Kalpana Kavindi - Matama Mama Hamuwune | Prarthana Teledrama Theme Song | OMV | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • Kalpana Kavindi - Matama Mama Hamuwune | Official Music Video | Prarthana Teledrama Theme Song
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/MatamaMamaHamuwune
    ♪Spotify: spoti.fi/3TQ0lHW
    ♪Apple Music: apple.co/3Vrcfcg
    ♪Deezer: bit.ly/491eFl6
    ♪Tik Tok: vt.tiktok.com/ZSFHBp6UU/
    Dial Now...
    For "Matama Mama Hamuwune" song Set as your RingIn Tone...
    ☎Hutch: 369576311
    ☎Dialog: 8712939121
    ☎Mobitel: 74753088
    ☎Airtel: 8880126684
    ● ARTIST | Kalpana Kavindi
    ● LYRICS | Amila Ruwan Nandasena
    ● MELODY & MUSIC | Ranjith Premaweera
    ___________________________________
    ✍🏻 LYRICS
    මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
    කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
    මතකෙ තාම තියේ
    නටුවෙ කටූ නොපෙනෙන කල්
    මල් වල අගය වැඩී
    නෙළුම වගේ පිපුණෝතින්
    කවියොත් ලියයි කවී
    හුරු වූ පසුවට නුහුරු රසේ
    ජීවිත ගමනේ විඩා නැසේ
    කෙළවර සැනසුම තියනව නම්
    හඩන්නෙ කුමටද රෑ ඇහැරන්..
    මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
    කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
    මතකෙ තාම තියේ
    කවුරු කොහේ සිට ආවත්
    හෙට ගැන කියනු බැරී
    කඳුළු කතා දෙසම එපා
    බලන්න නැවත හැරී
    දිනුමක් ලැබු පසු අවසානේ
    සිහිකළ හැකි දවසක් ගාණේ
    කෙළවර සැනසුම තියනව නම්
    හඩන්නෙ කුමටද රෑ ඇහැරන්..
    මටම මම හමු වුණේ ජීවිතේ පඩිපෙළේ
    කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
    මතකෙ තාම තියේ
    ___________________________________
    #etunes #kalpanakavindi #matamamamahamuwune #prarthanateledramasong #amilaruwannandasena #ranjithpremaweera #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs #prarthana #prarthanateledrama #prarthanatvderana
  • บันเทิง

ความคิดเห็น • 217

  • @etunesrecords
    @etunesrecords  หลายเดือนก่อน +12

    Dial Now...
    For Download "Matama Mama Hamuwune" song as your RingIn Tone...
    ☎Hutch: 369576311
    ☎Dialog: 8712939121
    ☎Mobitel: 74753088
    ☎Airtel: 8880126684

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi หลายเดือนก่อน +86

    එමාශා මාරම ලස්සනයි මැණික ❤❤❤

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 หลายเดือนก่อน +47

    මේ දවස් වල ඇබ්බැහිය මේ song එක ❤

  • @Bros_TV
    @Bros_TV หลายเดือนก่อน +132

    ඒ කටහඩ භාවනාවක් කල්පනා. ඒක තනිකරම පිස්සුවක්. ❤❤❤

  • @ImashiDisanayaka-rw5bq
    @ImashiDisanayaka-rw5bq หลายเดือนก่อน +27

    එක පාරක් ඇහුවොත් ආයෙ ආයෙ අහන්ට හිතෙනවා ❤️

  • @sandeepaprasenajith1555
    @sandeepaprasenajith1555 หลายเดือนก่อน +43

    භාවනාවක් වහේ ඔය කටහඩ.හදවටම දැනෙන්න ගායනා කරනවා කල්පනා නංගි ඔයා...... ❤❤ බුදුසරණයි හදවතින්ම සුබ පතනවා ඔය කටහඩ පරිස්සම් කර ගන්න ❤️

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 หลายเดือนก่อน +26

    'නටුවේ කටු ' part එක තමා අසම ❤

  • @l_Lks
    @l_Lks หลายเดือนก่อน +19

    Kalpana Kavindi - My Fav Teledrama Singer ❤

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +47

    කල්පනා අක්කිගෙ කඩහඩ නම් භාවනාවක්❤❤දෙරණෙ මං හිතන්නෙ වැඩිම සිංදු ගානක femal voice එක කල්පනාගෙ❤❤❤

  • @kaveeshalakshab5703
    @kaveeshalakshab5703 หลายเดือนก่อน +21

    මෙ teledrama එකේ ට්‍රේලර් එකේදිම මන් හිතුවා මෙ කටහඩ කල්පනා අක්කාගෙ තමයි කියලා හරියටම හරි ❤ කට හඩින් අදුර ගන්න පුලුවන් තරමටම මට feel වෙච්ච කෙනෙක් සහා කටහඩක් ❤❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน +71

    සින්දුව ලිව්වෙ කවුද අප්පා..මාරම සින්දුවක්..ඒ අදහස් ටික හුගාක් අයගෙ ජීවිත කතාවල අන්තර්ගතයක්...❤❤❤❤ ස්තූතියි මේ සින්දුව ලියපු ගායනා කරපු තනු නිර්මාණය කරපු මියුසික් කරපු රංගනයට දායක වුනු හැමෝටම ❤❤❤❤

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi หลายเดือนก่อน +13

    අම්මෝ ඒ සින්දුවේ මාර තේරැමක් තීනවා....අක්කිගේ කටහඬත් මාරම ලස්සනයි 🤗❤️😊

  • @amilaruwan00
    @amilaruwan00 หลายเดือนก่อน +10

    ගීතයේ පද රචකයා ලෙස මාව මෙන්ෂන් කළ හැමදෙනාටමත් ගීතය ගැයූ කල්පනා කාවින්දී ගායන ශිල්පිණියට සේම රංජිත් ප්‍රේමවීර සංගීතවේදියාණන්ටද බොහොම ස්තූතියි ..!

  • @dewmineeweerathunge
    @dewmineeweerathunge หลายเดือนก่อน +5

    මටම මම.......හමුවුණේ💟 ජීවිතේ පඩිපෙලේ🌹
    කටහඩ නම් ඇබ්බැහියක්🥺❤️

  • @SuwiniIshara
    @SuwiniIshara หลายเดือนก่อน +9

    කදුළු අතරේ සිනා heuve අදක ඊයේක නොවේ😢

  • @KavyaMuthukude-xf1zw
    @KavyaMuthukude-xf1zw หลายเดือนก่อน +20

    ඒ කටහඩ 🥺❤

  • @user-xj6lp3zl4t
    @user-xj6lp3zl4t 12 วันที่ผ่านมา +1

    සිංදුව මාරම ලස්සනයි ❤❤❤❤ දෙරණ හැම teledrama hi song occoma lassanai deranata hemadama jay❤❤❤❤

  • @sarangaisuru8635
    @sarangaisuru8635 หลายเดือนก่อน +5

    කදුලු අතරේ හිනා හෙවුවේ
    අදක ඊයේ නොවේ....
    ලස්සන වචනයක්

  • @nadeethsuranga1884
    @nadeethsuranga1884 หลายเดือนก่อน +7

    එමාශා අක්කිව අදුරගන්න බැරි වුනා හරිම ලස්සනයි අක්කි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤

  • @Pramodi328
    @Pramodi328 หลายเดือนก่อน +31

    කල්පනීගෙ voice එක👌❤

  • @user-op2rj7lp7t
    @user-op2rj7lp7t 19 วันที่ผ่านมา +1

    අනේ මෑනික ලස්සනයි❤❤❤❤❤❤

  • @mahelasandaruwan1592
    @mahelasandaruwan1592 หลายเดือนก่อน +16

    අර්ථාන්විත පද පෙළකට මියුරු සංගීතයත් සුමියුරු වූ ගායනය එක්කොට කල නිර්මාණය මහා ප්‍රතිභාපූර්ණ බැව් කිව යුතුමයි මෙහි ගායනය මා වෙනම මානයක් වෙත රැගෙන ගියෙමි

  • @kalpanapvt1155
    @kalpanapvt1155 หลายเดือนก่อน +65

    ප්‍රාර්ථනා ටෙලිනාට්‍ය වෙනුවෙන් මා ගැයු ගීතය ❤ඔබේ ආදරණීය සුභ පැතුම් වලටත් බෙහෙවින්ම
    ස්තූතියී. ඉතින් භාරගන්න මේ ගීතය අද ඉදලා ඔයාලගේ ..🌸

    හිතේ රැදුනු🖤 කල්පනා

    • @aselaravin-te9vz
      @aselaravin-te9vz หลายเดือนก่อน

      මම අදමයි ඇහුවේ ඔබගේ ගීයක් සුබ පැතුම්

    • @kaveeshalakshab5703
      @kaveeshalakshab5703 หลายเดือนก่อน

      අක්කා හ්❤

    • @NadeeshaniWathsala
      @NadeeshaniWathsala หลายเดือนก่อน

      Harima lassanai akki..all the best ❤

    • @user-nl9ji6mr3b
      @user-nl9ji6mr3b 2 วันที่ผ่านมา

      අනේ හරි ලස්සනයි අක්කේ ආයෙම දෙරනට මේවගේ ලස්සන සින්දුවක් දෙන්න ❤😊

  • @prabhashamewuni6325
    @prabhashamewuni6325 หลายเดือนก่อน +4

    ❤❤ලස්සන දවසක ලස්සන සින්දුවක්....❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 15 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සන තේරුමක් තියන ලස්සනම ලස්සන සින්දුවක් කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි. 👌👌😊

  • @ishanisadamali9078
    @ishanisadamali9078 7 วันที่ผ่านมา +1

    නියමයි අනෙ මෙක ලියාපු කෙනාට හදපිරි ප්‍රණාමය

  • @PRaDiYa1993
    @PRaDiYa1993 หลายเดือนก่อน +12

    කල්පනා , කල්පනා ලෝකයක හිත අතරමං කරවනා සුපර් වොයිස්...ඒක නම් ෆට්ට..❤

  • @sanjeewaekanayaka-tm4sc
    @sanjeewaekanayaka-tm4sc 11 วันที่ผ่านมา

    ලස්සන සින්දුවක්

  • @AshankaSaman-rh5gc
    @AshankaSaman-rh5gc 8 วันที่ผ่านมา

    ලස්සනයි සුහ පැතුම්

  • @achalakumari5735
    @achalakumari5735 หลายเดือนก่อน +11

    මටම ලියපු සින්දුවක් වගේ...

    • @Sidneetbestfan
      @Sidneetbestfan หลายเดือนก่อน

      ඒ කිව්වේ?🤨

  • @ChamariJayasena
    @ChamariJayasena หลายเดือนก่อน +2

    මාරම ලස්සන voice එකක්🎤. I felt it.🥺❤️

  • @niroshaniwijerathna6301
    @niroshaniwijerathna6301 7 วันที่ผ่านมา

    අනෙ ඔවු මෙ සින්දුව මටම ලියලා වගෙ...😘❤️😘❤️

  • @Sachi217
    @Sachi217 หลายเดือนก่อน +10

    Kalpana akki sing karana nisamai ahuwe.... drama eka nag balan naa ❤❤❤

  • @sampahtdanushka95
    @sampahtdanushka95 16 วันที่ผ่านมา

    lassanai kalpana akki...adarei hamadama..issarahata lassana hit ekak dennako akke❤❤❤❤❤❤

  • @danushinethmi2355
    @danushinethmi2355 หลายเดือนก่อน +2

    කෙලවර සැනසුම තියෙනව නම් හඩන්නේ කුමටද රෑ ඇහැරන්.... 😍❤️

  • @user-op2rj7lp7t
    @user-op2rj7lp7t 21 วันที่ผ่านมา +1

    මාර ලස්සන සින්දුවක්❤❤❤

    • @user-op2rj7lp7t
      @user-op2rj7lp7t 21 วันที่ผ่านมา +1

      මාර ලස්සනයි මෑනික

  • @gamingh459
    @gamingh459 หลายเดือนก่อน +8

    මාර ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruviniwansekara4457
    @ruviniwansekara4457 หลายเดือนก่อน +3

    සුපිරි නංගි.කියන්න වවන නෑ.හදවත නවතිනවා.පිස්සුවක් වගේ...සුභ පැතුම් නංගෝ...දෙවියන් රැකදේවා ලස්සන කටහඩ .අපේ ආදරනීය සම්පත ❤❤❤❤

  • @d.gpodimanikepodimanike
    @d.gpodimanikepodimanike 17 วันที่ผ่านมา

    එමාෂා අක්කා හරිම ලස්සනට රගපානවා ඔයාට ⁣ඉදිරියට සුබ පතනවා
    අක්කි ❤️❤️❤️💖❤️

  • @user-mc4ju4nx8u
    @user-mc4ju4nx8u 14 วันที่ผ่านมา

    ❤❤හරිම හැඟුම්බරයි❤❤

  • @nilanthijayasinghe8989
    @nilanthijayasinghe8989 หลายเดือนก่อน +4

    අනේ ලස්සනයි මම මේ කතාවත් බලනවා

  • @user-mx5tc8hh3l
    @user-mx5tc8hh3l หลายเดือนก่อน +17

    කල්පනගෙ.සින්දු.
    කොහමත්.ලස්සනයි.එ.කට.හඩ.
    බොනිකියක්.වගෙ.

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 หลายเดือนก่อน +6

    එමාශාගේ ලස්සන ❤මන් අසම නිලියක්❤

    • @nadeethsuranga1884
      @nadeethsuranga1884 หลายเดือนก่อน

      මාත් ආසම නිළිය ❤

  • @nethunethu4984
    @nethunethu4984 18 วันที่ผ่านมา

    😮😮😮😮😮😮lassnai budu saranai Dewe pihitai teruwan saranai congrats ❤❤

  • @user-fw6sm3fl1vmicky99
    @user-fw6sm3fl1vmicky99 หลายเดือนก่อน +1

    අද කාලේ බෙරිහන් දෙන සිංදු වගේද මේවා...තමයි trending වෙන්න ඕන

  • @DimashaKalhari-jf3sr
    @DimashaKalhari-jf3sr 15 วันที่ผ่านมา

    Marama lassana katahada.ahan iddi hitha niwenawa❤️❤️

  • @d.gpodimanikepodimanike
    @d.gpodimanikepodimanike 17 วันที่ผ่านมา

    Harim lassanai Amasha akki oya me kathawath harim lassanai Voice akth lassanai❤❤❤❤❤❤❤

  • @musicAMBALAMA
    @musicAMBALAMA 23 วันที่ผ่านมา +1

    Telegrama song nam Kalpana kavindi thamai ..💘🌹

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u หลายเดือนก่อน +2

    සින්දුවයි නැටුමයි දෙකම ලස්සනයි ❤❤

  • @user-my2dz7jd6u
    @user-my2dz7jd6u หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් හිටියේ අලුත් ගීතයක් අහන්න ...මං හිතුවේ නෑ ඒක මේ තරම් ලස්සන එකක් වෙයි කියලා ..❤️❤️

  • @user-kn6jh7et3o
    @user-kn6jh7et3o หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කේ 💗

  • @chamothmax2477
    @chamothmax2477 24 วันที่ผ่านมา

    මාර කටහඩ

  • @user-fu6xo3ww2h
    @user-fu6xo3ww2h 17 วันที่ผ่านมา

    Superb ❤

  • @GeethSanjaya-uu2hq
    @GeethSanjaya-uu2hq 5 วันที่ผ่านมา

    Eya godak lasanai

  • @ranjansuranga5266
    @ranjansuranga5266 16 วันที่ผ่านมา

    very nice ❤❤🎉

  • @user-rn5nl2yt4f
    @user-rn5nl2yt4f หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි...❤❤❤❤

  • @AmMadushan
    @AmMadushan หลายเดือนก่อน +1

    Wow.sinduwa.e.voice.eka.hemadama.adarei.kalpana.akki.oyage.katahadata.es.vahak.nam.vadinna.eppa❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +1

    Song එක නම් next level 😃😍👍 පට්ටම ලස්සනයි 🥰❤👌

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කියෝ .....❤❤❤❤❤❤❤❤

  • @samandoraliyagoda347
    @samandoraliyagoda347 หลายเดือนก่อน +3

    Perfect 🎧

  • @nirorosi5984
    @nirorosi5984 หลายเดือนก่อน +2

    මේ සිංදුව මටම ලියලාවගේ 😢

  • @IrushiEdirisigha
    @IrushiEdirisigha 25 วันที่ผ่านมา

    එකනම් පිස්සුවක් මාර තේරුමක් තියෙන්නේ

  • @user-yg8xh5ce8c
    @user-yg8xh5ce8c หลายเดือนก่อน +2

    අපේ මිස්❤️...ලස්සනයි මිස්❤

  • @user-xj6lp3zl4t
    @user-xj6lp3zl4t 11 วันที่ผ่านมา

    ❤❤❤ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน

    සින්දුව නම් භාවනාවක් 👌👌👌👌👌 නර්තනය හැමෝම ලස්සනයි..සුපිරියි..❤❤❤

  • @shashiliyanage-gq6lx
    @shashiliyanage-gq6lx หลายเดือนก่อน +2

    ලස්සනයි ❤🎉

  • @nawodyadilneth1094
    @nawodyadilneth1094 หลายเดือนก่อน +2

    Anna akki oyaga katahada lassani ❤❤❤❤

  • @camusic4171
    @camusic4171 หลายเดือนก่อน +4

    Ape Mis 🌻♥️

  • @sameeraen1355
    @sameeraen1355 6 วันที่ผ่านมา

    Oya sinduwa mank kalpitha jiwatha wala ta patta gammak

  • @wasanthadisanyaka5196
    @wasanthadisanyaka5196 หลายเดือนก่อน +2

    Wow❤

  • @shardhadharadhari8196
    @shardhadharadhari8196 13 ชั่วโมงที่ผ่านมา

  • @user-ld2ft7jj8s
    @user-ld2ft7jj8s หลายเดือนก่อน

    කට හඩ මාර ලස්සනයි ❤❤
    අහන් ඉන්න ආසයි ...❤❤පට්ට

  • @user-ld2ft7jj8s
    @user-ld2ft7jj8s หลายเดือนก่อน

    මාර ම ලස්සනයි ❤❤❤

  • @anjanianjani6443
    @anjanianjani6443 หลายเดือนก่อน +5

    පුදුම ලස්සනයි වචන සහ කටහඬ... ගැලපෙනම කටහඬ අරන් තියෙන්නෙ ...❤❤❤ මං කොහොමත් ආසයි කල්පනා අක්කගේ හඩට😘😘😘😘 ඇගෙ මයිල් කෙලින් වෙනවා❤❤

  • @pushpapushpamalkanthi-jo8di
    @pushpapushpamalkanthi-jo8di 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-gn9jr4gr6v
    @user-gn9jr4gr6v 28 วันที่ผ่านมา

    මාරම මාරම මාරම ලස්සනයි ❤️

  • @amalihansika8694
    @amalihansika8694 หลายเดือนก่อน +1

    ❤ very beautiful song kalapana akki....

  • @user-tg1nn8sy7e
    @user-tg1nn8sy7e หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි වොයිස් එක 😘

  • @mathishaabegunawardhana
    @mathishaabegunawardhana 25 วันที่ผ่านมา

    ලස්සනයි❤🥺

  • @thusharapushpakumara6160
    @thusharapushpakumara6160 หลายเดือนก่อน

    මාරම ලස්සනයි . ස්තූතියි දෙවන ට පිං❤❤❤❤❤❤❤

  • @dinushamadushani7023
    @dinushamadushani7023 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කටහඩක් ❤❤❤

  • @ashanisalgama6382
    @ashanisalgama6382 27 วันที่ผ่านมา

    E katahada lassani

  • @tharangaharshani624
    @tharangaharshani624 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඇත්තටම කතාවත් ගොඩක් ලස්සනයි❤🌹❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදුවක් සුභ පතනවා කල්පනා ❤

  • @user-jg6if9od6i
    @user-jg6if9od6i หลายเดือนก่อน

    මාරම ලස්සන song එකක්😊❤

  • @CHIRAALIVE2004
    @CHIRAALIVE2004 หลายเดือนก่อน +3

    mru❤

  • @champikavinodani4485
    @champikavinodani4485 หลายเดือนก่อน +1

    Song eka godak lassanai....voice eka lassanai❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 หลายเดือนก่อน

    සුභපැතුම් ❤ බුදුසරණයි

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 หลายเดือนก่อน

    මාරම ලස්සන සිංදුවක් 😢😢

  • @user-ix2ts6wi3w
    @user-ix2ts6wi3w หลายเดือนก่อน +2

    මාරලස්සනය්

  • @loshikaaharshani3897
    @loshikaaharshani3897 หลายเดือนก่อน

    ❤ගොඩක් ලස්සනයි.......හැමෝටම සුබ පතනවා...all the best❤🧚

  • @Nawanjana196
    @Nawanjana196 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤🌼🌼🌸🌸🌸🌻🌻🌻🌻🌷🌷🌷👍🏻👍🏻👍🏻😍😍😍

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 หลายเดือนก่อน +1

    Man asama katahadak. ❤️

  • @ishu9221
    @ishu9221 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 หลายเดือนก่อน +1

    Maladiya miusik mara lassanai. Galapana katahada. ❤️

  • @user-ld2ft7jj8s
    @user-ld2ft7jj8s หลายเดือนก่อน

    ලස්සනයි අනේ ඒ කට හඩ.මාරයි.❤❤ ආදරෙයි ❤❤❤

  • @user-ld2ft7jj8s
    @user-ld2ft7jj8s หลายเดือนก่อน

    කොච්චර ඇහුව ත් එපා වෙන්න නැ❤❤

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-he4db9mh2c
    @user-he4db9mh2c หลายเดือนก่อน +2

    ❤❤❤

  • @navijay8037
    @navijay8037 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤