Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @BiyankaFernando-ds2et
    @BiyankaFernando-ds2et ปีที่แล้ว +25

    සුපැහැදිලි මිහිරි කරෑැනාබර හඬකින් නිවැරැදි පියවර අනුගමනය කර නොදන්නා කෙනෙකුට වුව හදන්න හිතෙන (පුලුවන් )ආකාරයට කුහකත්වයෙන් තොරව ඉදිරිපත් කරන ඔබ විීඩියෝස් හරි වටිනවා ,ඔබ තුමියට සෙතක් ශාන්තියක්ම වෙිවා ජය වෙිවා

  • @kalanithathsarani8199
    @kalanithathsarani8199 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර කවදාවත් කේක් හදලා නැහැ.මුල්ම වතාවට ඔබතුමියගේ මේ පොල් කේක් රෙසිපි එකට අනුව අපි කේක් එක හැදුවා.හරියටම කේක් එක ආවා වැරදුනේ නැහැ.ඔබතුමියට ගොඩක් පින් මේ වගෙ රෙසිපි කියලා දෙනවට.♥️♥️♥️

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +7

    අනෙ කිසිම ලෝබ කමක් නැතිව කියා⁣ දෙනවා ගොඩාක් ස්තුතියි
    තෙරැවන් සරණයි මමත් ගොඩාක් රිසිපි වලින් එක එක විදියට හදනවා මේකත් මම හදනවා හරිම හිත හොඳ කෙනෙක් ......ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට 🌹

  • @හස්තිගිරි
    @හස්තිගිරි 2 ปีที่แล้ว +4

    මම හැදුව පොල් කේක් . හැබැයි පලමුවෙනි පාරට ...හරිම රසට සුවදට..තිබුනා..Thank you chef..❤

  • @indeewarisenadera1513
    @indeewarisenadera1513 ปีที่แล้ว +4

    Thank you #Chef Shani !හැමදාම දන්නෙ නැති දෙයක් හදන්න යනව නම් Chef Shani ව තමා බලන්නෙ.
    පොල් කේක් එකත් එහෙමයි. මට bakeing Powder එකතු කරගන්න අමතක වෙලත් හුගක් පිපුනෙ නැතත් කේක් එක රසට ආවා❤
    Thank you 🙏🏻😊

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 ปีที่แล้ว +1

    ඔයාගෙ video බලාගෙන kibula banis pol cake දෙකම හැදුවා dara lipe හොඳටම hari ගියා ඔයාට ගොඩාක් isthuthi

  • @MalkanthiJayamanna
    @MalkanthiJayamanna 5 หลายเดือนก่อน +2

    ඔබ තුමිය පැහැදි ලි කරද්දි අහන් ඉනින ආසයි. කේක් එක හදල බලන්නම හිතෙනව. පුංචි දේ පවා .විස්තරාත්මතව. කියලදෙන ඔබ තුමියට මම. දිර්ඝායුෂ.පතමි.

  • @dhanushkasampath996
    @dhanushkasampath996 6 หลายเดือนก่อน +2

    මිස්ට ඇස්වහක් කටවහක් වදින්නෙපා.ඇත්තමයි අම්මා එක්ක හැදුවේ මම.පොඩි පොඩි උදවු ටිකක් විතරයි අම්මගෙන් ගත්තෙ.හිතේ මිම්මට ගත්තේසේරම.මිස්ට කියන්න ඒත් සුපිරියටම ආවා.වටලප්පන් හැදුවා කලින් ඒකත් නියමෙටම ආවා.❤❤❤.හැමදේම තිතටම කියලා දෙනවා නියමයි.🎉🎉🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      හරිම සතුටුයි සහෝ..♥️

  • @CChiranthi
    @CChiranthi 10 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්. මමත් හදනවා.බොහොම ස්තුතියි ❤

  • @mayasenanayake914
    @mayasenanayake914 9 หลายเดือนก่อน +2

    Oyaga recipe godak hodai mama haduva kalin hoda ta ava adath hadanna yanna thank you

  • @chandrikachandrika8
    @chandrikachandrika8 2 ปีที่แล้ว +10

    මෙි Recipe eka මං කීප වතාවක් හැදුවා හරිම රසයි ⁣සමහර අය කිවුවා වෙඩින් කේක් වගේ කියලා Thank you❤️❤️❤️ dear b.s

    • @dammekadammeka9777
      @dammekadammeka9777 ปีที่แล้ว +1

      ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට

    • @hansajikariyawasam8976
      @hansajikariyawasam8976 11 หลายเดือนก่อน

      Oya haduwe pol walinda

    • @irinwickrama3070
      @irinwickrama3070 9 หลายเดือนก่อน

      Ĺ8❤❤11111😊😊😅😅 ​@@dammekadammeka9777

    • @koshalinilupa363
      @koshalinilupa363 8 หลายเดือนก่อน

      මට කියන්න පුලුවන්ද ෙමි පුමානයට ෙක්ක් කිෙලා් කීයක් එනවද කියල

    • @ruwinidissanayake7085
      @ruwinidissanayake7085 14 วันที่ผ่านมา

      මේ ප්‍රමාණ වලින් kg කොච්චර ප්‍රමාණයක් හදන්න පුලුවන් ද?

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +4

    මම් ආසයී පොල් කේක් හදන්න .කන්න ආස නෑ ඒත් අදනම් ඇත්තටම, හදලම කනව කියල හිතුනා ස්තුතියි දුව ඔයාට 👍👍👍

  • @madupeiris9613
    @madupeiris9613 2 ปีที่แล้ว +1

    ඔන්න ඉතිං මමත් හැදුවා හරිම රසයි එ් වගේම වෙනට වගේ වැඩිය වෙහෙසෙන්න අවශ්‍ය උනේ නැහැ හරිම පහසුවෙන් හැදුවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Harima sathutui ⚘️

    • @amikuma5643
      @amikuma5643 2 หลายเดือนก่อน

      මේ රෙසපියට කිලෝ කියද?

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +1

    මම ඔයා කියලා දීපු බටර් කේක් එකයි චොක්ලට් කේක් එක සුදුලූණු අච්චාරුව කිසස් හැදුවා ඒවා නියමෙටම ආවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවලුත් කියලා දුන්නට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @Nirmalalahiru99
    @Nirmalalahiru99 10 วันที่ผ่านมา +1

    mate nam kiyanne wachana na.. hondate kiyela denewa ❤❤❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +5

    දැක්කම කන්න hitanawa රස පාටයි 👍

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +4

    කේක් හදන්න නම් ගොඩක් අය කියා දෙනවා. ඒත් මේ වගේ පුංචි පුංචි දේවල් පැහැදිලිව නිරවුල්ව දැනගන්නෙ මිස්ගෙන් තමයි. ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි

  • @maheshikamaduwanthi45
    @maheshikamaduwanthi45 9 วันที่ผ่านมา

    Harima lassna voice ekk

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +2

    දාන්න කියපු හැමදේම නම් තිබුන් නෑ.තිබුන දේවල් දාලා කෙක් එක හැදුවා.හරිම රසයි.මෙච්චර කල් කඩෙන් ගෙනත් කාලා තියෙන්නෙ මොනවද කියලා හිතුනා.ස්තූතයි චෙෆ් 🌹🌹

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +3

    Harima rasayi ...api හැදුවා මැඩම් ..ගොඩක් ස්තුති ..

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +2

    ඇත්තටම මිස් අමතර ගොඩක් දේ දැනගත්තා. පත්තර දැම්මට හේතුව දැනගත්තෙ අද.බුදු සරනයි.මම බැලුවෙ2023.04.10 දා.

  • @chamilapriyadarshani1454
    @chamilapriyadarshani1454 ปีที่แล้ว

    Mamath haduwa harima rasai kiuwa hamoma oyta godak sthuthi pahadiliwa kiya denawata bs

  • @shiranimallawa4307
    @shiranimallawa4307 7 หลายเดือนก่อน +1

    Thank you Chef Shani .I like your recipes a lot. 🎉

  • @DevikaFernando-cv7br
    @DevikaFernando-cv7br ปีที่แล้ว +1

    Thank you hariyatama rasatama awa ❤

  • @jesminerode3436
    @jesminerode3436 3 ปีที่แล้ว +1

    Thank u so much, මං මේ video එක මිස්ගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ.. තෙරුවන් සරණයි මිස්..

  • @anurangigamage1368
    @anurangigamage1368 ปีที่แล้ว +1

    Ammoh chef man oyage ala batha heduwa..marama rasai...oyage godak recipe man heduwa..okkoma harima rasawath..thank you chef

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    Harima pahadiliy.
    Hondin therum karala dunna.A pahadiliwa kiyala deepu nisa apita hadannath lesiy.
    Moma oyage recipeis balanawa , wagema hadanawa.
    Godak ,godak oyata sthutiy.

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +2

    අක්කා හුගක් හොදට පැහැදිලි කලා.... මේ විදියටත් හදලා බලන්නම්...අපි වෙන්දා හැදුවෙ මීට වඩා තෙත් ගතියට රටඉදි පේස්ට් එකක් වගේ හදන්.... මේ විදිය හොදයි කියලා හිතුනා.... ස්තූති .... ඉගෙන ගත්තා ආසාවෙන්...💐💐❤❤😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Ehema hadana eketh kisi waraddak na..me widiyata hadaddith godak dry gathiyata gannath epa..thetha adu unoth cake eka dry wenawa..

  • @pavithraliyange5089
    @pavithraliyange5089 2 ปีที่แล้ว +1

    Shaaa maru. Rasama rasa patai

  • @nilukapathirana7946
    @nilukapathirana7946 ปีที่แล้ว +1

    Mama heduwa iye.harima rasai.marama
    Rasai.

  • @kanchanaakmeemana2731
    @kanchanaakmeemana2731 9 หลายเดือนก่อน +1

    Mama haduwa niyamata awa❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 9 หลายเดือนก่อน

    Thanks fr your recepi. It seems to be tasty. Good Luck 👍🌹

  • @hansinivithanage3831
    @hansinivithanage3831 2 ปีที่แล้ว

    Mamat haduva pol cake palavani vathavata
    Harima rasata thibuna
    Thank you mis

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +1

    කියලා දෙන හැම දේම හරිම වැදගත් ඔබට 💐💐

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +1

    Oba thumiya ithamath hodata pehedili karanawa budu saranai

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ම්ස්ට තෙරුවන් සරණයි ගොඩක් වට්න ව්ඩ්යො එක

  • @udarisapthala4743
    @udarisapthala4743 2 ปีที่แล้ว +1

    හොදට කියලා දුන්නා .thanks නංගි ඔයාට .

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 ปีที่แล้ว

    දැන් විනෝදයට වගේ ඔබගේ රෙසපි හදනවා..ඒතරමට ආසයි..

  • @ayonamanjula366
    @ayonamanjula366 2 ปีที่แล้ว +3

    Me cake ekata බිත්තර danna puluwanda

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 3 ปีที่แล้ว +1

    Godak isthuthii miss..hemadamat missge vedio balanawa man.. parissamin inna..

  • @ravindralasantha6002
    @ravindralasantha6002 2 หลายเดือนก่อน

    ❤❤godak godak pin mis oyata.❤❤me recipes ekata man dan pol cake 10kg withra haduwa.eka rasai kapu hamoma kiyanawa kapu rasama pol cake eka kiyala.ithin oyata godak pin oya nisa thama me okkoma.man dan eka podiyata
    Karagena yanawa.
    Lobakamk nathuwa apita kiyala dunnata oyata godak pin sidda wenawa.Oba thumita
    ❤NIDUK NIROGI DIRGAUSHA LABEWA !❤

  • @Gayani....Kandy...Girl...
    @Gayani....Kandy...Girl... 2 ปีที่แล้ว +2

    Thankz අක්කා, oya කියලා dunna විදිහට polcake eka හැදුවා නියම විදිහට හැදුනා .....♥️හරියටම rich cake එකක් වගේ....

  • @smohottala9031
    @smohottala9031 3 ปีที่แล้ว

    mamath recipe yata haduwa. lassanata awa.puhul dosi thibune na.thama rasa baluwe na. balanna lassanada

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว

    🤔 man ikmanatama hadala balanawa me vidihata.🤔🤔 thankyou akke....😍😍

  • @dammikakarunathilaka7427
    @dammikakarunathilaka7427 3 ปีที่แล้ว +1

    niyamayi hadala balala oyata cament karanam oyata j.p. godak sthuthi mawage adu viyadamin ..lassanta imanata hadana kiyala denawata.

  • @ranjulasanjeewani882
    @ranjulasanjeewani882 ปีที่แล้ว

    Harima rasata awa mat haduwa❤

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    ඔයා දාන හැම වීඩියෝ එකක් ම හරිම වැදගත් මම ගොඩක් ගොඩක් කැමතියි❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌🌷🌷🌷🌷🌷🌷💯💯💯💯💯💯

  • @donaloka978
    @donaloka978 ปีที่แล้ว

    Pala weni para miss kiwwa vidihata haduwa harima rasai , deweni para wet gathiya adu una , cake aka haiya una , mama pol blend karala damma deweni para samolina wadi kara wheat flour walata wadiyen

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว

    ෂාණී ඔයාගේ රෙසිපි නම් සුපිරි

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว +1

    niyamai oyage recepies.

  • @janakakumara2408
    @janakakumara2408 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ සුදු ලූණූ අච්චාරුව හරිම රසයි මම හැදුවා.

  • @onitha-dz1wf
    @onitha-dz1wf ปีที่แล้ว +14

    මිස් මේ ප්‍රමාණ දාලා හැදුවොත් cake කිලෝ keeyak හදන්න පුළුවන් ද recipe එක ලේසියි wage, ලස්සන පාටක් තියෙනවා

    • @ashanweerakkody8528
      @ashanweerakkody8528 2 หลายเดือนก่อน

      අනෙ මටත් දනගන්න ඔනි . මෙ විඩිහට හැදුවගම kg ගාන. Plz.......

  • @rohanaadikari8849
    @rohanaadikari8849 ปีที่แล้ว +1

    Mamath haduwa oya kiyapu widihata harima rasai godak duwadai❤❤❤❤

  • @nadeeraweerasinghe3399
    @nadeeraweerasinghe3399 8 หลายเดือนก่อน

    I made this last week.It came out perfectly. I didn't add samolina as I haven't had it home. But it's taste was close to wedding cake. Thankyou chef. Additionally I added some lime zest.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      That is totally fine. I'm so glad that you like it.

    • @nadeeraweerasinghe3399
      @nadeeraweerasinghe3399 8 หลายเดือนก่อน +1

      Like your recipes very much. My congratulations. My family is vegan .​@@cookingwithchefshani

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    Superb. I like it. Thank you very much.

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว

    Aththatama mama hariyatama d'Anne nehe pol cake hadanna.hamadamma enakota mage podi puthata hadagana enawa yaluwekuta kiyala.den matama hadanna puluwan .thank you duwa
    Greetings from France

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 หลายเดือนก่อน

    Sthuthi obata 👍🥰👋

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +1

    Elakiri

  • @nadeesharanaveera7712
    @nadeesharanaveera7712 3 ปีที่แล้ว +1

    බටර් 🎂 eka haduwa mama හදපු rasama cake eka😀😀

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow yummy😋 rich cake . Thank U so much Chef for Ur lovely video 🙏👍👌🤩😘

  • @sujaniranathunga8523
    @sujaniranathunga8523 3 ปีที่แล้ว +1

    Wandu cake hadana hatith kiyala denna puluwanda ,

  • @saumyaanthony
    @saumyaanthony ปีที่แล้ว

    Good

  • @madushisanda8282
    @madushisanda8282 ปีที่แล้ว

    Thek you sooo much miss....

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 ปีที่แล้ว

    ඔකට මුන් බැදල කුඩු කර එකතු කරන්න පට්ට රසෛ. ස්තුතීයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Rasa athi kiyala hithenawa..habai ethakota samanya pol cake eke rasa enne nane neda..🥰

  • @prashannaasha356
    @prashannaasha356 2 ปีที่แล้ว

    Akki oyage recipe man try Kara. Godak odai. Tnx

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 11 หลายเดือนก่อน

    Great recipe chef.❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Thank you very much dear.I love your recipes so much.where you stay.God bless you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you 😊 very much darling 😘 I'm in Melbourne..

  • @kawishanuwangi3390
    @kawishanuwangi3390 2 ปีที่แล้ว +3

    Ma pramana dammama cake eka killo kiyak withara wenawada chef. Thanks a lot. 🌷🌷🌷🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Meke nan hariyatama baluwe na..1.2kg withara mathaka widiyata..

    • @hansajikariyawasam8976
      @hansajikariyawasam8976 11 หลายเดือนก่อน

      Meka 1kg ake tray akata hadanna puluwan da

  • @madhupeiris6135
    @madhupeiris6135 2 ปีที่แล้ว

    Chef rulan natuwa pan piti witharak danna puluwanda kochchara pramanayakda

  • @nilminirasika3052
    @nilminirasika3052 ปีที่แล้ว

    Man pol kek hadanwa bisnas akat .man peni kalu karalai ganna aham nathuwa kalarin dala hadanna puluwand akat ganna ona pata kiyannako namgi

  • @shayamapriyanthi8395
    @shayamapriyanthi8395 3 ปีที่แล้ว +1

    Very good explanation .thanks

  • @sudarma8148
    @sudarma8148 3 ปีที่แล้ว

    Niyamy honda pahadili,thanks a lot

  • @daphnesilva7345
    @daphnesilva7345 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤❤

  • @anushaabesinghe847
    @anushaabesinghe847 3 ปีที่แล้ว +1

    Desiccated coconut dala hadana butter cake ekak hadana hati kiyala dennako dear

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 ปีที่แล้ว +2

    Cheff how many pieces you can cut out of this quantity .thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      It depends on the size you want. Normally, you can get 16 - 20 generous size pcs .❤️

    • @chandramunasinghe4017
      @chandramunasinghe4017 ปีที่แล้ว

      Tjanks chef

    • @chandramunasinghe4017
      @chandramunasinghe4017 ปีที่แล้ว +1

      Please tell me....can I make අග්ගලා ...from store bought rice flour..thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @Chandra Munasinghe No, you can't make aggala with rice flour. You need to have a sun dried cooked rice, or you can pan roasted rice at the time you are making them.❤️

  • @mariewilliams2904
    @mariewilliams2904 2 ปีที่แล้ว +1

    Great Explanation Chef Shani. Thank you.

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 2 ปีที่แล้ว +1

    Can I use Macrones if the dedicated coconut pieces are big .Thanks for the lovely recipe.

  • @anupamadulanjali3759
    @anupamadulanjali3759 3 ปีที่แล้ว +1

    Ane plz mata kiyannako poll cake 2kg akakata කොච්චර premanayak onida kiyala

  • @sudubole8522
    @sudubole8522 ปีที่แล้ว +1

    Me cake kg kiyakda

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 3 ปีที่แล้ว

    Hodata pahadiliwa kiyala dunna ,thankyou 🙏

  • @dilharasonali130
    @dilharasonali130 3 ปีที่แล้ว +2

    Ikmanin hadala balannam, harima pahadiliwa kiyadenawa. butter icing walin cake ekak smooth ekata icing karana widiya kiya dennako. Thank you!

  • @chamilakrishanthi-6502
    @chamilakrishanthi-6502 ปีที่แล้ว

    Very nice

  • @callistafernando6775
    @callistafernando6775 9 หลายเดือนก่อน

    Thank you chef ❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්

  • @dammikakarunathilaka7427
    @dammikakarunathilaka7427 3 ปีที่แล้ว +1

    ana oyage kama godaaak lassanyi piliwelayi ahan inath asayi.puluwan nam pizza akak hadan vidiya kiyala dena pls

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Pizza ekak hadala thiyenne..kamathi nam balannako..
      th-cam.com/video/UoT_WQl8bwk/w-d-xo.html

  • @thinunilakshika6291
    @thinunilakshika6291 2 ปีที่แล้ว

    Miss me recipe ekta biththaray butter dekama ekathu krl hadanne khmd

  • @fathimazaeema8847
    @fathimazaeema8847 3 ปีที่แล้ว +3

    U r really a best teacher..
    All ur vedios r superb 👍

  • @randikailashini3039
    @randikailashini3039 3 ปีที่แล้ว

    බටර් කේක් එක හැදුවා...රසට ආවා 🙏😍🎉️💐💐💐

  • @nadeeshasaparamadu46
    @nadeeshasaparamadu46 2 ปีที่แล้ว +1

    Mama me recipe akata cake aka heduwa.harima rasai.😍
    Thank you so much

    • @nadeeshasaparamadu46
      @nadeeshasaparamadu46 2 ปีที่แล้ว +1

      Me pramana walata gaththama cake aka 1kg da dr

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි. 1.2 kg වලටත් වඩා වැඩී.🥰

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 9 หลายเดือนก่อน

    Jaggery cake hadamu before new year❤

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว

    Thank you Chef dannati godak dewal Dana gatta Ada vedio elena 💐

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 3 ปีที่แล้ว +1

    Wow. I will try this for sure . Thank u so much

  • @kumudinitennakoon4613
    @kumudinitennakoon4613 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දෙන නිසා හදන්න ලේසියි පුහුල් දොසි හොයා ගන්න මම ඉන්න රටේ නෑ ඒ නිසා ඒවෙනුවට දාන්න පුලුවන් මොනාද ? ගොඩක් ස්තුතියි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Puhul dosi aniwarya na..e wenuwata anith dewal wadi kara ganna.

    • @basnayake6232
      @basnayake6232 2 ปีที่แล้ว

      @@cookingwithchefshani it.iu

  • @LakmaliYatanwala
    @LakmaliYatanwala 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 3 ปีที่แล้ว

    Shani, you're the best chef I've ever seen, like you too much.

  • @shivanisunder9625
    @shivanisunder9625 3 ปีที่แล้ว +3

    Thankyou so much

  • @priyadarshanisubasinghe5897
    @priyadarshanisubasinghe5897 2 ปีที่แล้ว

    Godak sthuthi❤

  • @princesssujeewa9891
    @princesssujeewa9891 2 ปีที่แล้ว

    Me resipiya aduwen aragena rice cooker eke bake karaganna puluwanda ?thank you have a nice day 🌷🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe, last night I tried your pol cake recipe and it turned out sooo yummy. There are few things I would like to ask you, if you don't mind. (1) oven temperature I used was 155 and I kept 55 min. The cake was tiny bit dry though it was delicious: why is that? I didn't apply honey after baking the cake: is that the reason? Or should I use a smaller baking tray next time? Please advise me kindly, puthe. The tray I used was little bit bigger than 9" . Theruwan saranai puthe

  • @padmawanshathilake5168
    @padmawanshathilake5168 2 ปีที่แล้ว +1

    Ithama pehadiliwa kiya denava hadana kema gena ihala denumakuth lebenaws obathumiya lagha gurumustiya neha hadawathinma asirwada karanava