ටින්කර් කරන්න ආස අයට මූලික දැනුම සරලව...🏵️🌿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 หลายเดือนก่อน +4

    ❤watching

  • @lagathwijekoon3528
    @lagathwijekoon3528 8 หลายเดือนก่อน +1

    Good content brother. Thank you!

    • @shanzgarage1696
      @shanzgarage1696  8 หลายเดือนก่อน

      Thanks a lot brother ❤

  • @GmjNalinda
    @GmjNalinda 17 วันที่ผ่านมา +1

    Hoda pahadili kirimak yaluwa danima saha oba diyunuwa.budu saranai

    • @shanzgarage1696
      @shanzgarage1696  17 วันที่ผ่านมา

      ස්තුතියි 😊❤️

  • @priyanthakumara890
    @priyanthakumara890 หลายเดือนก่อน +1

    තවත් දැනුම වැඩිවෙවා ජයවෙවා

    • @shanzgarage1696
      @shanzgarage1696  หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️

  • @deyalagedondorinchandanapa2090
    @deyalagedondorinchandanapa2090 3 วันที่ผ่านมา

    SUPIRIy

  • @mohammedfiyas6547
    @mohammedfiyas6547 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 หลายเดือนก่อน +7

    පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා...
    වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා....
    පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා...
    මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!

  • @chamodyahasantha1650
    @chamodyahasantha1650 5 หลายเดือนก่อน +1

    සුපිරි සරලව නියමට කියල දෙනව❤

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      ස්තූතියි 😊🙏❤

  • @SethulaGame
    @SethulaGame 8 หลายเดือนก่อน +2

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @surangasampath1608
    @surangasampath1608 5 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      ස්තුතියි..❤

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 8 หลายเดือนก่อน +2

    Tig welding aka hodaida three wheeler tinkarin walata

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน

      ටිග් වියදම වැඩී...මිග් තමයි හොදම...

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 7 หลายเดือนก่อน +3

    Gas nethi mig prant aka hodaida 160 .300 hoda

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน +1

      Metal inert gas කියන එක තමයි මිග් කියන්නෙ...ගෑස් නැතුව පාස්සනවා කියන්නෙ මිග් නෙවෙයි...ඒක සාර්තක නෑ

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 5 หลายเดือนก่อน +1

    Acetylene venuvata LP gas Ganda puluvanda

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      Lp ගෑස් වලට කර වෙනවා පෑස්සුම...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 หลายเดือนก่อน +4

    මගෙ 2 ස්ට්‍රොක් වාහනෙ ඇක්සිඩන්ට් උනා.ඉස්සරහ වීදුරුව යට දාරෙන් පැනල තියෙන්නෙ .ටින්කරින් කරනකොට වින්ඩ්ස්ක්‍රීන් එකේ මූනෙ සිරස් අතට ටේප් එකෙන් මනිනව මන් දැකල තියනවා.ඒ දිග ප්‍රමාණය කියන්න පුලුවන්ද?

  • @rasikachinthaka3882
    @rasikachinthaka3882 4 หลายเดือนก่อน +1

    Thanks

  • @wadda-yp8jm
    @wadda-yp8jm 8 หลายเดือนก่อน +2

    Oyage wadapala koheda thiyenne

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 หลายเดือนก่อน +1

    10.37 ඔක්සි ඇසිටිලින් එකෙන් පෙට්‍රල් හෝ ඩීසල් ටැන්කි පාස්සන්න පුලුවන්ද බැරිද කියලද කිව්වෙ?

    • @shanzgarage1696
      @shanzgarage1696  8 หลายเดือนก่อน +1

      ඉන්දන සහිත තැන් වලට භාවිතා කරන්න බෑ...

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 8 หลายเดือนก่อน

      @@shanzgarage1696 thanks

  • @upulpremakumara6572
    @upulpremakumara6572 5 หลายเดือนก่อน +1

    Dengaer kiyanawaneda lod wela pupurana sambavitawa wadi

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      ඔව් ඇසිටිලීන් පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕනෙ...

  • @MalithsadaruwanSadaruwan
    @MalithsadaruwanSadaruwan 4 หลายเดือนก่อน +4

    මම අඋරුදු 1 හමාරක් කෑලි විතරක්ම හැදුවා එත් මට මේ ලගදි තමා ලාම්පුව හටියට දුන්නෙ දැන් ඕන දෙයක් ඇක්සිඩන්ට් දිරුම් ෆිඋටර් ඇල්මේනියම් ඕන රෙද්දක් පාස්සනවා 😹

  • @Chamod7878
    @Chamod7878 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි අය්යේ මම වයඹ tec එකේ සල්ලි දීලා ඔය cource එක කරන්න ගියේ උන් මොකවත් ඉගැන්නුවේ නැහැ, 😢 ඔයාගෙ බඩු ටිකත් නාස්ති කරන් ඉගැන්නුවා ට පින් ❤🙏

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน

    • @jayabimahardware4345
      @jayabimahardware4345 หลายเดือนก่อน +2

      වයඹ ටෙක් එකේ බොරුවද කරන්නේ

    • @Chamod7878
      @Chamod7878 หลายเดือนก่อน +1

      තනිකර බොරුවක් කරන්නේ උන් එතැන වෙන්නේ Business එකක් හරියට ඉගෙන ගන්න එකෙක් වත් නෑ sirlatath නිකන් පිස්සු වගේ උන් කියන දේ උන් වත් දන්නේ නෑ අපරාදේ අපේ සල්ලි

    • @ishankalharakalhara3946
      @ishankalharakalhara3946 หลายเดือนก่อน

      ​@@Chamod7878E ubat pin bn uba hoda welawat kiwee ykow mn ynna idiye bn janawari 😢

    • @Chamod7878
      @Chamod7878 หลายเดือนก่อน

      @@ishankalharakalhara3946 yanna epa bn wadak naa rajaye tec ehekata palayan maha gon haththak inne eke melo rahak naa unta uganna therenne naha bn apoo melo wadak naa api cource eka kara ape class eke anith un hitiya thama thintha diya karagannawath un danne naha

  • @PathumChanaka-t5d
    @PathumChanaka-t5d 5 หลายเดือนก่อน +1

    පෑස්සුම ශක්තිමත්ව පෑස්සෙන්නෙ නැතිවෙන්න හේතුව මොකද්ද කියලා දෙන්න පුලුවන්ද

  • @PathumChanaka-t5d
    @PathumChanaka-t5d 5 หลายเดือนก่อน +1

    පෑස්සුම ශක්තිමත්ව පෑස්සෙන්නෙ නැතිවෙන්න හේතුව මොකද්ද

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      ඔක්සිජන් සහ ඇසිටිලින් දැල්ල හරියටම සමපාත නොවීම...මම පැහැදිලි කරලා තියෙන විදියට දැල්ල හදලා බලන්න

  • @indikaruwan5775
    @indikaruwan5775 7 หลายเดือนก่อน +1

    වැඩ පුරුදු කරනවද

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน +1

      කරන්නම්.....

  • @ajithkumara3274
    @ajithkumara3274 6 หลายเดือนก่อน +1

    පෙට්‍රල් ඩිසල් ටැංකි පාස්සන්න බැහැ කියල කිවුවද නැද්ද

    • @shanzgarage1696
      @shanzgarage1696  5 หลายเดือนก่อน

      ටැංකි පාස්සන්න බෑ

  • @vimukthiprabath8017
    @vimukthiprabath8017 8 หลายเดือนก่อน +1

    ලොකු දෙයක් බං දිගටම කරං යමු මාත් ටින්කරින් කරන්න ඉගෙන ගන්න කැමති
    දැනට මගෙ වාහනෙ කරන්නෙ මම
    ඒ නිසාවෙංම පැනල් එකක් හදන හැටි සෙට් නවන හැටි මිග් මැශින් එක ගැන එහෙම දේවල් බලාපොරොත්තු වෙනව

    • @shanzgarage1696
      @shanzgarage1696  7 หลายเดือนก่อน

      මම කියලා දෙන්නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම