ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එල හොඳින් තේරුම් කලා..බොහොම ස්තුතියි ඔබට
ඇත්තටම ගොඩක් ප්‍රයොජනවත් වීඩියෝ එකක් . මෙන්න මේවගේ දේවල් තමයි upload කරන්න ඕන
බොහොම ස්තුතියි අයියා 🙏🙏
@@dafashionvilla7716 අය්යේ mk. කෑම කෑවද.
Gaswalata wad pavichi karnna puluwanda
පුළුවන්
නියමයි ඕවා ඉදිරියට නැතුවම බැරි වෙනවා අනිවාර්යෙන්ම මගෙන් තැගි 🍎☝️👍
බොහොම ස්තුතියි අයියේ 🙏
Ekenma Welwe Hatiyta patta Bahande
ඔන්න මගෙන් දහය ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්
බොහොම ස්තුතියි අක්කේ 🙏
හොද විඩියෝ එකක්👍ජයෙන් ජයම ලැබේවාතෙරුවන් සරණයි.🙏
ස්තුතියි නිලූ අක්කේ 🙏
Della uparima wedi kalath winadiyak athulatha nikanma adu wela niwila yanawa, a ai?
බුමිතෙල් ගොඩක් පිරෙන්න දාන්න එපා ටිකක් අඩුවෙන් දාන්න ඕනේ නැත්තන් කොහෙන් හරි හුලන් යනවා ඇති
මගේ නම්බර් ඒක ඇති video එකක මට call කරන්න
Thanks saralawa kiyala dunnata 🙏 🙏
ස්තුති 🙏🙏
Nice sharing brother...
Thank you very much
Meke osher eka gewila hulan wadinne ne.kohomada hadanne
පෙට්‍රල් ලාම්පු වල ඔසර් පුළුවන් දාන්න
Thanks aiye hodata theruna
ස්තුති ❤👍
ජයවේවා ජයවේවා දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා
බොහොම ස්තුතියි නීරෝ 🙏
ඒකනම් සුපිරි යාලු .
බොහොම ස්තුතියි
කාබන් බැදෙනවට එන්ජින් ඔයිල් දානවද ? නිපල් එකටද ,තෙල් වලට කලවම් කරනවද ,ස්තුතියි
Thank you kiyala dunnats
ස්තුති 🙏
Supiriyak 🔥
ස්තුති 🙏🏻
ඔන්න මමත් ආවා ජයෙන් ජයවේවා .🙏😊
බොහොම ස්තුතියි අක්කේ 🙏🙏
Adu wadi karanna barida
පුළුවන් 🙏
ජයෙන් ජයම වේවා අයියා
ස්තුතියි නංගි 🙏🙏
ස්තූතියි සහෝදරයා ❤️
Miladi ganne kohenda
Mlso team sending support ur channel
Thanks a lot buddy🥰👍
Onna 🍎 deka magen 👍🤗
බොහොම ස්තුතියි රන්දික ඔයාද පලවෙනි 🍎
Godak lassana pahadili kirimak
තෙරුවන්සරණයි අයියා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
වැඩේ නියමයි ☝️👍
ස්තුතියි රෝසි 🙏
ඔන්න3 දුන්න මම hasii Toon
හසී බොහොම ස්තුතියි 🙏🙏
ෂා ඇත්තටම නියමයි නේ බලමු බලමු කොහොමද කියලා
ස්තුතියි අක්කේ 🙏
එක මරු 🙏❤️
බොහොම ස්තුතියි 🙏🙏
නියමයි බොක්ක 👏👏
ස්තුතියි සහෝ 🙏🙏
niyamae aiyae
ස්තුති මල්ලි ❤🙏
Super idea
හැමතිස්සේම හුලං ගහන් ඔනෙද
නැ
කොහොමද අපි එකක් ගන්නේ..මිල එහෙම කොහොමද?
ස්තුති ඔයාට 🙏🙏
Jaffna 5500
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏
පත්තු වෙන්න තිරයක් තියෙනවා ද
ගන්නේ කොහෙන්ද
නියමයි
ස්තුති අසන්ති 🙏
භුමිතෙල් බෝතලයකින් කොච්චර වගේ වෙලාවක් පත්තු කරන්න පුලුවන්ද
දවස් 3ක් 4ක් වගේ පුළුවන්
අපිත්අවාබලන්න...සුපිරි
ස්තුතියි සුපුන් 🙏
👌
ස්තුතියි ඔයාට 🙏🙏
😍😍😍
ඔන්න එකොලහ දුන්නා
ඔන්න මාත් awa
ස්තුතියි සුදු පුතා 🙏
ඔන්න අපිත් ආවා සහයට ...අපේ පැත්තෙත් එන්න ..
එන්නම් යාලු ස්තුතියි ඔයාට 🙏🙏
Onna mamath awo
බොහොම ස්තුතියි මල්ලි 🙏
Dali enne ai
දැලි එන්නේ නැ 🤣🤣
මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද?විස්තර කියන්න.
මොකද්ද දැනගන්න ඕනේ
@@dafashionvilla7716 hulan gahanakota ethanin thel wisiwenne ai
හුලං දෙපාරක් විතර ගහලා තෙල් ටිකක් එනකොට ගින්දර තියන්න වැඩිය හුලං ගහන්න එපා මොකද එතකොට තෙල් ගොඩක් යනනිසා අවිලුනට පස්සේ හිමින් හිමින් හුලං ගහන්න ටිකක් රත්වෙනකන් ඉන්න ඕනේ
අපිත් අද ඒ ලිපෙන් තමා ඉව්වේ. කී දෙක විතරයි ඒ පෙට්ටියේ තිබුණේ වෙන මොකුත්ම තිබුනේ නැත .
ගත්ත තැනින් අහන්න මිස් 🙏🙏
එල හොඳින් තේරුම් කලා..බොහොම ස්තුතියි ඔබට
ඇත්තටම ගොඩක් ප්‍රයොජනවත් වීඩියෝ එකක් . මෙන්න මේවගේ දේවල් තමයි upload කරන්න ඕන
බොහොම ස්තුතියි අයියා 🙏🙏
@@dafashionvilla7716 අය්යේ mk. කෑම කෑවද.
Gaswalata wad pavichi karnna puluwanda
පුළුවන්
නියමයි ඕවා ඉදිරියට නැතුවම බැරි වෙනවා අනිවාර්යෙන්ම මගෙන් තැගි 🍎☝️👍
බොහොම ස්තුතියි අයියේ 🙏
Ekenma Welwe Hatiyta patta Bahande
ඔන්න මගෙන් දහය ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්
බොහොම ස්තුතියි අක්කේ 🙏
හොද විඩියෝ එකක්👍
ජයෙන් ජයම ලැබේවා
තෙරුවන් සරණයි.🙏