Mal Sara Hangum (මල් සර හැඟුම්) | Dinidu Shane | Nikini Kusum Teledrama Song | eTunes
ฝัง
- เผยแพร่เมื่อ 24 ก.ย. 2023
- Mal Sara Hangum (මල් සර හැඟුම්) | Dinidu Shane
Nikini Kusum Teledrama Song
℗ 2023 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/MalsaraHangum
♪Spotify: spoti.fi/46EDnHf
♪Apple Music: apple.co/48BQKtr
♪Deezer: bit.ly/3tjUBeJ
♪Tik Tok: vt.tiktok.com/ZSNLaHeFs/
Dial Now...
For Download "Mal Sara Hangum (මල් සර හැඟුම්) " song as your RingIn Tone...
☎Hutch: 369576263
☎Dialog: 8711530549
☎Mobitel: 74750847
☎Airtel: 8880121234
● ARTIST | Dinidu Shane
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Chathurangana De Silva
LYRICS ✍️
මල්සර හැඟුම් නිකිණි කුසුම්..
සංකර හිත මවනා..
තත්පරයම විඳිනා...
මල්මද ලඳුන්..
පසුකර යොදුන්..
ලංවෙන බව පෙනුනා...
සක්වලටම දැනුනා...
රොන් සොයනා බිඟුන්...
මල් සොයනා සියොන්...
රස කලතා රොනින් මත් වෙලා...//
හිත සක්මන් කලා... සොයමින්...මවමින්...
හද සඳවන්ත හැඟුමින් වෙලා...
මල්සර හැඟුම් නිකිණි කුසුම්..
සංකර හිත මවනා..
තත්පරයම විඳිනා...
මල්මද ලඳුන්..
පසුකර යොදුන්..
ලංවෙන බව පෙනුනා...
සක්වලටම දැනුනා...
නිදි වරනා සුසුම්...
හද සරනා සිතුම්...
නිදි නොලබා රැයේ රැස් වෙලා...
එක බැල්මක් හෙලා...නෙතගින්...හැබැහින්...
සඳ අඟනක්ව එබිකම් කලා....
__________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
#etunes #malsarahangum #dinidushane #මල්සරහැඟුම් #shehangalahitiyawa #chathuranganadesilva #nikinikusumteledramasong #etunes #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs - บันเทิง
ඔයාලාගේ ආදරයට ආදරෙයි ❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
Patta aiye❤
💓💓💓💓
මං දවසට කී.පාරක් අහනවද මේ සින්දුව. ඒ තරම්.ලස්සනයි .... ♥️🎶
දිනිදු ශේන් අයියා කියලා එකපාරම අදුරගන්න බැරිවිණා 🥺! එයා ඒ තරම් ලස්සන වෙලා ❤️
Mama add eka dakiddi puduma una❤❤❤
❤😍😘❤
අමුතුම ලස්සනක් තියෙන සින්දුවක් 🥰❤️❤️❤️
ඩ්‍රීම් ස්ටාර් දවස්වල ඉදල ඔයාගේ ඩාන්ස් එකට හරි ආසයි ,ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ශේන් අයියා ❤
සක්වලටම දැනුනා හරිම ලස්සනයි ❤❤
කාලෙකින් සෙට් උන ෆට්ටම එකක්❤❤
Xkgk5i7jflho5ekdkrl63kup5otlgltl6p5pykglyp53ldmddjrkyptotpflvlgrptlfnvmf4pfmxmdkrptpfmcmfoyotoxlfofltorlvmgkypy
Trending yayi kiyana aya koo❤❤❤😊
ඇත්තෙන්ම Perfect ❤❤🎉 matching & heartounchig voice ekak❤
දිනිදු ශේන් අයියගෙ කටහඬ හරිම ලස්සනයි ❤️❤️❤️
😍
අයියාගේ සිංදුව ගොඩක් ලස්සනයි අයියා ගොඩක් ලස්සනයි අදරේයි ❤❤❤❤
ලස්සනයි ❤ගායනය රගපානවත් ලස්සනයී ❤හිතට වදින විදිහට 🎉❤ congratulations aiya ❤
Oya hari nihtha Mhani ane
ඇත්තමයි ඒ සිංදු ව ගොඩක් ලස්සනයි❤❤❤❤
Wooow.. 😍 ඇත්තටම ගොඩක් ලස්සනයි...💖💖
Dream star 01 වෙන කෙනාට වඩා මගින් කැපෙන අය තමයි ගොඩක්ම දක්ෂ වගේම ඉස්සරහට යන්නෙත් ☺🙂❤
Aththa bro 🤗🤗
Gmkn
Lavan aiyala vage ❤❤❤❤
@@NilupaDarshani-cw8wv Mmm 🙂
කටහඩ ඇහෙද්දිම දැනගත්තා ඔයා කියාලා . Superb 👏👏👏👏❤️🥰
Dinidu ayiya pattai ... puduma lassanak ❤❤
Harima ලස්සන ii aiyeeee. අමුතුම ලස්සන k තියෙනවා song eke. Oyage dance ekath ලස්සන ii godak.❤❤
DDS තරුවක්. ලස්සනයි සින්දුව ❤
Dinidu👌
දිනිදු අයියේ පට්ට ලස්සනයි❤
Both your voice and perfirmance is better
පට්ට ලස්සනයි අයියේ❤❤❤❤❤
කාලෙකින් අහපු හොද මෙලඩියක් තියන සිංදුවක් මල්ලී..ජයවෙවා
ගොඩාක් ලස්සනයි සින්දුව ❤❤
Superb ❤❤️🔥
ඒ හිනාව ❤❤❤❤
සුපිරි සින්දුව🥺💓
Voice eka 😊Acting superb❤❤❤❤
Shane aiya ❤️😘
Sinduwa lassanai kareoke ekak one....
සුපිරියක් ❤❤
Nice Song By Dinidu Shen. Very pleasant Song I heard today very much. Thanks Nikini Kusum Telegrama Team & The Artist Dinidu Shen. 👏❤️😘🙏
Song ekai Dinidhu Ayiyage voice ekai dekama lassanai❤
ලස්සන යි.😘😘😘😘
A voice eke lassana.
Voice eka wagema aiyath godak lassanai.💙 Aiya ge hinawa godak lassanai.💖💖
මල් සර හැගුම් සිංදුවට මම කැමතියි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
සින්දු සුපිරි 😮😮
සුපිරි අයියේ ❤
සිංදුව එනක්ම්ම බලන් ඉදිය මන්❤❤❤❤❤
එහෙනම් කොල්ලෝ ජය....❤
Me sinduwa harima lassny 😍💝
අනේ හරිම ලස්සනයි, dinidu නිකම්
asanjaya weerasinga වගේ (sangeethe drama eke lemba) කියලා හිතෙන්නේ 3:13 මට විතරද 😊😊
Dinidu shen, 🎉niyamai song eka lassanai
Dinidu Shen ❤😘
ලස්සනයි ලස්සනයි ඔහොම්මම කරගෙන යන්. දෙරණෙ කට්ටියටම ජය.....
සුපිරි අයියේ 👌🔥❤️
මේක ඇබ්බැහි වීමක්🎉🎉
මේ සිංදුව trending ආවෙ නැත්තෙ ඇයි😢
Trending wennama oni..
awuzzz 😍
ලස්සන සින්දුවක් ..... ❤👌👍
lassana song ekak dinidu aiye adarei ❤️🥰
ලස්සනයි සිංදුව අහන්න අහන්න අසා යී හැමතිස්සෙම අහනවා ❤❤❤❤😊😎
❤❤❤❤
Ane ayye oya marama ලස්සනයි ❤❤❤❤❤❤❤❤
මන් ආසම සින්දුව ලස්සනයි අයියා
E sinduwtanm addict wenw ayye ❤️😘🙏
හරිම ලස්සනයි ❤❤❤😊😊😊
එකබ පහරක් ❤
Dinidu ❤
Drama eki actor la tiki songs tikai okkoma lassani සුපිරි ❤❤❤❤❤
හරිම ලස්සන සින්දුවක්
ලස්සනයි අයියේ ආදරෙයි ❤️😘 good luck
ලස්සනයි දිනිදු අයියා
මගේ හිත ගියා ඒ සින්දුවට I love 💖❤️❤️💖💖❤️❤️💖💖😍😍😍😍💖❤️
shahh kolla handiya aaa song ekath lassanai
හරිම ලස්සනයි ❤❤
සුපිරි❤
Lassana song ekak
Dinidu ayy මාරම ලස්සනයි😢❤ දක්ෂයි ඔයා ගොඩක්❤❤
Lassanai Ayye song eka.😍💖😊
Super song ❤❤
ඒ කටහඩනම් ඇබ්බැහි වීමක්..
Woow harima lassana voice ekak..😍♥️
Marama lassanai
Woo❤
Idu shen aiya asanata kiyanawa❤❤
Lssenai aiyee😊
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හිතට වැදුන song එකක් ❤❤❤
Superb song ❤
පට්ටම ලස්සනයි අයියේ💝💝💝
Song eka nam supiriyakma thamai ithin ❤️🔥. Music video ekath ita deweni naa. Good luck aiye 👍❤️
supiri shane aiyeeee
මමත් මුලින් මෙ කතාව බැලුවෙ නැහ් හැබැයි ඇඩ් එකකදි දැක්ක ශේන් අයියා ඉන්න්වා එ වෙලාවෙ තමා කතාව බලන්න ගත්තේ ඒ තරමට ආසයි අයියේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️
Math😍 eya pissuwak
Sinduwa ලස්සනයි ❤
මාර ලස්සනයි ඒ වොයිස් එක ❤️❤️
ලස්සන සින්දුවක් ..❤❤
සුපර් song and dance ❤❤❤❤
Marama ලස්සනයි ❤️🫶👌👍
Marama lassanai me song eka
Both your voice and performance is wonder💕 superb work👍keep it up❤
Woow 😍ගොඩක ලස්සනයි ❤
Very beautiful song
Sakwalatama danuna🤩😍🥰
💖💖💖
❤❤❤❤❤❤❤
Mara lassanai man asama kenek .Dinidu shen aiya
Mama oyage sinduvata gidak kamati ayye
❤️🔥Supiriyak ❤️🔥
නියමයි
හැමදාම balanawa
Dinidu aiye voice eka lassanai ❤❤❤
maru maru