🔥ගෑස් නැද්ද? 💣පුපුරනවද? මෙන්න විසදුම ❤ හැමෝම කතාවෙන භූමිතෙල් ලිප Kerosene stove

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • භූමිතෙල් ලිප Kerosene stove
    *****@Cooking With Wife *****
    🔹දැලි නෑ
    🔹දුම නෑ
    🔹පුපුරන්නෙ නෑ
    🔹හුලං ගහන්න ඕනම නෑ
    🔹කෑම වල භූමිතෙල් ගඳක් එන්නෙම නෑ
    🔹ගෑස් වල ගෑස් තවත් බලන්න ඕන නෑ
    🔹විදුලිය නැති උනත් බය වෙන්න දෙයක් නෑ
    🔹මාසික වියදම රුපියල් 500 ටත් අඩුයි
    මෙන්න විසදුම තවත් ලිප් වර්ග පෙළක්
    ****** @Cooking With Wife ********
    👉🔥ගෑස් නැද්ද? 💣පුපුරනවද? මෙන්න විසදුම ❤ හැමෝම කතාවෙන භූමිතෙල් ලිප Kerosene stove
    • 🔥ගෑස් නැද්ද? 💣පුපුරනවද...
    👉ගෑස් වල ගෑස් බලන්න ඕනේ නෑ😍පුපුරන් නැති හරිම ලාභ පොල් කටු අඟුරු ලිප🔥Coconut Shell Stove -polkatu lipa
    • ගෑස් වල ගෑස් බලන්න ඕනේ...
    👉ගෑස් නැද්ද?මිල වැඩි ද? මෙන්න විසඳුම♥ හැමෝම කතාවෙන Induction cooker
    • ගෑස් නැද්ද?මිල වැඩි ද?...
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ⭕ My Channel :
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
    ⭕Contact me on - @Cookingwithwife
    ⭕Facebook : / cookingwithwife
    ⭕Instagram: / cooking_with_wife
    ⭕twitter : / cookingwithwife
    #Kerosene_stove #භූමිතෙල්ලිප #easystove

ความคิดเห็น • 776

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 2 ปีที่แล้ว +28

    මේ ජාතියෙම ලිපක් ගෙදර පැත්තක දාලා තිබිලා පිහදාලා ගත්තා.ටිකක් මලකඩත් කාලා.ඒත් හොදට වැඩ.ගෑස් එකෙයි මේකෙයි ඇත්තටම ලොකු වෙනසක් නෑ.ගෙදරට ලිප් දෙකක් සෙට් කරගත්තනන් ගෑස් අවදානමෙන් සම්පූර්න නිදහස්.පත්තු කර ගනිද්දි යන සුලු ප්‍රමාදය විතරයි.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාගේ වටිනා අදහසුත් අපිට එකතු කරාට 🙏🏻

    • @priyantipanandu9765
      @priyantipanandu9765 2 ปีที่แล้ว +4

      අනේ. හරි යටම තැන. කීයන්න. පීලීස්...

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +3

      The target homes pvt Ltd
      No 35A Dam street,Colombo 12
      මම මිලදි ගත්තේ මෙතනින් 🌹
      මම අරන් තියෙන ලිප නම් හොඳයි .අනිත් ලිප් ගැන නම් මම දන්නේ නැහැ♥

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +1

      @@CookingwithWife godak.sthuthi.oyata.mama.gasaka.dinathunk.pavichchikarala.baya.hithila.galawala.gein.ainkala..mama.thawa.podi.ricecooker.akak.gannahithuwa.den.hithenawa.mekak.ganna.digatama.karadarayak.nethiwa.pawichchikalahekiwevineda?,.

    • @lakshideshapriya4830
      @lakshideshapriya4830 2 ปีที่แล้ว +1

      @@CookingwithWife 🤣🤣🤣🤣

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 ปีที่แล้ว +8

    හරීම වැදගත් වැඩසටහනක් නිර්ලෝභීව කියා දුන්නා. ගොඩක් ස්තුතියි.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට 🌹

  • @terrancelakshman2473
    @terrancelakshman2473 2 ปีที่แล้ว +21

    පැහැදිලි කිරීම ඉතා වැදගත්. ස්තුතියි ඔබට.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාටත් අපිත් එක්ක එකතුවෙලා අපිට වටිනා අදහස් එකතු කලාට 🙏🏻

  • @madanithilakshika9195
    @madanithilakshika9195 2 ปีที่แล้ว +3

    අද මමත් ගත්තා මේ ලිපක්.මාතරින්.6000/=යි.
    ගෑස් ප්‍රශ්නෙත් එක්ක බලද්දි මේ වගේ ලිපක් හොඳයි.ස්තූතියි ඔබ තුමියට 🙏 .මේ වීඩියෝවෙන් අපි දැනුවත් කලාට.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබතුමියගේ වටිනා අදහසුත් අපිට එකතු කරාට 🙏🏻

    • @ashansilva9177
      @ashansilva9177 2 ปีที่แล้ว +1

      Matara koheda tibbe?

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

      Akuresseth thiyeno

    • @nambukaragamagetharindunam7281
      @nambukaragamagetharindunam7281 2 ปีที่แล้ว +1

      Matara kohenda gatte... mokakda shop eka... tel... no... denna puluwanda...thanxs

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්.thank you😍
    අද මම අලුතෙන් මේ වගෙ ලිපක් ගෙනත් ඔයාගේ video එක බැලුවේ .

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ලිප හරිම වටිනවා එත් ගොඩක් ගන්න තියෙන ලිප් වල උයන්න බෑ දැලි එනවා මම මේ ලිප දැන් ගොඩක් කල් උයන්න කිසිම ප්‍රශ්නයක් නෑ අනෙක භූමිතෙල් නෑ ගන්න

  • @TharinduDhanushka
    @TharinduDhanushka 2 ปีที่แล้ว +7

    අපේ අම්මා ලඟත් තිබ්බ භූමිතෙල් ලිපක්. ඒක ලිප් දෙකේ එකක්. ගෑස් ලිප් වගේමයි. ගොඩක් උස නෑ දැන් තියෙන ලිප් වගේ. ඉස්සර ඒ භූමිතෙල් ලිප් ආපු අලුත අරන් තිබ්බේ කොළඹින්. වෙනසකට තියෙන්නේ ඒක පැත්තේ කරද්දී වයින් ස්ප්‍රිතු දාන්න ඕනේ එක. එක ලීටරයකින් පැය 8ක් පත්තු කරන්න පුළුවන්. මේ වගේ තිර දාන්නේ නෑ. ටැංකිය ට 8L දාන්න පුලුවන්. ඒකේ ගෑස් එකේ වගේ ඊට වඩා පොඩි බටයක් තියෙනවා. ඒකෙන් ලිප ඇතුලත ඇවිල්ලා spray වෙනවා. ඒක නිසා භූමිතෙල් ගොඩක් ඉතුරුයි. නාස්ති වෙන්නේ නෑ. ඉස්සර අම්මා ඒකෙන් ම තමයි ඉව්වේ. ගෑස් එකේ වගේ නිල් ගින්දර එන්නේ. දැන් ඒක පාවිච්චි කරන්නැතුව තිබිලා මලකඩ කාල. දැන් ඒ ලිප් එන්නෙත් නෑ. හදන්න ඒවට කෑලිත් නෑ. ඒ දවස් වල වයින් ස්ප්‍රිතු හිඟයක් ආවනේ . (මිනිස්සු බොන්න පටත් ඇරගෙන) එතකොට තමයි හොයාගන්න නැතුව ගෑස් වලට මාරු වෙලා තියෙන්නේ. මන් මේ ලඟදි ත් බැලුවා... හොයාගන්න නෑ ඒ ලිප් වර්ගේ.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏻

    • @m.g.shirani7626
      @m.g.shirani7626 2 ปีที่แล้ว

      Ape ammath e wage lip deke bumithel lipak pawichchi kala.bumithel purawanna thibune widuru bothalayak.mata mathakay e lipa

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 2 ปีที่แล้ว

      ඉස්සර තිබුණ දේවල් සහ තාක්ෂණය ඉදිරියට උපකාරී වේවි !

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +9

    ඉතාම වටිනවා.ගෑස්වලට මරබයෙන්, ඉන්න අයටයී ගෑස් වලට වින කළ අයටයි .මෙන්න නියම විසදුම.👍👍👍💃💃💃❤️

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු උනාට ❤

    • @sumedachinthaka741
      @sumedachinthaka741 2 ปีที่แล้ว

      Matagennaganne komada

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +4

    හදවතින්ම ගොඩක් ස්තුතියි අක්කේ 😘❤️කියලා දුන්නාට ජය වේවා..!" හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ♥ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට ♥

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 2 ปีที่แล้ว +7

    පොල් කටු ලිප නම් ගොඩක් හොඳයි .භුමිතෙල් ලිපට වඩා.ඒ ගැන තොරතුරු අපිට හොයල කියන්න .ගන්න පුළුවන් තැන ක්.ඔයාට ගොඩක් පිං.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ඊළඟ වීඩියෝ එක පොල් කටු ලිප සම්බන්ධයෙන් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න❤

    • @rochellehewavitharana9242
      @rochellehewavitharana9242 2 ปีที่แล้ว

      අගරු ලිප් ගැන හරිත TV චැනල් ඵෙකෙ වැඩසටහනක් ගිහින් ,කොට්ටාව තැනක,

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      polkatuth denna wei anthimata

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 2 ปีที่แล้ว +1

    ඔයාගේ මෙ vedio එක බලලා ගිහින් ඒවාගෙම ලිපක් අරන් අවා.wife ට traning එක ඔයාගේ vedio clip එක.ගොඩක් ස්තුතියි ..

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 ปีที่แล้ว +3

    ඒ ජාතිය හොඳයි ...හොඳට වැඩ ගන්න පුලුවන් 👌👍👍

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි.. දැනුවත් කලාට

  • @Nw11232
    @Nw11232 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමිය⁣ට. කඩෙි නොමිබරයක් තියනවා නමි දෙන්න. මම ඉන්නෙ රත්මලනෙ. ඔය ගානට ලිපක් හොයා ගන්න නැහැ. 8900/- වෙනවා.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      The target homes pvt Ltd
      No 35A Dam street,Colombo 12
      මම මිලදි ගත්තේ මෙතනින් 🌹
      මම අරන් තියෙන ලිප නම් හොඳයි .අනිත් ලිප් ගැන නම් මම දන්නේ නැහැ♥

  • @morenlilani6598
    @morenlilani6598 2 ปีที่แล้ว +2

    Pitakotuwe keweni haras weediyeda thiyenne oya gotta kade

  • @rasikaperera9603
    @rasikaperera9603 2 ปีที่แล้ว +6

    Very important video. Thank you very much. 💕💕💕

  • @ceylonaspices5776
    @ceylonaspices5776 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට. 😍මට කියන්න පුළුවන්ද භූමි තෙල් ලිපට අලුතින් තිර දාන්නේ කොහොමද කියලා.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +2

      අපි ලගදිම ඒ් ගැන විඩියෝ ඒකක් කරන්නම්

  • @harshanichathurika4471
    @harshanichathurika4471 2 ปีที่แล้ว +1

    ඇත්ත තමා ඔයා කියන්නෙ. ඒක නියමයි.මගේ ලිප ඔයතරම් කොලිටි නෑ.රු.2500. ට ගත්තෙ.

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      2000 thiyenwa

    • @apsarasilva4121
      @apsarasilva4121 2 ปีที่แล้ว

      @@niky7197 koheda

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      @@apsarasilva4121 green color cheap version ... but 5000 eka ganna .. eka best ...

  • @buddyvanspankeren8255
    @buddyvanspankeren8255 2 ปีที่แล้ว +3

    I love kerosene wick stoves ...but you have to trim all wicks equal if you dont want a yellow flame ...if trimmed right you have a blue flame..no smell and less co2 and of course a blue flame is hotter ...when you lite it be aware that in a few minutes the flames go higher and you have to lower the wicks a bit

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Thank you😍

    • @kemigishajanet8823
      @kemigishajanet8823 2 ปีที่แล้ว

      Here wondering why my flame is yelow could it be the wicks are black not white..plz advise

    • @buddyvanspankeren8255
      @buddyvanspankeren8255 ปีที่แล้ว +1

      @@kemigishajanet8823 maybe you use the wrong fuel ..kerosine or parrafine only ..also trim the wicks equal in the high stand like 2 or 3 millimeter for a blue flame it takes 2 minutes...when you have new wicks let it soak up for 10 minutes before light it ..otherwise the wick will ash out and burn badly and soot alot ...also dont do high flames it will smoke and soot ..maybe your wick is blackened by that ...

  • @umawijekoon5787
    @umawijekoon5787 2 ปีที่แล้ว +4

    දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි 😍

  • @Mrprofleme
    @Mrprofleme 2 ปีที่แล้ว +3

    මම ගත්තා ඉතා හොඳයි කිසිම භූමිතෙල් රහක් එන්නේ නැහැ ඔබතුමියගේ පැහැදිලි කිරීමෙන් පසු තමයි මමත් ගත්තේ මේ ලිපෙ තිර මාරු කරන්න වෙන්නේ කොපමණ කාලයකට පසුද ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි ස්තුතියි

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔබ අපිත් එක්ක එකතුවෙලා අපිට මේ වගේ සහයෝගය දක්වනවාට 🙏🏻 සාමාන්‍යයෙන් තිරවලින් මාස පහක් වගේ කාලයක් උයන්න පුලුවන්ලු 🙏🏻

    • @priyangadadallage8867
      @priyangadadallage8867 2 ปีที่แล้ว

      Kohomada ganne

    • @dinushalakmali2538
      @dinushalakmali2538 2 ปีที่แล้ว

      Meka oya gethe kohenda kiyanawada. Mata thama lipak hambune ne. Plz replay

  • @Layan--..--
    @Layan--..-- ปีที่แล้ว +1

    දැං කොහොමද ලිපේ කාර්යක්ෂමතා,දැලි බැඳීම,දැල්ල,ලිපේ තත්වය කොහොමද?වෙනසක් වෙලා ද ගත්ත කාලෙට වඩා

    • @CookingwithWife
      @CookingwithWife  ปีที่แล้ว +1

      ඇත්තටම මේ ලිප ගැන නම් කියලා වැඩක් නෑ හරිම හොදයි ගත්ත දවසේ වගේම තියනවා

  • @thanudilru6317
    @thanudilru6317 2 ปีที่แล้ว +1

    දන්න කවුරුහරි කියන්නකො singer induction cooker එකද හොද prestige cooker එකද හොද කියලා

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +3

    මන් නමි දන්න තරමින් මෙ ලිප් වලින් දැනට හොදම ලිප මෙ ලිප තමා,,ටිකක් කල් යද්දි මලකඩත් කනව හැබැයි,දැල්ල වැඩි කරල උයද්දි දැලි තිබිබට මෙක ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන්,,බුමිතෙල් ගද මුල් දවස් වල වුයද්දි ආවට හදන කැම එක හරියට වහල හදා ගත්තනමි එහෙමටම කැම වල තෙල් ගදත් නැ,,මෙකෙ බුමිතෙල් බොතලයක් දාල සතියකට විතර කිටිටු වෙන්න වුයන්න පුලුවන් තුන් වෙලක් වගෙ,,දැන් තියන අලුත් ලිප් වර්ගයනමි හොද මදි එක දවස් දෙක තුනක් යද්දි පත්තු නොවිත් ගිය,,එකට තෙලුත් යනව ගොඩක් වැඩි,,ගොඩක් අඩුවට තිබුන ලිප් දැන් ගනන් වැඩි කරල සැහෙන්න මෙ ලිපක් හොයා ගන්න තිබිබනමි හොදයි..👍

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාගත්තට 🙏🏻

    • @mahishanmeddewatte4643
      @mahishanmeddewatte4643 2 ปีที่แล้ว

      ගන්න හොද තැනක්, brand එකක් එහෙම කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්..මමත් එකක් ගන්න හොයනවා

    • @yashodamadu8168
      @yashodamadu8168 11 หลายเดือนก่อน

      Man gawa thiyenawa lipak

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 2 ปีที่แล้ว +4

    මන් ඔකක් ගෙනවා කොරොනා පලවෙනි රෑල්ල එනකොට ගෑස් ගන්න සල්ලි නැති නිසා 1950 එතකොට ..තාම වඩ සුපිරි ..

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ♥ඔයාගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට ♥

    • @rmd.rajapksharmddarshana9498
      @rmd.rajapksharmddarshana9498 5 หลายเดือนก่อน

      කීයද ,,,,,

    • @user-yv6dy9nj7t
      @user-yv6dy9nj7t 5 หลายเดือนก่อน

      Den nam kiyada danne​@@rmd.rajapksharmddarshana9498

  • @athuladesilva2813
    @athuladesilva2813 2 ปีที่แล้ว +4

    5800/ක් කියන්නේ පොඩි ගාන්ක් නෙවෙයි නේ. මේ ලිප් ඇමැති වරයෙක් ගෙනාපුව වෙන්න ඇති. පොඩි මිනිස්සු කොහොමද මේවා ගන්නෙ. කෝ සල්ලි.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගෑස් ප්‍රශ්නෙත් එක්ක මිනිස්සුන්ට වෙන විසඳුමක් නැහැ♥ දර පාවිච්චි කරන්න තියෙනවා නම් ගොඩක් හොදයි නමුත් බහුතරයකට දර පාවිච්චි කරන්න ගොඩක් අමාරුයි ♥

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Thiyena lipak pawichchi karanna...haki tharam mayithrii bhawanawa puhunu wenna...kanna nathi kenekta kanna tikak denna...haki tharam jiiiwithe iwasiiiima puhunu karanna....sathunta kanna tikak bonna wathura tikak denna....

  • @hectorweeraratne899
    @hectorweeraratne899 2 ปีที่แล้ว +1

    Need to show how to bring flame to blue flame. Increase and decrease the flame

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔබ තුමියටත් බොහොම ස්තුතියි 🙏🏻

  • @thushiliyo9501
    @thushiliyo9501 2 ปีที่แล้ว +2

    Pahadili kirimata godak isthuthiy. Lipe Thira Maru karana vidiyath visthara karala kiyala dennako.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් 🙏🏻

  • @vimashaweerasekara7389
    @vimashaweerasekara7389 6 หลายเดือนก่อน +1

    තිර ඉවර වුණා ම ලේසි යෙන් දාන්න පුළුවන් ක්‍රමයක් කියන්න

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +4

    ඔයා පුළුවන්නම් kerosine pump stove එක පාවිච්චි කරලා බලන්න එය ගෑස් කුකරයකට ඉතාමත් සමානයි ඔයා ඔය පෙන්වන කුකරය සරල සාමාන්‍ය කුකරයක් නමුත් මම කියන එක කාර්යක්ෂමයි දුම දැලි නෑ තරමකට පැට්‍රල්මැක්ස් එකේ තාක්ෂණයට හදපු එකක්, ඔයා ඔය කියන කුකරයේ දැලි එනවා 😁

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ වටිනා අදහස් දැක්‌වීමට ❤

  • @sriyaderaniyagala9548
    @sriyaderaniyagala9548 2 ปีที่แล้ว +1

    I also have one..thanks for your generous description...

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 ปีที่แล้ว +2

    මමත් ඔය වගෙම එකක් ගත්තා. කිරිබත්ගොඩ ලක්සලෙන් ගත්තෙ. ගානත් 7300k උනා. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා ගත්තා. මගෙ ලිපේ නිල් දැල්ලන් එන්නෙ නැ. කහ දැල්ලමයි. අනික curry එකක් බුබුලු දාලා පැහෙන්න ගොඩක් වෙලා යනවා. මුලු ගේම භූමිතෙල් දුම් ගදයි. අනිත් එක විටින් විට බොහ් ගාලා ශබ්දයක් ඇවිත් නිවෙනවා. ඒ ගානෙ curry එක බාලා පත්තු කලා. උයලා ඉවර උනාම වලන් වල අඩියෙ දැලි ගොඩයි. එලියට ඇරන් හේදුවෙ. ඇතුලෙ සින්ක් එකේ tap වල පවා දැලි ගෑවෙන නිසා. Curry වහල ඉව්වත් චූටි භූමිතෙල් රහක් ආවා. භූමිතෙල් දුම් වැදිලා ම ඔලුව රිදෙන්න ගත්තා. පස්සෙ බැරිම තැන ආපසු පෙට්ටියට දාලා වහලා. පරන ගෑස් සිලින්ඩරෙන් බයෙන් බයෙන් උයනවා

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      ow ...

    • @ruchiranet23
      @ruchiranet23 2 ปีที่แล้ว

      Nicely written comment. 👌

    • @preethiperera9261
      @preethiperera9261 2 ปีที่แล้ว +1

      ඕඩිරිස් ලගෙ තියෙනවා හිරමන හදන්නෙ රු 5000 එයාලගෙ වෙබ් සයිඩ් එකෙ බලන්න ගෙදරටම එවනවා .මීට වඩා හොඳ යි.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මමත් පෞද්ගලිකව මාසෙකට වඩා වැඩි කාලයක් මේ ලිප පාවිච්චි කරනවා මට නම් ඇත්තටම කිසිම ගැටළුවක් වෙලා නැහැ ♥

    • @iresha.s5835
      @iresha.s5835 2 ปีที่แล้ว

      @@preethiperera9261 ordiris boomithel Lipe uyanakota Dali badenavada

  • @ishanichathurika8558
    @ishanichathurika8558 2 ปีที่แล้ว +1

    Math meka gatta. Me video aka godak wedagath una mata. Thanks 😊

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මට ගොඩක් සතුටුයි 💐😊❤️

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 ปีที่แล้ว +1

    Thira dalvila tika dawasakata passe keti wenawane ita pasu thira ayeth udata ganne khomada

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +1

    Thank U very much.Absolutely Great Help Appreciate .බොහොම ස්තුතියි බොහොම පින් ❤👍❤

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු උනාට 🙏🏻

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 ปีที่แล้ว

      @@CookingwithWife තව පුලුවන් නම් කියන්න .කොහෙන්ද ගත්තෙ.මා ඉන්නේ හෝමාගම ලොකු උදව්වක් ඔබතුමියට ස්තුතියි ක්‍රියා කරන විදිහ ලස්සනට පැහැදිලි ව කියලා දුන්නට Maam.❤❤❤👍❤
      i have subscribed.All the Best

  • @yasarasra7341
    @yasarasra7341 2 ปีที่แล้ว +1

    Boomi thel stove ganda puluvantha silver stove tha price pls

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว +2

    අනේ ඉතින් ඔයාල දැන් නේ ඕක අත්හදා බැලීමක් කරන්නෙ. මට සිමිපල්.මගේ ජීවිතේ ගොඩක් බද්ධහිතවත්මිතුරා භූමිතෙල් ලිප් සොදුරී.සොදුරා.
    මීට කාලෙකට කලින් 2014ඉදල මංභුමිතෙල් ලිපේඋයනවා. එයයි-මායි එදා ඉදල යාළුයි.අපි අපටආදරයෙන් අවුරුදු 8ක්.පුරා ඉන්නවා.සතුටින් කියන්නේ..පුන්චිමදේකින් වත් එයා මාව පිචිචුවෙනැ.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤

    • @dlishworld6245
      @dlishworld6245 2 ปีที่แล้ว

      මේ ලිපේ තිර කොහොමද මාරු කරන්නේ කියන්න පුළුවන් ද? අපේ ලිප දැන් ටික දවසක් ඉදන් පත්තු වෙන්නේ නෑ තිර පත්තු වෙලා ඉවර වෙලා. 😞

  • @chamathkayaparathne1311
    @chamathkayaparathne1311 2 ปีที่แล้ว +3

    Mage lagath තියෙනවා aududu 7-8k ඇති හොඳට උයන්න පුළුවන් කිසිම භුමිතෙල් gadak ne harima shok thank you හැමෝටම පැහැදිලි කළාට

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා අදහසුත් අපිත් එක්ක බෙදාගත්තට ♥

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      ඔබ කොහන්ද ගත්තේ .brand එකක් කියල තියෙනවාද .

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      kalin kiwwe nathuwa dan wadak nane

    • @dlishworld6245
      @dlishworld6245 2 ปีที่แล้ว

      මේ ලිපේ තිර කොහොමද මාරු කරන්නේ කියන්න පුළුවන් ද? අපේ ලිප දැන් ටික දවසක් ඉදන් පත්තු වෙන්නේ නෑ තිර පත්තු වෙලා ඉවර වෙලා. 😞

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      @@dlishworld6245 explain krann amarui... Puluwan nm cl ekak denna..

  • @LRHettiarachchi
    @LRHettiarachchi 2 ปีที่แล้ว +1

    Kiribathgoda Laksela තියෙනවා

  • @DHartsandcrafts
    @DHartsandcrafts 2 ปีที่แล้ว +2

    මේ ජාතියෙම ලිපක් මමත් ගත්තා. ඒත් එක පැත්තකින් කහ පාට දැල්ලක් එනවා. තව පැත්තකින් නිල් පාට දැල්ලක් එනවා. ඒක නිසා වළදෙ දැලි ගෑවෙනවා. ඒකට මොකද කරන්නේ. තිර උඩින් කපල අලුත් කරලත් බැලුව ඒත් හරි ගියේ නෑ.☹️😭😢🤔

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඇත්තටම මම මේ ලිප දැන් මාසෙකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා මටනම් තාම එහෙම ගැටලුවක් ඇවිල්ල නැහැ ❤

    • @nussibegum1522
      @nussibegum1522 2 ปีที่แล้ว

      ඇතුලේ තියෙන කොටස් දෙක හොදලා වේලලා භූමි තෙල් වලින්ම පිහදාන්න.ලිප පත්තු කරපු ගමන්ම වළං තියන්න එපා.විනාඩි 5ට පස්සේ කහ දැල්ල අඩු වුනාම වළං තියන්න.

  • @talescopicvacations6846
    @talescopicvacations6846 2 ปีที่แล้ว +1

    Me. Kersin. Oil. Stove. Gevime. Kramayata. Thiyanavada

  • @rizananazar2777
    @rizananazar2777 2 ปีที่แล้ว +2

    සුපිරි mm use karanawa

  • @iresha.s5835
    @iresha.s5835 2 ปีที่แล้ว +1

    Oba thumiya ge video 1ka balala math lipak gatta eka attatama nil Dalla thamae enne habae brand 1nam venas lipa clean karana Vidiya aluthin Thira Dana Vidiya genath video 1kin kiyala denna

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට ඉදිරියේදී ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්

  • @rasikasooriyaarachchi4224
    @rasikasooriyaarachchi4224 2 ปีที่แล้ว +1

    පොල්කටු aguru දර දාන හයිබ්‍රීඩ් ලිපක් ගන්න ..කොහෙද බුමිතෙල් තියෙන්නේ ....බුමිතෙල් ලිපක්නම් හුලන් ගහන පත්තු කරන්න ලිපක් ගන්න ..එකෙ දැලි ඇත්තෙම නැහැ

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      මේ ලීපෙත් දැලි එන්නේ නෑ ඔයාගේ කතාව හරි මේ දවස් වල භූමිතෙල් නැ ගන්න අපේ චැනල් එකේ හැම ලිපක් ගැනම දැනුවත් කරලා තියනවා කැමති ලිපක් ගන්න හදාගන්නත් ඕනෙ නම් පුළුවන් 👍☺️🙏

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +2

    මිස් ඕඩිරිස් ලගෙ රු 5000 ට ලිපක් තියෙනවා මීට වඩා කොලිටියට මන් ඇඩ් එකක දක්කා ඔන් ලයින් එවනවා ඒකත් පෙන්වන්න

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඉදිරියේදී උත්සහ කරලා බලන්නම් 🙏🏻

  • @iroshansilva160
    @iroshansilva160 2 ปีที่แล้ว +1

    Apitta gennaganne komada plz ganna kiyanna

  • @gayaniabeysiriwardena1732
    @gayaniabeysiriwardena1732 2 ปีที่แล้ว +2

    I can see soot on the cooking vessels. If that is not their its ideal.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට හරිම විදියට පැහැදිලි කලා.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අපිත් එක්ක එකතු උනාට 🙏🏻

  • @shalikadilrukshi83
    @shalikadilrukshi83 2 ปีที่แล้ว +2

    මෙ ලිප නුවර ගන්න තියෙන්නේ කොහෙද

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +5

    ගෑස් උණ බලන්න එපා, විකල්ප තෝරාගමු මීට වඩා ලාබ ......!

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      🙏🏻ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා අදහසුත් අපිට එකතු කරාට

  • @dulanjalikanchana3755
    @dulanjalikanchana3755 2 ปีที่แล้ว +1

    Me lipa godak hodai.mamath meka pawichchi karanawa.mama gatte 8000 eth dannm mila aduwela.kisima karadarayak nathuwa uyaganna puluwan

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      Oyalage adahas dakwana eka godak watinawa mokada me amaru kale godak ayata

  • @somahelawatte583
    @somahelawatte583 2 ปีที่แล้ว +6

    මගේ ලිප ⁣අරන් දැන් මාස තුනයි.පුදුම විදියට දැලි එනවා.කහ දැල්ලක් එන්නේ.එපා වෙලයි ඉන්නේ.ලිප ඔය වර්ගයමයි.ප්‍රමානයත් එයමයි හැබැයි brand එක නම් වෙනස්.උපදෙසක් පතනවා.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      මහත්මිය ඔබේ ලිප හොඳින් ගලවලා සියලුම දේවල් හොඳින් පිරිසිදු කරල නැවතත් අලුත් තිර යොදලා පාවිච්චි කරලා බලන්න 🙏🏻

    • @Craft_hub_new
      @Craft_hub_new 2 ปีที่แล้ว +1

      පෙරේත කමට බාල බඩු ගත්තම ඔහොම තමා😂😂😂

    • @channasandaru4491
      @channasandaru4491 2 ปีที่แล้ว

      පුලුවන් තරම් නිල් දැල්ල ගන්න බලන්න. දැලි ටිකක් තියෙනව කොහොමත් . ගොඩක්ම එන්නෙ කහදැල්ල නිසා.. තිර cotton ඒවම බලල දාගන්න

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว

      Brand eke venas.. ekei venese..

  • @nishipriya7619
    @nishipriya7619 2 ปีที่แล้ว +1

    Ane miss, mage lipanam baya hithenawa use karanna..off karaddi loku saddayak enawa

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔයාගේ තියෙන ලිප මොකක්ද අපි ළගදීම වීඩියෝ එකක් දානවා එකේදි ඔයාලට වැඩිදුර දේවල් කියන්නම්

  • @nishipriya7619
    @nishipriya7619 2 ปีที่แล้ว +1

    Miss, api gaththa aluth lipe off karanakota wicks hodatama path karaddi loku saddayak ekka loku gini dellak enawa..a ai? Ekata wisadumak nedda

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      Ahema wenna ba lipa hodanam himita lipa niwila yanawa me lipa gana lagadima oya hama pasnayakatama wisadum kiyanna

    • @nishipriya7619
      @nishipriya7619 2 ปีที่แล้ว

      @@CookingwithWife loku udawwak miss, me problem walata wisadum kiyanna pls..

  • @udyamadhavi9048
    @udyamadhavi9048 2 ปีที่แล้ว +1

    මේ තිර ,ලිප පත්තු කරන කම්බි ඉවර උනාම කඩේ ගන්න තියනවද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔව් ගන්න තියෙනවා

  • @champajayesingha943
    @champajayesingha943 2 ปีที่แล้ว +1

    Lipa hodata wada karana wada miss...

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ඔව් හා ලිප නං තාමත් හොඳින් වැඩ .මම දැන් මේක මාස ගණනාවක් පාවිච්චි කරනවා මට දැන් තියෙන්නේ භූමිතෙල් ගැටලුව තමයි 😭

    • @champajayesingha943
      @champajayesingha943 2 ปีที่แล้ว

      @@CookingwithWife 😂😂

  • @rinuuzahisbulla1877
    @rinuuzahisbulla1877 2 ปีที่แล้ว +4

    Very important video thanks a lot.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      Thank you so much🙏🏻

    • @sguruge753
      @sguruge753 2 ปีที่แล้ว

      @@CookingwithWife අපේ ගෙදරත් තියනවා පැත්තකටදාල අද ඉදන් පත්තු කරනවා බොහොම ස්තුතියි ඔබට

  • @desilva9271
    @desilva9271 2 ปีที่แล้ว +1

    Masa 6ka withara bablage kama hada ganna meka sudusuda

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Puluwan kama walata kisima pasnayak wenne na

  • @mrrd6356
    @mrrd6356 2 ปีที่แล้ว +2

    Rataka minissu washayan ubala lejja wenna oney...mulu lokayama issarahata yaddi.. api passata yanawa... ekata api pathkara yawapu deshapaluwan waga kiyanna oney.. min passe... chande daaddi hodata hithala balala daapanla....

  • @kaalatvlanka3641
    @kaalatvlanka3641 2 ปีที่แล้ว +1

    Bhoomi thel Hoya ganna thamai amaru
    🤔🤔🤔🤔🤔🤔

  • @Muditha403
    @Muditha403 5 หลายเดือนก่อน +1

    අනේ මමත් අද ලිපක් ගත්තා...ඒක නිවන්න ගියාම තිරය අඩුකලාම ගිනිදැල්ල අඩුවෙන්නැහැ..දැල්ල පහලට නොගියත් පියනෙන් වැහුවම කමක්නැද්ද..???ප්ල්ස් මට උදව්කරන්න..🙏🙏🙏

    • @CookingwithWife
      @CookingwithWife  5 หลายเดือนก่อน

      පියනෙන් වහන්න එතකොට ලිප නිවෙනවා පොප් කියලා සද්දයක් එනවා

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +4

    පිටකොටුවේ මේ ලිප ගත්තේ කොතනින්ද කියලා කියන්න පුළුවන්ද අපිට online ඔන්ලයින් ඕන කරලා ගන්න බැරි වෙයිද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      The target homes pvt Ltd
      No 35A Dam street,Colombo 12
      මම මිලදි ගත්තේ මෙතනින් 🌹
      මම අරන් තියෙන ලිප නම් හොඳයි .අනිත් ලිප් ගැන නම් මම දන්නේ නැහැ♥

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 ปีที่แล้ว +1

      @@CookingwithWife price pl

    • @niky7197
      @niky7197 2 ปีที่แล้ว

      ba babo serama online karanna ba thawama..
      2 years yaddi puluwn

    • @sumedachinthaka741
      @sumedachinthaka741 2 ปีที่แล้ว

      Online gennaganna pulwanda

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 2 ปีที่แล้ว +3

    ඔබ තුම්යට බොහෝම ස්තුතියි

  • @marinafernandez6948
    @marinafernandez6948 2 ปีที่แล้ว +1

    How doyou off this burner

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 2 ปีที่แล้ว +1

    සමහර අය ලාම්පු තෙල් වලට සොල්ට්‍රෝන් කලවම් කරලා දානවා.එතකොට ත් දැලි බැදෙනවා අඩුයි

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏

  • @muhammadamhar1725
    @muhammadamhar1725 2 ปีที่แล้ว +1

    There is a problem with this wick stove while cooking,sometimes the flames increase and burst ! Its really a panicking situation while cooking
    Anyone who have ideas on what has happened on any idea to solve the issues. Please let us know

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      Watch this video and you will get the solution to your problem
      th-cam.com/video/XRpMPqKDMtY/w-d-xo.html

  • @lankabhumi1114
    @lankabhumi1114 2 ปีที่แล้ว +3

    So do we have to put the wicks as well? Do they give with the cooker?

    • @lankabhumi1114
      @lankabhumi1114 2 ปีที่แล้ว

      Is it hard to put the wicks? How long can you use the wicks?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      👍

  • @shaliniekanayake2983
    @shaliniekanayake2983 6 หลายเดือนก่อน +1

    මේක ගන්න පුලුවන් කොහෙන්ද❤

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 2 ปีที่แล้ว

    තිරය අවිලිලා ඉවර උනාම කොහොමද තිරය උස්සන්නේ..යකඩ කැල්ල විතරයි තියෙන්නේ දවසක් ඉව්වාම..තිරය හදාගන්නේ කොහොමද

  • @nimalisurekha2818
    @nimalisurekha2818 2 ปีที่แล้ว +1

    මේ ලිපම තමා මං ගාවත් තීන්නෙ. මාසයක් වගෙ පාවිච්චි කලා. ඒත් මේ ලගකදි ඉදල විනාඩි 10ක් වගෙ යදීදි එකපාර ගින්දර වැඩි වෙලා පොප් ගාලා නිවෙනව. ඒ එන ගින්දරට බය හිතෙන්ව. අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො මොකක්ද කරන්න ඕන කියල ..😢

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      මේ ගැන චැනල් එකේ වීඩියෝ එකක් තියනවා එක බලන්න

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      th-cam.com/video/XRpMPqKDMtY/w-d-xo.html

    • @nimalisurekha2818
      @nimalisurekha2818 2 ปีที่แล้ว

      මං බැලුවා එහෙම සදහනක් නෑනෙ...

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +2

    ඒයි කරවල වල මිරිස් නෑනෙ

  • @misssanathanie2042
    @misssanathanie2042 2 ปีที่แล้ว +1

    Tika dawasakin della wate kerakenna gatta. Dan rath wenne na. Mokada karanna ona

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      හේතුව නම් හරියටම කියන්න දන්නෙ නැහැ🙏

  • @pissu_kemllah
    @pissu_kemllah 2 ปีที่แล้ว

    මම කුලියාපිටියෙ.ගන්න පුලුවන් තැනක් කියන්නකෝ දන්න කවුරුහරි please .ලොකු උදව්වක්

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 ปีที่แล้ว +1

    අද දින මේ ලිපක් පිටකොටුවේ රැ.9000/= යි.මේක ඉන්දියානු එකක් ඉක්මනින් මලකඩ කනවා.

  • @aselawanniarchchi6318
    @aselawanniarchchi6318 2 ปีที่แล้ว

    ස්තූතියි මේ video එකට. මට කියන්න පුලුවන්ද pantry top හෝ tile ඒක උඩ තියාගෙන කෑම හැදුවට කමක් නැද්ද කියල

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්නයක් නැහැ මමත් ගෙදර වෙන ද උයන තෙනම තමයි මේ ලිප තියාගෙන උයන්නේ 👍🏻

    • @nilminiwijeratne5254
      @nilminiwijeratne5254 2 ปีที่แล้ว

      Petta wala gaththa shop eka kiyanawad

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +3

    Thank you

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +1

    Ow godak hodai bumithel lipa tika kalayak yanakota bumitheluth higa wei meka ewage ratakne

  • @sevvandidesilva9619
    @sevvandidesilva9619 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @mercyponniah3321
    @mercyponniah3321 2 ปีที่แล้ว +2

    Thanks for the valuable information. I have shared with my FB fans.

  • @thissaabakubura406
    @thissaabakubura406 2 ปีที่แล้ว +1

    Maru. ........ okath pupurai da danne na? ??????

  • @ayeshathennakoon3894
    @ayeshathennakoon3894 2 ปีที่แล้ว +1

    මේ ලිප නුවර එළිය හරි වැලිමඩ බන්ඩාරවෙල අවට හරි ගන්න තැනක් දන්නවද.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      The target homes pvt Ltd
      No 35A Dam street,Colombo 12
      මම මිලදි ගත්තේ මෙතනින් 🌹
      මම අරන් තියෙන ලිප නම් හොඳයි .අනිත් ලිප් ගැන නම් මම දන්නේ නැහැ♥

  • @malsiridayasena7541
    @malsiridayasena7541 2 ปีที่แล้ว +1

    Khomada ganne?

  • @rahanabandu8154
    @rahanabandu8154 2 ปีที่แล้ว +1

    Me lipa gindara rathui neda super brand eka hoday me akarayama thama

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ♥

  • @user-bg5vi6xv7t
    @user-bg5vi6xv7t 2 ปีที่แล้ว +1

    Pahadili krema godak wathegath matath oyawagema aeka thiyanawa okamai ae unata aeke godak Dali badenawane ai e plse kiyanna ahema wenne ai kiyala

  • @aheshaharshani4083
    @aheshaharshani4083 2 ปีที่แล้ว +3

    අනේ මගේ ලිපත් ඔය වගේමයි
    දැලි නම් නෑ. ඒත් ගින්දර රස්නේ මදි.තෙලුත් උපරිම දානවා.ලිපත් මම පිරිසිදු කරනවා.

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      මොකක්ද හේතුව කියලා මට නම් හිතා ගන්නවත් බැහැ.නමුත් මටනම් gas එකත් එක්ක බලද්දි වෙනසක් නෑ.

    • @krishnadissanayake2248
      @krishnadissanayake2248 2 ปีที่แล้ว +1

      සමහරවිට ඔයා ගේ ලිපේ පහන් තිර පහලටම ගිහිල්ලා වෙන්න ඇති. පොඩ්ඩක් බලලා පහන් තිර ටිකක් උස්සන්න. එතකොට හරි යාවි. මමත් use කරන්නෙ ඔය ලිපම තමයි.

  • @nishipriya7619
    @nishipriya7619 2 ปีที่แล้ว +1

    Miss, me lipe wicks change karana heti kiyala dennako..

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඉදිරියට video එකක් කරන්නම්

  • @tissarandeniya9078
    @tissarandeniya9078 2 ปีที่แล้ว +1

    Harima. Vadagath. Ma. Lipa. Vahanahati danagaththa

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏

  • @jayanthiperara6051
    @jayanthiperara6051 10 หลายเดือนก่อน +1

    Thank you so much

  • @sadamalipiyankara1772
    @sadamalipiyankara1772 2 ปีที่แล้ว +2

    Thank hoya hoya hitiye 👍 video 1

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ❤😍Thank you🌹 1st comment ❤

  • @irshadshazminairshadshazmi917
    @irshadshazminairshadshazmi917 2 ปีที่แล้ว +1

    Meka already man use karanawa it's really good

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      Thank you so much🙏🏻🙏🏻🙏🏻

  • @vishwanan4254
    @vishwanan4254 2 ปีที่แล้ว

    Odiris kerosine oil coockers ganne nadda

  • @shobikasuresh5426
    @shobikasuresh5426 2 ปีที่แล้ว +1

    ane den pitakottuve me green life stove ganna nehane...mang hoyala baluwane....

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ලිප් ගොඩක් විකිණිලා දැන් ගන්න නෑ කියලා මම ගත්ත කඩේ අයත් කීවා

  • @kanchanagayani8427
    @kanchanagayani8427 2 ปีที่แล้ว +1

    තිර මාරු කරන්නෙ කොහොමද

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඉදිරියට video එකක් කරන්නම්😊

  • @Indika-fj5qf
    @Indika-fj5qf 2 ปีที่แล้ว +1

    මම ගත්ත භූමි තෙල් ලිපේ රතු දැල්ල එන්නේ හරියට දැලි, තිර මාරු කලා තිරකැපුවා ඒත් නිල් දැල්ල එන්නේ නැහැ මට උදව් කරන්න පුළුවන් ද?

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      Puluwan oyata next vedio ekak dannam a gana

    • @sajithbuddika5126
      @sajithbuddika5126 2 ปีที่แล้ว

      I also have that problem. Plz give us a clue to redues yellow flame

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 2 ปีที่แล้ว +1

    I all ready have one it's so good.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @samankumara8562
    @samankumara8562 2 ปีที่แล้ว +7

    මේක ගත්ත තැන කියන්න පුලුවන්ද අනේ ප්ලීස්

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +1

      කොළඹ පිටකොටුවෙන් තමයි මම මිලදී ගත්තේ.නමුත් මේ දවස් වල නම් ගන්න ටිකක් අමාරුයි

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      The target homes pvt Ltd
      No 35A Dam street,Colombo 12

    • @LRHettiarachchi
      @LRHettiarachchi 2 ปีที่แล้ว

      Kiribathgoda Laksela තියෙනවා

    • @chamathkayaparathne1311
      @chamathkayaparathne1311 2 ปีที่แล้ว

      Pitakotuwa gass paha handiya kada.brand eka everyday.

  • @reshanigunathilaka3944
    @reshanigunathilaka3944 2 ปีที่แล้ว +1

    Me lia thira dala aye aluth karanne kohomada

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්