ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටටම වටිනා අවංක හදවතක් ඇති ඇත්තටම වැඩකාරයෙක්. ❤ ❤ ❤
❤❤❤👍👍👍
ela
ඇත්තටම මේ කාලෙට ගැලපෙන ගොඩාක් වටිනා අදහසක්. මේ වගේ අයට තමයි සම්මාන හම්බවෙන්න ඕන...
❤👍
V
ස්තුතියි ඔබට දැනුවත් කලාට.රටට වැඩදායි පුතෙක්. කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම.
❤❤❤👍
සුපිරි වැඩක්. ආනිවාර්යෙන් මමත් හදනවා.
බොහෝමත්ම ස්තූතියි... හොද පහසු නිර්මාණයක්. මේ වගේම සරලව පූර්ණ දහනයක් සිදුවන උදුනක් නිර්මාණය කරන්න.
ගොඩාක් වට්නවා.හැමෝටම හැම දේම නැහැ.තට්ටු නිවාස වල ඉන්න අයගේ කෑම ගැන මම ගොඩාක් හිතින් දුක් උනා.එයාලට මේක වියදම් නැතුව හදාගන්න පුලුවන් .භූමිතෙල් රස එනවා කියලා හිතෙනවා නම් දැල්ල අඩුවෙන් පත්තු කරලා උස භාජනයක් තිබ්බම හරී යයි.ඔබගේ උනන්දුව ට බුදුසරනයි .
කියන්න වචන නෑ... ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️
👍❤❤❤❤❤👍👍❤❤
මමත් ඕක හැදුවාඒක නම් හොඳටම ආවා. ස්තුතිය 😃😃😃😃
ඇත්තටම හොද නිර්මාණයක් .මේක තව ටිකක් දියුණු කර ගන්න..ලංකාව දියුණු වෙන්නෙ නැත්තේ තමන්ගෙම උන්ට අත දන්නෙ නැති නිසා..පිටරට කුනු ගෙනල්ල ඉන්න උන්ව ණයකාරයො කරනව
❤❤❤
නියමයිනේ හිරවෙලා ඉන්න වෙලාවක ලිපක් නැතුව මාර idea එකක්.වෙලාවේ හැටියට සුපිරිම සුපිරි වැඩක්.මේ වගේ ජනතාවට සහන දෙන මෙවන් දේ කරන්න ලැබේවා.ගොඩාක් ස්තුතියි පින් .ඔබ 2025 නැවත උපදින ශ්‍රි ල0කාවේ ඉදිරියට එන කෙනෙකු වෙනවා ඔන්න ඔහොම ගියොත් පරෙස්සමින් ඉන්න ඔබලා .ජය වේවා ❤👍❤
ඉතාමත්. හොද. දේයක්. මේ. වේලාවේ. වටිනවා. මේ හේම දේයක්
නියම වැඩක්...ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් මේක...👌👌
ගොඩාක් ස්තූතියි ...කඩ ගානෙ ගියා..රු600 ට තිබුනු බාල ලිපත් 3500 යි විකුනන්නෙ. ගොඩාක් වටිනව ඔයාගෙ ලිප ..හදිස්සියට උයාගන්න පුලුවන් ..
ඉතා හොද වීඩියෝවක් වැඩි වියදමක් දරන්නේ නැතිව සාදා ගැනීමට හැකිය. ඔබට පින්.
Niyamai uncle me gas pupurana kale unclege me hadpu eka godak vadagath vuna niyamai jayaveva
ගොඩක් වටිනවා ජයවේවා තෙරුවන් සරනයි
❤
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි අයියන්ඩී ..ඒක පට්ට හොඳේ ...ජය වේවා සහෝදරයා මේ වගේ වටිනා වීඩියෝ හැමදාමත් කරන්න..ශක්තිය ලැබේවා ..දළදා සමිදු පිහිටයි අයියන්ඩී
👍❤👍❤
නියමයිනේ බුමිතෙල් ලිපක්වත් ගන්න බැරි කට්ටිය ඕන තරම් ඉන්නවා ඔබට බොහොම පින් සිදු වෙනවා
Matath podi sahayogayak dhennako 🥺🥺
අනිවාර්යයෙන්ම 👍👍👍
තෙරැවන් සරනයි ඇත්තටම හරිම අපුරැ කාලෝචිත හදුන්වා දීමක් බොහොම ස්තුතියි.
❤❤👍👍❤
Just watched the video & is one of the best ideas
ගොඩාක් ස්තුතියි ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක් ❤
5ď
අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන් ගොඩක් ලේසි ක්‍රමයක් මේකොහොමත් නිකං අපතේ දාන්න ටින් කැබලි දෙකක් අරගෙන මේ වගේ මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා තවත් මේ වගේ නිර්මාණ සමාජගත කරන්න ඕන good luck 🖤
Oyage vedios baluwa. Aththatama aluthwidihata hithanawa ,e wagema anith ayatath e dewal denawa. Good luck
Super,👌👌👌👌👌👌අද භූමිතෙල් ලිපක් 8000 යි දුප්පත් ජනතාවට ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹
Niyamai putha Theruwan Saranai...
නියම වැඩක්
අද කාලේ හැටියට ඉතාමත්ම වටිනව..
මොලයක් නෙමේ මොළ ගෙනාපු නැවක් ❤❤❤😊
matath podi sahayogayak dhennako please 🙏🙏
Ape Lankawe minissu wediya molaya pawichchi kireema adui..kawru monawa kiwwath ahnawa wedie...🤔
@@fathimuba4495 hu
@VS BRO ෛඃ
ඔබේ වීඩියෝව ඉතාම පැහැදිලියි. උවමනා කරන සියලුම උපදෙස් ඉතාම සරලව පැහැදිලි කරලා තියෙනවා . ඔබට ජය.🙏🌷🌷🏆️
❤👍❤👍
ඉතාම වටිනවා බොහොම හොඳයි ඔබතුමාට අපි ආශිර්වාද කරනවා ,,ඔන්න මම fbඑකට දැම්මා
@@ibulpesomasarahimi841 ❤👍
Sha aththatama watinawa good luck👍
සුපිරි......
ඇත්ත්ටම ගොඩක් හොඳයි ,,
නියමයි සුපිරි
සුපිරිම වීඩියෝ එක❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Video deka thunak ma baluwa ...Niyamai...Budu saranai...
Niyami puthe apita phasuwen karaganna puwan budusarani
නියම අදහසක්
මූ ගැන මට නං පට්ට ආඩම්බරයි,,එළ කොල්ලෙක්,,කතාව පට්ට,,
රටට වැඩක් තියෙන මනූස්සයෙක් සුපිරි 👍
ලහිරු ගොඩක් වටින වැඩක් කාලේ හැටියට ........ ජය වේවා
මරු බාන්ඩයක්🔥❤❤❤😊🔥ඔබට බොහොම පින් broooooooooooooooooooo
Niyamai . adu viyadamik vade wenawa gadak godak Isithuoothi ayya niyamai
waw great work.keep it up
👍👍ආයේ ඉතින් වැඩේ සුපිරි 👍👍
ගොඩක් වටින් විඩියොවක් ❤️❤️❤️
21 සියවසේ පාලකයන් විසින් වර්තමන ශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රී ලංකවේ බිහිකල ගල්යුගයේ නොනැසී ජීවත්වීමට නවෝත්පාදන මගින් ජනතාවට අතහිත දෙන ඔබතුමාට අපගේ උත්තමචාරය✋👍
❤❤👍
අඩේ අයිය සුපිරිනෙ ඒක💪🏼💪🏼💪🏼
ඇත්තටම වටිනවා ගොඩාක්❤🔥
❤❤👍❤
Ettatama thanks karanna ona obata me wedehata keyala dunnata. Thankuuuuuu
හරි වටිනවා.... සතුටුයි . ජයවෙිවා..
බොහොම ස්තුති තෙරුවන් සරණයි .
මමත් හැදුවා 😄😄😄😄😄 නියමයි 😄😄😄👍🏻👍🏻
❤😍
කෑමවල bubithel රස එනවද
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට මල්ලී
සුපිරිම
Great idea..
Godak watina wadak. Obathumata suba pathanawa!!!
Lahiru අයියෙ සුපිරි ❤️👍 නියමයි 👍
මමත් හිතුව පෝල් තෙල් ලිපක් ඒකත් වීඩියෝ එකක් බලා ඒත් තිර වල. අවුලක් නිසා අසාර්ථක වුනා.දැන් භුමි තෙල්?ජයවේවා!
හොදට කියල දෙනව ,සුපිරි ඒ ළිප.
පට්ටම පට්ට
පට්ට වැඩක් 🥳🥳
Good ayiya 👌👌👌
Niyamai jaya wewa♥️👍
ගොඩක් හොඳයි .
Super aiye...👍👍👍
Oba saba dakshayek sahodaraya. Good luck👍
👍❤
අන්න වැඩනම් වැඩ👌👌👌
ඉතාමත් හොඳ වීඩියෝවක්
අගනා නිර්මාණයක් ....සුභ පැතුමි
Very good idia Lahiru 🤝🤝🤝දැනට මේක ට ලැබිලා තියෙන කමෙන්ට් ටිකෙන් ම... කියන්න පුළුවන් මේක කොච්චර වටිනවද කියල...තවදුරටත් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන ...දේවල් කරන්න ඔබට දේවාශිර්වාදය බහුලත්වය ලැබේවා 💕💕💕💜️💜️🌈️🌈️🌈️
Boomi thel purna dahanaya wena widiyata meka weans kaloth godak watinawa
පට්ට.....👍❤️🇱🇰
Very nice great job
නියමයි කොල්ලෝ 😁😋😍 ❤❤🌹🌹
🙏
ගෑස් එකක් පුපුරනවට වඩා මේක හොඳයි ,වැඩේ නම් සුපිරි 👌🤩👏
T
Ŕ type rd
Niyamai.. Ratatama adarshayak
නියමයි 👍💯❤️
වැඩේ සුපිරි
නියමයි මහත්තයෝ !! ජයවෙිිවා .. ! ලංකාවෙිි ඉන්ඩ ඔනෙ ඔයා වගේ අය තමයි !! 👏👏👏👏👏
වැඩේ සුපිරි අයියා❤️
සුපිරියක් තමයි❤️❤️👍🤞
👍❤❤
matath podi sahayogayak dhennako please 🥺🥺
@@gayankukula5006 00000
@@gayankukula5006 Gayan kukula oyata kamathinam mage chanal ekatath ekathu wenna 😊
Good video
ජය වේවා සහෝ. බුදුසරනයි දෙවිපිහිටයි
එකනම් නියමයි ;;!
ඔව්.ඝහෝදරය.ඔබට.ගොඩක්.ඝ්තුති.මේවගෙ.දේවල්.වලින්.අපේ.රටේ.අහිංඝක.ජනතාව.දැනුවත්.කලාට.අායුබෝ.වේවා.
Super and congratulations
සුපිරි .සුපිරි .
බොහෝම ස්තුතියි!
මට හිතෙන්නේ ලාම්පුතෙල් රස ඒවි කෑම වල කලු දුම එනව පේනව කහ දැල්ලත් එක්ක ඒ ගැනත් ටිකක් හිතන්න වෙයි.
බුදුසරනයි මහත්මයාණෙනි
Godak vatina video ekk.thanks🙏
කාලේ හැටියට ගොඩාක් වටිනවා....දුම දානවා ඒකට මොකක් වත් කරන්න බැරිද??
Thanks bro for your help today
ගොඩාක් හොඳයි ❤
වැඩේ නම් සුපිරි .කියන්න වචන නෑ
කොච්චර හොදද.ඕනම කෙනෙක්ට හදාග්න්න පුලුවන්.මේ වෙලාවේ හැටියට බය නැතුව උයන්න පුලුවන්.ස්තුතිය .
මරු
ඉක්මනටම ඕන
Matath podi sahayogayak dhennako please 🥺🥺
Niyamai brother. 🌹
නියමය් වැඩෙ 👍👌
Good job really appreciate it. If you can find and let us know how to get the blue flame and get rid of the kerosene oil taste really appreciated it. But still this is a great fantastic job. Thanks for showing.
රටටම වටිනා අවංක හදවතක් ඇති ඇත්තටම වැඩකාරයෙක්. ❤ ❤ ❤
❤❤❤👍👍👍
ela
ඇත්තටම මේ කාලෙට ගැලපෙන ගොඩාක් වටිනා අදහසක්. මේ වගේ අයට තමයි සම්මාන හම්බවෙන්න ඕන...
❤👍
V
ස්තුතියි ඔබට දැනුවත් කලාට.රටට වැඩදායි පුතෙක්. කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම.
❤❤❤👍
සුපිරි වැඩක්. ආනිවාර්යෙන් මමත් හදනවා.
බොහෝමත්ම ස්තූතියි... හොද පහසු නිර්මාණයක්. මේ වගේම සරලව පූර්ණ දහනයක් සිදුවන උදුනක් නිර්මාණය කරන්න.
❤❤❤👍
ගොඩාක් වට්නවා.
හැමෝටම හැම දේම නැහැ.
තට්ටු නිවාස වල ඉන්න අයගේ කෑම ගැන මම ගොඩාක් හිතින් දුක් උනා.
එයාලට මේක වියදම් නැතුව හදාගන්න පුලුවන් .
භූමිතෙල් රස එනවා කියලා හිතෙනවා නම් දැල්ල අඩුවෙන් පත්තු කරලා උස භාජනයක් තිබ්බම හරී යයි.
ඔබගේ උනන්දුව ට බුදුසරනයි .
❤👍
කියන්න වචන නෑ... ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️
👍❤❤❤❤❤👍👍❤❤
මමත් ඕක හැදුවාඒක නම් හොඳටම ආවා. ස්තුතිය 😃😃😃😃
ඇත්තටම හොද නිර්මාණයක් .මේක තව ටිකක් දියුණු කර ගන්න..ලංකාව දියුණු වෙන්නෙ නැත්තේ තමන්ගෙම උන්ට අත දන්නෙ නැති නිසා..පිටරට කුනු ගෙනල්ල ඉන්න උන්ව ණයකාරයො කරනව
❤❤❤
නියමයිනේ හිරවෙලා ඉන්න වෙලාවක ලිපක් නැතුව මාර idea එකක්.වෙලාවේ හැටියට සුපිරිම සුපිරි වැඩක්.
මේ වගේ ජනතාවට සහන දෙන මෙවන් දේ කරන්න ලැබේවා.ගොඩාක් ස්තුතියි පින් .
ඔබ 2025 නැවත උපදින ශ්‍රි ල0කාවේ ඉදිරියට එන කෙනෙකු වෙනවා ඔන්න ඔහොම ගියොත් පරෙස්සමින් ඉන්න ඔබලා .ජය වේවා ❤👍❤
ඉතාමත්. හොද. දේයක්. මේ. වේලාවේ. වටිනවා. මේ හේම දේයක්
නියම වැඩක්...ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් මේක...👌👌
❤👍
ගොඩාක් ස්තූතියි ...කඩ ගානෙ ගියා..රු600 ට තිබුනු බාල ලිපත් 3500 යි විකුනන්නෙ. ගොඩාක් වටිනව ඔයාගෙ ලිප ..හදිස්සියට උයාගන්න පුලුවන් ..
ඉතා හොද වීඩියෝවක් වැඩි වියදමක් දරන්නේ නැතිව සාදා ගැනීමට හැකිය. ඔබට පින්.
❤👍
Niyamai uncle me gas pupurana kale unclege me hadpu eka godak vadagath vuna niyamai jayaveva
ගොඩක් වටිනවා ජයවේවා තෙරුවන් සරනයි
❤
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි අයියන්ඩී ..ඒක පට්ට හොඳේ ...ජය වේවා සහෝදරයා මේ වගේ වටිනා වීඩියෝ හැමදාමත් කරන්න..
ශක්තිය ලැබේවා ..දළදා සමිදු පිහිටයි අයියන්ඩී
👍❤👍❤
නියමයිනේ බුමිතෙල් ලිපක්වත් ගන්න බැරි කට්ටිය ඕන තරම් ඉන්නවා
ඔබට බොහොම පින් සිදු වෙනවා
❤👍
Matath podi sahayogayak dhennako 🥺🥺
අනිවාර්යයෙන්ම 👍👍👍
තෙරැවන් සරනයි ඇත්තටම හරිම අපුරැ කාලෝචිත හදුන්වා දීමක් බොහොම ස්තුතියි.
❤❤👍👍❤
Just watched the video & is one of the best ideas
ගොඩාක් ස්තුතියි ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක් ❤
❤
5ď
අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන් ගොඩක් ලේසි ක්‍රමයක් මේකොහොමත් නිකං අපතේ දාන්න ටින් කැබලි දෙකක් අරගෙන මේ වගේ මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා තවත් මේ වගේ නිර්මාණ සමාජගත කරන්න ඕන good luck 🖤
❤👍
Oyage vedios baluwa. Aththatama aluthwidihata hithanawa ,e wagema anith ayatath e dewal denawa. Good luck
Super,👌👌👌👌👌👌අද භූමිතෙල් ලිපක් 8000 යි දුප්පත් ජනතාවට ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹
Niyamai putha Theruwan Saranai...
නියම වැඩක්
අද කාලේ හැටියට ඉතාමත්ම වටිනව..
මොලයක් නෙමේ මොළ ගෙනාපු නැවක් ❤❤❤😊
❤❤❤👍
matath podi sahayogayak dhennako please 🙏🙏
Ape Lankawe minissu wediya molaya pawichchi kireema adui..kawru monawa kiwwath ahnawa wedie...🤔
@@fathimuba4495 hu
@VS BRO ෛඃ
ඔබේ වීඩියෝව ඉතාම පැහැදිලියි. උවමනා කරන සියලුම උපදෙස් ඉතාම සරලව පැහැදිලි කරලා තියෙනවා . ඔබට ජය.🙏🌷🌷🏆️
❤👍❤👍
ඉතාම වටිනවා බොහොම හොඳයි ඔබතුමාට අපි ආශිර්වාද කරනවා ,,ඔන්න මම fbඑකට දැම්මා
@@ibulpesomasarahimi841 ❤👍
Sha aththatama watinawa good luck👍
සුපිරි......
ඇත්ත්ටම ගොඩක් හොඳයි ,,
නියමයි සුපිරි
සුපිරිම වීඩියෝ එක❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
❤👍
Video deka thunak ma baluwa ...
Niyamai...
Budu saranai...
Niyami puthe apita phasuwen karaganna puwan budusarani
නියම අදහසක්
මූ ගැන මට නං පට්ට ආඩම්බරයි,,එළ කොල්ලෙක්,,කතාව පට්ට,,
❤❤❤👍
රටට වැඩක් තියෙන මනූස්සයෙක් සුපිරි 👍
❤👍
ලහිරු ගොඩක් වටින වැඩක් කාලේ හැටියට ........ ජය වේවා
❤👍
මරු බාන්ඩයක්🔥❤❤❤😊🔥ඔබට බොහොම පින් broooooooooooooooooooo
Niyamai . adu viyadamik vade wenawa gadak godak Isithuoothi ayya niyamai
waw great work.keep it up
👍👍ආයේ ඉතින් වැඩේ සුපිරි 👍👍
ගොඩක් වටින් විඩියොවක් ❤️❤️❤️
21 සියවසේ පාලකයන් විසින් වර්තමන ශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රී ලංකවේ බිහිකල ගල්යුගයේ නොනැසී ජීවත්වීමට නවෝත්පාදන මගින් ජනතාවට අතහිත දෙන ඔබතුමාට අපගේ උත්තමචාරය✋👍
❤❤👍
අඩේ අයිය සුපිරිනෙ ඒක💪🏼💪🏼💪🏼
ඇත්තටම වටිනවා ගොඩාක්❤🔥
❤❤👍❤
Ettatama thanks karanna ona obata me wedehata keyala dunnata. Thankuuuuuu
හරි වටිනවා.... සතුටුයි . ජයවෙිවා
..
බොහොම ස්තුති
තෙරුවන් සරණයි .
මමත් හැදුවා 😄😄😄😄😄 නියමයි 😄😄😄👍🏻👍🏻
❤😍
කෑමවල bubithel රස එනවද
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට මල්ලී
❤
සුපිරිම
Great idea..
Godak watina wadak. Obathumata suba pathanawa!!!
Lahiru අයියෙ සුපිරි ❤️👍 නියමයි 👍
මමත් හිතුව පෝල් තෙල් ලිපක් ඒකත් වීඩියෝ එකක් බලා ඒත් තිර වල. අවුලක් නිසා අසාර්ථක වුනා.
දැන් භුමි තෙල්?
ජයවේවා!
හොදට කියල දෙනව ,සුපිරි ඒ ළිප.
❤👍
පට්ටම පට්ට
පට්ට වැඩක් 🥳🥳
Good ayiya 👌👌👌
Niyamai jaya wewa♥️👍
ගොඩක් හොඳයි .
Super aiye...👍👍👍
Oba saba dakshayek sahodaraya. Good luck👍
👍❤
අන්න වැඩනම් වැඩ👌👌👌
ඉතාමත් හොඳ වීඩියෝවක්
අගනා නිර්මාණයක් ....සුභ පැතුමි
Very good idia Lahiru 🤝🤝🤝
දැනට මේක ට ලැබිලා තියෙන කමෙන්ට් ටිකෙන් ම... කියන්න පුළුවන් මේක කොච්චර වටිනවද කියල...
තවදුරටත් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන ...දේවල් කරන්න ඔබට දේවාශිර්වාදය බහුලත්වය ලැබේවා 💕💕💕💜️💜️🌈️🌈️🌈️
❤👍
Boomi thel purna dahanaya wena widiyata meka weans kaloth godak watinawa
පට්ට.....👍❤️🇱🇰
Very nice great job
නියමයි කොල්ලෝ 😁😋😍 ❤❤🌹🌹
🙏
ගෑස් එකක් පුපුරනවට වඩා මේක හොඳයි ,
වැඩේ නම් සුපිරි 👌🤩👏
❤👍
T
Ŕ type rd
Niyamai.. Ratatama adarshayak
නියමයි 👍💯❤️
වැඩේ සුපිරි
❤
නියමයි මහත්තයෝ !! ජයවෙිිවා .. ! ලංකාවෙිි ඉන්ඩ ඔනෙ ඔයා වගේ අය තමයි !! 👏👏👏👏👏
❤❤❤👍
වැඩේ සුපිරි අයියා❤️
සුපිරියක් තමයි❤️❤️👍🤞
👍❤❤
matath podi sahayogayak dhennako please 🥺🥺
V
@@gayankukula5006 00000
@@gayankukula5006 Gayan kukula oyata kamathinam mage chanal ekatath ekathu wenna 😊
Good video
ජය වේවා සහෝ. බුදුසරනයි දෙවිපිහිටයි
එකනම් නියමයි ;;!
👍❤
ඔව්.ඝහෝදරය.ඔබට.ගොඩක්.ඝ්තුති.මේවගෙ.දේවල්.වලින්.අපේ.රටේ.අහිංඝක.ජනතාව.දැනුවත්.කලාට.අායුබෝ.වේවා.
Super and congratulations
සුපිරි .සුපිරි .
බොහෝම ස්තුතියි!
මට හිතෙන්නේ ලාම්පුතෙල් රස ඒවි කෑම වල කලු දුම එනව පේනව කහ දැල්ලත් එක්ක ඒ ගැනත් ටිකක් හිතන්න වෙයි.
බුදුසරනයි මහත්මයාණෙනි
Godak vatina video ekk.thanks🙏
කාලේ හැටියට ගොඩාක් වටිනවා....දුම දානවා ඒකට මොකක් වත් කරන්න බැරිද??
Thanks bro for your help today
ගොඩාක් හොඳයි ❤
❤👍
වැඩේ නම් සුපිරි .කියන්න වචන නෑ
❤👍
කොච්චර හොදද.ඕනම කෙනෙක්ට හදාග්න්න පුලුවන්.මේ වෙලාවේ හැටියට බය නැතුව උයන්න පුලුවන්.ස්තුතිය .
මරු
ඉක්මනටම ඕන
Matath podi sahayogayak dhennako please 🥺🥺
Niyamai brother.
🌹