වරදින්නෙ නැතිව හරිම විදිහට අලුවා හදන විදිහ| How to make Aluwa| Aluwa Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2023
  • අවශ්‍ය ද්‍රවය
    💛හාල් 500g
    🤎(පැය දෙකක් පොගවා හාල් කොටා ගත් පසු හාල් පිටි
    590ක් පමන තිබුනා.
    💛සීනී 450-500g
    🤎(කැමති විදිහට ග්‍රෑම් 450ක් හෝ 500ක් සීනි ගන්න. ලොකු වෙනසක් නෑ)
    💛තල 50g ක් පමන ( 100g ක් උනත් එකතු කරන්න පුළුවන්. රට කජු හෝ කජු මේ වර්ග වලින් කැමති එකක් එකතු කරන්න . කජු රට කජු ගන්නවා නම් පොඩියටම කපාගෙන එකතු කරන්න නැත්නම් කෑලී කපද්දී ලස්සනට කපා ගන්න අමාරැයි. )
    💛 එනසල් ඇට 6ක් පමන
    💛ලුනු තේහැදි 1/4-1/2 අතර ප්‍රමාණයක්. ( මන් නම් ලුනු
    දැම්මෙ නෑ)
    🙏🙏🙏🙏 හාල් 500 කොටා ගත්තාම 590ක් හාල් තිබ්බා කියලා වැරදිලා කියවෙනවා. සමාවෙන්න 😌.. හාල්පිටි ලෙස වෙනස් වෙන්න ඕනෙ. 🙏🙏🙏🙏🙏
    කඩෙන් ගන්න තියන හාල් පිටි ගන්නත් පුළුවන්. හාල් පිටි ග්‍රෑම් 500ක් ගන්න. කඩෙන් ගන්න හාල් පිටි වලින් අලුවා හදනවට වඩා හාල් පෙගෙන්න දාලා අලුවා හැදුවාම රස වැඩි.
    පැණි එක හැන්දෙන් අරන් උස්සලා බලන නූල් ඇදෙන පදම ගන්න එපා. එහෙම උනොත් පැනි එක උනු වෙලා වැඩි. ලොකු බුබුලු දාන්න පටන් අරන් විනාඩි 3-4 ක් යද්දී ඇගිලි තුඩු දෙකක් අරන් පදම බලන්න. නිකමට වගේ ලොකුවට බුබුලු දාන්න ගද්දී ම බලන්නකො , එතකොට නිකන් සෙවල ගතියට ඇගිලි තුඩු වලට දැනෙනවා මිසක් නූල් ඇදෙන්නෙ නෑ. විනාඩි තුනක් විතර යන්න ඇරලා බලන්න එතකොට හරි. එතකොට මන් පෙන්නුවා වගේ ගීනීයට නූල් ඇදෙන පදම එනවා. ඒ පදම ආවාම තල, එනසල් , දානවානම් ලුනු එකතු කරලා ලිප නිවන්න. රස්නෙ ‍යන්න කලින් පිටි එකතු කරලා පදමට අලුවා මිශ්‍රණය හදන්න.
    💙පැනි ටිකක් පැත්තකින් අයින් කරන්න අමතක කරන්න එපා.
    ඔයාට පුළුවන් තල දාන්න කලින් ම පැනි අයින් කරන්න. වීඩියෝ එකේ තියන දියාරැ පදමට ගන්න. මම ගන්න පදමට වඩා පොඩ්ඩක් විතර
    දිය වැඩි උනත් ඝන පදමට නම් මිශ්‍රණය හදා ගන්න එපා. එහෙම උනොත් පදම වරදිනවා.
    ☺️මම අර පිහිය ලොකුවට ගන්න කියන තැන කියනවා ලොකු පිහියක් ගන්න කියලා. ඒ වගේම මීට වඩා ලොකු ප්‍රමාණයකින් හදද්දී කොටස් දෙක තුනකට කපන්න පුලුවන් කියලා කියනවා. ඒ කියන දේ වැරදියට තේරැම් ගන්න එපා. ඒ කීවේ අලුවා මිශ්‍රණය කොටස් දෙක තුනකට කපන්න කියලා එහෙම නෙමෙයි. ලොකු පිහියෙන් කපද්දී ලොකු ප්‍රමාණයක අලුවා මිශ්‍රණයක් පැතලි කර ගත්තත්, පිහිය දෙතුන් පාරක් උස්සලා තීරෑ කපා ගන්න පුළුවන් කියන එක. පොඩි පිහිය ඇද ඇද ගොඩක් වෙලා කැපුවොත් හයි වෙන්න තියන ඉඩ කඩ වැඩීනේ 😊
    අපහැදිලි තැනක් තිබ්බොත් කමෙන්ට් කරලා අහන්න . 🥰

ความคิดเห็น • 874

  • @damithasriyanthi4775
    @damithasriyanthi4775 3 หลายเดือนก่อน +7

    අළුවා කාල තිබුනට කවදාවත් හදලා නෑ. අද හරියටම හදන විදිය දැන ගත්ත. ඔබ තුමීට බොහොම ස්තූතියි

  • @sriyakannangara8358
    @sriyakannangara8358 2 หลายเดือนก่อน +1

    ඔයා හොඳ පැහැදිලි කිරීමක් කර දුන්නා ඒකට ගොඩක් සතුටුයි, අළුවා කලින් හදපු නැති කෙනෙකුට වුනත්, මේ විදිහට කියා දෙනකොට හදන්න පුළුවන් ඔයාට ගොඩක් ස්තූතියි!

  • @NilukaDipani-ji3mm
    @NilukaDipani-ji3mm 3 หลายเดือนก่อน

    Harima pahadile.hodata theruna.Thanks 😊

  • @lakshmisahmali446
    @lakshmisahmali446 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හොදට පැහැදිලිව කියලා දෙනවා වැඩි දේවල් නැතුව සුභ පතනවා තව තව කෑම ජාති වැඩ් පුර හදා ගැනිමට දෙවි පිහිටයි ඔයාට

  • @Animalogic10
    @Animalogic10 ปีที่แล้ว +5

    ඔයා කියලා දුන්න විදිහට අලුවා හැදුවා හරිම රසට ආවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว +1

      නියමයි...ගොඩාක් ස්තූති comment කරාට..🙏🙏🙏

  • @user-wy4qp9cj6v
    @user-wy4qp9cj6v 3 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි ව කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @HerathHerath-qw8vr
    @HerathHerath-qw8vr 3 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලියි.ගොඩක් ස්තුතියි

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 3 หลายเดือนก่อน

    හරිම පැහදිලියි ⁣බොහොම ස්තුතියි ❤❤❤

  • @user-jg2lv3uo8i
    @user-jg2lv3uo8i 3 หลายเดือนก่อน

    Waw niymai

  • @tilatila9259
    @tilatila9259 3 หลายเดือนก่อน +2

    Thanks. Hodatama theruna.

  • @PriyanthiGamage-bc5vd
    @PriyanthiGamage-bc5vd 2 หลายเดือนก่อน

    godak thanks harima pahadiliwa kiyala dunna ta. ❤

  • @user-xz3rx7we7t
    @user-xz3rx7we7t 3 หลายเดือนก่อน +1

    Harima පැහැදිලි yata kiyala dhunna.oyata godak ස්තුතිවන්ත wenawa.

  • @LathaKasthuri-fg9ed
    @LathaKasthuri-fg9ed 3 หลายเดือนก่อน

    Hodata kiyala dunna aluva eka rasata hadagaththa thanl you❤❤❤

  • @namalifernando3867
    @namalifernando3867 ปีที่แล้ว +6

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.....හරිම වටිනවා.බොහොම ස්තූතියි .......

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 3 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුතියි! නිවැරදි ක්‍රමයටම අලුවා හදන හැටි දැනගත්තා. ඒ විදියට මමත් හදනවා. 👍❤️

  • @dammikajayanthi
    @dammikajayanthi 3 หลายเดือนก่อน

    Niyamay🎉❤

  • @dinsaramax1468
    @dinsaramax1468 3 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි වුණා.
    හරිම රසයි.
    ගොඩක් ස්තූතිය ..🙏🙏

  • @achinihimesha5112
    @achinihimesha5112 3 หลายเดือนก่อน

    Harima pahadili thank you ❤

  • @thhi4983
    @thhi4983 3 หลายเดือนก่อน

    ❤🎉 niyamai

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 หลายเดือนก่อน

    I will definitely try next week .thanks

  • @kanchanagunasinghe9875
    @kanchanagunasinghe9875 3 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියා දුන්නා Thank u very much

  • @sitharasithara3911
    @sitharasithara3911 22 วันที่ผ่านมา

    හරිම වටිනව .ස්තුතියි❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +1

    ඇත්තටම පැහැදිලිව කියලා දෙනවා. මන් කලින් හදලා තියනවා හරියට ඇවිත් na. ඔයා කියලා දෙන විදිහට හරියටම හදාගන්න පුළුවන්. මන් හදලා බලන්නම්.ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න. බුදුසරණයි. මට දැන් ටිකක් හොදයි.

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 3 หลายเดือนก่อน

    හොඳයි .පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි .❤❤

  • @RuviniFernando-wp1mg
    @RuviniFernando-wp1mg 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. Thanks.

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 ปีที่แล้ว +1

    Hodata kiyala denawa oya..

  • @user-jw7vy3uj2j
    @user-jw7vy3uj2j 3 หลายเดือนก่อน

    Thanks hodatama theruna budusarani❤

  • @jayanthipushpakumari4499
    @jayanthipushpakumari4499 ปีที่แล้ว +3

    පැහැදිලිව කියල දුන්නට ගොඩාක් ස්තුතියි .

  • @user-ri3nd2ww6p
    @user-ri3nd2ww6p 3 หลายเดือนก่อน

    Thanks oyata harima pahadiliwa aluwa hadanna kiyala dunnata.

  • @DilkiImesha-wj1fc
    @DilkiImesha-wj1fc 3 หลายเดือนก่อน

    Aththatama hodai akki...thanks

  • @sanjeewanidilanthi-qv4ig
    @sanjeewanidilanthi-qv4ig 3 หลายเดือนก่อน

    Hodata kiyala denawa

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි . පැහැදිලිව කියලා දුන්නට.

  • @inokawijayawardana4918
    @inokawijayawardana4918 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා ..ගොඩක් ස්තුතියි ඔයාට ..

  • @sarathranasinha1054
    @sarathranasinha1054 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි

  • @user-ff3mf1wh6e
    @user-ff3mf1wh6e 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගොඩක් හොදට හදන විදිහ කියාදුන්න

  • @MalaniWarnathunga
    @MalaniWarnathunga 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි.මම හෙටම හදන්න හිතුවා.ස්තුතියි.❤️❤️❤️

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 3 หลายเดือนก่อน

    Oyage system eka thama harima widiya. Thanks

  • @sujeewarajasekara4452
    @sujeewarajasekara4452 3 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි ❤️❤️🌹

  • @rasikajayaweera5866
    @rasikajayaweera5866 3 หลายเดือนก่อน

    Thankyou Akka oya harima pahadiliwa kiyAlan dunnata😊

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 3 หลายเดือนก่อน

    Awesome 👍👍👍👍👍👍👍👍

  • @janakajanaka6435
    @janakajanaka6435 3 หลายเดือนก่อน

    Harima saralawa keyadunna thankiu akki

  • @ConfusedCheese-xb6te
    @ConfusedCheese-xb6te 4 หลายเดือนก่อน +1

    Harima piliwalata kiyala Dunn's thank you

  • @eshankaperera7999
    @eshankaperera7999 3 หลายเดือนก่อน

    Wow ❤❤

  • @shiraniliyanage5137
    @shiraniliyanage5137 3 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොඳින් පැහැදිලිව කියලා දුන්නා
    මමත් හැදුවා ලස්සනට ආවා. හර්‍ර්ම රසයි. Thank you

  • @rukmaninelumthi4943
    @rukmaninelumthi4943 4 หลายเดือนก่อน

    Thank you harima pahadala dunnata

  • @priyanthaajith7702
    @priyanthaajith7702 ปีที่แล้ว +2

    Apith ada heduwa harima rasai thank you 💕

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ...🙏❣️😊

  • @ritaprins7844
    @ritaprins7844 ปีที่แล้ว

    Very clearly discribed.Thank you so much

  • @karunagonawala5110
    @karunagonawala5110 3 หลายเดือนก่อน

    oyata godak sthuthi hodata kiyala dunnata Budusaranai

  • @h.r.pdahanayaka2835
    @h.r.pdahanayaka2835 3 หลายเดือนก่อน

    Clearly understood Thanks!!!

  • @DiliniSanjeewani-lo7vv
    @DiliniSanjeewani-lo7vv 3 หลายเดือนก่อน

    ගොඩක් . ස්තූතියි. පැහැදිලිව . කියලා දුන්නට

  • @jayanthakumari6044
    @jayanthakumari6044 ปีที่แล้ว

    Thank you so much your method was very helpful to me 😀very tasty first time won 😄very very happy thank you 💐

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      You are welcome 🙏🙏🙏
      Wow...🥰🥰 i'm so happy too...😊
      ❤️❤️❤️

  • @dimuthuamarasekara9256
    @dimuthuamarasekara9256 3 หลายเดือนก่อน

    Thank you miss...Hodata pahadiliwa kiyala dunna

  • @NiranjalaDilhani-ve9hz
    @NiranjalaDilhani-ve9hz 3 หลายเดือนก่อน

    කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @pathmaashoka6194
    @pathmaashoka6194 ปีที่แล้ว +1

    හරියටම.පදම කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @alponsusilva985
    @alponsusilva985 ปีที่แล้ว +2

    Thank you so much god bless you

  • @PushpaNandani-ee3ui
    @PushpaNandani-ee3ui 2 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තූති

  • @MamaSriya-yg4ys
    @MamaSriya-yg4ys 3 หลายเดือนก่อน

    Padilla kiyala dunna godak sthuthii

  • @MallikaKahawala-si8kt
    @MallikaKahawala-si8kt 3 หลายเดือนก่อน

    ❤ ona kenekuta hadanna puluvan lesiyenma.Thank you so much.❤

  • @user-lm1ql8jq2o
    @user-lm1ql8jq2o 3 หลายเดือนก่อน

    ස්තූතියි හරිම පැහැදිලියි

  • @VajiraMendis-yv5ey
    @VajiraMendis-yv5ey 4 หลายเดือนก่อน

    Very clear explanation.tks❤

  • @kanankegamagedayananda8690
    @kanankegamagedayananda8690 3 หลายเดือนก่อน

    v.good explanation.😊

  • @manikegunathilake9868
    @manikegunathilake9868 2 หลายเดือนก่อน

    Harima vidiyata aluva hadanna kiyala dunnata bohoma pin. oyata vadi vadiyen sarthakathwayata pathvewa.

    • @californiakitchen923
      @californiakitchen923  หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ඔයාටත් 🙏

  • @kavishichethana9435
    @kavishichethana9435 3 หลายเดือนก่อน

    හැදුවා,,,,රසම රසයි

  • @user-ng1xx5vu2u
    @user-ng1xx5vu2u 3 หลายเดือนก่อน

    Pehediliwa oba kiyala dunna.harima lassanai aluwatika.mamath had annam.ouarta godark sthuthi

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි
    පැහැදිලිව කියලා දුන්නට godak ස්තුතිය

  • @chanulinehansa1179
    @chanulinehansa1179 3 หลายเดือนก่อน +1

    මිස් කියලා දෙන විදිහට හොදට තෙරෙනවා ගොඩක් පින්

  • @user-xj2kc5nr5m
    @user-xj2kc5nr5m 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොදින් පැහැදිලි උනා ගොඩාක් ඉස්තූති

  • @NwjJayantha
    @NwjJayantha 3 หลายเดือนก่อน

    Thank hodata pehadiliwa kiyadenawa good luck suba aluth auruddak

  • @YBG_Codm
    @YBG_Codm 3 หลายเดือนก่อน

    Godaak pehediliwa kiyala dunna
    Thank you

  • @tresshawijerathna5595
    @tresshawijerathna5595 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala dunna thank u

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ඔයාට ත්..🙏🙏🙏

  • @shamalishamali3510
    @shamalishamali3510 3 หลายเดือนก่อน

    Godak rasata ava.thaks lot

  • @DulcyMendis
    @DulcyMendis 2 หลายเดือนก่อน

    I think this is the most effective and time saving way of making aluwa thank you so much

  • @maleedissanyaka4096
    @maleedissanyaka4096 3 หลายเดือนก่อน

    Thankyou so much ❤

  • @PradeepDesilva-xu9ih
    @PradeepDesilva-xu9ih 3 หลายเดือนก่อน

    ඇත්තටම කියලා
    දෙන විදිය හරිම පහසුයි 👍

  • @swarnamalimanatunga9285
    @swarnamalimanatunga9285 3 หลายเดือนก่อน

    Very good very easy make aluwa

  • @uakumuduni5558
    @uakumuduni5558 2 หลายเดือนก่อน

    Niyamay akka

  • @user-wb5yd5kq6d
    @user-wb5yd5kq6d 3 หลายเดือนก่อน

    Harima rasaie akki

  • @chithralathadewage8746
    @chithralathadewage8746 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා tank you ඔයාට

  • @nimshanpavuluge
    @nimshanpavuluge ปีที่แล้ว

    Aluwa hadana vidiya harima vidihata kiyala dunna...thanks

  • @renukakoralage5406
    @renukakoralage5406 2 หลายเดือนก่อน

    Harima pahadili ස්තුතියි ❤

  • @manojaleelasena6684
    @manojaleelasena6684 3 หลายเดือนก่อน

    ලේසියෙන් හදන විදිය දැන ගත්තා ගොඩක් ස්තුතියි

  • @donafloritperera5011
    @donafloritperera5011 3 หลายเดือนก่อน +1

    Very nice.

  • @kavsan6228
    @kavsan6228 3 หลายเดือนก่อน

    Bohoma sthuthi obata jaya weva

  • @anukshikalyani3288
    @anukshikalyani3288 3 หลายเดือนก่อน

    Math hadanawa❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    Important presentation thanks for you good luck 😍

  • @user-zh3zk6fb4m
    @user-zh3zk6fb4m 3 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි ඔයා කියලා දෙන විදිහඅහන් ඉන්න ආසයි අක්කේ thank you ❤

  • @user-zn1zv2qz1m
    @user-zn1zv2qz1m 5 หลายเดือนก่อน

    Den me vidiyatama aluwa hadanawa tnx hariyatama kiyala dunnata❤❤❤

    • @californiakitchen923
      @californiakitchen923  5 หลายเดือนก่อน

      අනේ කොච්චර දෙයක්ද...හරිම සතුටුයි ..🙏❤️

  • @SundareshanJanashahiniJanashah
    @SundareshanJanashahiniJanashah 2 หลายเดือนก่อน +1

    Nice 👍

  • @anushawickramapala4642
    @anushawickramapala4642 4 หลายเดือนก่อน

    Bohoma pin kiyala dunnata budusaranai

  • @susilajith7478
    @susilajith7478 ปีที่แล้ว

    Nangi oyata godak thank me widiyat harima lassanata ,rasata hadanna puluwan mama danan hitiye ne ,padama weradenawa ,eth mewidiyata haduwa harima rasai.

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති 🙏🙏🙏 තෙරැවන් සරනයි 💛

  • @user-hn3pv9ny9j
    @user-hn3pv9ny9j 4 หลายเดือนก่อน

    Harima rasai mama mewidiyata heduwa
    Oba thumiyata thanks

    • @californiakitchen923
      @californiakitchen923  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ඔයාටත් හදලා ඇවිත් කමෙන්ට් කරාට...💛

  • @user-tq4wq1ee2h
    @user-tq4wq1ee2h 3 หลายเดือนก่อน

    Thank you mama adama hadanawa

  • @nilminiperera6232
    @nilminiperera6232 ปีที่แล้ว +1

    ස්තුතියි දුවේ හොඳට පැහැදිලි කරලා දුන්නා හදලා බලන්නම්

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩක් ස්තූති Auntie . තෙරැවන් සරණයි 🙏🙏

  • @iranganisilva9009
    @iranganisilva9009 4 หลายเดือนก่อน

    අහගෙන ඉන්න ආසයි ඔයා කියලා දෙන විදිය. හදන කේමත් ඕනම කෙනෙක් ට හදන්න පුලුවන් ඒවා. ඔයා දක්ශයි . මේ සින්හල අවුරුද්දට අලුවා මේවිදියට හදනවා මම. ඔයාට ගොඩක් ස්තූතියි .❤❤❤❤❤

    • @californiakitchen923
      @californiakitchen923  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ඔයාට 🙏💛

  • @JayamaliKalinga-sq8kn
    @JayamaliKalinga-sq8kn 3 หลายเดือนก่อน

    Pahadili pirisidui lassanai thanks akke oyata

  • @user-oj1nk2zg3r
    @user-oj1nk2zg3r 3 หลายเดือนก่อน

    😅very good thanks alot

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 หลายเดือนก่อน

    Harima පැහැදිලිව කියලා දුන්න තෙරුවන් සරනයි

  • @nilankashiromani2713
    @nilankashiromani2713 ปีที่แล้ว

    Harima kramaya..ada denagathee

    • @californiakitchen923
      @californiakitchen923  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ඔයාට 🙏🙏🙏

  • @wpanurada5083
    @wpanurada5083 3 หลายเดือนก่อน

    පැහැදිලිව කියා. දුන්නා ඔබට තෙරුවන් සරණයි

  • @kossinhalavithana7575
    @kossinhalavithana7575 ปีที่แล้ว

    හරිම හොඳ ට කියලා දුන්නා .ස්තුතියි .