cant tell you how much of a struggle i had making the perfect butter cake. No one can state the instructiom the way you did.
    I followed every step by writing it in a book.
    This cake came out so well. The entire house was smelling of butter cake. Thank you for taking the time to
    Make this video.
    Just a world class recipe.
    I have seen your ribbon cake recipe
    I would just appreciate if you make another video on it just the authentic two layer and explain the perfect
    Softness melting in the mouth recipe to us. Love it love it love it. My kids just loved it too!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Thank you so much for your lovely compliment 😘 I really feel your joy. and so glad that, finally you made it perfectly 🥰.

  • @tharu7634
    @tharu7634 ปีที่แล้ว

    ❤❤❤ oyta godak thanks... අද නම් හරියටම ආවා කේක් එක

  • @saarahumar536
    @saarahumar536 8 หลายเดือนก่อน

    Mama haduva harima rasai
    හරිම මමමමම රසයි.
    ඔයාට මගේ හද පිරි ස්තුතියි ❤❤❤

  • @shehani35
    @shehani35 2 ปีที่แล้ว +4

    May I please know how tall the cale is after baking (in the 9x9 tray you are using)?

  • @ashraameer9348
    @ashraameer9348 2 ปีที่แล้ว +4

    Thank u so much for the recipe. I tried butter cake for the 1st time for my daughter's birthday and it came out well. Thank u again

  • @narmadakettipearachchi174
    @narmadakettipearachchi174 2 ปีที่แล้ว

    හරිම වටින පැහැදිලි කිරීමක්!ගැටළු ගොඩක් ලිහුණා.ඔබට බොහොම ස්තූතියි!

  • @hirukumara7111
    @hirukumara7111 ปีที่แล้ว +1

    ඇත්තමයි ඔයාගෙ රෙසපිය එක කෙක් දවස් දෙකත් මාත් හැදුවා රසයි ගොඩක්

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +8

    බොහෝ දෙනකුට ඔබේ උපදෙස් ගොඩක් වටිනවා මේ බටර් කේක් එක හරියට හදාගන්න . ලඟ ඉඳගෙන කියල දෙනවා වගේ හරි ආදරණීයයි ..කාරුණිකයි. දිරිමත් කිරීමත් ඒ වගේමයි..ස්තූතියි !

  • @nilminikalaotuwawa3283
    @nilminikalaotuwawa3283 2 ปีที่แล้ว +11

    Followed your recipe and it came out perfectly. So far the best butter cake recipe ever 🥰

  • @madhu5786
    @madhu5786 ปีที่แล้ว +2

    මිස්ගෙ රෙසපි එක බලන් ඉස්සෙල්ලාම හැදුවෙ මන් හොදට ආවා කේක් එක ... බොහොම ස්තූතීයි මිස්❤️🌹

  • @darshikaweerasinghe549
    @darshikaweerasinghe549 ปีที่แล้ว +1

    Thanks for the recipe and how the baking power quantity change according to the flour use?

  • @raheemshihabdeen5428
    @raheemshihabdeen5428 2 ปีที่แล้ว +3

    Thank you so much chef after so many failure
    Now I found the right recipe
    This is best recipe I've had
    Seriously the cake is very tasty and everyone loves it
    Just because your recipe it works thank you 1000000000 times 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐😄😄❤️❤️❤️

  • @ImashaKavindi-ho1cc
    @ImashaKavindi-ho1cc 2 ปีที่แล้ว +41

    මෙච්චර දවස් හදපු කේක් ඔක්කොම බැස්සා .. හරි ගියේ නෑ .. මිස්ගෙ රෙසිපි එකට හැදුවා .. හරියටම හරි ගියා .. 😊 Thank you miss 😇 All The Best 🙈🌝

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Harima sathutui ⚘️

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +5

      ඔව් මාත් හදන ඒවා බහිනවා

    • @taniyafernando8873
      @taniyafernando8873 ปีที่แล้ว

      @@cookingwithchefshani චෙෆ් මන් අන්තිමට හදපු කේක් එක විනාඩි 50 ක් 170 ට බේක් කරලත් කේක් එකේ අඩිය අර අපි සාමාන්‍යෙන් කන බටර් කේක් වල අඩිය තියෙන්නෙ brown පාට ආවෙ නෑ.ඇයි ඒ.අවන් එකේ හීට් එක උඩයට දෙකම දාලා බේක් කලේ.කේක් එක ඉස්සෙනවත් හොරයි.මොකක්ද විසඳුම 😥

    • @rasangishehan562
      @rasangishehan562 ปีที่แล้ว +1

      @@villagelife5885 අනේ ඔවු මාත් හදන ඒවා ලස්සනට පිපිලා එනවා.ඒත් කේක් එක බහිනවා.😌

    • @niranjaladesilva9320
      @niranjaladesilva9320 ปีที่แล้ว

      Ekanam etthama ettha.

  • @sisuriminupama5427
    @sisuriminupama5427 10 หลายเดือนก่อน

    මාත් හැදුවා
    හරීම රසයි
    Thank you❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏❤
    තෙරුවන් සරණයි 🙏😍

  • @vonalsasnaka2886
    @vonalsasnaka2886 2 ปีที่แล้ว +3

    ඇත්තටම රසට හොදටම ආවා කේක් එක ..ඔයා කියලා දුන්න විදිහටම හැදුවා..ගොඩක් අය හරියට කියලා දේන්නේ නැහැ ..බොහොම 🙏 ස්තුතියි ඔයට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Thank you 👍 🥰

    • @dinudinu1757
      @dinudinu1757 2 ปีที่แล้ว

      Mage කේක් eka .ලස්සනට පිපිලා එන්නේ නැහැ නේ.ai .ඒ කියලා දෙන්න pzx

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +5

    Simple but important recipe thanks 🙂

  • @cakeroad99
    @cakeroad99 5 หลายเดือนก่อน +1

    Thank you, නිහතමානී කම අගේ කරන්න වටිනවා,ඇත්තටම ඔබ තුමිය කිව්වා වගේ අපි ගොඩක් අය දන්න රෙසපි එකක් නේ,එත් ස්කිප් කර කර වත් බලන්න හිතුනේ නෑ,මුල ඉදලා අග වෙනකන්,thank you again,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..♥️

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +2

    Thank you Chef Shani for your correct butter cake recipe

  • @ayanthiaishcharya7187
    @ayanthiaishcharya7187 2 ปีที่แล้ว +3

    well described! ♥️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +6

    මම ඉගනගත්තෙ ක්ලෙමන්ඩ් මහතාගෙ ගෝලයෙක්ගෙන්, මේ තමයි නියම බටර් කේක් හදන විදිය. ඔයාට ගොඩක් ස්තූතියි. අමතරව දෙහි ඇඹුල් ටිකක් සහ ගා ගත් දෙහි ලෙලි ටිකක් මම දානවා.👍👍👍🌹🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Ow oba hari..awasanawata dan hungak aya me method gana dannawa adui..bohoma sthuthi obata..

    • @thushanthisiriwardana6744
      @thushanthisiriwardana6744 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ස්තුතියි ඔබට

  • @chandimafernando615
    @chandimafernando615 2 ปีที่แล้ว +1

    Thank you ms. Oya clearly pahadiliwa keyala dunata. Ape thawa godak receipe balaporothu wenawa. Good luck 👍

  • @pereraanjali1154
    @pereraanjali1154 4 หลายเดือนก่อน

    පැහැදිලි ව කියලා දුන්නා..👍තෙරුවන් සරණයි 🌹

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 2 ปีที่แล้ว +4

    Thanks Duwa. Very clear demonstration. Keep it up? Please explain how to use gas oven for baking cakes. Rack level (hight between fire and metal rack)

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      It is same as the other ovens auntie, you need to keep the tray middle of the oven. But if you have already noticed ,that the side close to the fire 🔥 is getting brown faster or cooking faster , then move the tray up one level. I know it's very tricky. and after 25 min make sure you turn the tray. in that way you can make sure, cook both side nicely , evenly and prevent one side rising and other sinking. I hope this make sense. 🥰

    • @shanthieimmanuel4384
      @shanthieimmanuel4384 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani How sweet you are. Thanks a lot dear. Very clear. Stay blessed! 😇

  • @deeltoku2957
    @deeltoku2957 2 ปีที่แล้ว +3

    Gladly subscribed to your channel Chef! Thanks for these tips when making butter cake. Can we make a half size butter cake using 100gm quantities?
    Why do the cake crack open when baking?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Thank you very much 😊..if you want 1/2 size take 125 g each..and don't forget to take half from the rest of the ingredients.
      there can be few reasons to cracked cakes
      1 too much baking powder
      2 take too small tray
      3 oven temperature is too high
      4 you pre heated oven for too high temperature..etc..

    • @LoveoflifeBSH1431
      @LoveoflifeBSH1431 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani thajks

    • @nilukamarasingha6135
      @nilukamarasingha6135 ปีที่แล้ว

      Mis kiyala dunna vidiyata mama ada battar cek haduwa .hariyatama hari giya.ewagema hari melekai.thank you apita mewa kiyala denawata

  • @indrakanthijayathilake7067
    @indrakanthijayathilake7067 ปีที่แล้ว +2

    ඔයා කියපු විදියටම හැදුවා.වෙනදට වඩා කේක් එක හොඳට රසට තිබුනා.ඔයාට ගොඩාක් සතුතියි.තෙරුවන් සරණයි!

  • @sanjayajayawardene3044
    @sanjayajayawardene3044 3 หลายเดือนก่อน

    Thank you.Super instructions.
    Made a perfect cake.🎉

  • @kanishkaharshani617
    @kanishkaharshani617 2 ปีที่แล้ว +3

    මේ කියපු විදිහටම කේක් එක හැදුවා. හරිම ලස්සනට , රසට තිබුනා. ඔයාට ගොඩක් ස්තුතියි. ingredients 750g වලින් ගත්තොත් beat කරන්න ඕන කාලය ගැන දැනුවත් කරන්න පුලුවන්ද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Oya widiyatama e kalema aran karanna..pramana wadi unata..kamak ma..

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 2 ปีที่แล้ว +7

    ඇත්තටම මෙ විදිහට හැදුවා හරිම හොදට ආවා හරිම සරලයි. ඉස්සෙල්ලා හැදුවා මට එපා උනා. ස්තූතියි ගොඩක්.

  • @mykichenlife2321
    @mykichenlife2321 2 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි

  • @nishaniperera8436
    @nishaniperera8436 ปีที่แล้ว +1

    I just baked your butter cake. Thanks to you. Very soft and yummy❤❤❤

  • @CookWithNiro
    @CookWithNiro 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔයාට..💯

  • @sharonliu7874
    @sharonliu7874 2 ปีที่แล้ว +4

    Could you please show us how to make Ribbon cake as well 🤗 appreciate it

  • @adhithimahesha3369
    @adhithimahesha3369 ปีที่แล้ว +2

    ඇත්තටම හරියටම බටර් කේක් එක ආවා අක්කේ. වෙනද හදපු බටර් කේක් එකේ මොක්ක්ක් හරි ප්‍රශ්නයක් ආවා. අක්කගේ රෙසපි එකට හදනවා දැන්. හරිම රසයි. උසට එනවා.❤️

  • @sihinasathuwam3407
    @sihinasathuwam3407 ปีที่แล้ว

    හරිම සරලව කියා දුන්නා ගොඩක් ස්තුතියි

  • @thilangakannangara4642
    @thilangakannangara4642 2 ปีที่แล้ว +3

    I made this yesterday and now while I am typing this having a bite of it….this is so far the BEST butter cake I ve made….Thanks a lot! N all the best!

  • @usaamasara6901
    @usaamasara6901 2 ปีที่แล้ว +5

    For the first time i made a super soft n perfect butter cake 😍 by following this recipe., no cracks, no mountain 🏔 in the middle of the cake it came out just perfect 🤩 . Thank you so much chef 👩‍🍳 😘 .

  • @leelavathi3079
    @leelavathi3079 2 หลายเดือนก่อน +1

    Great recipes. Sucess.. thank you very much.

  • @wvbfonseka8877
    @wvbfonseka8877 5 หลายเดือนก่อน

    මෙි recepe එක අලුතින් cake හදන්න පටන් ගන්න අයට ගොඩාක් වැදගත් thank you

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +14

    හිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතිව
    ඉගැන්විම පිලිබදව සතුටුයි

  • @jayanthikularatne6109
    @jayanthikularatne6109 4 หลายเดือนก่อน

    Thank you very much. Good. Goot all the instructions

  • @dinushaprasadi1802
    @dinushaprasadi1802 ปีที่แล้ว

    මම මුලින් ම කේක් එකක් හැදුවේ දැනට මාසෙයක් වෙනවා . ඒ ඔයාගෙ මේ වීඩියෝ එක බලලා . ඒක හරියටම ආවා . ගොඩාක් ස්තුතියි නංගී . ඔයා හොඳට පැහැදිලි ව කියල දෙනවා . මගේ අවන් එක අවුරුදු 6ක් නිකං තිබ්බා මම කේක් හදන්න දන්නේ නැති නිසා . දැන් මම බටර් කේක් 3ක් හා චොක්ලට් කේක් එකකුත් හැදුවා . ගොඩාක් ස්තුතියි ඔයාට.

  • @thilinidemel2220
    @thilinidemel2220 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි .. ඒත් සෙල්ෆ් රේසින්ග් ෆ්ලර් එකතු කරන එක ගැන කිව්වේ නෑනේ මිස්... පුලුවන් නම් ඒ ගැනත් කියන්න..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Self raising danawanan baking powder 1/2 tsp withara danna..anith ewa e widihamay.🥰

    • @shiranikumari9871
      @shiranikumari9871 ปีที่แล้ว

      Awan free hit ekata kochchra welawak danna oneda miss

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 2 ปีที่แล้ว +3

    අනේ පුළුවන් නම් chinese steam bun හදන හැටි කියාදෙන්නකො.

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว

    මමත් හැදුවා. ලස්සනට ආවා. ස්තූතියි චෙෆ් ශානි 🙏 🙏 🙏

  • @UthpalaWickramage-si5vw
    @UthpalaWickramage-si5vw 4 หลายเดือนก่อน

    The best recipe that I have ever come across. Going to try this ❤ Thanks a lot

  • @swarnamallika339
    @swarnamallika339 2 ปีที่แล้ว +3

    එලවළු විතරක්ම කන අපට බිත්තර නැතිව කේක් හදන්න කියලා දෙන්නම්කෝ මිස් ස්තූතියි

  • @induwareesilva4545
    @induwareesilva4545 2 ปีที่แล้ว +5

    Cup messurment වලින් දානවා නම් ගොඩක් වටිනවා😌😌

    • @mariyamtariq7070
      @mariyamtariq7070 ปีที่แล้ว +1

      I wish too but if u buyba weighing scale it will be so much better i live in the US and cup
      Measurements cant give u the exact thing. Especially when it comes to sugar so pls try to get a digital weighing scale
      And it will help u alot.

    • @dessertross3509
      @dessertross3509 ปีที่แล้ว

      Wheigt measurement... Translat to egnlish.. Please

  • @nilminisadareka836
    @nilminisadareka836 2 ปีที่แล้ว +1

    Thanks you. Mamath heduwa hariyata awa.oya kiyala danna vidiyatama.

  • @geethikamadhuwanthi794
    @geethikamadhuwanthi794 ปีที่แล้ว

    Mamath heduwa.mechchara dawas heduwa.meka thamai Hodatama soft ekata awe. Thank u chef.❤️

  • @shakilaudayangani
    @shakilaudayangani 2 ปีที่แล้ว +4

    ඊස්ට් දාන්න බැරිද බේකින් පව්ඩර් වෙනුවට

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 2 ปีที่แล้ว +3

    මම හදන කේක් නිතරම මැදින් ගොඩක් උස ගිහින් වටේ ගොඩක් පහත් වෙනවා. කන්ද වගේ. අනිත් අය වගේ flat එකට එන්නෙම නැහැ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව මොකක්ද ? 😕

    • @dagayayoutbchanel7092
      @dagayayoutbchanel7092 2 ปีที่แล้ว +2

      අවන් එකේ අවුලක් වෙන්නැති අක්කේ .මගෙත් ඒමයී 😪

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +3

      1,Oven eke prashnayak wenna puluwan.
      2, Niwaradi size eke tray ekak pawichchi karanna
      3, Oven ekak godak rasneta pre heat karanna epa..
      4, wate ikmanta bake wenawa wenna puluwan. eka hinda foil ekakin wage tray eka wate poddak othala bake karanna..
      5, temperature eka adu karala bake karanna..

    • @dagayayoutbchanel7092
      @dagayayoutbchanel7092 2 ปีที่แล้ว

      🙏 ස්තූතියී🙏

  • @mithuhandicrafts
    @mithuhandicrafts ปีที่แล้ว +1

    මම ගොඩාක් youtube වීඩියෝ බලලා බටර් කේක් හැදුවා ඒ හැමදාම වැරදුනා.ඔයා කියලා දුන්න විදිහටම මම අද හැදුවා බටර් කේක් එක❤ හරියටම හරි රසට තිබුනා.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.❤

  • @thusharijayawardhana2135
    @thusharijayawardhana2135 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා .හොඳටම තිබුනා.ගොඩක් ස්තුති.ඔබ තුමියට.

  • @rasikathushari9303
    @rasikathushari9303 11 ชั่วโมงที่ผ่านมา

    ශානි මිස් මම ඔයාගේ මේ කේ්ක් අද එක හැදුවා.හරියටම ආවා.ඔයාගෙ රෙසිපි නම් හරියටම හරි.මම පැණි වළලු හැදුවා.ඒකත් සුපිරි.ස්තුතියි !

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්.මම හදන කේක් එක හැමදාම උඩින් පැලෙනවා.හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැරැව හිටියේ.හැමදේම හරියටම කියලා දුන්නට පිං.🌹🌹🌹

  • @udenikaluperuma4435
    @udenikaluperuma4435 ปีที่แล้ว

    ගොඩක් දේවල් තේරුම් කලාට ගොඩක් 🙏 ස්තූතියි නොදන්න ගොඩක් දේවල් තේරුනා

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 2 ปีที่แล้ว +1

    Thank you very much very useful video I learned many things about butter cake

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 4 หลายเดือนก่อน

    හැමෝටම තේරෙන සිංහලෙන් කියල දුන්නා ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie ปีที่แล้ว +1

    Thx,miss, godak pehidili vedio akak

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว +1

    Thank you for your great explanation!!!!

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว

    The best butter cake recipe ever. I've being making cakes for about twenty years from my very early teens for family occasion. Since i've improved really a lot from this recipe of urs thought to mention few words of gratitude💞💞💞💞