Apoorwa Ashawaree - Walawe | Official Music Video | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • Walawe | Apoorwa Ashawaree | Deweni Inima Season 2 Teledrama Song
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/Walawe
    ♪Spotify: spoti.fi/3TEJfwm
    ♪Apple Music: apple.co/3TjIFTh
    ♪Deezer: bit.ly/3IHFb8m
    ♪Tik Tok: vt.tiktok.com/ZSFaXcdUH/
    Dial Now...
    For "Walawe" song Set as your RingIn Tone...
    ☎Hutch: 369576309
    ☎Dialog: 8712939061
    ☎Mobitel: 74753086
    ☎Airtel: 8880126682
    ● ARTIST | Apoorwa Ashawaree
    ● LYRICS | Shehan Galahitiyawa
    ● MELODY & MUSIC | Ranjith Premaweera
    ___________________________________
    ✍🏻 LYRICS
    වළාවේ වළාවේ
    යනවාද ඇත පාවෙලා
    එනවාද ආයෙ මා සොයා
    නෙතු මාගේ නිදි නෑනේ
    දැනුනාද ප්‍රේම කල්පනා
    මොනවාද හේතු ලංවෙනා
    සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
    මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා
    තරු දෙනතෙ ඈත මානා
    හදවතද ආල පානා
    සඳ කිතින කෝල දානා
    සිත නිවත සිහින සේනා
    සඳ යාමේ මැවේ චේතනා
    හද යායේ කුසුම් පීදෙනා
    බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
    මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
    සුසුමකට කරුණු පවසා
    හඳවතක හැඟුම ගවසා
    මදනළත පැතුම් තවරා
    නුඹ වෙතම සිතම පවරා
    සඳ යාමේ මැවේ චේතනා
    හද යායේ කුසුම් පීදෙනා
    ___________________________________
    #etunes #Walawe #apoorwaashawaree #වලාවේ #deweniinimaseason2song #deweniinimaseason2teledramasong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs #walawe #walawe
  • บันเทิง

ความคิดเห็น • 400

  • @user-xj5yl2hp6z
    @user-xj5yl2hp6z 2 หลายเดือนก่อน +138

    පළවෙනියො වෙන්නම ඕන නැ. ලෝකේ දිනන්න... මිනිස්සුන්ගේ ආදරය ලබන්න.... මේ උදාහරණ තුන හොඳටම ඇති.
    රවීන්, නුවන්දිකා, අපූර්වා...
    අපිට ගොඩක් අඩම්බරයි... හත්කෝරලෙන් රටට බිහිවුන සම්පත්..

    • @tharakamadushan_official
      @tharakamadushan_official 2 หลายเดือนก่อน +6

      ඇයි අනේ අමතකම වුන කෙනා..ශිහාන්...❤

    • @daka.m7911
      @daka.m7911 2 หลายเดือนก่อน +1

      😂😂😂paka

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk หลายเดือนก่อน

      It,s real true

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 หลายเดือนก่อน +12

    අපූර්වා දුවේ ඔයාගේ කටහඬ වාසනාවන්!❤ගායනාවෙන් දිගු ගමනකට අපූර්වාට සුභ පතන අය ඉන්නවද?

  • @user-zt5yv3os6b
    @user-zt5yv3os6b 2 หลายเดือนก่อน +302

    අපූර්වා ගැලපෙන්නේ ම සිනමාවේ පසුබිම් ගායනයට

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 หลายเดือนก่อน +10

      මුලින්ම ටෙලිඩ්‍රාමා ගීත... ඊට පස්සෙ සිනමාවේ පසුබිම් ගායනයට හරිම අපූරුයි අපූර්වා ආශාවරීගෙ හඬ... ටෙලිඩ්‍රාමා වලින් නිතරම ඇහෙනවා නම් තමයි අපි කැමති.... අපූර්වා දෝණියේ සාර්තකව ගමන යන්න ජයමවේවා...❤️❤️❤️❤️❤️❤️

    • @hansimuthukumari9137
      @hansimuthukumari9137 2 หลายเดือนก่อน +2

      Ow aththamai oya kiwwa wagema

    • @mixvideobites379
      @mixvideobites379 2 หลายเดือนก่อน

      Deweni inima appriyai ane. Lihini wenas unata passema baluwe na

    • @SameeraNalaka
      @SameeraNalaka หลายเดือนก่อน

      A
      ​@@nissankajayanthi3692

  • @Voldermort137
    @Voldermort137 2 หลายเดือนก่อน +50

    දෙවෙනි ඉනිම විහිළුවක් උනාට ඒ කටහඩ නම් භාවනාවක්.. ❤

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 หลายเดือนก่อน +2

      අපිට නම් දෙවෙනි ඉනිම විහිලුවක් නෙමේ
      කතාවක්

    • @arunamadumal9944
      @arunamadumal9944 10 วันที่ผ่านมา

      😂

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 2 หลายเดือนก่อน +356

    ඔන්න එහෙනම් ඒ ආදරෙත් පටන් ගන්නයි යන්නෙ❤
    සමාධිට ගැලපෙන්නෙ අපූර්වගෙ කටහඩම තමා❤

    • @user-vh6se3ns9r
      @user-vh6se3ns9r 2 หลายเดือนก่อน +10

      Yes 💜️

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් සමාධිට අපූර්වාගෙ හඬ... අනුහස්ට එයාගෙම හඬ හරිම අපූරුයි වෙනස් කරන්න හිතන්නවත් එපා..❤️❤️❤️❤️

    • @isuriudani5179
      @isuriudani5179 2 หลายเดือนก่อน +10

      Ow ❤

    • @A.P99
      @A.P99 2 หลายเดือนก่อน +7

      Ow eka aeththa ❤❤❤

    • @Chat_lanthe_123
      @Chat_lanthe_123 2 หลายเดือนก่อน +5

      ඇත්ත....❤

  • @gamingh459
    @gamingh459 2 หลายเดือนก่อน +40

    ඔන්න ඕකවත් සාර්තක විදිහට අාදරේ කරලා බදින්න ලැබේවා😊😊😊😊😊😊

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv 2 หลายเดือนก่อน +32

    මේ සින්දුවට අයෙත් Comment එකක් දාන්න හිතුනා.....ඒ තරමට ලස්සනයි....අනික මේ Song එක අහගෙන රැ අහස දිහා බලාගෙන ඉද්දී මාරම....feeling එකක් දැනෙන්නේ....❤

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv 2 หลายเดือนก่อน +109

    Wow මාරම ලස්සනයි අපූර්වගේ ඒ වොයිස් එක.....අනුහස් & සමාදි මරම ලස්සනයි .....දෙරණෙන් කරොත් ඉතිම් හැමදාමත් ලස්සන වැඩක් තමයි....සුභ පතනවා Tv Derana Director ❤❤❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 หลายเดือนก่อน +3

      ඇත්තමයි කොහෙන් ඇහුනත් අපූර්වාගෙ හඬ කන හඳුනාගන්නවා මට කලින්... ❤️❤️❤️❤️❤️
      නිතරම ටෙලිඩ්‍රාමා ගීත වලින් අපූර්වාගෙ හඬ ඇහෙනවා නම් තමයි කැමති... ජයවේවා ආශාවරීයේ❤️❤️❤️❤️❤️ ජයවේවා දෙරණට ❤️❤️❤️❤️

    • @user-os8kr3dx5x
      @user-os8kr3dx5x 2 หลายเดือนก่อน

      මාරම ලස්සනයි ​@@nissankajayanthi3692

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 2 หลายเดือนก่อน +163

    අපූර්වා අක්කි
    අනුහස්❤සමාදි

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 2 หลายเดือนก่อน +86

    දැන්නම් ආශාවෙන් බලනවා... අපුර්ව ලස්සනයි සින්දුව

  • @salonseems2371
    @salonseems2371 2 หลายเดือนก่อน +37

    අනේ අපූර්වා..... හරිම ලස්සනයි ඒ කටහඬ .

  • @pasindudilshan4792
    @pasindudilshan4792 2 หลายเดือนก่อน +62

    අපූර්වා අක්කිගේ කටහඬ මාරම ලස්සනයි .. අනුහසුයි , සමාදියි ත් හරිම cute❤

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie 2 หลายเดือนก่อน +25

    ඩ්‍රිම්ස්ටා තුළින් දෙරණ අහසේ පැයූ..සොදුරු හඩ..තාරකාවිය..අපූර්වා..ආශාවරී...❤❤❤❤..දක්ශ..ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබන දවසක් ඉක්මනිනන් උදාවෙනවමයි...ජයවේවා ❤❤❤

    • @user-ht5lr9qn3i
      @user-ht5lr9qn3i 2 หลายเดือนก่อน +3

      ඇත්ත ❤❤

  • @user-qi2em9tt3h
    @user-qi2em9tt3h หลายเดือนก่อน +4

    Marai lassanata kiyanava apoorva thamai ithin dream star anuhas , samadi Denna ekathu venakan ivasillk na❤😊❤❤❤❤❤

  • @lssongs3774
    @lssongs3774 2 หลายเดือนก่อน +76

    සින්දුවත් ලස්සනයි අපූර්වා අක්කිගෙ කටහඩත් ලස්සනයි කපල් එකත් ලස්සනයි ❤💯✨️

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 หลายเดือนก่อน +43

    අපූර්වාගේ සින්දු දිගටම ඕන❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 หลายเดือนก่อน

      ඔව් ඕනෙමයි....❤️❤️❤️❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 2 หลายเดือนก่อน +40

    අපූර්වා සොයුරියගෙ හඬ 😍👌💯🔥🔥❤❤ හරිම ලස්සනයි ගීතය.. වෙනස්ම වයිබ් එකක් 👌😍🔥
    අනුහස් ❤ සමාධි ❤ විෂුවල් එකේ දෙන්නගෙ ලස්සන 🙈🙈😍😍🔥🔥❤❤
    රූප රචනය හරිම ලස්සනයි ආදරණීයයි..❤❤
    👌🔥🔥❤❤😍😍🤩🤩

  • @anandaprama
    @anandaprama 2 หลายเดือนก่อน +10

    මෙ දවස් වල මගෙ ආසම song එක මේක හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @user-vh6se3ns9r
    @user-vh6se3ns9r 2 หลายเดือนก่อน +74

    ගැලපෙන ජෝඩුව 💜️

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 2 หลายเดือนก่อน +117

    අනුහාස් සාමාදි ලස්සනායි ඉනින් ❤❤❤❤❤❤❤❤❤❤

    • @user-rv4vk2kf3q
      @user-rv4vk2kf3q 2 หลายเดือนก่อน +1

      ඔව් අනේ ❤

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 2 หลายเดือนก่อน +22

    මේ සිංදුව අහපු බලපු වාර ගාන මතක නෑ. ඒ තරම් ඇහුවා. හැම අතින්ම ලස්සනයි.❤
    එපා නොවී නිතරම මේ සිංදුව අහන මන් වගේ කස්ටිය ලයික් එකක් දාන් යන් 👌❤️🥰

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 2 หลายเดือนก่อน +63

    අපූර්ව ❤️❤️❤️❤️❤️

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 หลายเดือนก่อน +32

    2:17-2:59 ඒ ටික😍❤️
    Vissual එකේ රවීන් අයියා ඒ haircut එකට මාර කියුට්😍❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 หลายเดือนก่อน

      Yep 😍❤🙈

  • @senulyadil6206
    @senulyadil6206 2 หลายเดือนก่อน +43

    රවීන් අය්යගේ ලස්සන 🙉😍❤️❤️ Anuhas - Samadhi 👌🔥 Song එකත් ලස්සනයි. ඔක්කොමත් හරි ඇහැ යන්නෙම රවීන් අය්යාගේ දිහාවට🙉😍❤ ඒ hair style එකටයි outfit වලටයි අයියා මාරම cute 😍😍 RK, Mr. Handsome 🔥❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 หลายเดือนก่อน +3

      Yep..rk so cute and handsome 😍😍❤❤🙈🙈

    • @shihanvishmitha.
      @shihanvishmitha. 2 หลายเดือนก่อน +2

      ❤😂❤😂❤😂😅❤😅❤😅❤😅

    • @senulyadil6206
      @senulyadil6206 2 หลายเดือนก่อน

      @@mtnmtn67968 Yepp 💯🔥❤️

  • @pradeepikawasanthi2893
    @pradeepikawasanthi2893 หลายเดือนก่อน +2

    හරි ලස්සන කටහඬක් අපූර්වා අක්කිට තියෙන්නේ .මේ වගේ ලස්සන කටහඬවල් තියෙන අය ලන්කාවේ ඉන්නව කියන එකත් සතුටක්.ඉදිරියට මේ වගේම ලස්සන සින්දු කරන්න ❤❤❤

  • @chamathsasaru9152
    @chamathsasaru9152 2 หลายเดือนก่อน +42

    අපුර්වා ලැබු දෙ අතහරින්න එපා කොහොම හරි ජය ගන්න ❤❤❤

  • @NAVINDUDULANJANA
    @NAVINDUDULANJANA 2 หลายเดือนก่อน +64

    වළාවේ වළාවේ
    යනවාද ඇත පාවෙලා
    එනවාද ආයෙ මා සොයා
    නෙතු මාගේ නිදි නෑනේ
    දැනුනාද ප්‍රේම කල්පනා
    මොනවාද හේතු ලංවෙනා
    සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
    මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා
    තරු දෙනතෙ ඈත මානා
    හදවතද ආල පානා
    සඳ කිතින කෝල දානා
    සිත නිවත සිහින සේනා
    සඳ යාමේ මැවේ චේතනා
    හද යායේ කුසුම් පීදෙනා
    බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
    මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
    සුසුමකට කරුණු පවසා
    හඳවතක හැඟුම ගවසා
    මදනළත පැතුම් තවරා
    නුඹ වෙතම සිතම පවරා
    සඳ යාමේ මැවේ චේතනා
    හද යායේ කුසුම් පීදෙනා............................😍😇

    • @kumarakasthuriarachchi3527
      @kumarakasthuriarachchi3527 2 หลายเดือนก่อน +1

    • @user-uu8ft1xm2r
      @user-uu8ft1xm2r 2 หลายเดือนก่อน +2

      ලස්සනයි සින්දුව

    • @Chat_lanthe_123
      @Chat_lanthe_123 2 หลายเดือนก่อน +1

      හැබැයි ඔයාගෙ මහන්සිය අපරාදෙ
      Description එකේ lyrics තියෙනව😢

    • @NAVINDUDULANJANA
      @NAVINDUDULANJANA 2 หลายเดือนก่อน +1

      @@Chat_lanthe_123 I Know Bro It Is Not A Big Surprise😅🙃

    • @Chat_lanthe_123
      @Chat_lanthe_123 2 หลายเดือนก่อน +1

      @@NAVINDUDULANJANA 😂

  • @DilakshiDinethya
    @DilakshiDinethya 2 หลายเดือนก่อน +66

    අපූර්වා අක්කි නියමයි..❤❤❤ ආදරෙයි හැමදාම ඔයාට 🎉

  • @persysriyalatha5212
    @persysriyalatha5212 2 หลายเดือนก่อน +33

    ලස්සනයි අපුර්වා සුභ පැතුම්bharian

  • @user-st8ce5lq2p
    @user-st8ce5lq2p 2 หลายเดือนก่อน +43

    සිංදුව නම් අංකම එකයි 🥰

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 2 หลายเดือนก่อน +32

    ❤🎙Akka has beautiful voice i like very much the melody is very beautiful & my favourite singer is & music band apoorwa ashawari, yellow beatz❤🎙

  • @kasunpathirana5371
    @kasunpathirana5371 2 หลายเดือนก่อน +36

    ❤🥀 ලස්සන ගමනක් යන්න ... සුබපැතුම් ... අපූර්වයි ඔය කටහඩ ❤

  • @user-pf1bv8bb8v
    @user-pf1bv8bb8v 2 หลายเดือนก่อน +11

    Marama lassanaii...thank you apoorwa♥️♥️

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +6

    We watched so many times very matching couple very loving song

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 หลายเดือนก่อน +23

    එ දෙන්නගෙ ආදරේට ගැලපෙනම voice එක ❤❤

  • @janakasampath1510
    @janakasampath1510 2 หลายเดือนก่อน +6

    ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ විනයකින් me රූප රචනය සඳහා සහභාගී වෙලා තියෙනවා

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz 2 หลายเดือนก่อน +6

    Dan tami maru

  • @kulasinhekaveesha1917
    @kulasinhekaveesha1917 2 หลายเดือนก่อน +8

    Apoorwa best singer in sri lanka.❤

  • @Chammi-rn4iy
    @Chammi-rn4iy 2 หลายเดือนก่อน +6

    Most beautiful voice

  • @ShenonSD
    @ShenonSD 2 หลายเดือนก่อน +16

    Superb Apoorwa ❤beautiful song❤

  • @ChanuThiwrika
    @ChanuThiwrika 2 หลายเดือนก่อน +16

    Beautiful song❤Apoorwa Ashawari ❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +3

    Very matching couple best Acting beautiful song

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v 2 หลายเดือนก่อน +5

    Congratulations apoorwa.

  • @shehan592
    @shehan592 2 หลายเดือนก่อน +7

    සුපිරියක් ලස්සනයි❤❤❤

  • @JeevanthaAllepola
    @JeevanthaAllepola 2 หลายเดือนก่อน +7

    Anuhasta galapenne samadiwa thamay❤❤🥰🥰💯💯

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +14

    අනේ අපර්වාගෙ voice එක😘😘😘😘❤️❤️

  • @MR.SANTA578
    @MR.SANTA578 2 หลายเดือนก่อน +12

    අපූර්වා wow

  • @Hppotterheads
    @Hppotterheads 2 หลายเดือนก่อน +22

    කතාව මොකක් වුනත් අපූර්වා හින්දා බලන්න අවා😘😇

  • @pasindudilshan4792
    @pasindudilshan4792 2 หลายเดือนก่อน +17

    අනේ හරිම ලස්සනයි❤

  • @user-jb9gi8go8w
    @user-jb9gi8go8w 2 หลายเดือนก่อน +76

    අනුහස් සමාධි ආදර කතාවෙ පළවෙනි song එක❤❤❤

    • @HarisHarischandra
      @HarisHarischandra 2 หลายเดือนก่อน +3

      Mmm

    • @user-fg1iq5hc7z
      @user-fg1iq5hc7z 2 หลายเดือนก่อน +2

      ඔයා ඒකත් බැලුවද

  • @ddsriyani3426
    @ddsriyani3426 2 หลายเดือนก่อน +6

    Ahnna ahanna asama sinduwak ❤❤lassanama lassani ❤

  • @chamodajayawardhana1564
    @chamodajayawardhana1564 2 หลายเดือนก่อน +26

    Apoorwa ❤❤

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 หลายเดือนก่อน +4

    Attatoma Lassanai

  • @MaheshikaKumari-gg2kz
    @MaheshikaKumari-gg2kz 2 หลายเดือนก่อน +23

    විෂුවල් එක මාරම ලස්සනයි . හින්දි සින්දු වක් වගේ . අනුහස් ❤ සමාධි ❤අපූර්වා ❤ සුපිරි එකතුවක් ❤

  • @thanujajanika271
    @thanujajanika271 2 หลายเดือนก่อน +11

    1:47 එතන රවීන්ගෙ හිනාව 🥰❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 หลายเดือนก่อน +3

      යෙප් 🙈😍❤🔥 තත්සරණිගෙත් එතන හිනාව ශෝක් 😊😍❤

    • @yashodyasathsarani984
      @yashodyasathsarani984 2 หลายเดือนก่อน +3

      Cute🙊❤️

  • @thanujajanika271
    @thanujajanika271 2 หลายเดือนก่อน +10

    Anuhas & Samadhi ❤❤… ඒ දෙන්නා හරි ලස්සනයි ..

  • @TIKTOKSLVIDS123
    @TIKTOKSLVIDS123 2 หลายเดือนก่อน +9

    අපූර්ව අක්කේ ඔයාගේ කටහඩ මාර ලස්සනයි ❤❤
    අනුහස් සමාධි දෙන්නගේ ආදරේ
    පටන් ගනීවි ඉක්මනට ❤❤

  • @AsiniSansala
    @AsiniSansala 2 หลายเดือนก่อน +11

    අපූර්වා ❤❤

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤අපූර්වා

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 2 หลายเดือนก่อน +36

    මන් නම් කියන්නේ අපුර්වා තමා dream star ❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 2 หลายเดือนก่อน +1

      ඔව් අපි අපූර්වා අපේ DREAM STAR කරගත්තා... කිරුළ නැති වුනාට අපූර්වා ආශාවරී හැමදාමත් අපේ අපූරුම ස්ටාර් ❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐⭐

    • @dilanirathnayaka8219
      @dilanirathnayaka8219 2 หลายเดือนก่อน

      Ou math kiyanne dream star apurwa thama maarama lassana hadak

    • @tharinduroshank252
      @tharinduroshank252 13 วันที่ผ่านมา

      Ow

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 13 วันที่ผ่านมา

      අපූර්වා ආශාවරී DREAM STAR FOREVER තරඟයේදි විතරක් නෙවෙයි "දිවිතුරා" සිහින තාරකාවිය..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanindika4043
    @samanindika4043 2 หลายเดือนก่อน +6

    ❤❤❤ marvellous voice ...👌marvellous melody 💙 marvollous feeling song...❤beautiful couple
    an amazing acting....❤❤❤

  • @nimeshagimz4908
    @nimeshagimz4908 2 หลายเดือนก่อน +15

    අපූර්වාගෙ voice එක ❤

  • @claudetteameer7065
    @claudetteameer7065 2 หลายเดือนก่อน +5

    This hair cut suites RK best

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 2 หลายเดือนก่อน +8

    ❤❤❤ආදරේ කියන්නේ ජීවිතේ ලස්සනම කොටසක් ❤❤❤❤

  • @indikabandara7411
    @indikabandara7411 2 หลายเดือนก่อน +7

    අපූර්වගෙ new songs.🎉🎉
    1).රන්දෝලි❤❤
    2).වළාවේ❤❤
    හරිම ලස්සනයි.🎉🎉

    • @YohanRandeniya
      @YohanRandeniya 2 หลายเดือนก่อน +1

      රගපෑමුත් comming soon 🌝❤️

  • @wdk7640
    @wdk7640 2 หลายเดือนก่อน +10

    E sinduwa nm marama lassanai ❤

  • @user-nw6zh5uv3t
    @user-nw6zh5uv3t 2 หลายเดือนก่อน +4

    Marama lassaniii ❤❤❤❤❤ anuhas ❤ samadi ❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 หลายเดือนก่อน +11

    ඒ කටහඬ නම් පිස්සුවක් ❤❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +2

    Super song super couple

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +7

    Apoorva beautiful voice it,,s match anuhas samadi

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน +2

    Anuhas samadi very lovely apoorwa very lovely song

  • @devidiabeywickrama1760
    @devidiabeywickrama1760 2 หลายเดือนก่อน +5

    Anuhas na samadhi💜💜💜💜💜💜💜💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @ncwijamunige2886
    @ncwijamunige2886 22 วันที่ผ่านมา +3

    පට්ටම වොයිස් එකක් 😍❤

  • @IranthaLakmal-lw8xi
    @IranthaLakmal-lw8xi 21 วันที่ผ่านมา +3

    ඒ කටහඩනම් පුදුම ලස්සනක්
    ඇබ්බැහි වෙලා ඉන්නෙ😍

  • @user-yq8ju4rl4v
    @user-yq8ju4rl4v 2 หลายเดือนก่อน +5

    අපූර්වා අක්කේ නියමයි❤❤

  • @limashasewwandi3840
    @limashasewwandi3840 2 หลายเดือนก่อน +36

    අනුහස් ❤️ සමාධි ❤ අනුහස්ගේ ලස්සන visual එකේ 😍 අනුහස් stylish and handsome 😘 සමාධි simple and attractive 😘

  • @user-un5gg6sr5l
    @user-un5gg6sr5l หลายเดือนก่อน +2

    Voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Wow.......

  • @Piyumini-pg5qc
    @Piyumini-pg5qc 2 หลายเดือนก่อน +14

    Woww 😍

  • @user-rl4lf9rk4w
    @user-rl4lf9rk4w 2 หลายเดือนก่อน +4

    Apoorva akkaga voice akayi anuhas &samadi❤❤❤❤

  • @SampathJayasinghe-oo2sf
    @SampathJayasinghe-oo2sf 2 หลายเดือนก่อน +4

    Apoorwa ashawari deranen bihi una supiri tharuwak thamayi. Voice eka nam maarayi. Adareyi hamadamath. Anuhas and samadhi ♥️♥️♥️

  • @buddhikasamanmalie7652
    @buddhikasamanmalie7652 2 หลายเดือนก่อน +6

    1:07😫❤️

  • @user-yz1sn5wg8p
    @user-yz1sn5wg8p 2 หลายเดือนก่อน +4

    ඔන් එකත් හරී නේ😊😊❤️❤️

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +1

    Anuhas samadi super bus very beautiful new idea we watch this again and again and again

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 หลายเดือนก่อน +4

    congrulations apuurwa akke...🥰🥰🥳🥳 song eka trending....❤‍🔥❤‍🔥

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt 2 หลายเดือนก่อน +4

    ඒ voice එක ... ❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +3

    Edirimuni uncle thank very beautiful song

  • @RuwaniAnuradha-dh3ff
    @RuwaniAnuradha-dh3ff หลายเดือนก่อน +2

    Voice 👍actin ❤❤

  • @himalsony4002
    @himalsony4002 2 หลายเดือนก่อน +2

    Ana Me Apoo menika ne kiyanne..❤❤❤mata song Aka Ada drama Aka balana kota theruna danna kiyana voice Akak kiyala 😊. ❤❤❤ Adarei APOORWA ❤

  • @indrani184
    @indrani184 2 หลายเดือนก่อน +3

    Apurwa harima lassanai voice eka❤❤❤

  • @YohanRandeniya
    @YohanRandeniya 2 หลายเดือนก่อน +15

    1:32 🥺♥️

  • @isurutharaka9160
    @isurutharaka9160 2 หลายเดือนก่อน +11

    Oya music eka thiyena song eka hoya hoya hitiye❤😊

  • @rohanakumara3944
    @rohanakumara3944 2 หลายเดือนก่อน +6

    ලස්සන ගායනයක්, සොදුරු කටහඩක්.❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +2

    Voice super

  • @user-vo5hx8sj4v
    @user-vo5hx8sj4v 2 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน +1

    Beautiful couple Acting natural

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 2 หลายเดือนก่อน +5

    RK ❤❤❤❤

  • @gplasantika4637
    @gplasantika4637 2 หลายเดือนก่อน +2

    Anuhas and samadi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-gh2rt7di3b
    @user-gh2rt7di3b 2 หลายเดือนก่อน +4

    Apoorwa❤❤

  • @user-pe3wr8lt5l
    @user-pe3wr8lt5l 2 หลายเดือนก่อน +4

    deweni inimanm wenma ekk😍😍😍😍😍😍😍😍😍😍😍

  • @rush9784
    @rush9784 2 หลายเดือนก่อน +6

    මාරම ලස්සන සින්දුවක්