ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
❤
මගෙ 2 ස්ට්‍රොක් වාහනෙ ඇක්සිඩන්ට් උනා.ඉස්සරහ වීදුරුව යට දාරෙන් පැනල තියෙන්නෙ .ටින්කරින් කරනකොට වින්ඩ්ස්ක්‍රීන් එකේ මූනෙ සිරස් අතට ටේප් එකෙන් මනිනව මන් දැකල තියනවා.ඒ දිග ප්‍රමාණය කියන්න පුලුවන්ද?
මම අඋරුදු 1 හමාරක් කෑලි විතරක්ම හැදුවා එත් මට මේ ලගදි තමා ලාම්පුව හටියට දුන්නෙ දැන් ඕන දෙයක් ඇක්සිඩන්ට් දිරුම් ෆිඋටර් ඇල්මේනියම් ඕන රෙද්දක් පාස්සනවා 😹
❤❤❤
Thanks
Gas nethi mig prant aka hodaida 160 .300 hoda
Metal inert gas කියන එක තමයි මිග් කියන්නෙ...ගෑස් නැතුව පාස්සනවා කියන්නෙ මිග් නෙවෙයි...ඒක සාර්තක නෑ
Acetylene venuvata LP gas Ganda puluvanda
Lp ගෑස් වලට කර වෙනවා පෑස්සුම...
පෙට්‍රල් ඩිසල් ටැංකි පාස්සන්න බැහැ කියල කිවුවද නැද්ද
ටැංකි පාස්සන්න බෑ
බොහොම ස්තුතියි අය්යේ මම වයඹ tec එකේ සල්ලි දීලා ඔය cource එක කරන්න ගියේ උන් මොකවත් ඉගැන්නුවේ නැහැ, 😢 ඔයාගෙ බඩු ටිකත් නාස්ති කරන් ඉගැන්නුවා ට පින් ❤🙏
Tig welding aka hodaida three wheeler tinkarin walata
ටිග් වියදම වැඩී...මිග් තමයි හොදම...
ලොකු දෙයක් බං දිගටම කරං යමු මාත් ටින්කරින් කරන්න ඉගෙන ගන්න කැමති දැනට මගෙ වාහනෙ කරන්නෙ මම ඒ නිසාවෙංම පැනල් එකක් හදන හැටි සෙට් නවන හැටි මිග් මැශින් එක ගැන එහෙම දේවල් බලාපොරොත්තු වෙනව
මම කියලා දෙන්නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම
පෑස්සුම ශක්තිමත්ව පෑස්සෙන්නෙ නැතිවෙන්න හේතුව මොකද්ද කියලා දෙන්න පුලුවන්ද
Replyed.
10.37 ඔක්සි ඇසිටිලින් එකෙන් පෙට්‍රල් හෝ ඩීසල් ටැන්කි පාස්සන්න පුලුවන්ද බැරිද කියලද කිව්වෙ?
ඉන්දන සහිත තැන් වලට භාවිතා කරන්න බෑ...
@@shanzgarage1696 thanks
Oyage wadapala koheda thiyenne
අම්බලන්ගොඩ
පෑස්සුම ශක්තිමත්ව පෑස්සෙන්නෙ නැතිවෙන්න හේතුව මොකද්ද
ඔක්සිජන් සහ ඇසිටිලින් දැල්ල හරියටම සමපාත නොවීම...මම පැහැදිලි කරලා තියෙන විදියට දැල්ල හදලා බලන්න
❤watching
වැඩ පුරුදු කරනවද
කරන්නම්.....
Dengaer kiyanawaneda lod wela pupurana sambavitawa wadi
ඔව් ඇසිටිලීන් පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕනෙ...
සුපිරි සරලව නියමට කියල දෙනව❤
ස්තූතියි 😊🙏❤
Good content brother. Thank you!
Thanks a lot brother ❤
නියමයි ❤❤❤
ස්තුතියි..❤
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
❤
මගෙ 2 ස්ට්‍රොක් වාහනෙ ඇක්සිඩන්ට් උනා.ඉස්සරහ වීදුරුව යට දාරෙන් පැනල තියෙන්නෙ .ටින්කරින් කරනකොට වින්ඩ්ස්ක්‍රීන් එකේ මූනෙ සිරස් අතට ටේප් එකෙන් මනිනව මන් දැකල තියනවා.ඒ දිග ප්‍රමාණය කියන්න පුලුවන්ද?
මම අඋරුදු 1 හමාරක් කෑලි විතරක්ම හැදුවා එත් මට මේ ලගදි තමා ලාම්පුව හටියට දුන්නෙ දැන් ඕන දෙයක් ඇක්සිඩන්ට් දිරුම් ෆිඋටර් ඇල්මේනියම් ඕන රෙද්දක් පාස්සනවා 😹
❤❤❤
Thanks
Gas nethi mig prant aka hodaida 160 .300 hoda
Metal inert gas කියන එක තමයි මිග් කියන්නෙ...ගෑස් නැතුව පාස්සනවා කියන්නෙ මිග් නෙවෙයි...ඒක සාර්තක නෑ
Acetylene venuvata LP gas Ganda puluvanda
Lp ගෑස් වලට කර වෙනවා පෑස්සුම...
පෙට්‍රල් ඩිසල් ටැංකි පාස්සන්න බැහැ කියල කිවුවද නැද්ද
ටැංකි පාස්සන්න බෑ
බොහොම ස්තුතියි අය්යේ මම වයඹ tec එකේ සල්ලි දීලා ඔය cource එක කරන්න ගියේ උන් මොකවත් ඉගැන්නුවේ නැහැ, 😢 ඔයාගෙ බඩු ටිකත් නාස්ති කරන් ඉගැන්නුවා ට පින් ❤🙏
❤
Tig welding aka hodaida three wheeler tinkarin walata
ටිග් වියදම වැඩී...මිග් තමයි හොදම...
ලොකු දෙයක් බං දිගටම කරං යමු මාත් ටින්කරින් කරන්න ඉගෙන ගන්න කැමති
දැනට මගෙ වාහනෙ කරන්නෙ මම
ඒ නිසාවෙංම පැනල් එකක් හදන හැටි සෙට් නවන හැටි මිග් මැශින් එක ගැන එහෙම දේවල් බලාපොරොත්තු වෙනව