Seethala Kopule (සීතල කොපුලේ) | Pramoth Ganearachichi | Upeka Nirmani | Wasanthe Movie Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2022
  • Seethala Kopule (සීතල කොපුලේ) | Pramoth Ganearachichi & Upeka Nirmani
    Wasanthe Movie Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/SeethalaKopule
    ♪Spotify: spoti.fi/39xIAID
    ♪Apple Music: apple.co/375HXoD
    ♪Deezer: bit.ly/3MLxUEA
    ♪Saavn : bit.ly/3y87J6Y
    ♪Amazon Prime Music : amzn.to/3s2ZWna
    Dial Now...
    For Download " Seethala Kopule " song as your RingIn Tone...
    ☎ Mobitel: 74744398
    ☎ Hutch: 369576143
    ☎ Dialog: 8710804501
    ● Artist - Pramoth Ganearachichi / Upeka Nirmani
    ● Lyrics - Tharinda Kasun Jayawardana
    ● Music - Nimesh Kulasinghe
    ● DOP - Nilantha Kumara
    ● Editor - Rakitha Dikkumbura
    ● Choreographer - Gayan Srimal
    ● Director - Sharmila Dharmarasa Fonseka
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    සීතල කොපුලේ ගෑවුන සුළඟේ
    යායම සරසා තාලෙට හැමු වේ
    නාඹර සිහිනේ පූදින හැඟුමේ
    වාරම ඇහුණා කවුරුද ගැයුවේ
    ගම්මැද අහසේ අපහට රහසේ
    කවුඩෙකු හෝ නෑ
    අත්තටු සැලුවේ
    මේ රජදහනේ සක්විති වාගේ
    රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
    කාටද අරුමේ
    කාටද අරුමේ ගී පද ඇසුනේ
    ගාලක හිඳිනා රෑනට ගැයුවේ
    මී අඹ ඉදිලා පාරට නැමුනේ
    මේ ගම අපගේ සාරෙට වැඩුනේ
    මල් මද වයසේ ලඳකට සිතුසේ
    අවසර ඕනද යන්නට ගමනේ
    හිත් රජදහනේ සක්විති වූයේ
    අං දෙක පෑහේ කිරුළට බෝසේ
    රූස්ස මුදුනට වෙලා
    රාස්සියක් ඉඟි කළා
    රෝස කිකිළි ට කේන්ති බොරුවට
    කාන්තියයි ඇස් පුරා
    වාත්තු රුව කිය කියා
    තෝන්තු කොලු රැළ ගියා
    චාටු මොකටද ආස්සරයකට
    ආස කලෙ දඟ කතා
    හිතේ හාදු පාවී
    කෝඩු මූනේ ගෑවි යාවි
    රජා තෝඩු ලාවී
    මමයි ඔහුගේ ප්‍රේම දේවි
    මේ රජදහනේ සක්විති වාගේ
    රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
    සීතල කොපුලේ ගෑවුන සුළඟේ
    යායම සරසා තාලෙට හැමු වේ
    නාඹර සිහිනේ පූදින හැඟුමේ
    වාරම ඇහුණා කවුරුද ගැයුවේ
    ගම්මැද අහසේ අපහට රහසේ
    කවුඩෙකු හෝ නෑ
    අත්තටු සැලුවේ
    මේ රජදහනේ සක්විති වාගේ
    රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
    කාටද අරුමේ ගී පද ඇසුනේ
    ගාලක හිඳිනා රෑනට ගැයුවේ
    මී අඹ ඉදිලා පාරට නැමුනේ
    මේ ගම අපගේ සාරෙට වැඩුනේ
    මල් මද වයසේ ලඳකට සිතුසේ
    අවසර ඕනද යන්නට ගමනේ
    හිත් රජදහනේ සක්විති වූයේ
    අං දෙක පෑහේ කිරුළට බෝසේ
    ℗ 2022 eTunes
    #eTunes #SeethalaKopule #Wasanthe #WasantheMovieSong #TVDerana
    #TharindaKasunJayawardana #NimeshKulasinghe
  • เพลง

ความคิดเห็น • 1K

  • @pramothganearachchi
    @pramothganearachchi 2 ปีที่แล้ว +848

    මම මගේම සිංදුවක් premiere එකෙන් බලපු පලවෙනි අවස්ථාව මේක වෙන්න ඇති 🙈♥️
    ඔයාලා ගොඩ දෙනෙක් " සීතල කොපුලේ " song එක කවදද release වෙන්නෙ කියලා අහල තියෙනවා මම දැක්කා 😉 ඔන්න පුලුවන් ඉක්මනට දුන්නා දැන් ඉඳන් සීතල කොපුල ඔයාලට බාරයි ♥️
    ප්‍රමෝත් ගනේආරච්චි ✍️

    • @statusvedio2277
      @statusvedio2277 2 ปีที่แล้ว +47

      Anee marama lassanai aiye 🥺❤️.voice ekath lassanai .act ekth lassanai .oyth lassanai ❤️🥰🥰

    • @nipun5576
      @nipun5576 2 ปีที่แล้ว +22

      🤩🔥

    • @shanemathew8743
      @shanemathew8743 2 ปีที่แล้ว +23

      welldone pramoth 💛 superb voice and performance 💛

    • @Srilankan188
      @Srilankan188 2 ปีที่แล้ว +16

      ❤️

    • @user-vz3dl1yj1n
      @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +22

      Your Voice is Amazing Pramod Aiyah🔥🔥

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +93

    අම්මෝ මේකනම් කොච්චර බැලුවත් එපාවෙන්නැ😍😍

  • @denversherom9544
    @denversherom9544 2 ปีที่แล้ว +94

    It's කැටමාලි & රෙජී 😘
    රෝස්නන් මරු
    සීතල කොපුලේ ❤️ movie එකේ ආසම song එක ❤️
    රොශෙල් 😘😘 අපේ කෙල්ල

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +53

    වසන්තේ Film එක දෙවනි පාරටත් අද බලලා සීතල කොපුලෙත් නොබලා යන්නම බැරි වුණා☺️😍 තාමත් දැකපු මුල් දවසේ වගේමයි පුදුම ලස්සනක් මේ සිංදුවනම්❤👌

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +63

    වසන්තේ film එකේ තියෙන ලස්සනම සිංදුව මේක තමයි...
    රොෂෙල් + ප්‍රමෝද් ❤✌

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +8

      ❤❤

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම ලස්සනම සිංදුව වගේම ලස්සනම කපල් එක😍😍

    • @chithrakumari9671
      @chithrakumari9671 2 ปีที่แล้ว +3

      😍lassanma kapal ekka 😍

  • @slkopiya3588
    @slkopiya3588 2 ปีที่แล้ว +47

    මේ දවස්වල පිස්සුවෙන් වගේ අහන සිංදුවක්..ප්‍රමෝත්.උපෙක්ඛා 🔥🔥❤️❤️

  • @nowty6319
    @nowty6319 2 ปีที่แล้ว +49

    මල්මද වයසේ ලදකට සිතුසේ අවසර ඕනෙද යන්නට ගමනේ..❤️

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +114

    අනේ මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ🥰♥️ ... ඒ තරමටම හරිම ලස්සනයි 💛🌼
    අයියයි අක්කි දෙන්නා මාර matching 😌♥️
    ඔය දෙන්නගේ scenes ගොඩක් සැරයක් බැලුවා...
    රෙජි🌸කැටමාලි ඔය දෙන්න තමා මේ film එකෙන් මං ආසම couple එක....
    රොශෙල් අක්කි ප්‍රමෝද් අයියා favourite♥️🥰😘

  • @shaundevlin7333
    @shaundevlin7333 2 ปีที่แล้ว +83

    ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ රෝස් 💙
    සිංදුව එනකන් දවසක් 4ක් තිස්සේ බලාගෙන හිටියේ 💙
    Can’t wait 💙

  • @melaniedias9237
    @melaniedias9237 2 ปีที่แล้ว +83

    wooow රොශෙල් 💕💕 ඔයානන් රෝස මලක් 💕 සිංදුව feelingful 💕
    Rose Pramoth combo එක මරු

  • @prasannanmc6170
    @prasannanmc6170 2 ปีที่แล้ว +92

    රොශෙල් ඇක්ට් ඩාන්ස් පුදුම ලස්සනක් මෙ සින්දුවත් මාරම ලස්සනයි මෙක ට්‍රෙන්ඩින් ගෙමු ප්‍රොමොද් එල අදරෙයි දෙන්නටම ❤❤🌟🌟🔥🔥

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +95

    සින්දුව දානකම් බලන් හිටියෙ..❤️🙈
    ලස්සන සින්දුවක්..🔥❤️
    ප්‍රමෝද්❤️උපේඛා ලස්සන වොයිස් දෙකක්...🥰
    රෝස් මැණික ලස්සනයි නෙ ඉතිම් කෝමත්..😌❤️ ගමේ කෙල්ලෙක් නෙ මේකෙ...🤭 ඒ හිනාව සින්දුව පුරාවටම හරි ලස්සනයි..😍

  • @erikfernando973
    @erikfernando973 2 ปีที่แล้ว +132

    Woah 🙈 මේක එනකන්මයි බලාගෙන හිටියේ ❤️ song එක මරු. Princess 👸 Roshel song එකේ ඔයා ගොඩක් ලස්සනයි. Dance එකත් මරු ❤️

  • @nowty6319
    @nowty6319 2 ปีที่แล้ว +85

    මලෙන් උපන් සමනලීට පස්සේ සිංදුවකට මෙච්චර ඇබ්බැහි උනාමයි...❤️‍🔥😍

  • @kavinduashen1425
    @kavinduashen1425 2 ปีที่แล้ว +86

    movie එක බැලුවෙම රෝස් නිසා. ඉතින් මේක අහන්නේ නැතුව ඉන්නවද ❤️
    කැටමාලි රෙජි මරු දෙන්නා
    ලස්සන වැඩක්

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +79

    ප්‍රමෝද් අයියගෙයි උපේඛා අක්කිගෙයි Voice එක නම් පට්ට 😘 රෙජි බබා අයියයි කැටමාලි අක්කියි Dance කළා ආයේ නෑ සුපිරියට ම 😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +107

    මේ කෙල්ලනම් ගැළපෙන්නෙ Film industry එකටම තමා❤️ ඒ තරම් ලස්සනයි ඒ රූපෙයි, දක්ශකමයි දෙකම😘😍

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว

      හැබැයි මේ සැමන් එදිරිමුණිගේ ඒවට ගැළපෙන්නෑ 😂

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว

      @@slliontechPehasara_Ahangama ඉතින් මේ එදිරිමුණිගෙ එකක් නෙවේනෙ🙃

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว +2

      @@vision8625 ඒක තමා මේකට ගැළපෙන්නෙ 😂 මං කිව්වෙ මේ කෙල්ලො කොල්ලො ටිකට හොදට acting පුලුවන්. සැමනා එක්ක කොහෙද ඒව පෙන්නන්නෙ 😂

    • @sw2636
      @sw2636 2 ปีที่แล้ว

      @@slliontechPehasara_Ahangama අපෝ ඔව් ඒ ගැන නම් කතාකරලා වැඩක් නැ.ගොඩක් මිනිස්සුන්ට මෙයාලව අප්පිරිය වෙලා තියෙන්නෙ එදිරිමුණි නිසා තමයි.

    • @sw2636
      @sw2636 2 ปีที่แล้ว

      අනිවාරෙන්ම 😍❤️

  • @Daniyaa622
    @Daniyaa622 2 ปีที่แล้ว +59

    ආසම සිංදුව 😍😍😍😍😍 pramoth aiya,roshel akki ekanam maaarayi 😍😍😍😍😍😍

  • @teenafernando5127
    @teenafernando5127 2 ปีที่แล้ว +175

    Nethmi Roshel Rogers 🧡 Most cutest actress in Sri Lanka 🧡
    මේක youtube වෙනම upload කරනකන්මයි බලාගෙන හිටියේ

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +100

    රොෂෙල්ගෙ හිනාව මාර cute😍😍ඒ වගේම ඒ කොණ්ඩෙට නම් ඇස්වහක් වදින්න එපා🥰🥰මුළු සිංදුව පුරාවටම ඇහැ යන්නෙ ඒ කොණ්ඩෙටයි හිනාවටයි.😍

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +16

      ow ane

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +9

      @@AnukshaRRRK 🤩🤩🤩

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +7

      ❤😘

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +5

      @@anuksha1956 😍😍🥰

  • @sepaliindumathi9849
    @sepaliindumathi9849 2 ปีที่แล้ว +189

    ඇති යන්තන් song එක දාලා 🙈 අපේ කෙල්ලගේ ලස්සන ❤️ ආදරෙයි රොශෙල් ❤️
    ප්‍රමෝද් ගේ voice එකත් මාර ලස්සනයි ❤️

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +113

    ඇස් දෙක අහකට ගන්න හිතෙන්නේ නැති තරමටම ලස්සනයි මේ Dance එකනම්👌කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ🙈❤

  • @nisali6544
    @nisali6544 2 ปีที่แล้ว +53

    මේ දවස්වල වැඩියෙන්ම අහන සිංදුව😊
    රොෂෙල්❤ප්‍රමෝත්

  • @nirmalsenevirathne7634
    @nirmalsenevirathne7634 2 ปีที่แล้ว +116

    "කාටද අරුමේ ගී පද ඇසුනේ"
    රොශෙල් 😍
    Talent ගබඩාවක් 🥰

  • @nisali6544
    @nisali6544 2 ปีที่แล้ว +118

    Roshel Princessගේ ලස්සන😍😘 කොච්චර අඩල අඩලද ඉල්ල ගත්තේ සිංදුව😂😊 Thank you admin🙏 රොෂෙල් -ප්‍රමෝත් දෙන්නම හරිම ලස්සනට Dance එක කලා. ඒ වගේම ප්‍රමෝත් අයියගේ voice එකයි උපේඛා අක්කිගෙ voice එකයිත් හොදටම match වුණා❤

  • @lub2048
    @lub2048 2 ปีที่แล้ว +79

    රොශෙල් නම් ගැලපෙන්නෙ film industry එකට.😍

  • @wenushkadinuwan5210
    @wenushkadinuwan5210 2 ปีที่แล้ว +59

    "සීතල කොපුලේ" එනකම් මග බලන් හිටියේ🤔...ඇත්තමයි සතුටුයි🙂... ප්‍රමෝද් අයියගෙයි❤️රොෂෙල් අක්කිගෙයි දෙන්නගේ dance එක ගොඩක් ලස්සනයි 👍😍😁😉💐.. THANK YOOOOUUUU!.....

  • @sinethithakshila8366
    @sinethithakshila8366 2 ปีที่แล้ว +111

    Thumbnail එකේ අපේ කෙල්ලගෙ ලස්සන 💚 රෝස මල් පරාදයි. Dance එකත් ගොඩක් sweet 💚 Cant Wait Rose 💚

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +53

    දවස තිස්සෙම සිංදුව බලන්න බැරි වුණාට මොකද දවසට එකපාරක් හරි ඇවිත් යන්න හිතෙන ආසම කරන සිංදුවක්❤ 3500 Likes💛

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම🥰🥰

  • @maximum5172
    @maximum5172 2 ปีที่แล้ว +33

    Song eka දානකම් බලන් හිටියේ.wasanthe movie eke mage asama couple eka❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewmisanjana6020
    @dewmisanjana6020 2 ปีที่แล้ว +93

    ඇයි රෝස් ඔයා මෙච්චර ලස්සන 💛 babydoll 💛
    Dance එක පට්ට cute 💛

    • @dilanmadumal714
      @dilanmadumal714 2 ปีที่แล้ว

      මමත් කැමති ඔයාට

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +44

    හෑන්ෆ්‍රී ඇතුව,හැන්ෆ්‍රී නැතුව,play back speed වෙනස් කරලා හැම විදියකටම මේක ඇහුවා,බැලුවා🤗❤️❤️

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +7

      නියමයි ❤❤🔥

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +3

      @@Mihin_Rathnayake 🤩🤩❤️

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +167

    මාරම ලස්සන song එකක් . මේ film එකේ songs ඔක්කොටම ආසයි . ගොඩක්ම මේකට 🙈❤️🌸 මුලු video එක පුරාම තියෙන roshel අක්කිගේ හිනාව තමයි ගොඩක්ම ලස්සන 😍😍 වසන්තේ tele film එක වගේම අනිවා මේ song එකත් trending වෙනවාමයි ❤️🔥

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +38

    රොෂෙල් 💕💕👍

  • @Manu_12_07
    @Manu_12_07 2 ปีที่แล้ว +40

    රෝස්ගෙ ලස්සන 🥺❤️ song එක ලස්සනයි ❤️

  • @darshi_6833
    @darshi_6833 2 ปีที่แล้ว +60

    හරිම ලස්සන ගැමි සුන්දරත්වයක් තියෙන සිංදුවක්..
    රොශෙල්❤️‍🔥

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +1

      🤩🤩🤩😍

  • @akshanilupul6420
    @akshanilupul6420 2 ปีที่แล้ว +69

    රොශෙල් මැනිකේ හරිම ලස්සනයි . සුදු නෝනේ. කොන් ඩෙ , රූපේ නැටුම ඔයා ගැලපෙන්නෙ සිනමාවටම තමයි. එදිරි මහත්තයා ඔයාලගේ දක්ශතාවලින් වැඩ ගන්ට දන්නෙනැ . ඔයාගෙ යි රවීන් ගෙයි හැම නිර්මාණයක් ම අපි කොහොමහරි වෙලාව බැලන්ස් කරන් අපි බලනවා. ඔයාට වගේම රවීන් ටත් මුලු ලෝකයම දිනන්ට පුලුවන් . හින්දි නලු නිලියෝ කැලේ. රොශෙල් මැනික බුදු සරනයි ඔයාට . ආදරෙයි පැලෙන්ට .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +9

      aniwa...kohomahari balanawa math RnR dennge wadak nm

    • @jananinawodaya5620
      @jananinawodaya5620 2 ปีที่แล้ว +2

      R&R❤❤

  • @13nethueditz
    @13nethueditz 2 ปีที่แล้ว +50

    Rose අක්කි මාරම ලස්සනයි 🌹💞
    ප්‍රමෝද් අයියා ❤️

  • @theunique8216
    @theunique8216 2 ปีที่แล้ว +31

    ළමායි මේක trending #1 ta ගේමූ 😍🤩

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +23

      ඔව් ඒකතමයි රොෂෙල්,ප්‍රමෝත් ෆෑන්ස්ලා හැමෝම එකතුවෙලා trending කරමු😍මෙච්චර ලස්සන සිංදුවක් trending නාවොත් අපරාදෙ.

    • @theunique8216
      @theunique8216 2 ปีที่แล้ว +12

      @@vision8625 ow trending awe nathoth aparade. Okkoma superb me song eke 🤩😍

    • @sathsaraniwaths7400
      @sathsaraniwaths7400 2 ปีที่แล้ว +7

      Ko views madine e unta 😓

    • @sathsaraniwaths7400
      @sathsaraniwaths7400 2 ปีที่แล้ว +7

      Trending noawoth wedak ne. Lassanama lassanai song eka ❤️

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +8

      @@sathsaraniwaths7400 ow ane.... film ekath ekkama damma nm danatamath trending 🙄

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +170

    "සීතල කොපුලේ" කියන්න වචන මදි එච්චරටම ලස්සන සිංදුවක්. රොෂෙල් -ප්‍රමෝත්ගේ act එක👌❤️‍🔥 වසන්තේ Film එකේ තිබ්බ ලස්සනම සිංදුව❤

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว

      😍😍🔥

  • @realgamer2827
    @realgamer2827 2 ปีที่แล้ว +119

    එනකන්ම බලාගෙන හිටපු song එක 🙈❤️ සීතල කොපුලේ 🤟 Roshel ගේ dance එක Expressions superb ❤️
    Pramoth Rose nice combo ❤️

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว +40

    ලස්සනම සින්දුව 😌❤️
    Rose🥰

  • @fairy3560
    @fairy3560 2 ปีที่แล้ว +44

    ගොඩක් ලස්සනයි ප්‍රමෝද් උපේකා.රෙජි කැටමාලි 🤗

  • @t.a.k.s4278
    @t.a.k.s4278 2 ปีที่แล้ว +73

    🥺🙊❤ රොශෙල් ....song එකත් ලස්සනයි ඔයා නිසා ....කීප සැරයක්ම අහපු බලපු ලස්සනම song එකක් ඔයා නිසාමයි බැලුවෙ 🙊❤ ඒ වගේම ප්‍රමෝත් උපේකා voices පට්ට 🥺 congratulations all 🌸🙊❤

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +38

    ඔන්න අපේ මහන්සියෙ ප්‍රතිපලය දැන් තියනවා.... ❤😍 views දැන් ටික ටික වේගෙන් වැඩි වෙනවා වගේ අපේ Rose ඉන්න තැන ඉතින් රෝස මල් යහනක් 🌹🌹Promoth your voice it was addicted 🔥🤩❤

  • @lakshithaheshan6718
    @lakshithaheshan6718 2 ปีที่แล้ว +26

    ප්‍රමෝද් අයියගේ රොෂෙල් අක්කිගෙයි wasanthe film eke තේමා 🎶 සුපිරි හොදේ....

  • @shanemathew8743
    @shanemathew8743 2 ปีที่แล้ว +74

    මේක එනකන් තමා බලාගෙන හිටියේ 😍 කැටමාලි කියන චරිතයට රෝස් ඇරෙන්න වෙන කෙනෙක් ආදේශ කරන්න තියා හිතන්නවත් බැරිවෙන තරමට act එක කරා. Good luck angel 😘

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +37

    කැටමාලි - රෙජී ♥️🌸✨

  • @vish1279
    @vish1279 2 ปีที่แล้ว +65

    Aneh😍 rose ගේ ලස්සන🥺❤️ ඒ හිනාව🥺 තනිකරම බොනික්කෙක්🙈❤️ වසන්තේ එකේ ආසම සින්දුව❤️ pramoth upeka good job❤️

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +76

    වසන්තේ Film එකේ හැම සිංදුවක්ම ලස්සනයි ....❤️ ඒත් හිතට දැනුනෙම සීතල කොපුලේ Song එක...❤️ මාර විදිහට feel වෙනවා.....❤️
    රොශෙල් ප්‍රමෝද් Combination එකත් ඒකට හේතුවක්...❤️
    ඒ වගේම ප්‍රමෝද්ගෙ උපේකාගෙ ඒ මියුරු කටහඩ....❤️👌

  • @hanifunny2477
    @hanifunny2477 2 ปีที่แล้ว +38

    මේක නම් පිස්සුවක්😍 Best couple 💑

  • @lavathmafan
    @lavathmafan 2 ปีที่แล้ว +46

    Film එක විදිහට මේ song එක තමයි හැම අතින්ම perfect 😍

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +71

    Wooow This🙈❤️❤️❤️❤️Rose ඔයාගෙ හිනාව,කොණ්ඩෙ, කොටින්ම කිව්වොත් ඔයා නම් පිස්සුවක්.🙊🔥🔥🔥මේ සිංදුවත් හරිම ලස්සනයි ගැමි කම පිරිලා ඉතිරිලා...මාරම ලස්සනක්🔥🔥ප්‍රමෝද් අයියේ ඔයාත් මරු💖🔥🙈ඒ කටහඩ❤️🙊මේ සිංදුව නම් Trending එන්නම ඕනි අනිවා🤗🔥

  • @sw2636
    @sw2636 2 ปีที่แล้ว +22

    රෙජි බබා-කැටමාලි😍❤️🔥

  • @nishinivi9327
    @nishinivi9327 2 ปีที่แล้ว +113

    රොෂෙල්ගේ හිනාවටනම් ඕනි කෙනෙක් වශී වෙයි😘😍🙈 කැටමාලියි රෙජී බබයි වසන්තේ හිටපු Romantic ම couple එක🙈 Dance එකත් මාරම ලස්සනයි දෙන්නගේ😊❤️‍🔥

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +3

      රෙජිමාලි😍❤️

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +50

    රොෂෙල් ප්‍රමෝත් ඩබලටම පිස්සු වැටිලා ඉන්නෙ දැන්නම්🤭

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 2 ปีที่แล้ว +32

    ආදරණියයි ❤️ හැගුම්බරයි ❤️ රේජී ❤️ කැටමාලි ❤️ නියමයි ලස්සනයි

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +28

    දෙන්නට නියමෙට ගැලපෙන කෝළම් මූණු ටිකකුත් ඉන්නවා 🤣😘😘❤️❤️❤️

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +44

    රෙජී & කැටමාලි😍😍❤️මේක නම් පිස්සුවක්🤩🔥

  • @anukshiansforever6459
    @anukshiansforever6459 2 ปีที่แล้ว +28

    කපල් 3 න් වැඩිම viwes✌️ තියෙන සිංදුව❤️‍🔥

  • @nelinevanma6923
    @nelinevanma6923 2 ปีที่แล้ว +109

    මාරම ලස්සන song එකක් 💛 film එකෙ songs වලින් ආසම song එක මේක 🥰🙈 "සීතල සුලගේ"
    රොස් ගේ හිනාව 😉🥰 රෙජි බබා කැටමාලි combination එක 🔥 රොශෙල් අක්කිගෙයි ප්‍රමොද් අයියාගේ dance එක superb ඒ වගෙම ප්‍රමොද් අයියගෙයි උපේකා අක්කිගෙයි voice combination 🔥😘 God job all and welldone 💛😌

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +45

    කැටමාලි & රෙජි බබා නියමයි...❤️❤️👌

  • @roserose4541
    @roserose4541 2 ปีที่แล้ว +30

    හරිම ලස්සන සිංදුවක් ඔයා ලා දෙන්නාගෙ නැටුමත් හරිම ලස්සන යි

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +65

    ❤️කැට කැට කැට මා...ලී...❤️
    තාම trending නැති එකටනම් දුකයි..😥 අනිවාර්යයෙන්ම trending එන්න වටින Song එකක්.....😘😘😘😘
    මමනම් හිතුවෙම නැ මේ සිංදුවට මෙච්චර ඇබ්බැහි වෙයි කියලා...❤️
    කොච්චර බැලුවත් ඇහුවත් ⁣එපා වීමක්නම් නෑ අනේ.....❤️
    රොශෙල් ප්‍රමෝද් film එක පුරාවටම උපරිම සාදරනයක් කරා...❤️
    රෙජි බබා කැට මාලී ඒ combination එකත් පට්ට....❤️

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +34

    රොෂෙල්-ප්‍රමෝත් ආසම දෙන්නෙක් එකට❤️‍🔥

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +43

    කොච්චර සිංදුව බැලුවත් තාම පලවෙනි පාරට බලනවා වගේ😍 ඒ තරම්ම ඇබ්බැහියක්❤

  • @nishinivi9327
    @nishinivi9327 2 ปีที่แล้ว +112

    රොෂෙල් ප්‍රමෝත් දෙන්නා අපිවත් පිස්සු වට්ටලා මේ Dance එකෙන්❤ කොව්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ😍😘

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +20

    හරිම ආදරණියයි හැඟුම්බරයි😍😍❤️

  • @sw2636
    @sw2636 2 ปีที่แล้ว +49

    අම්මෝ මේක දානකන් කී දවසක් නම් බලාගෙන හිටියද😍😍Film එකෙන්ම බැලුවා 100 පාරක් විතර❤️🔥

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +87

    Rose ගෙ රංගන හැකියාව ගැන නම් හිතාගන්න බෑ💖💖🙈.ඕනිම චරිතයකට ඒ අවශ්‍ය විදිහටම පන පොවන විදිහ නම් මාරම ලස්සනයි🌸💖.චණ්ඩි කෙල්ල කැටමාලි🔥🔥🔥දුන්නා නේද සුපිරියටම වැඩේ....අක්කිගේ ගමන ගැන නම් හරිම සතුටුයි.එකකට එකක් වෙනස් චරිත වලින් ඉස්සරහට යන ඔබට ලොකු ගමනක් තියෙනවා.හෙමිට යන්න අක්කියෝ.අපි ඔයාගෙ පිටුපසින් ඉන්නවා 🔥🤗🙊

  • @nishinivi9327
    @nishinivi9327 2 ปีที่แล้ว +148

    අනේ අපේ රෝස්ගේ ලස්සන😥😘😊 ඇස් වහක් වදින්නෙපා හිංදි නිළියෝ පරාදයි මේ කෙල්ලගේ ලස්සනටනම්. Traditional ද western ද අදාලම නෑ ඕනිම විදියකට ගැළපෙන නිළියක්❤ චීත්තෙටයි හැට්ටෙටයි මාරම ලස්සනයි😍 දැන්නම් රොෂෙල්ටයි ප්‍රමෝත්ටයි දෙන්නටම addicted වෙලා ඉන්නෙ😊😂 ඒ තරම් ලස්සනයි මේ combo එකත්🙈 ප්‍රමෝත්ගේ voice එකත් superb👌

    • @NimalWeerasingha-ey6cg
      @NimalWeerasingha-ey6cg ปีที่แล้ว

    • @ndshakii1713
      @ndshakii1713 หลายเดือนก่อน

      Ai mt roshelge oy kiyn thrm lssnk ntte

    • @123dew67
      @123dew67 หลายเดือนก่อน

      roshel ge echr lassnak thiyenwd 😂

    • @sawanimalsha9160
      @sawanimalsha9160 หลายเดือนก่อน

      ​@@ndshakii1713මටත් එහෙම තමයි 😊

  • @pubudikachinthani7977
    @pubudikachinthani7977 2 ปีที่แล้ว +29

    කොයිතරම් බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว

      අනිවා 😍

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +42

    ප්‍රේම බෘංගයෝ සිංදුව දවස් 5කට පස්සෙ trending ඇවිල්ල.මේකත් කොහොමහරි trending ගේමු 🤩🤩

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +38

    රොෂෙල් & ප්‍රමෝද් 🥰❤️
    කැටමාලි & රෙජි බබා ❤️‍🔥

  • @vision8625
    @vision8625 2 ปีที่แล้ว +26

    රෙජිමාලි😍❤️🔥

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +48

    මම මේකේ දැක්ක Highlited performance එක තමයි... 2:46 song එකත් cuite roshel Promoth ඒ දෙන්නත් cuite😋 වෙනස්ම ලස්සනක්🤗 තියෙන්නේ දෙන්න හොදට ගැලපෙනව ❤😍

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +23

    ලස්සනට song එක හදල තියෙනව😍
    ආදරනීයයි හැගුම්බරයි ....

  • @tharushilakshika1826
    @tharushilakshika1826 2 ปีที่แล้ว +43

    කොයි වෙලේද දාන්නේ කියලා බලන් හිටියේ.acting,dancing,singing,music සේර ම wow❤❤❤.....අනේ ලිරික්ස් ටිකත් හම්බ උනානම් තමයි ඉතිං අපි ගොඩක් ම සතුටු වෙන්නේ☺️❤

    • @sw2636
      @sw2636 2 ปีที่แล้ว +9

      Lyrics දාලා තිබ්බ කමෙන්ට්වල

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +3

      Lyrics තිබ්බා පොඩ්ඩක් පහළට ගිහින් බලන්න.🤩🤩

    • @tharushilakshika1826
      @tharushilakshika1826 2 ปีที่แล้ว +2

      Ha mn blnnm.......thanks

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +91

    Song එක එනකම් බලාගෙන හිටියේ🤩🤘 song එකයි dance එකයි සුපිරි🤩💖 රොශෙල් ප්‍රමෝද් chemistry එකත් මරු 🤘😍

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +34

    ආදරෙයි රෝස් අක්කිය.. ලස්සනයි වීඩියෝ එක.. ප්‍රමෝද් අයියා පට්ට

  • @tashaishashikala7467
    @tashaishashikala7467 2 ปีที่แล้ว +65

    වසන්තෙ ෆිල්ම් එකෙ අසම කපල් එක 😩

    • @vision8625
      @vision8625 2 ปีที่แล้ว +11

      😍😍❤️

  • @nisali6544
    @nisali6544 2 ปีที่แล้ว +35

    රොෂෙල් 😍😘❤

  • @___k___158
    @___k___158 2 ปีที่แล้ว +62

    මේ සින්දුව upload කරනකම් තමා බලන් හිටියේ .රෙජී - කැටමාලි නම් දැන් පිස්සුවක් 🙊❤️

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +31

    කැට කැට කැටමාලි ❤️❤️❤️❤️❤️

  • @djsong5231
    @djsong5231 2 ปีที่แล้ว +39

    මේ දොන්නාට ආදරේ උන් කෝ
    ප්‍රමෝද් අයියේ ඔයානම් වැඩ්ඩෙක්
    අක්කා ගැන නම් කියන්න දෙයක් නැහැ අක්කේ අක්කනම් සුපිරියක්
    ප්‍රමෝද් අයියයි ❤️❤️ රොශෙල් අක්කයි ❤️❤️

  • @pivibasu3305
    @pivibasu3305 2 ปีที่แล้ว +36

    කැටමාලි❤රෙජී බබා. ආදරණීයයි,හැගුම්බරයි🤗

  • @varuabesinghe
    @varuabesinghe 2 ปีที่แล้ว +20

    රොශෙල් & ප්‍රමෝද් matching copul

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +29

    Woow මාර ලස්සනයි ❤️💗

  • @dilmishakunika5546
    @dilmishakunika5546 2 ปีที่แล้ว +22

    ගොඩක්ම ලස්ස්නයි. 4 පාරක් බැලුවා♥ ලස්සනම සින්දුව.

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +59

    අම්මෝ යාන්තම් ඇති සිංදුව දාලා
    මාරම ලස්සන song එකක්‌ මේ film එකේ song ඔක්කොටම ආසයි ගොඩක්ම මේකට තමා ඉතින් 😍❤️ඇත්තටම කිව්වොත් vocals, music choreography, location, outfits ඔක්කොම සුපිරි 🔥❤️💪
    රෙජී - කැටමාලී nice combo 😎✌️
    Film එක ගිහින් දවස් හතරකට පස්සේ හරි song එක වෙනම upload කරාට ගොඩක් ස්තුතියි e tunes ❤️❤️🔥💪

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +31

    ඔයා නම් ඇබ්බැහියක් රොශෙල් 😍😍😍😍😍

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +72

    රොෂෙල් නංගෝ ඔයාගේ මේ හිනාවනම් වශියක්ම තමා😘❤😍🙈

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว +43

    සීතල කොපුලේ ගෑවුනු සුලගේ ආයෙ ම සරසා තාලෙට හැමුවේ 💜️😘😘
    නියමයි රෙජී ❤️ කැට මාලී

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +29

    බලනවා බලනවා ඉවරයක් නෑ...❤️❤️❤️❤️ කැටමාලි, රෙජි බබා.... ආදරණීයයි හැගුම්බරයි දගකාරයි...👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinulisherusha8083
    @dinulisherusha8083 2 ปีที่แล้ว +76

    Film එකෙ ආසම song එක 😘රොශෙල් අක්කිගෙ හිනව 😘pramoth roshel දෙන්නම නියමෙට වැඩෙ කරා 😘😘

  • @sandukanchana8184
    @sandukanchana8184 2 ปีที่แล้ว +21

    අනෙ එනකල් බලන් හිටියේ ❤️❤️💕😍

  • @erandadesilva6484
    @erandadesilva6484 2 ปีที่แล้ว +97

    රොශෙල් 🥳🥳 ඔයා ගැන හරිම ආඩම්බරයි 🥰 ගොඩක් talented කෙනෙක් ඔයා. එන්න එන්න ලස්සනත් වෙනවා. Song එක ලස්සනම ලස්සනයි 😍

  • @nethu2345
    @nethu2345 2 ปีที่แล้ว +51

    අම්මෝ 💖කැටමාලි 💖මන් ආසම චරිතයක් Roshel akki ආදරෙයි ගොඩක් ඔයාට 💖💖💖

  • @dillonrumesh3409
    @dillonrumesh3409 2 ปีที่แล้ว +62

    නමයි පෙනුමයි දෙකම එක වගේ 😍 රෝස් 🤩
    ඇබ්බැහි වෙනවා song එකටයි, Dance එකටයි 🤩

  • @prasannanmc6170
    @prasannanmc6170 2 ปีที่แล้ว +38

    එල රොශෙල් ❤🌟🔥...එල ප්‍රමොද් අදරෙයි අදරෙයි දෙන්නටම