Kalambee Hamana (කැළඹී හමනා) - Deweni Inima Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2020
  • Kalambee Hamana (කැළඹී හමනා) | Deweni Inima Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/KalambeeHamana
    ♪Spotify: spoti.fi/3w0cbSE
    ♪Apple Music: apple.co/3MPHEh3
    ♪Deezer: bit.ly/3LVPF3K
    ♪Saavn : bit.ly/3sa1xHy
    ♪Amazon Prime Music : amzn.to/37el8zj
    ● Artist - Nimanthi Chamodini
    ● Melody & Music - Nimesh Kulasinghe
    ● Lyrics - Shehan Galahitiyawa
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
    රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
    දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
    මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
    තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
    සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
    දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
    ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
    සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    #KalambeeHamana #DeweniInima #TVDerana #eTunes
  • เพลง

ความคิดเห็น • 3.9K

  • @etunesrecords
    @etunesrecords  3 ปีที่แล้ว +1468

    අලුත් සින්දු අහන්න Subscribe කරන්න ☝️☝️
    Thank you for your Lovely feedback 🥰
    ඔබ දැක්වූ උනුසුම් ප්‍රතිචාරයට හදපිරි ස්තුතිය ❤️
    Download Video - bit.ly/3iCosVn
    TV Derana Deweni Inima Teledrama Song
    Kalambee Hamana (කැළඹී හමනා)
    Artist - Nimanthi Chamodini
    Melody & Music - Nimesh Kulasinghe
    Lyrics - Shehan Galahitiyawa
    #KalambeeHamana #DeweniInima #TVDerana #eTunes

  • @roch126
    @roch126 3 หลายเดือนก่อน +127

    2024 ත් අහන අය ඉන්නවද?😩💗🍃
    love this!💛

  • @Dilshzy
    @Dilshzy ปีที่แล้ว +510

    මටත් මේ වගේම කතාවක් තියනවා.අවුරුදු 4 ක් තිස්සේ තනියම ඒ හිතට ආදරේ කරනවා.එයා දන්නෙවත් නැ. එයාට නම් කෙනෙක් ඉන්නවා දැන්.දකිද්දී මාර දුකයි.ඒ උණත් මොනා කරන්නද.එයා එක්ක හැමදාම සතුටින් හිටියොත් මට ඇති.😔❤️

    • @girlisboomb5517
      @girlisboomb5517 10 หลายเดือนก่อน +19

      Matath ehema ekak thibba

    • @dushanchamara2676
      @dushanchamara2676 9 หลายเดือนก่อน +15

      Matath thiyanawa

    • @Sithushi_Din
      @Sithushi_Din 8 หลายเดือนก่อน +16

      Aurudu 6k tniyma...🥺❤️✌️

    • @PATHUMRASH
      @PATHUMRASH 8 หลายเดือนก่อน +14

      මටත් තිබ්බා අවුරුදු 6 ක්

    • @Virangadesini532
      @Virangadesini532 8 หลายเดือนก่อน +15

      Mtth thibuna kwdwth kiwwe nthi kiynn wenneth nathi kerenneth nathi 🙂💔

  • @sujeewarathnayake4009
    @sujeewarathnayake4009 2 ปีที่แล้ว +1475

    රදීශ් ගේ සින්දුවට පස්සේ ආයෙත් මේක අහපු අය ඉන්නවද?? 😋

    • @ashanichamiddika6653
      @ashanichamiddika6653 2 ปีที่แล้ว +33

      Ow

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +39

      අනේ ඔව් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

    • @rosirosi317
      @rosirosi317 2 ปีที่แล้ว +27

      ඇයි මම 😊

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +27

      ඔව් අහනවා ❤️❤️❤️

    • @ahasya7710
      @ahasya7710 2 ปีที่แล้ว +20

      මෙ දෙන් අහනෙව 😋😋

  • @hemindi1565
    @hemindi1565 3 ปีที่แล้ว +279

    මගේ කැමතිම චරිතය ලිහිණි. එයා පරිපූර්ණ තරැණියක්. තමන්ගෙ සහෝදරසහෝදරියෝ පරිස්සමින් බලාගෙන, ඉගනගෙන,හැමදේම තනියම බලාගන්නවා. ඒ වගේ චරිත ඇත්ත සමාජයේ හරිම දුර්ලභයි...

    • @chamarimaheshika969
      @chamarimaheshika969 3 ปีที่แล้ว +3

      Aniwa.math

    • @ishansashika1910
      @ishansashika1910 ปีที่แล้ว +6

      @@TestOneOfficialකතාව එහෙම වුනේ නෑ නේ 😂😂

    • @SupunManjula-xy5bu
      @SupunManjula-xy5bu 29 วันที่ผ่านมา

      Ekenma marath asama lihinita

  • @user-sq2ux6dy4y
    @user-sq2ux6dy4y 3 ปีที่แล้ว +222

    අනේ පව් ලිහිණි ඇඩෙන්නෙ ආවෙ නැත්තම් ඒ හිත ගලක් . ගලක් නෙමෙයිනම් 👍👍👍 දාන්න

  • @nimanthichamodaniofficial7354
    @nimanthichamodaniofficial7354 3 ปีที่แล้ว +298

    මිලියන 3ක නැරඹුම් වාරයක් පසු කළ ගීතය මට ගායනයට අවස්ථාව දුන් ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුලු අපේ දෙරණට ස්තූතියි.දෙවනි ඉනිමට, නිමේශ් කුලසිංහටත් ශෙහන් ගලහිටියාව අයියාටත් etunes ඔබටත් බෙහෙවින් ස්තූතියි.ප්‍රේක්ෂක ඔබටත් හිස නමා ආචාර කරමි මේ ලබා දුන් ආදරයට.❤️❤️

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +11

      ආදරෙයි අක්කියෝ ඔයාට ලිහිණියාගේ ආදරේට කට හඬින් පණ දුන්නට 😍😍

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +6

      ලස්සන voice එක නිමන්ති අක්කේ 😍😍😍

    • @aushadhihewavitharana6839
      @aushadhihewavitharana6839 ปีที่แล้ว +1

      ❤❤🌹🌹🌹🌹🌹❤❤❤

    • @pushpamfernando3683
      @pushpamfernando3683 8 หลายเดือนก่อน +1

      අදටත් තාම අහනවා මේ සින්දුව, ඒක නම් ඇබ්බැහියක්

  • @shehanpasidu1574
    @shehanpasidu1574 2 ปีที่แล้ว +21

    4m 😍😍😍😍 සුපිරියක් අනුලි ෆෑන්ස්ලා බය නොවී ඉන්න අනිවාර්යයෙන්ම ඔය ගොනුක්ශා කැඩෙනවා අපේ චූටි මැනිකෙට ආයේ වස්න්තය උදා වෙනවා 👌👌👌 අනුලි එකතු වෙනෝ ඒක සත්තයි

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +10

      Aniwayenma ehema wenwa

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +9

      @@methumgamage704 එකනෙ 😍👌

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +6

      @@methumgamage704 අන්න උඩින් වැස්සියක් කමෙන්ට් කරලා අනු ඒ දවස්වල ඉඳන් ඈක්කා ගැන උනන්දුයි කියලා 😂

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම 🥰🥰🥰

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +5

      @@dinusha1871 unta dan podi dewal wunat hari lokui satutu wenna ea taram baya wela inne dan🤣🤣🤣

  • @shehanpasidu1574
    @shehanpasidu1574 2 ปีที่แล้ว +33

    කපටි වැඩ කරලා ගත්තු විව්ස් ලයික් වලට වඩා මේ සින්දුව මිනිස්සු වැලදගත්තා ඒක කමෙන්ට් වලින්ම පේනවා ඒ නිසා අපිට ආඩම්බරයක් ඒක 🙏😍😍😍 ( අසූචි වලවල් අවුස්සන්න වෙලාවක් නෑ pls එන්න එපා රෙදි උස්සන් )

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +451

    දෙවෙනි ඉනිම චාටර් වුනාට සිංදුනම් අමරණීයයී 😍❤️

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +22

      ඇත්ත 😒 කාලෙන් කාලෙට ආපු හැම සින්දුවක්ම අපේ ජීවත වලටත් මතක එකතු කරා ❤️🙂

  • @anulianuli2748
    @anulianuli2748 2 ปีที่แล้ว +579

    ඒක පාර්ශවීය ආදරයක් ගැන කියන සුපිරි සින්දුවක් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල අදාලම නෑ හිතට වදිනවා මරුවට 😥🤩🙏😍😘

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +7

      Dan rashlee innawane kamak nehe

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +2

      Hmm

    • @anushakariyawasam6671
      @anushakariyawasam6671 2 ปีที่แล้ว +3

      අනුහස් ලිහිණිට අාදරේයි කිව්වෙ නෑද්ද... මට හරිම දුකයි.. 😥💔

    • @ashanichamiddika6530
      @ashanichamiddika6530 2 ปีที่แล้ว +2

      Adatath ahana lassana song ekak.❤️

    • @user-il1cg6me3u
      @user-il1cg6me3u ปีที่แล้ว +1

      Ow bn

  • @heroine7295
    @heroine7295 2 ปีที่แล้ว +55

    කොහොමත් ආක්ශා අනුහස්ට ගැලපෙන්නෑ .......
    අනුහස්ට ගැලපෙන්නේ ලිහිනිව.....
    ඒ දෙන්න එකම විදියක් ......

    • @exploreedite.9411
      @exploreedite.9411 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ලිහිණි ❤️අනුහස් කියන්නෙ සංසාරගත බැදිමක් එක වෙන් කරන්න කාටවත් බැ..🙏❤️

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම 😍😍

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම 😍😍😍

    • @disurasandaruwan2018
      @disurasandaruwan2018 2 ปีที่แล้ว +1

      @piyumipp 👩‍🦯🤭🤧🤥💩

    • @anuli7625
      @anuli7625 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම💖

  • @wajiraudari2499
    @wajiraudari2499 2 ปีที่แล้ว +22

    ආදරෙයි අනුලි ❤❤. අපි හැමදාමත් ඔය දෙන්නා වෙනුවෙන් ඉන්නවා කතාවේ. කතාවේ අනුහස් ලිහිණි අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ 😘😘😘

    • @wajiraudari2499
      @wajiraudari2499 2 ปีที่แล้ว +3

      @@anulilover7227හරි මම කියෙව්වා. ඒ විදියට කරමු අපි.

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +3

      @@anulilover7227 අපි ඒ විදියටම කරමු

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +2

      @@anulilover7227 ඔව්

  • @anulilover7227
    @anulilover7227 3 ปีที่แล้ว +111

    අපෝ කී පාරද කියලා මතකවත් නෑ.හැබැයි ෂුවර් දැන් වෙද්දි පනස් වතාව පන්නලා මේක අහන😍😍😍😍

  • @Madushika_
    @Madushika_ 2 ปีที่แล้ว +268

    2022 අහන අය ඉන්නවද?
    Heart touching🧡

  • @IAK119
    @IAK119 2 ปีที่แล้ว +82

    මේ සිංදුව බලද්දි තේරෙනවා අනුහස් ලිහිනිට කැමැත්තෙන් හිටියා කියලා. ආක්ෂා ඇවිත් හැම දේම කෑවා. කතාවම වැඩක් නැතිව ගියා.

    • @sanaya1739
      @sanaya1739 2 ปีที่แล้ว +2

      Ekane dannam radish innava

    • @MohammedKhalid-dw2cs
      @MohammedKhalid-dw2cs 2 ปีที่แล้ว +1

      Ane api me anuhas lihinige adare wenuwen katha karamu

    • @malith8440
      @malith8440 2 ปีที่แล้ว

      Eka nm aththa

  • @tiruhiru8103
    @tiruhiru8103 2 ปีที่แล้ว +280

    චරිතයක් වෙනුවෙන් මෙච්චර දුක හිතිලා නැහැ කවදාවත් 😭 ...දැන් වත් ඒ කෙල්ලට සාධාරණ යක් වෙන විදියට කතාව ලියපිය 🤬🤬🤬🤬 පව් ඒ දුප්පත් කෙල්ල 😫

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +42

      ඇත්තමයි මම දැන් දෙවෙනි ඉනිම බලන්නෙ නැ ලිහිණි දුකෙන් ඉද්දි හිතාගන්න බැ කතාවක චරිතයක් උනත් මට ඇඩෙනවා 😔😔

    • @rayankinski9512
      @rayankinski9512 2 ปีที่แล้ว +4

      @@user-pe7uq3hf6s mongalda darling 🤣🤣🤣🤣🤣🤣🤣👎👎👎

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +20

      @@rayankinski9512 මට මොන්ගල් හො නැතා උබට මොකද ?.....වැඩක් බලාගන. හිටපන්

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +26

      @@rayankinski9512 තොට මොන්ගල් කියලා තේරෙනවා 😡🤢🤢🤢 මගේ comment එක අස්සේ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින් මීහරක් තොපෙ ෆැන්ස්ලා දන්නේ ඔය ටික විතරයි ගොබ්බයෝ රැල 😆😡

    • @rayankinski9512
      @rayankinski9512 2 ปีที่แล้ว +4

      @@tiruhiru604 apoi taraha gihilla පොලොස් ලතා ada පොලොස් thambuwe nadda kalabi hamanawa iwarayak na🤮🤮🤮🤮🤮🤮

  • @dinusha347
    @dinusha347 2 ปีที่แล้ว +102

    තාමත් මේ සිංදුව අහන්න අය ලයික් එකක් දාගෙන යන්න 😍😍😍😍

  • @sandeshnilshan
    @sandeshnilshan 2 ปีที่แล้ว +385

    එක ඇත්තටම අහද්දි හිතට දුකක් ඇති වෙනවා.... තනිව හිතින් ආදරය කරන අය කවදාවත් තනි වෙන්න එපා....❤❤❤❤😥😥😓

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 ปีที่แล้ว +5

      අනෙ ඔව් කවමදාවත් එහෙම වෙන්න එපා 💔

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +65

    Wooow 4M views 🥳🥳🥳🥳🥳 ගායිස් කොහොමද අපේ ලිහිනියාට ඉන්න fansla ගොඩ 😍😍😍 ඇඩ්මින් ලේබල් එක ගහන්ඩෝඕඕඕඕඕ 👏❤🔥

  • @chutimanike3513
    @chutimanike3513 2 ปีที่แล้ว +86

    ලිහිනිගේ ඒක පාර්ශවීය ආදරය අනිවාර්යයෙන්ම ජය ගන්නවා ඒක සත්තයි 😍😍😍🙏🙏🙏

    • @maheshkrishan789
      @maheshkrishan789 2 ปีที่แล้ว

      😁

    • @Dubai12361
      @Dubai12361 2 ปีที่แล้ว +6

      Nana epaa.....dn radeesh inwa...oya Anuhasa epa...🤣🤣

  • @umeshakaushani6956
    @umeshakaushani6956 3 ปีที่แล้ว +77

    අනුහස්ට හොදටම ගැලපෙන්නේ ලිහිනිව.. රූපෙන් ඇදුමින් පැලදුමින් මිනිස්සු ගලපන එක හරි දෙයක් නෙමෙයි... ගතිගුණයි ජීවත් වෙන විදියයි බලන්න ඕනේ... 👍👍👍

    • @anuli7625
      @anuli7625 2 ปีที่แล้ว +8

      💖💖

    • @achinthatiron1731
      @achinthatiron1731 2 ปีที่แล้ว +9

      අනුහස්ට ගැලපෙන්නෙ ආක්ශාව❤️ලිහිනි❤️‍රදීෂ්❤️💖🤣❤️ගැම්මක් තමා😋

  • @alfernando2366
    @alfernando2366 2 ปีที่แล้ว +75

    තාමත් ආදරෙයි තාමත් අහනවා මේ SoNgඑක

  • @colormusic214
    @colormusic214 2 ปีที่แล้ว +78

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ අප්පා ආයේ ඉතිම් මේවගේ ඒවා බලන්න වෙන්නැති වෙයි.....😔😔😔😓

  • @shansaniekanayaka2869
    @shansaniekanayaka2869 3 ปีที่แล้ว +311

    සිංදුව භාවනාවක් වගේ ... හදවතට දැනෙනවා ගොඩාක් ..ලිහිණි නිසා ඒක ගොඩක් ලස්සනයි ..ඒ අහිංසක කම, සුන්දර බව , ලස්සන සිංදුවට ආභරණයක් ...😍😍

  • @tharukasandagomi939
    @tharukasandagomi939 3 ปีที่แล้ว +293

    එක පාරකට වැඩිය අහන්න හිතුනේ මට විතරද මොනවා උනත් චූටි මැනිකෙ පව් 😇😇

  • @wasanthakulathunga8911
    @wasanthakulathunga8911 3 ปีที่แล้ว +124

    ලිහිනි අක්කි පවු මම එයගෙ චරිතයට ගොඩක් අදරෙi akki

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +147

    4 මිලියන් viwes දැක්කනේ ලිහිණි නිට කොච්චර ෆැන්ස්ලා ඉන්නවද කියලා දැන් වත් ඒ චරිතය ලස්සනට ලියපියව් ...කතාව ක චරිතයක් වෙනුවෙන් මේ තරම් දුක හිතිලා නැහැ කවදාවත් 😤🥴😡😡😡😡

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් 😔😍😍😍😍😍

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන්ම

    • @malith8440
      @malith8440 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

  • @anujinuhansa9054
    @anujinuhansa9054 3 ปีที่แล้ว +123

    තාමත් අහනවා මේ සින්දුව. ඒ තරම් හදවතට දැනෙන භාවනාවක්. හරිම ලස්සනයි ❤❤❤😍😍😍

  • @chamudihansini9185
    @chamudihansini9185 3 ปีที่แล้ว +93

    සිංදුවෙ music එකෙන්ම දුක හිතුනම එන හැගීම දැනෙනවා හරිම ලස්සනයි කොහොම මේ වගේ ලස්සන සින්දු හදනවද මන්දා.derana තමයි අංක 1♥️♥️♥️

  • @dinusha1871
    @dinusha1871 2 ปีที่แล้ว +85

    අපි ලිහිණිට ආදරෙයි 😍😍😍
    ලිහිණියාගෙ අවංක ආදරේ ජයගත යුතු යි...
    රෝස කතන්දර සිංදුවට පස්සෙත් අහනවා ආයේ මේ සිංදුව 😘😘😘 අනුලි 💞💘

    • @devinjeewantha6454
      @devinjeewantha6454 2 ปีที่แล้ว +2

      Palayan yanna dan ekata rashlee inne

    • @anuli7625
      @anuli7625 2 ปีที่แล้ว +4

      💗Anuli💗

  • @sandi3049
    @sandi3049 2 ปีที่แล้ว +81

    ගොඩක් දුක හිතුනා. ලස්සනයි සිංදුව අක්කි❤️❤️❤️❤️😥

  • @sanjaya3134
    @sanjaya3134 2 ปีที่แล้ว +76

    මේ සිංදුවට ලස්සන ආභරණයක් උනේ ලිහිනි කියන චරිතය,ලිහිනි කියන්නේ මේ ටෙලි සිත්තමේ ඒකපාර්ශ්වික ආදරයක් ලබපු කෙල්ලක්, ඒත් මේ වෙනකොට ලිහිණි කියන චරිතයේ පාලු මකන්න රදීෂ් කියන චරිතය ලං වෙනවා,
    කොහොම උනත් මේ සිංදුවට මම හුගක් ආස කරනවා,මගේ ආදරෙත් ඒකපාර්ශ්වික ආදරක් නිසා😊😊

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 ปีที่แล้ว

      කොයිතරම් ඒකපාර්ෂවික ආදර කතා තියෙනවද 😔😔

  • @wbia1382
    @wbia1382 2 ปีที่แล้ว +64

    4M .😍😍😍😍...අනිවාර්යයෙන් කතාව ලිහිණි💕අනුහස් ...😘😘😘😘

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +5

      Enna iye episode ekata comment krnna

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +2

      @@methumgamage704 ඔයා ෆ්බි deweni inima lovers එකෙ ඉන්නවාද..

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +1

      @@methumgamage704 deweni inima anuli fans එකෙ හරි ඉන්නවාද

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +2

      @@wbia1382 eke innawa mn😍

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +2

      @@methumgamage704 mokeda

  • @gayanchinthaka7278
    @gayanchinthaka7278 2 ปีที่แล้ว +80

    හොදටම දැනෙනව හරීම සංවේදී .😥 හිත හිරිවැටිල යන තරමටම 😥

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 ปีที่แล้ว +201

    කෝ මේ සින්දුව තාමත් අහන අය...😍❤️

  • @pasidualoka7276
    @pasidualoka7276 2 ปีที่แล้ว +38

    ආක්ශා මැද්දන් පැනලා ලිහිනිගේ ආදරය කෑවා ඒත් අව්ලක් නෑ සමහර දේවල් පරක්කු වෙලා ලැබුනාම සතුට වැඩී ඒ නිසා ලිහිනි අනුහස් එකතු වෙනව 😍😍😍😍

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +5

      අනිවා ☝️

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +7

      @piyumipp අනිවා ☝️

  • @panchaliabhisheka831
    @panchaliabhisheka831 3 ปีที่แล้ว +52

    දැනෙනා සිත විඳිනා.........කොටසට තමා මං ආසම..............
    Keyboard ටෝන් එක❤️❤️

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +54

    මේ සිංදුවේ Music එකම ඇති බන්♥️ ඒ තරමට පට්ට ලස්සනයි💪🎧

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +211

    තමාත් මේ song එක අහනවා ලිහිණිට තියෙන ආදරේ වෙනුවෙන්❤

  • @tiruhiru4781
    @tiruhiru4781 2 ปีที่แล้ว +61

    ඉනිමෙන් සින්දු වලින් ආසම සින්දු ව 😌 මාරම emotional හැගිමක් හිතට දැනෙන්නෙ
    ලිහිනි කතාවක ආදරය කරපු එකම චරිතය 😔😔
    මේක කතාවක් තමයි ඒත් ඔයා සතුටින් ඉන්නවා බලන්න ආසයි
    ඒ තරම් ආදරෙයි ලිහිනි ට 😔💙

  • @hushmaoya6475
    @hushmaoya6475 3 ปีที่แล้ว +225

    මාස තුනක් ගිහිල්ලත් තාමත් මේ සිංදුවට එදා වගේම ආසයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️

    • @Elvinff2011
      @Elvinff2011 3 หลายเดือนก่อน

      2024.01.13 🙂 තාමත් අහනවා... හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +101

    *දෙවෙනි ඉනිමට හදන හැම සින්දුවක්ම මාරම ලස්සනයි*

    • @kella303
      @kella303 7 หลายเดือนก่อน

      Eth kathawa anthimai lihini anuhas wen kara nisa

    • @chandrikamanikemanike7684
      @chandrikamanikemanike7684 2 หลายเดือนก่อน

      Aniwarenma patta sindhu tika❤

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 4 หลายเดือนก่อน +9

    ලෝකේ තියෙන ලස්සනම ආදරය ඒකපාර්වික ආදරය.😊( මම හිතන විදිහට) ❤❤

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +20

    මෙන්න මේකයිනෙ ළමයිනේ 😉 ලිහිනි අනුහස්ට ආදරේ කරේ ඇත්තටම 😌 ඒකයි අපිත් එයාට ආදරේ ඒ වගෙම මෙතන ගොඩක් අය ආදරේ 😊❤ ඉතින් ඔයාල දන්නව ඇති සැබෑ ආදරයක් ඇතිවෙන්නෙ ජීවිතේටම එකපාරයි 😌☝ඒ වගේම ඒක ජීවිතේටම වෙනස් වෙන්නෙ නෑ 😌 ලිහිනිත් අන්න එහෙම කෙනෙක් 😑 රදීශ් හොඳ ඇති ලිහිනිට ගොඩක් ආදරේ ඇති 🙂 ඒත් ලිහිනි වෙනස් වෙන්නෑ 😌✋ සැබෑ ආදරයක් ඇතුලෙ තුන්වෙනියෙක්ට ඉඩක් නෑ 😊❤ අනික කතාවෙ ලිහිනි වෙනස් උනොත් එයා ඇත්තටම අනුහස්ට ආදරේ කලා නම් රදීශ්ට හින්ද වෙනස් වෙයිද කියන ප්‍රශ්නෙ එනවා😏 ඒ නිසා කලින් ලිහිනිට තිබ්බ ගෞරවය ආදරය මේ දේවල් පළුදු වෙනවා 😉☝ලිහිනිගෙ ආදරෙත් බාල්දු වෙනවා 😒 ඒක කොහොමද එතකොට ලිහිනි චරිතෙට කරන සාධාරණයක් වෙන්නෙ 😉☝ඉතින් තිත්ත උනත් ඔන්න ඕකයි ඇත්ත 🙂 ලිහිනිගෙ චරිතෙ හරි වටිනාකම අඳුරගෙන මේක කතාවක් කියන හැඟීමෙන් බලනවනම් මේව මහලොකු දේවල් නෙවෙයි 😏 ඉස්සරහට ලිහිනි ආදරය කලා කියල අනුහස් දැනගනී ඉතින් ඒක අනාගතයට බාරයි 😊❤ කාලයට ඉඩදීල කතාව මේ යන විදිහට ගලාගෙන යන්න දෙමු 🥰

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +8

      සුපිරියි 👌👌👌 ඒ කමෙන්ට් එකහ් 🤘🤘🤘🤘

    • @ashanmuhandiram7777
      @ashanmuhandiram7777 2 ปีที่แล้ว +6

      අන්න ඒක ඇත්ත අක්කේ. 💖

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +88

    හරිම ලස්සනයි ඇත්තටම song එක ....ආදරෙ හිතෙ හංගගෙන ඉන්න ..අයට තමයි වටින්නෙ 🎶🎶❤

  • @sandeshnilshan
    @sandeshnilshan 2 ปีที่แล้ว +135

    එක ලිහිනි වෙනුවෙන්.... මාර අහිංසක පද පෙලක්... හරිම ලස්සනයි ...❤❤❤

  • @kithnadeedilansa207
    @kithnadeedilansa207 2 ปีที่แล้ว +29

    me sinduwa එපා වෙන්නේ නෑ ලස්සනයි

  • @ishukariyawasam5126
    @ishukariyawasam5126 2 ปีที่แล้ว +12

    රෝස කතන්දර වලට පස්සෙත් මේක අහන අය ඉන්නවදෝ😍😍😍😍

    • @dinusha1116
      @dinusha1116 2 ปีที่แล้ว

      😍😍😍😍

  • @samanthaalagiyawanna4134
    @samanthaalagiyawanna4134 ปีที่แล้ว +112

    ලිහිණිට ආදරේ අය like💖 එකක් දාමු❤❤😙

    • @ddff-yc4uh
      @ddff-yc4uh 8 หลายเดือนก่อน +2

      👍

  • @maheedilesha9460
    @maheedilesha9460 2 ปีที่แล้ว +258

    නටලා ගත්ත විවස් වගේද බං මේ සිංදුවෙ විවස්😶❤️❤️❤️ආදරණිය මිනිස්සු දන්නවා මේ සිංදුවේ ලස්සන සහ වේදනාව❤️❤️

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +14

    අනුලි fans කතාව බලන එක නවත්තලා නම් තියෙන්නෙ බලන්න එන්න 😍 අනුහස් ලිහිනි ළඟදීම එකතු වෙන scene එකක් තියෙන්නේ ❤❤❤

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +5

      🔥🔥🔥

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +4

      මොකද බන් අර ගොබ්බ අනුහස් ව ඉල්ලන්නේ 🤮😡 කෙල්ලෝ කීයක්ද ලිහිණි අක්ක ආය ඌට සෙට් උනොත් තුන් වෙනි කෙල්ල අර සහේලිගේ කෝලමත් එක්ක බැලුවොත් හතරවෙනි කෙල්ල 😤🥴👎
      රදීෂ් ගේ පලවෙනි ලව් එක ලිහිණි ඒ දෙන්නා හොඳයි රදීෂ් නිසා තමයි ලිහිණි හිනාවෙන්නේ හැමදාම අනුහස් නිසා ඇඩුවා.....මට අනුහස් ව එපා උනේ ලිහිණි අනුහස් ට උදව් කරන්න අනුහස් ගෙම වැඩක් නිසා පරක්කු වෙනවා 😤😡🤮 එදා ලිහිණි ට දාපු පාට් එක කොහොමද අනුහස් ගොබ්බයා එදා ඉදන් මට පේන්න බෑ ලිහිණි කියන්නේ පිවිතුරු කෙල්ලෙක් එක එක කෙල්ලො එක්ක තුරුලු වෙලා හිටපු කොල්ලෝ ඕන නැහැ ලිහිනිට 😤🤢 අඩුම අනුහස් ට මතක නැහැ ලිහිනිගෙ උපන්දිනේ 😡 ඊයා නිකන් දුන්නත් එපා ඒ වගේ ගොබ්බයෙක් 🤮🤮🤮🤮🤮 ඔයාලා ලිහිණි ට ඇත්තටම ආදරේ ඉල්ලන්න කතාවේ ලිහිණි ව ලෝයර් කෙනෙක් කරන්න කියලා එයා ඉගෙන ගත්ත එකේ කැම්පස් ගියපු එකේ ප්‍රතිඵල දෙන්න කියලා ...
      එයාගේ චරිතය ලියවෙන්න ඕන හැම ගැමී ගෑනු ලමයෙකුට ටම හැම දුප්පත් කෙල්ලෙකුට ම ආදර්ශයක් වෙන විදියට එයා දිහා බලලා ගොඩක් ගෑනු ලමයි හැදෙන විදියට
      අන්න ඒක ඉල්ලන්න
      අනුහස් ලිහිණි කිය කිය වැලලෙන්නේ නැතුව 😤😡😡😡

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +6

      තව දෙයක් වටේ යෑම කලාවක් නම් අනුහස් එහි පිකාසෝ වේ 🤢🤮😡🤣

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +4

      @@tiruhiru604 ලිහිනි lawyer කෙනෙක් වෙනවා sis කලබල නැතුව ඉන්න 😊 අපි බලමු ඉස්සරහට 🥰❤

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +2

      @@tiruhiru604 මේක දෙවෙනි ඉනිම sis 😊 රවීට වැරදුණු තැන අනුහස්ටත් වරද්දනවා නම් මේක දෙවෙනි ඉනිමක් වෙන්නෙ නැහැ 🥰

  • @sadumininissanka4885
    @sadumininissanka4885 ปีที่แล้ว +19

    ලිහිනි අනුහස් එක්ක හිටියනම් කියලා තාම හිතෙන්නේ මට විතරයි ද🙄

  • @nimeshdulaj9646
    @nimeshdulaj9646 3 ปีที่แล้ว +66

    කනට මාර සනීපයක් දැනෙනවා අහද්දි ඒ වගේම අමුතු දුකකුත් දැනෙනව 🤔❤️✌️

  • @maheedilesha9460
    @maheedilesha9460 2 ปีที่แล้ว +40

    ❤️අනුලි❤️

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +157

    තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ 😥
    සිහිනේ වෙලිලා ලංවීලා ඒදෝ 😥
    දැනෙනා සිත විදිනා මේ ආදරයම පතලා
    ( මට මේ පද පේලි ටික ඇහෙද්දී කදුළු එනවා
    ඒ තරම් හිතට දැනෙන සින්දුවක් මේ
    මේ සින්දුව අහද්දී අමුතුම මිහිරක් වගේම දුකකුත් දැනෙනවා ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි 😥
    ඒ වගේම ශලිනි ලිහිනිගෙ චරිතය නියමට රගපානවා හිතට දැනෙන විදියට )

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +142

    මිලියන හතරටත් ලගයි ඒත් බලනවා ලිහිණි පව් 😔 දෙවෙනි ඉනිම තෙරුමක් නැතුව ලියනවා 🤢

    • @ashanichamiddika6653
      @ashanichamiddika6653 2 ปีที่แล้ว +8

      Ow

    • @style123ss7
      @style123ss7 2 ปีที่แล้ว +2

      Aksha thamai hodha🤨🤨🤨🤨🤨

    • @ashanichamiddika6653
      @ashanichamiddika6653 2 ปีที่แล้ว +5

      @@style123ss7 bambuwa oya wage un polpiththen kapa gatha haki

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +7

      @@ashanichamiddika6653 අනේද කියන්නෙ පොල්පිත්තත් ලිපට දාන්න. හොදයි.., 🤭

    • @user-pe7uq3hf6s
      @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +3

      @@style123ss7 🤣😂🤣😂🤣

  • @TrendsLanka
    @TrendsLanka 3 ปีที่แล้ว +83

    ඒ සිංදුවනම් සැරටම හිතට වැදුනා.

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 3 ปีที่แล้ว +53

    කැළඹී හමනා
    ස්තූති ඔබේ ආදරයට💕

  • @yesiwantit6383
    @yesiwantit6383 3 ปีที่แล้ว +33

    මේ සිංදුව නම් ඇත්තටම හිතට වැදුන.
    වචන සංගීතය හඬ. හැම දේම ලස්සනයි

  • @Liasworld
    @Liasworld 2 ปีที่แล้ว +38

    ලිහිණි ,අනුහස් තමයි මම ආසම,ලිහිණි වෙනුවෙන් කොච්චර කමෙන්ට්ස් දැම්මත් ලිහිණි ට සාදාරණයක් වෙන්නේ නෑ.ඒ නිසා කතාව බලන එක නැවත්තුවා 😔😔😔

    • @exploreedite.9411
      @exploreedite.9411 2 ปีที่แล้ว +12

      මාත් කතාව බලන එක නතර කලා අනේ..කතාව නම් දැන් වැඩක්ම නැ..ලිහිණි පව්..එත් කවද හරි ලිහිණිට සාධාරණයක් වෙනව.එක සුවර්.❤️❤️🙏🙏🙏

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ලිහිනිට සාධාරණයක් වෙනෝ 🥰🥰🥰

    • @rayankinski9512
      @rayankinski9512 2 ปีที่แล้ว +1

      @@exploreedite.9411 loku deyak balanna apa😂😂😂😂😂😂

    • @K.Rangana
      @K.Rangana 2 ปีที่แล้ว

      😁

    • @chathuchathu1834
      @chathuchathu1834 2 ปีที่แล้ว +1

      Anna hoda tiranayak... adare denena deyak misa balen ganna deyak newe... metti lihinita therennehe.... adare kiyanne uthukam itu karana deyak newe.... hadawathata denena deyak.... anuhasta dennen nethnam balen denna hoda nehe

  • @khanraju2813
    @khanraju2813 3 ปีที่แล้ว +74

    ❤️❤️ නිහඩ අදරේය..ලිහිණි❤️❤️.

    • @funtv859
      @funtv859 3 ปีที่แล้ว +1

      Samalka kiyapu nisa

  • @dianakalyani9161
    @dianakalyani9161 2 ปีที่แล้ว +119

    ලිහිනිට ආදරේ අය ගොඩක් ඉන්නවා සතුටුයි ❤❤❤ දැන්වත් මේ අසරණ දුප්පත් කෙල්ලට සාධාරණයක් කරන්නේ නැද්ද 😡

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +13

      දුක්වෙන්න එපා ලිහිනි දිනනවා 🥰 ඒක දැන් හොඳටම sure

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +8

      @piyumipp අද ආයෙත් කතාව කාලා නේ ඔයා බැලුවද අද 😓

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +7

      @piyumipp ඔව් නේද 😢 හැබැයි ඔයා ගොඩක් දුර හිතල තියෙනවා ඒක වෙන්න හුඟක්ම ඉඩකඩ තියෙනව එයා ඊළඟට කරන්න හදන exam එක, අමීෂා කියපු දේ සහ අද ඉඩම් නඩුවෙ ප්‍රශ්නෙ වගේ දේවල් එක්ක 🤗❤ හැබැයි අනිවාර්යයෙන්ම අනුහස් ලිහිනි එකතු වෙන්න ඕනේ නැත්තන් කතාව වැඩක් නෑ කිසි අර්ථයක් නැතිවෙනවා 😌 පෙනුමට සල්ලිවලට තැන දුන්නා වෙනවා 😊

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +8

      @piyumipp ඔව් නේද, උදේනිගේ කතාව පැවැත්ම දෙවන්ත අනුහස් 💕 ලිහිණි ආදරය මේක තමයි දෙවනි ඉනිම කියන්නේ... ඉතින් දෙවන්ත Sence එලින් තමා කතාව හැමදාම වෙනස් ම පැත්තකට ගෙනිච්චේ ඒ නිසා දෙවන්ත වෙතින් එකෙන් පස්සේ අනිවා ☝️ කතාව අනුහස් 💕 ලිහිණි

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +7

      @piyumipp ප්‍රධාන චරිත 4න් ප්‍රධාන ම අනුහස් චරිතය...

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 9 หลายเดือนก่อน +8

    ඉස්සර නම් ගොං ආතල් කියලා මේවාට හිණා උනා එත් මේ සිංදුව දලා අවු දෙහෙකට පස්සෙ බලන කොට තමන් ආදරය කරන කෙනා වේනකෙනෙක් ගෙ වේන වේදනාව ඔනැවට වඩා දැනිලා තියෙනවා ,ඇත්ත ට ම එක දරා ගන්න අමාරුයි විශෙශයෙන් එයා අපිත් එක්ක හොදින් ලගින්ම ඉදලා ආදරය වගෙ ඉදලා අනික් කෙනා ගැන මේ විදිහට හොයන බලනකොට එන හැගිම විස්තර කරන්න බැ....කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එහෙම වේන්න ඇති . මේ ඉන්න චරිත වලට අපේ ජිවිතයෙ අය ආරුඩ වේලා වගේ පෙන්නෙ.

  • @pathumhasa6074
    @pathumhasa6074 4 หลายเดือนก่อน +6

    මටත්තියෙනව ඒක පාර්ශ්වික ආදරයක් අවුරුදු 4ක් තිස්සෙ එකම හිතකට ආදරේ කරන. හැබැයි එයාට මම ඒක කියල නෑ ඒත් එයාට දැනිල හරි ඇති. ඒත් දැන් එයාට කෙනෙක් ඉන්නව 😊 දකින හැමවෙලේම මතක් වෙන හැම වෙලේම මාරම දුකයි ඒත් කමක් නෑ එයා සතුටින්නම් 😊❤️

  • @anuhaslihini4110
    @anuhaslihini4110 2 ปีที่แล้ว +198

    සුපිරියක් සින්දුව නම් ශලූ නියමෙට ලිහිනි ගේ චරිතය කරනවා 😍

    • @kumudithaanuhas5593
      @kumudithaanuhas5593 2 ปีที่แล้ว +12

      ඒක ඇත්ත ශලූ නියමෙට චරිතෙ කරනවා.♥️♥️♥️♥️♥️😘😘😘😘🤗🤗😊😊😊

  • @loveheart4284
    @loveheart4284 3 ปีที่แล้ว +40

    තාම අහනවා..... 😍😍😍
    අනුහස් ❤ ලිහිණි....

  • @Elvinff2011
    @Elvinff2011 3 หลายเดือนก่อน +8

    2024 ත් මේක අහනකොට පලවෙනි පාරට දැනුන හැගීමම අඩුවක් නැතුව දැනෙනවා... ඒක හරිම ආදරණීයයි

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +42

    භාවනාවක් වගේ, ලස්සන තනුවක්, ලස්සන පද මාලාවක් 💯👌❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      අයියේ ඔන්න අකුරක් වැරදිලා එඩිට් කරන්න 😄❤

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 2 ปีที่แล้ว +1

      @@ruu-og6jd thank you නංගො, ඔයා කිව්වම යි දැක්කෙ මං හදන්නම් , කීබෝඩ් එකේ ඩික්ෂනරි on කරලා space තිව්වම වදින්නෙ ඕන එක නෙවෙයි🙂🤗❤️❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@madhuraweerarathna1991 හරි අයියෝ..☺, gm

    • @madhuraweerarathna1991
      @madhuraweerarathna1991 2 ปีที่แล้ว +1

      @@ruu-og6jd good morning නංගියො, මොකද කරන්නේ 🙂🤗❣️👈

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@madhuraweerarathna1991 ම් මොකුත් නැ අයියේ..ඉන්නවා ඉතින්.සින්දු අහන එක තමයි වැඩේ 🙈, අයියා මොකද කරන්නෙ.😊

  • @wbia1382
    @wbia1382 2 ปีที่แล้ว +32

    තාමත් මේ සිංදුව අහනවා 😔😔😔....
    කතාවේ අවසානේ ලිහිණි💕අනුහස් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavee..7423
    @kavee..7423 2 ปีที่แล้ว +80

    බොහෝ වේලාවට සෙට් වෙන පලවෙනි ආදරේත් කියා ගන්න බැරුව ඒක පාර්ශවික වෙන්න පුලුවන්..
    ඒකෙ දුක දැනෙන්න එහෙම වෙන්න ඕනේ...
    💔🔥

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +14

    Godak ලස්සන sinduwak

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 2 ปีที่แล้ว +76

    පව් ලිහිනි පස්සෙන් යනවා එ2. උන් ගනන් ගන්නෙ නැ වැඩකාරි වගෙ. අනුහස්ට මුල මතක නැ

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +87

    දැන්වත් ලිහිනිට චරිතෙ ලස්සනට ලියන්න පවු ඒ අහිංසකී

  • @vimalvimal6798
    @vimalvimal6798 3 ปีที่แล้ว +89

    තමන්ගෙ හිතේ තියෙන ආදරේ එයාට කියා ගන්නත් බැරුව ඒ ආදරේ එයාට ඒත්තුගන්වන්න දෙන පුංචි ඉඟියක්වත් එයා තේරුම් ගන්නෙත් නැතුව ඉන්නකොට දැනෙන අසරණකම කියාගන්න බැරි තරම්....😥💔

  • @pradeepmaduranga7518
    @pradeepmaduranga7518 3 ปีที่แล้ว +102

    ලිහිනි හරිම ලස්සනයි

    • @ddff-yc4uh
      @ddff-yc4uh 8 หลายเดือนก่อน +1

      💯

  • @wajiraudari2499
    @wajiraudari2499 2 ปีที่แล้ว +19

    මේ සින්දුව තාමත් අහනවා.. 😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... අපි හැමදාමත් ලිහිණි අනුහස් වෙනුවෙන් ඉන්නවා..😘😘 ඒ දෙන්නා කතාව අවසානයේ එකතු වෙනවාම තමයි අනිවාර්යයෙන්ම ❤❤❤

    • @exploreedite.9411
      @exploreedite.9411 2 ปีที่แล้ว +11

      මමත් අහනව😍😍 ❤️

    • @wajiraudari2499
      @wajiraudari2499 2 ปีที่แล้ว +9

      @piyumipp අනිවාර්යයෙන්ම කතාවේ අවසානය ලිහිණි අනුහස් ❤❤❤

    • @wajiraudari2499
      @wajiraudari2499 2 ปีที่แล้ว +9

      @@exploreedite.9411 ❤❤

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +8

      Aniwa

    • @shehanpasidu1574
      @shehanpasidu1574 2 ปีที่แล้ว +5

      @piyumipp එකෙන්ම 😍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +82

    කී සැරයක් ඇහුවද කියලා මතකත් නැහැ ඒ melody එක නම් Excellent 🙏🙏🙏🔥🔥🔥🎶❤

  • @gihanshrimal2771
    @gihanshrimal2771 2 ปีที่แล้ว +44

    4M ගැම්මක් තමයි......😍😍🎧🎧

  • @colormusic214
    @colormusic214 2 ปีที่แล้ว +33

    දැන් මේව හීන විතරයි.අනුහස්ව නම් පේන්න බෑ මට නම් දැන්....

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +8

      නෑ... නෑ... දෙවන්ත තමා හැමදාම කතාව වෙනස් කරේ... අනිවා ☝️ දෙවන්ත වෙඩිමෙන් පස්සෙ අනුලි තමා මේ Song එකේ විදිහට ම අනු ලිහිණි හොයාගෙන ගිහින් ආදරෙයි කියනවා

    • @dinusha1871
      @dinusha1871 2 ปีที่แล้ว +8

      @Nisha Kawumi ඔයාලා දැක්කෙ නැද්ද එදිරිමුනි සර් FB එකේ දාලා තිබ්බ කවිය ඒක අනු ලිහිණිට කියන දෙයක් අනිවා ☝️ මොකද ඔයිට කලින් දාලා තිබ්බ බස් කතාව ලිහිණි අනුට කිව්වා

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +4

      බය වෙන්න එපා අවසානයෙ අනුහස් ලිහිනි එකතු වෙනවා 🥰🥰🥰

    • @song_hub.555
      @song_hub.555 2 ปีที่แล้ว +2

      Appiriyama kathawa.🤢🤮🤮🤮

  • @nianthidias9303
    @nianthidias9303 3 ปีที่แล้ว +168

    ලිහිනිට ආදරේ අය මෙතනට 👇👇👇

  • @Liasworld
    @Liasworld 2 ปีที่แล้ว +64

    ආදරෙයි හැමදාමත් ලිහිණි 😍😍😍

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว +146

    ඔබට මා මතකයක් වේවා කිසිම දවසක හිත රිදෙන්නැති.මටද ඔබ මතකයක් වේවා සසරේ ආයෙත් මුණගැහෙන්නැති.😪😥❤️ ( අප්‍රකාශිත ආදරය සිතේ සැමදා ජීවමානයි😊)

    • @dhanuliyanage1593
      @dhanuliyanage1593 3 ปีที่แล้ว +6

      හරිම ලස්සන ප්‍රාර්ථනාවක් ❤️❤️❤️

    • @nimeshaabewikrama4835
      @nimeshaabewikrama4835 3 ปีที่แล้ว +13

      ❤️❤️❤️අනිවාරයෙනම් අප්‍රකාශිත ආදරේ හරිම ලස්සනයි .එත් වෙදානවකුත් එක්කම.❤️

    • @tharushiniwarthana9650
      @tharushiniwarthana9650 3 ปีที่แล้ว +1

      ♥️♥️

    • @manu4344
      @manu4344 3 ปีที่แล้ว +2

      👀👀

    • @sethniwarnakulasuriya6521
      @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว

      @@dhanuliyanage1593 ❤😊

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +7

    3 mlion views shalini fernado i like her..❤️❤️😘😘😘

    • @dinusha1871
      @dinusha1871 3 ปีที่แล้ว +1

      😍

    • @exploreedite.9411
      @exploreedite.9411 3 ปีที่แล้ว +2

      @@dinusha1871 😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +52

    ලිහිනිගේ අහිංසක ආදරේ කවදා හරි ජය ගන්නවා 🥰❤

  • @Amy-sg9cx
    @Amy-sg9cx 3 ปีที่แล้ว +86

    රයිගම් ටෙලීස් 2019 හි වසරේ ජනප්‍රියතම නලුවා සම්මානයෙන් මෙවරත් අභිෂේක ගැන්වුනු රවීන් / අනුහස් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️
    You are the one who deserves it most !!

  • @_rangi_
    @_rangi_ 2 ปีที่แล้ว +25

    Lihini ❤️

  • @bggamagebg2196
    @bggamagebg2196 3 ปีที่แล้ว +80

    ලස්සනයි සොන්ග් එක.පව් ලිහිනි.කවදා හරි එයාගේ ආදරේ එයාට හිමි වෙන්න ඕනි.

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම 🥰 දෙවෙනි ඉනිම බලන එක නවත්තලා නම් තියෙන්නෙ බලන්න ආපහු 🤗 දැන් නම් ලිහිනි දිනන scene එකක් තියෙන්නෙ ❤❤❤

    • @MohammedKhalid-dw2cs
      @MohammedKhalid-dw2cs 2 ปีที่แล้ว +4

      @@user-iv3ew8ih5t ane na ane api kochara illuwath adirimuni mama anuhas lihimiwa ekathu karanne na

    • @user-iv3ew8ih5t
      @user-iv3ew8ih5t 2 ปีที่แล้ว +4

      @@MohammedKhalid-dw2cs නැත්තෙ නෑ අනේ 😊 දැනටමත් හුඟක් ඉඟි දීලා තියෙන්නේ

  • @zeenesa7134
    @zeenesa7134 3 ปีที่แล้ว +25

    Lihini’s beautiful, natural behaviour is so attractive! ❤️ 🌷

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว +1

      ලිහිනිට අනුහස් කැමතිවෙයි ❤️ විඩියෝ එක නරබන්න එන්න

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +33

    දෙවෙනි ඉනිමෙ සිංදු ටික සෙරම හරිම ලස්සයි . හරි ලස්සන අර්තයක් තියෙනවා

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +1370

    ආදරය හිතේ හංගන්
    වචනවලට හරවගන්න බැරි
    සියලු ආදරවන්තයන්ට උපහාරයක්ම වේවා.. 👌❤️

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +21

    හිතට වදින මාරම ලස්සන සිංදුවක් බන්♥️ අදටත් අහනවා🎧

  • @mintrose345
    @mintrose345 3 ปีที่แล้ว +44

    whoever said anything shalani fernando is an excellent actress...she is living in her character...

  • @dulakshasilva2968
    @dulakshasilva2968 3 ปีที่แล้ว +96

    අයියෝ අනුහසා ලිහිනි පව් බන් ඒකිගේ ගතිගුන හොදයි අර ආක්ශාට වඩා තේරුම් ගනින් 😂❤️

  • @Prabha1121
    @Prabha1121 3 ปีที่แล้ว +347

    කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
    රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
    දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
    මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
    තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
    සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
    දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
    ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
    සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
    නොනිදා සයනේ පතමී රූ මවා
    මාරම ලස්සන වචන ටිකක්
    ගානට ලුණු ඇඹුල් වැටිලා තියනවා ඒකට.❤️❤️❤️

    • @lashanfernando2365
      @lashanfernando2365 3 ปีที่แล้ว +1

      Thanks for lyrics...

    • @wanishantha5664
      @wanishantha5664 3 ปีที่แล้ว +1

      . Req}

    • @achinthasanjula2432
      @achinthasanjula2432 3 ปีที่แล้ว +1

      😂

    • @upulsanjeewa4215
      @upulsanjeewa4215 3 ปีที่แล้ว +1

      ඇත්තටම adare දැනෙනවා

    • @gayanweerasingha4651
      @gayanweerasingha4651 3 ปีที่แล้ว

      දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ.
      th-cam.com/video/ue45HJS435A/w-d-xo.html

  • @dinusha1871
    @dinusha1871 2 ปีที่แล้ว +12

    සමල්කා ලිහිණිට අනුහස්ව භාරදීලා ගියා වගේ... ආක්ෂා අනුහස්ට ලිහිණිව හොඳින් බලාගන්න කියලා Dairy එකත් අනුගේ අතට ම දීලා යනවා... අනිවා ☝️ ඒ Daity 1 අනුගේ අතට යන්න ඕනි... අනු ආදරේ ලිහිණිට 😍 ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෑ

    • @methumgamage704
      @methumgamage704 2 ปีที่แล้ว +5

      😍😍

    • @wbia1382
      @wbia1382 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤️

  • @sltiktok3619
    @sltiktok3619 2 ปีที่แล้ว +17

    Lihini paw 😥....

  • @user-dt9fv3cv3u
    @user-dt9fv3cv3u 3 ปีที่แล้ว +135

    හිතේ ආදරේ වචනවලට පෙරලගන්න බැරුව ඒ ආදරේ වෙනුවෙන් හිතින් සෑහෙන්න දුක් විදින අය කොච්චරක්නම් ඇද්ද........?😪😓

  • @sithudissanayake670
    @sithudissanayake670 3 ปีที่แล้ว +275

    ලිහිණිගෙ දක්ෂ රන්ගනයයි සිංදුව ලස්සන නිසයි සතියක් ඇතුලත 1m views ganne ...

  • @sapunisandipa444
    @sapunisandipa444 2 ปีที่แล้ว +14

    Aneeee lihini anuhasui ekathu unanam kochchara lassanada