ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සීනි වලින් පැණි පාටට,රසට,මෙලෙකට වැලිතලප හදමු. Walithalapa/Sau aluwa/Saw dodol. සව් දොදොල්, සව් අලුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2023
  • මීට කලින් වැරදුනානන්, හරියට හදන්න දන්නෙ නැත්නම්, එන්න මාත් එක්ක හදමු,
    වැලිතලප
    Walithalapa
    කඩේ හාල් පිටි වලින්, සීනී වලින් පැණි හදාගෙන, මේ වගේ ලස්සන පාටට , මෙලෙකට හදපු වැලිතලප පිඟානකින් මෙදා සැරේ අවුරුදු කෑම මේසේ සරස ගන්න.
    හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්..
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 249

  • @cookingwithchefshani
    @cookingwithchefshani  ปีที่แล้ว +54

    පත්පැණි ගැන, නූල් පදම ගැන අහන අයට,
    මං නූල් පදම්, පත් පැණි පදම් වලට හරිම අකමැති කෙනෙක්. ඒවට බනිනව නෙමෙයි. ඒ විදිහට ඉගන ගන්න වෙන්නෙ කැවිලි හදන්න දන්න අයට විතරයි. නොදන්න කෙනෙකුට ඉගන ගන්න හරිම අමාරුයි. ඒ විදිහට හංගගෙන උගන්නන නිසා තමයි, ලංකාවෙ ගොඩක් අයට තමුන්ගෙ රටේ කෑම ටිකම හදන්න බැරි වෙලා තියෙන්නෙ. ගොඩක් දෙනෙක් වැරදෙයි කියල අත ගහන්න බයත් ඒකයි. වතුරට පැණි බිංදුවක් දාලා හයි වෙන එක හරි පදම නම් ,ඒක Soft ball stage වෙන්න ඕන ඒ කියන්නෙ ඝන නමුත් හැඩය වෙනස් වෙන සුලු වෙන්න ඕනෙ. Hard ball stage නම් ඒ කියන්නෙ පැණි සීතල වුණ ගමන් , ක්‍රිස්ටල් වගේ නම් නිවුන ගමන් හයි වෙනව, ඒ වගේම කැවිලි ටිකත් නිවුණ ගමන් හයි වෙනවා. ඒක සාමාන්‍ය තියරියක්නෙ.ඒකනෙ පදම ආපු ගමන් රස්නෙ පිටින්, අලුවා, වැලිතලප කීප දෙනෙක් වට වෙලා ඉක්මනට තුනී කරන්නෙ. මොකද එයාලම දන්නවා මේක පොඩ්ඩක් නිවුනොත් හයි වෙනව, තුනී කරන්න අමාරුයි කියන එක. ඒක නිසා පැණි Soft ball stage වෙන්නත් කලින් මොහොතක් තමයි හරි පදම ( පත් පැණි පදම) වෙන්න ඕනෙ. මේක මගේ අදහස . මගේ අත්දැකීමෙන් මට දැනුන දේ.වෙලා තියෙන්නෙ දන්න අයත් ඕක හරියට නොකියන එක. හැබැයි පැණි Hard ball stage එකට උණු කරල හදන්න ඕන කෑමත් තියෙනවා. ඒවට මේ කතාව අදාල නෑ.❤

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

      🙂👍

    • @pathminimaduvage7998
      @pathminimaduvage7998 ปีที่แล้ว

      0

    • @manofernando9918
      @manofernando9918 ปีที่แล้ว +3

      So true. I hate the way old women are saying that the young generation of women cannot make Konda Kavum cause they cannot make the Konde. How can they say that ???? There are so many young ladies who does a perfect job on this and thank god they don't behave like the old timers but educate others on their skills. There's this stupid theory that only the old generation can make a proper meal. I will say that the younger generation can match and cook anything old women did.

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 ปีที่แล้ว +7

      රස කැවිලි වලට විතරක් නෙමියි චෙfප් අපේ රට දියුණු වෙන්නෙ නැති ප්‍රධානම හේතුව තමයි අපේ පැරණි පරම්පරාව ඊළඟ පරම්පරාවට තමන්ගේ දැනුම උරුම කර නොදීම. ඒක ඉතිං වෙනම මාතෘකාවක් මෙතනට අදාල නොවන

    • @rosefernando8030
      @rosefernando8030 ปีที่แล้ว

      MuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuumjaFFBBF😅😅

  • @swarnaparanavithana7427
    @swarnaparanavithana7427 ปีที่แล้ว +23

    මමත් රස කැවිලි නිෂ්පාදනය කරන අයෙක්.චෙෆ ඔයා වැලිතලප හදන හැටි හරියටම කියලා දුන්නා කැවිලි හදන්න ඉගෙන ගන්න දරුවන්ට ඔයාගෙ video ඉතා වටිනවා.ඔබ මේ කරන දේ මම අගය කරනවා බොහොම ස්තූතියි

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +6

    අහන් ඉන්න පුළුවන් සන්සුන් හඩකින් හරිම පැහැදිලිව මේ දේවල් කියලා දෙන ඔයාට ❤

  • @anujapadmawansa9993
    @anujapadmawansa9993 9 หลายเดือนก่อน +1

    ඔයාගේ කියන්නේ ඇත්ත. මමත් හරිම අකමැතිය්. නූල් පදම ගන්න ගිහින් කීප සැරයක්ම කැවිලි වැරදුන. දැන් බය නැතුව ඔයා කියපු විදියට හදන්න පුළුවන්. Thank you very much. 🙏❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 4 หลายเดือนก่อน +2

    හරිම ඇත්ත.ඒකයි සින්හල කෑම හදන එක ගොඩාක් අත ඇරලා තියෙන්නේ .අපේ වැඩි හිටි අයගේ කුහක කම හින්දා.අපේ අම්මත් හරි ලොකු කමින් හිටියේ ලගක් වෙනකල් කොන්ඩා කැව්ම් හදන්න හැමෝටම බැහැ කියලා.😅 අපිත් ඉතින් නිකන් හිටියේ නෑ එයාගෙන් හැන්දයි කූරයි ඉල්ලන් 1 st time කොන්ඩේ ගත්තා.😂...දැන් අපේ මල්ලියි,මායි මගේ දුවයි 3:දෙනාම දන්නවා ...එදා ඉදන් කොන්ඩ කැව්ම් හදන එක හරිම විනෝදයක්😂😂

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 14 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ලස්සනට කියල දුන්නා මෙහෙම හදන්න පහසුයි මෙහෙම හදන වැලිතලප කෑල්ලක් මිල කීයක් විතර දාන්න පුළුවන්ද ස්තුතියි පැහැදිලි කලාට😋😋

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 หลายเดือนก่อน +1

    හොදට හැදුවා ස්තුතියි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +5

    හදන්න හුඟක් අමාරුයි කියලා හිතාගෙන හිටපු කෑමක්. හරිම පහසු විදිහට කියලා දුන්නා. බොහොම ස්තුතියි ❤️

  • @VijithaThushara
    @VijithaThushara 3 หลายเดือนก่อน +1

    Lassana patai.mamath hadanawa❤😊

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 8 หลายเดือนก่อน +3

    මම කන්න ආසම කෑමක් ඒත් හදන්න දන්නෙ නැතුව හිටියෙ .හැමදාම ලංකාවට ගියාම ඇතිවෙන්න කාලා ,එද්දි අරගෙනත් එනවා .fridge එකේ දාලා තියාගෙන අවුරුද්දක් විතර කනවා චූටි චූටි කෑලි 😅😅😅 අද තමයි video එක දැක්කෙ .දැන් මට මෙහෙම හදාගන්න පුලුවන් වෙයි ..thank you so much chef shani 😊😊❤❤

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 8 หลายเดือนก่อน +2

    ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා .අනික ඔයාට හොඳට මිනිසුන්ගෙ හිත කියවන්න පුලුවන් . මම ඔයාගෙ ගොඩක් videos බලද්දි මගෙ ඔලුවට ඒ ගැන ප්‍රශ්නයක් ආවොත් , ඊලග තත්පරේ ඔයා ඒක පැහැදිලි කරනවා ...😅😅 ඒක නම් මාරයි .......😊😊😊videos 10 -15 කට වඩා මට වෙච්ච දෙයක් මේක 😊😊😊😊

  • @chanikasilva4512
    @chanikasilva4512 2 หลายเดือนก่อน

    රෙසිපි එකට ස්තුති ❤අද හැදුුවා රසට තිබි්බා, වෙන කැමක් හදන්න බැදලා ගත්ත පිටි වගේකින් හැදුවේ , එත් හොදටම තිබිබා❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +4

    මගෙ ආසම කෑමක් , මේ විදියටත් හදලා බලන්නම්

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 4 หลายเดือนก่อน +1

    චෙෆ් ගෙ රෙසපි එකට මම මේ පාර හැදුවා. හරිම රසයි කියලා ගෙදර අයත් කිව්වා. Thank you ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි..♥️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි ...👍👍🙏🙏♥️♥️♥️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 9 หลายเดือนก่อน +1

    ඔයා තමයි පැණි පදම හරියටම කියලා දෙන කෙනා ස්තුතියි❤❤❤

  • @nayantharamadubashini8831
    @nayantharamadubashini8831 ปีที่แล้ว +3

    මම ආසම කෑමක් .ඒත් කවදාවත් හරියට හදාගන්න බැරි උනා. ඒත් ඔයාගෙ recipes වැරදුනේ නැති නිසා අනිවාර්යයෙන් try කරනවා

  • @sandanisenarathna
    @sandanisenarathna 4 หลายเดือนก่อน +1

    ඔයා හදනවාටත් වඩා හොදට අපි වැල තලප හදාගත්තා ඔයාගේම video එක බලලා.. ❤❤❤ thankyou soooo much

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      එච්චරයි වෙන්න ඕනෙ..♥️

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 3 หลายเดือนก่อน

      Shani madam tath wada hodata kuwe? Madam hadapu walithalapa oyala kala baluwada? Nikan hithina ahanna sorry hode

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 4 หลายเดือนก่อน

    ඔයාගෙ රෙසිපි සහ කියාදෙන විදිය හරිම වටිනවා. මම් හරියට අගය කරනවා වගේම ඉගනත් ගන්නවා. ගොඩක් ස්තුතියි.

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    ස්තූතියි. මම හදන්න හිතන් හිටියෙ.අනිවාර්යෙන්ම හදන්න ඕනි.කන්න ආස හිතුන.😅❤

  • @thevloglovers2454
    @thevloglovers2454 ปีที่แล้ว +2

    ආසම කෑමක් හදන්න බයේ හිටියේ ඔබතුමිය කියලා දෙන කෑම වර්ග මම හදනවා වැරදෙන්න නැහැ ඒක නිසා මේකටත් බොහෝම ස්තුතියි

  • @ireshawee5408
    @ireshawee5408 ปีที่แล้ว +3

    Chef math haeduwa ada. Rasatama awa. Thank you so much 😍😊

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +2

    Mama illapu vidihata aurudu kaama hadanna kiyala denawata bohoma sthuthi miss

  • @maliniitaly8860
    @maliniitaly8860 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ස්තුතියි නංගි හදලම නැති නිසා හදල බලන්නමි ජයවෙිවා 😘❤

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +1

    ස්තූතියි කියල මදි.ගොඩක් පිං අපි ආසම හදන්න බයේ හිටිය දෙයක් පැහැදිලිව කියල දුන්නට.

  • @niroshaliyanagamage6854
    @niroshaliyanagamage6854 ปีที่แล้ว +1

    Eththatama niyameta awa

  • @storytime8481
    @storytime8481 ปีที่แล้ว +2

    Maru ane mama oya kiyla dena hama kamk ma hadala tiyenwa. Mekath try kranwa. Wish you all the best.

  • @darshanibandara9726
    @darshanibandara9726 8 หลายเดือนก่อน +1

    Akkii ada mama haduwa.... hariyatama awaa... ❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 หลายเดือนก่อน +1

    Bohoma sthuthiii ❤

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +7

    බලාපොරොත්තු වෙච්ච රෙසිපි එකක් .මන් හදලම නෑ 😊👌👌

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      දැන් පුලුවන් හදන්න..❤️

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +2

    ස්තුතියි 💐💗🙏
    අපේ ගෙදර හදන්නේ,... පොල්,සුදු ළුණු ගම්මිරිස් හොදට අඹරාගෙන පැණි වලට එකතු කරලා හොදට උතුරුවා ගන්නවා, පිටි මල් කර ගන්නෙ වතුර මිශ්‍ර ලුනුවතුරෙන් ඊට පස්සේ, පිටි තම්බාගෙන හොදට කැට පොඩිකර , පැණි වලට එකතු කරලා කැට කපනවා. මේක නුවර පළාතට ආවේණික වු ක්‍රමයක් . සූදු ළුණු කන්න අකමැති අයට ඔයාගෙ ක්‍රමය ලේසි පහසු ය. රසවත් ඇති ❤😊😊😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      මම මේ විදිහ ගැන ඇහුවමයි. බොහොම ස්තූතියි දැනුවත් කරාට..❤️

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +2

    ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට

  • @sanirafernando6450
    @sanirafernando6450 ปีที่แล้ว +1

    Chef Shani Mari biscuit pudding recipe ekak kiyala dennako aicing shugar add karanne nathi

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +2

    හදන්න ඕන බොහොම ස්තූතියි

  • @disnigamage7545
    @disnigamage7545 ปีที่แล้ว +1

    Hariyatama kiyala dunna recipi ekkak godak phadiliyi godak stuti

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍
    ජයවේවා💐

  • @gayanints4875
    @gayanints4875 ปีที่แล้ว +1

    Ane thanks akki. Ape amma hadanne pol danne nathuwa. Mama hadanna gihin hariyata haiiyai. Dan hari me vidihata hadanawa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      සමහර පැතිවල එහෙම හදනවා..❤️

  • @seetharanjani7745
    @seetharanjani7745 ปีที่แล้ว +1

    මමත් velithalapa නිතරම හදනවා .නමුත් ඔයා kiyala dunna විදිය හරිම leysiyen හදන්න පුළුවන් thanks .

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว +1

    Meka godak watina recipe ekak. Thank you so much chef Shani ❤️❤️❤️❤️❤️🥰

  • @lahirudananjaya6936
    @lahirudananjaya6936 ปีที่แล้ว +2

    මං ආසම කෑමක්

  • @user-xp4xt8zd5c
    @user-xp4xt8zd5c 4 หลายเดือนก่อน

    හරියටම padama awa.thanks

  • @lasunrandima7902
    @lasunrandima7902 ปีที่แล้ว +1

    මරු ඒක

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว +2

    Looks yummy 😋 Thank you very much Shani Take care. Theruwan Saranai ❤.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +2

    Wow yummy one of my favourite coming new year I also will prepare walithalapa ❤️👍😋

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว

    Mama 1st time haduwa oya kiwwa widiyata. Supiriyatama awa. Thank you chef 🥰🥰🥰❤️

  • @user-ed8iq2kz6q
    @user-ed8iq2kz6q 9 หลายเดือนก่อน +1

    Chef could u please teach how to make kithul piti kanda?

  • @nadinidinu3839
    @nadinidinu3839 8 หลายเดือนก่อน

    Hi chef i makes came out perfectly i makes red rice flour colour and flavour good tnx ur all videos ur explain is very simple and ezy.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    තෑන්ක්ස් නංගි තවත් කෑම වීඩියෝ දාන්න අවුරුද්දට ❤️❤️❤️👍👍👍👍

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 ปีที่แล้ว +2

    🙏thankss akkeeee

  • @malanipremawardana4109
    @malanipremawardana4109 ปีที่แล้ว +1

    Thank you very much.

  • @sandyaperera5368
    @sandyaperera5368 ปีที่แล้ว +1

    Thank you chief.walithalapppa hadanna hariyatama kiyadunnata❤

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm หลายเดือนก่อน

    ස්තුතිය 🎉❤🎉❤🎉

  • @kumkun1897
    @kumkun1897 8 หลายเดือนก่อน

    Niyamai

  • @Nizz134
    @Nizz134 ปีที่แล้ว +1

    Aww.. one of my favourite 😍

  • @user-ih1pn7dg8i
    @user-ih1pn7dg8i 9 หลายเดือนก่อน +1

    Mge asama keema

  • @chamilajayampathi3555
    @chamilajayampathi3555 ปีที่แล้ว +1

    Chef shani mama oyage video eka balala piti 1kg ekakin 1sf time welithalapa haduwa harima sathutui hodatama awa oyata godak sthuthi ❤️❤️❤️❤️

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +1

    thank මිස්

  • @ruchinimanasha169
    @ruchinimanasha169 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @marianfernando8493
    @marianfernando8493 ปีที่แล้ว +1

    Pol nathiwa hadana wali thalapa hadana vidoya kiyanna ko plz

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 ปีที่แล้ว +1

    I made it it's superb👍 thank you so much for sharing chef ❤🙏

  • @priyanthakumuduni5092
    @priyanthakumuduni5092 4 หลายเดือนก่อน

    Thank you so much ❤❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Good morning
    මම ආසම කැමක්...
    ස්තුතී ❤🙏

  • @ntmnswad8649
    @ntmnswad8649 4 หลายเดือนก่อน

    Welithalapa eka kaddi theruna piti gathiya wedi keli wage hepena gathiya adui kiyala. Aie chef

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว

    ස්තුතියි...

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 4 หลายเดือนก่อน

    Thank you so much 💓

  • @maneljayaweera6543
    @maneljayaweera6543 9 หลายเดือนก่อน

    සුපිරි

  • @hayeshahansamali9972
    @hayeshahansamali9972 9 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් වැලිතලප කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද?

  • @manofernando9918
    @manofernando9918 ปีที่แล้ว +3

    Pls make Sau Dodol too - the one with thick Coconut Milk.

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว +3

    සීනි පැණි නැතුව පොල් පැණි වලින් හදන්න පුලුවන් නේද. මම සීනි පැණි වලට කැමති නෑ.පොල් පැණි වලින් ප්‍රමාණයක් කියන්න පුළුවන් ද

  • @yohabhagi5742
    @yohabhagi5742 4 หลายเดือนก่อน

    Thank you❤

  • @aruniaruni4195
    @aruniaruni4195 8 หลายเดือนก่อน +1

    1kg heduwoth kocchara seeni danna oneda mis

  • @sandaliperera2331
    @sandaliperera2331 ปีที่แล้ว +1

    Kochchara kal thiyaganna puluwanda

  • @kanthicaldera1361
    @kanthicaldera1361 ปีที่แล้ว +1

    Beautiful.

  • @vihangichamody2831
    @vihangichamody2831 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks ♥️

  • @shalikaleelarathna4851
    @shalikaleelarathna4851 ปีที่แล้ว

    Piti wadi pramanayak Aran hadaddi wathura kohomada Pani walata ekathu karanne kiyala denna chef.

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 ปีที่แล้ว +1

    Thanks for your maga ellima etu kalata❤.plz madam rasata sarata tekak hariyata aggala hadana hati keyala dannako madam,, please

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      හදන්නනන්..වේලපු බත් වගයක් තියන් ඉන්නෙ..❤

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 ปีที่แล้ว +1

    Thank you 🌷🌷🌷

  • @deepikapriyanthi7292
    @deepikapriyanthi7292 ปีที่แล้ว

    Thank you

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 ปีที่แล้ว +2

    Ane godak thank you mis

  • @kusumcuttilan293
    @kusumcuttilan293 ปีที่แล้ว +1

    Thanks ❤

  • @anusharuwanpathirana2002
    @anusharuwanpathirana2002 ปีที่แล้ว +1

    Thak you chef 💞

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 ปีที่แล้ว +1

    Thank you chef

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว

    Thanks

  • @chandradesilva6971
    @chandradesilva6971 ปีที่แล้ว +1

    Seene wenuwata pani gannawanam pramana kohomada

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 4 หลายเดือนก่อน

    Miss pani danawanam cups keeyada

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +5

    අවුරුද්ද ළඟ නිසා සිංහල කැවිලි වැඩිපුර දාන්න.

  • @jayamalibhagya5537
    @jayamalibhagya5537 ปีที่แล้ว +1

    Nice

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 ปีที่แล้ว +1

    Dodol recipe akakut ganna puluwannam

  • @thilinibhagya4763
    @thilinibhagya4763 ปีที่แล้ว +2

    Weli Thalapa hadala kochara dawasak tiyaganna puluwanda

  • @anulimedagedara6979
    @anulimedagedara6979 4 หลายเดือนก่อน

    ස්තුතියි චෙෆ් 🥰🥰.
    මට කියන්න පුළුවන් ද චෙෆ් කිතුල්
    පැණි දාලා හදන්නේ කොහොමද කියලා. මං ගාව කිතුල් පැණි බෝතලයක් තියනවා 😊😊

  • @piyumaliwickramasinghe01
    @piyumaliwickramasinghe01 ปีที่แล้ว

    Thank u

  • @gnanasilikulathunga8901
    @gnanasilikulathunga8901 ปีที่แล้ว

    Aggala recipe ekath denna plz thanks

  • @niroshi2257
    @niroshi2257 4 หลายเดือนก่อน

    I like your padama ❤😂❤

  • @hashinthaudayangani2765
    @hashinthaudayangani2765 ปีที่แล้ว

    Chef gedara hadana hal piti gannakota mun කැවුම් walata thetha halapitid badalada ganne

  • @miyamiya4033
    @miyamiya4033 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-ih1pn7dg8i
    @user-ih1pn7dg8i 9 หลายเดือนก่อน

    Oya shooi halo😘

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 ปีที่แล้ว +2

    Pol dala hadana eka hari widiya bowed.

  • @isurisaumaya7459
    @isurisaumaya7459 9 หลายเดือนก่อน +2

    Welithalapa hadanna viyali pol ganna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Puluwan, unu wathura tikak dala pengenna thiyala ganna..♥️

  • @chintha7802
    @chintha7802 ปีที่แล้ว

    Thanks sis