පැණි අලුවා, මීගමු අලුවා,තෙත හාල් පිටි ඕනෙ නෑ,කඩේ හාල් පිටි වලින් හොඳට හදන්න පුළුවන්. Pani Aluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2022
  • අවුරුද්දට හදමුද රසම රස පැණි අලුවා . මීගමු අලුවා කියලත් කියනව. තෙත හාල් පිටි ඕනෙ නෑ. මම ගත්තෙ කඩේ හාල් පිටි.පැණි උණු කරන පදම හරියටම දැනගන්නත් ඔයාලට මේ වීඩියෝවෙන් පුලුවන්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 273

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +13

    වුවමනා දෙය පමනයි දැනුවත්කරාවටෙි යන්නැතිව හරිම සතුටුයි

  • @anomadesilva9699
    @anomadesilva9699 2 ปีที่แล้ว +2

    Very nice. I love it. Thank you.

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +7

    ඔයා හරියට සරලව කියලා දෙනවා..ටිප්ස් කියලා මහ ගොඩාක් නැ..වැල්වටාරම් නැ..ඒක වටිනවා..වැඩවැඩි අපිට...❤❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +2

    හැදුවා❤. රසට පදමට ආවා. බොහොම ස්තූතියි 😊❤❤❤❤

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว

    හරිම ලේසියි මාත් හදන්න ඕනෙ ඔයා කියපු ව්දිහට මම සීනි බනිස් හැදුවා හරිම හොදට තිබුන ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි

  • @kaanthiperera6277
    @kaanthiperera6277 ปีที่แล้ว +3

    Thank you Chef Shani. Love your aluwa recipe. Waiting for Christmas goodies too.....would be great.

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Niyamai rasa patai thanj you

  • @classicphone9993
    @classicphone9993 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා.හරිම ලේසියි.එවගේම හරිම රසයි.❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +2

    Ohhhh... my favourite... Thanks fr the important tips to have it softer..

  • @lorna1025
    @lorna1025 ปีที่แล้ว

    I'm so happy I tried your recipe and it came out perfectly.thanks dear

  • @user-xb5xh3xz8f
    @user-xb5xh3xz8f 2 หลายเดือนก่อน

    Thank you so much for the recipe.

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 2 ปีที่แล้ว

    Very nice thank you

  • @anomabaddevithana686
    @anomabaddevithana686 2 ปีที่แล้ว +1

    Tks dear.....

  • @manjulagayani9448
    @manjulagayani9448 2 ปีที่แล้ว +1

    Hodin kiyala dunna.math hadanawa. Tnk u oyata❤

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +1

    Thank you chef

  • @kanthibernadeth9777
    @kanthibernadeth9777 2 ปีที่แล้ว +1

    Thanks

  • @narmadagunawardana5917
    @narmadagunawardana5917 2 ปีที่แล้ว +2

    මගෙත් ආසම කෑමක් අලුවා !!! කලින් හදලා තියනවා ... ඒත් ඔයාගේ රෙසිපි එක තමයි මේ සැරේ !!!

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +1

    ස්තුතියි .❤❤❤.අද හදනව ....🥰🥰🥰

  • @lalanipeiris9400
    @lalanipeiris9400 2 ปีที่แล้ว

    Thank you 👍♥️

  • @doreenwerasekara7841
    @doreenwerasekara7841 3 หลายเดือนก่อน

    Thank you Chef Shani...❤❤

  • @pramilanakandala9510
    @pramilanakandala9510 3 หลายเดือนก่อน

    Thanks nangi, man asama kamak man inne pitarataka oya hodata kiyaladenawa

  • @wimalaranjani6136
    @wimalaranjani6136 ปีที่แล้ว

    Thank you

  • @palithafernnado7015
    @palithafernnado7015 ปีที่แล้ว

    ස්තුතිය

  • @malanipremawardana4109
    @malanipremawardana4109 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට.

  • @thilakshisilva8593
    @thilakshisilva8593 2 ปีที่แล้ว +10

    Wow අක්කා මම මේ අලුවා එක අද හැදුවා. කලින් සැරවලදිත් youtube එකෙන් බලන් හැදුවත් සාර්තක උනේ නෑ. ගොඩක් හයිය උනා ඒවා. ඒත් මේ පාර නියමෙටම ආව. 😍♥️ ටොප් 😍😍

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +1

    Thank You Very Much .

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +1

    👌🌷👏 හරිම පැහැදිලිව කියලා දෙන ඔබට බොහොම ස්තුති ,,

  • @moonlight-ge4zw
    @moonlight-ge4zw ปีที่แล้ว +2

    niyamai

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +1

    Wow ..thanks ❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Excellent recipe.
    Love aluwa.
    Will make.
    Thank you.

  • @nayanianthony8187
    @nayanianthony8187 2 ปีที่แล้ว +1

    Good recipe thank you chef

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +1

    Thank you nangi....

  • @diashelajayakody
    @diashelajayakody 2 ปีที่แล้ว +1

    Thank you dear

  • @leilanova5721
    @leilanova5721 ปีที่แล้ว +1

    Thanks a lot Chef Shani.
    Love your recipes always.

  • @samithumethnula998
    @samithumethnula998 6 หลายเดือนก่อน

    ඔයාගෙන් වැලිතලප හදන්න ඉගෙන ගත්තා වගේම පැණි අලුවත් හැදුවා සුපිරියි ඩියර් 😘❤👍

  • @user-rh3kt1hr1c
    @user-rh3kt1hr1c 2 ปีที่แล้ว +3

    මම අද හැදුවා...නියමෙටම අාවා..හරිම රසයි.. thank you chef shani..😍

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +1

    Thanks dr ❤️

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    Thank you chani

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Thank u Shani Budu saranai. Good night from Melbourne

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว +1

    Thanks nangi…❤️

  • @niroshaabeysinghe4738
    @niroshaabeysinghe4738 ปีที่แล้ว

    Thanks chef shani..ඔයා නිසා සේරම අවුරුදු කෑම හරියටම හදාගත්ත..❤

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 2 ปีที่แล้ว +2

    Thanks chef shani it’s delicious 😋

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 ปีที่แล้ว +1

    Thank u miss.god bless u ❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    Love your recipes Chef Shani❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +2

    Thank you very much. I can’t have oily food, and I love to eat pani . Allua.You give very clear instructions. I prepared your Samolina dosi. and it came very successfully.

  • @lalithapriyangani892
    @lalithapriyangani892 3 หลายเดือนก่อน

    පැහැදිළිව කියලා දුන්නා ස්තුතියි

  • @chandivlogs215
    @chandivlogs215 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ video එකක්. Thanks❤❤

  • @chandra4151
    @chandra4151 2 ปีที่แล้ว +1

    Thank you mis oyagae aluwa recipe eaka niyamai mamat awurudata aluwa hadanawa maewidiyt

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +3

    ස්තුතියි ගොඩක්ම
    කියලා දෙන විදියට
    හරිම ලේසියි මමත්
    මේ පාර හදනවා
    තවත් අවුරුදු කෑම වර්ග
    කියල දෙන්න

  • @zaeem_2020
    @zaeem_2020 2 ปีที่แล้ว +1

    I like making avurudu sweets....
    Thanks a lot ....

  • @shiromanithamel
    @shiromanithamel 2 ปีที่แล้ว

    ආසම කෑම එකක් පැණි අලුවා.. 👍🏼

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว +2

    හදමුකො ..නියමයි.ස්තුතියයි.

  • @sakuralifewithbaby4265
    @sakuralifewithbaby4265 2 ปีที่แล้ว +2

    thank you soo much mis.. Welithalapa hadana hatith dannako ikmnata..

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thanks for sharing ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน

    Wow super yummy very easy method Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗

  • @mahesha936
    @mahesha936 ปีที่แล้ว +1

    Thank u so much ❤❤❤

  • @manekasudanphi255
    @manekasudanphi255 2 ปีที่แล้ว +1

    හරිම rasay එහෙම haduwam

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 ปีที่แล้ว +1

    Good recipe.👍

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +1

    මම හරිම ආසාවෙන් ඔයාගේ vedios බලනවා .හරිම පැහැදිලිව කියලා දෙනවා.thank you so much ❤

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 ปีที่แล้ว +1

    ඔයාට බුදු සරණයි

  • @AB-hx3gz
    @AB-hx3gz 2 ปีที่แล้ว +1

    Excellent very nice 👍

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +2

    Mmmmm...maruuu chef...man aaaasama kemak..😋😋😋 Thank you chef

  • @MrGuido63
    @MrGuido63 ปีที่แล้ว +1

    Lassananata keruwa. Bohoma isthuthie Shani 🙏

  • @sujijaya451
    @sujijaya451 2 หลายเดือนก่อน +1

    Lassanai

  • @achalakosgoda1187
    @achalakosgoda1187 2 ปีที่แล้ว +1

    Nice
    අම්මෝ මම ආසම අලුව එක
    ස්තුතියි ඔයාට
    ඔයා ගෙ වැඩ නම් හරිම නීට්
    බලන්න ආසයි
    සුභ පැතුම්

  • @dammikairangani611
    @dammikairangani611 2 ปีที่แล้ว +1

    ලස්සනට.අලුවා.ට්ක.හැදුවා.ළුවගෙම.පැහැදිලිවම.කියලා.දුන්නා.ස්තූතියි

  • @mayon3660
    @mayon3660 7 หลายเดือนก่อน +1

    I started watching your videos recently . You explain everything clearly .Thank you and one thing that I would like to know ,how long do you roast rice flour for aluwa?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      Unfortunately, I can't say the exact time. Because it depends on the texture of the rice. However, you need to roast it until you feel it really silky,and the aroma comes ( the aroma we know from the Aluwa). Thank you for watching. ❤️

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +1

    මේ විදිහටම අලුවා හැදුවා. අපිට ලුනු ටිකක් මදිවගේ උනා. අද නැවත හැදුවා ලුනු තේ හැඳි 1 1/2ක් දාලා. හොදම රසට සකස්කර ගත්තා.
    ඒවගේම කිසස් බ්‍රවුනීස් පොල්ටොfපි බූන්දි මාෂ්මෙලෝස් චිකන් බිරියානි පයිනැපල් අප් සයිඩ් ඩවුන් සහ පොල්කිරි බනිස් මේ වනතුරු ඔබතුමියගේ රෙසිපීස් වලට හදල වැරදෙන්නේ නැතිව රසට කන්න පුළුවන් උනා.
    ඔබට බොහොම ස්තූතියි! 🙏💐
    තෙරුවන් සරණයි! ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ane mata harima sathutui..😍❤️

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว

      @@cookingwithchefshaniඔබට බොහොම පින්! මගේ කට්ටිය දැන් ඔබගේ රෙසිපි වලට තමයි කෑම හදන්නේ. එයාල බටර් කේක් එක හදල ඒ විදිහටම ආව කියල සතුටු උනා. (Australia) නැවත වාරයක් ඔබට ස්තුතියි! තෙරුවන් සරණයි!🙏🙏❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 หลายเดือนก่อน

    හරිම ශෝක්.අලුවත් ලස්සනයි කටහඩත් හරිම ලස්සනයි .උවමනා දේ පමණයි කියා දුන්නේ.respect .ස්තූතියි ඔබට ❤

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️👍👌
    අවුරුදු කෑම දිගටම කරන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Puluwan welawata denna try karanawa..ewata wela yanawane..😂💐

  • @krishankagayani6836
    @krishankagayani6836 2 หลายเดือนก่อน

    Wow රසටඇති ❤

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +1

    නියමයි 😘😘😘😘

  • @amahomescience9621
    @amahomescience9621 3 หลายเดือนก่อน

    හරිම රසයි.මම හැදුවා.මිස්cakඑකක් දවස් 4/5විතර තියා ගන්න පුලුවන් විදිහ කියලා. දෙන්න පුළුවන් ද

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect good luck 👍👍🤞👍

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Tks chef r we to add flour after switching off the fier?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Yes when it's come to the right stage you can turned off the fire 🔥. you can add the flour while it's still hot but make sure to add little by little..🥰💐

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +1

    කියල දුන්න හැම කෑමකටම බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි!

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Super.. I will try this.. Thank you🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you 😊 oyage tray eke size eka manala kiyannan honde..mata amathaka na..🥰

    • @ckgckg2176
      @ckgckg2176 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ok
      ok dear❤

  • @kaluarachchiroshani4237
    @kaluarachchiroshani4237 ปีที่แล้ว +1

    👍👍

  • @kavinduanjana7055
    @kavinduanjana7055 3 หลายเดือนก่อน

    Mat hari asai

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    අනේ මිස් මම ආසම කෑමක් නියමයි ගොඩක් වටිනවා හදන්න ඕන ආදරේ යි හැමදාම

  • @rameshpeiris6011
    @rameshpeiris6011 ปีที่แล้ว

    Godak kal thhiya ganna puluwanda

  • @chalanaathukorala8480
    @chalanaathukorala8480 4 หลายเดือนก่อน +1

    Can we use kithul treacle??

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      Of course..that will be tastier..👌👌♥️

  • @niroshjayasinghe9469
    @niroshjayasinghe9469 ปีที่แล้ว +1

    Lipe gindara tiyeddi da piti ekathu karanne?? Other Instructions very clear. Thanks 🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ow adu karala thiya ganna..pani panama hari nan lipa off kara kiyala awlakuth na..dewidihatama hadanna puluwan..💜

  • @raneefernando124
    @raneefernando124 2 ปีที่แล้ว +1

    Are you from Negombo?My husband’s aunty made this, & it was delicious. Thanks for sharing.

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +2

    කඩේ පිටි වලින් කරන්න කියලා දුන්නට චෙෆ්ට බොහොම ස්තුතියි. මම අාසම කෑමක්.

  • @ruthfernando6168
    @ruthfernando6168 2 ปีที่แล้ว +1

    Godaaak pahadili .sthuthi obata...mama asa kaamak.namuth hadanna danne nathuwa hitiye...

  • @sujijaya451
    @sujijaya451 8 หลายเดือนก่อน +1

    Mama. Harima. Asai❤

  • @sujijaya451
    @sujijaya451 2 หลายเดือนก่อน +1

    Mama. Harima. Asai. Aluwa. Walata

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 3 หลายเดือนก่อน

    mamath hadannam.. ❤

  • @bridgetfernando4679
    @bridgetfernando4679 ปีที่แล้ว

    Kapri piti tikakuth kalawam kaloth wada hodai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Athirasa, naran kavum walata witharai api nan kappi danne..❤️

  • @supuntharaka1215
    @supuntharaka1215 ปีที่แล้ว +1

    Aggala tikakuth hadamuda miss

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Hadamu..welawa nathi kama thama thiyenne..❤️ ikmanin gennan..keepa denekma illuwa..

  • @kusumrangala8018
    @kusumrangala8018 ปีที่แล้ว

    👍

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi digatama innawa oyath ekka bu s mama saudi Arabia sita

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +1

    වාව්ව්ව්ව්ව්ව්ව් නියමයි 😋😋

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +3

    අනේ මිස් ගොඩක් පින් ඔයාට..🙏 හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා..🤗🥰🙏

  • @sadunidevika3049
    @sadunidevika3049 2 ปีที่แล้ว +1

    ane chef aurudu kema digatama hadanna kiyala dennako😍😍

  • @surendraweerawardena7096
    @surendraweerawardena7096 2 ปีที่แล้ว +1

    Mun kavum hadana widiya denna pls .