Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 355

  • @BiyankaFernando-ds2et
    @BiyankaFernando-ds2et ปีที่แล้ว +21

    සුපැහැදිලි මිහිරි කරෑැනාබර හඬකින් නිවැරැදි පියවර අනුගමනය කර නොදන්නා කෙනෙකුට වුව හදන්න හිතෙන (පුලුවන් )ආකාරයට කුහකත්වයෙන් තොරව ඉදිරිපත් කරන ඔබ විීඩියෝස් හරි වටිනවා ,ඔබ තුමියට සෙතක් ශාන්තියක්ම වෙිවා ජය වෙිවා

  • @kalanithathsarani8199
    @kalanithathsarani8199 ปีที่แล้ว +5

    අපේ ගෙදර කවදාවත් කේක් හදලා නැහැ.මුල්ම වතාවට ඔබතුමියගේ මේ පොල් කේක් රෙසිපි එකට අනුව අපි කේක් එක හැදුවා.හරියටම කේක් එක ආවා වැරදුනේ නැහැ.ඔබතුමියට ගොඩක් පින් මේ වගෙ රෙසිපි කියලා දෙනවට.♥️♥️♥️

  • @onitha-dz1wf
    @onitha-dz1wf ปีที่แล้ว +8

    මිස් මේ ප්‍රමාණ දාලා හැදුවොත් cake කිලෝ keeyak හදන්න පුළුවන් ද recipe එක ලේසියි wage, ලස්සන පාටක් තියෙනවා

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +6

    අනෙ කිසිම ලෝබ කමක් නැතිව කියා⁣ දෙනවා ගොඩාක් ස්තුතියි
    තෙරැවන් සරණයි මමත් ගොඩාක් රිසිපි වලින් එක එක විදියට හදනවා මේකත් මම හදනවා හරිම හිත හොඳ කෙනෙක් ......ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට 🌹

  • @MalkanthiJayamanna
    @MalkanthiJayamanna 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය පැහැදි ලි කරද්දි අහන් ඉනින ආසයි. කේක් එක හදල බලන්නම හිතෙනව. පුංචි දේ පවා .විස්තරාත්මතව. කියලදෙන ඔබ තුමියට මම. දිර්ඝායුෂ.පතමි.

  • @indeewarisenadera1513
    @indeewarisenadera1513 ปีที่แล้ว +2

    Thank you #Chef Shani !හැමදාම දන්නෙ නැති දෙයක් හදන්න යනව නම් Chef Shani ව තමා බලන්නෙ.
    පොල් කේක් එකත් එහෙමයි. මට bakeing Powder එකතු කරගන්න අමතක වෙලත් හුගක් පිපුනෙ නැතත් කේක් එක රසට ආවා❤
    Thank you 🙏🏻😊

  • @CChiranthi
    @CChiranthi 7 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. මමත් හදනවා.බොහොම ස්තුතියි ❤

  • @chandrikachandrika8
    @chandrikachandrika8 ปีที่แล้ว +9

    මෙි Recipe eka මං කීප වතාවක් හැදුවා හරිම රසයි ⁣සමහර අය කිවුවා වෙඩින් කේක් වගේ කියලා Thank you❤️❤️❤️ dear b.s

    • @dammekadammeka9777
      @dammekadammeka9777 ปีที่แล้ว

      ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට

    • @hansajikariyawasam8976
      @hansajikariyawasam8976 8 หลายเดือนก่อน

      Oya haduwe pol walinda

    • @irinwickrama3070
      @irinwickrama3070 6 หลายเดือนก่อน

      Ĺ8❤❤11111😊😊😅😅 ​@@dammekadammeka9777

    • @koshalinilupa363
      @koshalinilupa363 5 หลายเดือนก่อน

      මට කියන්න පුලුවන්ද ෙමි පුමානයට ෙක්ක් කිෙලා් කීයක් එනවද කියල

  • @හස්තිගිරි
    @හස්තිගිරි 2 ปีที่แล้ว +3

    මම හැදුව පොල් කේක් . හැබැයි පලමුවෙනි පාරට ...හරිම රසට සුවදට..තිබුනා..Thank you chef..❤

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 ปีที่แล้ว

    ඔයාගෙ video බලාගෙන kibula banis pol cake දෙකම හැදුවා dara lipe හොඳටම hari ගියා ඔයාට ගොඩාක් isthuthi

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +1

    මම ඔයා කියලා දීපු බටර් කේක් එකයි චොක්ලට් කේක් එක සුදුලූණු අච්චාරුව කිසස් හැදුවා ඒවා නියමෙටම ආවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවලුත් කියලා දුන්නට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @mayasenanayake914
    @mayasenanayake914 6 หลายเดือนก่อน +1

    Oyaga recipe godak hodai mama haduva kalin hoda ta ava adath hadanna yanna thank you

  • @Gayani....Kandy...Girl...
    @Gayani....Kandy...Girl... 2 ปีที่แล้ว +2

    Thankz අක්කා, oya කියලා dunna විදිහට polcake eka හැදුවා නියම විදිහට හැදුනා .....♥️හරියටම rich cake එකක් වගේ....

  • @madupeiris9613
    @madupeiris9613 2 ปีที่แล้ว +1

    ඔන්න ඉතිං මමත් හැදුවා හරිම රසයි එ් වගේම වෙනට වගේ වැඩිය වෙහෙසෙන්න අවශ්‍ය උනේ නැහැ හරිම පහසුවෙන් හැදුවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Harima sathutui ⚘️

    • @amikuma5643
      @amikuma5643 3 วันที่ผ่านมา

      මේ රෙසපියට කිලෝ කියද?

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    මම් ආසයී පොල් කේක් හදන්න .කන්න ආස නෑ ඒත් අදනම් ඇත්තටම, හදලම කනව කියල හිතුනා ස්තුතියි දුව ඔයාට 👍👍👍

  • @shiranimallawa4307
    @shiranimallawa4307 4 หลายเดือนก่อน +1

    Thank you Chef Shani .I like your recipes a lot. 🎉

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

    කේක් හදන්න නම් ගොඩක් අය කියා දෙනවා. ඒත් මේ වගේ පුංචි පුංචි දේවල් පැහැදිලිව නිරවුල්ව දැනගන්නෙ මිස්ගෙන් තමයි. ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    Harima pahadiliy.
    Hondin therum karala dunna.A pahadiliwa kiyala deepu nisa apita hadannath lesiy.
    Moma oyage recipeis balanawa , wagema hadanawa.
    Godak ,godak oyata sthutiy.

  • @donaloka978
    @donaloka978 ปีที่แล้ว

    Pala weni para miss kiwwa vidihata haduwa harima rasai , deweni para wet gathiya adu una , cake aka haiya una , mama pol blend karala damma deweni para samolina wadi kara wheat flour walata wadiyen

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Aththatama mama hariyatama d'Anne nehe pol cake hadanna.hamadamma enakota mage podi puthata hadagana enawa yaluwekuta kiyala.den matama hadanna puluwan .thank you duwa
    Greetings from France

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    ඇත්තටම මිස් අමතර ගොඩක් දේ දැනගත්තා. පත්තර දැම්මට හේතුව දැනගත්තෙ අද.බුදු සරනයි.මම බැලුවෙ2023.04.10 දා.

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +1

    Puthe, last night I tried your pol cake recipe and it turned out sooo yummy. There are few things I would like to ask you, if you don't mind. (1) oven temperature I used was 155 and I kept 55 min. The cake was tiny bit dry though it was delicious: why is that? I didn't apply honey after baking the cake: is that the reason? Or should I use a smaller baking tray next time? Please advise me kindly, puthe. The tray I used was little bit bigger than 9" . Theruwan saranai puthe

  • @jesminerode3436
    @jesminerode3436 2 ปีที่แล้ว +1

    Thank u so much, මං මේ video එක මිස්ගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ.. තෙරුවන් සරණයි මිස්..

  • @nadeeraweerasinghe3399
    @nadeeraweerasinghe3399 5 หลายเดือนก่อน

    I made this last week.It came out perfectly. I didn't add samolina as I haven't had it home. But it's taste was close to wedding cake. Thankyou chef. Additionally I added some lime zest.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +1

      That is totally fine. I'm so glad that you like it.

    • @nadeeraweerasinghe3399
      @nadeeraweerasinghe3399 5 หลายเดือนก่อน +1

      Like your recipes very much. My congratulations. My family is vegan .​@@cookingwithchefshani

  • @udarisapthala4743
    @udarisapthala4743 2 ปีที่แล้ว +1

    හොදට කියලා දුන්නා .thanks නංගි ඔයාට .

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +2

    Harima rasayi ...api හැදුවා මැඩම් ..ගොඩක් ස්තුති ..

  • @hansinivithanage3831
    @hansinivithanage3831 2 ปีที่แล้ว

    Mamat haduva pol cake palavani vathavata
    Harima rasata thibuna
    Thank you mis

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 2 ปีที่แล้ว +1

    Can I use Macrones if the dedicated coconut pieces are big .Thanks for the lovely recipe.

  • @chamilapriyadarshani1454
    @chamilapriyadarshani1454 ปีที่แล้ว

    Mamath haduwa harima rasai kiuwa hamoma oyta godak sthuthi pahadiliwa kiya denawata bs

  • @anurangigamage1368
    @anurangigamage1368 ปีที่แล้ว +1

    Ammoh chef man oyage ala batha heduwa..marama rasai...oyage godak recipe man heduwa..okkoma harima rasawath..thank you chef

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +1

    කියලා දෙන හැම දේම හරිම වැදගත් ඔබට 💐💐

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 6 หลายเดือนก่อน

    Thanks fr your recepi. It seems to be tasty. Good Luck 👍🌹

  • @kawishanuwangi3390
    @kawishanuwangi3390 2 ปีที่แล้ว +3

    Ma pramana dammama cake eka killo kiyak withara wenawada chef. Thanks a lot. 🌷🌷🌷🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Meke nan hariyatama baluwe na..1.2kg withara mathaka widiyata..

    • @hansajikariyawasam8976
      @hansajikariyawasam8976 8 หลายเดือนก่อน

      Meka 1kg ake tray akata hadanna puluwan da

  • @dilharasonali130
    @dilharasonali130 2 ปีที่แล้ว +2

    Ikmanin hadala balannam, harima pahadiliwa kiyadenawa. butter icing walin cake ekak smooth ekata icing karana widiya kiya dennako. Thank you!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +4

    දැක්කම කන්න hitanawa රස පාටයි 👍

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +2

    දාන්න කියපු හැමදේම නම් තිබුන් නෑ.තිබුන දේවල් දාලා කෙක් එක හැදුවා.හරිම රසයි.මෙච්චර කල් කඩෙන් ගෙනත් කාලා තියෙන්නෙ මොනවද කියලා හිතුනා.ස්තූතයි චෙෆ් 🌹🌹

  • @smohottala9031
    @smohottala9031 2 ปีที่แล้ว

    mamath recipe yata haduwa. lassanata awa.puhul dosi thibune na.thama rasa baluwe na. balanna lassanada

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +2

    අක්කා හුගක් හොදට පැහැදිලි කලා.... මේ විදියටත් හදලා බලන්නම්...අපි වෙන්දා හැදුවෙ මීට වඩා තෙත් ගතියට රටඉදි පේස්ට් එකක් වගේ හදන්.... මේ විදිය හොදයි කියලා හිතුනා.... ස්තූති .... ඉගෙන ගත්තා ආසාවෙන්...💐💐❤❤😘😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ehema hadana eketh kisi waraddak na..me widiyata hadaddith godak dry gathiyata gannath epa..thetha adu unoth cake eka dry wenawa..

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 ปีที่แล้ว

    දැන් විනෝදයට වගේ ඔබගේ රෙසපි හදනවා..ඒතරමට ආසයි..

  • @anushaabesinghe847
    @anushaabesinghe847 2 ปีที่แล้ว +1

    Desiccated coconut dala hadana butter cake ekak hadana hati kiyala dennako dear

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිසි. හැමදාම වගේ හරවත්. රසවත් රෙසිපියක් (පොල් කේක්) ගෙනත් දුන්නට. සුපිරියි
    සුන්දරයි අලුත් දෙයකින් හමුවෙමු කේක් සහ ටොපර් වර්ග කියා දෙන්න කොටස් වශයෙන්. 🙏🙏🙏මිස් 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍👍👌👌👌

  • @kumudinitennakoon4613
    @kumudinitennakoon4613 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දෙන නිසා හදන්න ලේසියි පුහුල් දොසි හොයා ගන්න මම ඉන්න රටේ නෑ ඒ නිසා ඒවෙනුවට දාන්න පුලුවන් මොනාද ? ගොඩක් ස්තුතියි ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Puhul dosi aniwarya na..e wenuwata anith dewal wadi kara ganna.

    • @basnayake6232
      @basnayake6232 2 ปีที่แล้ว

      @@cookingwithchefshani it.iu

  • @dhanushkasampath996
    @dhanushkasampath996 3 หลายเดือนก่อน

    මිස්ට ඇස්වහක් කටවහක් වදින්නෙපා.ඇත්තමයි අම්මා එක්ක හැදුවේ මම.පොඩි පොඩි උදවු ටිකක් විතරයි අම්මගෙන් ගත්තෙ.හිතේ මිම්මට ගත්තේසේරම.මිස්ට කියන්න ඒත් සුපිරියටම ආවා.වටලප්පන් හැදුවා කලින් ඒකත් නියමෙටම ආවා.❤❤❤.හැමදේම තිතටම කියලා දෙනවා නියමයි.🎉🎉🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි සහෝ..♥️

    • @dhanushkasampath996
      @dhanushkasampath996 3 หลายเดือนก่อน

      @@cookingwithchefshani මිස් පුලුවන්නම් පොල් චොකලට් බාර් හදන විදිය කියලා දෙනවද.ගොඩක් අයගේ ක්‍රම වලට හදන්න ගියා හරියට සෙට් වෙන්නැ.හරියට චොකලට් එක අපි මෙල්ට් කරාට මෙල්ට් වෙන්නැ.එගොල්ලෝ මෙල්ට් කරන එක හරියට මෙල්ට් වෙනවා.පොඩ්ඩක් ඒක හදන විඩියෝ එකක් කරනවද 🙂🙂❤️

  • @DevikaFernando-cv7br
    @DevikaFernando-cv7br 9 หลายเดือนก่อน +1

    Thank you hariyatama rasatama awa ❤

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Oba thumiya ithamath hodata pehedili karanawa budu saranai

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Thank you very much dear.I love your recipes so much.where you stay.God bless you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you 😊 very much darling 😘 I'm in Melbourne..

  • @ayonamanjula366
    @ayonamanjula366 2 ปีที่แล้ว +3

    Me cake ekata බිත්තර danna puluwanda

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว

    Me resipiya aduwen aragena rice cooker eke bake karaganna puluwanda ?thank you have a nice day 🌷🙏

  • @rohanaadikari8849
    @rohanaadikari8849 ปีที่แล้ว +1

    Mamath haduwa oya kiyapu widihata harima rasai godak duwadai❤❤❤❤

  • @sarojasanjeewani5252
    @sarojasanjeewani5252 5 หลายเดือนก่อน

    Hi chef, Can I use self-raising flour instead of plain flour, bakin powder, and bicarbonate soda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      Yes, you can replace plain flour with self-rising flour here.♥️

  • @nilukapathirana7946
    @nilukapathirana7946 ปีที่แล้ว +1

    Mama heduwa iye.harima rasai.marama
    Rasai.

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว

    ඔයා දාන හැම වීඩියෝ එකක් ම හරිම වැදගත් මම ගොඩක් ගොඩක් කැමතියි❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌🌷🌷🌷🌷🌷🌷💯💯💯💯💯💯

  • @ranjulasanjeewani882
    @ranjulasanjeewani882 10 หลายเดือนก่อน

    Harima rasata awa mat haduwa❤

  • @prashannaasha356
    @prashannaasha356 2 ปีที่แล้ว

    Akki oyage recipe man try Kara. Godak odai. Tnx

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    Superb. I like it. Thank you very much.

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว

    🤔 man ikmanatama hadala balanawa me vidihata.🤔🤔 thankyou akke....😍😍

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +2

    Hi chef......u explain everything very nicely....instead of sugar syrup can i use treacle or juggery?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Thank you 😊 sure you can use them..but remember to take good quality one's, because otherwise it can ruin the whole cake..👍💐

  • @janakakumara2408
    @janakakumara2408 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගේ සුදු ලූණූ අච්චාරුව හරිම රසයි මම හැදුවා.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +2

    I am so happy that you gave this recipe . I believe in your method...Thank you very much !

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว

    Thank you Chef dannati godak dewal Dana gatta Ada vedio elena 💐

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 2 ปีที่แล้ว

    Hodata pahadiliwa kiyala dunna ,thankyou 🙏

  • @dammikakarunathilaka7427
    @dammikakarunathilaka7427 2 ปีที่แล้ว +1

    niyamayi hadala balala oyata cament karanam oyata j.p. godak sthuthi mawage adu viyadamin ..lassanta imanata hadana kiyala denawata.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow yummy😋 rich cake . Thank U so much Chef for Ur lovely video 🙏👍👌🤩😘

  • @mariewilliams2904
    @mariewilliams2904 2 ปีที่แล้ว +1

    Great Explanation Chef Shani. Thank you.

  • @sujaniranathunga8523
    @sujaniranathunga8523 2 ปีที่แล้ว +1

    Wandu cake hadana hatith kiyala denna puluwanda ,

  • @shayamapriyanthi8395
    @shayamapriyanthi8395 2 ปีที่แล้ว +1

    Very good explanation .thanks

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 2 ปีที่แล้ว +1

    Miss me cake eke colour eka wedi karaganna monawada Danna puluwan kiuwe,eke nama kiyannako..pehedili Madi wage ekai..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Persian essence...ewa hoya ganna amaru nan Tea 🍵 kahata tikak danna. eka lesi..

  • @pavithraliyange5089
    @pavithraliyange5089 2 ปีที่แล้ว +1

    Shaaa maru. Rasama rasa patai

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว

    Chef rulan natuwa pan piti witharak danna puluwanda kochchara pramanayakda

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 ปีที่แล้ว

    Thank you chef 🥰one of my friends wanted me to make this cake for her🤤now I know better by watching your video 🙏🏽theruwan saranai chef from UK

  • @sdschannel7437
    @sdschannel7437 2 ปีที่แล้ว +1

    niyamai oyage recepies.

  • @daphnesilva7345
    @daphnesilva7345 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤❤

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 2 ปีที่แล้ว

    Shani, you're the best chef I've ever seen, like you too much.

  • @hansajikariyawasam8976
    @hansajikariyawasam8976 8 หลายเดือนก่อน +1

    Miss me pol cake aka 1kg ake tray akta hadaganna puluwan da

  • @aci7629
    @aci7629 2 ปีที่แล้ว +1

    Heta udema hadanawa mage akkiyo hadala rasa kiyannam. Me pramana dala kochchara cake ekakda akke me. 😍

  • @anupamadulanjali3759
    @anupamadulanjali3759 2 ปีที่แล้ว +1

    Ane plz mata kiyannako poll cake 2kg akakata කොච්චර premanayak onida kiyala

  • @sudharshanicooray757
    @sudharshanicooray757 10 หลายเดือนก่อน

    මේකට සීනි වෙනුවට පැනි දානවා නම් කොහොමද? කොච්චරක් ද? එතකොට වතුර ප්‍රමානය කොහොමද ? වතුර වෙනුවට fresh milk දාන්න පුලුවන්ද ? පිලිතුරැක් බලාපාරොත්තු වෙමි. Please

  • @dammikakarunathilaka7427
    @dammikakarunathilaka7427 2 ปีที่แล้ว +1

    ana oyage kama godaaak lassanyi piliwelayi ahan inath asayi.puluwan nam pizza akak hadan vidiya kiyala dena pls

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Pizza ekak hadala thiyenne..kamathi nam balannako..
      th-cam.com/video/UoT_WQl8bwk/w-d-xo.html

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +1

    Wow. I will try this for sure . Thank u so much

  • @fathimazaeema8847
    @fathimazaeema8847 2 ปีที่แล้ว +3

    U r really a best teacher..
    All ur vedios r superb 👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ම්ස්ට තෙරුවන් සරණයි ගොඩක් වට්න ව්ඩ්යො එක

  • @thinunilakshika6291
    @thinunilakshika6291 2 ปีที่แล้ว

    Miss me recipe ekta biththaray butter dekama ekathu krl hadanne khmd

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්

  • @nilminirasika3052
    @nilminirasika3052 10 หลายเดือนก่อน

    Man pol kek hadanwa bisnas akat .man peni kalu karalai ganna aham nathuwa kalarin dala hadanna puluwand akat ganna ona pata kiyannako namgi

  • @හස්තිගිරි
    @හස්තිගිරි 2 ปีที่แล้ว +1

    chef පුහුල් දෝසි වෙනුවට ,ඉගුරැ දෝසි දැම්මට කමක් නැද්ද? රසය වෙනස් වෙලා කේක් එක සවුත්තු වෙයිද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ow rasa nan wenas wenawa..🥰

    • @හස්තිගිරි
      @හස්තිගිරි 2 ปีที่แล้ว +2

      @@cookingwithchefshani මම හැදුවා ..ඉගුරැ දෝසි දැම්මෙ නැ..පුහුල් දෝසි මේ මම ඉන්න රටේ නැහැ..මම එ වෙනුවට කජු ..වියලි මිදි .රටඉදි ටිකක් වැඩිපුර දැම්මා..රසට අාවා...

  • @slshaniya4714
    @slshaniya4714 2 ปีที่แล้ว

    Rulan nathiwa piti witharak danawanam kopamana danna onada?

  • @madushisanda8282
    @madushisanda8282 ปีที่แล้ว

    Thek you sooo much miss....

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว

    ෂාණී ඔයාගේ රෙසිපි නම් සුපිරි

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 ปีที่แล้ว +1

    Super recipe and the method. Love it. How about using the same double tray method when baking Xmas cake? Thank you.

  • @nadeeshasaparamadu46
    @nadeeshasaparamadu46 2 ปีที่แล้ว +1

    Mama me recipe akata cake aka heduwa.harima rasai.😍
    Thank you so much

    • @nadeeshasaparamadu46
      @nadeeshasaparamadu46 2 ปีที่แล้ว +1

      Me pramana walata gaththama cake aka 1kg da dr

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි. 1.2 kg වලටත් වඩා වැඩී.🥰

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Hamadama wage adath pahadiliwa may recipiya kiyala dunnata thank you.

  • @kanchanaakmeemana2731
    @kanchanaakmeemana2731 6 หลายเดือนก่อน +1

    Mama haduwa niyamata awa❤

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +1

    මට ඔයාගෙ චැනල් ඵක අදයි ලැබුනෙ හොදිත් තේරුම් කරල දුන්නට ගොඩක් ස්තුතිය හෙට හදල බලන්නමි හොදද කියල ගොඩක් ස්තුතිය

  • @jksnisantha4041
    @jksnisantha4041 2 ปีที่แล้ว

    Thanks chef. Date cake kiyala denavada

  • @durgamalani810
    @durgamalani810 2 ปีที่แล้ว +1

    Godak pahadili💕 thawath aluth recipes danna❤ thank you

  • @truetalkers9537
    @truetalkers9537 2 ปีที่แล้ว +1

    Kal tiyaganna danna puluwan deyak kiyanna puluwan da miss..dawas 14k wage kalayak

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    Thanks dear ,brudar (බෘද්‍ර්ර්) cake racipi danna

  • @ravindralasantha6002
    @ravindralasantha6002 หลายเดือนก่อน

    මිස් කිලෝ 3පොල් කෙේක් එකකට දාන බේකින් සෝඩා,බේකින් පවුඩර් ප්‍රමාණ කොච්චරක්ද කියනවාද?

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 6 หลายเดือนก่อน

    Jaggery cake hadamu before new year❤

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 ปีที่แล้ว +2

    Cheff how many pieces you can cut out of this quantity .thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      It depends on the size you want. Normally, you can get 16 - 20 generous size pcs .❤️

    • @chandramunasinghe4017
      @chandramunasinghe4017 ปีที่แล้ว

      Tjanks chef

    • @chandramunasinghe4017
      @chandramunasinghe4017 ปีที่แล้ว +1

      Please tell me....can I make අග්ගලා ...from store bought rice flour..thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @Chandra Munasinghe No, you can't make aggala with rice flour. You need to have a sun dried cooked rice, or you can pan roasted rice at the time you are making them.❤️