Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 714 | 2024-05-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 714 | 2024-05-16 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/5jKWzR
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV
  • บันเทิง

ความคิดเห็น • 354

  • @HiruTVOfficial
    @HiruTVOfficial  27 วันที่ผ่านมา +153

    ශිවාට අනතුරක් වේදැයි බියෙන් හා දුකෙන් ඉන්න සුදු මැණිකේ තමංගේ ඔත්පලව ඉන්න අම්මා සමග බෙදාගනී. සූර්වී සිටින ඇමති දෙපලට තෝමස් කතාකර ශිවා තවමත් නොපැමිණි බව පවසයි. පොලීසියට ගිහින් ඇන්ට්‍රියක් දාන්න කියලා ඇමති උපදෙස් දෙයි. සමරේ තමංගේ පිරිසට උපදෙස් දෙන්නේ හරි තොරතුරක් දැනගන්නකං මේ ගැටලුව ගැන පිටස්තර අය සමග කතානොකරන ලෙසයි. වීරවර්ණ වෙඩිලාල් සමග කතාකරමින් සිටිනවිට සුදු මැණිකෙ එතනට පැමිණෙයි. ශිවා නොමැතිවීම ගැන තාත්තාට හා ජූඩ්ට චෝදනා කරයි. සුදුමැණිකේ අවසානෙටම කියන්නේ ශිවා මැරුනොත් මැරෙන්නෙ තමංගෙ අත්දෙක උඩ මිසක් වෙනතැනක නොවන බවයි. තෝමස් හා පීටර් ඇමති මුනගැහෙන්නට පැමිණේ. මේ සිදුවීම මත වීරවර්ණව හිරකලයුතු බවයි. සරස්වතී අනුරාධා ඇතුලු පිරිස ශිවා ගැන විවිද මත පලකරමින් කතාකරයි. ශිවාගේ බෝට්ටුවෙ ස්කීපර් රස්සාව බාරගත් සෙල්වාට ලතා පවසන්නේ පවතින තත්වය අනුව නැවත මුදලාලි සමග එකතුවන්න ලෙසයි. අද එතැන් සිට.

    • @kanthikanthiranathunga5811
      @kanthikanthiranathunga5811 27 วันที่ผ่านมา +1

      😮

    • @nelaniehaysen9607
      @nelaniehaysen9607 27 วันที่ผ่านมา

      ammooooo mama balanenne😮

    • @user-sw1ui7qw7m
      @user-sw1ui7qw7m 27 วันที่ผ่านมา

      සමරෙට බැරිඇයිශිවා බෙර ගන්න පුලුවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤10 18:1 18:10 0 18:10

    • @sajiniirushika2984
      @sajiniirushika2984 27 วันที่ผ่านมา +1

      මේ වීරවර්ණ කවද්ද මට්ටු වෙන්නෙ..ඉක්මනට ශිවා බේරෙන කොටස දෙන්නකො..වැදගත් දෙයක් කියන්න ඕන ..oic චරිතය නම් සුපිරි ..නීතියට වැඩ ..ඒකට අපේ පොලිසි වල ඉන්න උන් පගාවටයි ගල් බෝතලේටයි ඕනම දෙයක් කරයි.

    • @malishamadu1478
      @malishamadu1478 26 วันที่ผ่านมา

      👍👍👍

  • @DEADSHOT.604
    @DEADSHOT.604 27 วันที่ผ่านมา +238

    Randika Gunathilaka නලුවායට කැමති අය කෝ බලන්න 🫡

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 27 วันที่ผ่านมา +366

    මුදලාලියට ඉක්මනට කෙල වෙනව බලන්න කැමති අය 👍

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 27 วันที่ผ่านมา +2

      මමත්

    • @samarsalah5329
      @samarsalah5329 27 วันที่ผ่านมา +1

      මම අනෙ 😢😢

    • @chamindagamage9572
      @chamindagamage9572 27 วันที่ผ่านมา +1

      Pissuda lankawe katha wala ahema wenne ne ....aurudu ganak adagena yaiii

    • @RenukaKumari-ob7ir
      @RenukaKumari-ob7ir 27 วันที่ผ่านมา +1

      මමත්

    • @ranjanisuraweera5611
      @ranjanisuraweera5611 27 วันที่ผ่านมา

      මමත් බලාගන ඉනිනේ...

  • @dilipapathum7083
    @dilipapathum7083 27 วันที่ผ่านมา +116

    වෙඩි ලාල්ට චීත්තයක් අන්දලා එල්ලලා ගහන්න ඕන කියන උන් කො 😂👉

    • @user-su7ms4bl9g
      @user-su7ms4bl9g 27 วันที่ผ่านมา

      😅

    • @RuchiraKawshlya
      @RuchiraKawshlya 27 วันที่ผ่านมา +2

      Nadakamkaryo ekata awe තෙලිච්ච වෙල බින්දුසිරි කියලා😂

    • @buddikaahala43
      @buddikaahala43 26 วันที่ผ่านมา +3

      උව මට ව්තරද පෙන්නන්න බැරි උව දැක්කම එපා වෙනවා මුසලයා 😡

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 26 วันที่ผ่านมา +1

      Math

    • @Kaveeomaaya
      @Kaveeomaaya 26 วันที่ผ่านมา +2

      එහෙම වෙනවා නම් 👌

  • @Ireshamadhushani-rs6rg
    @Ireshamadhushani-rs6rg 27 วันที่ผ่านมา +70

    මුදලාලිට ඉක්මන් නිවන් සුව pathana man

  • @Imashi.
    @Imashi. 27 วันที่ผ่านมา +95

    සමරෙ ❤

  • @user-ds9vl1kg8j
    @user-ds9vl1kg8j 26 วันที่ผ่านมา +13

    මුදලාලිට කෙලවෙනවා බලන්න කතාව බලන ඔක්කොම කැමතියි

  • @renukakumari4061
    @renukakumari4061 27 วันที่ผ่านมา +80

    නියමයි සුදු මැනිකේ💞💞💞👌👌👌👌👌

  • @billa...178
    @billa...178 27 วันที่ผ่านมา +105

    ශිවා මැරෙන්නෑ කතාවේ විරයා මැරැනම කතාවක් තියෙන්නෙ කොහොමද

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 27 วันที่ผ่านมา +18

    සමරේ.සි.අ.ඩි.තමයි❤❤❤

  • @user-qg8hx9zt4o
    @user-qg8hx9zt4o 27 วันที่ผ่านมา +42

    නියමයි සුදු මැණිකේ

  • @nadeepamedawaththa9737
    @nadeepamedawaththa9737 27 วันที่ผ่านมา +20

    ජූඩාගේ ඇක්ටිං පට්ට...❤

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n 27 วันที่ผ่านมา +124

    සුදු මැනිකෙගේ ඇටිඑක මරැ ❤️

  • @user-ci9pd1hv5z
    @user-ci9pd1hv5z 27 วันที่ผ่านมา +29

    ශිවා ❤ සුදු මැනිකේ ..
    කතාව බලන්න පටන් ගත්තේ එයාලගේ ආදර කතාව නිසා කතාව අවසන් වෙන්න ඕනෙත් එයාලගේ ආදර කතාවෙන්මයි ❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 27 วันที่ผ่านมา +21

    සුදු මැණිකේ ඔයා මරු ❤️❤️❤️❤️මුදලාලිය තිරිසනෙක් ❤❤ශිවාට මොනවත් වෙන්නේ නැහැ බාබු, තාත්තා, ශිවාව ආරක්ෂා කරනවමයි ❤❤❤❤❤

  • @sachinioshadi6352
    @sachinioshadi6352 27 วันที่ผ่านมา +105

    සුදු මැණිකේ ශිවා හොයන් යයි කියලා හිතෙන්නේ මට විතරද??

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 27 วันที่ผ่านมา +2

      ඔව් එහෙම වෙන්න ඇති 😂😂😂

    • @user-ci5hi5no5s
      @user-ci5hi5no5s 27 วันที่ผ่านมา

      Yanna kalin shiwa enawa😊

    • @mallikamali9644
      @mallikamali9644 27 วันที่ผ่านมา

      Mßtath.hethanawà

    • @anurashantha2811
      @anurashantha2811 27 วันที่ผ่านมา

      ඇයි මන් ඔයා හොයන් එනවා කියලා හිතන්නේ නැද්ද !!!

    • @ayeshasadamali2989
      @ayeshasadamali2989 26 วันที่ผ่านมา

      Ou matat hithenawa

  • @lakibaba1043
    @lakibaba1043 27 วันที่ผ่านมา +17

    Yako මාමා මරු .....ජූඩෝ ඔබ භය වෙන්න එපා ..උබට සුපිරි මාමණ්ඩි යේ ක් හම්බ උනේ 😂😂😂

  • @Kumari160
    @Kumari160 27 วันที่ผ่านมา +32

    මෙ විරවර්නය ඉක්මනින් පොලීසියට මැදි උනොත් හොදයි තමන්ගෙ දරුව මැරුනත් කමක් නෑ පලිගැනීම වැදගත්

  • @enukaenuka4060
    @enukaenuka4060 27 วันที่ผ่านมา +22

    සුදු මැනිකෙ එල

  • @MadushanKmt
    @MadushanKmt 27 วันที่ผ่านมา +44

    පව් අනේ ජූඩා😂🎉❤

  • @MadushanKmt
    @MadushanKmt 27 วันที่ผ่านมา +31

    ජූඩ්ගේ අම්මා ඇත්ත කීවා නම් මුදලාලිට ජූඩා කරන දේ බලාගන්න තිබ්බා....😂

  • @maleekasubasani8794
    @maleekasubasani8794 27 วันที่ผ่านมา +20

    කතාවක් කතාවක් ලෙසට තේරුම් ගන්න බැරි ඇයි මිනිසුනේ........😊

  • @evon-ze6nw
    @evon-ze6nw 27 วันที่ผ่านมา +5

    වෙඩි ලාලටයි වීරවර්ණයිටයි නිවන්සුව ලැබේවා"

  • @samarsalah5329
    @samarsalah5329 27 วันที่ผ่านมา +22

    දෙයියනෙ ශිවා අද ඒන්ඩ ඔනෙ

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 27 วันที่ผ่านมา +19

    හොදම චරිතය සමරෙ

  • @gaminglakiyayt4245
    @gaminglakiyayt4245 26 วันที่ผ่านมา +3

    CID සමරේ

  • @krishankgamage4814
    @krishankgamage4814 26 วันที่ผ่านมา +3

    රන්දික ගුනතිලක good actor nice keep it up.💪

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 16 วันที่ผ่านมา

    මේ කතාවේ නලු නිළියන් සියළුම දෙනාම බොහොම ලස්සනට රගපානවා 😮❤🔥😍

  • @champikachampika9
    @champikachampika9 26 วันที่ผ่านมา +8

    බිමල්ජයකොඩි⁣ගේ පැත්තෙන්වත් තියන්නබැ මෙි මුසලයා ගැම්ම ගන්නෙ බලෙන් බිමල්ජයකොඩි කොහොමද නියමෙට ගැන්ම ගන්නවා

  • @skystudio5724
    @skystudio5724 27 วันที่ผ่านมา +10

    oic මහත්තයා ගේ රගපම නියමයි

  • @bhagya-fl4jn
    @bhagya-fl4jn 27 วันที่ผ่านมา +8

    ජූඩ් quality acting weldone bosa ❤️💪

  • @enukaenuka4060
    @enukaenuka4060 27 วันที่ผ่านมา +15

    විරවර්ණ ඉක්මනින් කොටු වෙන්න ඔනි

  • @Sithu_2005
    @Sithu_2005 26 วันที่ผ่านมา +2

    ශිවා බේරෙන්නම ඕනි 😍. සුදු මැණිකේ මැරියන් 😒 ශිවා බෙරියන් එච්චරයි 🙈🌹👀

  • @sinier4404
    @sinier4404 27 วันที่ผ่านมา +8

    ජුටි ඇත්තම සුධු මැනීකට ආදෙර්යි

  • @udarafernando796
    @udarafernando796 27 วันที่ผ่านมา +16

    මේ සරස්වතියයි.. අනුරාධයි මල හෝන්තු දෙකක්

    • @dinithwaduge6853
      @dinithwaduge6853 20 วันที่ผ่านมา

      🙂😂😂 gon comment

    • @udarafernando796
      @udarafernando796 17 วันที่ผ่านมา

      @@dinithwaduge6853 අනුරාදට ගැහැව්වද ඉතිං🥲

  • @Shama-xw8ow
    @Shama-xw8ow 27 วันที่ผ่านมา +8

    මෙදා.පාර.තමයි.මුදලාලිට.කෙලවෙන.තැන

  • @Sansansansan88
    @Sansansansan88 27 วันที่ผ่านมา +30

    ටීචර් nam වැඩක්ම නැ😢😢😢😢😢

  • @nishuy.t5568
    @nishuy.t5568 27 วันที่ผ่านมา +6

    බාබු අයෙ එන්නෙ නැද්ද බං උ ඉන්න කාලෙ තමයි ආතල් මේක..

  • @slmiusic8026
    @slmiusic8026 27 วันที่ผ่านมา +3

    සමරේ මරු ඕයි

  • @Hirujanu
    @Hirujanu 26 วันที่ผ่านมา +2

    අපිට සතියක් මුන්ට එක දවසක් 😂

  • @MaxTv-SinhalaDubbedMovies
    @MaxTv-SinhalaDubbedMovies 27 วันที่ผ่านมา +37

    කතාව නෙවෙ බන් ෆිල්ම් බලන උන් මෙන්න මෙහාට වරෙව්

  • @dananjanadasanayaka5056
    @dananjanadasanayaka5056 26 วันที่ผ่านมา +2

    සමරේ ❤️

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 27 วันที่ผ่านมา +3

    කැතා කෝ අනේ සේරම ඉන්නවා

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 16 วันที่ผ่านมา

    අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

  • @user-hp1cm2wg7g
    @user-hp1cm2wg7g 27 วันที่ผ่านมา +3

    ජූඩ් අයියේ ඔයා මන්ගාවට එන්න😂😂

    • @yamuna.roshani
      @yamuna.roshani 27 วันที่ผ่านมา

      අන්න පුළුවන් නම් ලොකු දෙයක් මගේ දෙය්යෝ අරන් යන්න මැණික 🤣🤣🤣🤣🤣♥️❤️❤️♥️♥️

  • @uflora3558
    @uflora3558 26 วันที่ผ่านมา +1

    මුදලාලිගේ phone eka උස්සහල්ලා😂

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 16 วันที่ผ่านมา

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 26 วันที่ผ่านมา +3

    උබ adha ganinko මුදලාලි යෝ චීත්ත ගව්මක්😂😂😂😂

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 26 วันที่ผ่านมา +2

    සුදු මැනිකෙ බනිද්දි ජුඩ්ගේ මුන මට හිනත් කියලා 😆😆😆😆😆😆😆

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 27 วันที่ผ่านมา +2

    නියමයි සුදු මැණිකේ ❤

  • @Madhu3732
    @Madhu3732 26 วันที่ผ่านมา +2

    ජූඩ් පව් අනේ....😒😒 එයාට හොඳ කෙල්ලෙක් හොයලා දෙන්න

  • @Madhu3732
    @Madhu3732 26 วันที่ผ่านมา +1

    කලකින් බලනවා... ඉතින්..😍😍😍 ආයෙත් කතාව

  • @user-qr7jx4ub1u
    @user-qr7jx4ub1u 27 วันที่ผ่านมา +7

    මුදලාලි කියන එකාව ඉක්මනට අත්අඩංගුවට ගන්න කතාවක් වුණත් මේ අසාධාරණකම් බලන්න බෑ

  • @nishuy.t5568
    @nishuy.t5568 27 วันที่ผ่านมา +5

    මේ කතාව 2030 අපෙ දරුවන්ට බලන්න පුලුවන් ශිවා අයේ ගෙදර යන කොටස 🤣

    • @manjulaperera
      @manjulaperera 26 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @pathminiherath4915
      @pathminiherath4915 26 วันที่ผ่านมา +1

      එහෙමද ආසා උදාරයි උදාරයි ❤️❤️❤️

  • @shenukarunathilaka5880
    @shenukarunathilaka5880 26 วันที่ผ่านมา +1

    මේ කතාවේ හැමදාමත් නරක දිනන්නේ

  • @Sandaru24
    @Sandaru24 27 วันที่ผ่านมา +6

    තව මාස දෙක විතර මේ සීන් එක ඇදගෙන යනවට අධ්‍යක්ෂ තුමාට පිං 😂😂😂

    • @yamuna.roshani
      @yamuna.roshani 27 วันที่ผ่านมา +1

      ජයවේවා

  • @pinidiahinsa3203
    @pinidiahinsa3203 26 วันที่ผ่านมา +1

    මේ කතාවත් දැන් එපා වෙලා තියෙන්නෙ, ශිවාගෙ චරිතෙට සාධාරණයක් කරලා දිවිතුරා ඩ්‍රාමා එක වගේ මේකත් ඉක්මනට ඉවර කරානම් හරිනෙ

  • @anurangaIRatnasinghe
    @anurangaIRatnasinghe 26 วันที่ผ่านมา +3

    ඇමතියා වගේ එකෙක් බැකප් ඉද්දී මේ රටේ සීසීටීවී වලින් ශිවාටයි උගේ බයිසිකලේටයි වෙච්ච දෙයක් හොයාගන්න බෑ කියන්නේ කතාව පට්ටම තාත්විකයි කියන එක. (විශේෂයෙන් රාජ්‍ය උත්සවයක ඉඳලා යද්දී)🤣

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 26 วันที่ผ่านมา +1

    සමරෙ ක්‍රියාත්මකයි❤❤❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 26 วันที่ผ่านมา

    විරවර්නට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢

  • @lsmfernando154
    @lsmfernando154 27 วันที่ผ่านมา +2

    මරු සුදු මැණිකේ ❤❤❤❤

  • @Kaveesha8571
    @Kaveesha8571 27 วันที่ผ่านมา +3

    තව අවුරුදු 10ක් තිබුනොත් ඇති මේ කතාව 😂😂😂

    • @pathminiherath4915
      @pathminiherath4915 26 วันที่ผ่านมา

      එහෙනම් නීල පබළු කී වෙනි අව්රුද්දද යන්නෙ 🙄🙄🙄

  • @malinidoha3144
    @malinidoha3144 26 วันที่ผ่านมา

    සමරේ දැන් ඔයා තමයි මේ රන්ගනේ හොදම චරිතය.

  • @sinier4404
    @sinier4404 27 วันที่ผ่านมา +4

    කැතරින් නැද්ද 😮

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps 27 วันที่ผ่านมา +3

    paw jud anunge paw gewanawa

  • @lakmisanjana3740
    @lakmisanjana3740 27 วันที่ผ่านมา +2

    ජූඩ් 😂

  • @ADTD86
    @ADTD86 27 วันที่ผ่านมา +8

    ශිවා බේරෙනවා......සත්‍යා මැරෙනවා ශිවා මැරුනා කියලා හිතාවෙන සිය දිවි හානි කරගෙන....ශිවා බදින් නැ..සමහර විට කැතාව බදි.සත්‍යා ලියුමක් ලියනවා ශිවා බැරි වෙලාවත් බේරිලා අවොත් කැතාව බදින්න කියලා...ශිවාට මොනා හරි කරයි කියන බයට සත්‍යා මොනා හරි කරගන්නවා ඒක වලක්වන්න .ශිවා බෙරෙනවා.සත්‍යා මැරෙනවා.රැල්ල වෙරලට ආදරේ 2 වෙනි කොටස බලන්න......එකේ සත්‍යා මැරිලා කියලා ඔප්පු වෙනවා.....

    • @raniqween1009
      @raniqween1009 27 วันที่ผ่านมา +1

      මමත් හිතන්නෙ මෑණිකෙ මැරිල මේ කියන්නේ කථාව

    • @pathminiherath4915
      @pathminiherath4915 26 วันที่ผ่านมา +1

      අනේ එහෙම වෙන එක හොදයි ද 😭😭😭 සත්‍යා කොච්චර ආදරෙයි ද ෂිවාට ❤️❤️❤️

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 26 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ නෑ
      ශිවා බේරිලා එනවා.සත්‍යයි ශිවයි එකතු වෙනවා
      මුදලාලිට හිරබත් කන්න සිද්ද වෙනවා

  • @ceylonehub3179
    @ceylonehub3179 26 วันที่ผ่านมา +1

    හෙට වෙද්දී කොහොමත් තව අවුරුද්දක් විතර යයි😂

  • @raniqween1009
    @raniqween1009 27 วันที่ผ่านมา +1

    කෝමේ ඇන්ටන්

  • @NalindaUmagiliyage
    @NalindaUmagiliyage 27 วันที่ผ่านมา +2

    මේක අදිනවා තව කාලෙකට

  • @madumirubasingha5964
    @madumirubasingha5964 27 วันที่ผ่านมา +1

    ශිවා ඉක්මනින් ඇවිත් මුදලාලිට ඉක්මනට ඉවරයක් වෙන්න ඔන පොලිසසියට අහු වෙන්නම ඔන මුදලාලි.

  • @user-pl9fg6wr9e
    @user-pl9fg6wr9e 26 วันที่ผ่านมา +2

    Sudu manike niyamai👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 26 วันที่ผ่านมา

    සුදු මැණිකේ නියමයි ❤❤❤❤

  • @sunandagamini2531
    @sunandagamini2531 26 วันที่ผ่านมา +1

    ශිවා ට මොනවත් කරන්න බැ මැණිකේ ඔයා බය වෙන්න එපා

  • @user-wv5qt5bv6k
    @user-wv5qt5bv6k 27 วันที่ผ่านมา +2

    ජුඩ්ගේ වෙරි කොහෙන් ගියාද මන්දා

  • @ranifrando
    @ranifrando 27 วันที่ผ่านมา +3

    ජුඩ් බය වෙලා සුදු මැණිකෙ
    මැරෙයි කියලා තාත්තට
    ගානක්වත් නෑ 😡

  • @diluwaofficial9611
    @diluwaofficial9611 27 วันที่ผ่านมา +4

    දෙයියන්ගේ පිහිටෙන් රෑනම් උනා😂

    • @yamuna.roshani
      @yamuna.roshani 27 วันที่ผ่านมา

      එළි වෙන්න ලබන සතියේ විතර යයි 🤣🤣🤣🤣🤣🤣

  • @nilminikumarikumari2497
    @nilminikumarikumari2497 27 วันที่ผ่านมา +3

    ජඩිගේ වෙරි හිදුනද මන්දා

  • @MadushanKmt
    @MadushanKmt 27 วันที่ผ่านมา +9

    මේ ජූඩ්ලගේ අම්මා සනිපෙන්ද දන්නෑ....😂

  • @sunandagamini2531
    @sunandagamini2531 26 วันที่ผ่านมา +1

    සුදු මැණිකේ ශිවා එනකම් මොනවත් කරගන්නා එපා

  • @sunandagamini2531
    @sunandagamini2531 26 วันที่ผ่านมา +1

    සු සුදු මැණිකේ ඔයා තාත්තා ට විරුද්ධව පොලිසි යන්න

  • @Minecraftshorts35
    @Minecraftshorts35 27 วันที่ผ่านมา +2

    තව සතියකින් බැලුවත් මේ ටිකමයි 😂😂

    • @manjulaperera
      @manjulaperera 26 วันที่ผ่านมา +1

      අවුරුදු පහක් ගියත් එකම තැන bro

    • @Balckdevil200
      @Balckdevil200 26 วันที่ผ่านมา +1

      ලංකාව වගේ 😂

  • @user-bs2pm1yl5c
    @user-bs2pm1yl5c 27 วันที่ผ่านมา +5

    තාම නැනේ😢

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 27 วันที่ผ่านมา +4

    උබල වගේ උන් පොලිසිය oic ල උන එක තමයි බං අව්ල😅

  • @HashanHashan-nd2zg
    @HashanHashan-nd2zg 24 วันที่ผ่านมา

    මට හිතුනු විදිහට සමරෙ පොලීසියේ පොරක් වෙන්නම ඕන

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 26 วันที่ผ่านมา +1

    සත්‍ය ජය ගනී මුදලාලිට කෙලවිලා sewa ඇවිල්ලා සුදු මැණික බැඳලා ධීවර ජනතාවට සෙතක් වෙයි

  • @kantyy6399
    @kantyy6399 27 วันที่ผ่านมา +5

    ඇත්තටම මම නම් මේ ගයාන් ට කැමතිනැති චරිතයක්

  • @dunalifernando1690
    @dunalifernando1690 27 วันที่ผ่านมา +2

    ජූඩ් නම් පුදුම දුකක් විදින්නේ😂

  • @user-tu3bb9jy3z
    @user-tu3bb9jy3z 26 วันที่ผ่านมา

    මෙපාර විරවර්න මුදලාට මෙ පාර මට්ටුවක් කරේ නැත්නම් වැඩක් නැ

  • @himalihimali1113
    @himalihimali1113 27 วันที่ผ่านมา +2

    එතකොට දැන් වීර වර්න කුලසූරිය තක්කඩි ගේම් කාර මාලූ කාරයාට ඕනෑ විදියට තමයි කතාව ලියලා තියෙන්නේ ඒකනේ ඇත්ත පැරදිලා වන්චාව බොරුව ජයගන්නේ පොලීසියේ ගරුනබ්බුත් නතී වෙනවා මේ කතා වලින් ඇයි ඉතින් ඔච්චර දේවල් කරලත් ඔය මුදලාලියා තවම කිසිම දේකට අත් අඩංගුවකට ගන්න බැරි උන පොලීසියක් තමයි ඒ කතාවේ තියෙන්නේ

  • @lahirudineth3263
    @lahirudineth3263 23 วันที่ผ่านมา

    සමරේ❤❤❤❤

  • @chandrachansra1244
    @chandrachansra1244 26 วันที่ผ่านมา +1

    මේ පාර තමයි මුදලාලි යට කෙලවෙන්නේ හොඳ වැඩේ මුදලාලි යට

  • @user-tm1yl9td7e
    @user-tm1yl9td7e 26 วันที่ผ่านมา

    කැමති කෙලවෙනවට

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 27 วันที่ผ่านมา +1

    Oic කවුද vishwa kodikarada ❤❤❤

  • @malinidoha3144
    @malinidoha3144 26 วันที่ผ่านมา

    සුදු මැඑනිකේ නියමයි.

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 27 วันที่ผ่านมา +2

    වීරවර්නයා ගේ cal details ganinkooo😂😂😂😂

  • @malishapriyashantha7473
    @malishapriyashantha7473 27 วันที่ผ่านมา +1

    සමරෙ අයියෙ oic mahathaya oyala koma hari shiva beraganna

  • @malshasan6776
    @malshasan6776 27 วันที่ผ่านมา +3

    ජූඩ් thama danne nene eyage thatthawath මුදලාලිය meruwe kiyala

  • @AnojaHorathalkumarage-mi8td
    @AnojaHorathalkumarage-mi8td 26 วันที่ผ่านมา

    ඔව්

  • @chandrachandra7998
    @chandrachandra7998 26 วันที่ผ่านมา +1

    ශිවා බෙිර ගන්න එන්නෙ බාබු පුතා